ජපානය ගොඩ්සිලා සූදානම් කරයි | Mitsubishi F-X Fighter Jet |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2023
  • ජපානය ගොඩ්සිලා සූදානම් කරයි | Mitsubishi F-X Fighter Jet |
    වටපිට TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    -----------------------------------------------------------
    Thanks for watching My videos..!!!
    -----------------------------------------------------------
    #watapita #fighterjet #russia

ความคิดเห็น • 443

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 9 หลายเดือนก่อน +23

    නිදහසෙන් පස්සෙ අපිටත් හොද නායකයො ටිකක් හිටියනම් අපේ යුද සක්තිය දියුණු කර ගන්ඩ තිබුණ.

  • @Chamindakariyawasam91
    @Chamindakariyawasam91 9 หลายเดือนก่อน +20

    සාමය උදා වෙවා ...

    • @dineshhewawasam523
      @dineshhewawasam523 9 หลายเดือนก่อน +1

      mu views & Comments walling hammbakaranna hadanne.... title walin therenna nadda buruwo..????

    • @rasikarasikasilva
      @rasikarasikasilva 9 หลายเดือนก่อน +1

      ලෝකයට සාමය උදා වේවා

  • @palithabandara3522
    @palithabandara3522 9 หลายเดือนก่อน +9

    ලෝකයට සාමය උදාවෙීවා!

  • @user-gd3ps1tk3f
    @user-gd3ps1tk3f 9 หลายเดือนก่อน +23

    Japan 🇯🇵🔥

  • @chamindakumara3409
    @chamindakumara3409 9 หลายเดือนก่อน +17

    අපේ රටෙත් චිචී හැදුවෙ සුපිරි යානයක්..😀😀

  • @ekiriyasumana6141
    @ekiriyasumana6141 9 หลายเดือนก่อน +13

    අනේ හත් වෙනි පරමිපරාවට එකක් අපිත් හැදුවා නමි,3, අපේ ජනාධිපති තුමා වටෙි ගිහින් එනකොට අරන් එනවලු ඒ තාක්ෂණය

  • @pasindumadushan6328
    @pasindumadushan6328 9 หลายเดือนก่อน +10

    අදනම් පට්ට අයියේ😍

  • @h.s.perera2987
    @h.s.perera2987 9 หลายเดือนก่อน +7

    කොහොමත් අවසානයේදී න්‍යස්ටික අවි තමයි.

    • @dineshhewawasam523
      @dineshhewawasam523 9 หลายเดือนก่อน

      mu views & Comments walling hammbakaranna hadanne.... title walin therenna nadda buruwo..????

  • @ajjj772
    @ajjj772 9 หลายเดือนก่อน +1

    Appreciate your latest information. Thanks.

  • @pulasthilakshan72
    @pulasthilakshan72 9 หลายเดือนก่อน +39

    මම හිතුවේ අලුත් skyline gtr එක කියලා 😮😂

  • @sandaruwanperera6602
    @sandaruwanperera6602 9 หลายเดือนก่อน +7

    එයාලා එහෙම තාක්ෂණ හොයා ගද්දී අපි තාමත් රට රටවලින් හිඟා කනවා.

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n 9 หลายเดือนก่อน +2

    සුපිරි ❤❤

  • @indrakanthifernando18
    @indrakanthifernando18 9 หลายเดือนก่อน +10

    දියසෙන් කුමාරයා ආවම අපිත් හදනවා දඩුමොනරයක් 👌

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน

      සිංහල ජාතියට ඊර්ෂ්‍යා කල යුදෙව් ගස් බල්ලන්ට
      දිට්ඨ ධම්ම වේදනීය කරුමය පල දුන්නා.💯👍👍👍😛😛😛
      අනික ,
      පුකෙනුත් හිනායනව , බොල .
      යුදෙව්ගස් බල්ලන්ගේ කයිවාරුව විතරයි.
      කෙලින කං දැනගෙන හිටියේ නෑ.
      ඒක , මරු🙃🙃🙃

    • @user-mp1vl3jl5f
      @user-mp1vl3jl5f 9 หลายเดือนก่อน

      හැමදාම එනවා කියන දියසෙන්
      කුමරු කවදාද බං යන්නෙ
      කිහාන්කො

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 9 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @LalithTranchell
    @LalithTranchell 9 หลายเดือนก่อน +6

    මෙයින් හැගෙන්නේ න්‍යෂ්ටික අවි පත්තුවීම වැඩි ඈතක නැති බවයි.

  • @tharakanaddeshani2506
    @tharakanaddeshani2506 9 หลายเดือนก่อน +7

    anith ratawal ekka baladdi ape rata.thama ඇටෙත් නෑ.ලැජ්ජයි ලන්කාව ගැන😢😢😢😢

  • @shyamalwijayaratne-et4cp
    @shyamalwijayaratne-et4cp 9 หลายเดือนก่อน +8

    මයිනගෙ කොල්ලටත් පුලුවන් මේ වගේ යානයක් හදන්න, රොකට් ඇරපු එවුන්ට මේව සිම්පල්. 😂😂😂

    • @sameeradanuska903
      @sameeradanuska903 9 หลายเดือนก่อน

      😂😂 oune arapu rokat eka hade atharaman wela,

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 9 หลายเดือนก่อน +2

    අපේ රටේ බුද්ධිමතුන් ඕන තරම් ඉන්නවා අපේ රටෙත් පුලුවන් මෙවැනි දේ නිෂ්පාදනය කරන්ඩ
    අපේ රජය උත්සාහ කල යුතුයි.

    • @user-uk8pt6pj2y
      @user-uk8pt6pj2y 9 หลายเดือนก่อน

      යුධ නෞකා, යුධ ගුවන්යානා ,මිසයිල වැනි නොයෙකුත් ආකාරයේ උපකරණ නිෂ්පාදනය කල යුතු වෙනවා මන්ද ඊශ්‍රායලය නිදහස ලැබුවේ අපිටත් පසුව ඒත් අද අපේ රටයි ඊශ්‍රායලය තියෙන තැනත් එක්ක අපිටත් ප්‍රබල යුධ බලයක් අවශ්‍ය වෙනවා, ත්‍රිවිධ හමුදාව නිසා අද අපි නිදහස් හුස්ම ගන්නවා එසේ ඔවුන් හට තවත් ශක්තියක් වෙන්න පුළුවන් නම් වටිනවා 😢

  • @manjulajagath8047
    @manjulajagath8047 9 หลายเดือนก่อน +11

    මොනව නැතත් ඒ රටවල් හැම අතින්ම දියුණු වෙන අතර ශ්‍රී ලංකාවේ හොරකම ගසාකෑම් අතින් ඉහල තැනක් ගන්නව .

    • @dineshhewawasam523
      @dineshhewawasam523 9 หลายเดือนก่อน

      mu views & Comments walling hammbakaranna hadanne.... title walin therenna nadda buruwo..????

  • @mayurasandeesh1830
    @mayurasandeesh1830 9 หลายเดือนก่อน +1

    Japan🔥

  • @kasunchamara327
    @kasunchamara327 9 หลายเดือนก่อน +4

    ❤️❤️❤️

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 9 หลายเดือนก่อน +5

    විදුලියටත් වඩා වේගයෙන් යා හැකි විනාශයේ අධි වේගී මග විවෘත කිරීම මෑතකදීම සිදුවනු නියතයි . උදම් අනමින් ජය පැන් බීපිිිියව් ! යනකොට අරන් යන්න තව තව යහමින් රට සූරා කාපියව් !

  • @skrj7161
    @skrj7161 9 หลายเดือนก่อน +15

    ඒකට අපෙ රට,හිඟමන් යැදලා ඒකත් ගසා කනවා.ඊශ්‍රායලය මැදිහත් වූවොත් ඒ පැත්ත දිනයි,මගේ මතය, දැනුවත් කලාට ස්තුතියි ❤

    • @dineshdesilva797
      @dineshdesilva797 9 หลายเดือนก่อน

      👍👍

    • @chamarapradeep6369
      @chamarapradeep6369 9 หลายเดือนก่อน

      එහෙමම කියන්නත් බැ

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน

      සිංහල ජාතියට ඊර්ෂ්‍යා කල යුදෙව් ගස් බල්ලන්ට
      දිට්ඨ ධම්ම වේදනීය කරුමය පල දුන්නා.💯👍👍👍😛😛😛
      අනික ,
      පුකෙනුත් හිනායනව , බොල .
      යුදෙව්ගස් බල්ලන්ගේ කයිවාරුව විතරයි.
      කෙලින කං දැනගෙන හිටියේ නෑ.
      ඒක , මරු🙃🙃🙃

  • @circainidi7839
    @circainidi7839 9 หลายเดือนก่อน +7

    මේ මොසාඩ් එක නේද අමිත් මුනින්ද්‍රදාසගෙ මරනයට සම්බන්ද

  • @Ego990
    @Ego990 9 หลายเดือนก่อน +5

    යකො මන් ගාම තියෙනව 7 වන පරම් පරාවෙ විශිල්බෝඩ් වලින් හදපු යානයක්.. තනිකරම හුලග මගින් යන්නෙ. තෙල් යන්නෙත් නැ🙄

    • @Primecrazyastronomer
      @Primecrazyastronomer 9 หลายเดือนก่อน +1

      Big brain

    • @Ego990
      @Ego990 9 หลายเดือนก่อน

      @@Primecrazyastronomer iq level 100000%

  • @udayasiriperera4762
    @udayasiriperera4762 9 หลายเดือนก่อน +2

    Japan❤❤❤❤

  • @akiluwarnakula9974
    @akiluwarnakula9974 9 หลายเดือนก่อน

    Watapita hari de kelin kiyanawa attha kiyanna oya videyata digatama api oba samagama ennawa ❤❤❤❤❤❤❤

  • @wasanaboxing
    @wasanaboxing 9 หลายเดือนก่อน +15

    ජයවේවා මීලග ලොක යුද්ධය ට😢

    • @NivinduWijesundara
      @NivinduWijesundara 9 หลายเดือนก่อน

      ❤❤❤ යුද්දය ඇති වේවා

    • @slvipofficial345
      @slvipofficial345 9 หลายเดือนก่อน +3

      @@NivinduWijesundaramona ponnayekd bn me

    • @dissanayaka_Technology
      @dissanayaka_Technology 9 หลายเดือนก่อน

      @@slvipofficial345 ekane bn

  • @cbulathsinghaladonantony2839
    @cbulathsinghaladonantony2839 หลายเดือนก่อน +12

    හෙලෝ හලෝ ඔයා නේද කලින් කිව්වේ රුසියාවේ මහා බලවත් ආයුධ තියෙනවා කියලා. දැන් කියනවා ආ ඊශ්‍රායලය ඇතුල් වෙන්න යනවා කියලා මොනවාද මල්ලි නොදන්න ගිරව් වගේ කියවන්න පටියත් දැනගෙන කතා කරන්න පුරුදු වෙන්න

  • @RuwiNiroVlogs
    @RuwiNiroVlogs 9 หลายเดือนก่อน +3

    👌👌👌

  • @kelumroshan2520
    @kelumroshan2520 9 หลายเดือนก่อน +2

    👍👍👍

  • @jayasinghepiyathilake2762
    @jayasinghepiyathilake2762 9 หลายเดือนก่อน

    Great ❤❤❤

  • @thalindaprabath7645
    @thalindaprabath7645 9 หลายเดือนก่อน +7

    Iran අවතක්සේරු කරන්න නරකයි මොකද අතීතයේ ඉදන්ම දියුණුම ශිෂ්ටාචාරයක් තමයි අතීත පර්සියාව ඒ තමයි දැන් ඉරානය අප්රමාන වූ සම්බාධක මැද ඉතා උසස් ඉන්ජිනේරු තාක්ෂණයක් තියන තැනක් තමයි ඉරානය.

    • @dissanayaka_Technology
      @dissanayaka_Technology 9 หลายเดือนก่อน

      😹Unge kona ne

    • @akithafernando9035
      @akithafernando9035 9 หลายเดือนก่อน

      අනේ ගොනෝ ඊශ්‍රායෙල් යුදෙව්වන්ගෙ මොළ එක්ක ගොං හම්බයන්ට හැප්පෙන්න හිතන්නවත් බැහැ

  • @LaksmanJayakodi-cc2zb
    @LaksmanJayakodi-cc2zb 9 หลายเดือนก่อน

    මාරයි

  • @kamalrathnappriya138
    @kamalrathnappriya138 9 หลายเดือนก่อน +1

    පාලකයෝ අපේ රට කුරුමිනියට පවා යටත් කරගත හැකිවෙන ලෙස පත්කලා.ඔය යනා එවන්න ඕන නෑ

  • @chamindahettiarachchi-wq7wz
    @chamindahettiarachchi-wq7wz 9 หลายเดือนก่อน +1

    අපේ රටෙත් න්‍යෂ්ටික අවි තහනම් කරා යුද තාක්ෂණය ඉහලයි

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 9 หลายเดือนก่อน +3

    ජපානයට ගහන්න ඕනා ඇමරිකාව ගැහුවට වඩා දරුනු විදිහට

  • @Chamaraofficial123
    @Chamaraofficial123 9 หลายเดือนก่อน +4

    පච නම් වටපිට ඔය data ගත්ත මූලාශ්‍රය දාන්නකො එතකොට පිලිගන්නම්

  • @dineshperera887
    @dineshperera887 9 หลายเดือนก่อน

    👍

  • @surensalgado5430
    @surensalgado5430 9 หลายเดือนก่อน

    👌

  • @adeeshaosheda6888
    @adeeshaosheda6888 9 หลายเดือนก่อน

    දුකයි , සතුටයි

  • @oppenheimer1752
    @oppenheimer1752 9 หลายเดือนก่อน +2

    ලංකාවෙ අභ්‍යවකාශ වයාපෘති වලට සම්බන්ධ වන ආකාරය ගැන වීඩියෝවක් කරන්න

  • @IsinduAnusara-
    @IsinduAnusara- 9 หลายเดือนก่อน +1

    maru aiye

  • @nilnelum368
    @nilnelum368 9 หลายเดือนก่อน

    💪💪👍👍👍

  • @Californianboy476
    @Californianboy476 9 หลายเดือนก่อน

    ඇමරිකාවට ජය.

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 9 หลายเดือนก่อน +9

    ඕවා මොනවද ,අපෙ රෝහිත හදලා යැව්වෙ රොකට් එකක් ,කොහොමද ඒකෙ තාක්ශනෙ යැව්වා යැව්වමයි අද වෙනකන් හොයා ගන්ටත් නෑ ........

  • @user-cc4mk3om4z
    @user-cc4mk3om4z 9 หลายเดือนก่อน +2

    3 වන ලෝක යුද්යට ජර්මනියේ හා ඉතාලියේ සුදානම කෙසේද

  • @ruwanperera3968
    @ruwanperera3968 9 หลายเดือนก่อน +2

    නේටෝව තමයි ලෝකය යුද්දෙට ඇදගෙන යන්නෙ. විශේශයෙන් ඇමෙරිකාව...

  • @neranjanaalwis3139
    @neranjanaalwis3139 9 หลายเดือนก่อน +4

    වැඩිය මොකුත් එපා..... පාර්ලිමේන්තුවට හොඳ මිසයිලයක් දැම්මා නම් ඇති

    • @janaka5423
      @janaka5423 9 หลายเดือนก่อน

      පාර්ලිමේන්තුවට මිසයිල ගැහුවා කියලා පාර්ලිමේන්තුවට මෝඩයෝ යවන උන් නැති වෙන්නේ නෑ,

  • @maheshrandeniya8011
    @maheshrandeniya8011 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @hasithamahesh5854
    @hasithamahesh5854 9 หลายเดือนก่อน

    Thabbinta gahana tharamata hodaii….❤❤❤❤

  • @sahanpraneeth2001
    @sahanpraneeth2001 9 หลายเดือนก่อน +3

    හිතන්න දෙයක් නැහැ, අපිත් මෙවා හදන්න ඕනේ.

    • @JudithAleska-wf1xs
      @JudithAleska-wf1xs 9 หลายเดือนก่อน

      Apita rakaganna ratak raja kale tibune..Dan ape rate kali kali eka eka ratawal walatai aity macho.

    • @Primecrazyastronomer
      @Primecrazyastronomer 9 หลายเดือนก่อน +1

      අපිට අපේ රට ගොඩදාගන්න පුලුවන් නමුත් දේශප්‍රේමී මිනිස්සු නෑ කොහොම උනත් මම try එකක් දෙනවා astronomy පැත්තෙන් රට දියුනු කරන්න

  • @chamindawickramasinghe3712
    @chamindawickramasinghe3712 หลายเดือนก่อน

    amo..baye be amooo

  • @isuruoshan4503
    @isuruoshan4503 9 หลายเดือนก่อน +1

    ලංකාවේ මොනවාද දියුනු කරන් ඉන්නේ කියලා අහන්න වෙන්නෙ ඔන්න දැන් තමයි 😅

  • @prasannakariyawasan292
    @prasannakariyawasan292 9 หลายเดือนก่อน +6

    අපිට අපි ගැන දුකයි.

  • @user-wx3xx2tl8u
    @user-wx3xx2tl8u 9 หลายเดือนก่อน

    😮

  • @kasunheendeniya2738
    @kasunheendeniya2738 9 หลายเดือนก่อน +3

    ලංකාවත් සුදානමින් ඉන්නේ ගහනවා දුවන්න....

  • @ussonlineacademy8159
    @ussonlineacademy8159 9 หลายเดือนก่อน +1

    මම තමයි මේ ලෝකේ ඉන්න අංක එකේ බුද්ධිමතා මට පුලුවන් සිංහලදීපය එක දවසින් දියුණු රටක් කරන්න.ඔන් රින් කට්ටු කට්ටු එස් ස්වහ් හං.😀😀😀

  • @bshettiarachchi5551
    @bshettiarachchi5551 2 หลายเดือนก่อน

    උදාරයි😢😢😢

  • @ussonlineacademy8159
    @ussonlineacademy8159 9 หลายเดือนก่อน

    මම රටේ නායකයා රනිල් නෙමේ මම කියන දේ අහන්න.සිංහලදීපය එක දවසින් දියුණු රටක් කරගමු..

  • @sahanudeesha1297
    @sahanudeesha1297 9 หลายเดือนก่อน +4

    වෙන රටවල් හොද ජෙට් යානා හදද්දි අපේ රටේ හරියට අහස් කූරක්වත් හදලා තියෙනවා ද නෑ ලැජ්ජයි ඒ තරම් කරන්න දෙයක් නැ බල්ලොන්ට ජාතක උන් රට පාලනය කරද්දි සහ උන්ගෙ පස්සෙන් වැටිලා ඉන්න එවුන් ගැන 😊

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 9 หลายเดือนก่อน +1

    නියමුවන් රහිත 6 වෙනි පරම්පාරවේ යානා චිනෙත් හදලා තිබ්බා

  • @onlyone6331
    @onlyone6331 9 หลายเดือนก่อน +15

    බ්‍රෝ මේ ඔයා ඉදිරිපත්කරන කරුණු කාරණා ගන්නා මූලාශ්‍ර මොනවද,කියලා වීඩියෝ එකේ දැම්මනම් හොඳයි❤

    • @supunjayakody9767
      @supunjayakody9767 9 หลายเดือนก่อน +14

      මූලාශ්‍ර නැ බන් මෙ චැනල් එකේ එකා කියන්නෙ උට හිතෙන ඒවා 😂

    • @disanayakalagegunapala5444
      @disanayakalagegunapala5444 9 หลายเดือนก่อน

      ල ලබා දුන් ල@@supunjayakody9767 0 අතීතයේ දී සෝවියට් සංගමය ලංකාවට නොමිලේ ලබාදුන් කර්මාන්ත ශාලා දේශපාලුවෝ පෞදගලිකරණය කර විනාශ කලා එම කර්මාන්ත මොනවාද කියා නව පරපුරට අවබෝධ

    • @janaka5423
      @janaka5423 9 หลายเดือนก่อน +1

      Source- "Trust me bro"

  • @priyankaraland7474
    @priyankaraland7474 9 หลายเดือนก่อน

    Ruseyawata jayawewa ❤❤❤❤❤❤❤❤

  • @hsbshsbsbshsbsb
    @hsbshsbsbshsbsb 9 หลายเดือนก่อน +2

    ඕකට checkmate එක්ක හැප්පෙන්න පුලුවන්ද😹😹🤣🩵💫🇷🇺

    • @supunjayakody9767
      @supunjayakody9767 9 หลายเดือนก่อน

      තාම හදලවත් නැති මගුලක්නෙ😂

  • @narmosl5521
    @narmosl5521 9 หลายเดือนก่อน +1

    Ayiye America වෙ න්‍යෂ්ටික බලය ගැන වීඩියෝ එකක් ගේන්නකො

  • @Shehan_SandaruwanYT
    @Shehan_SandaruwanYT หลายเดือนก่อน

    😌

  • @WAMG9662
    @WAMG9662 9 หลายเดือนก่อน +3

    Thurst vectoring නෙවෙයි. Thrust vectoring කියලා නිවැරදි වෙන්න ඕනි 6:28

    • @WAMG9662
      @WAMG9662 9 หลายเดือนก่อน

      @@dineshhewawasam523 උඹට වැඩක් නැත්නම් නොබලා ඉදපං. උගෙ වැරදි point එකක් මම කිව්වෙ.

  • @panapagefernando8055
    @panapagefernando8055 9 หลายเดือนก่อน +1

    දුක හිතෙනව...😢😢😢

  • @dilumkuma5482
    @dilumkuma5482 9 หลายเดือนก่อน +7

    කියන විදිහට නම් අගහරුට ගහන්න උනත් පුලාම් ඒ උනාට යුක්‍රේන කාරයන්ට ගහගන්න බැරිඋනා

    • @dineshdesilva797
      @dineshdesilva797 9 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @vishakafenando2192
      @vishakafenando2192 9 หลายเดือนก่อน +1

      Modayek wenna epa harako.

    • @janaka5423
      @janaka5423 9 หลายเดือนก่อน

      ඉතින් ඌ ඇත්තනේ කියලා තියෙන්නේ.@@vishakafenando2192

    • @vishakafenando2192
      @vishakafenando2192 9 หลายเดือนก่อน

      @@samsonbro7521 😁😁🤭

  • @wasanaboxing
    @wasanaboxing 9 หลายเดือนก่อน +1

    ආයුබෝවන් ❤

  • @prdeepmadusanka7819
    @prdeepmadusanka7819 9 หลายเดือนก่อน

    රුසියාව ට සාම ය උදාවෙවා

  • @subasirikankanamge4691
    @subasirikankanamge4691 9 หลายเดือนก่อน +2

    ඉරානයට ගහයි හීනෙන්😂😂😂😂😂

  • @kkdkoralage2790
    @kkdkoralage2790 9 หลายเดือนก่อน +9

    රුසියාවට ජය ලැබේවා.
    ඊශ්‍රායලය හා ප්‍රශ්නයක් නැහැ. ඒත් රුසියාවට ආදරෙයි.
    යුද්ධය නිම වේවා.

    • @kavishkau
      @kavishkau 8 หลายเดือนก่อน

      Mohomad putin😂💔

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv หลายเดือนก่อน

    ග්‍රැෆීන් ස්තර ගැන video එකක් ඕනේ ....

  • @user-rr1xw3ww9t
    @user-rr1xw3ww9t 9 หลายเดือนก่อน +1

    එන්ටර් වෙන්න එන එකට තමා අද කැන්ටර් වෙන්න දුන්නේ😂😂

  • @gaurawachinthaka2291
    @gaurawachinthaka2291 9 หลายเดือนก่อน +1

    3 ලෝක යුද්ධයට දකුණේ රජ ලෑස්ති කරවන පිට ඉන්නෙ. 👽✨️

  • @lahiruperera-ty9xu
    @lahiruperera-ty9xu 9 หลายเดือนก่อน +4

    Sukhoi su 57 ekath patta neda

  • @nilanthawijesinghe4156
    @nilanthawijesinghe4156 9 หลายเดือนก่อน +4

    හොදවැඩේ වදුරු පූටිංට

    • @asankasilva7495
      @asankasilva7495 9 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @niroshirashikani2991
    @niroshirashikani2991 9 หลายเดือนก่อน +5

    අනිත් රටවල් ලවුව ගහන්නේ නෑ කිව්ව ගහන්නේ එහෙම චෙච්නියානු කියුබානු සිරියානු සෙබළු රුසියාවේ පුරවැසියන් වෙන්න ඇති 😂😅

  • @dineshdesilva797
    @dineshdesilva797 9 หลายเดือนก่อน

    ISRAEL kawadawath paraden nathe 1kama rata ♥♥♥♥♥♥♥ GOD BLESS♥♥♥♥♥sada jaya 👍👍👍👍👍👍👍👍

    • @rushand8003
      @rushand8003 9 หลายเดือนก่อน +1

      tho danna redda thamai 🤣ehenm pako hitler mokdda kare unta🤣🤣🤣🤣🤣gulf war ekedi saddam hussein thamai okunta ariye🤣🤣🤣🤣

  • @Boy_and_the_dog
    @Boy_and_the_dog 9 หลายเดือนก่อน

    ඉස්සර කැමතිම චැනල් එක දැන් නම් හිතෙන හිතෙන දේ කියන ගතියක් තියෙන්නෙ

  • @Lahirugamage54
    @Lahirugamage54 7 หลายเดือนก่อน

    ලංකාවේ MiG 27 නෑ බන්. තියෙන්නේ Chengdu F7 3i, IAI Kfir 5i (ඒවත් overhaul කරන්න දාලා තියෙන්නේ). No 12 Fighter Squadron එක 2012 විතර නැති කලා.. ඒත් එක්කම MiG 27 අයින් කලා ලංකාවේ air force එක

  • @sarathkumara9222
    @sarathkumara9222 9 หลายเดือนก่อน +1

    අපරආදෙ චිචී වගේ මොළේ කාරයෝ නිකම් තියාගෙන ඉන්නේ ... order ekak දුන්නා නම් ඕව 10 උනත් එක රැ යෙන් දෙන්නෙ ...

  • @shanthadissanayake8455
    @shanthadissanayake8455 9 หลายเดือนก่อน +1

    Rusiyawa karana sakkili wedeta ehema unoth hodai mama hemadama dalada hamuduruwangen illanne yukrenaya dinawanna kiyala ahinsaka janathawage depala winasa karana rusiyawa bangawenna oni

  • @liyon8235
    @liyon8235 9 หลายเดือนก่อน +1

    කිව්වා වගේම කනවා 😂😂😂

  • @geethhirusha4177
    @geethhirusha4177 9 หลายเดือนก่อน

    ❤😢

  • @dimithuasanka7008
    @dimithuasanka7008 9 หลายเดือนก่อน +24

    රුසියාව පුටිං කිවුවත් දෙයක් අනිවාර්මය මැසිව ජිවිතයට පරදින නැහැ හරිද ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-mb1dm6sg2i
      @user-mb1dm6sg2i 9 หลายเดือนก่อน +1

      Mulin hriyt type krnn purudu weyn bn 🥲 rusiywt support krnn klin

    • @ubetattt
      @ubetattt 9 หลายเดือนก่อน +1

      ​@@user-mb1dm6sg2ioioi😂

  • @lanefast747
    @lanefast747 9 หลายเดือนก่อน +3

    අදත් පචයක් 😂😂

  • @kasunheendeniya2738
    @kasunheendeniya2738 9 หลายเดือนก่อน +1

    උන් ඕව කරාට අපි හදන යන්ත්‍ර උන්ට බෑ... බෙල්ලේ එල්ලන් ඉන්න ජප කරපුවා කොහොමද.. ලොවෙත් නෑ 😂😂😂😂

  • @UGJulianManthila
    @UGJulianManthila 9 หลายเดือนก่อน +1

    what about B2

  • @GAMINGRANDU1113
    @GAMINGRANDU1113 9 หลายเดือนก่อน +3

    ලංකාවට පුටීං වගේ නායකයෙක් හිටියනම් 😎

    • @GAMINGRANDU1113
      @GAMINGRANDU1113 9 หลายเดือนก่อน

      🖕 ඕක අරං කටවහන් පල යන්ඩ පව් නොදී 😀 දේවදරුවනං හෑපෝ

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 9 หลายเดือนก่อน

      @@GAMINGRANDU1113 😀😀😀😀

    • @GAMINGRANDU1113
      @GAMINGRANDU1113 9 หลายเดือนก่อน +1

      @@ussonlineacademy8159 😀 කට්ටය ඩිලිට් කරා නේ කමෙන්ට් ටික දවස් හතට පාට හතෙන් විරේක වෙයම් 😀😀

    • @anurangagamage9579
      @anurangagamage9579 9 หลายเดือนก่อน +2

      කටින් පුටින් ලා හිටියේ මේ රටේ පහුගිය කාලේ.

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 9 หลายเดือนก่อน +1

      මෙච්චරකල් හිටියෙ එහෙම අය තමයි දූශිත ඒකාදිපති ටයිප්

  • @sanathdhanusha8629
    @sanathdhanusha8629 หลายเดือนก่อน

    API HADANAWA KARATHTHA......

  • @chootymanike8845
    @chootymanike8845 9 หลายเดือนก่อน

    බොලීවියානු ජල ප්‍රශ්නය ගැන වීඩියෝ එකක් කරන්න

  • @lahiruben2539
    @lahiruben2539 9 หลายเดือนก่อน +1

    Russia 🎉

  • @sarathjayakodi7006
    @sarathjayakodi7006 8 หลายเดือนก่อน

    Ape ratata honda nayakayek enna bahutharayak honda aya venna ona.
    Ape parana waradi hadagana hadavathinma avankavama diyunu venna uthsaha karamu .

  • @gost610
    @gost610 7 หลายเดือนก่อน

    ලංකාවේ අපි ගොත් ත්‍රී කයි

  • @isurujanaranga2389
    @isurujanaranga2389 9 หลายเดือนก่อน +2

    ඒකට ලංකාව ඉන්දියාවෙන් ගෙනා අශෝක් ලේලන්ඩ් බස් එහෙකට ඉන්දියන් 3w එකකට ලයිට් ටිකක් එල්ලලා ස්ටිකර් ටිකක් අලවලා සින්දුවක් දාල පොඩි ෆන් එකක් අරගන්න බොහොම වහල් මානසික තත්ත්වයෙන් ඉන්න ළිං madiyo රාජපක්ෂලාට සජිත් ප්‍රේමදාස රට රනිල් වික්‍රමසිංහ රට ජයවේවා කියන බොහොම ගොන් පාට් ඉන්න රටක්

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n 9 หลายเดือนก่อน +5

    *ලංකාවට ගහන්න ආපු දාට තමයි ඔය පකයලා පුකේ ටිං කිරි ගාගන්නේ මක් නිසාද යත් 😒😒😒😒💅මම එසේ කියන්නේ අපේ රාවණා උත්තමයගේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰👹👹👹💅💅 ක්‍රියාත්මක මට්ටමේ නෘෂ්ටික ආයුධ තවමත් ලංකාවේ සගවලා තියෙනවා 👹👹👹🇱🇰🇱🇰දෙවන ලෝක යුද්ධය කාලේ කොළඹ වරායට බෝම්බ දාපු වෙලාවේ ඒ ආයුධ සක්ක්‍රීය වෙලා ඊට පස්සේ ඉබේම අක්‍රීය උනා ජපනා තව එක බෝම්බයක් ගැහුවා නං ජපානය කියලා රටක් අද ලෝකයේ නෑ👊👊👊👊👊👊😎😎😎*

    • @Kalubandara-jq2uk
      @Kalubandara-jq2uk 9 หลายเดือนก่อน

      Ammapa kollo umbanam niyamai

    • @MalithMadushan-zs8ok
      @MalithMadushan-zs8ok 9 หลายเดือนก่อน

      ඔයා කොහොමද විස්තර හොයාගත්තේ ?😶😶

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 9 หลายเดือนก่อน

      🔴Agaharu 👈 makath thiyanawa harida 💪💪

  • @user-fu1kt4kw3r
    @user-fu1kt4kw3r 9 หลายเดือนก่อน +1

    Ane bn kiyaknm game changer ayudha awada 😂😂