පුතාගේ ඉස්කෝලේ පළවෙනි දවස සහ ඇමෙරිකාවේ පාසල් ගැන තවත් විස්තර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024
  • අපි පුතාට 2024 - 2025 වසර සඳහා බැක් ටු ස්කූල් අයදුම් පත්‍ර යොමු කරේ 2024 අප්‍රේල් වෙනිදා. මැයි මාසයේ මුල වෙද්දි අපි වෙබ් සයිට් එක හරහා පුතාගේ අකවුන්ට් එකට ලොග් උනාම බලාගන්න පුළුවන් පුතාගේ පාසලේ ඉදිරි කටයුතු සියල්ල ගැන. එතනදි අපි ස්කූල් සප්ලයි ලිස්ට් එක අරගෙන ඒවා කල් තියා සූදානම් කර ගත්තා. ඒ විස්තර මම කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා . ඊළඟට මීට් ද ටීචර් නයිට් එකේ ඉඳන් ඊයේ සිකුරාදා පාසල් නව වසරේ තුන්වෙනි දවසට එනකන් වීඩියෝ එකට ඇතුලත් වෙලා තියෙනවා සහ ඒ අතරේ මම සාමාන්‍යයෙන් අලුත් අයට ඇතිවෙන ගැටලු ගැන කතා කරලා තියෙනවා .. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. බොහොම ස්තූතියි ඔයාලට. 🙏

ความคิดเห็น •