09 - How to deposit money from people's Bank CDM | මහජන බැංකුවේ CDM එකෙන් මුදල් තැන්පත් කරන්නේ කෙසේද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • පැය 24 පුරා ඕනෑම වේලාවක මුදල් තැන්පත් කිරීමට බොහෝ බැංකුවල CDM යන්ත්‍ර ස්ථාපිත කර තිබෙනවා.
    ලංකාවේ වැඩිම ප්‍රමාණයක් ශාඛා ඇති මහජන බැංකුවේ CDM යන්ත්‍රයෙන් මුදල් තැන්පත් කිරීම ගැන මෙම වීඩියෝවෙන් පැහැදිලි කිරීමක් කර තිබෙනවා.
    මහජන බැංකුවේ CDM යන්ත්‍රයෙන් මුදල් තැන්පත් කරන්නේ කොහොමද යන පැනයට වඩාත්ම සාර්ථක පිළිතුරක් මෙම වීඩියෝවෙන් ලබාගත හැකියි.

ความคิดเห็น • 148