Punchi Balu Ralee | පුංචි බලු රාලේ | Sinhala Nursery Rhyme | Sinhalese Children Songs - Bee Kids
ฝัง
- เผยแพร่เมื่อ 21 ม.ค. 2025
- Punchi Balu Ralee | පුංචි බලු රාලේ | Sinhala Nursery Rhyme | Sinhalese Children Songs - Bee Kids
පුංචි බලු රාලේ..
මා ගෙදර නැති වේලේ..
කවුද මගෙ බෝලේ..
පෙරල පෙරලා සිටියෙ මිදුලේ..
Punchi Balu Ralee
Ma gedara nati vele..
Kavuda mage bole..
Perala perala sitiye midule..