වර්තමාන මොහොත පටිච්චසමුප්පාදයෙන් විමසමු (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • වර්තමාන මොහොත පටිච්චසමුප්පාදයෙන් විමසමු.
    මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්, අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා..! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා..!
    (පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණෝ)

ความคิดเห็น • 34

  • @mahilafernando6640
    @mahilafernando6640 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා අනුග්‍රහය කරන පින්වත් භවතුන්ට කුසල් ජනිත වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @sarojinitennakoon2400
    @sarojinitennakoon2400 หลายเดือนก่อน +4

    පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @wathsalaukkotuwa8761
    @wathsalaukkotuwa8761 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමීන් වහන්සේට පුන්‍යානුමෝදනා පෙරදැරිව මාගේ නමස්කාරය වේවා !
    සාදු සාදු සාදු !

  • @Mala42822
    @Mala42822 หลายเดือนก่อน +6

    ❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු රජාණන් වහන්සේට පමණක් දෙවෙනි වු ඒ උතුම් වු අශ්ටාර්‍ය් පුද්ගල මහා සංග රත්නයට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹

  • @amilcrishansenadheera4045
    @amilcrishansenadheera4045 หลายเดือนก่อน +2

    සාදු සාදු නමස්කාර වෙිවා
    ❤❤❤❤❤❤❤❤❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 หลายเดือนก่อน +5

    බොහෝ දෙනෙකුට මේ දහම අසන්නට ලැබේවා ..🙏🙏🙏
    අවබෝධය ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏

  • @arunawasntha1737
    @arunawasntha1737 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 หลายเดือนก่อน +1

    ❤❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා❤❤

  • @chandanihewagama2059
    @chandanihewagama2059 หลายเดือนก่อน +1

    මාගෙ නමස්කාරය වේවා pinwath obawahanseta. Sadu Sadu Sadu.Theruwan Saranai pinwath swaminwahansa 🎉

  • @pushpakumari2194
    @pushpakumari2194 หลายเดือนก่อน +5

    අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 මම කුවෙට් සිට අද සිල් සමාදන්වී මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ශ්‍රවණය කලා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ උතුම් නිවන් දොර විවර වේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @sadunishara7587
    @sadunishara7587 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!!

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි.සියලුම සත්වයෝ සුවපත් වෙිවා....!!!!!!!

  • @user-in8pe8wr2x
    @user-in8pe8wr2x หลายเดือนก่อน +1

    Sadu sadu අනුමෝදන් vawa
    .

  • @iduwari1863
    @iduwari1863 หลายเดือนก่อน +2

    මේ ධර්ම දානයට දායක වූ කල්‍යාණ මිත්‍ර ගරු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලු පිරිසද, ලෝක සත්වයෝ ද, නිදුක් වෙත් වා ! අවබෝධයෙන් නිවීම උදා වේවා ! 🙏🌹🙏

  • @activepoint7491
    @activepoint7491 หลายเดือนก่อน +2

    Nirvana suwayama athpath wewa...waha waham....

  • @indrajayanthi6793
    @indrajayanthi6793 หลายเดือนก่อน +2

    සත්‍ය ස්වාමීනී අතීතයේචතුරාර්ය සත්‍ය නොදන්නා කමට අවිද්‍යාව නිසා සංස්කාර සකස් කර වර්තමානයෙ ස්කන්ධ ලද අතර වර්තමානයේ චතූරාර්ය සත්‍ය අවබෝධ නොකර අවිද්‍යාව සහිතව සංස්කාර සකස් වුවහොත් කර්ම සකස් වී මතුවටත් පටිච්ච සමුප්පන්නව භවය සකස්වෙ ගෞරවනීය ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි❤❤

  • @lakshmiwijendra5209
    @lakshmiwijendra5209 หลายเดือนก่อน

    🙏🙏🙏ඹබ වහන්සේට මාගේ වන්දනාව වෙිවා .තෙරැවන් සරණයි .දිඝායු වේවා .

  • @activepoint7491
    @activepoint7491 หลายเดือนก่อน +2

    Sadu sadu

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 หลายเดือนก่อน +2

    Sadu........sadu.........sadu........

  • @nishanthasenarathna1411
    @nishanthasenarathna1411 หลายเดือนก่อน +1

    Oba wahanseta mage gwurwaniya namas karaya wewa sadu sadu sadu

  • @sriyaniherath7100
    @sriyaniherath7100 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @iromikaushalya8423
    @iromikaushalya8423 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi6371 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 หลายเดือนก่อน +1

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @AjanthaRohini-cp1jz
    @AjanthaRohini-cp1jz หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @hasiniwickramaseneviratne1001
    @hasiniwickramaseneviratne1001 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @user-yg9bu4uo1y
    @user-yg9bu4uo1y หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @chanivitharana4533
    @chanivitharana4533 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @jonkon9781
    @jonkon9781 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @sriyanichithralatha7922
    @sriyanichithralatha7922 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera7495 หลายเดือนก่อน +1

    🙏🙏🙏