LALAI LILAI LAI || අවසාන කොටස || ලලයි ලිලයි ලයි || 08th November 2024
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- LALAI LILAI LAI || අවසාන කොටස || ලලයි ලිලයි ලයි || 08th November 2024
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai
බර්නි කියන “චරිතය” වෙනුවෙන් මම සාධාරණයක් කරන්න ඇති කියලා විශ්වාස කරනවා. චරිතය නිසා ප්‍රේක්ෂකයන්ගේ හිත රිදීමට ලක් වුනත්, මෙතෙක් අදහස් දක්වපු ආදරය කරපු හැමකෙනෙකුටම ආදරෙයි.. අපිත් එක්ක මේ තාක් කල් හිටියට ගොඩක් ස්තූතිය ❤️❤️
❤❤❤❤
ඔබ්ත් අනාගතයේ දක්ශයෙක් වෙයි . අවසානයේ හිත රිදුනා කියන්නෙම රගපෑම හොදයි කියන එක❤❤❤❤❤❤
❤❤❤
❤❤
ඔව් , ඉදිරියේදී තවත් හොද චරිත කරන්න විෂ් කරනවා.❤
ස්තුතියි හැමෝටම මම " සුකු " ....
අද මෙසේ නිමාවෙන්නෙ ලලයි ලිලයි ලයි ටෙලිනාට්‍යයේ සුකුමාලගේ රoගනය.
ඉතින් සහෘදයෙනි සුකුමාලටත් පැංචට වගේම අසීමිත ආදරයක් ආශිර්වාදයක් ඔබලාගෙන් ලැබුණා.
සහෘදයෙනි සුකුමාල ලෙස නැවත ඔබ හමුවට මා කවදාවත් නොපැමිණියත්, නැවත තවත් අලුත් නිර්මාණයකින් , අලුත් චරිතයකින්, අලුත් හැඩයකින්, වෙනස් විදිහකට ඉක්මනින්ම ඔබ හමුවට එනවා කියන බලාපොරොත්තුව දී...
ඔබලා මට දෙන ආදරේටත් වඩා මම ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි කියල කියන ගමන්, ඔය ආදරේ හැමදාම මගේ කලා ජීවිතේ ඇතුළතදී මට හොඳ සහ නරක සියල්ල කියමින් ලබා දෙන්න කියන ඉල්ලීමත් එක්ක, සුකුමාල්ගේ චරිතයෙන් මා මෙසේ සමුගනිමි.!
ඉතින් සහෘදයෙනි ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරෙයි 🫂❤️❤️
මම දුලාන් ලියනගේ.
Dukai bn😢
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
නියමයි සුකූ ඔයා....❤
Patta asawen balapu kathawak, sukumala bosa adarei aa, ayema me wage drama ekak ona 👊🤎
තනුශ්කා මෙන්ම සියලුම පිලිකා රෝගින් සුව පත් වේවා 🙏🙏🙏🙏🙏
එසේම වේවා බුදුසරණයි
එසේම වේවා සුවපත් වේවා ❤🙏🥺
එසේම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එසේම වේවා
එසේම වේවා බුදුසරණයි 🙏🌻🌸🌺🌼💐💮🙏
අඩු කොටස් ගානකින් ගොඩක් දේවල් ඉදිරිපත් කරා.❤🎉
ඒ වගේම සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏
ආරම්භය ලස්සනයි..
මැදදි වටේ ගියා වැඩියි..
අවසානය හදිසියි..
කොහොම උනත් ලස්සන හිත පිනවපු කතාන්දරයක් ♥️
Okama tamai matath hithune
ඔයා හරි.....
.
Awasane gon vidihata ewara una balapu apita Gahanna thibune harak pakaken ban
මෙච්චර කාලයක් බැලුවට අපිට ගහන්න ඕන
Exactly Awasan tikath lassana ta act unanam Udara kama direct ter ta bara wenawa
අවසානය අසාර්ථකයි..... සම්මාන පිට සම්මාන ගන්න තිබුනු ලස්සන කතාවක්...
ou ekaparama mokada une
එකනෙ එක පාරම නිකන් traca පැන්නා වගෙ උනානෙ
ඉතිං මුල ඉදන්ම ඕම කතාව කියන්න තිබුනනේ😊
Aniwa. mula indalama kathawa plan karala episode 100n withara nawathinna hondata hadanna tibba.
aniwaa
මෙච්චර කාලයක් ලේ පිරිසිදු කරපු ඔක්කොම නලු නිලියන්ට ආදරෙයි ඒ වගේම Respect 💗🥺
අන්තිමට අපිරිසිදු කරා
අවසානයේදී චොර 😂වු නාටකය....කෝ යකො අල්මෙදා
සිරාවටම 😂@@blabala867
මුලින් මාරම ආසාවෙන් බලපු කතාවක්. එක episode එකක් වත් miss වුනේ නෑ. හැබැයි සාරංග ආව දවසේ ඉදන් බලන එක නැවැත්තුවා. එතන ඉදන් චාටර්(මගේ අදහස මේ) අන්තිමට කොටස නිකමට බැලුවේ. ආසාර්තක අවසානයක්
Same
හොඳ කුතුහලය දනවන සහ පිලිගත හැකි මට්ටමේ හාස්‍ය රසයකින් යුතුව ඇරඹුන මේ නාට්‍යය කොහෙදෝ තැනකදී, සීසන්- 1 තුලදීම, එය බාගයක් විතර යන විට ට්‍රැක පැනල අන්තිමේදී මහා හෙලකින් පහලට වැටිල කුඩු පට්ටම් වුනා කියල කීවොත් නිවැරැදියි!
තුට්ටු දෙකේ බොලඳ, කිති කවා ගෙන හිනා විය යුතු මට්ටමේ විහිළු සහ බලන අපගේ බුද්ධියට නින්දාවක් වන මට්ටමේ අතිශය අතාත්වික plot twists වලින් පිරුනු මොනම රහක් වත් නැති මල විකාරයක් විතරයි මේ කතාව. පටන් ගන්න විට කතාවෙ අබිරහස විදියට තිබුනු කාරනය වගෙම, කතාවෙ ප්‍රධාන තේමාවන් වුනු දේවල් නිර්ලජ්ජිත ලෙස කඩා බිඳ දාල, එක එක චරිත එකතු කරල නූල් බෝලයක් වගේ පටලවල අන්තිමට අර බාල හින්දි චිත්‍රපටයක් වගේ ඒ වට්ටෝරු ක්‍රමයට ආවේණිකව "සියල්ල සතුටින් හමාර වුනි" කියල ගොබ්බ අවසානයක් ද ගෙනාවා!
වෙනත් නිර්මාණ වලට දායක වී තම හැකියාවන් පෙන්වා ජනාදරයට ලක් වුන තරුණ කලාකරුවන් වගෙම ජ්‍යෙෂ්ඨ කලා කරුවන් ද රැසක් මේ මල විකාර විහිලුව ට සම්බන්ධ කර ගෙන තිබුනා. රඟපෑම ඒ අයගෙ ජීවිකාව නිසා ලැබෙන මොන කුණු ගොඩ වුනත් බාර ගන්න ඒ අයට සිදු වෙනව තමයි. ඒත් කලා ශිල්පීන් හැටියට මේ වගෙ ටිංකිරි සූපින් සරුව පිත්තල "නිර්මාණ" වලට එකතු වෙන එක ගැන ඒ අයට ලැජ්ජ හිතෙන්නෙ නැද්ද කියල මට තදින්ම හිතෙනව.
ආරම්භයේ හොඳ මට්ටමක තිබුන කතාවක් නිසා, මෙය ක්‍රමයෙන් මොන තරම් දුර්වල විකාර රූපී කතාවක් බවට චක බ්ලාස් වුනත්, බලන්න පටන් ගත්ත කතාවක් කෙලවර වෙන තුරු බලන එක දැඩි පුරුද්දක් නිසා මගෙම නලලට ගසා ගනිමින් හැම එපිසෝඩ් එකක්ම බැන බැන බැලුව.
මම ඉගෙන ගත්ත එකම දේ කාලයක් යන තුරු සුපුන් රත්නායක ගෙ නම ගැවිච්ච දෙයක් දිහා එක තත්පරයක් වත් බලන්නෙ නෑ නම් වූ සත්‍යයයි.
රත්නායක මහත්තය අතිශයින් ප්‍රථම වතාවට මේ ඔබට කෙලින්ම කියන්නෙ. ලැජ්ජයි !!!
💯
Same 100%
@@DammikaW48474 yko muuu😂😂😂 vada ndd bn liya liya inne diga ewa
මා කල පිනක් ඇත්තමි ඒ පිනේ බලයෙන්
පිලිකා රෝගයෙන් පෙලෙන ලෝකවාසී සියලුම
රෝගීන්ට ඉක්මන් සුවය ලැබෙිවා!!!
රියල් පැතුමට පුක් අරින්න ආස අය උගේ කමෙන්ට් වලට ලයික් දාන්න
අපෝ යන්තම් ඇති තවත් උබේ කරදරේ දකින්න වෙන්නෙ නෑ 😂😂
ඇති යන්තන් උබේ කමෙන්ට් දකින අන්තිම දවස අද..හෙනම ගහපන් තොට ගෝතය
Ube manasika ledeth sanipa weyan
❤ බලන්න .බලන්න ආසයි එතැන කතාවක් සියලුම නළු නිළියන්ට ජය ජයවේවා
ගොඩක් ආදරෙයි මිලාටයි සෙව්වන්ටිටයි
ලස්සනට පටන් ගත්තා. මගදි රබර් වගේ අද්දා. හදිසියේ ඉවර කරා. ලංකාවේ දැන් තියෙන ටෙලි ඔක්කොම වගේ එහෙමයි. කමක් නෑ. කොටස් ඔක්කොම බැලුවා. රස වින්දා. නලු නිලියො හොඳටම වැඩේ කරා. සමස්ථ ටෙලි නාට්‍ය කණ්ඩායමටම ස්තූතියි. ❤
😂 lassanata patan gannawa, rabar wage edenawa, hadisiye iwara karanawa..... balana apita pissu ban 😢
therumak nathi awasanayak aithi kathawak 😅😅😅😅
කතාවේ හැටියට lawyerගේ චරිතය ආදර්ශමත් lawyer කෙනෙක්ගේ චරිතය නොවුනත් එම චරිතයට රංගනය තුලින් සාධාරණත්වයක් කරන්න පුලුවන් වුනා කියලා හිතෙනවා. නැරඹූ සියලු දෙනාට ආදරෙයි. ❤❤ ජය වේවා😊
දේශානි උබේසේකර
❤
ලෝයර්ස්ලා බාගයක්ම හොරු😊
@@NarmadaJeevan 😍
@@nuwansampath9070 😍
❤❤
හරිම ලස්සනට පටන්ගෙන මෙලෝ රහක් නැති විදිහට අවසන් කරපු නාට්‍යයක්.. අන්තිමට කථනයෙන් නැතිව ඒවත් ලස්සනට රූපරාමූවලින්ම ධනුෂ්කලා.. රවීන්ලා..තනුෂ්කලා හැමෝම සතුටින් ලස්සනට ජීවත්වන විදිහත් පෙන්නලා අවසන් කලානන් කතාව තවත් ලස්සන වෙන්න තිබුනා.
ඇත්තටම අපෙ රටේ දැනට ඉන්න හොදම නිලියො දෙන්න තම මිලයි ඩොක්ට සෙව්වන්දියි පට්ට චම් අදරෙයි හැමදමත්❤
ඒක නම් සහතික ඇත්ත. Respect
අනිත් නිලියන් ගැන නම් කතා කරල වැඩක් නැ.. මං ඔයා කතාව මගෙ හස්බන්ටත් මේ ලඟදි කිව්වා.. ❤
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන් සෙවුවන්දි ආදරේ මිලා ඔය දෙන්න කොහොමටත් හොද දෙන්නෙක් මිලා හරි ගුනයහපත් මට හමුවෙලා තියෙනවා .අපි දෙන්න හරි ආදරෙන් නාවින්න හොස්පිටල් එකේදි අත අල්ලන් කතා කලා.මම සුපවයිසින් ඉන්න කාලෙ
හැමදාම youtube එකෙන් කතාව බැලුවා මොන වැඩේ තිබුනත් හිත නිදහස් කරගන්න ඕනි නිසා.. මං ඇත්තටම මේ කතාව ඇතුලෙ මාස කිහිපයක් ජීවත් වුනා... පශ්න වලින් වේදනා විදිමින් කල් ගෙවපු අපිව නැවත ජීවත් කරවපු සොදුරු රංගන ශිල්පීන් හැමෝටම මගේ හදපිරි ස්තූතිය ❤
"නිකිල් විශ්ණු ආනන්ද්"
ලලයි ලිලයි ටෙලිනාට්‍යයේ නිකිල් ලෙස මාගේ රංගනයට ඔබගේ ලද ආදරය බොහෝ සේ වටිමි...
අලුත් නිර්මානයකින් හමුවෙමු....
නිකිල්ට ආදරය කල ඔබ සැමට ස්තුති....
ක්‍රිශාන් ශානක පෙරේරා
❤❤❤❤
❤❤
Well act❤❤❤
❤❤🎉
❤❤
මිනිහෙක් වැරද්දක් කරලා ඉවර උනාට පස්සේ තමා ඒ ගැන හිතලා දුක් වෙන්නේ.. ඒ වගේ තමයි මම මේ කතාව මොකට බැලුවද කියලා අද මට හිතෙනවා .. අති සාර්ථක ආරම්භයක් ඉතා අති අසාර්ථක අවසානයක්....
ඇත්ත.ආසාවෙන් බලපු කතාව ඉවර වෙලා මාසයකටත් වඩා ගිහින් ඉවර උනාට පස්සෙයි ණන් අද බලලා ඉවර කරේ
සියලු පිලිකා රොගින් සුව වේවා
සාර්ථක ආරම්භ යක්....අසාර්ථක අවසාන යක්.....
ඇයි හදිසියේම ඉවර කලේ
ඇත්ත 😫
Yes
So true 😢
😢😢
නාඩගම් කාරයොන්ගෙන් පස්සෙ හිතට තදින්ම දැනූනූ කතාවක් එත් අවසන් කරපූ විහිදිය අවූල් නලූවො සියලූ දෙනාට සුභ පතනවා .. මිලා ඔයාට මම ගොඩක් අදරේයි ❤️❤️❤️❤️
අවසාන කොටස් tikatanam aduna. හැරීම ලස්සන කතාවක්.❤❤❤
Akkageyi mallige adare ❤❤
Ane meke දෙවැනි kotasath gennako ❤❤
දවස් 193 ම මිස් නොකර බලපු කතාවක් මම මේ කතාව වෙනුවෙන් එකතු කරන පළමු අදහස කතාවේ ආරම්භය දෙස බලද්දි මම මීට වැඩිය ලස්සන අවසානයක් බලාපොරොත්තු වුනා. ඇත්තටම් හොද නිර්මාණශීලී කතාංගයක් උනත් කතාවේ අවසානය මදි . මුළු කතාවම බලපු අයට අසාධාරණයක් කරා වගේ. කතාවේ දෙබස් ලියපු මනුස්සයට සම්මානයක් හම්බෙන්නම ඕනි ජයෙන් ජය මීට වඩා හොද දෙයක් ඉස්සරහට කරන්න. ජය වේවා.
අන්තිමට මොල් කුලප්පුව ගහපු උන් දෙන්නෙක්ගේ විකාරයක් මැදට දාලා කතාව නන්නත්තාර කරා
Sirawata
හරිම ලේසියට photos වලින් කතාවේ අවසානේ පෙන්නල හරිම බොලද විදිහට කතාව ඉවර කරල දැම්මා
අවසානෙ හෙන ගැහුවා වගේ ඔයි
මොකක්ද බන් මෙක ඉවර කරන්න තිබ්බ හදිස්සිය... මීට වඩා හොඳයි නොබලා හිටියා නම්... අර නාඩගම් කාරයෝ එකට උනෙත් මෙක 😢😢
හරි ලස්සනට ගලාගෙන ආව කතාව මෙලෝරහක් නැති විදියට ඉවර කරා, තිර රචකයගේ නම මෝඩ රවීන් (M.රවීන්) ලෙස වෙනස් කරන ලෙස ඉල්ලා සිටිනවා 😁
😂
ඇත්ත
😂😂😂
පක්ශායි
❤😂
මං වගේ අන්තිම episode එක බලලා යන්න ආපු අය ඉන්නවද ???? 😁😁😁
😪
Ou ou
ඔවු බන් කෑව
iwara wena eka aul
අම්මෝ ඔව්
මුලදි ආසාවෙන් බලපු පස්සේ අතඇරලා දාපු නාට්‍යයක් ..... සුපුන් රත්නායක නම් විශිෂ්ටයාගේ අසාර්ථකම ටෙලිය මං දකින විදිහට ......❤
පුංචි දුකක් තියනවා කතාව ඉවර උන එක ගැන. හැබැයි සතුටු වෙන්න පොඩි හරි හේතුවක් තිබ්බ එකට ගොඩාක් ස්තුතියි අධ්‍යක්ෂකතුමා , විශේෂයෙන්ම danushka mila ඇතුලු සියලු රංගන ශිල්පීන්ට , Lalai Lilai Laiකාර්‍යය මණ්ඩලයට.❤🎉
හරිම ලස්සන අසාවෙන් බලපු හොඳ අරම්භයක් තිබුන.. අසාර්ථක අවසනයකින් අවසන් වු කතාවක්..❤
Swarnawahini eke katha ehema thama issara idan. Nadagam Karayo, Kolam Kuttama dan Meka.
අනිවා❤❤
A❤❤❤
💝💝💝💝💝💝💝💝💝❤❤❤❤❤❤😭😭😭😭
👍🏻
කතාවේ අවසානය නොකියා රංගනයෙන්ම තිබ්බනම් මරු
Ekata math ekagai..
Aththa
අනේ ඔව්...
Hmmmmm😢
ඔව් අල්මේදලයි,පානම්බොක්කලයි එකට ඉන්න ටිකත් පෙන්නන්න තිබ්බෙ
සම්පූර්ණ කතාවම 4n ඒකෙන් බැලුවේ.අන්තිම ටික සංවේදී වුණා.දෙවැනි කොටසක් තියෙනවා නමි නියමයි
මේ දෙවැනි සීසන් එක තමයි බූරූවො 😒
Muta thawath oned... pissek
මුලදි ලස්සන අවසානය අසාර්ථක නිර්මානයක් ස්තුති ❤
Ou
ඔව් මෙච්චර ලස්සන කතාව මෙලෝ රහක් නැති අවසානයක්
Ow Director script writers ඇතුළු සේරම නළු නිළියෝ Fail වෙච්චි හොඳම Drama එක😂😂😂
කතාව මුල් හරියෙ හොද රිදම් එකකට flow වෙලා ගියා..ඒත් අන්තිම කොටස් කීපයන්ම් වේගෙන් ඉවර කලා වැඩියි කියල තමයි මගේ අදහස..ජය වේවා..සුබ පැතුම් 🎉
අපරදේ සම්මාන ලැබේන්න තිබුණු කතාව අවසානය කලා කොච්චර අසාවෙන් බැලුවත් අවසානය අසර්ථකයි
ඇත්ත ඒකනමි සහතික ඇත්ත
තාම අවසාන නෑ තව season එන්න තියෙනව
@@Toinghපිස්සුද බං 😂😂 ඉවරයි ඕක. ආයේ එන්න තියෙන්නෙ පුම්ක
@@artgallerytv6221 අනේ පැංචො🤌එහෙමද 😅
@@artgallerytv6221 🤌😅
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 kathawa සුපිරි karapu eka hitiya hemotam බුදුසරණයි 👍
අැබ්බැහි උන අදරනිය කතාවක් නිමාව දුකක් රන්ගනයෙන් දායක උන සියලු දෙනා විසිස්ටයි❤
සියලු පිලිකා රෝගීන් අනන්ත බුදු ගූණු
බලයෙන් සුවපත් වෙිවා!!!
රියල් පැතුමට පුක් අරින්න ආස අය උගේ කමෙන්ට් වලට ලයික් දාන්න
ඔන්න ඉතින් හැමදාම දෙක පුන එක්කෙනා.
මං වගේම ලලයි ලිලයි ලයි කතාව ඉවර වෙනවාට 😢 දුකෙන් 😢 ඉන්න කට්ටිය කෝ 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
Mamth😢
😢😢😢😢
❤️
මට ඇඩෙන වගේ බම්....
අඩෝ සිරවටම බම්.....😣😓😭
😢😢😢😢
ඇත්ත ටම අපේ මිලිදු රන්දික සැබෑ දක්යෙක් ඔහුගේ රංගනය නිසා මේ නාට්‍ය ලස්සන උනා ආදරේ (රන්දික) මිලිදු. ඔබ මේ ලංකාවේ බිහිවුනි මැණිකක් බුදුසරණයි ශක්තිය දහිරිය ලැබේවා මිලිදුවෝ ❤❤❤❤
මුලදී ගොඩක් හොදට පටන් ගත්ත drama එකක් අවසානය හොද උනත් ඒක හරියට ගලපලා ඉවර කරල නම් නැ කොහේටවත් නැති විදියට ඉවර උනේ හැබය් අපිව සතුටින් තියපු මෙම නිර්මාණයට ස්තුතියි 🙏❤️
මෙච්චර දවස් කතාව බැලුවට කවදාවත් comment කරලා නෑ . ඒත් අද මේ කතාව වෙනුවෙන් පළවෙනි සහ අන්තිම comment එක දාන්න හිතුනා . " සුපිරිම කතාවක් " ❤️
වෙන කතා බලලාම නැද්ද.මේක සුපිරියි කියන්න 😂
@@shamilaperera9463 අදහස් වලට ගරු කරපන් මිත්‍රයා ලොරි ටෝක් දෙන් නැතුව
@shamilaperera9463 එක එක පුද්ගලයන්ට අනුව රසාස්වාදය කියන දේ වෙනස් වෙනවා . දන්නේ නැත්නම් ඉගෙන ගන්න . මං කිව්වේ මට දැනුන දේ . අනුන්ගේ අදහස් ගැන කලබල නොවී තමන්ගේ වැඩක් කරගන්න . 🌝
ඇත්ත මගෙත් පලවෙනි කමෙන්ට් එක මේක 😢
හරිම ලස්සන කතාවක්. එක දිගට අද වෙනකන් පෝන් එකෙන් බලපු .... ❤️
මේක මෙහෙම අවසන් උණ එක අසාධාරණයි හදවතට දැනුන ලස්සන කතාවක් 😥😥😥😥😥 ආදරෙයි හැමදෙනාටම ❤️❤️❤️❤️❤️
ස්වර්ණවාහිනීයේ ටෙලි නාට්‍ය මුලදී සාර්ථක වුවත් අවසානයේ අසාර්ථකයි
Aththa bn
ඒක ඇත්ත
Ow
Aniwa ban.math uda kiyala thiyenawa mekama
ස්වර්ණවාහිනියෙ ජනප්‍රිය වෙන හැම කතාවකම අවසානය අසාර්ථකයි
ආසවෙන් බලපු එක , අවසානය රසවත් නොකර ඉවර කරාට ස්තූති 😢💓
Supiri කතාවක් .. ekenma.. aasawen eka digatama baluwaa.. ❤❤❤❤
සියළුම රංගන ශිල්පීන්ගේ හැකියාව ඉතා ඉහළයි. එහෙත් අවසානය අසාර්ථකයි.කොටස් ඔක්කොම බැලුවා.
මුල් කාලේ නම් ගොඩක් කුතුහලය දනවපු සුපිරි කතාවක් උනාට අවසානය නම් හදිස්සියේ ඉවරකරගන්න ඕනි නිසා ඉවර කරපු කතාවක් වගේ.කතාවෙ මුල එක්ක බලනකොට සෑහීමකට පත් වෙන්න බෑ.සාර්ථක ආරම්භයක් උනාට අසාර්ථක අවසානයක්
සුකු සහ මෝඩ රවිනයත් සුපිරිි.සිකියුරිටි අයියගේ බල්ටිය.ඇත්තටම වැටුනා වගේ.සුකුවටත් කෙල්ලෙක් සෙට් වුනා නම් මීටත් වඩා හොද වෙයි.සියලු දෙනාට කලා ජීවිතයේ ඉහලටම යන්න ධෛර්ය ශක්තිය ලැබේවා.බුදු සරණයි
මේ කතාව නිසා ප්‍රශ්න කියන දේවල් හැම දේම අමතක උනා හරි ආසාවෙන් බලපු ලස්සන කතාවක් මේ නාට්‍ය ලස්සන කරලා අපිව සතුටින් තියන්න රංගනයෙන් දායකත්වය දැක්වූ සියලුම කලාකරුවන්ට මාගේ හද පිරි ස්තූතිය ❤🎉ඒවගේම මේ කාතව ලියපු රචකායාටති අදයක්ශක වරුන් ඇතුළු සියලුම කාර්යය මණ්ඩලයටත් මාගේ ස්තූතිය ❤🙏
අවසානය අසාර්ථකයි 😢😢
Ow...ettami..buutha kathawak.
අඩො නිකන් අවුල් වගෙ ඔයි 😢😢😢
Aththa
Boka awasaanayakk
මිනියක් මරලා බේරුන එක නම් ඉතාම අතාත්ත්විකයි සහ ඉතාම නරක ආදර්ශයක්.
Hariyata hari. Asarthaka awasanayak
ow samajayata dipu waradi adarshayak
@@shakthisandakelum3778මේක ආදර්ශමත් කතාවක් නෙවෙයි මෝඩයෝ😂
එ වගේ මිනිස්සු marena ek hodai
දැන් තියෙන ගොඩක් කතාවලට වෙලා තියෙන්නේ මතක් වෙන වෙලාවට කතාව ලියන එක. එතකොට මුල මතක නැහැ . අන්තිමට මුලක් මැදක් අගක් නැති කතා එලියට දානව
මුලින් හොදට තිබුනු කතාව අන්තිමට හෑවා 🙁
සිරාවටම ලංකාවේ කතා ආයේ බලන්නෑ🤯🤯
Meka anthima ep ekada bn 😅
ow appa hema kathavakma ehema thama lankave
Lankawane ban. Enakota ehemai, Yanakota ehemai.
ඔවු බන් තෙරැම් නැතුව ඉවුරයි
අසම්පූර්ණ අවසානයක් සහිත ලස්සන කතාවක්. නාඩගම්කාරයෝ වැනි අවසානයක් හරියට නොමැති ලස්සන කතා ඉදිරිපත් කරන ස්වර්ණවාහිනී නාලිකාව තුල දැකපු තවත් ලස්සන කතාවක අසම්පූර්ණ අවසානයක්. කමක් නැහැ. බුදු සරණයි !!!
සම්පූර්ණ අසාර්ථක නිර්මාණයක් ..
මගදි මොකක් හරි උනා......
පට්ටම පේල්......
අපි පුංචි කාලේ ආසාවෙන් බලපු සකිසඳ එලියස්, සබඳ පබිලිස් වගේ ලස්සන කතාවක් පටන් අරන් එදිරිමුණිගෙ කතාවක් වගේ ඇදලා ඇදලා එපා කලාට ඊඊස්ස්ස්ස්තූතී 😁😁😁
@@shyamjayasena1019 haminenawa
මට නම් හිතටද නිච්ච එකම කතාව. රඟපාපු සියලුම නලු නිළියන්ඩ නැවතත් මේ වගේ ටෙලි නාට්‍යයක් ඉදිරිපත් කිරීමට හැකියාව ඔබ සියලු දෙනාටම ලැබේවා. සියලු දෙනාට ස්තුති
මම අධ්‍යක්ෂක....
මගේ කතාව ආසාවෙන් බැලුවට ස්තුතියි ...මෙහෙම අවසානයකට ආවට සමාව...මට සල්ලී හදිස්සියක් උනා ඒ හින්දා මම අලුත් කතාවකින් එන්නම් ලස්සන අවසානයක් එක්ක...
ඒකත් ඉවරයි තෑන්ක්ස් වේවා රගපාපු සියලු දෙනාට බුදු සරණයි ❤❤❤❤
හරිම උදාරයී..❤❤ කථාව ඉවර උන එකට නම් පට්ට දුකයී.. 😢😢 අයෙ බලන්න කතාවකුත් නෑ කියලා මතක් වෙනකොට ඊටත් වඩා දුක්යී..😢😢 ආදරේයී ලස්සනයී.❤❤
ආයෙ මුල ඉදන් බලන්න එහෙනම්😅
ලස්සන කතාවක්.අදින් ඉවරයි.ඉමදුවට ආදරෙයි ❤
හරිම ලස්සනයි නාට්‍ය ඉවර වෙනකල්ම බැලුවා අද තමයි අන්තිම කොටස බැලුවේ හැමෝම මේ නාට්‍යය තුළ චරිතෙට සාධාරණයක් ඉෂ්ට කරා හරිම ලස්සනයි කාලයකට පස්සේ ආසාවෙන් බලපු ලස්සන drama එකක් ආදරේ හැමෝටම ❤
මෙහෙම අවසන් කරන්න උන හේතුව fb තියනවා.අනේ අපරාදෙ.සල්ලි මත්තෙ නැහෙන සආහරු එක්ක මෙහෙම සාර්ථක අවසානයක් දුන්නට ස්තූතියි
What is the reason?
කතාව මුලදී ගොඩාක් ලස්සනයි, එත් මැදදි බොරුවට ඇදලා, හදිසියේදිි ඔහේ ගැලපිමක් නැතිව ම ඉවර කරපු එකනම් අසාර්ථක වෑයමක් , ලස්සන නිමාවක් දකින්නට තිබූනු කතාවක් 😢🤔😣
මේ වෙනකම් කමෙන්ට් එකක් දාල නැ ඒත් අද දානව ..teledrama බලන්නෙ නැති මම අහම්බෙන් එක කොටසක් දැකල බලපු ලස්සනම කතාව 😢හරිම විශිෂ්ඨයි හැමෝටම ජය වෙන්න ඕනි❤❤
සුපිරි කතාව❤❤❤❤❤❤
ලස්සන කථාවක් ඉදිරිපත් කළ අධ්‍යක්ෂ තුමාටත් රංගනයෙන් දායක වු සියලු නළුනිලියන්ටත් ස්තූතියි හැමෝටම සුභ පැතුම්... තෙරුවන් සරණයි...❤❤❤❤❤❤❤
හරිම ආසාවෙන් බලාපු කතාවමේ විදියට ඇයි නිමා කිරීමේ
ආසම කතාව එක කොටසක් නෑර බැලුවා
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😢
Mama
මත් 😅
Mama
ගොන් වේසිගෙ පුතෝ
ඕන් ඕකයි ප්‍රශ්නෙ 🤔
රියල් පැතුමට පුක් අරින්න ආස අය උගේ කමෙන්ට් වලට ලයික් දාන්න
හරිමලස්සන විදියට කතාව අවසන් වුනා..එහි රගපෑමි කල අයටත් කාර්ය මංඩලයටත් තිරපිටපත ලියපු කෙනාටත් හැමෝටම ස්තුතියි..💐💐💐💐💐
කිසි වැඩකට නැති කතා අවුරුදු ගනන් දුවනව මේ වගේ හොද කතා ඉක්මනින් ඉවර වෙනව.අවුලක් නෑ සුපිරි කතාව ❤❤
ඉවර කරපු එක හොදයි මෙක ඇද්දොත් වැඩක් නැති වෙනවා
රංගනයෙන් දායක වූ සියලුම කලාකරුවන් කලාකාරිනියන් හට හෘදයාංගම ස්තූතිය පුද කරමි. 🙏🙏🙏❤️❤️
ඇත්තටම මාරම ලස්සන කතාවක්.මන් හැම එපිසෝඩ් එකක්ම ෆෝන් එකෙන් බැලුවෙ යූ ටියුබ් එකේ.පිටරට ඉන්න නිසා.ඒ කතාව බලනකොට ඒකේ ජීවත් උනා.ලස්සන සුන්දර රසවින්දනයක් දුන්නට ගොඩාක් පින්.❤❤❤❤❤
අනිතිම වෙනකල් බලපු ලස්සන කතාවක්.
හිතේ පොඩි දුකක් තියනවා නමුත් ලස්සන නිර්මාණයක් ❤
ලස්සන ආරම්භයක් හා අසාර්ථක අවසානයක් තිබුන කතාවක්.
ලස්සන කතාව කෑවා අලුතෙන් ආපු සමහර ගොබ්බ හැත්ත..මම නම් සරාංගයා දැක්ක ගමන් හිතුනා ..මේ කතාව ඉවරයි කියලා..කොහොම හරි මුල ඉදලා හිටපු අයගෙන්ම කතාව අවසන් කරා... මරු 🤟🤟 අපෙ දනු මිලා ..සුකු ,රවීන් ,ඉබ්බා,තනුස්කා,පුංචිහෙවා,ඩොක්ටර් සුපිරි ❤️❤️❤️ ආදරෙයි අපෙ රදල කුමාරයට
අවසාන කොටස කියද්දීත් මාරම දුකයි... ලස්සන අවසානයක්... මෙච්චර කාලයක් අපිව පිනෙව්ව සියළුම නළු නිළියන්ට ගොඩක් ස්තුතියි
අනිවා ❤❤❤❤
Oww awasan unata dukai
Eerh lassana awasanayak genawata thanks❤
ලස්සනම ලස්සනයි .ඔබලා ඔක්කොටම ගොඩක් පින්.ජයෙන් ජයම වෙවා
කාලයක් ආසාවෙන් බලපු කතාව අදින් ඉවරයි 😊
ලස්සන සමාප්තියක්♥️
දැන් ඉතින් රෑ බලන්න කතාවකුත් නෑ හැබැයි 😪
සිරාවටම
Alutin ena ek supiriyk
මායාවී බලන්න
ඇත්තටම ලස්සන කතාවක් පිටරටක ඉදගෙන මොනතරම් වැඩ කන්දරාවක් තිබ්බත් අනිවාර්යයෙන්ම බලපු කතාවක් අවසානය මේවිදියට වෙද්දි පට්ටම අවුල්.එපිසෝඩ් 1 ඉදන්ම පෝන් එකෙන් බලපු එකම කතාව.
😢එකනම් ඇත්ත
ලස්සනට කතාව නිමවුනා ස්තුති ඔබ සැමට ආසාවේන් හැමදාමත් නැරඹුවා.❤️🙏🌷
මොකක්ද යකො end එක හොද😂😂😂😂
Lassanai.. Awasanayath hondai
මගෙ ආසම කාතාව අදින් ඉවර්‍යි 😊
අපරාදෙ, වෙනස් විදියට පටන් ගනිපු ලස්සන drama එකක් විකාරයක් කරපු creative team එකට අපේ ගෞරවය නොදීම බෑ. අපරාදෙ හැමෝගෙම කාලෙ
ලෝ වාසී සියලුම රෝගීන් සුවපත් වේවා...🙏🙏🙏
ලස්සනට පටන්ගෙන ලස්සනට ඉවර කලා..අපේ ධනුෂ්ක ඇතුලු හැමෝටම ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි
හැම කොටසක්ම TH-cam එකෙන් බැලුවෙ.බලපු ලස්සනම කතාවක්..තව ටිකක් තිබුනනම් හොදයි..ජයෙන් ජය
Math....❤
ඔක්කොම කතාව yt එකෙන් බැලුවා පට්ට සතුටුයි ජය ❤
කතාව ඇදලා ඇදලා කරකවලා එක පාරට අතඇරලා දැම්මා. ගඟට කපපු ඉනි වගේ 😁
Nadagamkarayo wage😢
@@AnomaJeewanthi-pe3tdaththa
ලස්සනට පටන් ගත්තා. මගදි රබර් වගේ අද්දා. හදිසියේ ඉවර කරා. ලංකාවේ දැන් තියෙන ටෙලි ඔක්කොම වගේ එහෙමයි
හරිම ලස්සන ටෙලිනාට්‍ය නිර්මාණයක් හැම කොටසම phone එකෙන් බැලුව. රංගනයෙන් දායක වුන හැම දෙනාටම ඒ ඒ චරිතයට හරිම සාධාරණයක් කලා. ❤❤❤❤❤ Thank you. මේ නිර්මාණය හැඩ කරපු කාර්ය්‍ය මණ්ඩලයට ස්තූතිවන්ත වෙනව. 🎉🎉🎉
පුංචිහේවා(nice act 2:50 අපේ සර්)❣️✨
තුල්හිරියෙ නේද සර් ඉන්න school එක
@ ow
හැම කොටසක්ම පෝන් එකෙන් බැලුවෙ එක කොටසක්වත් මග ඇරුනෙ නෑ ලස්සන නිර්මාණයක් ❤🎉
ඇත්තටම මේ කතාව මාරම් ලස්සනයි
මම මුල සිට අවසානය දක්වාම මේ කතාව බැලුවා අපිට හිනාවෙන්න අඩන්න ඒ දෙකටම මාර විදියට හිතට දැනුනු පට්ටම ලස්සන ආදරය පිරිච්ච ගොඩාක් හිතට දැනුන කතාවක්.
හැබැයි එකම එක දුකක් තියෙනවා .
මේ ටෙලි ඩ්‍රාමා එක මෙච්චර ඉක්මනට අවසන් උන එකට මාරම දුකයි 🥺🥺.
මේ කතාවේ දෙවනි කොටසත් එයිද 🥺🥺
පුදුම ආසාවෙන් බලන් ඉදල අවසානේ ලොකු ඉන්ටරෙස්ට් එකක් නැති උන කතාවක්
මුල ඉඳලම හරි ආසාවෙන් බලපු නාට්‍යයක්. ආරම්භය හරිම ආකර්ෂණීය යි. මැද හරිය ටිකක් එහෙ මෙහෙ ඇදුනා .. ඒත් අවසානය හදිසි වුනා වගේ..
මෙවැනිම ලස්සන නිර්මාණ වලින් අපිව හමුවන්න ඉක්මනින් එන්න ...
හැමෝටම ජයවේවා ...
💐💐💐💐💐💐💐💐💐💐💐💐
හරිම ආසාවෙන් කොටස් ඔක්කොම ෆෝන් එකෙන් බැලුවා .යෞවනත්වයේ සිදුවීම් සිහි ගන්වමින් හරි අපූරුවට කතාව ගලාගෙන ගියා .තවත් අලුත් නිර්මාණයක් ළඟදිම ගේන්න .අපි බලන් ඉන්නවා ❤❤
මේ වගේ ආතල් කතාවක් අය ජිවිතේකට එන්නේ නැතිවෙයි සුපිරි අයේමත් දවසක මේ වගේ කතාවක් එනකල් බලන් ඉන්නවා ❤😊
බලපු ලස්සනම කතාවක් අන්තිමට උදාර බව අඩුවුනාට මුල් season eka ආසාවෙන් බැලුවා however නලු නිලියන්ගෙ acting super ❤ දැන් ඉතින් බලන්න කතාවක් හොයාගන්න එපැයි
සිරස මීමැස්සා ,ස්වර්ණවාහිනී සින්ටෝ
ස්තූතී හදවතට වදින් අමතක නොවන කතාවක් අපේ මනසට ඉදිරිවත් කරාට.රන්ගනය පවා නොව සුලු සේවකයාගේ පවා ස්තූති මේ උදාර මතකයට☺️♥️
සියලුම පිලිකා රෝගීන් ඉක්මනින්ම සුව වෙිවා
බුදු සරණයි දෙවි රැකවරණය ලැබෙිවා❤
රියල් පැතුමට පුක් අරින්න ආස අය උගේ කමෙන්ට් වලට ලයික් දාන්න
නළු nliyanta .ජයවේවා ❤❤❤ congratulations