- 92
- 13 919 282
Bee Kids
Sri Lanka
เข้าร่วมเมื่อ 2 พ.ค. 2021
Hello,
I am meanu Teacher. Welcome to Our TH-cam Channel. Our channel is all about toddlers sleep songs, baby and kids nursery rhymes, stories, books and more! And We create music videos to clam your mind and prepare for a pregnancy and make the moments special.
Baby songs for sleeping babies, lullabies, and everything your baby needs in the night. You can find some of the most popular baby songs from old favorites to the best new calming solid from Our Bee Kids TH-cam Channel. And we create education for your kids. Music and latest technology combined with lots of education, how to keep your kids entertained - they will also learn at the same time.
Contact us for your Kid's Product Promotions and any other promotions.
Call Us - 0772427167
Email - wickzonline@gmail.com
Thank you.

ගැබිනි මව්වරුන් සදහා නැලවිලි ගී | Pregnancy Music 2025 - Nalavili Gee Sinhala | Doi doi doiya baba
ගැබිනි මව්වරුන් සදහා නැලවිලි ගී | Pregnancy Music 2025 - Nalavili Gee Sinhala | Doi doi doiya baba
Nalavili Gee Sinhala | දරුවාගේ සුව නින්දට හා මොලය වර්ධනයට නැළවිලි ගී | Doi doi doiya baba 2022
Subscribe Our TH-cam Channel - / @arachchimanike
දරුවාගේ මොළය වර්ධනයට දිනපතා ඇසිය යුතු ආශිර්වාදාත්මක ගී
දරුවාගේ මොළය වර්ධනය සදහා විශේෂ සංගීත ඛණ්ඩයකි. ගැබිණි මව්වරුන් සදහා මනස සන්සුන් වීමට, සුවසේ නින්ද යෑමට මෙම සංගීතය උපකාරී වේ. දිනපතා රාත්‍රියේ නින්දට පෙර මේ සංගීතය අසන්න. පහසු ඉක්මන් නින්දක් ලැබේ. තෙරුවන් සරණයි..!
බුදු ගුණ අනන්තයි.
අනන්ත බුදු ගුණ බලයෙන් මගේ කුසේ සිටින දරුවා නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා! ආයුෂයෙන් සැපෙන් බලෙන් ප්‍රඥවෙන් වැඩේවා.
සද්ධාවෙන් සීලයෙන් මෛත්‍රීයෙන් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් ඉවසීමෙන් වැඩේවා.
පිනෙන් ගුණ නුවනින් හා තේජසින් වැඩේවා.
බෝසත් ගුණයෙන් පිරිපුන් වේවා බුදු දහමට ලෝ සතනට හිතසුව සලසන ශ්‍රේෂ්ඨතම කල්‍යාණ මිත්‍රයෙක්ම වේවා.
දරුවාගේ මොළය වර්ධනය සදහා විශේෂ සංගීතයක් -
විශේෂයෙන්ම මවක් දරුවෙකු පිළිසිද ගත් විට එකී ගර්භනී අවධියේදී සිටම සංගීතයට ඇහුම්කම් දීම හරිම වැදගත්. සංගීතය දරුවට දැනෙන බවත් එමගින් දරුවාගේ බුද්ධිය වර්ධනය වන බවත් මනොවිද්වතුන්ගේ මතයයි. ගැබිණි මව්වරුන් සදහා මනස සන්සුන් වීමට, සුවසේ නින්ද යෑමට මෙම සංගීතය උපකාරී වේ. දිනපතා රාත්‍රියේ නින්දට පෙර මේ සංගීතය අසන්න. පහසු ඉක්මන් නින්දක් ලැබේ. තෙරුවන් සරණයි..! දෙවියන් වහන්සේ ඔබට ආශීර්වාද කරත්වා.
දරුවාගේ මොළය වර්ධනයට ඇසිය යුතු සංගීතය-
Brain Development music/Mind relaxing music for pregnant mom

අහන් ඉන්න ආස හිතෙන දරු නැළවිලි ගී| පුංචි පැටියට ඇහෙන්න දාන්න| Daru nalawili gee|Best sinhala lullaby
කිරි කැටියෙකු පතන ඔබ අනිවාර්යෙන් ඇසිය යුතු ආශිර්වාදාත්මක භාවනාව- meditation for mother and baby
අම්මාගේ ආදරය කැටි වුන ආදරණිය නැළවිලි ගී
කිරි කැටියා කුසේ වැඩෙන කාලයේ සිටම ඇසිය යුතු ආශිර්වාදාත්මක ගී
2022

#BeeKidsSL #DoiDoiDoiyaBaba #NalaviliGee
Tags--------------------------------------------------------------------------------------------------
ආදරණිය නැළවිලි ගී,adaraniya nalawili gee,nalavili gee,nalavili gee 2022,Nalavili Gee Sinhala 2022,Doi Doi Doiya Baba 2022,Doiya Baba,Doi Doi Doiya Baba,Bee Kids,නැළවිලි ගී,ආශිර්වාදාත්මක ගී,pregnancy song,baby song,Brain Development music,sinhala music pregnant mom,baby songs sinhala,seth shanthi,best pirith for baby,kiri sihinaya,ashirwada nalavili gee,doi doi doi doiya baba bai bai bai baiya baba,bai bai bai baiya baba,bee kids 2022,bee kid sl Nalavili Gee Sinhala 2022,Nalavili Gee,Nalavili Gee Sinhala,Doi doi doiya baba 2022,ආදරණිය නැළවිලි ගී,nalavili gee,nalavili gee 2022,Doi Doi Doiya Baba 2022,Doi Doi Doiya Baba,Bee Kids,නැළවිලි ගී,ආශිර්වාදාත්මක ගී,pregnancy song,sinhala music pregnant mom,baby songs sinhala,best pirith for baby,doi doi doi doiya baba bai bai bai baiya baba,bai bai bai baiya baba,bee kid sl,daru nalavili geetha,nalavili gi,nalavili geeya,daru nalavili gee sinhala

#darunalawiligee2021 #nalawiligee #doidoidoiyababa

มุมมอง: 7 058
วีดีโอ
Har Har Shambhu Shiv Mahadeva | Shiv Stotra | Shiva Mahadeva | Har Har Mahadev 2025
มุมมอง 30121 วันที่ผ่านมา
Har Har Shambhu Shiv Mahadeva | Shiv Stotra | Shiva Mahadeva | Har Har Mahadev 2025 🔥 Har Har Shambhu Shiv Mahadeva | Shiv Stotra | Shiva Mahadeva | Har Har Mahadev 2025 🔥 🌟 *Feel the divine energy and immerse yourself in devotion!* 🌟 Presenting the powerful and soul-stirring "Har Har Shambhu Shiv Mahadeva" - a mesmerizing Shiv Stotra that celebrates the glory of Lord Shiva. Let the vibrations ...
Har Har Shambhu Shiv Mahadeva | Shiv stotra | Shiva Mahadeva (Lyrics) - Har Har Mahadev 2025
มุมมอง 494หลายเดือนก่อน
🙏 Om Namah Shivaya! 🙏 Har Har Shambhu Shiv Mahadeva | Shiv stotra | Shiva Mahadeva (Lyrics) - Har Har Mahadev 2025 🌟 Har Har Shambhu Shiv Mahadeva | Shiv Stotra | Shiva Mahadeva (Lyrics) - Har Har Mahadev 2025 🌟 Immerse yourself in the divine vibrations of Har Har Shambhu Shiv Mahadeva , a powerful Shiv Stotra that resonates with devotion and spiritual energy. This video is dedicated to Lord Sh...
Namami Shamishan 2025 | Witness the POWER of LORD SHIVA MANTRA 2025
มุมมอง 246หลายเดือนก่อน
Namami Shamishan 2025 | Witness the POWER of LORD SHIVA MANTRA 2025 Embark on a divine journey with "Namami Shamishan 2025 | Witness the POWER of LORD SHIVA MANTRA 2025." This powerful mantra resonates with the divine energy of Lord Shiva, filling your mind and soul with peace and positivity. Perfect for meditation, chanting, and spiritual connection, this music is crafted to elevate your devot...
Lord Shiva Mantra | Shiva Rudrashtakam Mantra - Namami Shamishan | शिव स्तोत्र ශිව
มุมมอง 240หลายเดือนก่อน
Lord Shiva Mantra for pregnancy | Shiva Rudrashtakam Mantra - Namami Shamishan | शिव स्तोत्र ශිව ගායනය - මේනකා ඒකනායක [ Menaka Ekanayake ] රූප රචනය - බුද්ධික වික්‍රමසිංහ [ Arachchi Productions ] "Discover the divine power and serenity of Lord Shiva through this spiritual journey. Immerse yourself in the sacred chants of Shiv Mantras, Shiv Stotrams, and Rudrashtakam, including the powerful 'Nama...
ගැබිනි මව්වරුන් සදහා ලස්සන ගීත | Pregnancy Music Sinhala 2025 - Gabini Mawata | Kiri Sihinaya
มุมมอง 26Kหลายเดือนก่อน
ගැබිනි මව්වරුන් සදහා ලස්සන ගීත | Pregnancy Music Sinhala 2025 - Gabini Mawata | Kiri Sihinaya ගායනය - මේනකා ඒකනායක [ Menaka Ekanayake ] ගී පද - රංගන බණ්ඩාර සමරකෝන් ගී තනු හා සංගීතය - මදුසංක වීරසිංහ [ Piano Box ] රූප රචනය - බුද්ධික වික්‍රමසිංහ [ Arachchi Productions ] ගැබිනි මව්වරුන් සදහා ලස්සන ගීත | Sinhala Songs for Pregnant Mothers Pregnancy Music Sinhala 2025 උත්තරීතර මව් පදවිය බලාපොරොත්තුවෙ...
Daru nalavili gee sinhala 2025 | ආශිර්වාදාත්මක නැලවිලි ගී | Pregnancy Music Sinhala නැලවිලි ගී 2025
มุมมอง 2.6Kหลายเดือนก่อน
Daru nalavili gee sinhala 2025 | ආශිර්වාදාත්මක නැලවිලි ගී | Pregnancy Music Sinhala නැලවිලි ගී 2025 Nalavili Gee Sinhala | ගැබිණි ඔබට හිත නිවන ගී | නැලවිලි ගී 2025 - Doi doi doiya baba ගායනය - මේනකා ඒකනායක [ Menaka Ekanayake ] රූප රචනය - බුද්ධික වික්‍රමසිංහ [ Arachchi Productions ] ගැබිනි මව්වරුන් සදහා ලස්සන ගීත | Sinhala Songs for Pregnant Mothers Pregnancy Music Sinhala 2025 උත්තරීතර මව් පදවි...
Nalavili Gee Sinhala | ගැබිණි ඔබට හිත නිවන ගී - නැලවිලි ගී 2025 Pregnancy Music Sinhala
มุมมอง 1.6Kหลายเดือนก่อน
Nalavili Gee Sinhala | ගැබිණි ඔබට හිත නිවන ගී - නැලවිලි ගී 2025 Pregnancy Music Sinhala ගායනය - මේනකා ඒකනායක [ Menaka Ekanayake ] රූප රචනය - බුද්ධික වික්‍රමසිංහ [ Arachchi Productions ] Nalavili Gee Sinhala | ගැබිණි ඔබට හිත නිවන ගී - නැලවිලි ගී 2025 Pregnancy Music Sinhala උත්තරීතර මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින ඔබ සැමගේ ප්‍රාර්ථනා ඉටු වේවා !!!! ඉක්මණින්ම කිරිකැටියෙකු ඔබේ කුස තුළ පිළිසිද ගනිත්...
Nalavili Gee Sinhala | ගැබිණි ඔබට හිත නිවන ගී | නැලවිලි ගී 2025 - Pregnancy Music Sinhala
มุมมอง 39K2 หลายเดือนก่อน
Nalavili Gee Sinhala | ගැබිණි ඔබට හිත නිවන ගී | නැලවිලි ගී 2025 - Doi doi doiya baba ගායනය - මේනකා ඒකනායක [ Menaka Ekanayake ] රූප රචනය - බුද්ධික වික්‍රමසිංහ [ Arachchi Productions ] ගැබිනි මව්වරුන් සදහා ලස්සන ගීත | Sinhala Songs for Pregnant Mothers Pregnancy Music Sinhala 2025 උත්තරීතර මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින ඔබ සැමගේ ප්‍රාර්ථනා ඉටු වේවා !!!! ඉක්මණින්ම කිරිකැටියෙකු ඔබේ කුස තුළ පිළිසිද...
ගැබිනි මව්වරුන් සදහා ලස්සන ගීත | Sinhala Songs for Pregnant Mothers Pregnancy Music Sinhala 2025
มุมมอง 39K3 หลายเดือนก่อน
ගායනය - මේනකා ඒකනායක [ Menaka Ekanayake ] ගී පද - රංගන බණ්ඩාර සමරකෝන් ගී තනු හා සංගීතය - මදුසංක වීරසිංහ [ Piano Box ] රූප රචනය - බුද්ධික වික්‍රමසිංහ [ Arachchi Productions ] ගැබිනි මව්වරුන් සදහා ලස්සන ගීත | Sinhala Songs for Pregnant Mothers Pregnancy Music Sinhala 2025 උත්තරීතර මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින ඔබ සැමගේ ප්‍රාර්ථනා ඉටු වේවා !!!! ඉක්මණින්ම කිරිකැටියෙකු ඔබේ කුස තුළ පිළිසිද ගනිත්වා ...
Nalavili gee sinhala | කිරි කැටි සිහිනය | Pregnancy music for unborn baby | නැලවිලි ගී
มุมมอง 35K3 หลายเดือนก่อน
Nalavili gee sinhala | කිරි කැටි සිහිනය | Pregnancy music for unborn baby | නැලවිලි ගී Nalavili gee sinhala | කිරි කැටි සිහිනය | Pregnancy music for unborn baby | නැලවිලි ගී Nalavili gee sinhala | කිරි කැටි සිහිනය | Pregnancy music for unborn baby | නැලවිලි ගී Welcome to Bee Kids, your ultimate destination for soothing Sinhala Nalavili Gee and baby sleep music. We bring you a beautiful collecti...
සිංහල ළමා ගීත එකතුව | Sinhala Kids Song Collection | Sinhala Lama Gee | Nursery Rhymes Sinhala 2024
มุมมอง 2.5K5 หลายเดือนก่อน
සිංහල ළමා ගීත එකතුව | Sinhala Kids Song Collection | Sinhala Lama Gee | Nursery Rhymes Sinhala 2024 දරුවාගේ මොළය වර්ධනයට දිනපතා ඇසිය යුතු ගී දරුවාගේ මොළය වර්ධනය සදහා විශේෂ සංගීත ඛණ්ඩයකි. ගැබිණි මව්වරුන් සදහා මනස සන්සුන් වීමට, සුවසේ නින්ද යෑමට මෙම සංගීතය උපකාරී වේ. දිනපතා රාත්‍රියේ නින්දට පෙර මේ සංගීතය අසන්න. පහසු ඉක්මන් නින්දක් ලැබේ. තෙරුවන් සරණයි..! දරුවාගේ මොළය වර්ධනය සදහා විශේෂ සංගීතයක් - වි...
Kubi Podiththa කූඹි පොඩිත්තා | ළමා ගීත - Lama gee | Sinhala baby songs | Kids Song Sinhala 2024
มุมมอง 1.3K5 หลายเดือนก่อน
Kubi Podiththa කූඹි පොඩිත්තා | ළමා ගීත - Lama gee | Sinhala baby songs | Kids Song Sinhala 2024 Get ready for a delightful musical journey with "Kubi Podiththa"! This enchanting Sri Lankan kids' song is perfect for little ones, featuring catchy tunes and vibrant visuals that will keep them entertained. Join us as we explore the world of Sinhala nursery rhymes and children's songs in 2024. Don't...
මේ ගසේ බොහෝ Me Gase Boho Sinhala Lama Gee Sinhala Kids Song - සිංහල ළමා ගීත 2024
มุมมอง 6K5 หลายเดือนก่อน
මේ ගසේ බොහෝ Me Gase Boho Sinhala Lama Gee Sinhala Kids Song - සිංහල ළමා ගීත 2024 Hey everyone! Check out this adorable Sinhala nursery rhyme called "Me Gase Boho" on the Bee kids TH-cam channel. It's a perfect song for kids, so if you're looking for Sinhalese children songs, this is a must-watch! #SinhalaLamaGee #SinhalaNurseryRhyme #ChildrensMusic Looking for some fun Sinhala lama gee for your...
Nalavili Gee Sinhala 2024 - නැළවිලි ගී | කිරි කැටි සිහිනය | doi doi doiya baba - Kiri Suwanda
มุมมอง 180K6 หลายเดือนก่อน
Nalavili Gee Sinhala 2024 - නැළවිලි ගී | කිරි කැටි සිහිනය | doi doi doiya baba - Kiri Suwanda Subscribe Our TH-cam Channel - www.youtube.com/@UCrz-iurnc3O93lfxa8LOmDg දරුවාගේ මොළය වර්ධනයට දිනපතා ඇසිය යුතු ආශිර්වාදාත්මක ගී දරුවාගේ මොළය වර්ධනය සදහා විශේෂ සංගීත ඛණ්ඩයකි. ගැබිණි මව්වරුන් සදහා මනස සන්සුන් වීමට, සුවසේ නින්ද යෑමට මෙම සංගීතය උපකාරී වේ. දිනපතා රාත්‍රියේ නින්දට පෙර මේ සංගීතය අසන්න. පහසු ඉ...
Nalavili Gee | නැළවිලි ගී | nelawili ගීත - doi doi doiya baba 2024 | Kannada Rhymes
มุมมอง 5306 หลายเดือนก่อน
Nalavili Gee | නැළවිලි ගී | nelawili ගීත - doi doi doiya baba 2024 | Kannada Rhymes
Waththata Yannam | වත්තට යන්නම් - Lama gee | Sinhala baby songs | sri lankan kids song | 2024
มุมมอง 7K6 หลายเดือนก่อน
Waththata Yannam | වත්තට යන්නම් - Lama gee | Sinhala baby songs | sri lankan kids song | 2024
කිරි සුදු හාවා kiri sudu hawa sinhala cartoon lama geetha - ළමා ගීත
มุมมอง 1.5K6 หลายเดือนก่อน
කිරි සුදු හාවා kiri sudu hawa sinhala cartoon lama geetha - ළමා ගීත
Kiri Sihinaya | කිරි කැටි සිහිනය by මේනකා ඒකනායක - Pregnancy Music to Make Baby Kick
มุมมอง 9K6 หลายเดือนก่อน
Kiri Sihinaya | කිරි කැටි සිහිනය by මේනකා ඒකනායක - Pregnancy Music to Make Baby Kick
Mage Podi Thara | මගෙ පොඩි තාරා | Lama gee - Sinhala baby songs Sri Lankan | සිංහල ළමා ගීත
มุมมอง 8436 หลายเดือนก่อน
Mage Podi Thara | මගෙ පොඩි තාරා | Lama gee - Sinhala baby songs Sri Lankan | සිංහල ළමා ගීත
කිරි කැටි සිහිනය - මේනකා ඒකනායක | Kiri Kati Sihinaya | ගර්භනී ඔබ වෙනුවෙන්ම - Pregnancy Music
มุมมอง 3.7K6 หลายเดือนก่อน
කිරි කැටි සිහිනය - මේනකා ඒකනායක | Kiri Kati Sihinaya | ගර්භනී ඔබ වෙනුවෙන්ම - Pregnancy Music
රන්වන් පාටයි සමනළයා | Ran wan Patai Samanalaya | Lama Gee - Sinhala Nursery Rhyme - සිංහල ළමා ගීත
มุมมอง 3.3K6 หลายเดือนก่อน
රන්වන් පාටයි සමනළයා | Ran wan Patai Samanalaya | Lama Gee - Sinhala Nursery Rhyme - සිංහල ළමා ගීත
Punchi Balu Ralee | පුංචි බලු රාලේ | Sinhala Nursery Rhyme | Sinhalese Children Songs - Bee Kids
มุมมอง 1.2K6 หลายเดือนก่อน
Punchi Balu Ralee | පුංචි බලු රාලේ | Sinhala Nursery Rhyme | Sinhalese Children Songs - Bee Kids
Punchi Balu Rale | පුංචි බලු රාලේ | Children song | Sinhala Nursery Rhyme - සිංහල ළමා ගීත
มุมมอง 6596 หลายเดือนก่อน
Punchi Balu Rale | පුංචි බලු රාලේ | Children song | Sinhala Nursery Rhyme - සිංහල ළමා ගීත
ආඩම්බරකාර හා පුංචාට ඉබි රාල ගෙන් පාඩමක් - Sinhala Kids Story | Ibbai Hawai - සිංහල ළමා කතන්දර
มุมมอง 1.1K8 หลายเดือนก่อน
ආඩම්බරකාර හා පුංචාට ඉබි රාල ගෙන් පාඩමක් - Sinhala Kids Story | Ibbai Hawai - සිංහල ළමා කතන්දර
රන්වන් පාටයි සමනලයා Ranvan Patai Samanalaya | සිංහල ළමා ගී Sinhala Kids Song - Sinhala Lama Gee 2024
มุมมอง 2.2K8 หลายเดือนก่อน
රන්වන් පාටයි සමනලයා Ranvan Patai Samanalaya | සිංහල ළමා ගී Sinhala Kids Song - Sinhala Lama Gee 2024
Nalavili Gee Sinhala 2024 | දරුවාගේ සුව නින්දට මොලය වර්ධනයට නැළවිලි ගී - Doi doi doiya Baba
มุมมอง 131K10 หลายเดือนก่อน
Nalavili Gee Sinhala 2024 | දරුවාගේ සුව නින්දට මොලය වර්ධනයට නැළවිලි ගී - Doi doi doiya Baba
Nalavili Gee Sinhala 2024 | දරුවාගේ සුව නින්දට නැළවිලි ගී ඔක්කොම එක පෙලට - Doi doi doiya baba
มุมมอง 10K11 หลายเดือนก่อน
Nalavili Gee Sinhala 2024 | දරුවාගේ සුව නින්දට නැළවිලි ගී ඔක්කොම එක පෙලට - Doi doi doiya baba
Nalavili Gee Sinhala 2024 | දරුවාගේ සුව නින්දට ආශිර්වාදාත්මක දරු නැළවිලි ගී | Doi Doi Doiya Baba
มุมมอง 10K11 หลายเดือนก่อน
Nalavili Gee Sinhala 2024 | දරුවාගේ සුව නින්දට ආශිර්වාදාත්මක දරු නැළවිලි ගී | Doi Doi Doiya Baba
Nalavili Gee Sinhala 2024 - සුව නින්දට නැළවිලි ගී | ගැබිණි මව්වරුන්ට ආශිර්වාද ගී පෙළක් - කිරිසිහිනය
มุมมอง 40Kปีที่แล้ว
Nalavili Gee Sinhala 2024 - සුව නින්දට නැළවිලි ගී | ගැබිණි මව්වරුන්ට ආශිර්වාද ගී පෙළක් - කිරිසිහිනය
මගේ දරුවගේ කුස තුල වැඩෙන දරුවත් අම්මවත් ආරක්ෂා කර දෙන්න පත්තිනි අම්මේ
Mata chuti duwak labawa
Maata ekmanin chuti patiyak labawa pattini maniyanga pihita lalabawa 🙏🙏🙏🙏🌹🌹
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම අනික් දරු පැටවුන්ද ආරක්ශා කරත්වා🙏🙏
Paththini meniyange pihiten mage kuse wedena daru petawun dedena pirimi daruwan dedenek wewa!!!!!!
Paththini maniyange pihiten mage kusa thulata me mase daruvek pilisidagathva...... 🌸🌸🌸
Mama gabiniyak lasa danenawa pattini maniyage pihiten aya satyama wewa
මගේ මැනීක මෙන්ම අනිත් සියලුම පැටව් නිරෝගී දරුවන් වේවා ❤❤
ලස්සනයි ගොඩක් .අනේ add නම් දාන්න එපා.
පත්තිනි අම්මාගේ පිහිටෙන් ඉක්මන්ට මගේ කිරි සිහිනය සෑබැ වේවා !!!
පත්තිනි අම්මාගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සැබෑ වෙවා මම කිරි අම්මා දානයට බාර වුණේ පුතෙකුට මගේ හිතේ තියෙන කිරි සිහින සැබෑ වෙවා පත්තිනි අම්මෙ
Har Har Shambhu Shiv Mahadeva 🔱🔱🕉❤
Pattini manage phitin mage kuse inna daruwa atulu anikut siyluma daruyo niduk wetwa nirogi wetwa🙏🙏
Mage kuse wdena daruwasiyalu agapasagayennirogimath patiyek wewa❤❤❤❤❤❤
Paththini meniyange pihiten mage kuse nirogi siyalu aga pasagayen uth puth patiyek mage kuse pilisidagena sititw
🥹🥹🥹🥹❤️❤️❤️❤️❤️❤️🙏🙏
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනින් වාසනාවන්ත පින්වන්ත නිරෝගී දරුපැටියෙක් මගේ කුසට පැමිණේවා.සියළු අම්මාවරුන්ගේ කිරිසිහින සැබෑ වේවා
Daruwan pathana hema amma kenegema daru sihina sebewewa budu saranai jesu pihitai
Paththini maniynge pihiten mge kiri shinaya saba wewa🙏🙏
පත්තිනි මෑනියන්ගේ ආශිර්වාදයෙන් මගේ කුසේ වැඩෙන මගේ දරු පැටියා නීරෝගී සියලු අග පසගයන්ගෙන් යුක්ත,වර්ණ ,සැප,බල,නුවණින්,ආගමට ලැදි වාසනවන්ත දරු පැටියෙක් බිහි වේවා.දරු සිහිනයෙන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම අම්මාවරුන්ට එම සිහින සෑබෑ වේවා.
මාගේ කුසේ සිටින දරරුවා මගේ ගර්බාශයේ තුල වැඩේවා 🙏🙏
Mage kuse vedena daruvath paththini meniyange pihiten araksha veva.
Mage kusaye sitina daru patya menma,anekut daruwan balaporottuwen Inna ammalatat daru patyan owunge kusaye pilisidewa.daru patyan araksha wewa.mage daru patya anga sampurnayen yuthu neeroegee daru patyeku wewa, paththini meniyange pihitai.
🔱🔱🕉️❤️
පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂා ලැබිලා මගෙ කුසෙ ඉන්න දරුවා සියලු අගපසගයෙන් පරිපුර්න නිරෝගී දරුවෙක් වෙවා
මගෙ පුතා අගපසගයෙන් සම්පූර්ණ නීරෝගී වාසනාවන්ත පුතෙක් වේවා මගෙ පුතාට බුදු සරණයි
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මාගේ කුසතුල වැඩෙන දරු පැටියා සියලු අග පසගයන්ගෙන් යුතු නිරොගිමත් දරු පැටියෙක් වේවා.දරු සිහින බල්ලා පොරොත්තුවෙන් සිටින මව්වරුන්ගේ සිහින සබෑ වේවා.පත්තිනි මෑනියන්ගේ ආරක්ශාව පිහිට ලැබේවා.🙏සාදු 🙏සාදු
❤❤පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුස තුල වැඩෙන කිරි කැටියා සියලු අගපසග වලින් යුතු පුතු පැටියෙක් ලැබේවා 🙏🙏🙏
Mage kuse sitina daruwa siyalu aga pasayan piripun.nirogi darwak wewa pathini maniyange 🙏🙏🙏🙏
මගෙ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම අනෙක් සියලු දරු පැටවුන්ටත් අපේක්ෂාවෙන් ඉන්න අම්මලාටත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි.රුවනවැලි සෑ රදුන්ගේ ආරක්ෂාවයි..
Paththi meniyange phiten mage kiri shinaya sebe wewa
මගේ කුසේ වැඩෙන දරුවා සියලු අගපසගයෙන් පරිපූර්ණ නීරෝගිමත් බුද්ධිමත් දරුවෙකු වේවා🙏පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ආරාක්ෂාවෙන් මගේ බලාපොරොත්තු සැබෑ වූවා සේම සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා🙏🙏🙏සියලුම දරුවන් නීරෝගී වේවා🙏🙏
2025 ට අවුරුදු 9 ක් වෙනවා තවම එ උතුම් මවි පදවීය ලැබිලා නැ දරු පැටියෙක් නැ ති ව කොහොමද ඉවසන්නේ මේ අවුරුදු 9ට කොයිතරම් නම් දුක් විදලා තියෙනවා ද අනේ දරුවන් පතනා සියලුම අම්මා වරුන්ගේ පිය වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 😢😢😢😢😢 මගේ පුතේ ඉක්මනින් එන්න මගේ පුතේ ඔයා ව ලගට ගන්න මේ අම්මා මොනතරම් දේවල් කරා ද අනේ ඔයා ගේ අම්මා ට මහන්සි පුතේ ඉක්මනින් එන්න මගේ පුතේ බුදු සරනයී
Paththini maniyange pihiten mage kiri sihinaya Saba wewa
Pathtini maniyange pihiten mage kuse wadena dauwa niduk nirogi wewa
❤❤❤
Paththini meniyange pihita arakshawa lebewa mage kuse wedana darupetiyatat siyalu daru petauntat ammawaruntat.siyalu aga pasagayen piripun lassana darupetiyaku wewaaa
Sath පත්තිනි මෑණියන්ගේ පිහිටයි ❤❤
පත්තිනි අම්මේ අවුරුදු 9ක් වෙනවා අම්මේ අනේ මටත් දෙන්න අම්මේ දරු පැටියෙක් දරුවන් පතනා සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා බුදු සරනයි පත්තිනි අම්මා ගේ පිහිටයි ආරක්ෂා වයි 🙏🙏🙏🙏🙏🙏
නිරෝගී පින්වත් daruvek pilisida ganithva budu saranai පත්තිනි මෑණියන්ගේ පිහිටයි ..
මගෙ කුස තුල දුවෙක් පිළිසිද ගනිත්වා 🙏🙏
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුස තුල සිටින දරැවත් හැම අම්මා කෙනකුගෙම කුස තුල සිටින දරැවන් නිදුක් නිරෝගි රුවැති දරැවන් බීහිවෙවා
Mage kirisihinatha ituwewa paththini maniyane
පත්තිනි මෑනියනි මගේ කුසේ වැඩෙන දරු පැටියා ගැහැනු දරුවෙකු වෙන්න දෙන්න වරම්...සාදු සාදු සාදු සාදු සාදු සාදු
❤❤❤
පත්තිනි මැණියන්ගෙ පිහිටෙන් මගෙ දරුවෝ දෙන්නා නීරෝගී දරුවෝ වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
❤
මගෙ චුටි පැටියට දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි❤️🙏
Mage kuse wedena manika menma anek siyalu darupatiyooma niirogii siyalu agapasagayen yuth sath purshaguna athi darupatiyek wewaa!!!
පත්තිනි මැණියන් ගෙ පිහිටෙන් පින්වන්ත දරුවෙක් ලැබෙවා 🙏 සියලු ම මව්වරුන් ගෙ කිරි සිහිනය සැබෑ වෙවා 🙏🙏🙏
❤❤❤