Sarath is a member of the Hayleys PLC Executive Director Board and is also the Executive Director of HBSI . He is also responsible for the Strategic Business Development Unit and Group Information Technology of Hayleys PLC. He has rejoined Hayleys in 2007 and has been holding many senior positions in the group since then. He counts for over 30 years of corporate leadership experience. He is a fellow Member of CA Sri Lanka and Member of Institute of Certified Management Accountants of Australia. He holds a MBA from the Postgraduate Institute of Management, University of Sri Jayewardenepura. Sarath also serves on the Boards of Unisyst Engineering PLC, Alumex PLC, Dipped Products PLC, Haycarb PLC, Hayleys Fabric PLC, Hayleys Fibre PLC, Kelani Valley Plantations PLC, Regnis (Lanka) PLC, Singer (Sri Lanka) PLC, Singer Industries (Ceylon) PLC, The Kingsbury PLC, Horana Plantations PLC
Only a very few will take such a huge debt. For Sri Lankan Airlines to be financially viable, the airline must be divested to foreign investors. The government has to give the foreign investor between 80% to 90% of Sri Lankan Airlines and make it profitable. The cost of bringing in new aircraft will cost around US 3 billion. The government does not have that kind of money to spend on Sri Lankan Airlines. For the government to keep running the airline will amount to a huge loss to the treasury. (Taxpayer)
Pissuda ban. Mecchara loss tiyeddi mokekwat ganne ne. Hodama de emirates wate reputed air line ekakata partnership gahana eka. Matakane Emirates innakota quality eka Sri Lankan
හිරු මේ විනාශයන් වලට තොපිත් වග කියන්න ඕනෙ .😢😢😢මාලිමාවට ජයවේවා !!!
ඇයි ඔච්චර කල් චන්දෙ දුන්න උං බබ්බුද එහෙනම්...උනුත් වගකියන්න එපැයි..හිරු වගකියන්න ඕනෙ නම්..
@@dilanthakavisara8632 උන්ව ගොනාට ඇන්දුවෙත් මේ ජඩ මාධ්‍යම තමයි...
Ow apita dollar billuon2 Naya geeanba puluwan, thraga karanba capital investment nathuwa loke top airlines nes ekka😂
@@yasassanjeewa7479 ඒ කියන්නෙ කිසිම කොන්දක් නැති බුද්ධියක් නැති ගොන්නු කියන එකනේ...කවුරු හරි කිය කියන පලියට නැවෙනව නම්..
@@dilanthakavisara8632 ඔව් එහෙම සෙට් එකක් ඉන්නව තමයි...ඒකනෙ මෙච්චරකල් මෙහෙම වුනේ...
ජයවේවා ♥️ අපේ ගුවන් සේවය නැවත ලෝකයේ හොදම ගුවන් සේවාව කරමු.
Aniwaryenma ape de api agayamu
😂 Gon jeppo ge arthika den ma😂 Dan Anurage 1 wani winaayaddmkika pererage sewakaya😂
@@warsil3735 නැ උබෙ අම්ම පාරෙ විකුනල මේක බේරගන්නෙ
😂😂
@@priyanthanimal2624jvp.un.tama.owage.inne
මේ කතා හොඳයි ගැලරිය පිනවන්න. ශ්‍රී ලංකන් දැන් තීන තත්වය යටතේ ආණ්ඩුවේම තියා ගත්තොත් වෙනම ණයක් ගන්න වෙයි තියෙන ණය ගෙවන්න..
හිරු මෙ විනාශ වලට උබලත් වග කියන්න ඕනී. දුන්න චන්දේ ගැන 100%ක් සතුටු වෙනවා.
මල්ලී බේරාගන්න අන්දරේ සජිත් ජනාධිපති කරගන්න බැරි වුණා
අපෙ රට ගොඩ යනවට ආස නැති අව ජාතක බල්ලො නැතිව නොවෙ😢😢😢😢😢
අනිවාර්යයෙන් ඉන්නව උන්ට ඕනි මහඋන් හොරාකාල සැප විදිනව බලන්න
ගුවන් සේවය ගොඩ ගන්න නම් ඉස්සෙල්ලාම කිසිදු වගකීමක් නොමැති අතිරික්තයක් වූ දේශපාලනික පත් කිරීම් මගින් සේවයට බදවා ගත් ගුවන් සේවයට බරක් වූ සේවකයන් ඉවත් කර යුතුය. තවද සේවකයන් ඉතා කාර්යක්ෂම කල යුතුයි.
මම අකමැතිම එක තමයි Sri Lankan airline එක මොකද හැමදාම ප්‍රශ්න එකයි වෙලාවට කවමදාවත්නැ.ගිය සතියේ මම සිංගප්පුරු අවේ sri lankan airline එකෙ දැන් නියමයි කාරිය මණ්ඩලයත් නියමයි අපේ ලස්සන රටටත් හොද කාලයක් උදාවේගෙන එනව වගෙයි ❤️
ලංකාවෙ මිනිස්සු ඉරිසියයි තව කෙනෙක් දෙයක් තමන්ට වඩා හොඳට කරලා දියුණු වෙන එකට ප්‍රාර්ථනා කරන්නෙම කෙලවෙලා යන්න ඕනි කියලා. අපේ අය මං ඉස්සර නොකර අපි කියලා වැඩ කරන දවසක් උදා වේවා. අපේ රට අපේ මිනිසුන්ට යහපතක්ම වේවා ❤❤❤❤❤
ඇත්තටම ඒක තමා සිංහලයා කුහක මිනිස්සු කොටසක් කියන්නේ
@@ranjinishantha2560ඇත්ත
$170 million දඩයක් ගෙවල්😠
plane හම්බෙලත් නෑ.
හරක් මුන්නම්
Ranil pinpiya pissek 😢
රනිල් සිකියගේ වැඩ තමා බං 😢
@@තිස්සකුට්ටි රනිල් නෙවෙ මයිනාගෙ වැඩ
@@windows10-k8h
දෙන්නම මේවට හවුල් ඔයි..🤭
@@friendlyneighbour1jvp.un.tama.owage.inne
හොර ගුහාවක යකෝ අපි ඉන්නේ, ලේඩාගේ ඉදලා හූරන් කාලා 😢
දැන් හරි මිනිස්සු මේවා තේරුම් ගන්න එක ගැන සතුටුයි.
කාලයක් තිබුන ඕවට විරුද්ධව ඇත්ත කතා කෙරුව මිනිස්සුන්ව 88/89 ගැන මතක් කරලා මිනීමරුවො කියලා හංවඩු ගැහැව්ව.
කවුරුත් තේරුම් ගත්තෙ නෑ 88/89 බිහි වෙන්න හේතුව උනෙත් ඒ කාලේ හිටපු පාලකයන්ට නිදහසේ රට කාබාසිනියා කරන්න ඒ දවස්වල හිටිය බුද්ධිමත් තරුණ පරම්පරාව බාදාවක් උන එක කියල.
කරුමෙට ඒ කාලෙ තාක්ෂණය මේ තරම් දියුණු නෑ තොරතුරු සන්නිවේදනය වෙන්න.
Itin ✈️ වලින් kohoma ගහන්න atida😂
යථාර්තයේ දිනක කල නොහැකි යමක් නොහැක
ගුවන්යානා ප්‍රමාණය වැඩි කල යුතුයි ලොකෙ ගුවන් සමාගම් ලාබ ලබන්නේ transit මෙහෙයුම් වලින් ලංකාවේ පිහිටීම වටිනව මැදපෙරදිග රටවල් කරන්නේ ඒක යුරෝපයට සහ නැගෙනහිර රටවලට මැද ලංකාව ඇති නිසා
රාජ්‍ය ආයතනයක් විදියට ලාභ ලබන්න බැරි වුනේ පල් හොරු නිසා.
මට හිතෙනවා කවද හරි දවසක අපි දිනනවාම තමයි කියලා
මොකද අපේ රට එක අපේ උරුමයක් අපේ ජාතික සම්පත් අපේ රටේම වැඩි දියුණු වෙන්න ඕනේ රටේ අනාගත දරුවන්ට දෙමාපියෝ සේවය කරන්නේ පිටරටවල්වල දරුවන්ගේ අනාගතය උදෙසා ඒත් ඒ දරුවන්ගේ දරුවෝට කවදාවත් එහෙම ඈත් නොවී තම රටේම ජීවත් වෙන මාර්ගයක් තිබිය යුතුයි හැමදාම මිනිස්සුන්ට පිටරටවල්වල ජීවත් වෙන්න බෑ මං හිතනවා අනුර කුමාර දිසානායක ❤❤මහත්මයාගේ දුර කාලයේදී මේ සැම දෙයක්ම සාමාන්‍ය අතට ප්‍රමාද වී හරි ඉෂ්ට වේවි කියා ඔය ඉන්න හොරු ටික සේරම දොට්ට දාන්න ඕන
ඔකේ සේවකයන් වැඩියි... දේශපාලන පත්වීම් නිසා අති දැවැන්ත සේවකයන් ප්‍රමානයක් ඉන්නවා.. ඒ අයට කරන්න හරියටම රාජකාරි පවා..නෑ.. ඒ මදිවට ඒ අය වැඩිදෙනෙක් හොරු.. ඕක සම්පූර්ණයෙන්ම හොර ගුහාවක්
❤❤❤ ජය ධරණී 💪💪💪💪
ජනාධිපතිතුමා ගැන විශාල විශ්වාසයක් අපට තියෙනවා. අපි ඉන්නේ විදේශ වල. දිගටම ඩොලර් එවා අපේ යුතුකම අපි කරන්නම්. මාලිමාවට චන්ඳය දී ඔබේ යුතුකම ඔබ කරන්න කියා ජනතාවගෙන් ඉල්ලනවා. අපි එකතු වෙලා ඕනේ රට ගොඩ ගන්න.
සියලුම හොරකම් සොයාබලා තරාතිරම නොබලා දන්ඩුවම් ලබාදියයුතුමය්.
පඩිවෙඩි කරන්න එපා.
බඩුමිල අඩුකරන්න.
බොල්ණයවූ දේශපාලකයන්ගේ ණය නෙවත ලබාගන්න!
අසූචි නැව ගෙනත් සොයාබලා රටේ මිනිස්සුන්ට ආදර්ශයක් වෙන්න!
ජය වෙවා මාලිමාවට ❤❤
මොන පාඩු ලබන අායතනයක්ද අහල බලන්නකො සේවකයෙක්ගෙ වැටුප කියද කියල පිස්සු හැදෙයි😂😂😂😂😂😂
හිටපු ආණ්ඩු වග කියන්න ඔනා
අනුර ජානදි පති රටට ගොඩක් අදරෙයි අනුර ජානදි පති රට ගොඩගන්නවා කලින් ඔය අයතනයට මහින්දගෙ මචන්ලා දාගෙන පිස්සු නැටුවා ඔය අයතනයෙ අලුත් වැඩියාවකට කියලා සතියක් පමණ වහාලා නිති විරෝධී අල්ලපූ බඩු සුද්ද කරා රත්‍රං ඇතුළු ආණ්ඩුව පරන වෙච්ච හැම පඩුවකටම හිරු දෙරන වග කියන්නම ඔනෙ
ශ්‍රී ලංකා රේගුවත් හොර ගුහාවක්
පවි අපිටත් අපේ රටටත් ඔක්කොම විකුනන්න TAMA BLNNE NPP JAYA
මාලිමාවට ඡය වේවා ❤️🤟
මාලිමාවට ජය ❤
මාලිමා ආණ්ඩුවක් ❤
හදවතේ නායකයා අනුර
මේ ගුවන් යානා සේවයට මාලිමාවෙන් අනුර කුමාර ජනාධිපති තුමනී🙏🏻 මේය කුණු ගොඩක් , ගුවන් සේවක සේවිකාවන්. ඔනාවත් වඩා ඒ වගේම ගුවන් තොටුපලෙත් , නිකම කත කර කර පින් පඩී ගන්නේ ගොඩක් දෙනෙක් . අනීක තමන්ගේ ගමන් මලු ගන්න ගිහාම එතන ඉන්න පොටර්ලාට සල්ලි දෙන්න ඔන . පස්සෙන් එනවා , ඒ වගේම එලියට එන්න විදියක් නෑ, රියදුරන් පස්සෙන් එනවා. වාහන විශාල ප්‍රමාණයක් එතන නවත්වලා තමන්ගේ ගෙවල් වගේ. මේ වාහන අයින් කල යුතුයි. වීදේශිකයන්ට දකින්න ලැබෙන මුලම දර්ශනය හරිම අපිලිවලයි. මේ සිලු දේ ගැන අලුතින් පත්කල සබහාපති තුමන් සොයා බලා ක්‍රියාත්මක වෙයි ලියා සිතනවා.🇱🇰🙏🏻
අපි බලා සිටිමු .
,AKDකිවිවෙ TRY කරල බලනව තියාගන්න බැරි වුනොත් sharesදෙනව කියල
මේ අවුරැදු.ගානට.මේ.ගුවන්.සේවය.ණය වෙලා.තියෙන.තරමට කොහොම.කොච්චර කල් ගෙවන්නද.මිලියන ලක්ෂ ගනන්.අවුරැද්දකට රටේ හැම.පුරවැසියටම කෝට් 10 ගානේ.දුන්නත් ඉතිරි වෙනවා.පුදුම රටක්
❣️❣️❣️❣️NPP❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
අපිට පුළුවන්
මාලිමාවට ජය !!!
ජනතාවගෙ investment අරගෙන transparent management එකක් කරන්න රජයේ අධීක්ෂණය යටතේ ලාභයක් ජනතාවට එන ලෙසට
ඹකනම් හොර ගුහාවක්ම තමයි, අපි supplier උන් customer වගෙ උන්ගෙන් වැඩක් කරගන්න ගියාම උන් අපිට සලකන්නේ. ඹහොමයි උන්ගේ කර්ස්ටමර් සර්විස් එක
Malimawata jayawewa
පාඩු ලබන්නෙ නැද්ද වැඩකරන සියල්ලෝටම සහ පව්ලේ අයට නොමිලේ වගේ ගුවන්පත් දෙනව. දැනට වැඩකරන අයට විතරක් නෙමෙයි අස්වෙච්ච අයටත් විශ්‍රාම ගිය අයටත් එයාලගේ පවුල්වල අයටත් මැරෙනකම්ම සියයට අනූවක වට්ටම් ලැබෙනව. වැඩකරන පිරිස ගෙනියන්න වාහන යවනව එක්කෙනාට එක ගාන. ලෝකෙ කොහෙවත් නැති පහසුකම් අපේ උන්දෙලට තියෙන්නෙ. ඉතින් පාඩු ලබ්නව නෙමෙයි, ඔහොම තියන එකත් හිතාගන්න බෑ.
හොරු එක්ක ඉදල කාපු අයට කොහොමත් බැ තමයි
මේවා නිවුස් දිල වැඩක් නෑ. මුං අල්ලලා මේක වන්දිත් එක්ක කරගන්න ඕන...නැත්තං උන්ගෙ දේපල රාජසන්තක කරන්න ඕන
මම එක පාරක් රෝමෙ ඉදල කොලබ ආව වගේ මතකයි අවුරුදු 15 විතර කලින් අපේ ගතියක් දැනෙනව දැන් ටිකට් හුගක් ගනන් අඩුවෙන් ඕනෙ නැහැ සාදාරන ගානක් දාල ආයෙ ඕක හදල ගන්නකො අපි එනවනෙ එතකොට
වෙන රටවල්වල support එක නැති වෙය්ලු
ඉන්දියාවේට (edit: vage loku rataval valata ) ඔනි විදිහට හිටියේ නැත්තන් මේක Ukrainayak වෙයි කියලා කියපු අයත් ඉන්නවනේ. උන් නං ලංකාවේ උන් වෙන්න බැ
IOC එකෙන් තෙල් ගහන්නෙ ඇයි?😂
තෙල් ගහන එක වෙනයි උන්ගෙ පදෙට නටන එක වෙනයි @@windows10-k8h
ඇයි මේ ගොනා මෙත්නට ඉන්දියාව,Ukraine ඇදල ගත්තෙ😅
Eka kage hari contract ekk karanne wage fake account hdn
@@dewminaranasinha2240 balahan Yako MN me channel eke comment 62 dala thiyenava fake labba thamay . Balan yata comment, Meka indiavata giya rata vage kathava
Forget about Sri Lankan under control. It will keep going down and down under the government control.
ඔකෙ ඉන්න පරණ නිලධාරීන් සේරම අයින් කරන්න අලුත් අය ගන්න.නැත්තං Emirates ලටම දෙන්න
මහා භාණ්ඩාගාරයෙන් මුදල් නොගෙන ඕන දෙයක් කරගනියව්...
එහෙම නොකර කරගෙන යන්න බැ.
@@djdhanushka1imf එකට අනුව ආයෙ සල්ලි දෙන්න බෑ බාන්ඩාගාරෙන්.නොදරුවන්ගෙ උත්සහයක්.කාලයක් යනකොට තේරෙයි කරන්න බැරි වැඩක් කෙරුවෙ කියල.ඒ වෙනකොට තවත් බිලියන ගානක් ණය කරල රට
@@gayansrilal7447 අයිඑම්එෆ් එකත් එක්ක අපි හැමදාමත් ඉන්නේ නෑනේ
@@gayansrilal7447 uba sajithje wahalek neda
Sarath is a member of the Hayleys PLC Executive Director Board and is also the Executive Director of HBSI . He is also responsible for the Strategic Business Development Unit and Group Information Technology of Hayleys PLC. He has rejoined Hayleys in 2007 and has been holding many senior positions in the group since then. He counts for over 30 years of corporate leadership experience. He is a fellow Member of CA Sri Lanka and Member of Institute of Certified Management Accountants of Australia. He holds a MBA from the Postgraduate Institute of Management, University of Sri Jayewardenepura. Sarath also serves on the Boards of Unisyst Engineering PLC, Alumex PLC, Dipped Products PLC, Haycarb PLC, Hayleys Fabric PLC, Hayleys Fibre PLC, Kelani Valley Plantations PLC, Regnis (Lanka) PLC, Singer (Sri Lanka) PLC, Singer Industries (Ceylon) PLC, The Kingsbury PLC, Horana Plantations PLC
ශ්‍රීලංකාවෙ අයට මොන අභිමානයක්ද ලංකාවෙ අයට දරාගන්න බැරි විදිහට ටිකට් ගනන් ඒ නිසා බොහෝ යන්නෙ කටාර් එකේ...
Hariyatama hari,AKD all the way
පට්ට හොරා මහින්දයා අපායටම යන්න ඕන
ඕයි ණයට ගිහින් ද මගීන් .............
රාජ පක්ෂ ලාගෙන්අයකරගන්න
අපේ සල්ලි බන් මෙ විනාශ වෙන්නෙ😢😮
ඕක වසා දැමිය යුතුයි
ඔක ගොඩ ගන්න නම් පුද්ගලික අංශය හා එකා බද්ද වැඩ පිලිවලකට යන්න ඔනා ගුවන් යනා 10/12 ක් තියාගෙන ඔක ගොඩ ගන්න බෑ
Need to have a effective website to buy tickets in a reasonable price and phone service to get information if we face any issues.
ලෝකයේ අනිත් රටවල ගුවන් සමාගම් අධික ලාභ ලබමින් ඒ අයගේ ගුවන්යානා ප්‍රමාණය වැඩි වෙනවා.
ලංකාවේ ගුවන් සමාගම පාඩු විඳිනවා.
මොන රටේද
@@gayansrilal7447 emirates කියලා එකක් අහල තීනවද?
තව qatar කියලා එක්කුත් තීනවා ලාභ ලබන.ලින්මැඩියො දන් නෑ ඉතින් 😂😂😂
@@gayansrilal7447emirates,qatar කියලා දෙකක් දන්නවා ද ආන් ඒවා ලාබ ලබනවා😂😂
@@gayansrilal7447 emirates and qatar
@@gayansrilal7447 lin madiyek
මේක අනිවාර්යයෙන් පෞද්ගලිකකරණය කලයුතුමයි නැත්නම් සේවකයින්ට පඩ් ගෙවන්න වෙන්නෙත් මහජනයාගෙ බදු සල්ලි වලින් තමයි
Problem is over staff reduction and give golden ham shake
හිරු මල්ලී බේරාගන්න අන්දරේ සජිත් ජනාධිපති කරගන්න බැරි වුණා
මේ නිව්ස් එක රූපවාහිනී, ITN වල ගියා නම් ලපයගෙ ගූ වහල්ලු 👉 "අපි දැන් රූපවාහිනීය ITN විතරයි බලන්නෙ දැන් ඒවගෙ ඇත්ත කියන නිසා මහලුමාමාට ජය වේවා" 🤣
රට අනුරට ❤
පැත්ත ගියත් ඇත්ත කියනවා කිව්වට 2009 ඉදන් මිලියන ගානක් පාඩුයි කියලා කටක් ඇරිය ද? දැන් පැත්ත යන්න දෙයක් නෑ ඇත්ත කියන්න දිගටම. මාධ්‍ය නිදහස තියෙන්නෙ දැන් කියලා පිලිගන්න
අද දවසේ රටේ මිනිසුන් බහුතරයක් කරන්නේ මාසෙ පඩියෙන් කන එක විතරයි..කාල ඉවර උනහම කරපු මුකුත් නෑ.. (හරි හමන් කෑමකුත් නෑ) "ජාතික සම්පත්" කියන ලේබලයට යට වෙලා සුලු පිරිසකට ආතල් දීල රටක මිනිසුන් පව් ගෙවනවා.. 1.මේ විකාර නවතා දැමුවහොත් 40% පමණ සහ 2.අවභාවිතා කරපුවා පවරා ගත හොත් (කාලයක් යනවා 2. සදහා) 50% පමණ බඩු මිල අඩු වේවි.. ඒත් මේවා වෙන්නෙ නෑ.. ඊට ජනයා දැනුවත් කර වාමාංශික මතවාද ඛණ්ඩණය කර චොප්ප කර විනාස කර රටින් බැහැර කල යුතුයි.. එතකන් මිනිසුන් පව් ගෙවාවි...
වමාංශික තක්කඩි සහ (වාම මැද) හොරු රැල,වාම ඊනීයා දේශප්‍රේමී ජාතිකවාදී (හොර) තක්කඩි බංභ වේවා..
පූර්ණ දක්ෂිණාංශික ජනාධිපතිවරයෙකු පුමුඛ ආණ්ඩුවක් බිහිවේවා..
රාජ්‍ය ආයතනයක් විදිහට කිසාදා ලාභ ලැබිය නොහැකියි. දැන් ඉතින් ගන්න ණයටිකත් මෙවගෙ ආයතන වලට යටකරලා දායි.
හැමතැනම වෙලා තියෙන්නෙ ඕක තමා. මහ එවුනුයි දේශපාලනෙහි එකතු වෙලා එක එක කාලෙට එක එක විදිහට හොරා කාලා. මෙතනින් එහාට මේ සියල්ල බලෙන් හෝ නැවෙතෙනු ඇතැයි සිතමි. සහ පහුගිය හොරා කෑ සියල්ල සොයා බලා ඒවා නැවත බලෙන් හෝ අයකරගත යුතුයි..
ජෙපෝ කෝටි 60,000 ජ් ණය ගත්තෙ ඕකෙ ණය ගෙවන්නත් එක්ක😂
ඇයි ඉතින් මේකෙ වැලලෙන්නෙ😹
etakota pom nayo acchara avurudu gaanak padu labuve jepponge varadden da ?
Tavath avajatayek ahapn uba ipadune kotaninda kiyala
Puthanoskaa
තොපි නම් රටටම මහ වසංගතයක් 😂. කුමක් හෝ හොඳ දෙයක් වෙනකොට එක් දිහා සතුටින් දකින්න ඥානයක් සජබේ උන්ට නැහැ කියලා මෙයින් ඔප්පු වෙනව..😒
Npp❤️ ❤❤❤❤
ටික්කා තමා ක්‍රමේ කියලා දීලා තියෙන්නේ 😅
Wikum සිංහ හිටියා nam ඉවරයි
කෝටි 60,000 ණය ගත්තෙ ඕකටද?😅
@@windows10-k8h ehama kiwwe n ne bn
Attatama anura kumara janadipathi thumata kohoma thanks karannada mewata? 👌👌👌👌👌👌👌👌👌
හිරු සද්ද වහගෙන හිටියෙ ඕව විකුනනකොට
👍👏🏼
Fly dubai එයාලෑ අපේ plane thiyanawa
සෙල්ස් මැනේජර්ටත් ලක්ෂ අටක් දහයක් පඩි ඉතින් පාඩු වෙන එක අහන්න දෙයක්ද🥺
Air Lanka tamayi lassana nama,,,
❤❤
මේ වගේ ලෝකයත් එක්ක බැදුණු සමාගමක් ගොඩ ගන්න අමාරුයි.
මෙයාලගේ වැටුප් ජාත්‍යන්තර මට්ටමේ ඒවා.
තියන ණය කන්දරාව රටට බරක්.
බලමු.
පරාදේ එමිරේට් එකෙන් ආපහු ගත්තේ
Eka kiyapan mahindata gihilla.oka thamai oya vinase kalee.yudde dinnala ratata sudee dunna .bllo
@@nuwanvidarshana5658 හා බන් මන් මහින්දට කියන්නම් ඌ අපේ බාප්පා කෙනක් ❤️
තෙල් පර්යන්ත ටික අපරාදෙ.ප්‍රයිවට් කම්පැනි එකක් හරහා 49% පිටරටට දුන්නනම් හරි🤷♂️
Only a very few will take such a huge debt. For Sri Lankan Airlines to be financially viable, the airline must be divested to foreign investors. The government has to give the foreign investor between 80% to 90% of Sri Lankan Airlines and make it profitable. The cost of bringing in new aircraft will cost around US 3 billion. The government does not have that kind of money to spend on Sri Lankan Airlines. For the government to keep running the airline will amount to a huge loss to the treasury. (Taxpayer)
51% රජයට තියං 49% කොටස් දුන්නම මොකෝ වෙන්නෙ?
maha gon jeppo.
දන් ඉතින් අපේ සල්ලිවලින් නඩත්තු කරපන් ඕක.😠
ඕවා අපේ රටේ හරකුන්ට තේරෙන්නේ නෑ බන්
අනේ ගොන් නාම්බො.දෙයක් දන්නෙ නැතිනම් නොලියා හිටපන්. 🐃 වෙන්න එපා.
@@sameerasameera6746 ubth cri gotheyk
kawda htto mechcra padu laban company ekk ganne,kalin para ekk hoynna tender kiyk kadewada,ehma kttak kala hoyagtta ekth ekka gahpu contrct ekth apita patta awasi,danna httk kiypn gon biya😂😂
Pissuda ban. Mecchara loss tiyeddi mokekwat ganne ne. Hodama de emirates wate reputed air line ekakata partnership gahana eka. Matakane Emirates innakota quality eka Sri Lankan
😢😢😢
Why not government Share market 😮 not the ways
❤❤❤❤❤❤❤❤
මිනිස්සු සල්ලි නොදි ගිහින් වගෙ..
Actually Emirates made a profit by selling the planes we had. If not for their sales, Emirates would also have a loss 🙄😒😒
මහීගෙ දස්කම්
😊
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
රාජපක්ෂලා පට්ට හොරුනෙ
The question is whos going to take thr US$1.2 billion debt
RAJAPAKSA KALAKANNIYA
මෙන්න විකුණනවා කියලා කෑ ගහපු ඒව නිසා කියාගන්න බැරිවුනාට ඕක රජයට තියාගන්න එකෙන් කවදාවත් ලාභ ගන්න බෑ මවලා පෙන්වයි ඒත් හැමදාම ණයයි
A complete fleet upgrade is necessary to get economy of scale . That would cost a couple billion dollars . Wonder where they would get the funds
Oya 48% private sector ekt dena eka hondai.
It’s a National Carrier. Pl.ask Sri Lankans in Abroad they will invest .
Thawa bill on 1.2 api gewamu😂
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සුලු සේවකයගේ ඉදලා හොරු . ඔක්කොම හොරු
පොඩ්ඩක් හිටපල ගොඩ ගන්න කම්