Manikkawatha | Episode 54 - (2022-09-17) | ITN
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Manikkawatha | Episode 54 - (2022-09-17) | ITN
Watch ITN Programmes & More Updates at www.itn.lk
#ITN #ITNSriLanka #ITNDigital #Manikkawatha #Episode54
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Instagram : / itn.srilanka
Follow on TikTok : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on TH-cam: bit.ly/Subscrib...
© 2022 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
ජගත් චමිල..ජාතියේ පිනට පහල වූ අති විශිෂ්ඨ රංගදරයෙක්..ඔහුගෙ රඟපෑම ගැන නම් කතා කරලා නිමක් නෑ..කතාව හැසිරීම ගමන අතීතය නිට්ටවටම සිහි කරවනවා ඒකාන්තයි..අතීතය පිලිබද ගොඩාක් දැනුමක් නරබන්නෙක් විදිහට මම දැනගන්නවා..ඉතිම් මෙය වසරේ පමනක් නෙවෙයි මුලුමහත් ටෙලි නාට්‍ය වංශකතාවෙම හැරවුම් ලක්ශයක් වේවා කියලා පතනවා ❤️❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනිවාර්යෙන් නළුවෙක් නෙවෙයි රන්ග ශාලාවක්
තාත්තා දුවගේ දුක නිවන ලස්සන හරී පරිස්සමට .🙂
මට හිතෙන්නේ ජගත් චමිල එතෙක් මෙතෙක් ලංකාවේ බිහිවූ හොඳම නළුව❤️
ගුණාදරීට වෙනස්කම ,දුකක් දැනෙන්න දෙන්නේ නෑ කෙටි හාමි අප්පොච්චා🥺
මම ආසම කෑල්ල තාත්ත තමන්ගෙ දරුව වෙනුවෙන් හැමදාම ඉනේ 😥😥😥 බැදැන් ඉන්න පටියට.💔💔💔💔💔
අනේ හරිම ලස්සන කතාව දුවගෙ හිත හදනවා තාත්තා පව් ❤️❤️❤️ලස්සනයි ලස්සනයි ගොඩක්
දෙරණෙ සීනී බෝල නළු නිලියො වගේද මෙයාලා.. හරිම ලස්සනයි ..ආසාවෙන් බලන ලස්සන කතාවක් ♥️
අපේ ජාතියට වෙච්චි දේ මුල සිටම අග දක්වා පෙන්නනවා.. ගොඩක් ස්තූති 🙏
මම ආරාධනා කරනවා මේ රටේ සිටින සෑම කෙනෙකුම මේ ටෙලි නාට්‍යය නරබන්න කියලා.... පිටරටවල් වල තකා වගේ නෙවෙයි.. හදවතට දැනෙන කතාවක්. මානික්කාවත..
අනිවාර්යයෙන් හරිම ලස්සනයි
එහෙම රසයක් දැනෙන උන් නෙමෙයි ගොඩක් ඉන්නෙ එකනෙ මේවගේ හරවත් කතා බලන උන් අඩු
Yes Thanks ❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼
Ath man hithanne mee rasawindana හැකියාව dan godak ayata na
මගේ පළවෙනි කමෙන්‍ට් එක..... ජෝ අබේ මහත්තයාගෙන් පස්සේ දැකපු සුපිරි 1 ජගත් මහත්තයා....❤❤❤❤
අද කොටස පටන් ගන්න තැන ඉන්න විරිඳු කාරයනම් ආයිත් කියන්න දෙයක් නෑ සුපිරි. ටෙලිනාට්‍යයක දැක්ක ලස්සනම සීන් එකක් තමයි .
පිච්චි වයසට යනව දකිද්දි පලවෙනි දවසෙ ලස්සනට හිටිය හැටි මතක් වෙලා දුක හිතෙනවා 🙂💔
හරිම ලස්සන කතාව අනේ ...සති අන්තයේ විතරක් නෙවෙයි සතියේ දින පහේම දානවානම් හොදයි නේද ....බලන්නකෝ මෙයාලා ගේ ...මේක් අප් කරලා තියෙන ලස්සන ...වේශනිරූපන හරිම තාත්විකයි ....
මන් බලපු කතාවලින් අතිවිශිස්ට කතාවක් 🙏😍
@@theoryproduction3524
ඔව් ඇත්තමයි ...මමත් ආසාවෙන් බලන ඩ්‍රාමා එකක් මේ ....සෙන්..ඉරිදා වෙන්නේ කවද්ද කියලා ඉන්නේ ...අර දාවිඩ්ගේ අම්මා ට ඉන්න girl අලුත් නිලියක් නේද ...එයාගේ රගපෑම් සුපිරියි අනේ ....
@@sriyanicooray1449 sanuka කියන පෙරවදනක් සින්දුව ලිව්වේ ඇය, උමා අසෙනි. Dubbing artist කෙනෙක්.
@@shanisenadeera3526 බොහොමත්ම ස්තුතියි මිතුර ඔබගේ නිර්ලෝභී කමෙන්ට් එකට...මම දැනගෙන උනේ නැහැ ඒ ගැන..ස්තුතියි ඔබට
එදිරිමුනිලට මෙන්න මේවා පෙන්නන්න ඕන...😁
එදිරිමුනි විතරක් නෙවෙයි සද්දාමන්ගල කියන එකාටත් මේව පෙන්න ඔන
සැබෑව..
Ekanam aththa ara labbe inima thuk nadakin
Apo oya ballo gawaganna wath epa me wage lassana kathawakata. Man nam kiyanne in balanna wath epa unge paduwe deweni inima karan idapu den
@@dimpalkimbulapitiya9377 ඌ කතාව ලියන්නේ රෑට නිවුස් බලල
"කිරිඅම්මේ අපේ අම්ම උබලට එන්න කිව්ව "පැරණි කතා
පොටෝ එක බලල පිච්චි කියන කතා ටික හරි අපූරුයි. ගුනාදරීගෙ රිදුන හිත සනසන අන්දමත් හරි අගෙයි.රාජ .අණබෙරෙත් අගෙයි.
මා සිත් ගත් හරි අපූරු කතාව
මහ පොළොවේ මව් හදවත
මාණික්කාවත සහභාගී වන සැමට
ගෞරව පූර්වක ස්තුතිය.
මෙවැනි නිර්මාණයක් දැකිම මගේ ජීවිතේ මම ලබපූ භාග්‍යයක් ජගත් චම්ල සැබැ දක්ෂයෙක් උමා,වොල්ගා ,අති දක්ෂ රංගනයක මෙවැන්නක් අධ්‍යක්ෂක කරන්න තිබූන දැනූම එතූමට හිතා ගන්න බැ ඇහැට කදූළු උනපූ වාර අනාන්තයි මෙවැනිම නිර්මාණයන් නැවත රැගෙන එන්න ඔබ සැමට ජය❤🎉
අප්පොච්චයි ගුනාදරියි ඉන්නෙ වෙනම ලස්සන ලෝකෙක🥺
අපෙන් මගහැරුනු අපේ ගැමිකම. සරළ ජීවිතය ❤ මානික්කාවත ❤
ඇස් පින් කරලා කන් පින් කරලා මෙ නිර්මාණ රස ව්දින්න ❤️
තුන්වෙනි පරම්පාවට ආ මාණික්කවත ....
දරුවොඉ දෙමව්පියනුයි දෙගොල්ලොම වයසයි
70 දශකයේ පහලවූ විශිස්ඨ නලුනිලියන්ගේ පුනරාගමනය "මාණික්කාවත" තුලින් අාරම්භවෙලා . හරිම සංතෝසයි. තාත්විත රඟපෑම් සහිත හරවත් ටෙලිනාට්‍ය කලාවක් සඳහා "මාණික්කාවත" හැරවුම් ලක්ෂ්‍යයක් වේවා
මේකනම් රඟපෑමක් කියලා හිතා ගන්න බෑ... මාරම විදියට අපිට සමීප කරලා තියෙනවා...
මුල්ම කමෙන්ට් එක මගෙන් මාණික්කාවත නාට්‍යය ලස්සනයි ගොඩක්🙏❤️❤️👍👍😟😍😍👌
හිතුවක්කාර කුඔුක් ගස් තිබුන තමයි අපේ ඔයෙත් 😥😥😥😥😥
ගුණාදරි අහිංසකයි අම්මා තාත්තා වගේම
සුගුණවති දාවිතුයි උඩගුයි ..
අදත් ලස්සනයි
මේ වෘතාන්තය ගෙන එන්නට වෙරදැරූ සියලු දෙනාටම ස්තුතිය 🙏
හරිම ලස්සන .ආදර්ශවත් කතවක්.හැමෝගෙම රගපෑම අතිවිශිෂ්ටයි.🌹🌹🌹🌹🌹🌹🌹🌹
ජගත් චමිලගේ රගපෑම ගැන නම් කියලා නිම කරන්න බෑ❤❤❤
එකම කොටස දෙසරයක් තුන්සැරයක් විතර බලන මං😁😁😁
හරිම ලස්සන කතාව කියන්න වචන නෑ ඇත්තටම හැමෝගෙම රඟපෑම් අති visisati හරිම ආසාවෙන් බලනවා ❤
හරිම ලස්සනයි ...apuchcha දුවගෙ හිතට දුකක් denna කැමති ne
දැක්ක ලස්සනම කතාවක් .. මේ වගේ කතා ගෙනවට ITN එකට ගොඩක් පිං
අති විශිශ්ටම නිර්මාණ කරුවා """ සුදත් රෝහණ""" තව තවත් මෙවැනිම නිර්මාණ බිහිකිරිමට ශක්තිය දයිරිය ලැබේවා ජගත් චමිල අති විශිෂ්ඨ රන්ගන වේදියට ජය ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👌👌👌👌🌹🌹🌹🌹🌹🔥🔥🔥🌹🌹😘😘😘😘😘😘🎀🎀🎀🎀🎀🎀❤❤❤❤❤👌👌👌👌👍👍👍👍😘😘😘😘🌹🌹🌹🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
සාත්වික අභිනය නම් මාරයි....ඒ හැඟීම වචනයක් වචනයක් ගානෙ වෙනස් වෙන මූණු....එදා ඉදන් අද දක්වා මේ රට සමාජයගම වෙනස් උන හැටි මිනිස්සු න්ගෙ මනුස්සකම ඈත් උන හැටි මාරයි
මේ කතාවට ගහන්න ආයේ කතාවක් නෑ ඉතිං
ජගත් රගපාන තව කතාවක් සංගිලි කනදරාව...හරිම ලස්සනයි
ආරච්චිල ඉස්සර රැගුව අංහිසක මිනිස්සු තලල පෙලල...පුදුම නීති ඒ දවස්වල.සුද්දාට කත් ඇදපු උන්.
කෙටිහාමි කොයිමවෙලාවකවත් ගුණාදරීගේ හිත රිදෙන්න දෙන්නෑ
අදත් හරිම ලස්සනයි කතාව 👍🔥
මේ කතාව කොච්චර ලස්සනද ,අර්තවත්ද කියල වැටහෙන්නෙ බලන අයටම ව්තරයි ,soo super
සම්මාන දෙන්න ඕනී කතාවක් ...❤❤❤❤
ඒ රංගනයන් සුළං මහිසට පවා පෙම් බැදි අපූරු මිනිසුන් 💚
තිඹිරි ගෙයි පටන්
සොහොන් ගෙයි දක්වාම
බවලත් හිත්තකයාට
හයියක් වෙන්න අහැකි උනේ
අප්පොච්චෙට ම පමණයි...
මිනිස්සු සල්ලිවලින් පෝසත් වෙනකොට කලින් තිබුනු ගතිගුණ සේරම වෙනස් කරනවා.මනුස්සකම් වෙනස් වෙනවා.මනුස්සකම නැත්තං තියෙන සල්ලිවලින් වැඩක් නෑ.මහ පොලොවට අයිතිවාසිකම් කියන්න යන එකත් වැඩිපුරම කරන්නෙ ඒ වගේ අය තමයි.
මේ ලගදීම තවත් අනගාරික ධර්මපාල තුමෙක් පහල වේවා! ....🙏
රගපානව නෙවේ, කතාවෙ ජීවත්වෙනව❤️
මම ආසම කතාව වෙලාවකට හිතෙනවා එ කාලෙ මමත් එ ගමේ හිටියා කියලා පුදුම හැගිමක් දැනෙනවා
දෙවෙනි පාරටත් බලනව ලස්සනයි සුගුනා බලපල්ලකො රා වික්ක මිනිහගෙ දුව කියලත් අමතක වෙලා
Athi vishishtai. Mage putha kiyalai mama me kathawa balanna gaththe. Itha anarga nirmanayak ❤❤
සුපිරි කතාවක් ❤❤❤❤
හරිම සංවේදී කතාවක්.
ජගත් චමිල ලෝකෙ හොඳම නලුව උන එක පුදුමයක් නෙවෙයි ...
yes 😍😍
ලොකයෙ හොඳම නළුවා වෙන්න රගපාපූ නාට්‍ය මොකක්ද
ඉස්සර ගැමි කමට තමත් ආදරේයී ❤
ආසාවෙන් බලන තවත් කතාවක් ❤
අන්න එහෙම ඉ හිත හදන්නේ හරි ම ආදරනීය යි❤❤❤❤
හරිම ලස්සනයි වෙනද වගේම ❤️❤️❤️
Very nice story. All the characters are doing their roles best. Theme song and the back ground music blended well with the story. Excellent drama
සුගුනා ඉතින් හිටියේ පිලේ පැලේ කියල අමතක කරපු කෙනෙක්.
ඇයි මිනිස්සු මේව බලන්නෙ නැත්තෙ ❤️😥
අදත් ලස්සනයි කතාව
සුපිරියක්.රගපෑම වේශ නිරූපණය හැම අතින්ම❤️🔥
සම්මාන පිට සම්මාන ලැබිය යුතුයි ❤️
ජගත් චමිල ❤️❤️❤️❤️
තෝරා ගත්ත නලු නිලියොන්ගේ මෙහෙමයි කියලා අඩුපාඩුවක් කියන්න නැති තරම් හරිම අය තෝරාගැනීමක් කරලා බව සහතිකයෙන් කියන්න පුළුවන්
අදත් කථාව ගොඩක් ලස්සනයි 💞
නිශ්පාදක තුමණි ඊලග වතාවේ සෙන්කොට්ටන් කතාව නාට්‍යයට නගන්න.ගොඩක් පින්
අති විශිෂ්ඨයි අදත් කතාව වෙන කියන්න වචන නෑ මාණික්කාවත
දෙවෙනි පරන්පරාවත් දීග යනවා ❤🌹⭐
ජගත් චමිල හරි අපුරැයි ඒ රංගනය,විශිෂ්ඨයි
ඊලගට දාවිතයා...ගස් කපන්න පටන් ගනීද දන්නේ නෑ...
ඉස්සර වගේ ඉන්න තිබ්බනම්....😥
හරිම ආදර්ශමත් ලස්සන කතාව අන්දොරිෂ්ට ඉන්නේ මං අසම් නළුවෙක්
නිර්මාණශීලී ලස්සන කතාවක්. ❤️❤️❤️
Hithuwakkara Kubuk Gahe Lassana🥰🥰🌳🌳
අනේ ඒ කාලෙ හැමදාම තිබුනනං.......
ලස්සණයි ..එක කොටසක්..අරින්නෙ netiwa.බලනවා ..
ජගත් චමිල, වොල්ගා, අසේනී, මයුර විශිෂ්ට රංගනයක යෙදෙනවා
Chamilage ranganaya wenuwen award ekak nolebunoth me drama belillen wedak ne.....a tharamatama a ranganaya athi wishishtai..
හරිම ලස්සනයි කතාව
ජගත් චමිල නම් වූ ඒ මහා රංගධරයා....
Sammana labenna ona katawak siyalu denata budu saranai
මේ වගේ ආදර්ශමත් නාට්‍යය පෙන්වනවා නම් අපේ සාමාජය ආයෙත් පෙර තිබූ සබ්‍යත්වය,ස්වයන්පෝශිත බව නැවතත් ලාගා කරගන්න පුලුවන් ...
අනිවාර්යයෙන්
දාවිත් මුදලාලි කතාවේ මහා අසාධාරණ චරිතයක්
හරිම ලස්සන කතාව ,ආසාවෙන් බලන්නෙ,
ජගත් චමිල ..ජො මහත්මා වගේම දක්ෂ නලුවෙක්.අායේ කිසිම අඩුවක් නැ.මේ කතාව බලද්දි දැනෙන හැඟිම් කියන්න බැ.එ තරමට අපි මේ චරිත වල ජිවත් වෙනවා.
දාවිත්ගෙ ලමය කෙටිහාමි එක්ක හැමදාම සෙල්ලං කරන කතා එහෙම පොතේ තියෙනව නේද...ඒවත් දැම්මනං..❤️
කෙටිහාමි එක්ක සෙල්ලම් කරන්නේ ඒ ළමයා නෙවෙයි , ඒ ළමයගෙත් පුතා,දාවිත්ගෙ මුනුබුරා නේද
Manikkawatha pissuwak... ebbehiwela mn. ❤
Harima lassana kathawak ❤️❤️❤️
🌸🤝🤝🤝🌸
සිංහල රචනා කථික මාතෘකා
ලස්සනයි අදත් ❤️❤️
මානික්‍යවක ❤️🔥❤️🔥❤️🔥
අදත් කතාව ලස්සනයි ❤️
දන්න කවුරුවත් ඉන්නවද මේ ඇස් පේන්නේ නැති කෙනාගේ විස්තරයක්?
volga kalpani තරුණ නිලියක්
@@sapnadivya7503බොහොම ස්තූතියි. ඒ කෙනාව හම්බෙන්න විදියක් දන්නවද?
@@EzViewmokatad 😂😂 2ni parath mry krl inne parshn ati krnne netiw blnn kthw
වයිෆ් විදියමයි ඒකයි බැලුවේ 🥰@@ශශිනි
රදලයින් ධනය දුගී ජනතාවගෙන් කොල්ල කා පස්ස දොර ධනය දුන්න අයට.
Fav 🙂❤️
mekenam hamogenma chartha harima vishishtsi .photo eka balanna amma yana vidiya harima thathvikai.redda ada ada passe පිහිද පිහිදා .mata ape game nayo mathak una .පුදුම දක්ෂයි .oyala okkoma ❤️❤️❤️❤️
Me kumburuwala niyara Ayinen giya punchi elapaarawal punchi maalu petawu Allala niyre walal haarala wathuradala ekata maalu petawu dala hinawewi sellam kala MAMA A ATHEETHAYATA GENAGIYAA MANIKKAWATHA.SUFATH ROHANAYAN SAHA MASIMBULA MAHATHATATH SIYALUMA LOKU KUDA NALINILI PIRISATATH HADAPIRI PRANAMAYA PUDAKARAMI.2024.KUWAIT SITA ME ĶTHAWA BALAMI.THERUWAN SARANAI!!!❤❤
අතිවිශිෂ්ට නිර්මාණයක්
ජීවිතයේ සැබෑ වියමන "මාණික්කාවත"
Lassaanai ගොඩක් කතාව.
අදත් ලස්සනයි කතාව ස්තුතියි 👍❤️👍