Mage thatthage maranaya phon ekenwath balanna deta card ekak genna salli na kiwwa eta masa 2 passe amma nathiwuna eath ehemai mama godak uthsaha kara me rate kenekgen udau ganna bariwuna mage hodama mithuriya London wala idala eya kuwait family ekakin udau aran mata deta dala dunna mata ammage dehaya balanna puluwan wuna mage mithuriyatath ea udau karapu ayatath wadi wadiyen hariyanna ona meyalagen nadu dala salarry gatthe mama asanepen inne hospital geniyannaha salli na kiyala ahith embacy nadu dala salary gannai mawa yawannai mage kalaya ewarai mama lankawata ghin hamotama sadaranaya karanna mata puluwan widiyata idiripath wenawa
man awith dawas 14 matakondeamaru hadila.danis America.wada Mata amaruy me.mage ledge ta Mata lankawata Yemen puluwanda meter psnsdol wethray dunne.behethganna doctor lagata yen man keuwa ekkan yanne neha.man mokada karanne
ඇත්ත මල්ලි මම ඇවිල්ලා මාස 4යි මගේ තාත්තා නැතිවුණේ. මට යන්න දෙන්න බෑ කියල කිව්වා. ඒ ගැන ආයෙ ආයෙ ඇහුවෙත් නෑ ගෙදර අය .එයාලාට ගානක් වත් නෑ.😥බුදු සරණයි දෙවි පිහිටයි මල්ලී ❤❤🎉
ඇත්ත මල්ලි මගේ අම්ම මලා යන්න දුන්නෙ නෑ හිත හදාගෙන හිටිය
Samahara aya hari hodai samahara aya thamai ithin ahama kiyanna mama saudi rate inne ma wage dewal mamath dakala thiyanawa ❤
ඇත්ත කතාව මල්ලී!!
මේ මිනිස්සු අම්මා තාත්තා asadhya උනොත් ඉක්මන් කරලා hospital ඒකට ගිහින් දානවා,
දෑන් සතියකට kalin අපේ ගෙදර driwerge තාත්තා නෑති උනා යන්න දුන්නේ නෑ,
Apit ekka hitiya nangi kenege mahattaya neti una.e nangi ewit awrudu 1 mas 7 k une.me gedarin giyamase e nangi lankawata yewa.hoda gewalut tiyanawa.hema gedarama ekawage ne.Terum ganne ne minisu kochara kiwat😊😊denuwat karata Thank you 🎉🎉
අනෙ මන් ඇවිත් මාස 8න් හස්බන්ගෙ තාත්තා නැති උනා, මන් කිව්වෙ කිව්වා තාත්තා නැති වෙලා කියලා මට යන්න දුන්නා, ඇත්තටම ඒ මගෙම තාත්තා වගේ ඉතින් ඒකයි ගියෙ, රෑ 10ට මන් කිව්වෙ උදෙ 6ට ෆ්ලයිට් එකට දැම්මා දවස් 17ක් ලන්කාවෙ ඉදලා ආවා මට ඒ මාසෙ ඩිනාර් 50ක් පඩිත් දුන්නා ලන්කාවෙ හිටිය දවස් ගානේ පඩිය විතරයි කැපුවෙ
මොකද අප්පා මෙච්චර තරහින් කතාකරන්නේ? දැන් තාක්ෂනය දියුණුනේ.... යන්නම දෙන්නේ නැත්නම් ඉතින් vedio call එකකින් වත් මළගෙදරට සහබාගී වෙන්නතමයි වෙන්නෙ... කාටවත් එවන් විපතක් සිදු නොවේවා
Malli mama mey gadara Aurudu 2iwarai.
Mata gadara Maru karanine puluwanida malli.
ඇත්තටම මල්ලි මටමගෙ අම්මා නැති උනා මන් මෙහෙ ඇවිල්ලා මාස 6න් මන් පුදුම විදියට ඇඩුවා වැන්දෙ නැති ටික විතරයි tiket එකට සල්ලිත් දුන්න යන්න දුන්නෙ නෑ ඒ දුක නම් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ හැබැයි දැන් මේ ඉන්න ගෙදර නෙවේ වෙන ගෙයක් හිතක් පපුවක් නැති උන් මේ ගෙදර නම් දෙය්යෝ බුදුන් වගේ හරිම හොදයි හැමෝම එක වගේ නෑ
ඇත්ත.මල්ලී.මේ.වගේ.රටවල්.වල්.වැඩකාර.කමට.එනවානම්.හැමදේම.අමතක.කරලා.එන්න.ඕන.මම.නම්.හැමදේම.ඉවසාගෙන.මේ.ගෙදර.ඉන්නේ.දෙමවුපියන්ගේ.මරණය.දැක්කෙත්.පෝන්.එකෙන්.මොනවා.කරන්නද.ලැබීම්.අපේ.කියලා.මම.ඉන්නේ.බුදු.සරණයි.මල්ලී.ඔයාටත්
Mage thatthage maranaya phon ekenwath balanna deta card ekak genna salli na kiwwa eta masa 2 passe amma nathiwuna eath ehemai mama godak uthsaha kara me rate kenekgen udau ganna bariwuna mage hodama mithuriya London wala idala eya kuwait family ekakin udau aran mata deta dala dunna mata ammage dehaya balanna puluwan wuna mage mithuriyatath ea udau karapu ayatath wadi wadiyen hariyanna ona meyalagen nadu dala salarry gatthe mama asanepen inne hospital geniyannaha salli na kiyala ahith embacy nadu dala salary gannai mawa yawannai mage kalaya ewarai mama lankawata ghin hamotama sadaranaya karanna mata puluwan widiyata idiripath wenawa
මිනිසුන්ට තෙරෙන්නෙ නැහැනේ පුතා බුදුසරණයි
ලංකාවෙ එවුන් ට කියල වැඩක් නැ හරි ලොකු කමක් තියෙන්නෙ එවුන් ගෙ
අනිවාර්යයෙන් ඉස්සර වගේ නෙවෙයි හිතුමතේ වැඩ කරන්නෙ කොහොමද එනව වගේ ඉක්මනින් යන්න දෙන්නෙ නැ ඉතිං අවබෝධයක් අරන් එන්න
කතාවනම් ඇත්ත මල්ලි
ඇත්ත 👍
අයියා අවුරුද්ද සම්පූර්ණ උන්වහන්සේ අපේ අතින් ටිකට් අරන් යන්න බැරිද මොකද මං අසනීප තත්ත්වයෙන් ඉන්නේ මෙයාට බෙහෙත් අරන් දෙන්නෙත් නෑ
අනේ මල්ලි මගේ.අම්මා ත් .නැති.උනා.එත් .මෙව්න් .කියනේ .කමරේ ට.වෙලා ඉන්න කිව්වා ඉතින් මොනවා කරන්න ද
Aiye man kuwait awith masa 8.man enakota Fingel tiyala awe airfort eken.aye apith tiyanna oneda.31 kalin desember
Mn avilla masa 4.gedara karadarai.thaththa videshasewa eke paminillak damma.mn embusy giya mehe.embusy eken ejansiyata dunna.mn dan inne ejansiye.mata lankawata yanna oni.privet visa 1 kata aweth mn.gedara mama dinar 350 k illanawa potha denna.athin ticket hadan yanna kiuwa.thaththa saduda yanawa videshasewa ekata salli badinna.eka sarthakaida malli.karadarayak nathuwa mata yanna labevida?
පුළුවන් වේවි
@thattayas7318 ❤❤❤
Ou aiyye ඔයා harip ❤❤❤❤❤❤
මම ඉන්නේ ත් .ඩුබායි වල
අනේ මට කියන්නකෝ ඉස්කෝලෙකට කොහොමද එන්න පුලුවන් කියලා එහෙම වීසා එකක් ගන්න පුලුවන් ද කොහොමද කියලා සුන් වීසා එහෙකින් උනත් අනේ මට පුලුවන් නම් ඒක පැහැදිලි කරන්න 😢 🙏🙏
මම ඇවිල්ලා අවු 21/2න් මගේ අප්පච්චි නැතිඋනා එත් යන්න දුන්නේ නැ ඉතින් මොනවා කරන්නද
❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
Bubusaranai A
අයියේ අවුරුද්දකින් ඉන්න ගෙදරට සල්ලි ගෙවලා පිට වැඩ කරන්න යන්න බැරිද. පිට වීසා වල.
ගෙදරින් කැමති නම් පුළුවන් ඒත් කොහොමද කාදම් වලින් ඉන්නේ
@thattayas7318 මගේ අම්මයි නේද කුවේට් එකේ. එයාට ගන්න බැරිද.
@thattayas7318 මගේ අම්මා ඉන්නෙත් කුවේට් එකේ එයාට ගන්න බැරිද.
හාරියටමහාරිමල්ලිඔයකියනකතව❤❤❤❤
Aththama kathawa meyalata paya 24e duka
Api wage avrudu ganan ada ada inne naha
man awith dawas 14 matakondeamaru hadila.danis America.wada Mata amaruy me.mage ledge ta Mata lankawata Yemen puluwanda meter psnsdol wethray dunne.behethganna doctor lagata yen man keuwa ekkan yanne neha.man mokada karanne
❤❤❤❤❤
මම ලන්කවෙන් එනකොට ලොන් එකක් ගෙවන්න තිබුන ඒක ගෙවන්න මට මේ ගෙදරින් මගේ අම්මගේ නමට සල්ලි දල දුන්නේ නැ ඒක නිස ගමේ සනස බන්කුවෙන් මට නඩු දාල පෙබරවාරි 14 මට නඩු මට කියන්න මලී මට යන්න අවසර ගන්න පුලුවන මෙ ගෙදරින් එහෙම යන්න පුලුවන්ද
අමිමා තාත්තා මැරැනොත්.ගෙදර මාමා ගිහින් එන්න කියලා කිවොත්
යන්න තීන්නේ එනවාද නැද්ද තමන්ගේ වැඩක්
ඇවිදින්න බැරි ලෙඩක් උනොත්
👍👍👍👍👍👍✔✔
Mallii mata loku asadaranayak welaa වෙලා තීන්නේ මම ඉන්න ගෙදරින්
Oyata,berenam,nekan,enna,Kamal,malle,ohoma,nee,Aya,lankawe,ayata,adala,kata,karanawa
මල්ලි මට ඔයාට කතා කරන්න විදියක් ක්යන්න
😢😢😢😢
B.s
👍👍👍👍👍👍✔✔
❤❤❤