Fix Wi-Fi Not Showing Or Wi-Fi Not Working On Windows 10 | Fix wifi error | Sinhala Tutorial |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 403

  • @ravidurajiw3947
    @ravidurajiw3947 ปีที่แล้ว +41

    මම හැම වීඩියෝ එකක්ම බලල ආවෙ උබ විතරයි බන් හරියටම කියල දුන්නෙ එල බොක්ක වරදින්නෙ නෑ ජය කොල්ලො

  • @sampathdahanaka8743
    @sampathdahanaka8743 ปีที่แล้ว +7

    මචන් තේරුම් කරලා දීපු විදිය මරු.කියපු සේරම කලා මොන විදියෙන් හරි ලැප් එකේ වයිපයි සෙටින් හරි ගියා

  • @manoripriyadharshani8955
    @manoripriyadharshani8955 ปีที่แล้ว +13

    මම you tube එකේ තිබ්බ හැම video එකක්ම බලලා තමයි ඔයාගේ video දැක්කේ . මගේ lap එකත් දැන් හරි. ඔයාට තව තව හරියන්න ඕනි.communication එකකට දීලාත් මේක හදාගන්න බැරි උනා. ඔයානම් සුපිරි 😮😮 ගොඩක් ස්තූතියි ඔයාට 🙏

  • @PasinduMadushan-zh8cy
    @PasinduMadushan-zh8cy 9 หลายเดือนก่อน +5

    මගේ wifi conect වෙන්නේ නැතුව තිබ්බේ !
    මුල් ටික කරලා හරි ගියේ නෑ! හැබැයි මැද setting එකකින් හරි ගියා! Thank You!❤️

  • @nandanawijerathna388
    @nandanawijerathna388 6 หลายเดือนก่อน +5

    සුපිරි දැනුමක් තිබෙන කෙනෙක් ඔබ.මටත් මෙි පස්නය තිබෙිනවා ඵත් ඔබගේ පැහැදිළි කිරීම්‍වලට දැම්‍මම අත තියන්න යන්නැ,තවත් මෙීක බලලා කමයි.ස්තූතියි ඔයාට.

  • @trading2946
    @trading2946 10 หลายเดือนก่อน +3

    ගැම්මක් බන්❤️ හරි ගියා මගෙනම් wifi eka🎉🎉

  • @denuwantheekshana494
    @denuwantheekshana494 9 หลายเดือนก่อน +3

    තෑන්ක් යූ උම්ම කැටේ හරි ගියා ❤

  • @samadhichamodhya8132
    @samadhichamodhya8132 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක බලල තමයි ලැප් එකේ ඉන්ටර්නෙට් ප්‍රශ්නෙ හදාගත්තෙ.❤️ මේ වගේ වෙලාවක මනසට සහනයක් උනාට පින් ඔයාට ❤

  • @stsevwandi7818
    @stsevwandi7818 10 หลายเดือนก่อน +2

    Wow.. Superb aiye.. Thank you so much.. Oya kiupu 2nd method eken mage pc eket wifi connect una.. Thank you aiye..

  • @nalinperera3863
    @nalinperera3863 2 ปีที่แล้ว +7

    Thank you ayye දෙවැනි විසදුමෙන් වැඩේ හරි ගියා

  • @VinukaJithsara
    @VinukaJithsara 7 หลายเดือนก่อน +2

    Thankyou so much aiye ❤
    ඔයා විතරයි හරියටම කියලා දෙන්නෙ කොහොමද අපි මේ දේවල් කරගන්න ඕන කියලා.

  • @bhagyaGurusingha-fm5mb
    @bhagyaGurusingha-fm5mb 2 หลายเดือนก่อน +2

    Thank you ❤ පළවෙනි එකම වැඩ කරා ❤

  • @sarajayasundaratv
    @sarajayasundaratv ปีที่แล้ว +9

    Ane mage lap eka toshiba........windows 7........eke kohomath pennane nana connect karanna

    • @heshuuu5966
      @heshuuu5966 8 หลายเดือนก่อน

      Mageth😭😭

    • @slsailor1
      @slsailor1 6 หลายเดือนก่อน +3

      USB Wireless mini WiFi Adapter එකක් ගහන්න.. රුපියල් 600 යි වගේ වෙන්නෙ

    • @lithiraperera9268
      @lithiraperera9268 6 หลายเดือนก่อน

      Ethernet connection බලන්න

    • @rhlatha-st1ww
      @rhlatha-st1ww 4 หลายเดือนก่อน

      Ane mn ekak gaththa habayi thama connect karanna ba

  • @surangaghf4666
    @surangaghf4666 2 หลายเดือนก่อน +1

    අනේ මේක ගොඩක් වටිනවා මටත් හරි ගියා thank you 😊

  • @anuruddhikawijewardhana1588
    @anuruddhikawijewardhana1588 ปีที่แล้ว +1

    vedios godak baluwa harina eka thibbe na anthimata meka balala mage prashneta wisaduma hambuna thank u soo much

  • @Anu-vc8cr
    @Anu-vc8cr ปีที่แล้ว +1

    Ane aiye thank you very much .mta oya prashne wisada ganna baruwa thibbe. Oyage dewani solution eken harigiya wade .thank youu

  • @m.k.shaleenamadurangi3783
    @m.k.shaleenamadurangi3783 22 วันที่ผ่านมา

    Marama vatina vedak..thank you so much aiye..😊❤

  • @nadeekalakmali738
    @nadeekalakmali738 ปีที่แล้ว

    Thank you brother
    Mageth wifi on wenne nathuwa thibba mehema karama hari giya
    Keep it up brother

  • @ashsena5678
    @ashsena5678 3 วันที่ผ่านมา

    Thank you soo much.3rd method resolved my network issue.😊

  • @harshaniwijerathna9664
    @harshaniwijerathna9664 4 หลายเดือนก่อน +1

    අනේ ගොඩාක් තැන්ක්‍යු අයියෙ ❤❤❤ ඔයානම් නියමයි

  • @chamalflash7089
    @chamalflash7089 ปีที่แล้ว +5

    අයියේ මගෙ ලැප් එක මන් ඔයා කියපු විදිහට හදාගත්තා,wifi ත් connect උනා,එහෙම ටික දවසක් පාවිච්චි කරලා ආපු shutdown update එකකින් පස්සෙ ආපහු ලැප් එක ඔන් වෙද්දි taskbar එක පෙන්නන්නෙත් නෑ,wifith වැඩ නෑ,මොකක්ද කරන්නෙ අයියෙ

  • @shashinimadushika399
    @shashinimadushika399 ปีที่แล้ว +1

    Mage wifi connect wennathi prashneth harigiya 2nd method eken.thank you soo much ♥️

  • @sheronaya3879
    @sheronaya3879 5 หลายเดือนก่อน +1

    වැඩ්ඩෙක් නියමයි thanks

  • @suvinethabenayaka4805
    @suvinethabenayaka4805 ปีที่แล้ว +1

    තෑන්ක්ස් බන් 2වෙනි එක හරිගියා මගෙ widows 11 ඒත් මේ කියපුව කලාම හරිගියා ගොඩක්ම පැහැදිලී❤❤❤❤❤❤

  • @WakNethmi
    @WakNethmi 2 หลายเดือนก่อน +1

    අම්මෝ අයියේ ගොඩක් පින්🙏..

  • @idushisithara3580
    @idushisithara3580 5 หลายเดือนก่อน

    Mage ekh 2 solution ekenma harigiya🥺❤ thank you soo much aiye😌✌

  • @lionking1403
    @lionking1403 ปีที่แล้ว

    Thanks,, me tricks walaing wede goda daganna puluwan una, digatama video karanna,, 👍👍👍

  • @d-pool8895
    @d-pool8895 2 หลายเดือนก่อน +1

    Driver එක Uninstall කරලා ලැප් එක shut down කරලා start කරන්න. මට හරි ගියේ එහෙම ❤

  • @SudharshaniMunasingha
    @SudharshaniMunasingha 4 หลายเดือนก่อน

    Ammooo harigiyaa parana vedio ekak unata 2024 wada kara pahadiliwa kiyaa dunnaa thank you brother❤❤❤❤❤

  • @NiluPadukka
    @NiluPadukka 6 หลายเดือนก่อน

    Ane malli mage lap eke aula first option ekenma hari giya… thank you for your video ❤❤

  • @ayodhya185
    @ayodhya185 ปีที่แล้ว +1

    Ayye thankyou so muchh 👍epa wela hitiye hadaganna baruwa eka video ekakawath hariyata kiyala dunne naha ayyage 2ndstep eken thamai harigiye😍 thanks a lot🙏

  • @neeljayantha9365
    @neeljayantha9365 ปีที่แล้ว

    Brother, this is very important to us. thanks. දවසින් දවස ඔබගේ දැනුම තව තවත් වැඩි වේවා

  • @saleenisha8345
    @saleenisha8345 10 หลายเดือนก่อน +1

    thank you .mage laptop eka hari gya 3methord ekata passe.godaak sthuthi

  • @SINHALA_BEATS
    @SINHALA_BEATS 10 หลายเดือนก่อน

    thank you so much aiye. math anith aya wage video godak balala ewa hari giye nathi hinda oyage video eka baluwa . 2nd step eken hari giya

  • @manujayalath779
    @manujayalath779 9 หลายเดือนก่อน +1

    7th one work on my lap. Drive update was pending.Thanks a lot.

  • @DewniAhinsa
    @DewniAhinsa 11 หลายเดือนก่อน

    හරි ගියා දෙවනි option එකෙන්...thank u❤️

  • @ThisaruKavid
    @ThisaruKavid ปีที่แล้ว

    සුපිරී කොල්ලො හරි ගියා♥️♥️

  • @samanthilanka-cq3de
    @samanthilanka-cq3de 6 หลายเดือนก่อน

    Option 2 eken hri giya 😊 tnq...oya pahadiliwa kiyla denwa ❤

  • @madaviayesha3056
    @madaviayesha3056 2 หลายเดือนก่อน

    Machan wade supiri mage lap eke wifi problem eka harigiya thank

  • @BandaraAvishka
    @BandaraAvishka 10 หลายเดือนก่อน

    Mage lap ekath hari giya oyanam supiri 😊👍👍

  • @Torbie_21
    @Torbie_21 ปีที่แล้ว +1

    අව්ල හරි ගියා සගෝ thanks godak ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @danushikadisabandara6652
    @danushikadisabandara6652 8 หลายเดือนก่อน

    Thank you so much ❤❤
    Mama masa dekak withara meka hadanna baruwa hitiye oyanam marai

  • @amanthikaomali4823
    @amanthikaomali4823 9 หลายเดือนก่อน

    Thank you ❤️ හරිම වැදගත් වීඩියෝ එකක්.

  • @minindusadhanjana634
    @minindusadhanjana634 2 ปีที่แล้ว +2

    Thnq very much brohh 🌚💗
    2nd option eken wde hri giya 😶🙌🏻❤️

  • @vinuvlogs12345
    @vinuvlogs12345 7 หลายเดือนก่อน

    Ane thank you mageth ohoma una update ekk dila. 2nd option eken wifi connect una. Thank you so much ♥️

  • @nimashawijewardhana7402
    @nimashawijewardhana7402 8 หลายเดือนก่อน +1

    Tnq so much!❤️ old is gold!✨ prana video 1 unta ada (2024) mt meka nisa mge error setting okkoma fix krgna pluwn una 💖

  • @WakNethmi
    @WakNethmi 2 หลายเดือนก่อน +1

    අයියේ මගේ ලැප් එක කොරියන් වලින් ගෙන්නුවේ..ASUS එකක් ඒකේ word ,exal ඒ කිසිම එකක් පෙන්නන්නෙ නෑ හදන හැටි කියලා දෙන්නකො

  • @hirunikaveesha4172
    @hirunikaveesha4172 6 หลายเดือนก่อน

    Thnk you so much. 2nd option eken hri giya.😁

  • @chathuraprabath1886
    @chathuraprabath1886 2 ปีที่แล้ว +1

    Tanka අයියෙ 2 වෙනි ක්‍රමයෙන් වැඩ කරා

  • @gamingindu1566
    @gamingindu1566 ปีที่แล้ว

    Adoo thanx .... Mage hari giya bn ❤ adarei bn ❤

  • @photosinging2433
    @photosinging2433 ปีที่แล้ว +1

    Me ayiye podi phrashnayak mage os eka windows 11 eke wifi connet wenawa habayi bluetooth on karama wifi connections nathi wela yanawa. mata meka hari phrashnayak puluwanan udawu karanna please..😢😢😢

  • @fathimazahara974
    @fathimazahara974 ปีที่แล้ว +1

    Thank you for your instruction. My wifi started working .

  • @Hello-du9xg
    @Hello-du9xg ปีที่แล้ว +1

    ඔයාගේ error එක හදාගත්තේ මොන step එකෙන්ද? මගෙත් අවුල ඕකමයි. Drivers වල ! mark watila. Drivers install wenneth na.

  • @kavi2274
    @kavi2274 2 ปีที่แล้ว +2

    Thank you bro.. deweni kramen hri giya..👍👌

  • @sajithajeevanieperera358
    @sajithajeevanieperera358 ปีที่แล้ว +1

    Excellent.... All the very best malli
    Thank you so much

  • @nandanisamarakoon725
    @nandanisamarakoon725 5 หลายเดือนก่อน

    mge eke restart kiyl ek pennanne nhne.. ai dannh ne😢 advanced ekt giyt psse.. plzz reply 😢😢

  • @ayomaperera7932
    @ayomaperera7932 ปีที่แล้ว

    Oya niyameta explain karanawa.
    Mage wifi not connet
    Oya kiyapu widiyata okkona kara.
    Dan wifi wada.
    Tks. Dear.
    Shop ekakata genichchanam aduma ganey Rs. 5000 gani.
    Tks.

  • @slsmarttech90
    @slsmarttech90 8 หลายเดือนก่อน

    Good job brother ❤❤❤

  • @TalagaspaSumanaranmsi
    @TalagaspaSumanaranmsi 3 หลายเดือนก่อน

    tanks macho 1 chans hari ❤❤❤😊

  • @ruwanpushpakumara6974
    @ruwanpushpakumara6974 5 หลายเดือนก่อน

    😢😢 mage dell i3 windos10 hari giye nehena..den lap eke power off wenna gaththa nitharama.re start wenneth nehe..off wenawa witharai...mokada karanna den😢😢😢

  • @dadsdolly3844
    @dadsdolly3844 หลายเดือนก่อน +1

    Reboot karanna danne na, puluwan nam windows 10 reboot karana video ekak danna puluwand ?

  • @maleeshaheshani6856
    @maleeshaheshani6856 ปีที่แล้ว

    Thanks ayye 2 ekenma hari giya 😁❤️

  • @dimuthusanjeewani12
    @dimuthusanjeewani12 5 หลายเดือนก่อน

    Aiya thnk u. Wifi ek dissable vela thibbe.❤ oya weddek.subscribe kla👊🏻

  • @gayanmadushan2015
    @gayanmadushan2015 10 หลายเดือนก่อน

    Great work bro👌 thank u so much
    Wede hari giya

  • @sadunpushpakumara9629
    @sadunpushpakumara9629 7 หลายเดือนก่อน

    Thank you aiye oya karana me wadeta.mage lap eketh connection wada kare na. Mn oyage video eke balala thamai eka hada gaththe

  • @dumithsuraj2941
    @dumithsuraj2941 12 วันที่ผ่านมา

    jayen jayama wewaa . mage machine eketh hadaa gannna puluwan unaa. puthaa diunuwen diunuwatama pathwewaa.

  • @dilshandahanayaka7708
    @dilshandahanayaka7708 3 หลายเดือนก่อน

    Mage wifi on wenawa eth mage connection eka pennanne ne latest driver eka install karata passe thamai pennanne nette

  • @niluwikramasinghaniluwikra1592
    @niluwikramasinghaniluwikra1592 ปีที่แล้ว +1

    හරිම වටිනවා ස්තුතියි ඔබට

  • @lahirudineshdharmapriya-rw4hf
    @lahirudineshdharmapriya-rw4hf 8 หลายเดือนก่อน

    Useful Video Broo.....😍😍😍😍

  • @extreaminfinity888
    @extreaminfinity888 ปีที่แล้ว

    Thank you bro wifi prashnayath wisaduna ❤🎉🎉😊

  • @TDK464
    @TDK464 6 หลายเดือนก่อน

    It works back again.. Thank you.. 💯

  • @shashikalamadushani7734
    @shashikalamadushani7734 7 หลายเดือนก่อน

    Ane thank you aiye.hriytm hri giya❤

  • @INF_ZYROX_
    @INF_ZYROX_ 5 หลายเดือนก่อน +2

    අනේ මගේ pc එකෙ පෙන්නන්නෙ නෑනේ ඔය ඔක්කොම කලා අන්තිමට කිව්ව එක කරන්න දන්නෙ නෑ...අනේව් මට wifi ඔන් කරගන්න ඕනි කොහොම හරී😩😩😞😞😞වින්ඩොස් 10 pc එකක්

  • @ghirleysenathilaka9749
    @ghirleysenathilaka9749 ปีที่แล้ว +1

    Yes 🥰 Wade goda giya. Thanx mchn 🤗❤️

  • @SasinuDhanushka
    @SasinuDhanushka ปีที่แล้ว +2

    තවම wifi හරි ගියේ නැහැ අය්යේ.. මන් මේ විදිහට ඔක්කොම හැදුව setting ටික

  • @ayeshasewwandi1619
    @ayeshasewwandi1619 4 หลายเดือนก่อน

    Thnk you oyge video eka mt ada gdk wedgth una lap eke wifi on wennthiwa pdm weda goda gehila htye

  • @ruwankithsiri1970
    @ruwankithsiri1970 6 หลายเดือนก่อน

    Thank you for this video .This is very usefull vedio

  • @sameeraerandamadhushandewa2466
    @sameeraerandamadhushandewa2466 5 หลายเดือนก่อน

    Thank you soo much brother. Worked 🎉🎉🎉

  • @DialanaDineth
    @DialanaDineth ปีที่แล้ว

    Ado thnx bn bozza mageth hari giyaa 3 veni vadedii

  • @Songslover123-zx4du
    @Songslover123-zx4du ปีที่แล้ว +1

    Thank you
    This methods are super ❤️

  • @dilanliyadipita
    @dilanliyadipita 2 ปีที่แล้ว

    Bro mage desktop eke wifi dongle ekak gahala thiyanne but wata pitawe tiyana wifi okkoma penawa but mage gedara eka peneanne ne mage mobile phone tab okkkoma connect wela thiyanne pc ekata denne ne me hema deyakma karala beluwa mona widiha getaluwak atida

  • @MR.BUBUcreation
    @MR.BUBUcreation 2 ปีที่แล้ว +1

    thanx wade hri giya 💙🙂

  • @m4tgamer103
    @m4tgamer103 ปีที่แล้ว

    Thanks ayye loku udawwak ❤❤❤

  • @indunilshyaman4469
    @indunilshyaman4469 11 หลายเดือนก่อน

    හරි ගියා tanks අයියා ❤

  • @surangimadumali6775
    @surangimadumali6775 11 หลายเดือนก่อน

    Thank you .....mgeth hri giya 😊❤️

  • @relaxingmboy8003
    @relaxingmboy8003 2 ปีที่แล้ว +1

    Thank you brother, worked 😍 subscribed

  • @chandanauswaththa
    @chandanauswaththa ปีที่แล้ว +4

    Aiiya oyage gawa nadda windows 7 eke oka hadana hati

  • @kavindyalakshani483
    @kavindyalakshani483 2 ปีที่แล้ว

    Thnk you aiye...dewani eken wede krgttha..😍😍

  • @CheerfulLearners
    @CheerfulLearners 4 หลายเดือนก่อน

    Thanx godak ස්තූති ❤❤❤❤❤

  • @shehanabeyrathna9447
    @shehanabeyrathna9447 ปีที่แล้ว

    Thanks❤ and most valuible video,Resolve the problem ,and excellent explain .
    Good luck brother🎉

  • @kavindyanethmini7475
    @kavindyanethmini7475 ปีที่แล้ว

    I was.able to fix it.Thank you..❤

  • @ayomaperera7932
    @ayomaperera7932 ปีที่แล้ว

    Please help me
    Oya hondata explain karabawa
    Network connection wala mage pennane wifi connection
    Network cable unpluged
    Realtek pcie fe family controller red kathirayak
    Mama cable use na
    Oya kiyapu widiyata kara eth hari na

  • @MrSDTech-el7qu
    @MrSDTech-el7qu 3 หลายเดือนก่อน

    Thanks හරි ගියා 💖

  • @chty333
    @chty333 6 หลายเดือนก่อน

    Thank you brother.... wade hari.... ❤❤❤❤

  • @dewdunuShashika
    @dewdunuShashika หลายเดือนก่อน

    Reset kalama harigiya 🖤🎉🙈

  • @Vishvashehan-xr9kc
    @Vishvashehan-xr9kc หลายเดือนก่อน

    අයියේ මගේ pc එකේ ඔය එක ක්‍රමයක් වත් හරි ගියේ නෑ මගේ pc එකට ඔපරේටින්ග් සිස්ටම් එකක් install කරන විදිය කියන්නකො

  • @slauto3807
    @slauto3807 5 หลายเดือนก่อน

    Hammoo hari giya thank yu soooo much ❤

  • @shamaniruwanthika7581
    @shamaniruwanthika7581 6 หลายเดือนก่อน

    Ane mage lap eka windows 10 meke wifi thama hari giye nane
    Mokakda karanna ona mama

  • @sasilaekanayaka5951
    @sasilaekanayaka5951 ปีที่แล้ว

    Great Explaination.

  • @userlahiru8pa3ra9krama
    @userlahiru8pa3ra9krama 2 หลายเดือนก่อน

    මන් ගාව තිඋඑන lap එකේ wifi පෙන්නනව හොදට වැඩ කියල ඒත් internet ,mukuth yanna ba