ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වික්ටර් රත්නායක ගායකයානන්ගේ හඪ ඒ ආකාරයෙන් ම ලෙලුම්ට පිහිටල තියනව,එය තවත් නිවැරදිව උස්පහත් වන තැන් හා වික්ට රත්නායක යානන්ටම පමනක් ආවේනික ගායනයේ ලස්සන තැන් එම ආකාරයෙන්ම ගායනය කිරීමෙන් ,ලෙලුම් ...මචං , උඹට දිගු ගමනක් යා හැක.....බුදු සරනයි.....!
වික්ටර් රත්නායක නම් වූ මහා සංගීත්වේදියානෙනි, එම දක්ශතාවය තව තවත් මිනිසුන් අතරේ රසයෙන් රසයටම සුවදින් සුවදටම පත්වෙනවා.එතුමාගෙ මානුශීය ගුන ගැන ඉතාමත් සතුටුයි.මෙලෙස විචාරාත්මකව ගී පෙලක් ඉදිරිපත් කිරීම ම ප්රස්ංසනීයයි.ඊට ලෙලුම් සහභාගි වීමම සතුටුයි.මන් හරිම ආසාවෙන් රසවිදිනව ලෙලුම් ඔබ ගයද්දි.ඒක අමුතුම රසයක්.ජාතික රූපවාහිනී සහ ගුවන්විදුලිය තුල ඔහුට ලැබුනු තැන ගැන කියද්දි නම් හිතට බොහොම අමාරුයි .මේ රටේ සිදු වූ එවන් දේ බොහෝයි.ඔබ පසු නොබැස ඔබේ හැකියාව ඉදිරියටත් ගෙනයන්න.ඒ හඩ ගැන කුමන නම් කතාද? ඔබට බෙහෙවින්ම ස්තුතියි තෙරුවන් සරනයි ❤❤🎉🎉
ලෙලුම්. ඔයාට තියනවා වගකීමක්. කරන්න මොකද වික්ටර් අපිට නැති උන දවසට. ඔයා විතරයි අපිට ඉන්නේ එක නිසා මත් වෙන දේවල් වලට වහල්වෙලා ඒ කටහඩ අපිට නැති කරන්න එපා ❤
ලෙලුම් රත්නායකට සිය 'පිය-දායාදයක්' ලෙස,එම ගීතාවලිය ප්රසිද්ධියේ ගයන්නට අවසර ලැබුනානම් එය වික්ටර් රසිකයනට මහත් අස්වැසිල්ලකි! වෙනත් ගායක පුතුනට මෙන්ම එය ඔහුගේ උරුමයක්ව පැවතුනි. පසුගිය කාලයේ සිදුවූ ඇතැම් සිදුවීම් නිසා, වික්ටර් රත්නායකන් ගෙන් පසු එම ගීතාවලිය එකිනෙකාගේ මැදිහත් වීම මත අභාවයට යමින් තිබුනු සෙයක් පෙනුනි. පිය ආශිර්වාදයෙන්ම ලෙලුම්ට "ස" ප්රසංගය වුවද නව මුහුණුවරකින්, "ස"-රස හෝ "සරසි" වැනි නමකින් ඉදිරියට කරගෙන යාමට හැකියාවක් ඇතැයි සිතේ. තම පියාට කරන උපහාරයක් ලෙස, අඩු තරමේ ප්රසංග සඳහාවත්, දඩබ්බරයෙකැයි කියනා ලෙලුම්, කරාඹු සහ medallion සහිත 'Rock Image' එකින් බැහැරව කටයුතු කරන්නේනම් එය තවත් වටී.
වික්ටර් රත්නායකයන්..ඓතිහාසික සංගීත පොතක් ආදරෙයි හැමදාමත්අසහාය ගාන්ධර්වයාණෙනි..දිගාසිරි 🎉🎉🎉
ඉතා මිහිරි වැඩ සටහනක්.අහම්බෙන් මුන ගැහුන.ඉදිරිපත් කිරීම අතිශයින්ම් සුන්දරයි.සුගම භාෂා විලාසයකින් දැනුම රසය ම සමගම❤❤❤❤❤
නියමයි,ලෙලුම් අපි තාත්තගෙ ගායනා දිනපතා අහන අය, ඔබ තව අබ්යාස කරන්න, ඔබත් රහට ගයනවා
තාත්තා මොනවා කලත් ඔබලා ඉදිරියන්. අපි ආදරෙයි.
රසවත්ව වින්ද සොඳුරුතම නිර්මාණ . දායක වූ සියලුම දෙනාට මෙ පිදීම 💝🙏💝🙏💝🙏
අපිත් අසාවෙන් හිටියෙ බලන්න එන්න ... එත් සවස 6 ට එන්න බෑ.ඔබ අයෙමත් ඇවිදීන් වගේ සවස 2.00 තියන්න...ලෙළුම්... ඔබට සුභ පැතුම්SLBC ඔබට ස්තුතියි.❤❤❤
වැඩසටහන ඉවරවෙනක්ම්ම බැලුව ගොඩක් ලස්සනයි ❤
Wow! Thank you! Thank you! Thank you!❤❤❤
ලෙලුම් පුතා ,අනුන්ගේ සිංදු කියලා කෝටි ගණන් හොයන එවුන් අද ඉන්නේ 😢😢. ඒක නිසා පියාගේ ගීත එක එක්කෙනාට සොරකම් කිරීමට ඉඩ දෙන්න එපා....අපිට පේනවා බොහෝ අය එතුමාට ටික ටික ලං වෙනවා .ඒ වික්ටර් රත්නායක මහතාට ආදරේට නෙවෙයි. උන්ට සල්ලිම ගරන්න. ඒකට කිසිසේත් ඉඩ දෙන්න එපා. ජය වේවා පුතා ඔබ සැමට.වික්ටර් රත්නායක මහතාත් ඔතන හිටියා නම් හොඳයි.
Great singing Lelum... Thanks to Nilar and team...Sudath sir is excellent.❤
මාගේ හදවතේ ගායකයා..... ආචාර්ය වික්ටර් රත්නායකයන්, දීර්ඝායු වේවා...❤❤❤
You have to take this kind of programmes to schools all over the country. These are very educational. this is our history too, our rich music history.Our next generations souls are very empty. do not stop just there.
Victor Rathnayaka , Lelum Rathnayaka ,Vinuja Tharuksha , මෙම පරම්පරා ත්රිත්වය එකම වෙදිකාවක දකින්න ඈත්නම්
Lelumo den dekke kollo niyamai raththarane parissamen jeewithe gewanna kollo thunuruwan saranai❤❤❤
සුපිරි වැඩසටහන....❤
Excellent program thanks 🙏🌹🌷❤️
දැන් ගායකයෝ නෑ ඔය වාගේ.අනුන්ගේ කෝටි අදින අය තමා දැන් ඉන්නේ.😂😂😂
excellant
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤💐💐💐🙏🙏🙏🇱🇰
🎉👍👍👍👍👍👍👍
Super
Super.....❤❤❤
Superb ♥♥♥
Excellent ❤❤❤❤
rukshan king of guitar
We love you ❤️
Lelum wooooooooooooow
Mano Bhavanawak....
❤️❤️❤️❤️❤️👍👌
🎉
🎉❤
❤❤❤❤❤
රැව්දුන් ගී අස්සේ අර දම්සක් පැවතුම් සූත්රය කියන්නේ ඇයි?
ඔය සර්පිනා සර්ව අයින් කරන්න එපාවෙන්ව එයාගේ කියවිල්ලට
ආචාරියෝ තමන්ගෙ සින්දුවක් හදාගන්බ බැරි
Why he is wearing ear rings
❤❤❤
වික්ටර් රත්නායක ගායකයානන්ගේ හඪ ඒ ආකාරයෙන් ම ලෙලුම්ට පිහිටල තියනව,එය තවත් නිවැරදිව උස්පහත් වන තැන් හා වික්ට රත්නායක යානන්ටම පමනක් ආවේනික ගායනයේ ලස්සන තැන් එම ආකාරයෙන්ම ගායනය කිරීමෙන් ,ලෙලුම් ...මචං , උඹට දිගු ගමනක් යා හැක.....බුදු සරනයි.....!
වික්ටර් රත්නායක නම් වූ මහා සංගීත්වේදියානෙනි, එම දක්ශතාවය තව තවත් මිනිසුන් අතරේ රසයෙන් රසයටම සුවදින් සුවදටම පත්වෙනවා.එතුමාගෙ මානුශීය ගුන ගැන ඉතාමත් සතුටුයි.මෙලෙස විචාරාත්මකව ගී පෙලක් ඉදිරිපත් කිරීම ම ප්රස්ංසනීයයි.ඊට ලෙලුම් සහභාගි වීමම සතුටුයි.මන් හරිම ආසාවෙන් රසවිදිනව ලෙලුම් ඔබ ගයද්දි.ඒක අමුතුම රසයක්.ජාතික රූපවාහිනී සහ ගුවන්විදුලිය තුල ඔහුට ලැබුනු තැන ගැන කියද්දි නම් හිතට බොහොම අමාරුයි .මේ රටේ සිදු වූ එවන් දේ බොහෝයි.ඔබ පසු නොබැස ඔබේ හැකියාව ඉදිරියටත් ගෙනයන්න.ඒ හඩ ගැන කුමන නම් කතාද? ඔබට බෙහෙවින්ම ස්තුතියි තෙරුවන් සරනයි ❤❤🎉🎉
ලෙලුම්. ඔයාට තියනවා වගකීමක්. කරන්න මොකද වික්ටර් අපිට නැති උන දවසට. ඔයා විතරයි අපිට ඉන්නේ එක නිසා මත් වෙන දේවල් වලට වහල්වෙලා ඒ කටහඩ අපිට නැති කරන්න එපා ❤
ලෙලුම් රත්නායකට සිය 'පිය-දායාදයක්' ලෙස,එම ගීතාවලිය ප්රසිද්ධියේ ගයන්නට අවසර ලැබුනානම් එය වික්ටර් රසිකයනට මහත් අස්වැසිල්ලකි! වෙනත් ගායක පුතුනට මෙන්ම එය ඔහුගේ උරුමයක්ව පැවතුනි. පසුගිය කාලයේ සිදුවූ ඇතැම් සිදුවීම් නිසා, වික්ටර් රත්නායකන් ගෙන් පසු එම ගීතාවලිය එකිනෙකාගේ මැදිහත් වීම මත අභාවයට යමින් තිබුනු සෙයක් පෙනුනි. පිය ආශිර්වාදයෙන්ම ලෙලුම්ට "ස" ප්රසංගය වුවද නව මුහුණුවරකින්, "ස"-රස හෝ "සරසි" වැනි නමකින් ඉදිරියට කරගෙන යාමට හැකියාවක් ඇතැයි සිතේ. තම පියාට කරන උපහාරයක් ලෙස, අඩු තරමේ ප්රසංග සඳහාවත්, දඩබ්බරයෙකැයි කියනා ලෙලුම්, කරාඹු සහ medallion සහිත 'Rock Image' එකින් බැහැරව කටයුතු කරන්නේනම් එය තවත් වටී.
වික්ටර් රත්නායකයන්..ඓතිහාසික සංගීත පොතක් ආදරෙයි හැමදාමත්
අසහාය ගාන්ධර්වයාණෙනි..දිගාසිරි 🎉🎉🎉
ඉතා මිහිරි වැඩ සටහනක්.අහම්බෙන් මුන ගැහුන.ඉදිරිපත් කිරීම අතිශයින්ම් සුන්දරයි.සුගම භාෂා විලාසයකින් දැනුම රසය ම සමගම❤❤❤❤❤
නියමයි,ලෙලුම් අපි තාත්තගෙ ගායනා දිනපතා අහන අය, ඔබ තව අබ්යාස කරන්න, ඔබත් රහට ගයනවා
තාත්තා මොනවා කලත් ඔබලා ඉදිරියන්. අපි ආදරෙයි.
රසවත්ව වින්ද සොඳුරුතම නිර්මාණ . දායක වූ සියලුම දෙනාට මෙ පිදීම
💝🙏💝🙏💝🙏
අපිත් අසාවෙන් හිටියෙ බලන්න එන්න ... එත් සවස 6 ට එන්න බෑ.
ඔබ අයෙමත් ඇවිදීන් වගේ සවස 2.00 තියන්න...
ලෙළුම්... ඔබට සුභ පැතුම්
SLBC ඔබට ස්තුතියි.❤❤❤
වැඩසටහන ඉවරවෙනක්ම්ම බැලුව ගොඩක් ලස්සනයි ❤
Wow! Thank you! Thank you! Thank you!❤❤❤
ලෙලුම් පුතා ,අනුන්ගේ සිංදු කියලා කෝටි ගණන් හොයන එවුන් අද ඉන්නේ 😢😢. ඒක නිසා පියාගේ ගීත එක එක්කෙනාට සොරකම් කිරීමට ඉඩ දෙන්න එපා....
අපිට පේනවා බොහෝ අය එතුමාට ටික ටික ලං වෙනවා .ඒ වික්ටර් රත්නායක මහතාට ආදරේට නෙවෙයි. උන්ට සල්ලිම ගරන්න.
ඒකට කිසිසේත් ඉඩ දෙන්න එපා. ජය වේවා පුතා ඔබ සැමට.
වික්ටර් රත්නායක මහතාත් ඔතන හිටියා නම් හොඳයි.
Great singing Lelum... Thanks to Nilar and team...Sudath sir is excellent.❤
මාගේ හදවතේ ගායකයා..... ආචාර්ය වික්ටර් රත්නායකයන්, දීර්ඝායු වේවා...❤❤❤
You have to take this kind of programmes to schools all over the country. These are very educational. this is our history too, our rich music history.
Our next generations souls are very empty. do not stop just there.