පාරිලෙය්‍යක සූත්‍රය | Parileyaka Suthraya (2024.05.13)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ශ්‍රව්‍ය: drive.google.c...
    දෘශ්‍ය: th-cam.com/users/li...
    සූත්‍රය tipitaka.lk/sn...
    සියලුම පටිගතකිරීම් සහ වැඩි විස්තර:
    anomadassi.lk
    suthra.lk
    #alawwe_anomadassi_thero
    #අලව්වේ_අනෝමදස්සි_හිමි
    #sutta #damma #bana #diwimaga #BuddhismThePathtoNirwana
    #buddhism #deshana #deshanasinhala #suthra #dharmadeshana
    #buddhismphilosophy #dhamma #dhammatalk #buddhismteachings
    #බන #බුදුන්වදාලධර්මය #ත්‍රිපිටකය #බුද්ධ #දේශනා
    #නිවන #නිවන්මඟ #අවබෝධයපිණිස #ධර්ම #බුදුබණ #sakkayadittiya #sakkayanirodaya

ความคิดเห็น • 17

  • @mataleamathadassithero7314
    @mataleamathadassithero7314 4 หลายเดือนก่อน +11

    සැකි කුල ගොයුම් සසුනේ පිළිසින්ඳ
    සම්බුදු වදන දරනටපින් පිරූ සඳ
    කරුණා දයා ගුණයන් පිරුණ සඳ
    දම්සර නිදන් පින් කෙත අපේ හිමි සඳ
    සුබී දීඝායුකො භව...

  • @mohanmendis3009
    @mohanmendis3009 4 หลายเดือนก่อน +2

    මහා තෙරුන්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @mayadias8312
    @mayadias8312 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @renukarajapakse2498
    @renukarajapakse2498 4 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු 🙏🙏🙏
    කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ බොහෝ උපකාර යි. අපගේ වන්දනාව වේවා.🙏🙏🙏

  • @ramyakarunarathne6689
    @ramyakarunarathne6689 4 หลายเดือนก่อน +3

    Awasarai swamini. Arthayath dharmayath piyekmen penwadena.

  • @padmakumari8352
    @padmakumari8352 4 หลายเดือนก่อน +4

    🎉🎉🎉 Tharuwan saranai gaurawaneeya suwameen wahansa🎉🎉🎉

  • @k.mmeepage3321
    @k.mmeepage3321 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthawaidyanatha4175
    @samanthawaidyanatha4175 4 หลายเดือนก่อน +4

    මෙවැනි උතුම් දෙශනාවක් තුලින් ප්‍රතිපදාව තවදුරටත් ඉස්මතු කර දෙන දේශකයානන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා

  • @DhammaSawana-lj5ul
    @DhammaSawana-lj5ul 4 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමින්වහන්සේට නිවනින් නිවීමට වාසනාව උදා වේවා 🙏🙏🙏

  • @sathyarakina-sathpurushayanta
    @sathyarakina-sathpurushayanta 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @anulaperera1586
    @anulaperera1586 4 หลายเดือนก่อน +3

    Anula P. sadu, sadu, sadu.

  • @jayaminiweerakoon961
    @jayaminiweerakoon961 4 หลายเดือนก่อน +3

    🌹🌹🌹🌹🌹🙏🙏🙏saduuu. Saduuuuu saduuuuu

  • @Kalanamithuro-uv4ds
    @Kalanamithuro-uv4ds 4 หลายเดือนก่อน +4

    සම්බුදු වදනෙහි අර්ථය පහදමින් නිරතුරුවම අප දහම් පිපාසය සංසිදුවාලන අපගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට අපගේ නමස්කාරය!
    කලන මිතුරු ඇසුර අපහට අප්‍රමාණ ලාභයක් මැයි.
    සාදු! සාදු! සාදු!
    -බදුල්ල මැදි මහා විදුහලෙහි 81/82 ජීව විද්‍යාව A පංතියේ ආදි සිසු පිරිස.

  • @sumithrawickramasinghe525
    @sumithrawickramasinghe525 3 หลายเดือนก่อน +1

    nirmalabudu sasuna babalawana apa swaamin whahansa uthum nawanin me bhawayema niweva.hadu wadu demaw piyanta gurudewathawanta niwana pinisama mepin hethu waasana wewa!

  • @IndraRathnapala
    @IndraRathnapala 4 หลายเดือนก่อน +4

    Silawanthan gunawanthan /punnan keththan anuthyharan /dullabena mayaladdan/ buddha puththan namamahan🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏

  • @DhammaSawana-lj5ul
    @DhammaSawana-lj5ul 4 หลายเดือนก่อน +4

    🙏🙏🙏🪷🪷🪷👍👍👍

  • @violetpathirana509
    @violetpathirana509 หลายเดือนก่อน

    🙏🙏🙏