How to use beam sensor / Home security system / CCTV beam security unit / අඩු වියදම් ආරක්ෂක පද්ධතිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ค. 2021
  • #Smart_Creator #Beam_Sensor #Cctv_Security_Unit
    CCTV සමග බහුලව භාවිතා කරනු ලන Beam සෙන්සර් භාවිතා කරමින් අඩු මුදලකින් සම්පුර්ණ නිවසටම ආරක්ෂක පද්දතියක් නිර්මාණය කර ගමු
    චැනලයේ ඉදිරිපත් කර ඇති ආරක්ෂක පද්දති නිර්මාණ විඩියෝ කිහිපයක් පහතින
    .How to make pir security unit / pir sensor sinhala • How to make pir securi...
    .How to make theewheel-motorbike security unit • How to make theewheel-...
    .DIY Low Cost Safes / How To Make Safes • DIY Low Cost Safes / H...
    .Simple Mobile Security System • Simple Mobile Security...
    Welcome To My Channel (Smart Creator - නිර්මාණකරුවා )
    Electronic / 2.1 Amplifier / Flasher drum / Flasher kota / Wesak kudu / Power Amplifier / Speaker / Sub woofer / Mixer / Circuit / Repairing / Tech talks / Tech review / Restoration / Unboxing and Review / Sinhala / සිංහලෙන් / Diy electronic Project / Sensor / Arduino / Module / Security system / Rgb system / Simple circuit / Electrical / Relay switch / 315mhz rf transmitter and receiver / Led lights circuit / Mobile controller system / 18650 Li -ion battery / Ne 555 ic project / Tda ic amp / Lights system
    Thanks for watching
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 100

  • @ahmedilyas1675
    @ahmedilyas1675 ปีที่แล้ว

    Top class explanation , keep up the good work

  • @prasadhemantha7757
    @prasadhemantha7757 ปีที่แล้ว +1

    My favorite channel

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว +1

      බොහොම ස්තුති 🙂

  • @sandrajecy3067
    @sandrajecy3067 7 หลายเดือนก่อน

    Important video thank you sir 😊

  • @ranjithbandara4950
    @ranjithbandara4950 3 ปีที่แล้ว

    සුපිරි aiye.

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว

      බොහොම ස්තුති

  • @randyludowyke
    @randyludowyke หลายเดือนก่อน

    Good idea

  • @ColomboCeylon
    @ColomboCeylon ปีที่แล้ว

    Excellent

  • @ceylonlifestyle8465
    @ceylonlifestyle8465 3 ปีที่แล้ว

    Thanks for sharing

  • @e.a.d.filicianmario2057
    @e.a.d.filicianmario2057 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @nethsaracreations8074
    @nethsaracreations8074 3 ปีที่แล้ว

    Superb අයියේ .amp pcb එකක වීඩියො එකක් අරන් එන්නකො

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ❤️ අනිවාර්යයෙන් ඉදිරියට විඩියෝ ටිකක් එනවා ඇම්ප් ගැන 🙂

  • @buddhikabandara6884
    @buddhikabandara6884 ปีที่แล้ว +1

    නියමයි අයියේ .....හොදට කියලා දෙනවා...මමත් එකක් ගෙන්න ගත්තා ..ඒක හයි කරන්න කවුරුත් දන්නේ නෑ.......මේකට power දෙන්නේ කොහොමද කියලා දෙන්න පුලුවන්ද .......

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว +1

      12v to 24v DC වෙනකන් දෙන්න පුළුවන්
      ඇතුලේ තියෙනවා + සහා - පින් වලට පවර් දෙන්න විඩියෝ එකේ තියෙනවා පෙන්නලා රිසිවර් එක පැත්තේ තියෙනවා රිලේ යුනිට් එක එකෙන් අවුට්පුට් එක ගන්න පුළුවන්

    • @prasanthapeiris5194
      @prasanthapeiris5194 ปีที่แล้ว

      Malli oya sensor eka kohenda gennagaththe. Puluwannm mata details ewannako.

    • @nalindathushara3065
      @nalindathushara3065 11 หลายเดือนก่อน

      Transmitter එකටයි Receiver එකටයි වෙන වෙනම 12v power supply දෙනවද, නැත්නම් එකකට දීලා ඒකෙන් අනිත් එකට power දෙනවද?

  • @anusharoshan1196
    @anusharoshan1196 2 ปีที่แล้ว

    Mila kohomada, recharge battery ekakin power dhenna puluwanda.

    • @smartcreatorSL
      @smartcreatorSL  2 ปีที่แล้ว

      හොද පෙයාර් එකක් 4250/= වගෙ වෙනවා ඔව් පුළුවන් 12v D/c to 18v D/c වෙනකන් දෙන්න පුළුවන්

    • @products4701
      @products4701 2 ปีที่แล้ว

      Car batterry ekakin puluwanda

  • @sanjeevipadmini1126
    @sanjeevipadmini1126 ปีที่แล้ว

    Moka ganna teyanina kohada. Maka complete karanna keyak vetara mudalak yanawada.

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      Cctv ශොප් වලින් ගන්න පුළුවන් 6500/= 8000/= අතර මුදලකට මිලදි ගන්න පුළුවන් ( 2 Beam ) සෙට් එකක් තමයි ගැල පෙන්නේ සම්බන්ද කරන්න දුර ප්‍රමාණය අනුව වයර් සහා පවර් සප්ලයි
      2 අවශ්‍ය වෙනවා මෙම Beam sensor කිරියාත්මක වෙන්නේ 12v D/C විදුලියෙන් රිලේ සුව්ච් එකක් මාර්ගයෙන් 230v A/c සම්බන්ද කරන්න පුළුවන් ලයිට් / හොන් වලට සම්බන්ද කරන්න පුළුවන්

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @thepixelmasterpro
    @thepixelmasterpro ปีที่แล้ว

    Alarm ek tikk wel wadinna kohomada hadaganne...

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว +1

      Ne 555 පොඩි ටයිමර් සකිට් එකක් සෙට් කරාම වැඩේ කර ගන්න පුළුවන්

    • @nalindathushara3065
      @nalindathushara3065 10 หลายเดือนก่อน

      NE 555 සර්කිට් එකෙන් එලාම් එකේ ටයිමින් වැඩි කරන්නේ කොහොමද ?

  • @hirukalinal3325
    @hirukalinal3325 ปีที่แล้ว

    Kohaenda ganna puluwan malliya

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว +1

      Cctv shop වලින් ගන්න පුළුවන් අයියේ නැත්නම් අපි ලග තියෙනවා 100m එවා අවශ්‍ය නම් ලබාදෙන පුළුවන් smart createa fb ගෲප් එකට මැසෙජ් එකක් දාන්න 7250/= දෙන්න පුළුවන්

  • @indumachandrasena1993
    @indumachandrasena1993 2 ปีที่แล้ว +1

    Wathura giyada awulak nadda

    • @smartcreatorSL
      @smartcreatorSL  2 ปีที่แล้ว +1

      වතුර යන්නෙ නැහැ ඇතුලට

    • @chandrarathnasuraweera481
      @chandrarathnasuraweera481 2 ปีที่แล้ว +1

      ගන්න තියෙන්නෙ කොහෙද

  • @dilshanbandara9229
    @dilshanbandara9229 2 ปีที่แล้ว

    Koheda ganna thiyenne

    • @smartcreatorSL
      @smartcreatorSL  2 ปีที่แล้ว +1

      Cctv ශොප් වල ගන්න පුළුවන් නැත්නම් පිටකොටුවේ පළමු හරස් විදියේ ගන්න පුළුවන්

  • @naveeshadilshan7123
    @naveeshadilshan7123 11 หลายเดือนก่อน

    Anika meka aiye power eka denna bari 12v ta wadiya

    • @smartcreatorSL
      @smartcreatorSL  11 หลายเดือนก่อน

      12v to 24v Dc දෙන්න පුළුවන්

  • @tharindumangala5800
    @tharindumangala5800 8 หลายเดือนก่อน

    Ldr....sensor

  • @harshaudayanga7700
    @harshaudayanga7700 2 ปีที่แล้ว

    Kiyyada meka ganne koheda

    • @smartcreatorSL
      @smartcreatorSL  2 ปีที่แล้ว +1

      ඔක දැන්නම් 6000 විතර ඇති cctv ශොප් වල තියෙනවා ගන්න

  • @naveeshadilshan7123
    @naveeshadilshan7123 11 หลายเดือนก่อน

    Mewwa kohed thiyenne aiye

    • @smartcreatorSL
      @smartcreatorSL  11 หลายเดือนก่อน

      Cctv shop වලින් ගන්න පුළුවන් .
      අපි ලගත් තියෙනවා 100m 2 Beam 7500/= දෙන්න පුළුවන් මෙවට වොරන්ට් නම් නැහැ හැබැයි

  • @electronicwadda
    @electronicwadda 2 ปีที่แล้ว

    Uncle badu ganne kohenda
    Plz replied

    • @smartcreatorSL
      @smartcreatorSL  2 ปีที่แล้ว +1

      🙂 cctv ශොප් වල ගන්න තියෙනවා

    • @electronicwadda
      @electronicwadda 2 ปีที่แล้ว +1

      Siren horn eka

    • @electronicwadda
      @electronicwadda 2 ปีที่แล้ว +1

      Ganna kohenda

    • @smartcreatorSL
      @smartcreatorSL  2 ปีที่แล้ว +1

      එක cctv හරි ඉලෙක්ට්‍රොනික් ශොප් වලින් ගන්න තියෙනවා 12v D/c - 24v D/c - 230v A/c කැමති එකක් ගන්න පුළුවන්

    • @electronicwadda
      @electronicwadda 2 ปีที่แล้ว +1

      Price කොහොමද

  • @kvs8598
    @kvs8598 3 ปีที่แล้ว

    Ovaye price kohomada

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว

      2500/= ඉදන් ඉහලට තියෙනවා

    • @kvs8598
      @kvs8598 3 ปีที่แล้ว +1

      @@smartcreatorSL ok

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว +1

      ජය 🙂

  • @menakakumara8447
    @menakakumara8447 ปีที่แล้ว

    ජය වේවා සීසි ටීවි කඩවල තියෙනවද ගන්න

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      ඔව් තියෙනවා දරාස් එකෙනුත් ගන්න පුළුවන්

  • @indumachandrasena1993
    @indumachandrasena1993 2 ปีที่แล้ว

    Meka koheda Ganda tiyenne

    • @smartcreatorSL
      @smartcreatorSL  2 ปีที่แล้ว +1

      Cctv shop wala thiyenawa ita amatharawa pitakoiuwa 1haras vidiye electronic shop walath thiyenawa

  • @buddhikabandara6884
    @buddhikabandara6884 4 หลายเดือนก่อน

    වයරින් එක සම්බන්ධ කරන ආකාරය පැහැදිලි කරන්න පුලුවන්ද ........

    • @smartcreatorSL
      @smartcreatorSL  4 หลายเดือนก่อน +1

      Video එකේ වයරින් Digram එක දාලා තියෙනවා එක බැලුවා නම් ලේසියෙන් වැඩේ කරන්න පුළුවන්
      නැත්නම් අපේ smart creator fb Page එකට මැසේජ් එකක් දාන්න වයරින් diagram එක එවන්න පුළුවන්

  • @kanthikanthi358
    @kanthikanthi358 ปีที่แล้ว

    කොහොමද ලබාගන්න පුලුවන් වෙන්නෙ ..බුදු සරනයි!!!

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      Cctv ශොප් වලින් ගන්න පුළුවන් නැත්නම් අපිට දෙන්නත් පුළුවන් 7900/= 100M 2Beam එක දෙන්නම්

  • @surangasuranga2165
    @surangasuranga2165 ปีที่แล้ว

    දැනන් keyanna

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      7500/= වගේ තමයි තිබුනේ ලගදි මම ගෙනාවේ නැහැ 100m එක

  • @tharakamunasinghe9206
    @tharakamunasinghe9206 ปีที่แล้ว

    Laser දෙකම cross වෙන්න ඔනිද alarm එක වදින්න

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว +1

      ඔව් ලෙසර් බිම්ස් 2ම cross වෙන්න ඔනේ

    • @tharakamunasinghe9206
      @tharakamunasinghe9206 ปีที่แล้ว

      @@smartcreatorSL beem තුනක් තියෙන එකේ තුනම cross වෙන්න ඕනිද..

  • @sahanprabodya-agent_sp3912
    @sahanprabodya-agent_sp3912 ปีที่แล้ว

    ganna ganna contac nb ekak denna barida

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว +1

      ඔන් ලයින් ගෙන්න ගන්නවානම් දරාස් එකෙන් තමයි

  • @nalindathushara3065
    @nalindathushara3065 10 หลายเดือนก่อน

    NE555 ඩිලේ ටයිමර් එක කොහෙද ගන්න තියෙන්නෙ ?

    • @smartcreatorSL
      @smartcreatorSL  10 หลายเดือนก่อน +1

      Asia electronic / Scion Electronics / Robotic lk / tronic lk / Duino lk වගේ Ardiuno shop වලින් තමයි ගන්න පුළුවන්
      ඔක ඔයාටම හදා ගන්නත් පුළුවන් ලොකු වැඩක් නෙමෙයි හැබැයි උපකරණ ගැන දැණිමක් අවශ්‍යයි

    • @nalindathushara3065
      @nalindathushara3065 10 หลายเดือนก่อน

      NE555 delay timer කියන්නෙත් මේකමද? පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද එලාම් එකේ time එක වැඩිකරගන්න ක්‍රමය

    • @smartcreatorSL
      @smartcreatorSL  10 หลายเดือนก่อน +1

      @@nalindathushara3065 නැහැ මෙක ටයිමර් එකක් නෙමෙයි Ir 2Beam sensor එකක්
      ඩිලේ ටයිමර් කියන්නේ signal output එකක් යම් කිසි කාලයක් ගියාට පස්සේ output කරන එක
      ඔයාට output Signal එක වැඩි වෙලාවක් තියා ගන්න ඔනේ නම් ටයිමර් යුනිට් එකක් බාවිතා කරන්න

  • @dileepadilshan226
    @dileepadilshan226 ปีที่แล้ว

    Kiyada meka

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      7000/= සිට ඉහලට තියෙනවා 100m එක

  • @SM.Mobile.
    @SM.Mobile. 4 หลายเดือนก่อน

    කොහොමද ඕක ඕඩර් කරන්නෙ

    • @smartcreatorSL
      @smartcreatorSL  4 หลายเดือนก่อน

      අපි ලග තියෙනවා 100m 5000/= දෙන්න පුලුවන් චැනල් එකේ Abut වල තියෙන page වල නම්බර් 1 කොල් එකක් හෝ වට්සප් මැසේඡ එකක් දාන්න

  • @ranjithbandara4950
    @ranjithbandara4950 3 ปีที่แล้ว

    අයියේ phone eke bluetooth වලින් relay module ekak On off karana වීඩියෝ ekak Danna පුලුවන්ද

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว +2

      ඉදිරියට විඩියෝ එකක් කරන්නම් මල්ලි 🙂

  • @kithsirinayanananda3086
    @kithsirinayanananda3086 ปีที่แล้ว

    කොහෙන්ද ඕවා ගන්නේ

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว +1

      Cctv shop ශොප් වලින් ගන්න පුළුවන් අවශ්‍ය නම් අපිට දෙන්න පුළුවන් 7500/=
      100m එක තියෙනවා අපි ලග

    • @anuruddhagayan5554
      @anuruddhagayan5554 ปีที่แล้ว

      @@smartcreatorSL phone number aka danna mata ganna ona

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว +1

      @@anuruddhagayan5554 Smart Creator FB page එකට මැසෙජ් එකක් දාන්න නම්බර් එක එවන්නම්

  • @chandrarathnasuraweera481
    @chandrarathnasuraweera481 ปีที่แล้ว

    මේක ගන්න පුළුවන් කොහෙන්ද

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว +3

      Cctv shop walin ganna puluwan / පලවේනි හරස් විදියේ ශොප් වලත් තියෙනවා

    • @chandrarathnasuraweera481
      @chandrarathnasuraweera481 ปีที่แล้ว

      @@smartcreatorSL ස්තූතියි

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      @@chandrarathnasuraweera481 ජය වේවා

    • @romwij
      @romwij ปีที่แล้ว

      දෙල්කඳ පොලෙන්

  • @ratnayakenihal3724
    @ratnayakenihal3724 2 ปีที่แล้ว +4

    සම්පුර්ණ මිල කීයද ?

  • @ynproduction1293
    @ynproduction1293 ปีที่แล้ว +1

    👍👍👍

  • @induwaraadeesha7761
    @induwaraadeesha7761 3 ปีที่แล้ว +1

    👍👍👍