ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
"පුළුලුකුලි" ආදරයෙන් ඔබට බාරයි..❤️❤️
මාරම ලස්සනයි විරාජ් අය්යේ 😬💕♥️
Wiraj ayye marama lassanai me sinduwa...jaya wewa.❤🎉😊
❤️❤️
💕
Harima lassanai aiye
''පුළුලුකුලි'' මා සංගීතවත් කළ අලුත්ම ගීතය සාර්ථක කරගන්නට සහයෝගය දුන් සැමටම සහ රසවිඳින, හොඳ නරක කියන ඔබ සැමටම ස්තූතියි.😍❤ #Pululukuli #VirajHansamal #MusicPlusRecords #HashanThilinaMusic
prasanna kumara Dammalage - Hashan thilina සුපිරියක් ජයම වේවා !.🥰❤
Lassanai malli bs oyata
Music arrangement එක නම් සුපිරියක් අයියේ..❤️
❤❤❤❤
👍
සුබපැතුම් විරාජ් මල්ලි.. ලස්සන නිර්මාණයක් ප්‍රේක්ෂක/ රසික පිරිසට තිළිණ කරන්න කැපවුණු Music plus records කණ්ඩායම ඇතුළු සියලු දෙනාටම ජයවේවා ! 💐
ඇක්ටින් නම් මරු❤
ඔයා ගොඩක් ලස්සනයි ❤️
හිරූ මං ආසම චරිතයක් ඔයා. ඔයා නිසාමයි අද මේ අකවුන්ට් එක හදාගන ආවෙ. ඩොක්ටර් අනුරාධි හැමදාමත් අපේ හදවතේ ඉන්නවා. කරදරයක් නෙමෙයි නම් රිප්ලයි එකක් දාන්න.
@@TharuNadee-st2ms ස්තුතියි 💐
@@TharuNadee-st2msow... ❤🎉
පුළුලුකුලි Lyrics 🖋💕නොනිඳා රාත්‍රියේ - ඔය රූ දැරූ හිතේ..නොතියා කාන්සියේ - සොඳුරු හැඟුම් මගේ..ගනිමු බෙදා හදා හමු වී හදේ කතා..දෑසේ හොවා ලියා තියා වර්ණනා.... මට මැවෙන මැවෙන වාරේ ඔය හිනාව පෙන්වා..නුඹ ගැනම ගැනම ආයෙ ආදරේ වුනෙම් මා.. පුලුළුකුලි මවන තාල - දැක පස්සෙම වැටෙයි දෑස..හිත පැටලී නුඹ ගාව - යදිනවා ප්‍රේමය...// සුපිපි මලකි මහදේ විලේ මේ - සුවඳේ බැඳුනේ නුඹේ නුඹ කෙරේ.. හිඳිමි ගැවසී ලමැදේ නුරාවේ - සිතුසේ පහසේ මගේ ස්වප්නයේ.. මට මැවෙන මැවෙන වාරේ ඔය හිනාව පෙන්වා..නුඹ ගැනම ගැනම ආයෙ ආදරේ වුනෙම් මා.. පුලුළුකුලි මවන තාල - දැක පස්සෙම වැටෙයි දෑසහිත පැටලී නුඹ ගාව - යදිනවා ප්‍රේමය...// ඉතිරි පැතිරී ගඟුලේ ජලයේ සේ - නොසිඳේ නිබඳේ මගේ ඇල්ම මේ..රකිමි නැවතී එකසේ සමීපේ - පැතුමේ රැඳුනේ නුඹේ දිස්නෙ වේ.. මට මැවෙන මැවෙන වාරේ ඔය හිනාව පෙන්වා..නුඹ ගැනම ගැනම ආයෙ ආදරේ වුනෙම් මා.. පුලුළුකුලි මවන තාල - දැක පස්සෙම වැටෙයි දෑසහිත පැටලී නුඹ ගාව - යදිනවා ප්‍රේමය...//- Prasanna Kumara Dammalage-
❤
Nice song ❤😊
❤😊
පලවෙනි සින්දුවට රංගනයෙන් දායක වීම ගැන ඉතාම සතුටුයි. සුබපැතුම් විරාජ් සහ Music Records Plus කන්ඩායමට ❤ තව තවත් ලස්සන නිර්මාණ කරන්න ජය ❤.
Ela aiya❤❤
@@shashikaanjana9552❤
Congratulations Shakitha ❤️ Great job👌
@@cindyaleeshaThank you ❤
රංගනයෙන් ලබා දුන් සහය ගීතය ජනප්‍රිය වීමට ආලෝකයක් එක් කරයි. ලස්සනයි... සුභ පැතුම් ඔයාට... ඉදිරියට ලස්සන නිර්මාණ වලට දායක වෙනන ලැබෙන්න කියලා සුභ පතනවා...!!
Tiktok එකේ මේ සිංදුවේ කෑලි කෑලි බැලුවට අද තමා හරියටම සිංදුව ඇහුවේ 😇පුදුම ලස්සන සිංදුව 👀😍😍💗
හිරූ.. අපේ ඩොක්ටර් අනුරාධි. හරිම සතුටුයි ඔයාව දකින්න ලැබුනට. හැමදාමත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න. ඔයාගෙ ලස්සන හිනාව කොන්ඩෙ වැදගත් කම පරිස්සම් කරගන්න.සින්දුව කියන මල්ලි ඔයාට දෙවියන් දීලා තියනවා ලස්සන හඬක්. ජයෙන් ජය පතනවා ඔයාට.
Thank you ☺️
නොනිදා රාතියේ ඔය රූ දැරූ හිතේ නොතියා කාන්සියේ සොදුරූ හැගුම් මගේ ගනිමූ බෙදා හදා හමුවී හදේ කතා දෑසෙ හොවා ලියාතියා වර්ණනා මට මැවෙන මැවෙන වාරෙ ඔය හිනාව පෙම්මා නුබ ගැනම ගැනම ආයේ ආදරේ උනෙම්මාපුලුලුකුලි මවන තාල දැක පසෙම වැටෙයි දෑසහිත පැටලි නුබම ගාව යදිනවා ප්‍රේමය පුලුලුකුලි මවන තාල දැක පසෙම වැටෙයි දෑසහිත පැටලි නුබම ගාව යදිනවා ප්‍රේමය සුපිපි මලකී මහදේ විලේ මේසුවදේ බැදුනේ නුබේ නුබ කෙරේ හිදිමී ගැවසී ලමැදේ නුරාවේ සිතුසේ පහසේ මගේ ස්වප්නයේ මට මැවෙන මැවෙන වාරෙ ඔය හිනාව පෙම්මානුබ ගැනම ගැනම ආයේ ආදරේ උනෙම්මා පුලුලුකුලි මවන තාල දැක පසෙම වැටෙයි දෑසහිත පැටලි නුබම ගාව යදිනවා ප්‍රේමය පුලුලුකුලි මවන තාල දැක පසෙම වැටෙයි දෑසහිත පැටලි නුබම ගාව යදිනවා ප්‍රේමය ඉතිරී පැතිරී ගගුලී ජලේ සීනොසිදී නිබදේ මගෙ ඇල්ම මේරකිමී නැවතී එකසේ සමීපේපැතුමේ රැදුනේ නුබේ දිස්නේ වේ මට මැවෙන මැවෙන වාරෙ ඔය හිනාව පෙම්මා නුබ ගැනම ගැනම ආයෙ ආදරේ උනෙම්මාපුලුලුකුලි මවන තාල දැක පසෙම වැටෙයි දෑසහිත පැටලි නුබම ගාව යදිනවා ප්‍රේමය පුලුලුකුලි මවන තාල දැක පසෙම වැටෙයි දෑසහිත පැටලි නුබම ගාව යදිනවා ප්‍රේමය .....🤗💗
අයියෙ අපි මෙ සිංදුවට කැමතියි මම ඔයා ප්රබොධා පෙර පාසලෙදි දැක්කා
මතක් කරලා බලනකොට මේ අපේ හිරු star කොල්ලෙක්නේ..... ලස්සනයි voice එක මරූ.....ජයවේවා අයියා song එක Trending වෙනවා අනිවා ළගදිම😍♥️.....
මාගේ පද රචනා ගොන්නට එකතු වූ නවතමය "පුළුලුකුලි"අනෙකුත් ගී බොහොමයකට වගේම මෙයටත් සංගීතයෙන්, ගායනයෙන් හා වීඩියෝකරණයෙන් ලබාදුන් වැඩි වටිනාකමට දමෙය අසන, නරඹන හැමට ද බොහොම ස්තුතියි. ✍️
Legend ❤❤❤
ගැම්මක් අයියේ .ඒ voice එක පට්ට .දවසක ජනප්‍රියම ගායකයෙක් වෙන්න ශක්තිය ලැබේවා❤❤❤❤
Supiri malli maru
අපිව සම්බන්ධ කරගත් ඔබට බොහොම ස්තුතියි.. හරිම ලස්සනයි ජයෙන් ජයම වේවා Team... Ashirwada wedding ❤❤
හිත නිවෙන කටහඬක් 😇ලස්සනයි විරාජ් අයියා... 😍❤️ congratulated💘
Congratulations ❤
මේක නම් පිස්සුවක් අනේ 🥺❤ ඒකෙ අමුතුම ලස්සනක් තියෙන්නෙ 🌚❤
Next hit ♥️
Supiri malli
අනිවා 👌👍
Ane aththamai...❤
Kauda 😊😊😊😊
අලුත් සිංදු අතරින් මුලින්ම ඇහුව සිංදුව 🧡⚡🧡⚡🧡සුපිරියක් ❤️
සුබපැතුම් සහෝදරයා ලස්සනට වැඩේ කරලා තියෙනවා තිලිණ අයියා,දම්මලගේ අයියා,ජයවේවා ❤️
Z soa ae. Ynp
💞💞💞💞
♥️♥️♥️♥️♥️
2023 සුපිරිම සින්දුව අයියේ ආදරෙයි මේඑවගෙ ඒව ඕනෙ ❤️😍😘😘😘
ලස්සන ගමනක් යන්න කියලා සුභ පතන කට්ටිය කෝ
මේ සිංදුව දකුණු ඉන්දියානු ශෛලියට සමානයි වගේ දැනුනා . මොනවා උනත් නියම සිංදුවක් ❤️🔥👌👍. ජයවේවා අයියා 🙏
ehemada
Eke nama mokkd
කොහොම කියන්නද මේකෙ ලස්සන. එතරම්ම ලස්සනයි. 🎉🎉❤❤❤
කරන්දෙණියේ ගැම්ම ✊👊
❤❤❤
මමත් කරන්දෙණිය
හරිම ලස්සන ගීතය ක්. රෑප රචනාව ත් ලස්සනට තියෙනව. තව තවත් ලස්සන නිර්මාණ කරන්න කියල සුභ පතනව. ඡයවේවා! 💗💗💗💗💗
ගොඩක් ලස්සනයි සිංදුව නම් අයියේ වීඩියෝ එකත් මාරම ලස්සනයි ❤❤❤ best of luck
@viraj Hansamal ගමේ ඉන්න සුපිරි හඩක්.ජය වේව අයියෙ ❤️🔥❤️🔥
ලස්සන ගමනක් යන්න ඔබට සුබ පතන්වා විරාජ් පුතේ,ඔයාට බුදු සරනයි
Meke lassana😮❤
ගොඩක් ලස්සන සින්දුවක් ඒ කට හඩ ඇත්තටම ලස්සනයි ❤️
1M ගහමු කොල්ලො❤🎉😂🥰
ඒක මරු ජයවේවා මචෝ සුපිරියක් තමයි ඉතින් ❤❤️❤❤️❤🔥❤❤❤🔥
සින්දුව ගොඩාක් ලස්සනයි ... හිරුෂි අනේ ඔයාගෙ හිනාව හුඟක් ලස්සනයි අපි ආදරෙයි ටීචර් අනුරාදි ඩොක්ටර්
Very nice HIT NO.1❤❤❤
සිංදුවනම් මාර ලස්සනයි බන් හැබැයි ඔරිජිනල් එක ටිකක් ස්පීඩ් වැඩී .............අහපු නැති කෙනෙක් ඉන්නවන්ම් Slow and rewerb එක පොඩ්ඩක් අහලා බලන්නකො කොහොමද කියලා ❤
Congratulations... palaweni ekama super...idiri wadakatayuthu sarthaka wewa..jayawewa 🎼🎶🎵🎶🎵👍👍👌
ශාකත දාබරේ - ආදරණීය රංඟනයක්.. හරිම ලස්සනයි . ඉදිරියටම යන්න ලැබේවා! සුභ පැතුම්..❤ඒ වගේම, විරාජ්ට හොඳ කටහඬක් තියෙනවා. ඒ හඬින් උසස් නිර්මාණ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
Thank you so much ❤❤❤
How sad තාම අහලා නැ අහලා බලන්න ආස hityi❤😂😂😊🤫🤫🤫
ලස්සන වැඩක් 😍👌 song එකත් music video එකත් නියමයි. අපිටත් සම්බන්ධ වෙන්න ලැබුන එකට ගොඩක් සතුටුයි 🥰♥️
කටහඩනම් පිස්සුවක් අයියෙ තව මේ වගේ ලස්සන සින්දු ඕනේ 🥰❤️
සුභ පැතුම් මල්ලි..ලස්සන වැඩක්
Congratulations විරාජ් අයියේ❤
මං kerala music වලට පට්ට ආසයි ලංකාවේ kerala සිංදුවක් ඇහෙන කොට මාර සතුටක් දැනෙනවා
Sinduwa lassanai aiyee.congratulations viraj aiyee❤❤❤❤❤❤❤❤❤❤
Malith sanjaya ❤❤❤ beautiful job Golzone team 👏
Viraj aiye eka nam maru. Thawa ona issarahata api balagena inne. Congratulations my brother... ❤️❤️
ලස්සන සින්දුවක් සුපිරියක් තමයි ... 💞❤️🔥😘
Woow..nice video and beautiful acting ..🎉❤..congratulations akka and aiya
Thank you 🥰
Thank You Nangi ❤😊
Wawu malli marai budu sarenai
හදවතට ❤️😍දැනෙනවා super ❤
විඩීයෝ එකයි සිංදුවයි ලස්සනට කරලා තියෙනවා ඉතින් ඒ මහන්සියට වටිනා කමක් දිය යුතුයි ඔබට සුභ පැතුම්
Wow 😲😲😳
මාරම voice එකක් මෙ වගෙම තවත් සුපිරියක් ඕනි අනිවා
සුපිරියක්ම තමයි 👍 congratulations malli ❤️
Supiri as 👍👍👍👍👍👍👍🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃
සුබ පැතුම් සහොදරයා මෙකනමි නියමයි තව ඉස්සරහට මෙිවගෙ හොද නිර්මාණ ඔනෙ ❤
Aththemma supiriyk❤❤
Slowed eka next level 😶❤️🩹.
එක පාරක් ඇහුවත් ආයිම පාරක් අහනවා ෂුවර් ඒ තරම් ලස්සනයි මෙ song ekh♥️♥️
Yhh
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අයියෝ මගෙන් උණුසුම් සුබ පැතුම් !♥️♥️♥️♥️♥️♥️
සුපිරියක් vira.. 😍😍😍❤️❤️
ජයවේවා ජයවේවා ජයවේවා !!!!!
Aththata apita kalin me video eke natana ayath ahanawa ne e sinduwa 😅
මේක 1M ගේන්න සපෝට් දෙමු යාලුවනේ...🥰🥰🥰🥰👍
Dont forget Music Plus Records ❤🎉
1 million gahanna Oni kiyana kattiya me konata 🤭😁♥️
සංගිතය නම් සුපිරි....නියමෙට ගැලපෙනවා...සිංදුවෙ රිමික්ස් ඒකක් කවද්ද දාන්නෙ..
Marama lassanai❤
පුළුලුකුලි මවන තාල💖දැක පස්සෙන් ම වැටෙයි දෑස.. හිත පැටලි නුඹම ගාවයදිනවා ප්‍රේමය....😍😘
Congratulations my bro ❤️❤️🥰😊
මෙ සින්දුවනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
සුපිරි wedak පට්ටම් සුපිරි බුදුසරණයි මල්ලි
*_𝗧𝗥𝗘𝗡𝗗𝗜𝗡𝗚 ᵃⁿᵈ 1️⃣𝗠🤘🏻❤️ ලස්සන නිර්මාණයක් 💖_*
ගැම්මක් ❤
කරන්දෙණියේ K.C.C ගැම්ම....❤😊
Congratulations viraj aiye. Godak lassanai 😍
සුබ පැතුම් සහෝදරයා 🎉🎉ලස්සනයි සින්දුව❤️
😍❤️🍃
ගනිමු බෙදාහදා ❤❤❤
Mn song eka hoyagaththe tiktok eken..lassana hinda youtube ඇවිත් serch කරලා බලද්දී me ape hansamal aiyane..❤❤
හරිම ලස්සනයි විරාජ් ජය වේවා
❤ wooowwwww....❤❤❤
සුපිරි සින්දුව තව මේ වගේ සින්දු ඕනේ😊😊🎉
Congratulations viraj🥳🥳❤️❤️
ඡයවේවා විරාඡ් අයියේ වැඩේනම් මරු 😍❤💥
*GAMMAK*
Supiri
Congratulations viraj malli ❤❤❤❤
Congratulations විරාජ් ❤❤
Superb Creation Music Plus Records..💖Good Luck Viraj Bro💖💪
හරිම ලස්සනයි අයියේ🤗Good luck🤗
lassana sinduva aiye
Patta ultra pro max 🙏🙏🌹🌹🌹💞💞👍👍👍😘😘
මාරම ලස්සනයි.මම මේ සෝන්ග් එක අහම්බෙන් දැක්කේ ඉතින් සර්ච් කලා.රිලීස් කරලා මාස 5න් තමා මම බැලුවේ.ලස්සනයි විරාජ් ඔයාට සුභ පතනවා මේ වගේ අලුත් නිර්මාන කරන්න ශක්තිය ලැබේවා❤❤❤
Hiru star බිහි කරපු තවත් දක්ශයෙක් ❤
ලස්සනය් විරාජ් අය්යේ❤
අපි වොට් කරලා උස්සලා තියපු කොල්ලො තමා ඉතින් ❤😊
Viraj aiyagen thava sindu ona kattiya✌️✌️.....එන්න මේ පැත්තට❤️❤️
සුභ පැතුම් මල්ලි ❤️💫
❤❤ 🎉😊😊
ඒක ලස්සනයි ...❤❤ හිරු නංගි ඔයානම් ....
ayye thank you 💐
"පුළුලුකුලි" ආදරයෙන් ඔබට බාරයි..❤️❤️
මාරම ලස්සනයි විරාජ් අය්යේ 😬💕♥️
Wiraj ayye marama lassanai me sinduwa...jaya wewa.❤🎉😊
❤️❤️
💕
Harima lassanai aiye
''පුළුලුකුලි'' මා සංගීතවත් කළ අලුත්ම ගීතය සාර්ථක කරගන්නට සහයෝගය දුන් සැමටම සහ රසවිඳින, හොඳ නරක කියන ඔබ සැමටම ස්තූතියි.😍❤ #Pululukuli #VirajHansamal #MusicPlusRecords #HashanThilinaMusic
prasanna kumara Dammalage - Hashan thilina
සුපිරියක් ජයම වේවා !.🥰❤
Lassanai malli bs oyata
Music arrangement එක නම් සුපිරියක් අයියේ..❤️
❤❤❤❤
👍
සුබපැතුම් විරාජ් මල්ලි..
ලස්සන නිර්මාණයක් ප්‍රේක්ෂක/ රසික පිරිසට තිළිණ කරන්න කැපවුණු Music plus records කණ්ඩායම ඇතුළු සියලු දෙනාටම ජයවේවා ! 💐
ඇක්ටින් නම් මරු❤
ඔයා ගොඩක් ලස්සනයි ❤️
හිරූ මං ආසම චරිතයක් ඔයා. ඔයා නිසාමයි අද මේ අකවුන්ට් එක හදාගන ආවෙ. ඩොක්ටර් අනුරාධි හැමදාමත් අපේ හදවතේ ඉන්නවා. කරදරයක් නෙමෙයි නම් රිප්ලයි එකක් දාන්න.
@@TharuNadee-st2ms ස්තුතියි 💐
@@TharuNadee-st2msow... ❤🎉
පුළුලුකුලි Lyrics 🖋💕
නොනිඳා රාත්‍රියේ - ඔය රූ දැරූ හිතේ..
නොතියා කාන්සියේ - සොඳුරු හැඟුම් මගේ..
ගනිමු බෙදා හදා හමු වී හදේ කතා..
දෑසේ හොවා ලියා තියා වර්ණනා....
මට මැවෙන මැවෙන වාරේ
ඔය හිනාව පෙන්වා..
නුඹ ගැනම ගැනම ආයෙ
ආදරේ වුනෙම් මා..
පුලුළුකුලි මවන තාල - දැක පස්සෙම වැටෙයි දෑස..
හිත පැටලී නුඹ ගාව - යදිනවා ප්‍රේමය...//
සුපිපි මලකි මහදේ විලේ මේ - සුවඳේ බැඳුනේ නුඹේ නුඹ කෙරේ..
හිඳිමි ගැවසී ලමැදේ නුරාවේ - සිතුසේ පහසේ මගේ ස්වප්නයේ..
මට මැවෙන මැවෙන වාරේ
ඔය හිනාව පෙන්වා..
නුඹ ගැනම ගැනම ආයෙ
ආදරේ වුනෙම් මා..
පුලුළුකුලි මවන තාල - දැක පස්සෙම වැටෙයි දෑස
හිත පැටලී නුඹ ගාව - යදිනවා ප්‍රේමය...//
ඉතිරි පැතිරී ගඟුලේ ජලයේ සේ - නොසිඳේ නිබඳේ මගේ ඇල්ම මේ..
රකිමි නැවතී එකසේ සමීපේ - පැතුමේ රැඳුනේ නුඹේ දිස්නෙ වේ..
මට මැවෙන මැවෙන වාරේ
ඔය හිනාව පෙන්වා..
නුඹ ගැනම ගැනම ආයෙ
ආදරේ වුනෙම් මා..
පුලුළුකුලි මවන තාල - දැක පස්සෙම වැටෙයි දෑස
හිත පැටලී නුඹ ගාව - යදිනවා ප්‍රේමය...//
- Prasanna Kumara Dammalage-
❤
Nice song ❤😊
❤
❤
❤😊
පලවෙනි සින්දුවට රංගනයෙන් දායක වීම ගැන ඉතාම සතුටුයි. සුබපැතුම් විරාජ් සහ Music Records Plus කන්ඩායමට ❤ තව තවත් ලස්සන නිර්මාණ කරන්න ජය ❤.
Ela aiya❤❤
@@shashikaanjana9552❤
Congratulations Shakitha ❤️ Great job👌
@@cindyaleeshaThank you ❤
රංගනයෙන් ලබා දුන් සහය ගීතය ජනප්‍රිය වීමට ආලෝකයක් එක් කරයි. ලස්සනයි... සුභ පැතුම් ඔයාට... ඉදිරියට ලස්සන නිර්මාණ වලට දායක වෙනන ලැබෙන්න කියලා සුභ පතනවා...!!
Tiktok එකේ මේ සිංදුවේ කෑලි කෑලි බැලුවට අද තමා හරියටම සිංදුව ඇහුවේ 😇
පුදුම ලස්සන සිංදුව 👀😍😍💗
හිරූ.. අපේ ඩොක්ටර් අනුරාධි. හරිම සතුටුයි ඔයාව දකින්න ලැබුනට. හැමදාමත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න. ඔයාගෙ ලස්සන හිනාව කොන්ඩෙ වැදගත් කම පරිස්සම් කරගන්න.
සින්දුව කියන මල්ලි ඔයාට දෙවියන් දීලා තියනවා ලස්සන හඬක්. ජයෙන් ජය පතනවා ඔයාට.
Thank you ☺️
නොනිදා රාතියේ ඔය රූ දැරූ හිතේ
නොතියා කාන්සියේ සොදුරූ හැගුම් මගේ
ගනිමූ බෙදා හදා
හමුවී හදේ කතා
දෑසෙ හොවා ලියා
තියා වර්ණනා
මට මැවෙන මැවෙන වාරෙ ඔය හිනාව පෙම්මා
නුබ ගැනම ගැනම ආයේ ආදරේ උනෙම්මා
පුලුලුකුලි මවන තාල
දැක පසෙම වැටෙයි දෑස
හිත පැටලි නුබම ගාව යදිනවා ප්‍රේමය
පුලුලුකුලි මවන තාල
දැක පසෙම වැටෙයි දෑස
හිත පැටලි නුබම ගාව යදිනවා ප්‍රේමය
සුපිපි මලකී මහදේ විලේ මේ
සුවදේ බැදුනේ නුබේ නුබ කෙරේ
හිදිමී ගැවසී ලමැදේ නුරාවේ
සිතුසේ පහසේ මගේ ස්වප්නයේ
මට මැවෙන මැවෙන වාරෙ ඔය හිනාව පෙම්මා
නුබ ගැනම ගැනම ආයේ ආදරේ උනෙම්මා
පුලුලුකුලි මවන තාල
දැක පසෙම වැටෙයි දෑස
හිත පැටලි නුබම ගාව යදිනවා ප්‍රේමය
පුලුලුකුලි මවන තාල
දැක පසෙම වැටෙයි දෑස
හිත පැටලි නුබම ගාව යදිනවා ප්‍රේමය
ඉතිරී පැතිරී ගගුලී ජලේ සී
නොසිදී නිබදේ මගෙ ඇල්ම මේ
රකිමී නැවතී එකසේ සමීපේ
පැතුමේ රැදුනේ නුබේ දිස්නේ වේ
මට මැවෙන මැවෙන වාරෙ ඔය හිනාව පෙම්මා
නුබ ගැනම ගැනම ආයෙ ආදරේ උනෙම්මා
පුලුලුකුලි මවන තාල
දැක පසෙම වැටෙයි දෑස
හිත පැටලි නුබම ගාව යදිනවා ප්‍රේමය
පුලුලුකුලි මවන තාල
දැක පසෙම වැටෙයි දෑස
හිත පැටලි නුබම ගාව යදිනවා ප්‍රේමය .....🤗💗
අයියෙ අපි මෙ සිංදුවට කැමතියි මම ඔයා ප්රබොධා පෙර පාසලෙදි දැක්කා
මතක් කරලා බලනකොට මේ අපේ හිරු star කොල්ලෙක්නේ..... ලස්සනයි voice එක මරූ.....ජයවේවා අයියා song එක Trending වෙනවා අනිවා ළගදිම😍♥️.....
මාගේ පද රචනා ගොන්නට එකතු වූ නවතමය "පුළුලුකුලි"
අනෙකුත් ගී බොහොමයකට වගේම මෙයටත් සංගීතයෙන්, ගායනයෙන් හා වීඩියෝකරණයෙන් ලබාදුන් වැඩි වටිනාකමට ද
මෙය අසන, නරඹන හැමට ද බොහොම ස්තුතියි. ✍️
Legend ❤❤❤
ගැම්මක් අයියේ .ඒ voice එක පට්ට .දවසක ජනප්‍රියම ගායකයෙක් වෙන්න ශක්තිය ලැබේවා❤❤❤❤
Supiri malli maru
අපිව සම්බන්ධ කරගත් ඔබට බොහොම ස්තුතියි.. හරිම ලස්සනයි ජයෙන් ජයම වේවා Team... Ashirwada wedding ❤❤
හිත නිවෙන කටහඬක් 😇ලස්සනයි විරාජ් අයියා... 😍❤️ congratulated💘
Congratulations ❤
මේක නම් පිස්සුවක් අනේ 🥺❤ ඒකෙ අමුතුම ලස්සනක් තියෙන්නෙ 🌚❤
Next hit ♥️
Supiri malli
අනිවා 👌👍
Ane aththamai...❤
❤️❤️
Kauda 😊😊😊😊
අලුත් සිංදු අතරින් මුලින්ම ඇහුව සිංදුව 🧡⚡🧡⚡🧡
සුපිරියක් ❤️
සුබපැතුම් සහෝදරයා
ලස්සනට වැඩේ කරලා තියෙනවා
තිලිණ අයියා,දම්මලගේ අයියා,ජයවේවා ❤️
Z soa ae. Ynp
💞💞💞💞
💞💞💞💞
♥️♥️♥️♥️♥️
2023 සුපිරිම සින්දුව අයියේ ආදරෙයි මේඑවගෙ ඒව ඕනෙ ❤️😍😘😘😘
ලස්සන ගමනක් යන්න කියලා සුභ පතන කට්ටිය කෝ
මේ සිංදුව දකුණු ඉන්දියානු ශෛලියට සමානයි වගේ දැනුනා . මොනවා උනත් නියම සිංදුවක් ❤️🔥👌👍. ජයවේවා අයියා 🙏
ehemada
Eke nama mokkd
කොහොම කියන්නද මේකෙ ලස්සන. එතරම්ම ලස්සනයි. 🎉🎉❤❤❤
කරන්දෙණියේ ගැම්ම ✊👊
❤❤❤
මමත් කරන්දෙණිය
හරිම ලස්සන ගීතය ක්. රෑප රචනාව ත් ලස්සනට තියෙනව. තව තවත් ලස්සන නිර්මාණ කරන්න කියල සුභ පතනව. ඡයවේවා! 💗💗💗💗💗
ගොඩක් ලස්සනයි සිංදුව නම් අයියේ වීඩියෝ එකත් මාරම ලස්සනයි ❤❤❤ best of luck
@viraj Hansamal ගමේ ඉන්න සුපිරි හඩක්.ජය වේව අයියෙ ❤️🔥❤️🔥
ලස්සන ගමනක් යන්න ඔබට සුබ පතන්වා විරාජ් පුතේ,ඔයාට බුදු සරනයි
Meke lassana😮❤
ගොඩක් ලස්සන සින්දුවක් ඒ කට හඩ ඇත්තටම ලස්සනයි ❤️
1M ගහමු කොල්ලො❤🎉😂🥰
ඒක මරු ජයවේවා මචෝ සුපිරියක් තමයි ඉතින් ❤❤️❤❤️❤🔥❤❤
❤🔥
සින්දුව ගොඩාක් ලස්සනයි ... හිරුෂි අනේ ඔයාගෙ හිනාව හුඟක් ලස්සනයි අපි ආදරෙයි ටීචර් අනුරාදි ඩොක්ටර්
Thank you ☺️
Very nice HIT NO.1❤❤❤
සිංදුවනම් මාර ලස්සනයි බන් හැබැයි ඔරිජිනල් එක ටිකක් ස්පීඩ් වැඩී .............අහපු නැති කෙනෙක් ඉන්නවන්ම් Slow and rewerb එක පොඩ්ඩක් අහලා බලන්නකො කොහොමද කියලා ❤
Congratulations... palaweni ekama super...idiri wadakatayuthu sarthaka wewa..jayawewa 🎼🎶🎵🎶🎵👍👍👌
ශාකත දාබරේ - ආදරණීය රංඟනයක්.. හරිම ලස්සනයි . ඉදිරියටම යන්න ලැබේවා! සුභ පැතුම්..❤
ඒ වගේම, විරාජ්ට හොඳ කටහඬක් තියෙනවා. ඒ හඬින් උසස් නිර්මාණ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
Thank you so much ❤❤❤
How sad තාම අහලා නැ අහලා බලන්න ආස hityi❤😂😂😊🤫🤫🤫
ලස්සන වැඩක් 😍👌 song එකත් music video එකත් නියමයි. අපිටත් සම්බන්ධ වෙන්න ලැබුන එකට ගොඩක් සතුටුයි 🥰♥️
කටහඩනම් පිස්සුවක් අයියෙ තව මේ වගේ ලස්සන සින්දු ඕනේ 🥰❤️
සුභ පැතුම් මල්ලි..ලස්සන වැඩක්
Congratulations විරාජ් අයියේ❤
මං kerala music වලට පට්ට ආසයි ලංකාවේ kerala සිංදුවක් ඇහෙන කොට මාර සතුටක් දැනෙනවා
Sinduwa lassanai aiyee.congratulations viraj aiyee❤❤❤❤❤❤❤❤❤❤
Malith sanjaya ❤❤❤ beautiful job Golzone team 👏
Viraj aiye eka nam maru. Thawa ona issarahata api balagena inne. Congratulations my brother... ❤️❤️
ලස්සන සින්දුවක් සුපිරියක් තමයි ... 💞❤️🔥😘
Woow..nice video and beautiful acting ..🎉❤..congratulations akka and aiya
Thank you 🥰
Thank You Nangi ❤😊
Wawu malli marai budu sarenai
හදවතට ❤️😍දැනෙනවා super ❤
විඩීයෝ එකයි සිංදුවයි ලස්සනට කරලා තියෙනවා ඉතින් ඒ මහන්සියට වටිනා කමක් දිය යුතුයි ඔබට සුභ පැතුම්
Wow 😲😲😳
මාරම voice එකක් මෙ වගෙම තවත් සුපිරියක් ඕනි අනිවා
සුපිරියක්ම තමයි 👍 congratulations malli ❤️
Supiri as 👍👍👍👍👍👍👍🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃
සුබ පැතුම් සහොදරයා මෙකනමි නියමයි තව ඉස්සරහට මෙිවගෙ හොද නිර්මාණ ඔනෙ ❤
Aththemma supiriyk❤❤
Slowed eka next level 😶❤️🩹.
එක පාරක් ඇහුවත් ආයිම පාරක් අහනවා ෂුවර් ඒ තරම් ලස්සනයි මෙ song ekh♥️♥️
❤️❤️
Yhh
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අයියෝ මගෙන් උණුසුම් සුබ පැතුම් !♥️♥️♥️♥️♥️♥️
සුපිරියක් vira.. 😍😍😍❤️❤️
ජයවේවා ජයවේවා ජයවේවා !!!!!
Aththata apita kalin me video eke natana ayath ahanawa ne e sinduwa 😅
මේක 1M ගේන්න සපෝට් දෙමු යාලුවනේ...🥰🥰🥰🥰👍
Dont forget Music Plus Records ❤🎉
1 million gahanna Oni kiyana kattiya me konata 🤭😁♥️
සංගිතය නම් සුපිරි....නියමෙට ගැලපෙනවා...සිංදුවෙ රිමික්ස් ඒකක් කවද්ද දාන්නෙ..
Marama lassanai❤
පුළුලුකුලි මවන තාල💖
දැක පස්සෙන් ම වැටෙයි දෑස..
හිත පැටලි නුඹම ගාව
යදිනවා ප්‍රේමය....😍😘
Congratulations my bro ❤️❤️🥰😊
මෙ සින්දුවනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
සුපිරි wedak පට්ටම් සුපිරි බුදුසරණයි මල්ලි
*_𝗧𝗥𝗘𝗡𝗗𝗜𝗡𝗚 ᵃⁿᵈ 1️⃣𝗠🤘🏻❤️ ලස්සන නිර්මාණයක් 💖_*
ගැම්මක් ❤
කරන්දෙණියේ K.C.C ගැම්ම....❤😊
Congratulations viraj aiye. Godak lassanai 😍
සුබ පැතුම් සහෝදරයා 🎉🎉ලස්සනයි සින්දුව❤️
😍❤️🍃
ගනිමු බෙදාහදා ❤❤❤
Mn song eka hoyagaththe tiktok eken..lassana hinda youtube ඇවිත් serch කරලා බලද්දී me ape hansamal aiyane..❤❤
හරිම ලස්සනයි විරාජ් ජය වේවා
❤ wooowwwww....❤❤❤
සුපිරි සින්දුව තව මේ වගේ සින්දු ඕනේ😊😊🎉
Congratulations viraj🥳🥳❤️❤️
ඡයවේවා විරාඡ් අයියේ වැඩේනම් මරු 😍❤💥
*GAMMAK*
Supiri
Congratulations viraj malli ❤❤❤❤
Congratulations විරාජ් ❤❤
Superb Creation Music Plus Records..💖
Good Luck Viraj Bro💖💪
හරිම ලස්සනයි අයියේ🤗
Good luck🤗