Arduino Sinhala Tutorial 01 - මුල ඉඳන් Arduino Programming ඉගෙන ගමු (For Absolute Beginners)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 129

  • @dushanshachithra5894
    @dushanshachithra5894 3 ปีที่แล้ว +9

    සරලව නිවැරදිව නිර්ලෝබීව දැණුම ලබාදීම ගැන ඔබට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏 මුලින්ම මේ සම්බන්ධයෙන් වීඩියෝ මාලවන් බැලුවේත් නුබගෙන්...තවම මා ආධුනිකයි මේ ක්ශේත්‍රයට ..දිගටම කරගෙන යන්න..නවත්වන්න එපා...සුභපතනවා ඔයාගේ චැනලයට...🙏🙏🙏

  • @wasathdeminda6209
    @wasathdeminda6209 4 ปีที่แล้ว +9

    පට්ට brodh. අනේ බං නවත්තන්න නම් එපා මගදී . good luck දිගටම කරගෙන යන්න

    • @Robotszu
      @Robotszu  4 ปีที่แล้ว +2

      Thank you.. Sure ඉක්මනින් ම අනිත් videos ටිකත් දාන්නම්. ❤️

    • @wasathdeminda6209
      @wasathdeminda6209 4 ปีที่แล้ว

      @@Robotszu ♥️

  • @rohana.pushpakumara5281
    @rohana.pushpakumara5281 2 ปีที่แล้ว +1

    oya wage therena widihatama ethuru video tikath hadana.supiriyata therenawa kiyadena widiha. good luck.bs

  • @janakawijesinha
    @janakawijesinha 3 ปีที่แล้ว +3

    ගොඩක්ම හොදයි මලලි සරලවම කියලා දෙනවා ඔයාගේ video වලින් මම ගොඩක්ම දේවල් ඉගෙන ගත්තා දිගටම කරගෙන යන්න ජයෙන් ජයම වේවා!

    • @Robotszu
      @Robotszu  3 ปีที่แล้ว

      Thank you 😊

  • @nipuniyashodara8259
    @nipuniyashodara8259 ปีที่แล้ว +1

    අල්ට්‍රසොනික් සෙන්සර් 4යි , සර්වර් මෝටර් 4යි, GSM 1 , arduino board 1, ( සර්වර් motor 4 කැරකිලා අල්ට්‍රොසොනික් සෙන්සරේට කවුරුහරි අහු උනාම කෝල් එකක් යන්න. )බසර් එකෙන් සද්දෙ ඇහෙන්න ඕනේ

  • @vimarshaniwijayapala277
    @vimarshaniwijayapala277 4 ปีที่แล้ว +2

    Well done putha👍 keep it up

    • @Robotszu
      @Robotszu  4 ปีที่แล้ว

      Thank you very much 😊

  • @pixelmotion9971
    @pixelmotion9971 7 หลายเดือนก่อน

    ඉතා සරලව ඉතාම හොදින් පැහැදිලිව අර්ඩිනෝ ගැන විස්තර කරපු එකම ටියුටොරිඅල් එක කිව්වොත් නිවැරදියි. ඉතාමත් ම වටිනව මුලින්ම ඉගෙන ගන්නා කෙනෙකුට.

  • @heshankalpa3909
    @heshankalpa3909 3 ปีที่แล้ว +1

    supiri bro ..digatama oneee

    • @Robotszu
      @Robotszu  3 ปีที่แล้ว

      Thank you.. 🤛

  • @sahanudasara2679
    @sahanudasara2679 3 ปีที่แล้ว +1

    arduino aken tv remote akak replacement karana video akak karanna puluwanda

  • @abrarmagdon2970
    @abrarmagdon2970 4 ปีที่แล้ว +2

    Very informative. Hoping to see more soon.

    • @Robotszu
      @Robotszu  4 ปีที่แล้ว

      Thank you 😊

  • @sammahasona
    @sammahasona 4 ปีที่แล้ว +2

    Great tutorial, keep em coming :)

    • @Robotszu
      @Robotszu  4 ปีที่แล้ว

      Thank you 😊

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 ปีที่แล้ว

    හොදට පැහැදිලි ව කියල දුන්නා ගොඩක් ස්තුතියි

    • @Robotszu
      @Robotszu  ปีที่แล้ว +1

      thank you 😊

  • @namalgunawardana1062
    @namalgunawardana1062 4 ปีที่แล้ว +1

    Supper... digatama yamu....

    • @Robotszu
      @Robotszu  4 ปีที่แล้ว

      thank you :)

  • @kumarackchandana
    @kumarackchandana 4 ปีที่แล้ว +2

    Good job digatama karagena yan

    • @Robotszu
      @Robotszu  4 ปีที่แล้ว

      Thank you very much 😊

  • @whatisthisstrangeobject958
    @whatisthisstrangeobject958 4 ปีที่แล้ว +1

    Thanks. Great tutorial. Keep up the good work..

    • @Robotszu
      @Robotszu  4 ปีที่แล้ว

      Thank you and you are welcome 💕

  • @SamanKumara-ox1lp
    @SamanKumara-ox1lp 3 ปีที่แล้ว +1

    Godak wadagath deyak oyate godak pin digatema keragena yanne

    • @Robotszu
      @Robotszu  3 ปีที่แล้ว

      Thank you 😊

  • @06633660
    @06633660 4 ปีที่แล้ว +3

    Concise and very helpful vid mcn! Great pacing and nicely explained!

    • @Robotszu
      @Robotszu  4 ปีที่แล้ว

      Thank you very much 😀

  • @a.w.wijeratne
    @a.w.wijeratne 3 ปีที่แล้ว +1

    Great Heshan!

    • @Robotszu
      @Robotszu  3 ปีที่แล้ว

      Thank you 😊

  • @thusharatach1877
    @thusharatach1877 ปีที่แล้ว +1

    ලියපු කෝඩි එකක් ide එකට ඩවුන් ලොඩි කරන්නේ.කොහොමද සර්.❤❤❤❤❤❤

  • @shashiniyapa8361
    @shashiniyapa8361 3 ปีที่แล้ว +1

    Great! keep it up...

    • @Robotszu
      @Robotszu  3 ปีที่แล้ว

      Thank you

  • @suranjithpremasiri7671
    @suranjithpremasiri7671 3 ปีที่แล้ว +1

    අයියේ obstacle avoiding robot කෙනෙක් හදන්න කරන්න ඕන coding එක type කරන හැටි කීයා දෙන video එකක් කරන්නකෝ.please .ඉක්මනට කරන්න බලන්නකෝ

  • @chenaotunna4104
    @chenaotunna4104 9 หลายเดือนก่อน

    Your experience is so interesting can undustand so clearly , ❤

    • @Robotszu
      @Robotszu  9 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @fastfirstaid8679
    @fastfirstaid8679 4 ปีที่แล้ว +2

    good job putha

    • @Robotszu
      @Robotszu  4 ปีที่แล้ว

      Thank you very much 😊

  • @nethranimaheshika3167
    @nethranimaheshika3167 2 ปีที่แล้ว +2

    Car එකක් හදන්න මොකක්ද gගහන kod එක

  • @sl_theventurer
    @sl_theventurer ปีที่แล้ว +1

    ආර්ඩිනෝ බොර්ඩ් එකට කෝඩ් අප්ලෝඩ් කරලා අයේ තිබ්බ්ද් විදියටම කොර්ඩ් අයින් කරන්නේ කෝමද

    • @Robotszu
      @Robotszu  ปีที่แล้ว +1

      Empty sketch ekak upload karanna.

  • @slmiusicupload4551
    @slmiusicupload4551 2 ปีที่แล้ว +1

    meken phone eka conect karanna puluwanneda eka kiyadennko malli

  • @videoraju1
    @videoraju1 2 ปีที่แล้ว

    නියමයි ...හරිම පැහැදිලි

    • @Robotszu
      @Robotszu  2 ปีที่แล้ว

      thank you 🙂

  • @kavindu_99
    @kavindu_99 ปีที่แล้ว +1

    Thank you aiya 💪💯

    • @Robotszu
      @Robotszu  ปีที่แล้ว

      Welcome 😊

  • @KaveeshaDulanjaya
    @KaveeshaDulanjaya 2 หลายเดือนก่อน

    Ayiye bord ekata ayi code uplode wenne naththe

  • @baraneishan2838
    @baraneishan2838 3 ปีที่แล้ว +1

    ekanam maru ayye

    • @Robotszu
      @Robotszu  3 ปีที่แล้ว

      thank you malli..

    • @baraneishan2838
      @baraneishan2838 3 ปีที่แล้ว

      අය්යා ඔ්කමොකක්ද

    • @baraneishan2838
      @baraneishan2838 3 ปีที่แล้ว

      @@Robotszu ඔයාගෙ whats app නම්බර් ඒක මොකක්ද

  • @nalakarohana3607
    @nalakarohana3607 3 ปีที่แล้ว +1

    Arduino eka haraha programme karapu ic ekak modify karanne kohomada?? Programme karapu ic eke daththa apasu ganne kohomada??

    • @Robotszu
      @Robotszu  3 ปีที่แล้ว

      IC eken liyapu Arduino Code eka gannada one?

  • @Aminda7416
    @Aminda7416 4 หลายเดือนก่อน

    පට්ට bro

  • @rohana.pushpakumara5281
    @rohana.pushpakumara5281 2 ปีที่แล้ว +2

    niyamai👍👍👍🤛🤛👌👌

  • @jayasirientertainment6588
    @jayasirientertainment6588 3 ปีที่แล้ว +1

    Android phone eken program karana vidiha puluwan nm dannako....

    • @Robotszu
      @Robotszu  3 ปีที่แล้ว

      Okay karamu api 👌

  • @m.amadhushanka7462
    @m.amadhushanka7462 3 ปีที่แล้ว +1

    thank you.well done.

  • @busdjsongs1426
    @busdjsongs1426 3 ปีที่แล้ว +1

    Pattama patta

    • @Robotszu
      @Robotszu  3 ปีที่แล้ว

      Thank you

  • @sadewmandara2980
    @sadewmandara2980 ปีที่แล้ว

    අනේ මා මේ මට බාධකයක් ආවට පස්සෙ එලාම් එකක් වදින සැරයටියක් හදන හැටි කියල දෙන්න පුළුවන්ද🥺🥺🥺🥺🥺🥺😬😬🥺🥺🥺🥺🥺🥺🥺

  • @KarunaPrasanna-sm3eh
    @KarunaPrasanna-sm3eh 6 หลายเดือนก่อน

    මට හොදට තේරුනා අයියෙ

  • @idushasandeep
    @idushasandeep 6 หลายเดือนก่อน

    Phone eken program karanna barida

  • @antonramesh
    @antonramesh 2 ปีที่แล้ว +1

    man Arduino Board akak order kala, aka warkaya support akak da kiyanna
    (ARDUINO UNO R3 AtMEGA328P)

    • @Robotszu
      @Robotszu  2 ปีที่แล้ว

      Support karanna one drivers tika hariyata install karanawa nam

  • @hansathabrew3601
    @hansathabrew3601 3 ปีที่แล้ว +1

    Second video eka kavadatada upload karanne

    • @Robotszu
      @Robotszu  3 ปีที่แล้ว +1

      Sinhala Arduino series eke videos godak upload karala thiyenne.

  • @ayeshnilan2578
    @ayeshnilan2578 28 วันที่ผ่านมา

    Thank you Ayye 🎉

  • @rachikarajapaksha8300
    @rachikarajapaksha8300 ปีที่แล้ว

    Pohone eken baida setup karanna

    • @Robotszu
      @Robotszu  ปีที่แล้ว

      Puluwan eth tikak amarui eken karanna..

  • @r.o.sciencewiths.l4473
    @r.o.sciencewiths.l4473 2 ปีที่แล้ว

    අයියෙ මට cnc plotter machin එකකට කෝඩ් එකක් හදන විදිය ඕනෙ

  • @sarathkumar1463
    @sarathkumar1463 7 หลายเดือนก่อน

    Podi lamayta class karanna kenek enna wada kaluthara

  • @hemantha5865
    @hemantha5865 3 ปีที่แล้ว

    මල්ලි ir sensor එකෙන් object ගනන් කරල ,ඒ ගනන 12 වෙනකොට මෝටර් එකක් කරකවන්න කෝඩ් එක කියන්න

  • @jayakodikumara8011
    @jayakodikumara8011 3 ปีที่แล้ว +1

    Verygoodthanks

  • @sandamalijayasundara232
    @sandamalijayasundara232 2 ปีที่แล้ว +1

    🙏 thank u very much

  • @narmadamadushani2076
    @narmadamadushani2076 2 ปีที่แล้ว +1

    Super

  • @buddiniprasanthika9401
    @buddiniprasanthika9401 ปีที่แล้ว

    Thank u so mutch❤

    • @Robotszu
      @Robotszu  ปีที่แล้ว

      You're welcome 😊

  • @frozen3963
    @frozen3963 2 ปีที่แล้ว

    OUTPUT kiyala hariyata type kalath nil patin newei kalu patinma penwanna ai

    • @Robotszu
      @Robotszu  2 ปีที่แล้ว

      Hariyata type kara nam enna one habai.. Version eka mokadda?

  • @hansikamaduwanthi9291
    @hansikamaduwanthi9291 ปีที่แล้ว

    Thanks bro....

  • @shamathudakara3238
    @shamathudakara3238 4 ปีที่แล้ว +2

    Superrr

    • @Robotszu
      @Robotszu  4 ปีที่แล้ว

      Thank you 🙂

  • @animals96-w4r
    @animals96-w4r 2 ปีที่แล้ว

    එකම arduino board එකෙන් අපිට program දෙක තුනක් කරගන්න බැරිද pir sensor එකෙන් එක වැඩක් කරනවා තව වෙනම program එකක් හදාගන්න පුලුවන්ද වෙන sensor එකකින් නැත්තං ඒකට වෙනම arduino board ගන්න ඕනෙද

    • @Robotszu
      @Robotszu  2 ปีที่แล้ว

      Naa wenama boards one naha.. parellel okkoma tika wada karanna hadanna puluwan.. monada use karanna yana sensors wala thiyena communication protocols (SPI, I2C, serial)?

  • @malithmahendra8719
    @malithmahendra8719 10 หลายเดือนก่อน

    UNO R3 Board ekakda ganna oni meka mula idan study karana kenek?

    • @Robotszu
      @Robotszu  10 หลายเดือนก่อน +1

      Ow eka hondai 👍

    • @malithmahendra8719
      @malithmahendra8719 10 หลายเดือนก่อน

      @@Robotszu ඔබට ඉගැන්විමට විශිෂ්ටතම හැකියාවක් ලැබිලා තියෙනවා අනිවාර්යයෙන් ම. ජය වෙවා.

  • @manelpuraprasanna7028
    @manelpuraprasanna7028 ปีที่แล้ว

    thank you very much

    • @Robotszu
      @Robotszu  ปีที่แล้ว

      You are welcome

  • @thilakanurudda8623
    @thilakanurudda8623 ปีที่แล้ว

    සර් Arudino board eka lap එකට ගහලත් port එක පෙන්නන්නේ නැහැ ඒ මොක ද?

    • @Robotszu
      @Robotszu  ปีที่แล้ว

      Drivers video eke widihata install karada?

  • @kavindub549
    @kavindub549 3 ปีที่แล้ว +1

    Ayye fiverr krnnt puluwn ned me gna

    • @Robotszu
      @Robotszu  3 ปีที่แล้ว

      ow puluwan malli..

  • @dinugajayasuriya480
    @dinugajayasuriya480 3 ปีที่แล้ว +1

    arduino uno board එකකට input කරන්න පුලුවන් උපරිම voltage එක කියද?

    • @Robotszu
      @Robotszu  3 ปีที่แล้ว +1

      Arduino Uno eke thiyenne 5v Linear voltage regulator ekak. Ma regulators walata api LDO kiyalath kiyanawa. Voltage eka wadi wenna wenna voltage eka 5v walata drop karanna yana energy eka wadi wenawa. Me wadi wena energy eka heat eka widihata thamai eliyata enne. Ekiyanne oya loku voltage ekak dunnoth LDO eka godak rath wela damage wenna puluwan kiyana ekai. Eka nisa man nam recommend karanne uparima 9V wenakan denna kiyalai. Habai oyage supply voltage eka 12V wage nam LDO ekata udin heat sink ekak paste karala oyata wade karaganna puluwan.

    • @dinugajayasuriya480
      @dinugajayasuriya480 3 ปีที่แล้ว

      thanks

  • @nipuniyashodara8259
    @nipuniyashodara8259 ปีที่แล้ว

    Ane sir plz udwwk krnn

  • @milindarukmal6272
    @milindarukmal6272 3 ปีที่แล้ว +1

    void loop ()
    {
    digitalWrite(LED_BUILTIN, HIGH);
    delay(500);
    digitalWrite(LED_BUILTIN, LOW);
    delay(500);
    }
    මේ loop එක තත්පර 5ක් loop වෙලා සෙට් එකම තත්පර 5ක් LOW වෙලා ආයෙත් උඩ තියෙන loop එක run වෙන්න කියන්නේ කොහොමද

    • @Robotszu
      @Robotszu  3 ปีที่แล้ว

      Oyage ma code ekata for loop ekak danna mulin ma. A for loop eke count eka set karanna 5 kata. Eelangata for loop eka iwara unama oyage built in led eka digitalWrite low karanna. Low karata passe eelanga line eke delay ekak danna 5000 miliseconds.
      For loops ganath video ekak karala thiyenawa. Eka poddak refer karanna liyaganna amarui wage nam.

    • @nipuniyashodara8259
      @nipuniyashodara8259 ปีที่แล้ว

      Ane oya arduino programming lynn dnnwd ape malli 6 wasare ane eyta ekK liyagann අල්ට්‍රසොනික් සෙන්සර් 4යි , සර්වර් මෝටර් 4යි, GSM 1 , arduino board 1, ( සර්වර් motor 4 කැරකිලා අල්ට්‍රොසොනික් සෙන්සරේට කවුරුහරි අහු උනාම කෝල් එකක් යන්න. )බසර් එකෙන් සද්දෙ ඇහෙන්න ඕනේ

    • @nipuniyashodara8259
      @nipuniyashodara8259 ปีที่แล้ว

      Ane kwruhri danna kenek innwnm liyala dennko loku udwwak mage malli 6 wasre 🥺

  • @akashakash-vk2ww
    @akashakash-vk2ww ปีที่แล้ว

    👍👍👍👍👍

  • @thisarukaushalya2467
    @thisarukaushalya2467 3 ปีที่แล้ว +1

    🙏

  • @vishwachamodMotivation
    @vishwachamodMotivation 3 ปีที่แล้ว +1

    මම හරියට ටයිප් කරලත් ඉරො කියල වැටෙනව අප්ලෝඩ් කරද්දි

    • @Robotszu
      @Robotszu  3 ปีที่แล้ว

      Mokadda watena error eka?

  • @chesmiumara
    @chesmiumara ปีที่แล้ว

    800 ganna hambeyi

    • @Robotszu
      @Robotszu  ปีที่แล้ว

      ma video eka awurudu dekakata kalin dapu ekak malli..😅

  • @nalakasanjeewa232
    @nalakasanjeewa232 2 ปีที่แล้ว

    ආර්ඩිනො ic program කරන සර්කිට් එක ගන්ට තියෙන්නේ කොහෙද ? ඒකට කියන නම මොකක්ද ? මොඩල් නම්බර් එක මොකක්ද ? Clock ekk හදාගන්න

    • @Robotszu
      @Robotszu  2 ปีที่แล้ว

      AVR ISP programming Shield.. Pettah wala balanna.. 1st cross street..

    • @nalakasanjeewa232
      @nalakasanjeewa232 2 ปีที่แล้ว

      Mata phone no ekk denta puluwanda

    • @Robotszu
      @Robotszu  2 ปีที่แล้ว

      @@nalakasanjeewa232 prashna thiyenawa nam anith ayatath e dewal gana dana ganna comments widihata danna.. 🙂

    • @nalakasanjeewa232
      @nalakasanjeewa232 2 ปีที่แล้ว

      අර ප්‍රෝගෑම් කරන සර්කිට් එක AVRISP කියලද කියන්නේ .කඩේ ගන්ට කොහොමද තියෙන්නේ ?

    • @nalakasanjeewa232
      @nalakasanjeewa232 2 ปีที่แล้ว

      ගන්ට තියෙන්නේ කොහෙද ? මම නුවර . නුවර ආර්ඩිනො එක ෂොප් එකක් තියෙන්නේ . එකෙ උදව්වක් නෑ . ඒකයි ඇහුවේ

  • @eranga8512
    @eranga8512 3 ปีที่แล้ว

    𝔏𝔢𝔭𝔭𝔢𝔨𝔞𝔨 𝔬𝔫𝔦𝔡𝔞

    • @Robotszu
      @Robotszu  2 ปีที่แล้ว

      Lap eken lesiy eth phone eken unath puluwan.

  • @pramudhathsika7062
    @pramudhathsika7062 2 ปีที่แล้ว

    දැන් 4500

    • @Robotszu
      @Robotszu  2 ปีที่แล้ว

      ow dan nam ganan wadi wela thiyenne..

  • @mudithshankarr5093
    @mudithshankarr5093 2 ปีที่แล้ว

    Nambara aka dennako

    • @Robotszu
      @Robotszu  2 ปีที่แล้ว

      Prashna thiyenawa nam anith ayata th igena ganna comment ekak widihata danna..