#Vivya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 217

  • @gayanishavindi7019
    @gayanishavindi7019 ปีที่แล้ว +31

    ඕකට සුදු වෙනවද දන්නෙ නම් නෑ.මන් පාවිච්චි කරන්නෙ සීරම් එක විතරයි.ඒකට රිසාල්ට් තියෙනවා මටනම්.මූනෙ තීන චූටි චූටි බිබිලි අඩුඋනා.හම ග්ලෝ ලුක් එකක් තීනෝ දැන්.කලින්ට වඩා ස්කින් එක මාර හොදයි.සතියකින් විතර රිසාල්ට් දුන්නා

    • @thilinikaushalya3539
      @thilinikaushalya3539 ปีที่แล้ว +1

      අනේ ගන්න තැනක් කියනවද

    • @gayanishavindi7019
      @gayanishavindi7019 ปีที่แล้ว

      @@thilinikaushalya3539 ෆාමසි වල ඒම තියෙනවනේ.කොස්මැටික් ශොප් වලත් තීනවා

    • @academyz91
      @academyz91 ปีที่แล้ว

      ​@@thilinikaushalya3539koheda inne dear😊

    • @user-uh1dd2jb2p
      @user-uh1dd2jb2p 10 หลายเดือนก่อน

      Sudu wenwada?

    • @Shash447
      @Shash447 4 หลายเดือนก่อน

      Vivya serum එක full body use karanna puluwanda සුදු වෙනවද සමට අහිතකර නෑ නේද ?

  • @RangiGamage-g8y
    @RangiGamage-g8y 9 หลายเดือนก่อน +3

    550 කියුවට නයිට් කිුමි එක ඊට වැඩියෙන් ගොඩක් ගනන්නෙ.( 1150)

    • @NiroshaPrasadi
      @NiroshaPrasadi 3 หลายเดือนก่อน

      Mama th gaththe1150

  • @pubudhinipiyumathi2794
    @pubudhinipiyumathi2794 2 ปีที่แล้ว +12

    Math punchi deyak ekathu karannam. Mage mune sudu pellam wage thenin thena awith tibuna godak damage welai tibune. E man bleaching product use karala newei. Mn use kale himalaya product vitharai. Hebei E hemadekatama mata visadumak hambune aye muna tibunu vidihatama hari giye vivya nisai. Hebei mn seerum eka use kare nehe. Hebei sudu vimak wenne meka damage unu muhunakatanam godak hodai

    • @nethmibhagya6144
      @nethmibhagya6144 ปีที่แล้ว

      math himalaya ek fech wosh eka use karanva dr eka hoda nadda thama davs dekak vage aragena

    • @nadikakumary9055
      @nadikakumary9055 ปีที่แล้ว

      Math himalaya cream wetharai use kara oyata me day cream eka Hari giyada maga Muna dry wenna balanawa wena cream gawama mata hariyaida danna na

  • @LIFE-ot7xf
    @LIFE-ot7xf 17 วันที่ผ่านมา

    Akke meke morning routine එකෙදී.. අපිට පුළුවන් ද vivya fashwash eken passe (sunplay sunblock eka gala ) passe day cream එක ගෑවට අවුලක් නැද්ද

    • @LifewithBhagy
      @LifewithBhagy  17 วันที่ผ่านมา

      Ow prashnyak na habai oyage skin type akata match wenna thoraganna hamadema

  • @sadunisankalpani1490
    @sadunisankalpani1490 ปีที่แล้ว +4

    Ane akke cleanser eka pawichchi krnne khmda kiynnko.....face wash ekn fac eka wash krlda cleanser krnna oni

  • @හශී
    @හශී 2 ปีที่แล้ว +10

    Hamathissema konde hadannaepa...ethakota video eka balanna thiyena asawa nathi wenawa....eka hadanna adareta kiuweee...

  • @IsharaIshara-v6s
    @IsharaIshara-v6s 5 หลายเดือนก่อน +1

    සදාරන මිලක් අගය කරනවා පහසු ම්ලකට දෙනවාට ඒ අයතනයට ස්තුතියි

  • @Poorni-k9y
    @Poorni-k9y หลายเดือนก่อน +2

    ගණන් කිවුවා වැරදියි සීරම් එක 1150 වෙනවා ඩේ කිම් එක 550වෙනවා ෆේස් වොෂ් එක 360 මම ගන්නේ මෙච්චරයි අනිත් ඒවා කියද දන්නේ නෑ ❤❤

    • @LifewithBhagy
      @LifewithBhagy  หลายเดือนก่อน +1

      @@Poorni-k9y vedeo aka krla godak kal dr akai price wens

    • @AsankaSenawirathne
      @AsankaSenawirathne หลายเดือนก่อน +1

      අක්කි මේක අව් රුදු දහ හතරක කෙනෙක්ට ගාන්න පුලුවන්ද

  • @hansihansi-dd6kh
    @hansihansi-dd6kh 9 หลายเดือนก่อน

    Akke meke set ake kiyaK thiyenawada

  • @nimnaada
    @nimnaada ปีที่แล้ว +7

    අක්කි,serum එකට පස්සේ night cream use කරන්න ඕනනේ..මන් naiveherbs වල night cream එක use කරන්නේ...ඒ හින්දා මේ සීරම් එකෙන් පස්සේ ඒ ක්‍රීම් එක ගෑවට කමක් නැද්ද?

    • @user-uh1dd2jb2p
      @user-uh1dd2jb2p 10 หลายเดือนก่อน

      Math navieherbs pavichi karanne . Mekath try karala balanna hithenwa. Oyata results kohomada

  • @randisathsarani320
    @randisathsarani320 ปีที่แล้ว +3

    Akki meke serum ekai , day cream ekai oily skin ekata hodai d ?

  • @ThashmilaWasula
    @ThashmilaWasula ปีที่แล้ว +4

    Akke clenser eka use karanne kohomada. Night ekatada.

  • @RuznaMafas-d2s
    @RuznaMafas-d2s หลายเดือนก่อน

    Vivya night cream eka godak hondai

  • @VirajThennakoon-s8z
    @VirajThennakoon-s8z 7 หลายเดือนก่อน +2

    කුණු දූවිලි වලට නිරාවරණය වෙන්නැත්තං clenser එක යූස් කරන්ඩ ඕනෙ නැද්ද? මම දැනටමත් අරං තියෙනෙ සෙට් එකම

    • @RuwanRuwan-kc9nd
      @RuwanRuwan-kc9nd หลายเดือนก่อน

      සෙට් එකම කීයද,

  • @Sew-vo4ju
    @Sew-vo4ju 4 หลายเดือนก่อน +3

    අක්කි නයිට් ක්‍රිම් එක විතරක් use කරනවනම් කොච්චර කල් යයිද රිසාල්ට් එන්න

    • @sheriljayasinha5172
      @sheriljayasinha5172 หลายเดือนก่อน

      All tipe ne nangi mageth sensitive skin ekak tiyenne mata nan aulak une na hodai masayak wage wenawa mama පාවිච්චි karala

  • @manojjayasingha4393
    @manojjayasingha4393 11 หลายเดือนก่อน

    Thel samakata vivya day cream aulak nedda

  • @nethmithathsarani1959
    @nethmithathsarani1959 11 หลายเดือนก่อน

    අක්කි night creem එක use කරන්න කලින් face wash එක gann ඕනි d

  • @gihnsagihnsi5770
    @gihnsagihnsi5770 2 ปีที่แล้ว +1

    Akke .mage mune mona creem eka gawath දද දානවනෙ .අනෙ එ ඇයි

  • @sheriljayasinha5172
    @sheriljayasinha5172 หลายเดือนก่อน

    Me vivya hodai akke mata hamba una hodama pradact ekak❤

  • @NadishaNadisha-s8i
    @NadishaNadisha-s8i 11 หลายเดือนก่อน

    Mewa use karanne kohomada.use karana piliwela .me 5 ma

  • @ranjithbandara832
    @ranjithbandara832 ปีที่แล้ว +1

    face wash eka hari clanser eka hari deken 1k muna pirisidu karann ganna puluwan ne

  • @madukanishka107
    @madukanishka107 หลายเดือนก่อน

    Vivya products walin matath aththatama hoda result thiyanawa

  • @LalithaPerara
    @LalithaPerara 3 หลายเดือนก่อน

    Kohenda gane

  • @shashinikumari7454
    @shashinikumari7454 ปีที่แล้ว +1

    Matanm hari giye vivya product vithrai..sudu vimak nam ne e unta skin eka tikk pehepath venava

    • @rashmipeiris4122
      @rashmipeiris4122 ปีที่แล้ว

      All skin types නේ facewash එක ඒක නිසා ඕනම හමකට ගැලපෙයි නේද dear මගේ හම ලොකුවට බිබිලි ත් නෑ normal skin එකක්

  • @damayanthinilushini4997
    @damayanthinilushini4997 ปีที่แล้ว +4

    ඇස් ය⁣ට කලුවට මොනාද කරන්න ඔනේ මේක හොදද කියන්නකො

  • @harsanidilruksi4753
    @harsanidilruksi4753 ปีที่แล้ว

    මගෙ මුනෙ ලොකු බිබිලි තියෙනව හොද කිම් එකක් කියන්නකො

  • @NethuNisansala-jj1mm
    @NethuNisansala-jj1mm 8 หลายเดือนก่อน

    Ekata sudu wenne nedda akke

  • @anushssageani8121
    @anushssageani8121 2 ปีที่แล้ว +4

    Bodi කිම් එකක් නැද්ද

  • @disnaneelawala758
    @disnaneelawala758 11 หลายเดือนก่อน +1

    Pigmentation hoda wenawada

  • @gihnsagihnsi5770
    @gihnsagihnsi5770 2 ปีที่แล้ว +1

    අක්කෙ මෙ vivya product online gennann brid

    • @LifewithBhagy
      @LifewithBhagy  2 ปีที่แล้ว

      facebook page eka haraha puluwan ,daraz ekenuth puluwan

  • @slkasunonlinegame9116
    @slkasunonlinegame9116 ปีที่แล้ว +1

    Dark spots wakemawada mekata

  • @sew2214
    @sew2214 2 ปีที่แล้ว +1

    Kalu lapa ain karaganna puluwanda me productwalin

    • @hhnayana
      @hhnayana ปีที่แล้ว

      4rever pigmentation goold caerm eka ganna

  • @NimeshikaErangani
    @NimeshikaErangani 7 หลายเดือนก่อน

    Night cream eka gawama thel gathiya wagene muna mage gedi aduwenawa wadiwenawa

  • @rashmidilusha8418
    @rashmidilusha8418 10 หลายเดือนก่อน

    Akke seeram eka pregnant ayata use karata kamak nadda

  • @chandanisamarasinghe8165
    @chandanisamarasinghe8165 ปีที่แล้ว +3

    Mama vivya serum eka withrai use kle..mn tikak sudu kenek...meka use krma face ek clear una godak..mtanm ek hodai godak..

  • @oshadapremachandra-ic2zi
    @oshadapremachandra-ic2zi ปีที่แล้ว

    Kollonta hodayida

  • @ManjuManju-p2o
    @ManjuManju-p2o 6 หลายเดือนก่อน

    Akke Nt cream ek sudu wenawada?

  • @sandeepani8448
    @sandeepani8448 ปีที่แล้ว +2

    විව්‍යා සීරම් එක ගාලා පොන්ඩ්ස් ඩේ ක්‍රීම් එක ගෑවට ප්‍රශ්නයක් නැද්ද

  • @MotivationNation145
    @MotivationNation145 2 ปีที่แล้ว +3

    අනේ thank you akki manikaaaa

  • @kittykat5453
    @kittykat5453 ปีที่แล้ว

    cleanser එක තනිකරම chemical ගදයි නේ. මට use කරල pimple එකකුත් ආව​

  • @praveenpro4880
    @praveenpro4880 2 ปีที่แล้ว +11

    අව්වට කලූඋන එක නැතිකරගන්න පුලුවන්ද🙂????

    • @imalshafernando1169
      @imalshafernando1169 ปีที่แล้ว

      Janet eke lime and passion face wash ek hoday awwe gihin kalu una ekt

  • @thenukakaushani8013
    @thenukakaushani8013 2 ปีที่แล้ว

    Akke tablets bonakota night cream eka ganna hoda nadda

    • @LifewithBhagy
      @LifewithBhagy  2 ปีที่แล้ว

      ehma prshnayak na

    • @CRandy293
      @CRandy293 ปีที่แล้ว

      Oy use karana tablet eka mokkd dear kiynnko plzz results thitnwsa

  • @hirunipramudika5277
    @hirunipramudika5277 ปีที่แล้ว

    Vivya night cream eka hodai. Eth serum eke results naha. Mage nam pimples ehemath damma

  • @suneethafernando4124
    @suneethafernando4124 ปีที่แล้ว

    නයිට් ක්‍රීම් එක ඇස් වට වටා ගැමට කමක් නැද්ද

  • @geethaniyasanjalee5038
    @geethaniyasanjalee5038 ปีที่แล้ว

    Online gnna phon n eka ewanna berida

  • @ShanikaShanikamadumali
    @ShanikaShanikamadumali 23 วันที่ผ่านมา

    ගාන්න බයයි.spf අගයක් නැති නිසා

    • @LifewithBhagy
      @LifewithBhagy  20 วันที่ผ่านมา

      @@ShanikaShanikamadumali sun protection akak wenama use karanna puluwan

  • @ydharshaniammu6585
    @ydharshaniammu6585 2 ปีที่แล้ว +1

    Akke vivya brand eka 19 vayasa ekkenekkuta paavichchi karanna puluvandha akke

  • @mmam-mm8sq
    @mmam-mm8sq ปีที่แล้ว

    Not worthy for the money we spent, nothing happened in my face

  • @ShanikaShanikamadumali
    @ShanikaShanikamadumali 23 วันที่ผ่านมา

    Spf අගයක් නෑනෙ නංගි

  • @sudeshipriya8154
    @sudeshipriya8154 ปีที่แล้ว

    akke mama fresh an white pavichchi kara mama ake nawaththuwa dan sathi dekak wage.dan vivya cream aka use karata kamak nadda

    • @LifewithBhagy
      @LifewithBhagy  ปีที่แล้ว

      Nawathuwata passe mukuth side effect akak awe nadda

    • @sudeshipriya8154
      @sudeshipriya8154 ปีที่แล้ว

      na akke poddak kalu gathiyak awa

    • @LifewithBhagy
      @LifewithBhagy  ปีที่แล้ว

      @@sudeshipriya8154 ehnm prshnayak na

  • @raveeshahansani9167
    @raveeshahansani9167 2 ปีที่แล้ว +3

    Akke oil skin ekata hodaida

    • @gayanishavindi7019
      @gayanishavindi7019 ปีที่แล้ว +1

      ඒකෙ ස්කින් ටයිප් එකක් දාලා නෑ.මන් හිතන්නෙ ඕල් ස්කින් ටය්ප් වෙන්නැති.

  • @DahamiSithumini-mz4qf
    @DahamiSithumini-mz4qf ปีที่แล้ว +3

    ඔන්ලයින් විතරද මේ කීම් ගන්න පුලුවන් ෆාමසි වල.නැද්ද🥺

    • @LifewithBhagy
      @LifewithBhagy  ปีที่แล้ว

      Cosmetics shop වල තියෙනවා

  • @tharushinimesha6731
    @tharushinimesha6731 ปีที่แล้ว

    Serum eka agatath ganna hodada

  • @sandaminisamararathna820
    @sandaminisamararathna820 10 หลายเดือนก่อน +1

    මූන දනවා නයිට් ක්‍රීම් එකට...ඒ ඇයී

    • @Shining-o8r
      @Shining-o8r 7 หลายเดือนก่อน

      Matath night cream eka gewama muna danawa,, e ai dan nee neda?

  • @sanukagimhana1282
    @sanukagimhana1282 2 ปีที่แล้ว

    Oyage konde bedagan ennako

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 2 ปีที่แล้ว +1

    චුටි ලප මුණ පුරා පැතිරුණ සමට හොඳයි ද .රට ගිහින් ආපු ගොඩාක් අයගේ මුණ කලුවෙලා කලු ලප මුණ පුරා පැතිරුණු අයට vivya product එක හොඳයිද

    • @LifewithBhagy
      @LifewithBhagy  2 ปีที่แล้ว

      climate eka wens wela nisa skin eka ekata huru wenna tika kalayak ynwa ekai ohoma wenne

    • @sachinikaushalya4123
      @sachinikaushalya4123 2 ปีที่แล้ว

      @@LifewithBhagy vivya product එක ඒ අය ගැවොත ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි නේද

  • @chamathka2801
    @chamathka2801 2 ปีที่แล้ว

    Ane sudu Meka anti aging walata hodada...

    • @LifewithBhagy
      @LifewithBhagy  2 ปีที่แล้ว

      ow hdi eth gdkma anti aging wage muna tynwa nm wena brands tynwa try krnna

    • @chamathka2801
      @chamathka2801 2 ปีที่แล้ว

      @@LifewithBhagy ane kiyannako darlin.mage smile line eka ellenawa wage.sama Ella watimata hodha night cream ekak kiyannako manike.jel tyip..😘😘🥰🥰♥️💛♥️💛♥️💛

    • @LifewithBhagy
      @LifewithBhagy  2 ปีที่แล้ว +1

      loreal brand eke tynwa antiaging cream aka use karanna

    • @chamathka2801
      @chamathka2801 2 ปีที่แล้ว +1

      @@LifewithBhagy ewage ganan kiyannako.mage oily skin.anti aginwalata jel tyip cream lorial eke nadda.

    • @chamathka2801
      @chamathka2801 2 ปีที่แล้ว

      @@LifewithBhagy lorial collagan/revaitalife eke oilyda..

  • @chanikularathna5373
    @chanikularathna5373 2 ปีที่แล้ว

    Face wash akai cream akai man uss kara.. pimples danmane..

  • @chathcchathc6571
    @chathcchathc6571 2 ปีที่แล้ว +3

    Math use kala.poddkwth sudu une ne.. pimples dekak thunak tibba.eka nm adu Una ....

  • @jayashanirandika8894
    @jayashanirandika8894 2 ปีที่แล้ว +6

    අක්කෙ ඇස් යට කළු වලට හොදයි ද නයිට් ක්‍රීම් එක

    • @RadeeshaOfficial
      @RadeeshaOfficial 2 ปีที่แล้ว

      Seeram eka gala creem eka ganna punuwanda

  • @NilathiNilanthi
    @NilathiNilanthi 2 หลายเดือนก่อน

    ෂෝක්

  • @ramaniw1637
    @ramaniw1637 ปีที่แล้ว +1

    Viyya serum eka night cream ekak da

  • @nimeshkavishka4875
    @nimeshkavishka4875 ปีที่แล้ว

    Boys ලා ට use කරන්න පුළුවන් ද

    • @academyz91
      @academyz91 ปีที่แล้ว

      පුලුවන් 😊

  • @nadeeshanidesilva2717
    @nadeeshanidesilva2717 ปีที่แล้ว

    No result

  • @dulshanyasilva4405
    @dulshanyasilva4405 ปีที่แล้ว

    Vivya serum is so good

  • @dinithithilakshi7312
    @dinithithilakshi7312 2 ปีที่แล้ว

    Spf agayak nethuwa day cream ekak pawichchi karala awwata giyata prashnayak nedda🤕

    • @LifewithBhagy
      @LifewithBhagy  2 ปีที่แล้ว

      Godak auwe ynwa nm wenma sun protection akak use krnna

  • @s.dahanayaka6870
    @s.dahanayaka6870 2 ปีที่แล้ว

    Ane akke mm meka mune gawm mage muna welenwne e ai akke ane kiynn ko

    • @LifewithBhagy
      @LifewithBhagy  2 ปีที่แล้ว

      Mona product ekada meke

    • @s.dahanayaka6870
      @s.dahanayaka6870 2 ปีที่แล้ว

      Pure glow face wash

    • @LifewithBhagy
      @LifewithBhagy  2 ปีที่แล้ว

      @@s.dahanayaka6870 skin type aka mkkda oyg nangi

    • @s.dahanayaka6870
      @s.dahanayaka6870 2 ปีที่แล้ว +1

      @@LifewithBhagy godk pimpal thiyen skin ekk

  • @vihangagamage8627
    @vihangagamage8627 6 หลายเดือนก่อน +1

    පුදුම ශෝ එකක් 😂

  • @nethmikaushika9788
    @nethmikaushika9788 2 ปีที่แล้ว

    Serum eka face ekata apply karala wash karalada night cream eka apply karanna one

    • @LifewithBhagy
      @LifewithBhagy  2 ปีที่แล้ว

      Serum aka apply krla winadi 5kt passe creme aka apply krnna

    • @nethmikaushika9788
      @nethmikaushika9788 2 ปีที่แล้ว

      Serum eka wash karanne nane akki ethakota

    • @LifewithBhagy
      @LifewithBhagy  2 ปีที่แล้ว

      Serum aka wash karanne na

    • @nethmikaushika9788
      @nethmikaushika9788 2 ปีที่แล้ว

      Hari akki thank you ♥️💖♥️💖

  • @buddhikawimalarathne9309
    @buddhikawimalarathne9309 2 ปีที่แล้ว

    Night cream eka gala etapasse serum eka gawata kamak nadda

  • @MotivationNation145
    @MotivationNation145 2 ปีที่แล้ว +1

    Akki මේ day cream eke spf අගයක් thiyenawada

  • @hmarambagesusanthi8721
    @hmarambagesusanthi8721 2 ปีที่แล้ว +1

    ෆේශ් වොශ් එක උදෙටවිතරද පාවිච්චි කරන්න පුලුවන් 🥺රෑට දවල්ට බැද

  • @hashiniharesha2039
    @hashiniharesha2039 ปีที่แล้ว

    Kohomada genna ganne

    • @LifewithBhagy
      @LifewithBhagy  ปีที่แล้ว

      Fb page ekn order krn puluwan cosmetic shop walth tynwa

  • @sankalpani7181
    @sankalpani7181 2 ปีที่แล้ว

    Akki oili hamata hodhaidha

    • @LifewithBhagy
      @LifewithBhagy  2 ปีที่แล้ว +1

      Gdk oily gdk pimple tyna skin akak nm use krnna apa

    • @sandaliiroshana3275
      @sandaliiroshana3275 2 ปีที่แล้ว

      Tikak oily skin ekath thibbath meka gawama pimples enawa☹️

  • @mayurijayasinghe
    @mayurijayasinghe 2 ปีที่แล้ว +1

    Mtnm hda results tyba

  • @shehaniprarthana2117
    @shehaniprarthana2117 ปีที่แล้ว +1

    Clenser ekata sudu wenawada

    • @LifewithBhagy
      @LifewithBhagy  ปีที่แล้ว

      Clrnser ekkin sama sudu wenne naha sama pirisidu wimak wenwa

  • @madushanshanaka4844
    @madushanshanaka4844 2 ปีที่แล้ว +1

    Udeta vitharada use karanna puluwan face wash eka

    • @LifewithBhagy
      @LifewithBhagy  2 ปีที่แล้ว

      Oyta tynne face wash eka witharak nm aka use krnna puluwan onima welawaka

  • @HhPiyumi
    @HhPiyumi 10 หลายเดือนก่อน

    Oya tika kiyak wenawad akke

  • @geethanjalipushpakumari2278
    @geethanjalipushpakumari2278 ปีที่แล้ว +11

    නයිට් ක්‍රීම් එක රුපියල් 550 නෙවෙයි දැන් 1150 වෙනවා.මටනම් හොද රිසාල්ට් තියෙන වා.

    • @LifewithBhagy
      @LifewithBhagy  ปีที่แล้ว +2

      Vedeo එක ගොඩාක් පරන එකක් 🙂👀

    • @kavindiasha1097
      @kavindiasha1097 ปีที่แล้ว +3

      අවුලක් උනේ නැද්ද ඩියර්. රිසාල්ට් කොහොමද

    • @geethanjalipushpakumari2278
      @geethanjalipushpakumari2278 ปีที่แล้ว

      @@kavindiasha1097 ඔවු ගොඩාක් හොදය්

    • @vijithakumari7465
      @vijithakumari7465 11 หลายเดือนก่อน

      Sudu wenne nadda

    • @GayathAbiman
      @GayathAbiman 9 หลายเดือนก่อน

      ​@@kavindiasha1097 sudu unada oya

  • @mohamedimran6845
    @mohamedimran6845 ปีที่แล้ว

    අක්ක ඔානම වයසකට පුලු වන්නද මට වයස 13යි

    • @LifewithBhagy
      @LifewithBhagy  ปีที่แล้ว

      ඔව් ඒ උනාට තාම ඔයා teenager කෙනෙක් නිසා මන් කලින් වීඩියෝ දාලා තියෙනවා ඔයාලට ගැලපෙන skin care ගැන ඒ වීඩියෝ බලන්න

  • @PriyankaKumari-ri3pc
    @PriyankaKumari-ri3pc 2 ปีที่แล้ว

    Vivya siram aka us karala night cream aka us karata kamak nedda.

  • @gunawardhanatrh5797
    @gunawardhanatrh5797 2 ปีที่แล้ว

    Mmt gawa...hari na..kisim wensak na 😔

  • @ashadammi6524
    @ashadammi6524 2 ปีที่แล้ว

    Matanam mokut une ne

  • @nilu2203
    @nilu2203 2 ปีที่แล้ว +6

    සීරම් එක පාවිච්චි කරද්දි මූන දනවනේ.පාවිච්චි කරන්න හොදනැද්ද😔

    • @LifewithBhagy
      @LifewithBhagy  2 ปีที่แล้ว

      එපා පාවිච් කරන්න

  • @shayinihansika8747
    @shayinihansika8747 ปีที่แล้ว

    Whitening venawada

  • @hansikasathyanga4503
    @hansikasathyanga4503 2 ปีที่แล้ว

    මගේ ස්කින් එකට මේක හරියයිද

    • @LifewithBhagy
      @LifewithBhagy  2 ปีที่แล้ว

      Okenma thadi gift box akak ada hmbuna neda gala blnna😒

  • @malshibandara1715
    @malshibandara1715 2 ปีที่แล้ว +2

    Serum eka oily wageda akki

    • @LifewithBhagy
      @LifewithBhagy  2 ปีที่แล้ว

      Na nango ikmnta absorb wenawa

    • @amarakumari1124
      @amarakumari1124 2 ปีที่แล้ว

      @@LifewithBhagy zzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzZzzzzzzzzzZzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzZZzzzzzzzzzzzzzzzzzzzZZ÷7777888878888787778787÷777788887888878777878788878888€88788888☆E8887877778u8777oo9

    • @LifewithBhagy
      @LifewithBhagy  2 ปีที่แล้ว

      Oyt tynne oily skin ekak nm use krn apa

  • @anojanilanthi5704
    @anojanilanthi5704 2 ปีที่แล้ว +6

    මං පාවිච්චි කලා මට නම් වැඩ කලේ නෑ 🙏

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 2 ปีที่แล้ว +1

      හොද නැහැ කියල තමයි කියන්නෙ .මෙයාල නොදැන කියවනවා

    • @LifewithBhagy
      @LifewithBhagy  2 ปีที่แล้ว

      Vedeo eka smpurna blnna meken sudu wenne na kiyl tynne 🌼

    • @Eshata1533
      @Eshata1533 2 ปีที่แล้ว +1

      Kochhra kl පාවිච්චි kalada mokakda පාවිච්චි kale

    • @maheshil2505
      @maheshil2505 2 ปีที่แล้ว

      @@renukapiyadarshani5343 😂😂

    • @SachiniPremodya-dy2bu
      @SachiniPremodya-dy2bu 3 หลายเดือนก่อน

      Sudu wenne na ithin meken

  • @hansikasathyanga4503
    @hansikasathyanga4503 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @divyanjaleepramodya3665
    @divyanjaleepramodya3665 2 ปีที่แล้ว +1

    Pimples thiyna skin ekakt hri yn ndd me product eka

  • @madushimadushi3068
    @madushimadushi3068 ปีที่แล้ว

    අක්කි සිරම් එක ක්‍රිම් එකට දාලා ගාන්න හොදද සිරම් එක ගාන්නෙ කොමද

    • @LifewithBhagy
      @LifewithBhagy  ปีที่แล้ว

      creeme akata dala gnna apa

    • @madushimadushi3068
      @madushimadushi3068 ปีที่แล้ว

      සිරම් එක ගාන්නෙ කොමද සිරම් එක ගාලා ඊට උඩින්ද ක්‍රිම් එක ගාන්නෙ

    • @LifewithBhagy
      @LifewithBhagy  ปีที่แล้ว

      @@madushimadushi3068 serum aka gala vinadi 5kata wage passe creame aka ganna

  • @gimhaniapsra2617
    @gimhaniapsra2617 2 ปีที่แล้ว +1

    අක්කේ මේ ක්‍රීම් බය නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද😕
    මගේ මූන හම අව්වට ගොඩක් ඩැමේජ් වෙලා තියෙන්නෙ ඒක හරියයිද😔

    • @LifewithBhagy
      @LifewithBhagy  2 ปีที่แล้ว

      ow mn use krla tynwa mata hidai

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 ปีที่แล้ว +1

    කිසිම වෙනසක් නැ මම ඕකයි නයිට්ක්‍රිම දෙකම මාස 5 ක් ගෑව කිසිම වෙනසක් නැ තව කළු වුනා

    • @LifewithBhagy
      @LifewithBhagy  ปีที่แล้ว +3

      හැම නිශ්පාදනයක්ම හැමෝටම ගැළපෙන්නෑ

    • @hasiniamaya8830
      @hasiniamaya8830 ปีที่แล้ว

      මේකෙන් ඇත්තටම තවත් කලු වෙනවා ........😑

    • @LifewithBhagy
      @LifewithBhagy  ปีที่แล้ว

      @@hasiniamaya8830 හැම නිශ්පාදනයක්ම හැමෝටම ගැලපෙන්නෙ නෑ

    • @dammikawijesooriya74
      @dammikawijesooriya74 ปีที่แล้ว

      Oyage skin type eka mokkda dr

  • @මිහිරි-ධ1ඞ
    @මිහිරි-ධ1ඞ 2 ปีที่แล้ว +26

    වැඩක් නැහැ මමත් ගත්තා

  • @kavyaneelambari7616
    @kavyaneelambari7616 ปีที่แล้ว

    ඔනම skin එකකට අවුලක් නැද්ද අක්කෙ

  • @navodlakshan477
    @navodlakshan477 2 ปีที่แล้ว +1

    🥰

  • @MotivationNation145
    @MotivationNation145 2 ปีที่แล้ว +5

    Meke night cream eka Supperb

    • @nimeshadilshani6552
      @nimeshadilshani6552 2 ปีที่แล้ว

      Price ek kiyd night cream eke ? Oyt labunu results mnwd?

    • @Eshata1533
      @Eshata1533 2 ปีที่แล้ว

      Ow mmath පාවිච්චි karanawa set ekma superb. But mt night cream eka use karddim muna දනවා ඔයාට එහෙම නැත්ද dr

    • @ashiamasha1643
      @ashiamasha1643 2 ปีที่แล้ว

      @@Eshata1533 hi dr,ane mth vivya eke set ekama gaththa oyala use karana widiya step by step kiyanna puluwanda dr

  • @kalpanidasanayaka9290
    @kalpanidasanayaka9290 2 ปีที่แล้ว

    Serume eke hodida පැහැපත් venewada dr

  • @RoseThree-kd5bp
    @RoseThree-kd5bp 7 หลายเดือนก่อน

    😁

  • @dulanihandika
    @dulanihandika ปีที่แล้ว

    Wadakna