How do you fix WiFi problems

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • The most common Wi-Fi problems and how to fix them Sinhala Geek Show by Chanux Bro. wifi sinhala wifi router sinhala slt wifi router dialog wifi wingle wifi router sri lanka dialog wifi login wifi extender slt pocket wifi sri lanka
    Wifi Dongle s.click.aliexpr...
    Wifi Extender s.click.aliexpr...
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    Twitter : / chanuxbro

ความคิดเห็น • 731

  • @tharindudinelka9772
    @tharindudinelka9772 4 ปีที่แล้ว +8

    ලොකු අවුලක් තිබ්බා..PC වලට WIFI Canect කරන එක ගැන.....දැන් දැනගත්ත..Thanxxx Chanux Bro..👍👌

  • @_shan_99
    @_shan_99 5 ปีที่แล้ว +279

    Chanux bro video එනකං බලන් හිටපු උන් like කරපං😘

  • @padmachandani8837
    @padmachandani8837 2 ปีที่แล้ว +4

    Thank you very much Chanux Bro. I have been watching videos for this problems in TH-cam and none of them are same as my router, but you gave us the best solution in the most productive way. You deserve my respect! 🙏

  • @redzone8914
    @redzone8914 5 ปีที่แล้ว +81

    WPS මගින් password නොදන්න රවුටර් එකකට Connect වෙන්න පුලුවන්..ඒකට කරන්න තියෙන්නෙ රවුටරේ තියෙන WPS Button එක ප්‍රෙස් කරල smart phone එකේ WiFi>advanced WiFi setting>wps connection හරහා connect කරන එක..

    • @eashikaperera8574
      @eashikaperera8574 4 ปีที่แล้ว +1

      SCN music I phone 8 plus eke wps button eka thiyenne koheda..?

    • @LaksiriOfficial
      @LaksiriOfficial 4 ปีที่แล้ว +1

      mama kiyapu widhihata kara , hari giya, thanks for you

    • @sapumalfernando7671
      @sapumalfernando7671 4 ปีที่แล้ว

      Ehema connect una device ekak ain karala danna puluwanda?

    • @vinodchamaka4453
      @vinodchamaka4453 3 ปีที่แล้ว

      දැන් එන පොන් වලට wps එන්නෑ යාලු

    • @tharindukulathunga5274
      @tharindukulathunga5274 3 ปีที่แล้ว

      V10 model eke oka krnn be. mokd physical wps button ekk ne 😌

  • @komadugediya
    @komadugediya 5 ปีที่แล้ว +25

    අර නම වෙනස් කරන එකනම් වැදගත් 😍

  • @kavindukokilamuthumal9044
    @kavindukokilamuthumal9044 5 ปีที่แล้ว +35

    Chanux bro කම්පියුටර් ගේමින් ගැන වීඩියෝ එකක් කරන්නකෝ...👍👌👌😁❤️❤️

  • @cybercricket5296
    @cybercricket5296 5 ปีที่แล้ว +11

    ඒක නම් නියමයි😊😊 ජයවේවා

  • @gamagegamage1302
    @gamagegamage1302 5 ปีที่แล้ว +6

    Godak watina vidiyowak danuwath. Kalata. Sthuthi malli. Thawa thawath. Obe danuma wardanàya wewa ..theruwan saranai

  • @Hangout-HQ
    @Hangout-HQ 5 ปีที่แล้ว +127

    VoWIFI ගැන දැන ගන්න ආස අය ලයික් කරන්න

    • @madawachathuranga426
      @madawachathuranga426 3 ปีที่แล้ว

      Ayiye adyapanika pakage monavada tiyenne

    • @Hangout-HQ
      @Hangout-HQ 3 ปีที่แล้ว

      @@madawachathuranga426 education data package in sri lanka. meka google search karanna

    • @djremix8729
      @djremix8729 3 ปีที่แล้ว

      aiye dialog wifi eke deta balance eka balanne kohomada

    • @loraaparis6630
      @loraaparis6630 3 ปีที่แล้ว

      Api kohomada lap ekata router cable eka join karane nathuva wireless vidihata hada ganne

    • @Hangout-HQ
      @Hangout-HQ 3 ปีที่แล้ว

      @@loraaparis6630 lap eke wifi athi

  • @tiktokvideo9537
    @tiktokvideo9537 3 ปีที่แล้ว +4

    Chanux bro video වලට කැමති උන් like කරමු .

  • @TopInWorld_001
    @TopInWorld_001 ปีที่แล้ว +3

    මගේ router එකට connect වෙන්න ඉස්සෙල්ල full signal තියෙයි.router එකට connect උන ගමන් signal නැතිවෙනවා.ඊතල දෙකත් කහපාට වෙනව කොහොමද ඒක හදා ගන්නෙ.😥

  • @sanjayakumara6084
    @sanjayakumara6084 3 ปีที่แล้ว +13

    Great Job!
    Thanks!

  • @asmobileasmobile6171
    @asmobileasmobile6171 3 ปีที่แล้ว +24

    ඔබ තමයි මගේ හතරවැනි දෙවියා

    • @seedewsehan702
      @seedewsehan702 2 ปีที่แล้ว

      Mee. Bn rawter eke historiyee api pawichchi karapuwath hitinawada

  • @liyanagedon9748
    @liyanagedon9748 5 ปีที่แล้ว +2

    👍👍👍👍👍 good මල්ලි suaba අලුත් අවුරුද්ද වේවා මල්ලි ඔයාලට budusaranai 🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ashainsudeepa
    @ashainsudeepa 5 ปีที่แล้ว +11

    මේ වීඩියෝ එක නම් සුපිරි ❤️ ගොඩක් වටිනවා 🙂

  • @janithadilshan8091
    @janithadilshan8091 5 ปีที่แล้ว +4

    පලවෙනි කමෙන්ඩ් එක චනුxxxxx අයියා එලම :-/❤️❤️❤️👌👍😎😎😎

  • @shermanthifernando4496
    @shermanthifernando4496 5 ปีที่แล้ว +26

    What if i have forgotten da password

    • @bellarottweiler9999
      @bellarottweiler9999 2 ปีที่แล้ว +1

      Reset it

    • @sharithstembo2062
      @sharithstembo2062 2 ปีที่แล้ว

      Rest it from the button behind the router. & U have to remember the first original password... It should be on the sticker of the router

    • @photosinging2433
      @photosinging2433 9 หลายเดือนก่อน

      Thanks guys❤

  • @zahrulsir6740
    @zahrulsir6740 3 ปีที่แล้ว +9

    ,,superb bro. Your explanations are very clear can not feel the time spends too very interesting & appreciated. Keep it up👍Thanx a lot

  • @chamindujanith1781
    @chamindujanith1781 5 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක් Chanux Bro

  • @dktiktok1197
    @dktiktok1197 3 ปีที่แล้ว +2

    Chanuxt කැමති aya like karapn 😀😀😍😍

  • @sunethrajayavikrama7207
    @sunethrajayavikrama7207 2 ปีที่แล้ว +2

    Wifi phone eke nikan on karala thiyeddi data nikan kepenawad?

  • @ashalokukumari7098
    @ashalokukumari7098 5 ปีที่แล้ว +3

    යන එන තැන්වලට ගෙනියන්නත් නිවසටත් හරියන wi-fi .එකක් ගැන විස්තර දැනගන්න පුළුවන්ද

  • @Thusharawh
    @Thusharawh 5 ปีที่แล้ว +6

    when I connect to the wifi router via laptop, at once connection terminates and can see "LIMITED ".What is the problem?

    • @ladda8746
      @ladda8746 5 ปีที่แล้ว

      Onna mn suBSCRIBE kra mage video balla hoda nm mawth subscribe krann bokkh

    • @J.P._Gurugamage
      @J.P._Gurugamage 5 ปีที่แล้ว

      Your WiFi package is exhausted

    • @chiranadevsath8315
      @chiranadevsath8315 5 ปีที่แล้ว

      reset the router or your package is finished

  • @anuruddakumara2181
    @anuruddakumara2181 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය ❤❤❤

  • @PasinduSW
    @PasinduSW 5 ปีที่แล้ว +57

    එහා ගෙදර වයිෆයි රවුටරයට කනෙක්ට් වෙලා ඉන්නේ කවුද ? 🤭😂

    • @vinujaransith4585
      @vinujaransith4585 5 ปีที่แล้ว +2

      ඒ ක අතල් වඩේ නේ බ්න්

    • @likelanka5683
      @likelanka5683 4 ปีที่แล้ว +3

      කියපන්කො කොහොමද බන්

    • @chathurikapremasinghe4027
      @chathurikapremasinghe4027 4 ปีที่แล้ว +1

      මන්

    • @kushanrashmika9529
      @kushanrashmika9529 4 ปีที่แล้ว +2

      ‌මෙහ් එතකොට නඩු දාන්න පුලුවන්ද?නැත්තම් slt එක හරහා ඌට දැනගන්න පුලුවන්ද

    • @PasinduSW
      @PasinduSW 4 ปีที่แล้ว +1

      @@kushanrashmika9529 - router එකට log වෙලා බලන්න පුළුවන්

  • @janithadilshan8091
    @janithadilshan8091 5 ปีที่แล้ว +7

    පට්ට :-/❤️💚👌

  • @akilashanuka53
    @akilashanuka53 5 ปีที่แล้ว +8

    Vector ge thawa video ekak one🤪😂

    • @ladda8746
      @ladda8746 5 ปีที่แล้ว

      Onna mn suBSCRIBE kra mage video balla hoda nm mawth subscribe krann bokkh

  • @chamithuayanaka1642
    @chamithuayanaka1642 5 ปีที่แล้ว +2

    Good luck aiye

  • @GeekLab
    @GeekLab 5 ปีที่แล้ว +12

    Wi-Fi Extenders SLT eken ganna puluwan. Online order karannath puluwan

    • @salilasday8486
      @salilasday8486 5 ปีที่แล้ว +2

      Geek Lab චනුක්ස්ට පින්සිද්ද වෙන්න slt extender එකේ ෆොටෝ එකක් එවපං මචෝ...

    • @gamikasun1646
      @gamikasun1646 5 ปีที่แล้ว +1

      Slt eke?

  • @savindu_98
    @savindu_98 5 ปีที่แล้ว +6

    Facebook frames hadana hati video ekak dannako

  • @lolithajayapala8261
    @lolithajayapala8261 5 ปีที่แล้ว +2

    Man inne kuwait wala malli
    Man wifi පාවිච්චි kara hitapu gaman eka add wenne na mata දැනගන්න puluwanda මොකක්ද karanne කියලා

  • @janithkavinda3389
    @janithkavinda3389 2 ปีที่แล้ว +1

    මන් phone එකට router එකට connect කරල තිබුනත් ,lap එකට connect කරද්දි connet වෙලා no internet,secured කියල එනවනෙ, internet use කරන්න බෑ. router එකේ data තියෙනවා. මොකක්ද මේකට කරන්නෙ🤔 කියන්න පුලුවන් ද

  • @prashansa_meshan
    @prashansa_meshan 3 ปีที่แล้ว +2

    මේ router වල තියෙන USB port එකෙන් මොනාද කරන්න පුළුවන්....

  • @chathurangablack5209
    @chathurangablack5209 5 ปีที่แล้ว +14

    ෆට්ටම Chanux Bro 👌👌,, 😍😍

  • @ynethu9891
    @ynethu9891 3 ปีที่แล้ว +1

    ayye laptop faster karana video ekak danna

  • @pasiyayt5
    @pasiyayt5 3 ปีที่แล้ว +2

    Thank

  • @isharaakalanka7293
    @isharaakalanka7293 5 ปีที่แล้ว

    Connection ekek slow unama usage eka ewara wela netham eka paratama factory reset nokara mulinma sim eka galawala 1min wage tyala ai danna. Base station ekakata attach nounama eka wenna puluwan. E de ok nounoth factory reset ekakata gyata kmk ne.
    Anith eka 4g signal smart 4n walatai 4g router ekatai ekama tower ekakin awata MHz range 2k tynne. Ekam range eke nwe. 4g smart 4n walata hodata tibbath 4g router samahara wita slow wenna hethuwa ekai. Coverage system 2k nisa.

  • @dewminithurya6408
    @dewminithurya6408 3 ปีที่แล้ว +1

    wifi router eka gedara thiyala. wifi connect karagena gaman yanna kramayak thiyenawada.

  • @hansakakaveeshwara5946
    @hansakakaveeshwara5946 5 ปีที่แล้ว +1

    Maru.. mama thama mulma wasanawanthaya ela broo

  • @ashokebgamage1300
    @ashokebgamage1300 ปีที่แล้ว +1

    What functions can be performed to measure, see and see the amount of data used by different devices connected through wifi?

  • @KasunIshara
    @KasunIshara 2 ปีที่แล้ว +1

    Locations වෙනස් කර කර router එක පාවිච්චි කරන්න පුළුවන් ද,( ගෙදර, 2km දුරින් තියෙන වෙන තැනක වගේ )

  • @Tharakasumeera
    @Tharakasumeera 5 ปีที่แล้ว +2

    Supiri....

  • @CeylonGirlnew
    @CeylonGirlnew 5 ปีที่แล้ว +6

    Chanux ayiyage video balana gaman..mata 400 wenna thawa 3 i ona..help ekak denna

  • @sanuthdeenuka2780
    @sanuthdeenuka2780 3 ปีที่แล้ว +2

    router එකේ USB එක පාවිච්චි කරලා printer එක සම්භන්ද කරන්නේ කොහොමද

  • @shaa4280
    @shaa4280 5 ปีที่แล้ว +3

    wifi වලින් වන health issues ගැන වීඩියෝ එකක් කරන්න.

  • @supunchanaka5086
    @supunchanaka5086 5 ปีที่แล้ว +3

    Superb bro 👌

  • @udithisuru9350
    @udithisuru9350 5 ปีที่แล้ว +1

    Thanks aiye godk watinawa.......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kavidumadhushan3729
    @kavidumadhushan3729 5 ปีที่แล้ว

    Niyamai ayya....
    Mt oya prashna tibuna, campaniy akat call kara, hari giye nene,

  • @shimalkadilshini9832
    @shimalkadilshini9832 5 ปีที่แล้ว +1

    අයියේ මාත් ගිය මාසේ ගත්තා M20 phone එක. ඒත් මන් ඒක දෙපාරක් විතර පැය දෙකෙන් තුනෙන් charge කලා. ඒත් දැන් පැය 7-8 ක් යනවා full charge වෙන්න. මේකෙ ලෙඩේ මොකක්ද අයියේ??

  • @ansafahamed2192
    @ansafahamed2192 3 ปีที่แล้ว +1

    අයියේ WPS ගැන Video එකක් දාන්නකෝ
    Please

  • @livevideo9435
    @livevideo9435 5 ปีที่แล้ว +1

    ඉන්නෙ කටාර් wi-fi 5G වැඩ කරන්නෙ නැත්තෙ ඇයි Samsung Galaxy Grand Prime එකට අැපල් 6 ඒකටනම් වැඩ.

  • @rashmiudayangana9350
    @rashmiudayangana9350 3 ปีที่แล้ว +1

    Mage phone eka wifi disconnect wenawa nikamma e ayi

  • @user-xg1yw2bi7h
    @user-xg1yw2bi7h 3 ปีที่แล้ว +1

    Chanux bro ft👌

  • @Yakaari_e
    @Yakaari_e 5 ปีที่แล้ว +3

    කලින් connect කරලා තිබුන device එකකට Wps button එක click කරලා ආයේ අයේ password ගහන්නේ නතුව connect කර ගන්න පුලුවන්

  • @sanchithaproduction9860
    @sanchithaproduction9860 3 ปีที่แล้ว +1

    Thanks Chanux bro

  • @dinukahashan6778
    @dinukahashan6778 5 ปีที่แล้ว +1

    Patta bro.... 👌👌💪

  • @lashsl6990
    @lashsl6990 5 ปีที่แล้ว +1

    ayye. Iphone වලට සමහර router connect unata interenet යන්න බැරි අවුලක් තියෙනවනෙ.. ඒවට ගැලපෙන විදියට settings හදාගන්න විදිය කියල දෙන්න පුලුවන්ද?

  • @chamindujanith1781
    @chamindujanith1781 5 ปีที่แล้ว +1

    Chanux Bro කොහොමද රව්ටර් එක හරහා රව්ටර් එකට conect වෙලා තියෙන අනිත් Device එක්ක Share කරන්නේ...මගෙ පෝන් එල nova 3i ඒකෙ තියෙන Network Neighborhood එකට ලැප් එක පෙන්නෑනේ...ඇයි ඒ????🙄

  • @anurasirirammala
    @anurasirirammala 4 ปีที่แล้ว +2

    ubuntu වලින් desktop pc එකට wifi adapter එකක් සවිකර wifi connect වෙන්නෙ කොහොමද ?

  • @sameeramadusanka4899
    @sameeramadusanka4899 5 ปีที่แล้ว

    Niyamai aiye oya Dana hema video ekakma watinawa

  • @nethminethsarani853
    @nethminethsarani853 3 ปีที่แล้ว +1

    Aiye oyage vidieo eka hodai habi aiye mata mage lap data connect karaganna vidiyak naha phone eken data connect vunata internet giyama not connected kiyla vetanava e akkama vetanava (chek your proxy sever kiyala) aiye mata mikuth karaganna vidihak nathuva hitiye oyata puluvanam mnoharai ekata karnna danvanam reply ekka danavada

  • @gayansanjeewa3137
    @gayansanjeewa3137 5 ปีที่แล้ว +3

    Thank you bro

  • @Mahesh_xx
    @Mahesh_xx 2 ปีที่แล้ว +1

    You account has been blocked for security.... reload karaddi mehema vetenavane mokada karanne ayye 🥺

  • @darshana573
    @darshana573 5 ปีที่แล้ว

    Godak watinawaaa Chanux aiya...

  • @theekshsnasankalpamarusi4172
    @theekshsnasankalpamarusi4172 5 ปีที่แล้ว +1

    Nice video ......!

  • @nipunsarangasenarathmudali6466
    @nipunsarangasenarathmudali6466 5 ปีที่แล้ว +27

    Slt fibre optics connection eka gana review karanna puluwanda

  • @mudhithinduwara2548
    @mudhithinduwara2548 5 ปีที่แล้ว +2

    නියමයි.

  • @WeirdLeafProductions
    @WeirdLeafProductions 5 ปีที่แล้ว +4

    Patta Videowa ! ❤ 🔥😍😍😍😍

  • @parrotacademy9915
    @parrotacademy9915 3 ปีที่แล้ว +2

    Mage computer එකේ wifi on කරන්න බෑ

  • @PasinduGameReview
    @PasinduGameReview 5 ปีที่แล้ว +9

    Thanks for this amaZing video

  • @anjula7316
    @anjula7316 3 ปีที่แล้ว +1

    Router ek on වෙලත් wifi වැඩනැති එකට විසදුමක් දන් නැද්ද කවුරුහරි dialog router එකක්

  • @rahaltaaifernando8608
    @rahaltaaifernando8608 5 ปีที่แล้ว +2

    Nice aiyyah

  • @lintonsilva810
    @lintonsilva810 4 ปีที่แล้ว +1

    Thank you

  • @rasikawickramasuriya6142
    @rasikawickramasuriya6142 5 ปีที่แล้ว +1

    අලුතින් Call of duty Mobile version එකක් එන්න යන්නේ එකේ trailer එක call of duty youtube channel එකේ තියෙනවා. Video එකක් කරන්නකෝ.

  • @sudarshinimanthika4545
    @sudarshinimanthika4545 3 ปีที่แล้ว +1

    Zoom wlt ynn amruine wifiwlin ee signl problem ekkd

  • @kasunpradeep-ri9zb
    @kasunpradeep-ri9zb ปีที่แล้ว

    අලුත් ෆෝන් එකෙ අද උදෙ ඉදන් අනිත් ඇප් වැඩ ටික් ටොක් එකයි ඇප් ස්ටෝර් එකටයි ර්වුටරෙ වැඩ නැ ඇයි දන් නැ මොකක්ද හේතුව්

  • @kuppaproductions4581
    @kuppaproductions4581 5 ปีที่แล้ว +1

    නියමයි අයියේ

  • @heragamingsl9605
    @heragamingsl9605 5 ปีที่แล้ว +1

    wi fi raura eke setin wenas karanna. Conekt welathiyana gana balaganna pavichchi karapu detagana balaganna. Huwawei eken hadapu shpiri app ekak thiyanawa. Plestro eke HI APP kiyala gahuwahama enawa eka maru app ekak

  • @slworld2223
    @slworld2223 4 ปีที่แล้ว +1

    internet may not be available fix කරන්නෙ කොහොමද

  • @mr.youtube9244
    @mr.youtube9244 ปีที่แล้ว +1

    Apple airport express ගැන ඕනෙ

  • @sahanrochana3797
    @sahanrochana3797 3 ปีที่แล้ว +1

    Kohe hari trawal karananakota hari dura gamanak yanakota gedara thiyena wifi eken intanet yanna baida.

  • @for_u_3.2
    @for_u_3.2 3 ปีที่แล้ว +2

    මරු😀

  • @shehanyapa9086
    @shehanyapa9086 5 ปีที่แล้ว +1

    පෙන්නන්නේ නැතුව ගියොත් සිම් 1 ගලවල ආයෙත් දැම්මම හරියනවා

  • @danny33331
    @danny33331 3 ปีที่แล้ว

    How to use the land phone when power is out (SLT Fiber) Is there a fiber to rj11 connector that works offline? or the only solution is UPS?

  • @wasanthawimaladharm
    @wasanthawimaladharm 5 ปีที่แล้ว +4

    Does wifi affect pregnancy? As I heard wave length of wifi is 12cm. And any electro magnetic wave which has ionizing capability should have less than 400nm wave length.

  • @Senaldidulanga
    @Senaldidulanga 3 ปีที่แล้ว

    thank you brother!

  • @geesithkaveeja4582
    @geesithkaveeja4582 3 ปีที่แล้ว +2

    Tnx bro 😙♥️

  • @vinodchamaka4453
    @vinodchamaka4453 3 ปีที่แล้ว

    මගේ රවුටරේ පාස්වඩ් එක මතක නෑ රවුටරේ පාස්වඩ් එක තියෙන ස්ටීකර් එකත් ගලවල තියෙන්නේ එහෙම තියෙද්දි පාස්වඩ් එක හොයා ගන්න විදිහක් නැද්ද ...........

  • @chamudithakarunarathna4174
    @chamudithakarunarathna4174 5 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤

  • @lahiruwijesinha773
    @lahiruwijesinha773 3 ปีที่แล้ว +1

    fibre line eka gana monawath nadda

  • @theekshanasaranga1012
    @theekshanasaranga1012 3 ปีที่แล้ว +1

    ane chanux aiye mge router ek dialog 4g ekk phone ekata hodata speed thiyenawa.but,pc ekata nane destop ekakata

  • @thusithashaleendra9044
    @thusithashaleendra9044 5 ปีที่แล้ว +2

    Wps push button tip danno danithi😂😂😂

  • @shifananwerdeen8564
    @shifananwerdeen8564 5 ปีที่แล้ว

    Very helpful videos thnnks

  • @sharu274
    @sharu274 5 ปีที่แล้ว

    Video fatta watinawa ........

  • @piyushaakash2535
    @piyushaakash2535 ปีที่แล้ว

    එතකොට ම්ට වයිෆයි එකෙන් වට්සැප් එහෙම මැසේජ් කරන්න පුළුවන්. Fb post බලන්න පුළුවන්. ඒත් වීඩියෝ මුකුත් බලන්න බෑනෙ. ස්ටේටස් එකක්වත් බෑ

  • @suneradilshan5723
    @suneradilshan5723 4 ปีที่แล้ว +3

    Wps කියන්නෙ මොකක්ද අයියෙ

  • @deshabanduchamindajanapriy7276
    @deshabanduchamindajanapriy7276 2 ปีที่แล้ว

    මගේ විංගල් එකේ password එක කවුරුහරි වෙනස් කරලා... මොකක්ද කල හැක්කේ...

  • @chandikaranaweera1344
    @chandikaranaweera1344 5 ปีที่แล้ว +3

    patta bro❤️

  • @pasandulsathmira5694
    @pasandulsathmira5694 3 ปีที่แล้ว +1

    Chanux ayyata kamathi aya like karanna