ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මල්ලි නියමයි කිසිදෙයක් සගවන්නේ නැතිව ඔයා හැමදේම කියලදෙනවා හැමකෙනාම ඔහොම කියලදෙන්නේ නෑ ගොඩක් ස්තූතියි.ඉදිරියටත් මේ වගේ හොද විඩියා්ස් ගේන්න
මල්ලි ඇත්තටම මේ විඩියෝ එක ගොඩක් ප්‍රයොජනවත් ගොඩක් දෙවල් ඉගෙන ගන්න ලැබුණා. බොහොම ස්තුති ඔයාට.
මල්ලි මං ගාවත් ඉස්සො ඉන්නවා .මට මේ විඩියෝ එක බොහොම වැදගත් උනා . ජය වේවා.
Aluth devala godak mn igena gtta Aiye Thanks 👍
Maru ගොඩක් වැදගත් උනා...👏👏
බොහොම ස්තුතියි..😘🤘
Patta ayiye mara widhihata wedhagath una
ගොඩක් ස්තූතියි අයියේ,මට ඕනම ක්කරපු වීඩියෝ එකක්
Thankxxx bokka.😋❤️
Thanks brother 🔥ගොඩක් දේවල් දැනගත්තා ❤️
සිරාවටම ඒක නම් පට්ටම වැදගත් Thanks machan
Cray fishlatath me kama denn puluwnda
Mama eyalata Dena kamak Hoya Hoya hitiye thanks ayye .Keep it up👍
ගොඩක් දේවල් දැනගත්තා
සුපිරියි වීඩියෝ එක
Good luck malliya .. math shrimps heduwa bo welath hitiya mechchra dewal denan hitiya ne
Thankxxx ayye..😋❤️🤘
super video bro අනේ Q and A එකක්
Thankxxx bokka.. අනිවා ඉස්සරහට කරමු..😋🤘💪😁
අඩෝ එක සුපිරි බන්. තැන්ක්ස්
malli oyage video nam niyamay. loku danumak gaththa. oya koheda inne malli. strimla oyagen miladiganna puluwanda
patta malli godak wadagath
Planted tank ekakata filter ekak දාන්නම ඕනිද
Okkoma hodata kiuwa.
Ayye crayfishlatath owa denna puluwnd
Very helpful ❤
Angel breed karana tank size eka kiynnko bro
Best video 👍👍👍👍👍👍👍👍👍👍
Thankxxx brother. 🤘😋😘
එලම😍😍😍😍😍 සුපිරී🤩🤩🤩
Uba srimpsla wikunanawadaWikunanawanam mata kiyapanko
Malli umba patta !!!
Shaa niamai ayye
ඔයා නම් super super
Thankxxx brother..❤️😋🤘
💜ප💛ට්💚ට💙 අයියා❤❤
me tank wala maduru kitayo haden nadda
Video eka mata godak pravojana una
Super
මල්ලි මම ඔයාව දන්න කෙනෙක් ඔයා ඉස්සරටත් වඩා ලස්සනට දැන් video දානවා 😍
Thanks
Nice machn😍❤️
Thankxxx mili bokka.😁❤️😋
Supper aiye ❤️
Superb macho 🔥👊
Thankxxx sala.❤️😋💪
Man laga innawa ekkenek eya lokui eyata monada feed karanne
Super👌
මල්ලි shrimp ලට තව cucumber එහෙමත් හොඳයි මම දීලා තියෙනවා ආසාවෙන් කනවා
තම්බලද දෙන්නේ
Mama shrimps la gaththa
Oxcigen onemada
Shrimp tank eke planaria enawada mokada karanne ? Malu danawada?
Oya kottamba kole dawas keeyak tank ake thiyanawada....
Shrimp tank eke wahala komada thinne
ayye maduru keetayo bo wena nisa neon tetra malu damma un shrimp pataw kanawada shrimp patawta karadara nathi wena malu mokkuda......
ගොඩක් වෙලාවට tetra වර්ග shrimpල කන්නෙ නෑ. නමුත් tetra loku සතෙක් දැම්මොත් පැටව් කන්න පුළුවන්. නැත්තම් වතුර ස්ථරය පුළුවන් තරම් හෙලවෙන විදිහට තියන්න. දැලකින් වහන්න ටෑන්ක් එක පුළුවන් නම්. ඒවගේම ටෑන්ක් එක අදුරෙ තියන්න එපා පොඩියට හරි ලයිට් එකක් ගහන්න.
@@mdsaquascaping thank you very much ayye.....
Komlo patta hode
අඩේ thankxxx bokka.💪😁😋
ඒන්ජල් බ්‍රීඩින් වීඩියෝ එකක් ගේන්නකෝ.............
Ikmnta ගෙන්න try කරන්නම්
@@mdsaquascaping thanx.....👍👍👍
Onema bitthara wargayaka kattak awulak nadda
අවුලක් නෑ..
වතුර හදාගන්නේ කොහොමද කියන්නකො
අයියා ඇල්ගී fitar මාළු පැටව්ටත් දාන්න පුලුවන්ද🤔🤔🤔🤔🤔
Ayye mata amuwen ala podi kallak denna puluwanda shrimpslata?
Epa. අල දෙන්න එපා
Hari ayye.thanks
මම ත් දැනගත්තෙ දැන්
බොහොම ස්තුතියි.😘🤘
😊
Oyage eha paththe thiyena tank eka mokakda ?
ඒක අඩි දෙකාමාර ලොකු එකක්.😁
Shrimp කෙනෙක්ව ටැංකියට එකතු කරගන්නේ කොහොමද
සම්පූර්ණ වීඩියෝ එකක් මම Shrimp Breeding tank video එකේදි කරා. සරලව කිව්වොත් shrimp ගෙනාපු බෑග් එක පිටින්ම ටැන්කියෙ විනාඩි 45ක් වගේ ටැන්කියෙ පාවෙන්න තියල දාන්න.
මල්ලි discus ලා ඉන්න මාළු ටැංකියට Co2 දුන්නට කමක් නැද්ද ?
ප්ලාන්ට් නැත්තම් ඒ tank එකට Co2 දෙන්න කිසිම අවශ්‍යතාවයක් නෑ..
@@mdsaquascaping බිත්තර කටු දාන්නේ බිත්තර තම්බලද. ඒ ගැන පොඩ්ඩක් කියන්න
Aiye gappi patau podi fighter patunwa kanwada
ගොඩක් වෙලාවට කනව. හැබැයි මගේ නම් කෑවෙ නෑ පැටව්න්ට හැන්ගෙන්න ගස් වර්ග තිබ්බ නිසා.😋
Biththara oya kudu kale kohomada
පොඩි වංගෙඩියටක දාලා කොටල තේ ගොට්ටකින් හලල ගත්තෙ.😁
Ayye shrimp pataw loku wenna blacopa plant eka onada
එහෙම plant තිබ්බ කියල විශේෂ දෙයක් වෙන්නෙ නෑ. කෑම ටිකයි වතුරෙ හරි condition එකයි තියනව නම් ඉක්මනට හැදෙනව.
👍👏👏
❤🔥🔥
Thankxxx bokka.😋❤️😁
ඒනජල් බ්‍රීඩිං වීඩියෝ එකක් ගෙන්න මල්ලි
දැන්නම් හොඳටම වැඩ වලට හිරවෙලා අයියේ ඉන්නෙ. ඉක්මනට ගෙන්න බලන්නම්.😋❤️
❤
Chery shrimplata nivithi kola thambala dunnata kanne nane.e mokada
අයියේ ඉස්සෝ හදනකොට ටැංකියේ මදුරු පනුවෝ හැදෙන එකට මොකද කරන්නේ...............
වතුර ස්ථරය පුළුවන් තරම් හෙලවෙන විදිහට තියන්න. දැලකින් වහන්න ටෑන්ක් එක පුළුවන් නම්. ඒවගේම ටෑන්ක් එක අදුරෙ තියන්න එපා පොඩියට හරි ලයිට් එකක් ගහන්න.
Machooo oyalge gewal kheda
Planted tank ekk hdnna asai plant hoya gnna kohenda
මම කළුතර.
@@forlife3087 ගොඩක් වෙලාවට මම නම් FB එකෙන් ගෙන්නෙ.. ගෙනල්ල ගෙදර පැල කරගන්නව වැඩිපුර ඒව.
Shrimp price
Ayiye shrimpla eyala dapu පැටවු කන්නෙ නැද්ද???.plz riply..❤🙏
අයියෙ ෂ්‍රිම්ප්ල බ්‍රීඩ් කරනව කියල එයාලව වෙනම ටැංකියකට දාන්න ඕනිද? නැත්නම් එයාල ඉන්න ප්ලාන්ටඩ් ටෑංක් එකේම එයාල බ්රීඩ් වෙනවද?මට ඔයගෙ පෝන් නම්බර් එක දෙනවද?plz........❤❤❤❤
ඔක්සිජන් දාන්න ඔනද අය් යා
ෆයිටර් fish පැටවුන්ව හදන්න ලොකු ඉඩක් ඕනෙද
Bro i want buy shirmps
බිත්තර කටු කුඩු හදාා ගන්නේ කොහොමද
Mn laga inna dennek 😁
Shrimp ලට බ්‍රයන්ශිප් දෙන්න පුලුවන් ද
👍
Thankxxx bokka.❤️😁😋😁
mal berry thiyanawa oninm kiyanna
Planted ටැංකියක මුලේ තියලා ගැට ගහන පැල වල නම මොකද බ්‍රෝ
අයියේ ඔයා shrimp ලා ගත්තු එක්කෙනාගේ නමයි නම්බරේ දාන්න පුළුවන්ද
බයෝ ෆිල්ම් පේර මුල්වත් හැදෙනව අයියෙ
death line නැති කරගන්න බෑ ද
ගොඩක් වෙලාවට අමාරුයි නමුත් හරි විදිහට Controle කරොත් පුළුවන්. හොඳම වැඩේ තමයි මේක එන්න කලින් බේරගන්න එක.
අඩේ මල් බෙරි වලට නෙවෙයි බන් ඇබිල්ල කියන්නෙ. ඇබිල්ල ගම් මිරිස් කරල වගේ හැදෙන්නෙ. ඔවට කියන්නෙ කඩියන්. කියලා.❤️❤️
ඔව් අයියේ සමහර විට ප්‍රාදේශීය ව්‍යවහාරය අනුව වෙනස් වෙනව. Thankxxx ayye මන් ඒ නම් අදමයි ඇහුවෙ.❤️💪🤘
😎😎😎
🤘😋😘
👍👍👍🦐🦐🦐🦐🦐
🖒🖒🖒
එයාලට ඔක්ෂිජං එකක් දාන්න ඕනෙමද
ඔව් දාන්න ඕන.
Eyala inna tank ekata oxigon wanuwata godak plants danna puluwanda
@@ruvishkagunathilake4113 එහෙම කරන්න පුළුවන් හැබැයි ගොඩක් plant දැම්මා කියන එකෙන් වැඩක් වෙන්නේ නැහැ. මොකද plant ගොඩක් තිබ්බට වැඩක් නැහැ ප්‍රභාසංස්ලේෂණය කියන ක්‍රියාවලියෙන් ඔක්සිජන් හැදෙන්න නැත්තං. ඒ ක්‍රියාවලියට හරියට වෙන්න නම් කාබන්ඩයොක්සයිඩ් සහ ආලෝකය ලබා දෙන්න ඕන. එච්චර දේවල් කරන්න ඕන නැහැ. ලේසි වැඩේ තමයි oxygen pump එකක් ගෙනල්ල දාන එක.😁💪
Ow ayye
Ayye mamath inne kaluthara katukurunda ayye.oya inne kaluthara koheda ayye.
අයියේ ඔයා විද්‍යාව කරන කෙනෙක් නෙ
මම විද්‍යාව කරා.. දැන් campus යනව.😁😁😋❤️
@@mdsaquascaping මම හිතුවා අයියා කතා කරන්න විදියට
Manuja මල්ලි ඔයාට සව්දං පුලුවංද
@@sihans12 මත් මනියා බලන් අයියේ 🤣🤣🤣🤣😂😂
අයියේ කොට්ටම්බා කොල විතරක් දැම්මොත් අව්ල්ද
කිසි අවුලක් නෑ මචං.
හුත්තො 😂
මල්බෙරි /ඇඹිල්ල කියලා ඔයා පෙන්නුව ගහ පින්න කියලත් අදුන්වනවද?? මොකද අපේ පැත්තේ ඇඹිල්ල කියන්නේ පොඩි කොළ තියන ගහකට..ඔයා පෙන්නුවා වගේ දාර සහිත හොදට පේන නාරටි පේන කොළ තියෙන්නේ පින්න කියන ගහේ... Whatsapp number එකක් තියනව නම් දෙනවද හරියටම තහවුරු කරගන්න ..ලොකු උදව්වක්
Ayye cherry shrimpla mage tank eke thiyana gum kanawane eka kapuwahama merenawada merenawanam mokakda karanna one nethnam kewata prashnayak nedda
Betta fishla ekka shrimpla hdnn puluwnda
Behe eyala kanawa
මල්ලි නියමයි කිසිදෙයක් සගවන්නේ නැතිව ඔයා හැමදේම කියලදෙනවා හැමකෙනාම ඔහොම කියලදෙන්නේ නෑ ගොඩක් ස්තූතියි.ඉදිරියටත් මේ වගේ හොද විඩියා්ස් ගේන්න
මල්ලි ඇත්තටම මේ විඩියෝ එක ගොඩක් ප්‍රයොජනවත් ගොඩක් දෙවල් ඉගෙන ගන්න ලැබුණා. බොහොම ස්තුති ඔයාට.
මල්ලි මං ගාවත් ඉස්සො ඉන්නවා .මට මේ විඩියෝ එක බොහොම වැදගත් උනා . ජය වේවා.
Aluth devala godak mn igena gtta Aiye Thanks 👍
Maru ගොඩක් වැදගත් උනා...👏👏
බොහොම ස්තුතියි..😘🤘
Patta ayiye mara widhihata wedhagath una
ගොඩක් ස්තූතියි අයියේ,මට ඕනම ක්කරපු වීඩියෝ එකක්
Thankxxx bokka.😋❤️
Thanks brother 🔥
ගොඩක් දේවල් දැනගත්තා ❤️
සිරාවටම ඒක නම් පට්ටම වැදගත්
Thanks machan
Cray fishlatath me kama denn puluwnda
Mama eyalata Dena kamak Hoya Hoya hitiye thanks ayye .
Keep it up👍
ගොඩක් දේවල් දැනගත්තා
Thankxxx bokka.😋❤️
සුපිරියි වීඩියෝ එක
Good luck malliya .. math shrimps heduwa bo welath hitiya mechchra dewal denan hitiya ne
Thankxxx ayye..😋❤️🤘
super video bro
අනේ Q and A එකක්
Thankxxx bokka.. අනිවා ඉස්සරහට කරමු..😋🤘💪😁
අඩෝ එක සුපිරි බන්. තැන්ක්ස්
malli oyage video nam niyamay. loku danumak gaththa. oya koheda inne malli. strimla oyagen miladiganna puluwanda
patta malli godak wadagath
Planted tank ekakata filter ekak දාන්නම ඕනිද
Okkoma hodata kiuwa.
Ayye crayfishlatath owa denna puluwnd
Very helpful ❤
Angel breed karana tank size eka kiynnko bro
Best video 👍👍👍👍👍👍👍👍👍👍
Thankxxx brother. 🤘😋😘
එලම😍😍😍😍😍 සුපිරී🤩🤩🤩
Uba srimpsla wikunanawada
Wikunanawanam mata kiyapanko
Malli umba patta !!!
Shaa niamai ayye
ඔයා නම් super super
Thankxxx brother..❤️😋🤘
💜ප💛ට්💚ට💙 අයියා❤❤
me tank wala maduru kitayo haden nadda
Video eka mata godak pravojana una
Super
මල්ලි මම ඔයාව දන්න කෙනෙක් ඔයා ඉස්සරටත් වඩා ලස්සනට දැන් video දානවා 😍
Thanks
Nice machn😍❤️
Thankxxx mili bokka.😁❤️😋
Supper aiye ❤️
Superb macho 🔥👊
Thankxxx sala.❤️😋💪
Man laga innawa ekkenek eya lokui eyata monada feed karanne
Super👌
මල්ලි shrimp ලට තව cucumber එහෙමත් හොඳයි මම දීලා තියෙනවා ආසාවෙන් කනවා
තම්බලද දෙන්නේ
Mama shrimps la gaththa
Oxcigen onemada
Shrimp tank eke planaria enawada mokada karanne ? Malu danawada?
Oya kottamba kole dawas keeyak tank ake thiyanawada....
Shrimp tank eke wahala komada thinne
ayye maduru keetayo bo wena nisa neon tetra malu damma un shrimp pataw kanawada shrimp patawta karadara nathi wena malu mokkuda......
ගොඩක් වෙලාවට tetra වර්ග shrimpල කන්නෙ නෑ. නමුත් tetra loku සතෙක් දැම්මොත් පැටව් කන්න පුළුවන්. නැත්තම් වතුර ස්ථරය පුළුවන් තරම් හෙලවෙන විදිහට තියන්න. දැලකින් වහන්න ටෑන්ක් එක පුළුවන් නම්. ඒවගේම ටෑන්ක් එක අදුරෙ තියන්න එපා පොඩියට හරි ලයිට් එකක් ගහන්න.
@@mdsaquascaping thank you very much ayye.....
Komlo patta hode
අඩේ thankxxx bokka.💪😁😋
ඒන්ජල් බ්‍රීඩින් වීඩියෝ එකක් ගේන්නකෝ.............
Ikmnta ගෙන්න try කරන්නම්
@@mdsaquascaping thanx.....👍👍👍
Onema bitthara wargayaka kattak awulak nadda
අවුලක් නෑ..
වතුර හදාගන්නේ කොහොමද කියන්නකො
අයියා ඇල්ගී fitar මාළු පැටව්ටත් දාන්න පුලුවන්ද🤔🤔🤔🤔🤔
Ayye mata amuwen ala podi kallak denna puluwanda shrimpslata?
Epa. අල දෙන්න එපා
Hari ayye.thanks
මම ත් දැනගත්තෙ දැන්
බොහොම ස්තුතියි.😘🤘
😊
Oyage eha paththe thiyena tank eka mokakda ?
ඒක අඩි දෙකාමාර ලොකු එකක්.😁
Shrimp කෙනෙක්ව ටැංකියට එකතු කරගන්නේ කොහොමද
සම්පූර්ණ වීඩියෝ එකක් මම Shrimp Breeding tank video එකේදි කරා. සරලව කිව්වොත් shrimp ගෙනාපු බෑග් එක පිටින්ම ටැන්කියෙ විනාඩි 45ක් වගේ ටැන්කියෙ පාවෙන්න තියල දාන්න.
මල්ලි discus ලා ඉන්න මාළු ටැංකියට Co2 දුන්නට කමක් නැද්ද ?
ප්ලාන්ට් නැත්තම් ඒ tank එකට Co2 දෙන්න කිසිම අවශ්‍යතාවයක් නෑ..
@@mdsaquascaping බිත්තර කටු දාන්නේ බිත්තර තම්බලද. ඒ ගැන පොඩ්ඩක් කියන්න
Aiye gappi patau podi fighter patunwa kanwada
ගොඩක් වෙලාවට කනව. හැබැයි මගේ නම් කෑවෙ නෑ පැටව්න්ට හැන්ගෙන්න ගස් වර්ග තිබ්බ නිසා.😋
Biththara oya kudu kale kohomada
පොඩි වංගෙඩියටක දාලා කොටල තේ ගොට්ටකින් හලල ගත්තෙ.😁
Ayye shrimp pataw loku wenna blacopa plant eka onada
එහෙම plant තිබ්බ කියල විශේෂ දෙයක් වෙන්නෙ නෑ. කෑම ටිකයි වතුරෙ හරි condition එකයි තියනව නම් ඉක්මනට හැදෙනව.
👍👏👏
❤🔥🔥
Thankxxx bokka.😋❤️😁
ඒනජල් බ්‍රීඩිං වීඩියෝ එකක් ගෙන්න මල්ලි
දැන්නම් හොඳටම වැඩ වලට හිරවෙලා අයියේ ඉන්නෙ. ඉක්මනට ගෙන්න බලන්නම්.😋❤️
❤
Chery shrimplata nivithi kola thambala dunnata kanne nane.e mokada
අයියේ ඉස්සෝ හදනකොට ටැංකියේ මදුරු පනුවෝ හැදෙන එකට මොකද කරන්නේ...............
වතුර ස්ථරය පුළුවන් තරම් හෙලවෙන විදිහට තියන්න. දැලකින් වහන්න ටෑන්ක් එක පුළුවන් නම්. ඒවගේම ටෑන්ක් එක අදුරෙ තියන්න එපා පොඩියට හරි ලයිට් එකක් ගහන්න.
Machooo oyalge gewal kheda
Planted tank ekk hdnna asai plant hoya gnna kohenda
මම කළුතර.
@@forlife3087 ගොඩක් වෙලාවට මම නම් FB එකෙන් ගෙන්නෙ.. ගෙනල්ල ගෙදර පැල කරගන්නව වැඩිපුර ඒව.
Shrimp price
Ayiye shrimpla eyala dapu පැටවු කන්නෙ නැද්ද???.plz riply..❤🙏
අයියෙ ෂ්‍රිම්ප්ල බ්‍රීඩ් කරනව කියල එයාලව වෙනම ටැංකියකට දාන්න ඕනිද? නැත්නම් එයාල ඉන්න ප්ලාන්ටඩ් ටෑංක් එකේම එයාල බ්රීඩ් වෙනවද?මට ඔයගෙ පෝන් නම්බර් එක දෙනවද?plz
......
..❤❤❤❤