''ලියුම භාරගන්න බෑ කියනවා, මට මගේ ඡන්දෙ කරන්න ඕන'' | Hirunika Premachandra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #sjb #HirunikaPremachandra #RanjithMaddumaBandara #LKA #News1st #SL #Srilanka
    ''ලියුම භාරගන්න බෑ කියනවා, මට මගේ ඡන්දෙ කරන්න ඕන'' - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
    ''සන්නිවේදනය නැති වුණාම කෝච්චිත් හැප්පෙනවා.''- රංජිත් මද්දුම බණ්ඩාර
    👉Subscribe us: / newsfirstsrilanka
    👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 200

  • @manojk19
    @manojk19 8 ชั่วโมงที่ผ่านมา +55

    කාවද බං රවට්ටන්නේ.. ලියුම නවලා තියලා රන්ජාට කියල ඇ!රගනින්

    • @samantharukshan-it8nt
      @samantharukshan-it8nt 7 ชั่วโมงที่ผ่านมา +2

      Anna niyamai hoda araganin puke 🤣🤣🤣

  • @PethumChathuranga-y9q
    @PethumChathuranga-y9q 8 ชั่วโมงที่ผ่านมา +40

    වැදල වැදල සාකච්චාවකට එක්කන් ඇවිල්ල තනකොල කන උන්ට පේන්න, නම සමගි උනාට එකාට එකා නැති පක්ශයක්

    • @LifeShortsLk
      @LifeShortsLk 6 ชั่วโมงที่ผ่านมา

      බොරු රගපෑම්..

    • @kg94837
      @kg94837 6 ชั่วโมงที่ผ่านมา

      අර ගොම්මන්පිල බොරු කිය කියා අවධානය ගන්න හදන්නේ. මෙයාලා කරන්නෙත් ඒක. රටේ මිනිස්සු තණකොල කනවා කියලා හිතන්නේ.

  • @Cherry73-v9t
    @Cherry73-v9t 8 ชั่วโมงที่ผ่านมา +54

    මේ පක්ෂෙට චන්දෙ දුන්න මිනිස්සු ඇයි දුන්නෙ කියලා මන් මේ හිතන්නෙ 😂

    • @Savee803
      @Savee803 8 ชั่วโมงที่ผ่านมา +4

      ලපයට දෙන්න තරම් මොන්ගල් නෑ ඌට වඩා මුන් හොදයි කියල තව ටිකදවසකින් තේරෙයි

    • @Dilmiamaya678
      @Dilmiamaya678 8 ชั่วโมงที่ผ่านมา +6

      ​@@Savee803 ubltai bn pissu me wge sajithta wge hrkekt chande dunna nm

    • @pakaya8007
      @pakaya8007 8 ชั่วโมงที่ผ่านมา

      ​@@Savee803😂 ටැක් හුත්තෝ මේවගේ කුඩු කාරයන්ට දෙන්න උඹ වගේ පිනට ගු කන උන් තමයි මුන්ට ජන්දෙ දෙන්නේ 😂

    • @ben-sy3bd
      @ben-sy3bd 8 ชั่วโมงที่ผ่านมา +3

      කියලා වැඩක් na 😂😂😂😂😂😂

    • @kavindashehan8031
      @kavindashehan8031 8 ชั่วโมงที่ผ่านมา +4

      ​@@Savee803 ටික දවසක් කිව්වේ මාසයක් ද මාස 2 ක්‌ ද තුනක් ද හයක් ද අවුරුද්දක් ද 🥲

  • @kalanashakthi7631
    @kalanashakthi7631 8 ชั่วโมงที่ผ่านมา +50

    😂😂😂😂 රංජන් ට කියලා පුk පාරක් දාගෙන ඉන්න අනේ 😅

  • @hgsarathpremawansa511
    @hgsarathpremawansa511 7 ชั่วโมงที่ผ่านมา +12

    හරි අපි දැනුවත් වුණා ,,, අපි රැවටී හැමදාම දේශපාලුවෝ රඟන රංගන නරඹමින් වින්දනයක් ලැබුව

  • @ThalangamageMilton
    @ThalangamageMilton 8 ชั่วโมงที่ผ่านมา +19

    සජීයා වගේම පිස්සො ටිකක් තමයි මුළු සජබෙම ඉන්නේ.සජියට නම් ඡන්දෙ දෙන්නේ නැහැ ආයේ මේ පාර නම් මලිමාවට තමයි❤

    • @kg94837
      @kg94837 6 ชั่วโมงที่ผ่านมา +1

      මුන්ගේ දේශපාලනේ අපට නම් පුදුම අප්‍රසන්නයි. බොරු කියනවා බොරු විඳිනවා. රඟපානවා. කොයි වෙලේද මේ මැතිවරණය ඉවර වෙන්නේ කියලා බලාගෙන ඉන්නේ. අපි ජේවීපී නෙමේ. නමුත් ජනාධිපතිතුමා, හරිනි, විජිත, නලින්ද වගේ අය කතා කරනකොට ඒ තියෙන අවංකකම රටට අවංකවම සේවයක් කරන්න තියෙන වුවමනාව මේ අයගේ නැහැ.

  • @madhushanwickramasinghe1331
    @madhushanwickramasinghe1331 8 ชั่วโมงที่ผ่านมา +32

    නරි නාට්ටි 😂😂😂😂😂😂

  • @MahindaSuraweera-cg4jo
    @MahindaSuraweera-cg4jo 8 ชั่วโมงที่ผ่านมา +17

    ජනතාවගෙ අනූකම්පාව ගන්න හදන්නෙ......එවට රැවටෙන්නෙ නෑ දැන් ජනතාව

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 7 ชั่วโมงที่ผ่านมา +5

    "රටක් වටින කොමළ කථා"......

  • @prasadnalaka5775
    @prasadnalaka5775 7 ชั่วโมงที่ผ่านมา +5

    අලුත් නාට්‍ය රංපිත් මද්දුමබණ්ඩාර සමග හිරුනිකා දැන් තිරගත වේ අධ්‍යක්ෂනය සජිත් ප්‍රේමදාස

  • @kkkkalintha
    @kkkkalintha 7 ชั่วโมงที่ผ่านมา +9

    නම සමගි උන්ගෙ පක්ෂයෙවත් සමගියක් නැ මුන්ට ජන්දෙ දෙන උන්ට පිස්සු වෙන්න ඔන

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 7 ชั่วโมงที่ผ่านมา +9

    ඉල්ලා අස් උනත් ලියුම ගන්න බෑ ...
    ලියුම ගත්තත් ඉල්ලා අස් වෙන්න බෑ ..😅😅

  • @niroshananjula3275
    @niroshananjula3275 8 ชั่วโมงที่ผ่านมา +14

    ඩිෆෙන්ඩර් මැණිකේ
    BACK OK 👌🤤

  • @lasithamallawa1346
    @lasithamallawa1346 8 ชั่วโมงที่ผ่านมา +10

    තමුසෙට පිස්සුද නැත්තං හැටිද මද්දුමබන්ඩාර

  • @Hemantha301
    @Hemantha301 5 ชั่วโมงที่ผ่านมา +5

    බාර ගන්ඩ බැරිණම් රෝල් කරලා ගහගන්ඩ කියලා බැරිද ගෙදර යන්ඩ පඩ ෂෝ නැතුව 😂😂😂

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 8 ชั่วโมงที่ผ่านมา +11

    මේවා රංගන ,ශොඩපා තමා ඉතින් ,ප්ලන් කරලා කරන වැඩ ,🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 7 ชั่วโมงที่ผ่านมา +5

    කොහෙද බන්
    "සමගි වනිතා බලවේග "
    තිබුනේ ?😅😅

  • @JP19455
    @JP19455 8 ชั่วโมงที่ผ่านมา +9

    හොඳ පිටපතක්. මරු. හරක් ඉන්න පක්ෂයක් නිසා අවුලක් නෑ.😅🤣😁🐂🐂🐂🐂🐂

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 7 ชั่วโมงที่ผ่านมา +5

    ඔය ඔක්කොටම හේතුව
    "ජලනිගේ ජලභීතිකාව "😅😅

  • @SUNETHWIMALARATHNA
    @SUNETHWIMALARATHNA 7 ชั่วโมงที่ผ่านมา +3

    මුන් පාර්ලිමෙන්තු එවන්න එපා මෙකි පාර්ලි මෙන්තු ගිහින් කතා කලේ මොනවද මේකිගේ පාස්චාත් බාගේ පාවිච්චි කරපු එක ගැන මැරෙන්න හැදුව මුන්ට ඡන්දෙ දෙන්න එපා🙏🙏🙏🙏🙏

  • @SugathAnanda-y5p
    @SugathAnanda-y5p 8 ชั่วโมงที่ผ่านมา +9

    කියන්න බෑ. මතක නෑ. දන්නේ නෑ. කියපු 🐂🐂🐂

  • @himeshmadushan6851
    @himeshmadushan6851 8 ชั่วโมงที่ผ่านมา +11

    මුන්ගේ පක්ශේ දැන් කැඩිච්ච ලොරියක් වගේ.😂

  • @chagedara3045
    @chagedara3045 7 ชั่วโมงที่ผ่านมา +3

    රංජට කියලා බැක් සයිඩ් එකක් ලොන්ච් කරා නම් හරී මේ වගේ කොන්දක් නැති ...දිව හැරෙන හැරෙන පැත්තට කතා කරන උන්ට😅😅😅😅

  • @CharithaSovis
    @CharithaSovis 6 ชั่วโมงที่ผ่านมา +3

    මොනාද bn මේ පක්ෂය 😂😂 මුන්ට චන්දේ දෙන උන්ට ගහන්න ඕනා

  • @aravindasandun3861
    @aravindasandun3861 8 ชั่วโมงที่ผ่านมา +13

    නරි කෑට්ටිය😂😂😂

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 7 ชั่วโมงที่ผ่านมา +4

    ඉල්ලා අස් උනාද ?නැද්ද ?
    හරියට කියපන්කො ..😅😅

  • @SamapathRathnayaka
    @SamapathRathnayaka 7 ชั่วโมงที่ผ่านมา +3

    හිරේ හිටිය බඩුවක් තාවකාලිකව ඇප පිට ඇවිත් ඉන්නේ.

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 7 ชั่วโมงที่ผ่านมา +3

    ඕකට මාද්‍ය සාකච්චා ඕනද මචන්ලා ..?
    තොපිට වැඩ නැද්ද ?

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 7 ชั่วโมงที่ผ่านมา +4

    තමන්ට තමන් කැමති තීරණයක් ගන්න බැරි සමගිය ...😅😅

  • @marumesh
    @marumesh 7 ชั่วโมงที่ผ่านมา +2

    මගේ නෝන ඔහොම තමයි ගනන් ගන්න එපා ....නංගි කියල දනගහල වදින්න ඇති🙏🏻🙏🏻🧟🧟

  • @NamaleeShama
    @NamaleeShama 7 ชั่วโมงที่ผ่านมา +2

    සමගියක් නැති පක්ෂයක් ..ඔයාල ඔහොම යන්න අපි මාලිමාවට 🧭🧭🧭🧭🧭🧭

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 7 ชั่วโมงที่ผ่านมา +4

    දැන් උබලගේ පක්ෂේ කචල් දාන්නේ අපිද ?😅😅

  • @AjithAmarathunaga
    @AjithAmarathunaga 6 ชั่วโมงที่ผ่านมา +1

    ලංකාවට විහිලු සපයනවා

  • @rizwanfarook7570
    @rizwanfarook7570 8 ชั่วโมงที่ผ่านมา +9

    අයියෝ සල්ලි 😂😂😂.. රෙදි ඉල්ලේ..

  • @srilankan_34
    @srilankan_34 7 ชั่วโมงที่ผ่านมา +2

    අනේ මන්ද මුන්ට ලැජ්ජාවක් නැහැ,, දිනන්නොත් ඔය මොකක් හරි දෙන්නම් පොඩ්ඩක් එන්න 😂😂😂😂

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 7 ชั่วโมงที่ผ่านมา +4

    හිරුනිකර්ට දැන් ආතතිය ...😅😅

  • @Nancy_blonde
    @Nancy_blonde 6 ชั่วโมงที่ผ่านมา +2

    මද්දූදූදූදූදූදූදූදූ....
    යන්න දෙනවකො වැන්දා
    පස්ස ඉල්ලනවා රන්ජා

  • @annmary2415
    @annmary2415 27 นาทีที่ผ่านมา

    මරු රගපෑම. සමගිය නැතිම පක්ෂෙ. කොහෙ රට කරන්නද.

  • @Yes99125
    @Yes99125 6 ชั่วโมงที่ผ่านมา +2

    අපිට පාංද බං හිටියත් නැතත් 😂😂 අනෙ අනෙ කොහොමත් ගෙදර අක්කෙ ඔයාලා

  • @nethmalrajitha3953
    @nethmalrajitha3953 7 ชั่วโมงที่ผ่านมา +2

    පිස්සුද අනේ සජිත් මහත්තයාව අත ඇරලා යන්න😂😂😂

  • @danamusicsl
    @danamusicsl 5 ชั่วโมงที่ผ่านมา +2

    සමගි වනිතා බලවේගෙ ජාතික සංවිධායක කමෙන් අයි වෙනව කියල මාධ්‍යට කියන්න ඔනීද ඕක පක්ශෙන් අයින් වෙනව නෙමෙනෙ දැන් ඇවිත් ආය කියනව අයින් වෙන්න දෙන්නෙ නෑලු ඒ නිසා වැඩ කරනවලු මරු රගපෑම 😅😅මෙයා පෙන්නන්න හදන්නෙ මෙයා එච්චරම වැඩ්ඩෙක් කියලද දන්නෙ නෑ 😂😅

  • @supundulaj147
    @supundulaj147 8 ชั่วโมงที่ผ่านมา +4

    අනේ අපිව දාලා යන්න එපා උත්තියේ..😅

  • @dharmasriwijerathna-oq9ht
    @dharmasriwijerathna-oq9ht 7 ชั่วโมงที่ผ่านมา +3

    මේව තමයී රටම අන්ඳන නරි නාටක

  • @kg94837
    @kg94837 6 ชั่วโมงที่ผ่านมา +1

    මේ අවධානය ගන්න කරන ඒවා. මේ අය හිතන් ඉන්නේ රටේ මිනිස්සු මෝඩයෝ කියලා.

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 7 ชั่วโมงที่ผ่านมา +2

    දමිතා 2
    දැන් තිරගත වේ ..😅😅

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 7 ชั่วโมงที่ผ่านมา +2

    ටිපෙක්ස් වෙන්න දගලන හිරුනිකා ..😅😅

  • @Yes99125
    @Yes99125 7 ชั่วโมงที่ผ่านมา +2

    අනෙ අනෙ ඔයාලා සෙට් එකම please Retire ❤❤❤

  • @CuteIncidents6723
    @CuteIncidents6723 7 ชั่วโมงที่ผ่านมา +2

    රංජගේ බැක්සයිඩ් මැෂිම😂😂😂

  • @kperera5563
    @kperera5563 7 ชั่วโมงที่ผ่านมา +1

    අනෙ මෙ ලමයි එක්ක ගෙදරටවෙලා එ ලමයිව සමාජෙට හොද දරුවොකරලා හොද අම්මෙක් වෙලා ගෙදරනවතින්න මෙතෙක්කලක් කරපුවා කො

  • @Athula12165
    @Athula12165 5 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂 යන්න පුළුවන් 14 දැයින් පසුව

  • @buddikaediriweera7467
    @buddikaediriweera7467 7 ชั่วโมงที่ผ่านมา +3

    😂😂අපි රැවටුනා🙈🙈🙈

  • @kamalprasanna3968
    @kamalprasanna3968 7 ชั่วโมงที่ผ่านมา +1

    නම සමගි ජන සන්ධානය කිව්වට පක්ෂය ඇතුලේ ඉන්න නායකයොන්ගෙවත් එකාට එකා සමගියක් නෑ

  • @naththarsi5251
    @naththarsi5251 6 ชั่วโมงที่ผ่านมา +1

    බැක්සයිඩ් ගේ මරු රංගනය 😂😂

  • @sarathvidanapathiranapathi621
    @sarathvidanapathiranapathi621 2 ชั่วโมงที่ผ่านมา

    හිරුගෙ හැසිරීම් බලන්න නෑවිත් බැරි කමට ඇවිල්ල ඉන්නෙ..

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 7 ชั่วโมงที่ผ่านมา +1

    තොපි මොන මගුලක් කරගත්තත් අපිට පාන්ද ?
    අපි ජන්දේ දෙන්නේ මාලිමාවට ...❤❤

  • @fruto1978
    @fruto1978 8 ชั่วโมงที่ผ่านมา +5

    දාල යන්ට එපා අනේ 😢

    • @ben-sy3bd
      @ben-sy3bd 8 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂

    • @niroshananjula3275
      @niroshananjula3275 8 ชั่วโมงที่ผ่านมา +1

      😂😂

  • @tyronnekuragamage4122
    @tyronnekuragamage4122 7 ชั่วโมงที่ผ่านมา +2

    හිරු oba aye මැතිසබයට යවන්න api සූදානම්

    • @Nancy_blonde
      @Nancy_blonde 6 ชั่วโมงที่ผ่านมา

      පුක් පාරක් අරින්න උබටත් දුන්නද😂

  • @Janani.Mahalpath
    @Janani.Mahalpath 2 ชั่วโมงที่ผ่านมา

    රටක් බාරගන්න කලින් පක්ෂයේ ප්‍රශ්න ටික විසදගෙන ඉන්න

  • @kumarakariyawasam7287
    @kumarakariyawasam7287 7 ชั่วโมงที่ผ่านมา +1

    පුක පොඩ්ඩක් හෝදගෙන රංජ හම්බ වෙයන්😂😂😂😂

  • @thegamerslife5951
    @thegamerslife5951 6 ชั่วโมงที่ผ่านมา

    ජලනි යි, ලක්ෂ්මන් ෆොන්සේකා යි ගෙදර තියන්න.. හිරුණිකා වැරදි නැහැ...
    භාරත ලක්ෂ්මන් ට අයි අකමැති උනත් හිරුණිකා ගැන අපිට සාපේක්ෂව හොඳ මතයක් තියෙන්නේ..

  • @rdweerasinghe
    @rdweerasinghe 7 ชั่วโมงที่ผ่านมา +1

    පෙම් හසුන් බෙදාගන්න වයසක්ද මේ...

  • @Bandara-p6z
    @Bandara-p6z 6 ชั่วโมงที่ผ่านมา

    වනිතා බලවෙගෙට අර ජංගි ගීතාව පත් කරන්න😅

  • @sanjayasuranga1620
    @sanjayasuranga1620 6 ชั่วโมงที่ผ่านมา

    හොදටම බය වේලා ඉන්නේ

  • @skalithinu6770
    @skalithinu6770 7 ชั่วโมงที่ผ่านมา +1

    හිරුනිකා මේ වෙලාවෙ යන්න එපා,ගෝටා එලෙව්ව වගේ අනුරයවත් එලවන්න වෙනව ඒකට ඉන්න

    • @Nancy_blonde
      @Nancy_blonde 6 ชั่วโมงที่ผ่านมา

      උබෙ අම්මත් මම ගෙදරින් එලවල රූම් එකට ගෙනාව😂

  • @MahindaSuraweera-cg4jo
    @MahindaSuraweera-cg4jo 8 ชั่วโมงที่ผ่านมา +2

    පට්ට නාට්ටි.....සම්මාන දෙන්න වටිනවා......

  • @LINT-h1u
    @LINT-h1u 8 ชั่วโมงที่ผ่านมา +1

    බන්කොලොත් සෙට් එක
    ..😂😂😂😂😂😊

  • @annmary2415
    @annmary2415 20 นาทีที่ผ่านมา

    සජිත් ඇයි එලි බහින්නෙ නැත්තෙ

  • @MaryLurdu
    @MaryLurdu 52 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sudu774
    @sudu774 7 ชั่วโมงที่ผ่านมา

    නාට්‍ය සංදර්ශනයක් වගෙ.ට්පෙස්ට් මද්දු ප්‍රධාන නලුවා...😂😂😂😂😂

  • @PrasangaVithanage-d7r
    @PrasangaVithanage-d7r 3 ชั่วโมงที่ผ่านมา

    යන උන්ට යන්න දෙන්නේ නැත්තේ ආයේ එන්න එකෙක් නැති නිසා. සජී ඔයා කොහෙද. කවදාද ආයේ එන්නේ TV එකේ බලන්නත් ආසයි. තඩි බොරු ටිකක් පාඩම් කරනවා ඇති නේද ස්ටේජ් එකේ ආයේ තප්පුලන්න.

  • @nimalgunatunga961
    @nimalgunatunga961 7 ชั่วโมงที่ผ่านมา

    හරියට.චිුටිඋන්.වගේ.ඔයවිදියට බැ.අනේ.මන්දා

  • @ChaminSampathRajapaksha
    @ChaminSampathRajapaksha 7 ชั่วโมงที่ผ่านมา

    කාවද බං මුං මේ රවට්ටන්න හදන්නෙ....

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 7 ชั่วโมงที่ผ่านมา

    හිරුනිකා දුන්නට ගන්නෙ naalu😂😂😂

  • @nihaljayamanna602
    @nihaljayamanna602 6 ชั่วโมงที่ผ่านมา

    Clever actors

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna 7 ชั่วโมงที่ผ่านมา

    හා......අපිට ඉතිං පංද

  • @upamaliwijesinghe3299
    @upamaliwijesinghe3299 7 ชั่วโมงที่ผ่านมา

    ඊයා මුන්ගෙ පක්ෂයේ එකෙක්ට ලැජ්ජාවක් නැ.

  • @mastermindadvertise4865
    @mastermindadvertise4865 6 ชั่วโมงที่ผ่านมา

    සනිනිවෙදනයෙ පියා සජීත්

  • @charithaudayanga4669
    @charithaudayanga4669 7 ชั่วโมงที่ผ่านมา

    තාම ආතල් දෙනවා උබල නේ😅

  • @Ranjith-i3s
    @Ranjith-i3s 7 ชั่วโมงที่ผ่านมา

    නාට්‍ය හා රන්ග කලාව උඹලා රගපල්ලා වහල්ලුන්ට

  • @SnapshotS2U
    @SnapshotS2U 8 ชั่วโมงที่ผ่านมา +1

    Sure she want to join Ranjan ramanyaka party 😂

  • @NithDivo
    @NithDivo 2 ชั่วโมงที่ผ่านมา

    ගද ගහන ගූ බඩුවක්

  • @ejazzjazz7483
    @ejazzjazz7483 8 ชั่วโมงที่ผ่านมา +2

    Oya naadagam okkoma national list ekata ...😂😂

  • @kumarikumari5457
    @kumarikumari5457 7 ชั่วโมงที่ผ่านมา

    ජනතාව අන්දන ඇන්දිල්ල

  • @manjujayawardana
    @manjujayawardana 7 ชั่วโมงที่ผ่านมา

    නියම හරක් තමා 😂

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ชั่วโมงที่ผ่านมา

    ආටක නාටක 😂😂😂

  • @sriyantharanathunga821
    @sriyantharanathunga821 6 ชั่วโมงที่ผ่านมา

    ගොන් සෙට් එකක්. ඔක්කොම එකයි

  • @ndea2005
    @ndea2005 7 ชั่วโมงที่ผ่านมา

    This lady is used by the QUEEN and blokes around to do the dirty and hard work and at the end the 👑 QUEEN sits in the throne. good decision by her to submit resignation. Well done 👍

  • @Nazeer-Ameer
    @Nazeer-Ameer 7 ชั่วโมงที่ผ่านมา

    Maru nadagama..api rewetuna😂😂😂

  • @ranjith349
    @ranjith349 7 ชั่วโมงที่ผ่านมา

    නන්දන වින්දන😂😂😂😂😂😂

  • @thasleemmohamad430
    @thasleemmohamad430 7 ชั่วโมงที่ผ่านมา

    Filim..name..bandara.😜..hirunika

  • @danatwarsh5419
    @danatwarsh5419 8 ชั่วโมงที่ผ่านมา

    💚💚💚🙏🙏

  • @anularathnapriya7622
    @anularathnapriya7622 7 ชั่วโมงที่ผ่านมา

    Api Oyala wenuwen me Wage weda ..karana kota oyala Madya SANDARSANA KEDAWANAWA

  • @krishansrilankeshwara2349
    @krishansrilankeshwara2349 8 ชั่วโมงที่ผ่านมา

    මහ දැනමුත්තයි ගෝලයො රොත්තයි😂😂

  • @kattadilagedaminda
    @kattadilagedaminda 8 ชั่วโมงที่ผ่านมา

    මුං එකත් එන්නෙ නෑ

  • @nkl_sl
    @nkl_sl 3 ชั่วโมงที่ผ่านมา

    Maara wadayak 😂

  • @ms-wk6fw
    @ms-wk6fw 3 ชั่วโมงที่ผ่านมา

    💯🧭💯🧭💯🧭💯👍🧭👍💯💪🧭💪💯🇱🇰💯🇱🇰💯🇱🇰💯

  • @ruwanthilaprasanna927
    @ruwanthilaprasanna927 8 ชั่วโมงที่ผ่านมา +2

    😂😂😂😂

  • @malithmaduranga4081
    @malithmaduranga4081 7 ชั่วโมงที่ผ่านมา

    Nataka

  • @anularathnapriya7622
    @anularathnapriya7622 7 ชั่วโมงที่ผ่านมา

    Apita denna UTHTHARA NEHE

  • @shadowpix7652
    @shadowpix7652 3 ชั่วโมงที่ผ่านมา

    Ane manda 😂😂😂 one shot thama odha 😊