කරණීය මෙත්ත සූත්‍රය ( 07 - දේශනාව ) - ven koralayagama saranathissa thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 8

  • @shermilaekanayaka928
    @shermilaekanayaka928 11 หลายเดือนก่อน

    සාදු 🙏🙏🙏 🌹 සාදු 🌹 🌹 🙏 සාදු 🙏🌹🙏

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946 ปีที่แล้ว

    saadu! sadu! saadu! theruwan saranai pinwath ape haamuduruwane!!!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අපේ අති උතුම් කාරුණික සත්පුරුෂ උත්තමයානන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වේවා.... නිරෝගී වේවා....... සුවපත් වේවා....... ආරෝග්‍යයෙන් වැඩි......... ධ්‍යානයෙන් වැඩි තව බොහෝ කල් ලෝක සත්වයාට හිත සුව පතා ධර්මය දෙසනා කරන්න ශක්තිය දෛර්ය .. බාග්‍යා... වාසනාව උදා පත් වේවා..... උදා පත් වේවා..... සාධු......... සාධු....... සාධු..... එහෙම මුරණ්ඩු අය අතහැරලා දැම්මේ නෑ අපේ බාග්‍යා වතුන් වහන්සේ ඉතින් ඒ බුදු රජාණන් වහන්සේගේ පුත්‍රයන් වන ඔබ වහන්සේලා සත්පුරුෂ වන බව අහන්න දෙයක් නෑනෙ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ගොඩක් පන්සල් වල වගා කරනවා ඕන තරම් දැකල තියෙනවා ....... එත් බාග්‍යා වතුන් වහන්සේ දේශනා කර වදාළේ උපසම්පදා ස්වාමින් වහන්සේ නමකට ගසකින් මලක්වත් කඩන්න එපා කියලා මම අහල තියෙනවා වගේම එහෙම කඩන්නේ නෑ අපේ අරණ්‍යයේ පිටින් මල් අපි ගෙනහින් දෙනවා මල් කුඩ ,3/4ක්‌ විසේස පෝයවල් වලට ගෙනියනවා හරි ලස්සනට මල් වට්ටි හදනවා ඒ සවාමින් වහන්සේලා මේ සියළුම කුසල් පින්වතුන් වහන්සේට පාරමිතාවක් වේවා..... වේවා..... වේවා.... සාධු...... සාධු... සාධු...

  • @kushanchiranga9330
    @kushanchiranga9330 3 ปีที่แล้ว +1

    පිංවත් කසුන් වින්දන මහත්තයා ඔබතුමා මේ වටිනා ධර්ම දේශනාවන් download කර ගන්න විදිය කියන්න පුලුවන්ද අපිටත් .ලොකු පිනක් ඔබතුමාට

    • @vindanak
      @vindanak  3 ปีที่แล้ว

      keepv.id/

    • @vindanak
      @vindanak  3 ปีที่แล้ว

      ජංගම දුරකතන්යෙන් "TH-cam Go" app එක හරහා offline ශ්‍රවනය කල හැකියි