Canva ගැන හැමදේම හැමෝටම තේරෙන සිංහලෙන් | Canva A-Z Sinhala Tutorial for beginners

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Canva - www.canva.com/
    Copyright-free PNG images - www.pexels.com/
    Psychology Channel: bit.ly/3p2dPQC
    🔥 Another online money-earning video By Dhameesha Karunarathne 🔥
    Join Our Telegram Group: t.me/emoneyrev...
    Dhameesha Karunarathne Facebook page: / dhameeshak
    #canva #canvasinhala #canvatutorial

ความคิดเห็น • 92

  • @worldtopcc9686
    @worldtopcc9686 2 ปีที่แล้ว +8

    බලන්ම ඕන එකක් බං මේක .. සිංහලෙන් මේ වගේ එකක් නැතුව ඉදියේ .. මරැ කොල්ලො ..
    ගොඩක් උංට මේක වටීවී. උඹේ එකෙං පස්සෙ තව canva වීඩියෝ එයි .
    සුපිරියක් වෙයි මේක .. බලන්න කලිං දැම්මෙ කමෙන්ට් එක එච්චරට සුවර් උඹේ වීඩියෝ ❤

  • @user-nf2wn7sh5q
    @user-nf2wn7sh5q 10 หลายเดือนก่อน +3

    ඉතා වැදගත් පාඩම් මාලාවක්. සියල්ල හොඳින් පැහැදිලි කිරීම ගැන ඔබට බොහෝම ස්තූතියි. 👍🙏🙏🙏

  • @darknight3321
    @darknight3321 2 ปีที่แล้ว +4

    ගොඩාක් තොරතුරු ඉගෙනගන්න ලැබුණා...ගොඩාක් ස්තුතියි ❤🤲💐

  • @trackerbaby
    @trackerbaby ปีที่แล้ว +1

    One of the best TH-camrs, Good Content and explain every point very clearly. GOOD LUCK..!

  • @user-ko7cv3nh1z
    @user-ko7cv3nh1z 11 หลายเดือนก่อน +1

    ගොඩාක් තොරතුරු ඉගෙනගන්න ලැබුණා ගොඩාක් ස්තුතියි

  • @roshansasmitha6571
    @roshansasmitha6571 2 ปีที่แล้ว +1

    patta hodeee godak de danagatta.gammak tamaii..attatama aiyye puluwan nam product ekakata (brand) video ekak karana hati kiyala denna.godak watinawa.videography karana ayata.

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 ปีที่แล้ว +1

      අනිවා කියල දෙන්නම් 🤘♥️

  • @onlikfashion9178
    @onlikfashion9178 ปีที่แล้ว +1

    ගොඩක් දේ ඉගෙන ගත්තා. ගොඩාක් ස්තුතියි.

  • @sameeramadushanka2353
    @sameeramadushanka2353 ปีที่แล้ว

    මාරම වටිනවා, එදිනෙදා වැඩ වලටත් එක්කම, පොඩි උන්ගේ school වැඩ ක් කර ගන්න ගියත්, online job කියන තැනට කකුල thiyannath..
    උඹ වගේ උන් 10 ක් වත් මේ රටේ හිටියනම්..

  • @sadunlakshan5527
    @sadunlakshan5527 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා ඔයාගේ විඩියො අපිට තව කැන්වා ගැන ව්ඩයො ගෙන්න කැන්වා එකේ සිංහල ටයිපින් සිංල්ෂ් විදියට ටයිප් කරන්න පුලුවන් විඩියො එකක් කරන්නකො ප්ලිස්❤🙏

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා .....🔥🔥🔥

  • @krishanthapradeep8330
    @krishanthapradeep8330 2 ปีที่แล้ว +2

    This is really important to me. actually, at this crisis, I have lost my Job. then I was digging for what I can do online.i got some little earnning through Micro tasks.but I want to use my creative ability and earn more.I have no enough IT knowledge.when I was searching internet for my Necessaries met your channel.Thanks a lot son.May be I am your father's Age. When I need your help pls give me your helping hand.

  • @gayanmadusanak2276
    @gayanmadusanak2276 ปีที่แล้ว

    Grate. Thank you very much for your explanation

  • @noobme6391
    @noobme6391 3 หลายเดือนก่อน

    Photos 2 ක් blend කරන්නෙ කොහොමද?

  • @ravichchandiransellathurai4583
    @ravichchandiransellathurai4583 ปีที่แล้ว

    Your advice and lessons are very informative

  • @subhashichamarini1754
    @subhashichamarini1754 9 หลายเดือนก่อน +1

    ගැලරි එකේ තියෙන ෆොටෝ එකක් දාන්නෙ කොහොමද?

  • @sudeshwasantha8751
    @sudeshwasantha8751 ปีที่แล้ว

    Thanks sir iye mt weraduna karapu palaweni eka handa eth me video eka godak watinawa

  • @piyuanuththara3095
    @piyuanuththara3095 ปีที่แล้ว

    portfolio එකක් හදන විදිහ කියලා දෙන්නකො

  • @dammissaramadapola1438
    @dammissaramadapola1438 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා.ස්තූතියි.

  • @diwakarandeniya774
    @diwakarandeniya774 ปีที่แล้ว +1

    how to remove water mark ?

  • @samanparanavithana9601
    @samanparanavithana9601 2 ปีที่แล้ว +1

    Thank You Very Much 👍👍👍👍

  • @VishmaNethmini
    @VishmaNethmini หลายเดือนก่อน

    Aiye mn me canva app eka gana danagena me app eka dawlod krngna youtube eke video balala mn business fb post hdanna try krnawa eth mt sinhala font ganna background ayin krnna samahark effect gnna ba ethakot mama canva pro kiyna eka hda gnne kohomd help ekk denna puluwan d . Oyge video ek godk watinawa aththatma. Oyge siylu wada සාර්ථක wenna kilya prthana krnwa ❤ 36:27

  • @athalvitharamai
    @athalvitharamai ปีที่แล้ว +1

    bro, mge pro version eke font upload krnn baneh... sinhalen wedakaragann be. upload font kiyl option ekk ne mge canva eke. help ekk denawad?

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว

      පාවිච්චි කරනවා ඇත්තේ ටීම් එකක්නේ ? Team admin ගේ approval එක ඕන. නැත්නම් ඔයා මාසෙට අදාල ගාන ගෙවල ගන්න. එතකොට පුලුවන්

    • @athalvitharamai
      @athalvitharamai ปีที่แล้ว

      @@MatTrixByDhameesha ඔව් ඒකතමා... ❤️👌 ඔයා දන්න ටීම් එකක් නැද්ද..?
      ස්තූතියි.

  • @mayurarajapaksha4258
    @mayurarajapaksha4258 2 ปีที่แล้ว +1

    Thanks for the video 💪👍❤️

  • @ankacademy6780
    @ankacademy6780 6 หลายเดือนก่อน

    very good video thanks

  • @anythingmix321
    @anythingmix321 2 ปีที่แล้ว +1

    Thanks malli

  • @asvidhaastrologyofficial
    @asvidhaastrologyofficial 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා. මේකෙ සිංහල Font ගන්න බැරිද.

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 ปีที่แล้ว

      වෙනම ඇප් එකකින් හදල තමයි ගන්න වෙන්නේ canva එක ඇතුලට

  • @wasanthaprematathna493
    @wasanthaprematathna493 ปีที่แล้ว +1

    Thank bro

  • @mudithmadhushan9859
    @mudithmadhushan9859 2 ปีที่แล้ว +1

    ජයවේවා!

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 ปีที่แล้ว +1

      ඔබටත් ජයෙන් ජයම වේවා !

  • @slsinhala2583
    @slsinhala2583 10 หลายเดือนก่อน

    Logo ekk designed karama save karanne kohomada.

  • @VishmaNethmini
    @VishmaNethmini หลายเดือนก่อน

    Aiye mn me canva app eka gana danagena me app eka dawlod krngna youtube eke video balala mn business fb post hdanna try krnawa eth mt sinhala font ganna background ayin krnna samahark effect gnna ba ethakot mama canva pro kiyna eka hda gnne kohomd help ekk denna puluwan d . Oyge video ek godk watinawa aththatma. Oyge siylu wada සාර්ථක wenna kilya prthana krnwa ❤

  • @kasunsampath9231
    @kasunsampath9231 ปีที่แล้ว

    ගොඩක් වටිනවා

  • @buddhimajayasss471
    @buddhimajayasss471 2 ปีที่แล้ว +1

    supiri ayiya😍❤

  • @LetstraveltoSriLanka
    @LetstraveltoSriLanka 11 หลายเดือนก่อน

    Very useful 👍

  • @slmusic8897
    @slmusic8897 2 ปีที่แล้ว +1

    Waww.. tanks bn...background remove karamna lesi neda bn.. anik ewata wada

  • @thanujadilhaniha8241
    @thanujadilhaniha8241 ปีที่แล้ว

    Thank you

  • @daysofisha
    @daysofisha 11 หลายเดือนก่อน

    සිංහල fonts ටයිප් කරලා වීඩියෝ හදද්දි preview එක හරියට පෙන්නලා වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරාට පස්සේ අකුරු එකට ඇලිල වගේ පේන්නේ ඇයි..? ඒක නැති කරගන්නේ කොහොමද?

  • @dinithiweerathunga5176
    @dinithiweerathunga5176 2 ปีที่แล้ว +1

    Aiye cv ekk hdnna kyl dena video ekak krnnko..plz...

  • @tharindu5128
    @tharindu5128 ปีที่แล้ว

    Supiri videowak... ahamben hamba une...

  • @theshorts3372
    @theshorts3372 2 ปีที่แล้ว +1

    thanks

  • @buddhilogic
    @buddhilogic 2 ปีที่แล้ว +1

    thank you very much...

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 ปีที่แล้ว +1

      You're most welcome

    • @buddhilogic
      @buddhilogic 2 ปีที่แล้ว

      Mama email 1k damma email list 1ka ganna.. Puluwan welawaka check karala balanna aiyye...

  • @charithherath7357
    @charithherath7357 2 ปีที่แล้ว +1

    Super broo

  • @subasirimangalasewaya-elpi5062
    @subasirimangalasewaya-elpi5062 ปีที่แล้ว

    me kiyana wachana uganwana kenek ta galapenne na,, ahanna hithenne na

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว

      හිතෙන්නේ නැත්නම් නොබල ඉදිං බං . මම බලෙන් බලන්න කිවුවද? මගේ රෙද්දවල් නොහොය ඉගෙනගනිය.

  • @buddikaruwan2369
    @buddikaruwan2369 2 ปีที่แล้ว +1

    pro vertion eka ganna barida apita???

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 ปีที่แล้ว

      පුලුවන්. කැන්වා ප්‍රෝරෝ එකට ගෙවල ගතෑකි

  • @wsgardiyagegardiyage1530
    @wsgardiyagegardiyage1530 10 หลายเดือนก่อน

    Canva phone eken karanna berida

  • @slrider9617
    @slrider9617 2 ปีที่แล้ว +1

    Mageth subla inne 54i.eth adyanawa.nodanna kamata minissu kiyamwa 😅.

  • @dilonmax5409
    @dilonmax5409 ปีที่แล้ว +1

    Half background remove karanne kohomada?

  • @amaliek4048
    @amaliek4048 2 ปีที่แล้ว +1

    Aiye canva use karala cv ekak hadanna kiyala dennako

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 ปีที่แล้ว

      ඉඩක් ලැබුනු වහාම කියල දෙන්නම්

  • @MrSudath1
    @MrSudath1 หลายเดือนก่อน

    🥰

  • @babyhappy2383
    @babyhappy2383 2 ปีที่แล้ว

    Aiye oyage coss monawada thiyenne

  • @yasasanjana8661
    @yasasanjana8661 11 หลายเดือนก่อน

    Video edit karanna bane meke hariyata.sound cancel karala vena sound ekak add karanna ehema bane

  • @dammikapriyadarshana508
    @dammikapriyadarshana508 ปีที่แล้ว

    Good

  • @piyumaliweeradiwakara1563
    @piyumaliweeradiwakara1563 ปีที่แล้ว +1

    ayya puluwannm canva valin flyer design tutorial ekakuth dannko

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว +1

      ඉස්සරහට මම ප්ලේලිස්ට් එකක්ම දාන්න කියල හිතාගෙන ඉන්නේ

  • @isharamadusha2724
    @isharamadusha2724 2 ปีที่แล้ว +1

    මන් බලන මන් කැමති channel වලින් උඩම ඉන්න එකක් තමයි මේ Dameesha Aiyage channel 2ka...mn කැමති ඔයාගෙ අනිත් channel ලුත් බලන්න...(English channels)🤗

    • @isharamadusha2724
      @isharamadusha2724 2 ปีที่แล้ว +1

      අනිත් channel වලත් නම් කියන්න ko

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 ปีที่แล้ว

      අනිත් චැනල් නම් කියන්න බෑ මල්ලී. ඒවා ව්‍යාපාරනේ. Sorry

  • @theshorts3372
    @theshorts3372 2 ปีที่แล้ว +1

    supiri

  • @babyhappy2383
    @babyhappy2383 2 ปีที่แล้ว

    Watinawa,watinawa,ada dakke mahaththayo

  • @bestquotes2982
    @bestquotes2982 2 ปีที่แล้ว

    Sir photopea gena kiyala dennako...eken kohomda psd file ekk download karanne kiyala plzzzz

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  2 ปีที่แล้ว

      සර් කිවුවේ කාටද? ඒක ගැන මමත් හරියට දන්නේ නෑ. තනිකරම පොටෝ ශොප් වගේමයි

    • @bestquotes2982
      @bestquotes2982 2 ปีที่แล้ว

      @@MatTrixByDhameesha 🙄😯😧 ok,

  • @ndfamilybro7162
    @ndfamilybro7162 ปีที่แล้ว

    👍👍👍👍

  • @VishmaNethmini
    @VishmaNethmini หลายเดือนก่อน

    Aiye mn me canva app eka gana danagena me app eka dawlod krngna youtube eke video balala mn business fb post hdanna try krnawa eth mt sinhala font ganna background ayin krnna samahark effect gnna ba ethakot mama canva pro kiyna eka hda gnne kohomd help ekk denna puluwan d . Oyge video ek godk watinawa aththatma. Oyge siylu wada සාර්ථක wenna kilya prthana krnwa ❤

  • @VishmaNethmini
    @VishmaNethmini หลายเดือนก่อน

    Aiye mn me canva app eka gana danagena me app eka dawlod krngna youtube eke video balala mn business fb post hdanna try krnawa eth mt sinhala font ganna background ayin krnna samahark effect gnna ba ethakot mama canva pro kiyna eka hda gnne kohomd help ekk denna puluwan d . Oyge video ek godk watinawa aththatma. Oyge siylu wada සාර්ථක wenna kilya prthana krnwa ❤

  • @VishmaNethmini
    @VishmaNethmini หลายเดือนก่อน

    Aiye mn me canva app eka gana danagena me app eka dawlod krngna youtube eke video balala mn business fb post hdanna try krnawa eth mt sinhala font ganna background ayin krnna samahark effect gnna ba ethakot mama canva pro kiyna eka hda gnne kohomd help ekk denna puluwan d . Oyge video ek godk watinawa aththatma. Oyge siylu wada සාර්ථක wenna kilya prthana krnwa ❤

  • @VishmaNethmini
    @VishmaNethmini หลายเดือนก่อน

    Aiye mn me canva app eka gana danagena me app eka dawlod krngna youtube eke video balala mn business fb post hdanna try krnawa eth mt sinhala font ganna background ayin krnna samahark effect gnna ba ethakot mama canva pro kiyna eka hda gnne kohomd help ekk denna puluwan d . Oyge video ek godk watinawa aththatma. Oyge siylu wada සාර්ථක wenna kilya prthana krnwa ❤