ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පවනි නංගිටයි මල්ලිටයි ආදරේ කරන අය ලයික් එකක් දාගෙන යමු😍😍😍
Adarei ♥️
Nice
👍
❤️👍
❤❤
අනේ අක්කෙ ඔයා හරි වාසනාවන්තයි.මට වෙන කියන්න දේවල් නෑ.මේ ලෝකෙ ඉන්න හැම ගැහැණු ළමයෙක් වෙනුවෙන්ම මම ප්‍රාර්ථනාවක් කරනවා.හැම කෙනෙක්ටම කිසිම දුකක් වේදනාවක් නොදෙන,හිතේ සතුට සැන්සීම විතරක් ම තියෙන ආදරයක් ලැබෙන්න කියලා
Ane ♥️♥️
විඩාබර ඉරිදාවට හිත නිවන ලැගුම්හල....අදත් කියන්න වචන නෑ හුගාක් ලස්සනයි අක්කී...ඔයාලා තුන්දෙනාටම ආදරෙයි ...පරිස්සමෙන් ඉන්න...බුදු සරනයි
හරිම ආදරණීයයි.හිත නිවන භාවනාවක් වගේ. Match එක ගැන නම් හරිම දුකයි තමයි.😢 දෙන්නම එකට match එක බලන එකත් හරිම ආදරණීය දෙයක්.ඉතින් හැමෝටම මේ වගේ ආදරයක් ලැබෙන්න ඕනේ.හැමදාමත් සතුටින් ඉන්න.ආදරෙයි ඔයාල තුන් දෙනාටම.තෙරුවන් සරණයි ❤
Thank you akki ♥️♥️♥️
හැමදාම අක්කි ගැන කියනවනේ...අද අයියා ගැන කියන්නම්...🙈අක්කගෙ ලෝකෙ තවත් ලස්සන කරන්න එකතු වුනු ආදරණීයම පිරිමි හදවත ඔහුයි•••💓අක්කිව පොඩි බබෙක් වගේ ආදරෙන් බලාගන්නෙ ඔහුයි•••🌻අක්කිගෙ ලොකුම ශක්තිය ඔහුයි•••🌹ඉතින් චතුරංග අයියෙ•••මං දැක්ක ආදරණීයම ස්වාමිපුරුෂයා ඔබයි•••💐 -- අයියගෙ කියුට් වැඩ නිසා අක්කගෙ ලෝකෙ තවත් ලස්සන වෙනවා🌺🍃මගෙ ඇහැට කඳුලකුත් ආවා🙈 -- ඉතින් අක්කිගෙ කෝලම ඔයා හරිම නිහතමානී චරිතයක්🌷පිරිමි හදවත් ඇතුලෙත් පොඩි බබෙක් ඉන්නවා කියලා මං අදයි දැක්කේ☘️හරිම සතුටුයි අයියා ඔයාගෙ අව්‍යාජ ආදරය දකිද්දි...අක්කි හරිම වාසනාවන්තයි💑 _ ඉතින් අක්කී අයියයි එමී පැටියයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි.ඔය පුංචි පවුලෙ මේ ආදරේ,මේ බැඳීම හැමදාම එක වගේ තියෙන්න ඕනි කියලා මං හදවතින්ම සුභ පතනවා💐 බුදු සරනයි අක්කා & අයියා💕
Anee godaaak sthuthi patiyo aiya wenuwen liwwa me lassana wachana wenuwen 🥰♥️♥️ Adarei ♥️
@@pawaniperera7214 💕
සුරංගනා කතාවල විතරක් අහලා තිබ්බට,ඇත්ත ලෝකේත් මෙහෙම දේවල් තියෙයි කියලා දැක්කා,මගේ ඇස් වල හැමදාම කදුලු,මිනිස්සු ආසයි ලස්සනට,ආදරෙන් ඉන්ඩ,සමහර වෙලාවට උදේ රෑ නැතුව පිස්සුවෙන් වගේ මිනිස්සු කල්පනා කරනවා ජීවිතේ ලස්සනට ගැට ගහගන්ඩ,සහමර වෙලවට මිනිස්සු දන්නේ නෑ ඔය වගේ දේවල් මේලෝකේ තියෙයි කියලවත්,ඔයාලට ගොඩාක් පිං ඕවා පෙන්නන එකටම,මටනම් අක්කගේ වීඩියෝ බලන ගානේ මාර විදිහට හිතට දැනෙනවා මාත් කවදාහරි ඔයාලා වගේ වෙනවා කියලා,මැරෙන්ඩ කලින් මට කරන්ඩ ඕනී එක දෙයයි අක්කේ,ඒ තමයි ජපානෙට යන එක.ඒක මගේ හීනේ,සහමර දවස් වල නින්ද යන් නෑ මට.ඔයා ගොඩාක් වාසනාවන්තයි ,ලස්සන ජීවිතයක් ලැබිලා.පිංවන්තයි,ආදරෙයි
හැම සතියකම ඉරිදා වෙනකන් බලන් ඉන්නේ....🙂..මොකද අක්කිගෙ කටහඩ ඇහුවත් සැනසීමක් දැනෙන නිසා🌺....මොන ප්‍රශ්නෙක හිටියත් ඒ ප්‍රශ්නෙන් ගොඩාක් ඈතට ඔයා අපිව අරන් යනවා.....☘️.ඇත්තටම් ඔයාව දැක්කම ඕනම කෙනෙක්ට ගොඩක් ආදරේ හිතෙනවා.......කොහොමත් අක්කිගෙ 𝘃𝗶𝗱𝗲𝗼 ගැන කියන්න දෙයක් නෑනෙ.❤️..ඒව කොහොමත් ලස්සනයි.....අක්කිටයි අයියටයි ඒමි බබාටයි මම පුදුම විදිහට ආදරෙයි...ඇත්තම කීවොත් මගේ හිත සැහල්ලු කරගන්න මම ඉරිදා වෙනකන් බලාගෙන ඉන්නවා.😪🥰..හැමදාමත් ඔයාලා තුන් දෙනා සතුටින් ඉන්න 🥰❤️
Godak sthuthi patiyo 🙏🏻🥰♥️♥️♥️ Adarei ♥️♥️
දුව ඔයාගෙ වීඩියෝ මම බලනවා දුවටයි පුතාටයි මම හරිම ආදරෙයි මම වයස උනාට ඔයාගෙ වීඩියෝ වලින් මම ගොඩක් දේ ඉගෙන ගත්තා දුවගෙ කටහඩ බාවනාවක් වගේ ඔයාව මේ ලෝකෙට බිහි කරපු අම්මා කොච්චර වාසනා වන්තද පුතාටත් හරිම ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි ♥️♥️🌷🌷
හිතේ තිබුනු ගොඩක් හැගීම් අමතක වෙලා ලස්සන ලෝකයක් එක්ක තනිවුනා අක්කී.තව කෙනෙක්ගේ ආදරයක් ඒ ආදරේ ලස්සන බලලා මෙහෙම හිනාවෙන්න හදවති න් සතුටු වෙන එක මම හරි ආසයි.ලස්සන ආදරයක් දැක්ක තැනක ඒවා හරිම ආසාවෙන් බලන්නේ අක්කේ.අක්කිගේ ව්ඩියෝ නම් මුල ඉදලම බැලුවා.හිතට පුදුමාකාර සතුටක් ඒ හැමතැනකම තියනවා අක්කේ ඔයා ඉන්නේ හරි ලස්සන ලෝකෙක අක්කී.හැම ගෑනු ලමයෙක්ගෙම හිතේ තියන හීනයක්.ඒ වගේම ආදරේ පරණ නොවී හරි ආදරෙන් විදගන්න ඒ ආදරේ ලස්සනට පුරවගන්න අක්කී,අයියා හරි වාසනාවන්තයි.එතිම් හරි ආදරෙයි අක්කි & අයියා ❤️😍😙
පුංචි කාලේ හීනෙන් දැක්කා වගේ සැබෑ ලෝකේ සුරංගනාවිය අක්කා තමයි...🥰❤️අක්කගේ yt video ගොඩක් ආසාවෙන් බලන්නෙ🌼🫶🏻සතුටින් ඉන්න හැමදාම අයියයි අක්කයි එමීයී...💕✨
කොච්චර Busy වුණත් අක්කිගෙ vlog එක නම් miss කර ගන්නෙ නෑ..අදත් vlog එක ලස්සනයි අක්කි 🥰💖..පරිස්සමින් ඉන්න බුදුසරනයි..❤️❤️
Godak adarei nanga ♥️♥️♥️
Parissamin sathutin hamadama inna akka budu saranaiiiii.. me vidieo baluwama hithata puduma sahanayak akka kochchara prashna thibbath vidieo baluwama akkagei aiyagei hitha niwenawa
🙃
කටහඬ,වීඩියෝ ඇත්තමයි අක්කි හිත නිවන භාවනාවක් ඔයා..🥺🥺 සතුටින් පරිස්සමින් හැමදාම ඉන්න දෙන්නම.. Bs ❤️❤️❤️😘
අද ටිකක් වැඩ වැඩියි නංගි. මම දැන් තමයි විඩියෝ එක බැලූවෙ. හරි ලස්සනයි. ඔය දෙන්නාට ජෙසූ පිහිටියි.
බලන්නම හිටියෙ අක්කෙ වීඩීයෝ එකක් දානකම්....ඇත්තටම ආසයි ඔයාගෙ life එකට...මාත් ප්‍රාර්ථනා කරනවා හැමතිස්සෙම ඔය වගෙ ජීවතයක් හැමෝටම ලැබෙන්න කියල ❤️😍
Adarei ♥️♥️
Notification එක එනකම් බලන් හිටපු මං වගේ අය තවත් සිටීද 😉😍
Ya ya
Math ehemai harima asawen balan inne ❤️❤️💞💞
නංගී ගේ vedio බලන්න හරිම ආසවෙන් ඉන්නේ.ආදරේ තුන් දෙනාටම.ජීවිතය කොච්චර සතුටින් ඉන්න පුලුවන් ද,ඔයා දැක්කාම හරිම සතුටුයි 🌹🌹🌹
Godak sthuthi akki 🙏🏻🥰♥️♥️♥️ Adarei ♥️♥️
සුරංගනා ලෝකයක් වගෙයි නංගෝ ඡපානේ සුන්දරත්වය අපිට පෙන්නුවට ස්තුතියි හැමදාමත් ආදරේන් ඉන්න දෙන්නම 💕💕
අක්කි අදත් හරිම ලස්සනයි vlog එක හරිම පිළිවෙලයි.. ♥️♥️ අක්කිට වගේ ලස්සන ජීවිතයක් හැමෝටම ලැබෙන්න ඕන.. අක්කිගෙන් ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා.. ඒ ඉගෙන ගත්තා ඒවගෙන් වටිනම දෙ තමයි time manege කරගන්න විදිහ.. doctor කෙනෙක් වෙන්න target එකක් තියන මට ඒක ලොකු help එකක්.. මම දවසක එ dream එකට ගියොත් ඒ පිනෙන් කොටසක් මගෙ අම්මට, තාත්තට , මට උදව් කරන හැමෝටම වගෙම අක්කිත් අයිති වෙනවා.. මොකද අක්කිගෙන් තමා මම මගෙ study වලට වෙලාව කළමනාකරණය කරලා වැඩ කරන්නෙ කොහොමද කියල ඉගෙන ගත්තෙ සහ කම්මැලි වෙන්නෙ නැතුව අම්මටත් උදව් කරලා මගෙ වැඩත් කරන්නෙ කොහොමද කියල ඉගෙන ගත්තේ අක්කිගෙන්.. අක්කි ඔයා තවත් කෙනෙකුට ආදර්ශයක් ගන්න පුළුවන් කෙනෙක්..මම ඒග වගකීමෙන් සහ විශ්වාසයෙන් කියනව..අක්කිව ආදර්ශයට අරන් ජීවත් වෙන කෙනෙකුට කවදාවත් වරදින්නේ නෑ.. මම දවසක අක්කි වගෙම හොද දුවෙක් හොද wife කෙනෙක් වෙනව අම්මලාට ගොඩක් ආඩම්බරෙන් තැනකට ගිහින් මෙ අපෙ දුව කියන්න පුළුවන් තත්තවයකට යනව අනිවාර්යයෙන්ම එක මගෙ ලොකු හීනයක්.. මම ගොඩක් ගරු කරන පුද්ගලයන්ගෙන් කෙනෙක් තමයි අක්කිත්.. මම අක්කිගෙ video එකකට දාන first comment එක තමයි මෙක.. ආදරෙයි දෙන්නටම ♥️♥️♥️♥️
ඔයාලා දෙන්නා ජැපනිස් වලින් කතා කරන පොඩි විඩියෝ කරලා දාන්නකෝ.🥰 I like to listen. I can also a little.😍💫
ඔයාගේ වීඩියෝ බලද්දී හිත නිවෙනව , ඒ කටහඩ , ඒ රෑප භාවනාවක් වගේ.. ඇත්තටම ඔයා ගොඩක් පිංවන්ත ලස්සන සුරංගනාවියක්..ඒ වගේම ඔයාගේ හස්බන් ඔයාටම මවපු කුමාරයෙක් වගේ..මම ප්‍රාර්ථනා කරනවා ජිවිතේ හැමදාමත් ඔය සිනාව සතුට සැනසීම ඔයාලා දෙන්නට වගේම මේ ලෝකේ හැම කෙනෙකුටම ලැබෙන්න කියලා. තෙරුවන් සරණයි. පරිස්සමට ඉන්න ❤❤😘😘
Godak sthuthi ♥️♥️ Adarei ♥️♥️
කොච්චර Busy වුනත් අක්කිගෙ විඩීයෝ එකේ නොටිෆිකේශන් ආපු ගමන් බලන්න ගන්නවා ඒක නම් මිස් කරගන්නෙ නෑ ඒ තරම්ම අක්කගෙ විඩීයෝස් වලට ඇබ්බැහි වෙලා 😍😘❤️ අදත් විඩීයෝ එක හරිම ලස්සනයි අක්කි ආදරෙයි අක්කටයි අයියටයි ඒමී පැටියටයි තුන්දෙනාටම 🧡💛
Godak sthuthi patiyo ♥️♥️ Adarei ♥️♥️
අක්කිට ගොඩක් පිං ඔය වගේ ලස්සන තැන් අපිට පෙන්නවට.අක්කිගෙ වීඩියෝ බලද්දි ජපානෙට ගියා වගේ හැගීමක් දැනෙනවා.ඒ තරම් හිතට දැනෙන විදියට අක්කි වීඩියෝ දානවා........අක්කි අද සුරංගනාවියක් වගේ අයියත් ලස්සනයි ගොඩාරියක්...ඔයාලගේ චූටි පවුල හැමදාම ආදරෙන් ඉන්න ඕනී...බුදු සරණයි අක්කි...💕💕ආදරෙයි ගොඩාරියක්..😌😎
පවී ඔයාගේ ගොඩක් විඩියෝ වල අවසානෙට සිංදුවක් එක්ක යන කොටසට තමයි මම ආසම...මට හැම විඩියෝ එකකම එහෙම කොටසක් යද්දි සතුටට ඇඩෙනවා. ජිවිතේ මොන තරම් ලස්සනද💓
Ow math🥺🥲💜
අනේ හරිම ශෝක් අක්කි.. 😘❤️ බලන්නමයි හිටියේ අද Vlog එක.. ☺️❤️ හැමදාමත් වගේ ආදරෙන් ඔයාලා අදත් ආවා.. හැමෝටම මේ වගේ ප්‍රාර්ථනා කරන ආදරය සතුට ලැබෙන්න ඕනේ.. අක්කා ගොඩ වාසනාවන්තයි .. 🤗❤️.සතුටින් ඉන්න අක්කා අයියා 💑❤️🤗🌈️.
අක්කි ඔයාලා ජිවිත වෙන විදිය හරිම ලස්සනයි අක්කා ඔයා හරිම වාසනාවන්තයි හැමදාම සතුටින් ඉන්න
හරිම ලස්සනයි අක්කි ඔයාලා ජීවත් වෙන විදිහ..ආස හිතෙනවා vlogs බලාගෙන ඉන්න 😊❤️
ඔයා ගොඩක් පිං කරලා ඇති අක්කේ....ආදරණීය සැමියෙක්,,ලස්සන පවුල් ජීවිතයක් ,,ගත කරන්න.....ඇත්තටම ඒක පිනක්....හැමෝටම එහෙම ලැබෙන්නෑ ...හැම කෙල්ලක්ම ආස ඔය වගේ ජීවිතයක් ගත කරන්න...මන් ඔයාගෙ videos දැක්කෙ හරි අහම්බෙන් ....නිකමට හිතුනා බලන්න ..දැන් ඔයා video එකක් දාන්නෙ කවද්ද කියල බල බල ඉන්නෙ...මටත් ඔය වගේ ජීවත් වෙන්න පුලුවන්නම් කියල හිතෙන වාර අනන්තයි....ආසයි ඔහොම ජීවිතේකට....දන්නවද මං වෙලාවකට අඩනවා ඒව බලලා....ඒත් ලබන ආත්මෙක ඔය විදිහට ජීවත් වෙන්න ගොඩක් පිං එකතු කර ගන්නවා...මේ ආත්මෙ ඔය විදිහට ඉන්න බැරි නිසා...මගෙ හස්බන්ට මාව තේරුම් ගන්න බැරි නිසා....මොනා උනත් ඔයාගෙ vedio එකක් බැලුවම හිත හැදෙනවා....ගොඩක් පිං අක්කෙ ඔයාට...ඒ වගේම හැමදාම ඔය වගේ ලස්සනට ඉන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා...ආශිර්වාද කරනවා....❤️❤️❤️
අනේ ශෝයි අක්කියෝ, vlog එක ඉවර වෙනකොට ලෝභයි.. දිග.... vlogs ගේන්න අපිට.. හරිම ආදරණීය couple එකක්.. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි දෙන්නටම ඒකයි එකම ප්‍රාර්ථනාව..අයියයි අක්කියි දෙන්න දකිනකොට ආදරේ හිතෙනවා.. කොච්ච්ර වාසනාවන්තයිද හිතෙනව...ආදරෙයි අයියා අක්කි...🧚❤️
හරිම ෂෝක් අක්කී ඔයා නම්.හරිම පිළිවෙලයි අක්කී ඔයා.ආදරෙයි අක්කී.අක්කීගේ විඩීයෝ බලන්න ආසයි .ඇත්තටම අක්කී භාවනවක් වගේ.අක්කීයි අයියයි හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයි ♥️♥️
අනේ ගොඩාක් ශෝයි අනෙ අපිට ගන්න බැරි ඒ අත්දැකීම අරන් දුන්නට අක්කිටයි අයියටයි ගොඩාක් ස්තුතී ❤️😍 ආදරෙයි හැමදාම ❤️
Godak sthuthi patiyo ♥️Adarei ♥️
හැමදාම වගේ හරිම ආදරණීයයි ලස්සනයි.... අක්කා අයියා මේ එකතුවෙලා කරන් දේ ඔයාලගේ වටිනා කාලය අපි වෙනුවෙන් දෙයක් කරන්න් වෙන්කරනවට ගොඩක් ගොඩක් ස්තූතියි ....
හරි ම ලස්සනයි අක්කි video එක 😍😍😍 මටත් යන්න ආස හිතුනා 😍😍😍 අක්කි ත් හරි ම ලස්සනයි 😍😍😍 බුදු සරණයි අක්කි
Harima shooi akki oya denna❤️😚adareiii hemadamath oya vidihtm sathurin parissamin hina wela inna oni dennama..❤️❤️adareiii😘
අක්කී හරිම ලස්සනයි අදත් විඩියෝ එක... මං හරිම ආසයි ඉරිදා දවසට අක්කිව දකින්න ලැබෙන නිසා .😍😍😍😍😍 අයියගෙයි අක්කිගෙයි හුරතල් වැඩ වලට හරිම ආසයි මං.. 😘😘😘 අක්කියි අයියයි එමීයි පරිස්සමෙන් සතුටින් ඉන්න....😘😘😘 මටත් මැච් එක බල්ද්දි මතක් උනා අක්කියි අයියත් බලනවා ඇති කියලා.. මට හරිම සතුටු හිතුනා වීඩියෝ එකේ ඒක තිබ්බම..🙈🧡ආදරෙයි ගොඩාක්ක්ක්....❤❤❤❤❤
My 1st comment...akki oyage video hamadma blnwa ada tamai comment ekk danne...hamadma wage adat video eka godak lassnai❤️🔥💑
Thank you patiyo ♥️♥️
ඒක නම් වෙනමම ලෝකයක් වගේ..😍අයියාට අර කලුපාට කන් දෙක ලස්සනයි 😁
♥️♥️
අක්කි හරිම ලස්සනයි .... සුරන්ගනාවියක් වගෙ ඔයා ... හරිම ලස්සනයි ඔයා ජීවිතය ගෙවන විදිහ.... ජපානයෙ අපි නොහිටියත් ඒ රටෙ ලස්සන මෙ විදියට video වලින් ගෙනවා ... ඒ මද හින්දා වෙන්නැති ජාපානය ගැන මගෙ හිතෙ ආසවක් ඇති වෙලා තියෙන්නේ ..... ඒ ලස්සන ගැන කියන්න වචන නෑ .... මම හරිම ආසයි ඔයාගෙ video ...බලන්න ඔයාගෙ video එකක් එනකම් මම මග බලන් ඉන්නෙ.... ඔයා කටහඩ හරිම ලස්සනයි ඔයා වගෙ ඒ වගෙ අපෙ පුන්ච් එමී බබාත් හරිම cute .... මට ඔයාව ගොඩක් මතක් වෙනවා ... ආදරෙයි ඉක්මනට තව ලස්සන සතුට පිරුනු video එකක් ගෙනකම් මම මග බලා ගෙන ඉන්නවා ....♥️♥️ හැලොවින් එකෙ පුන්ච් හරි video එකක් ඉලග video එකට හරි වෙනම හරි පුලුවන්නම් ගෙන්න .... ඔයා තමයි අපෙ සකුරා මල.......🌸🌸 ♥️♥️♥️♥️♥️♥️
5.00වෙනකන් බලන් හිටියේ ආදරෙයි දෙන්නටම
Adarei ♥️♥️♥️
Mula idanma hama video ekakma baluwa akkige...harima lassani akke video eka wagema oyath...හැමදාමත් oya විදියටම සතුටින් inna ලැබේවා kiyala prarthana karanawa....❤️
අක්කි අදත් ආසාවෙන් බලන් ඉදියා හැමදාම උනත් වීඩියෝ දානවනම් ගොඩක් ආසයි.. මගෙ අක්කේ බෝලේ මන් ඔයාගෙන් වීඩියෝ එකක් ඉල්ලන්නම් අනේ ඔයාට පුලුවන් උනොත් ඒක දෙන්න අක්කෙ ඔයා වැඩ කරන oyage jobe එකෙ පොඩි වීඩියෝ එකක් බලන්න ආසයි අක්කි... පුලුවන් නම් අනිවාර්යයෙන් ඊලගට දෙන්නකො ... අනේ තව වීඩියෝ එක දිග් කරන්න ඔයාගෙ දිහා බලන් ඉන්නත් ආසයි අක්කියො 💮🌹🌸🌼ආදරෙයි ඔයාලා හැමෝටම බුදු සරනයි 🥰😘💐
Thank you nanga ♥️
වීඩියෝ අකක් දනකල් බලන් හිටියා මරම සතුටුයි නන්ගො කටහඬ බවනවාක් චුටි නන්ගො චුටි මල්ලියේ ඔයලා දන්නාටම ලස්සන අදරයට මම මගේ හදවතින්ම සුබ පතනවා 💖💖💖💖
Godak sthuthi akki ♥️Adarei ♥️
God bless you akki and ayya...waiting for your big news🥺♥️🧚🏻♀️
God bless you nanga ♥️
මාරම වාසනාවන්ත couple එකක්...හරිම ලස්සනයි අක්කි අද video එකත් ...අයියටයි අක්කිටයි හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා...💞💞💞💞💞💞💞💞💞💞
My Fav couple💕 Akki &Ayiya❤
Love you ♥️
අනේ හරිම ලස්සනයී ඔයාලගේ මේ විඩියෝ එක .ඇත්තටම මම ගොඩාක් ආසාවෙන් බැලුවා .හරිම ආදරනීයයී.නංගීයෝ ,මල්ලී සමඟ ඔබ ගෙන එන මේ විඩියෝස් වලට මගේ ආදරනීය ස්තුතිය මේ සමග.පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .බුදු සරනයී ඔබ දෙදෙනාට .ජය වේවා .
හායි අක්කී...🤗 සති අන්තේ කියන්නේ හරිම ආස දවස් දෙකක්..😁අක්කා එනකම් මඟ බලන් ඉන්නවා..😍 ඔයාව දකින්න කටහඬ අහන්න හරිම ආසයි..😚 අයියයි අක්කයි හරිම හොඳයි..අදත් ලස්සනයි vlog එක..☺️ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ 🤗🤗 ආදරෙයි ❤ බුදුසරණයි 🙏
ගොඩක් අසාවෙන් බැලුවා.... ලස්සනයි. Thanks ඔයාලට අපිට ගන්න බැරි අත්දැකීමක් මේ විදිහට ලබා දුන්නට. බුදුසරණයි. හැමදාම සතුටින් ඉන්න ❤❤ නංගි & මල්ලි
❤❤My Favorite,I will hope meet you to in japan. I have a beautiful love's story like you have.
Thank you darling ♥️
හරිම ලස්සනයි ...තවත් vlog එකක් ගේනකම් බලන් ඉන්නවා ..බුදු සරණයි දෙන්නටම ....
Godak sthuthi 🙏🏻🥰♥️♥️♥️ Adarei ♥️♥️
අක්කේ මගෙ අම්මා මම පොඩි කාලේ නැති වෙලා. ජීවිතේ ගෙනියන හැටි ගැන මම අක්කගෙන් තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ...ආදරෙයි ගොඩාක් අක්කේ ❤️❤️❤️
Ithin kohmd akkiyo,🎊️mn oyt kmthi 😍😍oygen gdaaaaak dewl igen gththa,aluth video ekk kiynne e dawsa sathutin inn e aranchiya hodtm athi🥰🥰
Godak sthuthi 🙏🏻💕
Anee sooi akkiyo 🙈❤ cutee 🐶
Thank you patiyo ♥️
Deiyne deiyne🥺
Ane harima shok nangi apita mewage dewall pennanwata oyata thankiw parissamin inna budu sarani oyala dennatama😍😍😍😍😍😘😘😘😘❣️❣️❣️❣️🌹🌹🌹🌹👍🧚🧚🧚🧚🧚❤️❤️❤️❤️❤️
පන්ති ගිහින් ඉක්මනට ඉක්මනට ගෙදර දුවගෙන ආවෙ අක්කිගෙ මේ විඩියෝ එක බලන්න😍😍 හරිම ලස්සනයි අක්කි හැමදාම ඔය වගෙ සතුටින් ඉන්න💖 කෝ අපේ එමී බබා
Adarei patiyo ♥️
video eka enakan maga balan hitiye akkiyooo.adarei 2nnatama.💗💗💗💗adun collection ekae,bag collection ekae pennannko..
හරිම ආදරණීය පවුලක් බුදුසරණයි අක්කට අයියාට ❤️
Oyalage adareta,oyala dennagena adahas walata ape hithath nimenawa,sanasenawa.api hamotama eka wage hithana pathana widiyatama sundara jeewithayak nolabenna puluwan.eth api hamadama thawa kenekge sathuta dakala godak sathutu wenna one.oyala 3tama hamadama adaren,sathutin inna labenna kiyala man parthana karanawa.
අනෙ වෙනදා වගෙම හරිම ලස්සනයි අක්කී..♥️🌹ඔයාගෙ කට හඩ වෙනස් නෙද ලෙඩ වෙලාද ඔයා ඉක්මන්ට සනීප වෙන්න ඔනී 🥺අයියා හරි කොලම් නෙද 🤭හරිම ලස්සනයි අක්කී ඔයා හරි cute අනෙ 🥰 පරිසමට ඉන්න අයියා අක්කී එමී තුන්දෙනාම ආදලෙයි ♥️🌹🥰
Ane akkiyooo live ekk ennko.. akka rosa pata tediyek wagee …❤❤❤ cute ❤video eka beluwa sooi.. mageth dream eka Oya wage jeewth wenna thamai..
අදත් හරිම ලස්සනයි අක්කි හැමදාම සතුටින් ඉන්න ❤️❤️
ලස්සනයි අක්කේ oyai video එකයි දෙකම . Aiyath ලස්සනයි hodada. Oyage video බලද්දී asa හිතෙනවා . Bs.🌹🌹🌹
Heart broken moments වලදි හිතෙනවා true love කියලා දෙයක් නෑ කියලා.ඒත් අක්කියි අයියයි ඒක බොරු කියලා ඔප්පු කරලම පෙන්නනවා.මටත් කවද හරි ඕනි ඔය දෙන්නා වගේ simple and lovely life එකක් ගත කරන්න...කවුරු හරි කෙනෙක් ඇහුවොත් කැමතිම කපල් එක කව්ද කියලා my answer will be akki nd aiya ♥️ i addict to ur vlogs akki..hamadama සතුටින් ඉන්න මේ වගේම.තෙරුවන් සරණයි 😍❤️
Kochchara mona wade kara kara hitiyath 5 wenakota akkige video eka balanna duwagena enawa godak adarei akki hamadamath sathutinma inna bs 😊
අදත් video එක ගොඩක් ලස්සනයි අක්කියෝ... මම අක්කි videos කරන්න පටන් ගත්ත කාලෙ ඉදලම අක්කිගෙ videos බලන්න හරිම කැමති. අක්කිගෙ පිරිසිදුකම, පිලිවෙල, වගේම අක්කිගෙ භාවනාවක් වගේ කටහඩත් මේ videos තවත් ලස්සන කරනවා. මම නම් හිතන්නේ අක්කිගෙ හිතේ තියන ලස්සන තමයි මූණෙනුත් පේන්නෙ. ඒ හැමදේම හින්දා තමයි ටික කාලයක් ඇතුලේදී අක්කි මේ තරමටම අනිත අය අතරට ගියේ.. පතොක් පැලයක් අවුරුද්දෙ ඕනෙම සෘතුවකදී ඒ අනුව හැඩ ගැහිලා තියනවා වගේ ජීවිතේ හැම කාලෙකටම ඔරොත්තුදෙන විදිහට දුක, සැප දෙකේදිම නොසැලී ජීවිතයට මූන දෙන්න කියලා කියලා දුන්නේ අක්කිනේ... ඉතිං අක්කියෝ ජීවිතේට ගොඩක් වැදගත් දේවල් එකතු කරගන්න පුලුවන් ඔයාගෙ videos වලින් . හැමදාම මේ වගේ හිනා වෙලා සතුටින් ආදරෙන් ඉන්න අක්කි.. බුදු සරණයි..❤❤❤💓💓💓💓
තෙරුවණ් සරණයි දුවටයි පුතාටයි සතුටින් ඉන්න හැමදාම ගොඩක් ලස්සනයි විඩියෝ ❤
Nangi baba adarei.. Anthimata dapu song eka❤️❤️❤️❤️❤️harima lassanai.. Budu saranai.. Oya dennata. Hamadama sathutin inna labenna kiyala suba pathanwa❤️
බලන්නම හිතෙන වීඩියෝස් තමයි ඔයාගේ වීඩියෝස්💗💗😘😘 හරිම ලස්සනයි ඔයා. ඒ වගේම අයියත්.. ස්තූතියි මේවා අපිත් එක්ක බෙදා ගන්නවට🥰🥰🥰💗💗 ආදරෙයි බුදු සරණයි ❤️
එක වීඩියෝ එකක් බැලුවහම තව තව වීඩියෝ බලන්න ආස හිතෙනවා 🥰🥰 අක්කිගේ කටහඩ මාරම ලස්සනයි 😍😍
හරිම ලස්සනයි ❤️❤️ඔයාට ගොඩක් ස්තුතියි ❤️❤️💐💐 සතුටින් සැනසීමෙන් ආදරෙන් ඉන්න ලැබේවා ඔය දෙන්නට ❤️❤️ සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
නංගී ඔයා වගේම ඔයාගේ අදහසුත් සුන්දරයි.
වෙනදා වගේම අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අක්කේ.දුකක් දැනුනු වෙලාවට හිත සැහැල්ලු කරගන්නෙ අක්කිගෙ වීඩියෝ එකක් බලලා.හැමදාමත් සතුටින් ඉන්න පවනි අක්කෙ...❤❤
හරිම ලස්සනයි.අද වීඩියෝ එක.හැමදාම සතුටින්.ආදරෙන්.දෙන්නා එක්ක ඉන්න.මගේ ජිවිතේට ගොඩාක් දේවල් මං ඔයාලා දෙන්නගෙන් ඉගෙන ගත්තා....ආදරෙයි .....*****##
Ada vlog eka harima lassani akkiyo❤️❤Hamadama sathutin parissamin inna😘
මං මේ බලපු 1st Vedio 1.අනේ හරිම ලස්සනයි.මටත් මේ වගේ ආදරණීය ජීවිතයක් තිබුනා නම් කියලා හිතුනා.ඔයා නම් හරිම ලකී..❤️ ඔන්න දැන් ඉතින් මං හදන්නේ පරන vedios ඔක්කෝම ටික බලන්නයි...😍😍😍
හෙයා බැන්ඩ් එක නම් මල්ලීයාට ලස්සනයි 😅 ගොඩක් ආදරෙයී දේන්නටම ජෙසු පිහිටයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️
Godakma godaak lassanai nangi patiyoo.hamadaama adaren inna dennama.budu saranai oyaala dennata....
Video eka danakam blan hitiye akki..oyage video walata godak asai..A/l ekat padm karnn thibunth akkige video eka miss krgnne nm nehe..adrei akkiyoo..❤️❤️
මමත් අක්කා වගෙම ආදරනීය කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවා.. අක්කා හරීම.. ලස්සනයි.😘 දාපු හැම video එකක්ම මම බැලුවා... ආදරෙයි...❤️😊
Hi princess. Kohomadaaa. Ada video ekanm godaak asa widihe ekak. Rawla diga seeya kauda ahanaw ayya.Hiyooo... shook ane oyala denna. Harima adorable. Love you princess
Hehe adarei patiyo ♥️
හිත නිවෙනවා🌼....පුදුම තරම් ලස්සනයි💝...ගොඩක් ආදරෙයි දෙන්නටම අපිට බලන්න මෙච්චර ලස්සන vedio ගේනවට...පරිස්සමින් ඉන්න...බුදු සරණයි😊❤️🌹🌼
සතුට කොතනද අක්කි එතන , අක්කි කොතනද සතුට එතන...ගොඩාක් ආදරෙයි අක්කි මේක බලන මටත් ගොඩාක් සතුටුයි ඒ වගේම ගොඩාක් ආදරේ හිතෙනවා.....ලස්සන අලුත් දේවල් කරන්න හදවතින්ම සුභ පතනවා...love you akkii....stay safe and be happy ...😍💕💝👌💖🙈🤗🗻💖💝💕
කොහොමහරි එකම එක පාරක් හරි ඔයාලා තුන්දෙනාවනම් බලන්න එනවා🥺❤️
මගේ dream country එක. මමත් දවසක ඔය හීනෙට යනවමයි 🥺❤️ හැමදාම සතුටින් ඉන්න අක්කි & අයියා ... God bless both of you 🥺❤️
හැමදාමත් වගේ ලස්සනයි නගා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් දෙන්නම ඉන්න බුදු සරණයි ජය වේවා ඉදිරි අනාගතයට මමත් ඉස්කෝලේ යන දවසට වගේම කොහේ ගියත් කලින් දවසේ ඔක්කොම ලෑස්ති කරලාම තමා නිදා ගන්නේ ඒකෙන් අපේ ගමන කලබලයක් අඩුපාඩුවක් නැතුව කරගන්න පුලුවන් ඔයාලාගේ සතුට හැමදාමත් රැකේවා 🖤🖤🖤
Eka aththa patiyo 🥰♥️
අපේ හිත නිවනවට ඔයාට ගොඩාක් thanks අක්කේ.......ඔයාගේ vedio එක ආව ගමන් බලනවා ...😍 මාරම ලස්සනයි... බුදු සරණයි දෙන්නාටම
Adareiiiiii dennatama. Parissamin innnaa. Sathutin. Hamadama vage adath video eka lassanai. Asaven baluva😍😍😍😍😍😍😍😍😍
හරිම ලස්සනයි ..ලස්සනයි ..ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸පරිස්සමෙන් ඉන්න අක්කේ.. තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම 😘😘😘😘
අක්කිගෙ හැම වීඩියෝ එකක්ම අනිවාරෙන්ම බලනවා.☺ මාව motivate කරනවට ගොඩක් ස්තූතියි.🥰 ගොඩක් ආදරෙයි අක්කියෝ.❤ හැමදාමත් සතුටින් ඉන්න.🙂
Anee akke hrim lassanai. Api hamom prarthana krnne oya wage jiwithyk labeid nolabeid danne e wage jiwithyk eth asam e widiyt. Pawani akke oynm hrim wasanawanthai. Good luck akki.😘🥰hmdm sathutin inn.❤️
ගොඩක් ලස්සනයි බෝනික්කි...අද නම් සනීප නෑ අක්කි මට.ගොඩක් දේවල් කියන්න අමාරුයි අද නම්.ගොඩක් ආදරෙයි මැණික 😍😍😍😍බුදුසරණයි අක්කි 🙏🙏
Get well soon nanga ♥️
Akki Doll ♥️♥️♥️ Adath Video Eka Lassanai darling ♥️♥️♥️ Budu Saranai 😍😍😍
Adamanm marama lassanai. Akki aiya yashtiya gaththada.adarei dennatama. Budu saranai.
අනේ ගොඩක් ලස්සනයි අක්කියෝ මගේ.....හරිම සතුටින් බැලුවා ආසා හිතෙනවා අක්කි...... හිනාවේ ලස්සනයි ආක්කිගේ සතුටින් ඉන්නේ ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි...
අක්කී අයියෙ..............ගොඩාක් ආදරෙයි ඔයලාට...සතුටීන් ඉන්න..හැමදාම...💐💐💐🌸🌸🌸♥️♥️♥️♥️♥️☺️☺️☺️☺️☺️
Adarei patiyo ♥️♥️
හරිම ලස්සනයි අක්කි ඔයා සකුරා මලක් වගේ 🥰❤❤ හරිම cute අක්කි ඔයා 🤭❤ හැමදාම ඉරිදා වෙනකන් බලන් ඉන්නේ ඉතින් අක්කිගේ ලස්සන vlog එකක් බලන්න අද නම් ගොඩක් ලස්සනයි හරියට සුරංගනා ලෝකෙකට මාත් ගියා වගේ දැනුනේ 🥺❤අක්කිට පිං අපිටත් මේ ලස්සන තැන් පෙන්නලා අක්කිගේ ජීවිතේ මේ විදියට අපිත් එකක් බෙදා ගන්නවට 😍❤ඔය දෙන්නට ගොඩාරියක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න බෝනික්කි බුදුසරණයි 😘❤🌹
අදත් හරිම ලස්සනයි අක්කි.ඔයා අද qute doll කෙනෙක් වගෙයි අක්කි හරිම ලස්සනයි ඔයා🥰.thank you අක්කි කවදාවත් දැකලා නැති දෙයක් පෙන්නුවට♥️.පාඩම් කරන එක පැත්තකින් තියලා ඔයාගේ වීඩියෝ එක දැම්ම ගමන් බලන්න එනවා අක්කි ඒ තරම් ආසයි ඔයාගේ වීඩියෝ බලන්න ☺️.හෙමාදත් මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න අක්කි 🌼.බුදු සරණයි ✨🌹
අනේ අක්කි මං ඔයාගේ videos ඔක්කෝම බලනවා. ඒත් මේක තමයි මගේ first comment එක. ඔයාලා දෙන්නා ගොඩාරියක් luky. ඔයාගේ හැම video එකකම මං ආසම දේ තමා song එකක පොඩි කෑල්ලක් යන එක. අනේ ඒක හරිම ආදරණීයයි අක්කි. හරිම cute අක්කී අයියයි දෙන්නම.❤️🥰
❤️ ජපන් වල street food එකක් ඕන vlog එකකිම්..Convenience shop වල එවත් ඕන 😒
Hamadamath sthutin inna dennam❤️🥰 oyala dennge adre nisa apith jeewath wenwa kiyla danenwa❤😘 maaram motivate ekk akkige vedios apit💕🥺 Hamadamath adreii😘😘😘😘Budusaranai akkiii❤️
පවනි නංගිටයි මල්ලිටයි ආදරේ කරන අය ලයික් එකක් දාගෙන යමු😍😍😍
Adarei ♥️
Nice
👍
❤️👍
❤❤
අනේ අක්කෙ ඔයා හරි වාසනාවන්තයි.මට වෙන කියන්න දේවල් නෑ.මේ ලෝකෙ ඉන්න හැම ගැහැණු ළමයෙක් වෙනුවෙන්ම මම ප්‍රාර්ථනාවක් කරනවා.හැම කෙනෙක්ටම කිසිම දුකක් වේදනාවක් නොදෙන,හිතේ සතුට සැන්සීම විතරක් ම තියෙන ආදරයක් ලැබෙන්න කියලා
Ane ♥️♥️
විඩාබර ඉරිදාවට හිත නිවන ලැගුම්හල....අදත් කියන්න වචන නෑ හුගාක් ලස්සනයි අක්කී...ඔයාලා තුන්දෙනාටම ආදරෙයි ...පරිස්සමෙන් ඉන්න...බුදු සරනයි
හරිම ආදරණීයයි.හිත නිවන භාවනාවක් වගේ. Match එක ගැන නම් හරිම දුකයි තමයි.😢 දෙන්නම එකට match එක බලන එකත් හරිම ආදරණීය දෙයක්.ඉතින් හැමෝටම මේ වගේ ආදරයක් ලැබෙන්න ඕනේ.හැමදාමත් සතුටින් ඉන්න.ආදරෙයි ඔයාල තුන් දෙනාටම.තෙරුවන් සරණයි ❤
Thank you akki ♥️♥️♥️
හැමදාම අක්කි ගැන කියනවනේ...අද අයියා ගැන කියන්නම්...🙈
අක්කගෙ ලෝකෙ තවත් ලස්සන කරන්න එකතු වුනු ආදරණීයම පිරිමි හදවත ඔහුයි•••💓
අක්කිව පොඩි බබෙක් වගේ ආදරෙන් බලාගන්නෙ ඔහුයි•••🌻
අක්කිගෙ ලොකුම ශක්තිය ඔහුයි•••🌹
ඉතින් චතුරංග අයියෙ•••
මං දැක්ක ආදරණීයම ස්වාමිපුරුෂයා ඔබයි•••💐
-- අයියගෙ කියුට් වැඩ නිසා අක්කගෙ ලෝකෙ තවත් ලස්සන වෙනවා🌺🍃මගෙ ඇහැට කඳුලකුත් ආවා🙈
-- ඉතින් අක්කිගෙ කෝලම ඔයා හරිම නිහතමානී චරිතයක්🌷
පිරිමි හදවත් ඇතුලෙත් පොඩි බබෙක් ඉන්නවා කියලා මං අදයි දැක්කේ☘️
හරිම සතුටුයි අයියා ඔයාගෙ අව්‍යාජ ආදරය දකිද්දි...අක්කි හරිම වාසනාවන්තයි💑
_ ඉතින් අක්කී අයියයි එමී පැටියයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි.ඔය පුංචි පවුලෙ මේ ආදරේ,මේ බැඳීම හැමදාම එක වගේ තියෙන්න ඕනි කියලා මං හදවතින්ම සුභ පතනවා💐
බුදු සරනයි අක්කා & අයියා💕
Anee godaaak sthuthi patiyo aiya wenuwen liwwa me lassana wachana wenuwen 🥰♥️♥️ Adarei ♥️
@@pawaniperera7214 💕
සුරංගනා කතාවල විතරක් අහලා තිබ්බට,ඇත්ත ලෝකේත් මෙහෙම දේවල් තියෙයි කියලා දැක්කා,මගේ ඇස් වල හැමදාම කදුලු,මිනිස්සු ආසයි ලස්සනට,ආදරෙන් ඉන්ඩ,සමහර වෙලාවට උදේ රෑ නැතුව පිස්සුවෙන් වගේ මිනිස්සු කල්පනා කරනවා ජීවිතේ ලස්සනට ගැට ගහගන්ඩ,සහමර වෙලවට මිනිස්සු දන්නේ නෑ ඔය වගේ දේවල් මේලෝකේ තියෙයි කියලවත්,ඔයාලට ගොඩාක් පිං ඕවා පෙන්නන එකටම,මටනම් අක්කගේ වීඩියෝ බලන ගානේ මාර විදිහට හිතට දැනෙනවා මාත් කවදාහරි ඔයාලා වගේ වෙනවා කියලා,මැරෙන්ඩ කලින් මට කරන්ඩ ඕනී එක දෙයයි අක්කේ,ඒ තමයි ජපානෙට යන එක.ඒක මගේ හීනේ,සහමර දවස් වල නින්ද යන් නෑ මට.ඔයා ගොඩාක් වාසනාවන්තයි ,ලස්සන ජීවිතයක් ලැබිලා.පිංවන්තයි,ආදරෙයි
හැම සතියකම ඉරිදා වෙනකන් බලන් ඉන්නේ....🙂..මොකද අක්කිගෙ කටහඩ ඇහුවත් සැනසීමක් දැනෙන නිසා🌺....මොන ප්‍රශ්නෙක හිටියත් ඒ ප්‍රශ්නෙන් ගොඩාක් ඈතට ඔයා අපිව අරන් යනවා.....☘️.ඇත්තටම් ඔයාව දැක්කම ඕනම කෙනෙක්ට ගොඩක් ආදරේ හිතෙනවා.......කොහොමත් අක්කිගෙ 𝘃𝗶𝗱𝗲𝗼 ගැන කියන්න දෙයක් නෑනෙ.❤️..ඒව කොහොමත් ලස්සනයි.....අක්කිටයි අයියටයි ඒමි බබාටයි මම පුදුම විදිහට ආදරෙයි...ඇත්තම කීවොත් මගේ හිත සැහල්ලු කරගන්න මම ඉරිදා වෙනකන් බලාගෙන ඉන්නවා.😪🥰..හැමදාමත් ඔයාලා තුන් දෙනා සතුටින් ඉන්න 🥰❤️
Godak sthuthi patiyo 🙏🏻🥰♥️♥️♥️ Adarei ♥️♥️
දුව ඔයාගෙ වීඩියෝ මම බලනවා දුවටයි පුතාටයි මම හරිම ආදරෙයි මම වයස උනාට ඔයාගෙ වීඩියෝ වලින් මම ගොඩක් දේ ඉගෙන ගත්තා දුවගෙ කටහඩ බාවනාවක් වගේ ඔයාව මේ ලෝකෙට බිහි කරපු අම්මා කොච්චර වාසනා වන්තද පුතාටත් හරිම ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි ♥️♥️🌷🌷
හිතේ තිබුනු ගොඩක් හැගීම් අමතක වෙලා ලස්සන ලෝකයක් එක්ක තනිවුනා අක්කී.තව කෙනෙක්ගේ ආදරයක් ඒ ආදරේ ලස්සන බලලා මෙහෙම හිනාවෙන්න හදවති න් සතුටු වෙන එක මම හරි ආසයි.ලස්සන ආදරයක් දැක්ක තැනක ඒවා හරිම ආසාවෙන් බලන්නේ අක්කේ.අක්කිගේ ව්ඩියෝ නම් මුල ඉදලම බැලුවා.හිතට පුදුමාකාර සතුටක් ඒ හැමතැනකම තියනවා අක්කේ ඔයා ඉන්නේ හරි ලස්සන ලෝකෙක අක්කී.හැම ගෑනු ලමයෙක්ගෙම හිතේ තියන හීනයක්.ඒ වගේම ආදරේ පරණ නොවී හරි ආදරෙන් විදගන්න ඒ ආදරේ ලස්සනට පුරවගන්න අක්කී,අයියා හරි වාසනාවන්තයි.එතිම් හරි ආදරෙයි අක්කි & අයියා ❤️😍😙
Godak sthuthi patiyo 🙏🏻🥰♥️♥️♥️ Adarei ♥️♥️
පුංචි කාලේ හීනෙන් දැක්කා වගේ සැබෑ ලෝකේ සුරංගනාවිය අක්කා තමයි...🥰❤️අක්කගේ yt video ගොඩක් ආසාවෙන් බලන්නෙ🌼🫶🏻සතුටින් ඉන්න හැමදාම අයියයි අක්කයි එමීයී...💕✨
Godak sthuthi patiyo 🙏🏻🥰♥️♥️♥️ Adarei ♥️♥️
කොච්චර Busy වුණත් අක්කිගෙ vlog එක නම් miss කර ගන්නෙ නෑ..අදත් vlog එක ලස්සනයි අක්කි 🥰💖..පරිස්සමින් ඉන්න බුදුසරනයි..❤️❤️
Godak adarei nanga ♥️♥️♥️
Parissamin sathutin hamadama inna akka budu saranaiiiii.. me vidieo baluwama hithata puduma sahanayak akka kochchara prashna thibbath vidieo baluwama akkagei aiyagei hitha niwenawa
🙃
කටහඬ,වීඩියෝ ඇත්තමයි අක්කි හිත නිවන භාවනාවක් ඔයා..🥺🥺 සතුටින් පරිස්සමින් හැමදාම ඉන්න දෙන්නම.. Bs ❤️❤️❤️😘
අද ටිකක් වැඩ වැඩියි නංගි. මම දැන් තමයි විඩියෝ එක බැලූවෙ. හරි ලස්සනයි. ඔය දෙන්නාට ජෙසූ පිහිටියි.
බලන්නම හිටියෙ අක්කෙ වීඩීයෝ එකක් දානකම්....ඇත්තටම ආසයි ඔයාගෙ life එකට...මාත් ප්‍රාර්ථනා කරනවා හැමතිස්සෙම ඔය වගෙ ජීවතයක් හැමෝටම ලැබෙන්න කියල ❤️😍
Adarei ♥️♥️
Notification එක එනකම් බලන් හිටපු මං වගේ අය තවත් සිටීද 😉😍
Adarei ♥️
Ya ya
Math ehemai harima asawen balan inne ❤️❤️💞💞
නංගී ගේ vedio බලන්න හරිම ආසවෙන් ඉන්නේ.ආදරේ තුන් දෙනාටම.ජීවිතය කොච්චර සතුටින් ඉන්න පුලුවන් ද,ඔයා දැක්කාම හරිම සතුටුයි 🌹🌹🌹
Godak sthuthi akki 🙏🏻🥰♥️♥️♥️ Adarei ♥️♥️
සුරංගනා ලෝකයක් වගෙයි නංගෝ ඡපානේ සුන්දරත්වය අපිට පෙන්නුවට ස්තුතියි හැමදාමත් ආදරේන් ඉන්න දෙන්නම 💕💕
අක්කි අදත් හරිම ලස්සනයි vlog එක හරිම පිළිවෙලයි.. ♥️♥️ අක්කිට වගේ ලස්සන ජීවිතයක් හැමෝටම ලැබෙන්න ඕන.. අක්කිගෙන් ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා.. ඒ ඉගෙන ගත්තා ඒවගෙන් වටිනම දෙ තමයි time manege කරගන්න විදිහ.. doctor කෙනෙක් වෙන්න target එකක් තියන මට ඒක ලොකු help එකක්.. මම දවසක එ dream එකට ගියොත් ඒ පිනෙන් කොටසක් මගෙ අම්මට, තාත්තට , මට උදව් කරන හැමෝටම වගෙම අක්කිත් අයිති වෙනවා.. මොකද අක්කිගෙන් තමා මම මගෙ study වලට වෙලාව කළමනාකරණය කරලා වැඩ කරන්නෙ කොහොමද කියල ඉගෙන ගත්තෙ සහ කම්මැලි වෙන්නෙ නැතුව අම්මටත් උදව් කරලා මගෙ වැඩත් කරන්නෙ කොහොමද කියල ඉගෙන ගත්තේ අක්කිගෙන්.. අක්කි ඔයා තවත් කෙනෙකුට ආදර්ශයක් ගන්න පුළුවන් කෙනෙක්..මම ඒග වගකීමෙන් සහ විශ්වාසයෙන් කියනව..අක්කිව ආදර්ශයට අරන් ජීවත් වෙන කෙනෙකුට කවදාවත් වරදින්නේ නෑ.. මම දවසක අක්කි වගෙම හොද දුවෙක් හොද wife කෙනෙක් වෙනව අම්මලාට ගොඩක් ආඩම්බරෙන් තැනකට ගිහින් මෙ අපෙ දුව කියන්න පුළුවන් තත්තවයකට යනව අනිවාර්යයෙන්ම එක මගෙ ලොකු හීනයක්.. මම ගොඩක් ගරු කරන පුද්ගලයන්ගෙන් කෙනෙක් තමයි අක්කිත්.. මම අක්කිගෙ video එකකට දාන first comment එක තමයි මෙක.. ආදරෙයි දෙන්නටම ♥️♥️♥️♥️
ඔයාලා දෙන්නා ජැපනිස් වලින් කතා කරන පොඩි විඩියෝ කරලා දාන්නකෝ.🥰 I like to listen. I can also a little.😍💫
ඔයාගේ වීඩියෝ බලද්දී හිත නිවෙනව , ඒ කටහඩ , ඒ රෑප භාවනාවක් වගේ.. ඇත්තටම ඔයා ගොඩක් පිංවන්ත ලස්සන සුරංගනාවියක්..ඒ වගේම ඔයාගේ හස්බන් ඔයාටම මවපු කුමාරයෙක් වගේ..මම ප්‍රාර්ථනා කරනවා ජිවිතේ හැමදාමත් ඔය සිනාව සතුට සැනසීම ඔයාලා දෙන්නට වගේම මේ ලෝකේ හැම කෙනෙකුටම ලැබෙන්න කියලා. තෙරුවන් සරණයි. පරිස්සමට ඉන්න ❤❤😘😘
Godak sthuthi ♥️♥️ Adarei ♥️♥️
කොච්චර Busy වුනත් අක්කිගෙ විඩීයෝ එකේ නොටිෆිකේශන් ආපු ගමන් බලන්න ගන්නවා ඒක නම් මිස් කරගන්නෙ නෑ ඒ තරම්ම අක්කගෙ විඩීයෝස් වලට ඇබ්බැහි වෙලා 😍😘❤️ අදත් විඩීයෝ එක හරිම ලස්සනයි අක්කි ආදරෙයි අක්කටයි අයියටයි ඒමී පැටියටයි තුන්දෙනාටම 🧡💛
Godak sthuthi patiyo ♥️♥️ Adarei ♥️♥️
අක්කිට ගොඩක් පිං ඔය වගේ ලස්සන තැන් අපිට පෙන්නවට.අක්කිගෙ වීඩියෝ බලද්දි ජපානෙට ගියා වගේ හැගීමක් දැනෙනවා.ඒ තරම් හිතට දැනෙන විදියට අක්කි වීඩියෝ දානවා........අක්කි අද සුරංගනාවියක් වගේ අයියත් ලස්සනයි ගොඩාරියක්...ඔයාලගේ චූටි පවුල හැමදාම ආදරෙන් ඉන්න ඕනී...බුදු සරණයි අක්කි...💕💕ආදරෙයි ගොඩාරියක්..😌😎
පවී ඔයාගේ ගොඩක් විඩියෝ වල අවසානෙට සිංදුවක් එක්ක යන කොටසට තමයි මම ආසම...මට හැම විඩියෝ එකකම එහෙම කොටසක් යද්දි සතුටට ඇඩෙනවා. ජිවිතේ මොන තරම් ලස්සනද💓
Ow math🥺🥲💜
අනේ හරිම ශෝක් අක්කි.. 😘❤️ බලන්නමයි හිටියේ අද Vlog එක.. ☺️❤️ හැමදාමත් වගේ ආදරෙන් ඔයාලා අදත් ආවා.. හැමෝටම මේ වගේ ප්‍රාර්ථනා කරන ආදරය සතුට ලැබෙන්න ඕනේ.. අක්කා ගොඩ වාසනාවන්තයි .. 🤗❤️.සතුටින් ඉන්න අක්කා අයියා 💑❤️🤗🌈️.
Godak sthuthi patiyo 🙏🏻🥰♥️♥️♥️ Adarei ♥️♥️
අක්කි ඔයාලා ජිවිත වෙන විදිය හරිම ලස්සනයි අක්කා ඔයා හරිම වාසනාවන්තයි හැමදාම සතුටින් ඉන්න
හරිම ලස්සනයි අක්කි ඔයාලා ජීවත් වෙන විදිහ..ආස හිතෙනවා vlogs බලාගෙන ඉන්න 😊❤️
ඔයා ගොඩක් පිං කරලා ඇති අක්කේ....ආදරණීය සැමියෙක්,,ලස්සන පවුල් ජීවිතයක් ,,ගත කරන්න.....ඇත්තටම ඒක පිනක්....හැමෝටම එහෙම ලැබෙන්නෑ ...හැම කෙල්ලක්ම ආස ඔය වගේ ජීවිතයක් ගත කරන්න...මන් ඔයාගෙ videos දැක්කෙ හරි අහම්බෙන් ....නිකමට හිතුනා බලන්න ..දැන් ඔයා video එකක් දාන්නෙ කවද්ද කියල බල බල ඉන්නෙ...මටත් ඔය වගේ ජීවත් වෙන්න පුලුවන්නම් කියල හිතෙන වාර අනන්තයි....ආසයි ඔහොම ජීවිතේකට....දන්නවද මං වෙලාවකට අඩනවා ඒව බලලා....ඒත් ලබන ආත්මෙක ඔය විදිහට ජීවත් වෙන්න ගොඩක් පිං එකතු කර ගන්නවා...මේ ආත්මෙ ඔය විදිහට ඉන්න බැරි නිසා...මගෙ හස්බන්ට මාව තේරුම් ගන්න බැරි නිසා....මොනා උනත් ඔයාගෙ vedio එකක් බැලුවම හිත හැදෙනවා....ගොඩක් පිං අක්කෙ ඔයාට...ඒ වගේම හැමදාම ඔය වගේ ලස්සනට ඉන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා...ආශිර්වාද කරනවා....❤️❤️❤️
අනේ ශෝයි අක්කියෝ, vlog එක ඉවර වෙනකොට ලෝභයි.. දිග.... vlogs ගේන්න අපිට.. හරිම ආදරණීය couple එකක්.. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි දෙන්නටම ඒකයි එකම ප්‍රාර්ථනාව..අයියයි අක්කියි දෙන්න දකිනකොට ආදරේ හිතෙනවා.. කොච්ච්ර වාසනාවන්තයිද හිතෙනව...ආදරෙයි අයියා අක්කි...🧚❤️
Godak sthuthi patiyo 🙏🏻🥰♥️♥️♥️ Adarei ♥️♥️
හරිම ෂෝක් අක්කී ඔයා නම්.හරිම පිළිවෙලයි අක්කී ඔයා.ආදරෙයි අක්කී.අක්කීගේ විඩීයෝ බලන්න ආසයි .ඇත්තටම අක්කී භාවනවක් වගේ.අක්කීයි අයියයි හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයි ♥️♥️
Godak sthuthi patiyo ♥️♥️ Adarei ♥️♥️
අනේ ගොඩාක් ශෝයි අනෙ අපිට ගන්න බැරි ඒ අත්දැකීම අරන් දුන්නට අක්කිටයි අයියටයි ගොඩාක් ස්තුතී ❤️😍 ආදරෙයි හැමදාම ❤️
Godak sthuthi patiyo ♥️Adarei ♥️
හැමදාම වගේ හරිම ආදරණීයයි ලස්සනයි.... අක්කා අයියා මේ එකතුවෙලා කරන් දේ ඔයාලගේ වටිනා කාලය අපි වෙනුවෙන් දෙයක් කරන්න් වෙන්කරනවට ගොඩක් ගොඩක් ස්තූතියි ....
හරි ම ලස්සනයි අක්කි video එක 😍😍😍 මටත් යන්න ආස හිතුනා 😍😍😍 අක්කි ත් හරි ම ලස්සනයි 😍😍😍 බුදු සරණයි අක්කි
Godak sthuthi patiyo 🙏🏻🥰♥️♥️♥️ Adarei ♥️♥️
Harima shooi akki oya denna❤️😚adareiii hemadamath oya vidihtm sathurin parissamin hina wela inna oni dennama..❤️❤️adareiii😘
අක්කී හරිම ලස්සනයි අදත් විඩියෝ එක... මං හරිම ආසයි ඉරිදා දවසට අක්කිව දකින්න ලැබෙන නිසා .😍😍😍😍😍 අයියගෙයි අක්කිගෙයි හුරතල් වැඩ වලට හරිම ආසයි මං.. 😘😘😘 අක්කියි අයියයි එමීයි පරිස්සමෙන් සතුටින් ඉන්න....😘😘😘 මටත් මැච් එක බල්ද්දි මතක් උනා අක්කියි අයියත් බලනවා ඇති කියලා.. මට හරිම සතුටු හිතුනා වීඩියෝ එකේ ඒක තිබ්බම..🙈🧡ආදරෙයි ගොඩාක්ක්ක්....❤❤❤❤❤
Godak sthuthi patiyo 🙏🏻🥰♥️♥️♥️ Adarei ♥️♥️
My 1st comment...akki oyage video hamadma blnwa ada tamai comment ekk danne...hamadma wage adat video eka godak lassnai❤️🔥💑
Thank you patiyo ♥️♥️
ඒක නම් වෙනමම ලෝකයක් වගේ..😍
අයියාට අර කලුපාට කන් දෙක ලස්සනයි 😁
♥️♥️
අක්කි හරිම ලස්සනයි .... සුරන්ගනාවියක් වගෙ ඔයා ... හරිම ලස්සනයි ඔයා ජීවිතය ගෙවන විදිහ.... ජපානයෙ අපි නොහිටියත් ඒ රටෙ ලස්සන මෙ විදියට video වලින් ගෙනවා ... ඒ මද හින්දා වෙන්නැති ජාපානය ගැන මගෙ හිතෙ ආසවක් ඇති වෙලා තියෙන්නේ ..... ඒ ලස්සන ගැන කියන්න වචන නෑ .... මම හරිම ආසයි ඔයාගෙ video ...බලන්න ඔයාගෙ video එකක් එනකම් මම මග බලන් ඉන්නෙ.... ඔයා කටහඩ හරිම ලස්සනයි ඔයා වගෙ ඒ වගෙ අපෙ පුන්ච් එමී බබාත් හරිම cute .... මට ඔයාව ගොඩක් මතක් වෙනවා ... ආදරෙයි ඉක්මනට තව ලස්සන සතුට පිරුනු video එකක් ගෙනකම් මම මග බලා ගෙන ඉන්නවා ....♥️♥️ හැලොවින් එකෙ පුන්ච් හරි video එකක් ඉලග video එකට හරි වෙනම හරි පුලුවන්නම් ගෙන්න .... ඔයා තමයි අපෙ සකුරා මල.......🌸🌸 ♥️♥️♥️♥️♥️♥️
5.00වෙනකන් බලන් හිටියේ ආදරෙයි දෙන්නටම
Adarei ♥️♥️♥️
Mula idanma hama video ekakma baluwa akkige...harima lassani akke video eka wagema oyath...හැමදාමත් oya විදියටම සතුටින් inna ලැබේවා kiyala prarthana karanawa....❤️
අක්කි අදත් ආසාවෙන් බලන් ඉදියා හැමදාම උනත් වීඩියෝ දානවනම් ගොඩක් ආසයි.. මගෙ අක්කේ බෝලේ මන් ඔයාගෙන් වීඩියෝ එකක් ඉල්ලන්නම් අනේ ඔයාට පුලුවන් උනොත් ඒක දෙන්න අක්කෙ ඔයා වැඩ කරන oyage jobe එකෙ පොඩි වීඩියෝ එකක් බලන්න ආසයි අක්කි... පුලුවන් නම් අනිවාර්යයෙන් ඊලගට දෙන්නකො ... අනේ තව වීඩියෝ එක දිග් කරන්න ඔයාගෙ දිහා බලන් ඉන්නත් ආසයි අක්කියො 💮🌹🌸🌼
ආදරෙයි ඔයාලා හැමෝටම බුදු සරනයි 🥰😘💐
Thank you nanga ♥️
වීඩියෝ අකක් දනකල් බලන් හිටියා මරම සතුටුයි නන්ගො කටහඬ බවනවාක් චුටි නන්ගො චුටි මල්ලියේ ඔයලා දන්නාටම ලස්සන අදරයට මම මගේ හදවතින්ම සුබ පතනවා 💖💖💖💖
Godak sthuthi akki ♥️Adarei ♥️
God bless you akki and ayya...waiting for your big news🥺♥️🧚🏻♀️
God bless you nanga ♥️
මාරම වාසනාවන්ත couple එකක්...හරිම ලස්සනයි අක්කි අද video එකත් ...අයියටයි අක්කිටයි හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා...💞💞💞💞💞💞💞💞💞💞
Godak sthuthi patiyo 🙏🏻🥰♥️♥️♥️ Adarei ♥️♥️
My Fav couple💕 Akki &Ayiya❤
Love you ♥️
අනේ හරිම ලස්සනයී ඔයාලගේ මේ විඩියෝ එක .ඇත්තටම මම ගොඩාක් ආසාවෙන් බැලුවා .හරිම ආදරනීයයී.නංගීයෝ ,මල්ලී සමඟ ඔබ ගෙන එන මේ විඩියෝස් වලට මගේ ආදරනීය ස්තුතිය මේ සමග.පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .බුදු සරනයී ඔබ දෙදෙනාට .ජය වේවා .
Godak sthuthi akki 🙏🏻🥰♥️♥️♥️ Adarei ♥️♥️
හායි අක්කී...🤗 සති අන්තේ කියන්නේ හරිම ආස දවස් දෙකක්..😁අක්කා එනකම් මඟ බලන් ඉන්නවා..😍 ඔයාව දකින්න කටහඬ අහන්න හරිම ආසයි..😚 අයියයි අක්කයි හරිම හොඳයි..අදත් ලස්සනයි vlog එක..☺️ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ 🤗🤗 ආදරෙයි ❤ බුදුසරණයි 🙏
Godak sthuthi patiyo 🙏🏻🥰♥️♥️♥️ Adarei ♥️♥️
ගොඩක් අසාවෙන් බැලුවා.... ලස්සනයි. Thanks ඔයාලට අපිට ගන්න බැරි අත්දැකීමක් මේ විදිහට ලබා දුන්නට. බුදුසරණයි. හැමදාම සතුටින් ඉන්න ❤❤ නංගි & මල්ලි
❤❤My Favorite,I will hope meet you to in japan. I have a beautiful love's story like you have.
Thank you darling ♥️
හරිම ලස්සනයි ...තවත් vlog එකක් ගේනකම් බලන් ඉන්නවා ..බුදු සරණයි දෙන්නටම ....
Godak sthuthi 🙏🏻🥰♥️♥️♥️ Adarei ♥️♥️
අක්කේ මගෙ අම්මා මම පොඩි කාලේ නැති වෙලා. ජීවිතේ ගෙනියන හැටි ගැන මම අක්කගෙන් තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ...ආදරෙයි ගොඩාක් අක්කේ ❤️❤️❤️
Ithin kohmd akkiyo,🎊️mn oyt kmthi 😍😍oygen gdaaaaak dewl igen gththa,aluth video ekk kiynne e dawsa sathutin inn e aranchiya hodtm athi🥰🥰
Godak sthuthi 🙏🏻💕
Anee sooi akkiyo 🙈❤ cutee 🐶
Thank you patiyo ♥️
Deiyne deiyne🥺
Ane harima shok nangi apita mewage dewall pennanwata oyata thankiw parissamin inna budu sarani oyala dennatama😍😍😍😍😍😘😘😘😘❣️❣️❣️❣️🌹🌹🌹🌹👍🧚🧚🧚🧚🧚❤️❤️❤️❤️❤️
පන්ති ගිහින් ඉක්මනට ඉක්මනට ගෙදර දුවගෙන ආවෙ අක්කිගෙ මේ විඩියෝ එක බලන්න😍😍 හරිම ලස්සනයි අක්කි හැමදාම ඔය වගෙ සතුටින් ඉන්න💖 කෝ අපේ එමී බබා
Adarei patiyo ♥️
video eka enakan maga balan hitiye akkiyooo.adarei 2nnatama.💗💗💗💗
adun collection ekae,bag collection ekae pennannko..
හරිම ආදරණීය පවුලක් බුදුසරණයි අක්කට අයියාට ❤️
Adarei ♥️
Oyalage adareta,oyala dennagena adahas walata ape hithath nimenawa,sanasenawa.api hamotama eka wage hithana pathana widiyatama sundara jeewithayak nolabenna puluwan.eth api hamadama thawa kenekge sathuta dakala godak sathutu wenna one.oyala 3tama hamadama adaren,sathutin inna labenna kiyala man parthana karanawa.
අනෙ වෙනදා වගෙම හරිම ලස්සනයි අක්කී..♥️🌹ඔයාගෙ කට හඩ වෙනස් නෙද ලෙඩ වෙලාද ඔයා ඉක්මන්ට සනීප වෙන්න ඔනී 🥺අයියා හරි කොලම් නෙද 🤭හරිම ලස්සනයි අක්කී ඔයා හරි cute අනෙ 🥰 පරිසමට ඉන්න අයියා අක්කී එමී තුන්දෙනාම ආදලෙයි ♥️🌹🥰
Godak sthuthi patiyo ♥️Adarei ♥️
Ane akkiyooo live ekk ennko.. akka rosa pata tediyek wagee …❤❤❤ cute ❤video eka beluwa sooi.. mageth dream eka Oya wage jeewth wenna thamai..
අදත් හරිම ලස්සනයි අක්කි හැමදාම සතුටින් ඉන්න ❤️❤️
Godak sthuthi patiyo ♥️♥️ Adarei ♥️♥️
ලස්සනයි අක්කේ oyai video එකයි දෙකම . Aiyath ලස්සනයි hodada. Oyage video බලද්දී asa හිතෙනවා . Bs.🌹🌹🌹
Godak sthuthi patiyo ♥️Adarei ♥️
Heart broken moments වලදි හිතෙනවා true love කියලා දෙයක් නෑ කියලා.ඒත් අක්කියි අයියයි ඒක බොරු කියලා ඔප්පු කරලම පෙන්නනවා.මටත් කවද හරි ඕනි ඔය දෙන්නා වගේ simple and lovely life එකක් ගත කරන්න...කවුරු හරි කෙනෙක් ඇහුවොත් කැමතිම කපල් එක කව්ද කියලා my answer will be akki nd aiya ♥️ i addict to ur vlogs akki..hamadama සතුටින් ඉන්න මේ වගේම.තෙරුවන් සරණයි 😍❤️
Godak sthuthi patiyo 🙏🏻🥰♥️♥️♥️ Adarei ♥️♥️
Kochchara mona wade kara kara hitiyath 5 wenakota akkige video eka balanna duwagena enawa godak adarei akki hamadamath sathutinma inna bs 😊
Godak sthuthi patiyo ♥️♥️ Adarei ♥️♥️
අදත් video එක ගොඩක් ලස්සනයි අක්කියෝ... මම අක්කි videos කරන්න පටන් ගත්ත කාලෙ ඉදලම අක්කිගෙ videos බලන්න හරිම කැමති. අක්කිගෙ පිරිසිදුකම, පිලිවෙල, වගේම අක්කිගෙ භාවනාවක් වගේ කටහඩත් මේ videos තවත් ලස්සන කරනවා. මම නම් හිතන්නේ අක්කිගෙ හිතේ තියන ලස්සන තමයි මූණෙනුත් පේන්නෙ. ඒ හැමදේම හින්දා තමයි ටික කාලයක් ඇතුලේදී අක්කි මේ තරමටම අනිත අය අතරට ගියේ.. පතොක් පැලයක් අවුරුද්දෙ ඕනෙම සෘතුවකදී ඒ අනුව හැඩ ගැහිලා තියනවා වගේ ජීවිතේ හැම කාලෙකටම ඔරොත්තුදෙන විදිහට දුක, සැප දෙකේදිම නොසැලී ජීවිතයට මූන දෙන්න කියලා කියලා දුන්නේ අක්කිනේ... ඉතිං අක්කියෝ ජීවිතේට ගොඩක් වැදගත් දේවල් එකතු කරගන්න පුලුවන් ඔයාගෙ videos වලින් . හැමදාම මේ වගේ හිනා වෙලා සතුටින් ආදරෙන් ඉන්න අක්කි.. බුදු සරණයි..❤❤❤💓💓💓💓
Godak sthuthi patiyo 🙏🏻🥰♥️♥️♥️ Adarei ♥️♥️
තෙරුවණ් සරණයි දුවටයි පුතාටයි සතුටින් ඉන්න හැමදාම ගොඩක් ලස්සනයි විඩියෝ ❤
Nangi baba adarei.. Anthimata dapu song eka❤️❤️❤️❤️❤️harima lassanai.. Budu saranai.. Oya dennata. Hamadama sathutin inna labenna kiyala suba pathanwa❤️
Godak sthuthi akki ♥️Adarei ♥️
බලන්නම හිතෙන වීඩියෝස් තමයි ඔයාගේ වීඩියෝස්💗💗😘😘 හරිම ලස්සනයි ඔයා. ඒ වගේම අයියත්.. ස්තූතියි මේවා අපිත් එක්ක බෙදා ගන්නවට🥰🥰🥰💗💗 ආදරෙයි බුදු සරණයි ❤️
එක වීඩියෝ එකක් බැලුවහම තව තව වීඩියෝ බලන්න ආස හිතෙනවා 🥰🥰 අක්කිගේ කටහඩ මාරම ලස්සනයි 😍😍
හරිම ලස්සනයි ❤️❤️ඔයාට ගොඩක් ස්තුතියි ❤️❤️💐💐 සතුටින් සැනසීමෙන් ආදරෙන් ඉන්න ලැබේවා ඔය දෙන්නට ❤️❤️ සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
නංගී ඔයා වගේම ඔයාගේ අදහසුත් සුන්දරයි.
වෙනදා වගේම අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අක්කේ.දුකක් දැනුනු වෙලාවට හිත සැහැල්ලු කරගන්නෙ අක්කිගෙ වීඩියෝ එකක් බලලා.හැමදාමත් සතුටින් ඉන්න පවනි අක්කෙ...❤❤
Godak sthuthi patiyo 🙏🏻🥰♥️♥️♥️ Adarei ♥️♥️
හරිම ලස්සනයි.අද වීඩියෝ එක.හැමදාම සතුටින්.ආදරෙන්.දෙන්නා එක්ක ඉන්න.මගේ ජිවිතේට ගොඩාක් දේවල් මං ඔයාලා දෙන්නගෙන් ඉගෙන ගත්තා....ආදරෙයි .....*****##
Godak sthuthi ♥️♥️ Adarei ♥️♥️
Ada vlog eka harima lassani akkiyo❤️❤Hamadama sathutin parissamin inna😘
Godak sthuthi patiyo ♥️Adarei ♥️
මං මේ බලපු 1st Vedio 1.අනේ හරිම ලස්සනයි.මටත් මේ වගේ ආදරණීය ජීවිතයක් තිබුනා නම් කියලා හිතුනා.ඔයා නම් හරිම ලකී..❤️ ඔන්න දැන් ඉතින් මං හදන්නේ පරන vedios ඔක්කෝම ටික බලන්නයි...😍😍😍
හෙයා බැන්ඩ් එක නම් මල්ලීයාට ලස්සනයි 😅 ගොඩක් ආදරෙයී දේන්නටම ජෙසු පිහිටයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️
Godakma godaak lassanai nangi patiyoo.hamadaama adaren inna dennama.budu saranai oyaala dennata....
Video eka danakam blan hitiye akki..oyage video walata godak asai..A/l ekat padm karnn thibunth akkige video eka miss krgnne nm nehe..adrei akkiyoo..❤️❤️
Godak sthuthi patiyo 🙏🏻🥰♥️♥️♥️ Adarei ♥️♥️
මමත් අක්කා වගෙම ආදරනීය කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවා.. අක්කා හරීම.. ලස්සනයි.😘 දාපු හැම video එකක්ම මම බැලුවා... ආදරෙයි...❤️😊
Hi princess. Kohomadaaa. Ada video ekanm godaak asa widihe ekak. Rawla diga seeya kauda ahanaw ayya.Hiyooo... shook ane oyala denna. Harima adorable. Love you princess
Hehe adarei patiyo ♥️
හිත නිවෙනවා🌼....පුදුම තරම් ලස්සනයි💝...ගොඩක් ආදරෙයි දෙන්නටම අපිට බලන්න මෙච්චර ලස්සන vedio ගේනවට...පරිස්සමින් ඉන්න...බුදු සරණයි😊❤️🌹🌼
සතුට කොතනද අක්කි එතන , අක්කි කොතනද සතුට එතන...ගොඩාක් ආදරෙයි අක්කි මේක බලන මටත් ගොඩාක් සතුටුයි ඒ වගේම ගොඩාක් ආදරේ හිතෙනවා.....ලස්සන අලුත් දේවල් කරන්න හදවතින්ම සුභ පතනවා...love you akkii....stay safe and be happy ...😍💕💝👌💖🙈🤗🗻💖💝💕
Godak sthuthi patiyo 🙏🏻🥰♥️♥️♥️ Adarei ♥️♥️
කොහොමහරි එකම එක පාරක් හරි ඔයාලා තුන්දෙනාවනම් බලන්න එනවා🥺❤️
මගේ dream country එක. මමත් දවසක ඔය හීනෙට යනවමයි 🥺❤️ හැමදාම සතුටින් ඉන්න අක්කි & අයියා ... God bless both of you 🥺❤️
හැමදාමත් වගේ ලස්සනයි නගා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් දෙන්නම ඉන්න
බුදු සරණයි
ජය වේවා ඉදිරි අනාගතයට
මමත් ඉස්කෝලේ යන දවසට වගේම කොහේ ගියත් කලින් දවසේ ඔක්කොම ලෑස්ති කරලාම තමා නිදා ගන්නේ ඒකෙන් අපේ ගමන කලබලයක් අඩුපාඩුවක් නැතුව කරගන්න පුලුවන්
ඔයාලාගේ සතුට හැමදාමත් රැකේවා 🖤🖤🖤
Eka aththa patiyo 🥰♥️
අපේ හිත නිවනවට ඔයාට ගොඩාක් thanks අක්කේ.......ඔයාගේ vedio එක ආව ගමන් බලනවා ...😍 මාරම ලස්සනයි... බුදු සරණයි දෙන්නාටම
Adareiiiiii dennatama. Parissamin innnaa. Sathutin. Hamadama vage adath video eka lassanai. Asaven baluva😍😍😍😍😍😍😍😍😍
Adarei ♥️
හරිම ලස්සනයි ..ලස්සනයි ..ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
පරිස්සමෙන් ඉන්න අක්කේ.. තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම 😘😘😘😘
Godak sthuthi patiyo ♥️Adarei ♥️
අක්කිගෙ හැම වීඩියෝ එකක්ම අනිවාරෙන්ම බලනවා.☺ මාව motivate කරනවට ගොඩක් ස්තූතියි.🥰 ගොඩක් ආදරෙයි අක්කියෝ.❤ හැමදාමත් සතුටින් ඉන්න.🙂
Godak sthuthi patiyo ♥️♥️ Adarei ♥️♥️
Anee akke hrim lassanai. Api hamom prarthana krnne oya wage jiwithyk labeid nolabeid danne e wage jiwithyk eth asam e widiyt. Pawani akke oynm hrim wasanawanthai. Good luck akki.😘🥰hmdm sathutin inn.❤️
ගොඩක් ලස්සනයි බෝනික්කි...
අද නම් සනීප නෑ අක්කි මට.
ගොඩක් දේවල් කියන්න අමාරුයි අද නම්.ගොඩක් ආදරෙයි මැණික 😍😍😍😍
බුදුසරණයි අක්කි 🙏🙏
Get well soon nanga ♥️
Akki Doll ♥️♥️♥️ Adath Video Eka Lassanai darling ♥️♥️♥️ Budu Saranai 😍😍😍
Adamanm marama lassanai. Akki aiya yashtiya gaththada.adarei dennatama. Budu saranai.
අනේ ගොඩක් ලස්සනයි අක්කියෝ මගේ.....හරිම සතුටින් බැලුවා ආසා හිතෙනවා අක්කි...... හිනාවේ ලස්සනයි ආක්කිගේ සතුටින් ඉන්නේ ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි...
Godak sthuthi patiyo ♥️♥️ Adarei ♥️♥️
අක්කී අයියෙ..............ගොඩාක් ආදරෙයි ඔයලාට...සතුටීන් ඉන්න..හැමදාම...💐💐💐🌸🌸🌸♥️♥️♥️♥️♥️☺️☺️☺️☺️☺️
Adarei patiyo ♥️♥️
හරිම ලස්සනයි අක්කි ඔයා සකුරා මලක් වගේ 🥰❤❤ හරිම cute අක්කි ඔයා 🤭❤ හැමදාම ඉරිදා වෙනකන් බලන් ඉන්නේ ඉතින් අක්කිගේ ලස්සන vlog එකක් බලන්න අද නම් ගොඩක් ලස්සනයි හරියට සුරංගනා ලෝකෙකට මාත් ගියා වගේ දැනුනේ 🥺❤අක්කිට පිං අපිටත් මේ ලස්සන තැන් පෙන්නලා අක්කිගේ ජීවිතේ මේ විදියට අපිත් එකක් බෙදා ගන්නවට 😍❤ඔය දෙන්නට ගොඩාරියක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න බෝනික්කි බුදුසරණයි 😘❤🌹
අදත් හරිම ලස්සනයි අක්කි.ඔයා අද qute doll කෙනෙක් වගෙයි අක්කි හරිම ලස්සනයි ඔයා🥰.thank you අක්කි කවදාවත් දැකලා නැති දෙයක් පෙන්නුවට♥️.පාඩම් කරන එක පැත්තකින් තියලා ඔයාගේ වීඩියෝ එක දැම්ම ගමන් බලන්න එනවා අක්කි ඒ තරම් ආසයි ඔයාගේ වීඩියෝ බලන්න ☺️.හෙමාදත් මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න අක්කි 🌼.බුදු සරණයි ✨🌹
Godak sthuthi patiyo ♥️♥️ Adarei ♥️♥️
අනේ අක්කි මං ඔයාගේ videos ඔක්කෝම බලනවා. ඒත් මේක තමයි මගේ first comment එක. ඔයාලා දෙන්නා ගොඩාරියක් luky. ඔයාගේ හැම video එකකම මං ආසම දේ තමා song එකක පොඩි කෑල්ලක් යන එක. අනේ ඒක හරිම ආදරණීයයි අක්කි. හරිම cute අක්කී අයියයි දෙන්නම.❤️🥰
❤️ ජපන් වල street food එකක් ඕන vlog එකකිම්..Convenience shop වල එවත් ඕන 😒
Hamadamath sthutin inna dennam❤️🥰 oyala dennge adre nisa apith jeewath wenwa kiyla danenwa❤😘 maaram motivate ekk akkige vedios apit💕🥺 Hamadamath adreii😘😘😘😘
Budusaranai akkiii❤️
Godak sthuthi patiyo ♥️♥️ Adarei ♥️♥️