යන්න බෑ කියලා ගුවන් තොටුපලෙන් පැනලා කුවේට් ඉන්න අයට දැනුවත් වෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 33

  • @skumari7428
    @skumari7428 หลายเดือนก่อน +5

    මල්ලිගේ අරාබි චැනල් ටික තමයි මම අපේ නංගිට දුන්නේ එයා ඇවිල්ල මාස හතරයි ඇත්තටම ගොඩක් දෙයක් එයා ඉගෙන ගත්තා ඔයාගේ චැනල් ටික බැලුවා ලංකාවේ ඉඳලම දැන් එයා හොඳට වැඩ කරගෙන ඉන්නවා අරාබිත් පුළුවන් ඔයාගේ අරාබි චැනල් එකඑන අයට ලොකු පහසුවක්

  • @Lila-l1t
    @Lila-l1t หลายเดือนก่อน

    බුදුසරණයි පරිස්සමින් ඉන්න ජයවේවා

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි මල්ලි ඔයාට පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ජය වේවා 🙏🙏🌻🌻🙏🙏💚💚💚💚

  • @surekas8336
    @surekas8336 หลายเดือนก่อน +1

    Oyage u tube chanel eken igena ganna nm nodanna apita godaak dewal tiyenawa samahara videos nawathq nawatha balala hitha hadaganna awasatha nm oni tharam tiyenawa. Aththatama oba weni sahodarayek rata inna apita haiyak.godaak sthuthi

  • @kusumarathnayaka6067
    @kusumarathnayaka6067 หลายเดือนก่อน +1

    ඇත්තටම මල්ලි ඔයාට ගොඩාක් ස්තුතියි පින් සිද්ධ වෙනවා හැම දෙයක්ම අපිව දැනුවත් කරනවාට තෙරුවන් සරණ යල්ලා දෙයි පිහිටයි ඔයාට

  • @ShamaliWijendra
    @ShamaliWijendra หลายเดือนก่อน

    Malli aurudden lankawata uanna puluwanda,man wena gedaraka masa 5 weda karala mi gedarata awe,mihith karadarai,eth man hitiya,dan masa 8 wenawa,mata aurudden lankawata yanna puluwanda,malli

  • @ExcitedEyeglassFrames-dn4xz
    @ExcitedEyeglassFrames-dn4xz หลายเดือนก่อน +2

    අනිවාර්යෙන්ම මල්ලි දන්න දෙයක් කියලා දෙන එකත් ලොකු හෙල්ප් එකක්. තෙරුවන් සරණයි මල්ලි..,.

  • @RamyaSriani
    @RamyaSriani หลายเดือนก่อน

    Game gamata සතුටුයි මල්ලි බුදු saranai

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j หลายเดือนก่อน +1

    හැදෙන.කෙනා.හැදෙයි.කොච්චරවත්.හොද.දේවල්නේ.මල්ලී.ඔයාල.කියන්නේ.බුදු.සරණයි.මල්ලී

  • @NAl-ge1hd
    @NAl-ge1hd หลายเดือนก่อน +3

    මල්ලි හැමදාම කිව්වේ ආදර්ශමත් දෙයක් හැදෙන කෙනා හැදෙයි

  • @NiroshAJayAkodi-o5r
    @NiroshAJayAkodi-o5r หลายเดือนก่อน

    Malli oya lankawata yanakota bonas hambunada

  • @ShsgSgsg-xf2eb
    @ShsgSgsg-xf2eb หลายเดือนก่อน +1

    ❤❤❤🌷🌷🌷🧸🧸🧸Budusaranai

  • @sanojweerasinghemudalige-ex3nh
    @sanojweerasinghemudalige-ex3nh หลายเดือนก่อน +2

    👍👍👍

  • @kanthikodituwakku4529
    @kanthikodituwakku4529 หลายเดือนก่อน

    අනේ මල්ලි මම මේ දේ ඔයාට ගොඩක් දවස් ඉදන් ලියන්න හිටියේ දැන් අපේ අලුත් ජනාදිපති තුමා මේ ගැන හොයල බලයි කියලා හිතුන නිසා ලියන්නේ මල්ලි එයාපෝට් එකේ විදේශ සේවා කාර්යාලයේ සුන්විසා ඉන්න අයගෙන් කපිල් මාරු උනහම රුපියල් 18 000ක්‌ නැත්නම් 24000ක්‌ එහෙම ඇයි අපි කුවෙට් එකේ කපිල් මාරු වෙන්නෙ ලංකාවේ විදේශ සේවාඑකේන් ඇයි සල්ලි ගන්නේ 🙏මේ ගැන හොයන්න

  • @DiyanaBuddhika
    @DiyanaBuddhika หลายเดือนก่อน +1

    ❤❤❤👍👍👍

  • @Mariya-cq9yk
    @Mariya-cq9yk หลายเดือนก่อน +1

    🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉

  • @WkLakminivinippreedakumari
    @WkLakminivinippreedakumari หลายเดือนก่อน

    Aiye mage akka wada karn gedara wada tika amarukiyanw gedara wadat kan layi denwat bagan oni taw wadata kenak inwa podi lamy nidagata eya nidaganwalu akkta lankawata enn onlu mokada karnnone kiyan puluwanda oyata.🙏🙏

    • @DinethSandinu-u3g
      @DinethSandinu-u3g หลายเดือนก่อน

      Ane mamat ehama tama lamaya nidi karawala tama man nidiyanna kiyata hari

  • @MMm-tj9wz
    @MMm-tj9wz หลายเดือนก่อน +1

    ❤❤❤gm❤❤❤malli❤❤🎉🎉🎉🎉🎉🎉

  • @NandiN-f9m
    @NandiN-f9m หลายเดือนก่อน

    👍👍👍👍👍💕💞💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n หลายเดือนก่อน +1

    අාල්ලාදෙවිපිහිටයිමල්ලිඔයාටනිරතුරැමරැකදේවා

  • @nimashanimasha8420
    @nimashanimasha8420 หลายเดือนก่อน

    Aniwaren

  • @sriyanimanel6799
    @sriyanimanel6799 หลายเดือนก่อน

    👍👍👍👍👍❤❤❤❤❤

  • @JeanJeganahan
    @JeanJeganahan หลายเดือนก่อน +1

    මං කොහෙට් එකට ඇවිල්ලා මාස හය වෙන්නේ අයියේ යාළුවෙක්ගේ බොරුවකට අහුවෙලා මාර දුක් දෙයක් වින්දා මේ කට්ටිය පොලීසියෙන් මේ මට යන්න පුළුවන්ද මේ අයියගේ නම්බරේ හැමෝගෙන්ම

  • @kusumweragama4454
    @kusumweragama4454 หลายเดือนก่อน

    Alla dawe pihitae

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf หลายเดือนก่อน

    අනේ අපිට ඕවා වැඩක් නෑ ඔයා හෙමින් හෙමින් කියවනකොට අපේ සල්ලි ඉවරයි

  • @maalisilani5285
    @maalisilani5285 หลายเดือนก่อน

    Hamadama danuwath kalath samahara aya hadenna naha

  • @champikarathnamali7852
    @champikarathnamali7852 หลายเดือนก่อน +1

    Oya loku sewayak karanne

  • @NayaniKumari-c9w
    @NayaniKumari-c9w หลายเดือนก่อน +1

    G m malli

  • @ggayani7270
    @ggayani7270 หลายเดือนก่อน +1

    අයියා මගේ අක්කා ලංකාවට ගියා එයා වැඩ කරපු ගෙදරටආය එන්නා කියලා ගියේ ඒ වුනාට එයාට ඒ ගෙදරින් අකාමා ගහලා අවුරුද්දකට එයාට එයට එන්න බැරි ලු අකාමා කැන්දන් වේන්න මාස කියියක් යනවද 4 වැනි මාසේ ගියේ 5වැනි මාසේ අකාමා ගහලා තියෙන්නේ

    • @thattayas7318
      @thattayas7318  หลายเดือนก่อน

      මාසතුනෙන් කැන්සල් කරන්න පුළුවන් දැන්

    • @sumithrohana912
      @sumithrohana912 หลายเดือนก่อน

      Putha WhatsApp no aka dannako

  • @SunilM-lc6oz
    @SunilM-lc6oz หลายเดือนก่อน +1

    👍👍