Nottingham Student Life | පවුම් 3000ට UK එන්න පුළුවන්ද?
ฝัง
- เผยแพร่เมื่อ 15 ต.ค. 2024
- MUSIC
------------------------------
Track: Sophie - Land of Fire [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch: • Sophie - Land of Fire | Free Backgrou...
Free Download / Stream: alplus.io/sophie
------------------------------
ඇත්තටම හොඳ university එකක්. මාසෙ ගානෙ ගෙවන්නත් දෙනවා. ගෙව්වෙ නෑ කියලා student account එක block කරන්නෙ නෑ. මං දන්න අනිත් university වල නම් ගෙව්වෙ නැති උනාම home office එකට කියනවා, ගෙදර යවනවා කියලා බය කරනවා. මේකෙ එහෙමත් නෑ. කැමති දවසක ගෙවන්නත් පුලුවන්. විශේෂයෙන් exam, assignment submission එහෙම තියනකොට එහෙම කරන්නෙම නෑලු. 3000ක් ගෙවල ඇවිත් බලන්න. ආස හිතෙයි..😅
😂😂
කැම්‍රි වැඩ කරන්න එපා ප්‍රේමේ. උබලට මේ රට වලට එන්න දෙන්නත් ඕනේ. උබලා සල්ලි ගෙවන්නෙත් නෑ. Student ආවට assignment කරන්නෙත් නෑ. අන්තිමට උබලගෙන් කතා අහගන්නත් ඕනේ.
මීට Nottingham Trent.
So true 😂
ඉලග දවසෙ පොඩි මයික් එකකුත් use උනනම් හොදයි 😊
අනිවා bro. අද order කලා 🙈
DJI mic hondai try karala balanna
ඒක දිගටම vlogs දාන්නකෝ අය්යා අපි කැමැත්තේ න් බලන්නේ මේ ඔයාගේ chanel ඒක විතරයි ❤️
අනිවාර්යයෙන්❤
ප්‍රසාද් අයියව මට එක පාරක් හම්බෙල තියනවා යුනිවසිටි එකේදි. එයා ඇත්තටම හොඳ ගායකයෙක් වගේම, හොඳ ගිටාර් වාදකයෙක්. මේ වගේ උත්සාහවන්ත අයියා කෙනෙක්, අපිටත් හොඳ ආදර්ශයක්. ❤
Me video eke kolla gammc ah❤️🔥.na ba kiyn na gema ghna porak
Me surangana katha ahala £3000 gewala Uk yana ayata deiyange pihitai. Legally wada karanna puluwan paya 20. Illegally cash in hand wada kalath minihekta karanna puluwan seemawak thiyanawa. Abiwaryen ratakata yanawa nam thaniyen fee eken 80% wath gewala yanna. Denneknnam 50% wath gewala yanna.
Ayiye puluwannam UK university wala fashion design course gan review eka daannakoo
Supiri shopping vlog ekak oni ben ekka
Bro Birmingham City University එක ගැනත් video එකක් දාන්න පුළුවන් නම් හොදයි .
අනිවා මචං . අපි දානවා එකක් ❤️
Birmingham City University eke ekakuth karannakoo
Ayye Phd scholarships hoyagnn pluwnd UK walin
Mth japure ayye
Ape lmy godak bayai UK enn living cost wedi kyl
supiri aiya 😌
Thankuu❤️
students are very heavily suffering in UK, please don't come without proper funds and job, bitter truth though
Aiye uk wla iddi api kamathi performance krla thiyna sports wlin clubs wlt selln krnn plwnd ? Earning ekk gnn plwnd ?
Sellam karanna puluwan mchn. Eth earn krnna ba. Sportman knk wdhata wada karanna ba student visa ekata
Bachelor fee ekak 3 years gewgnna berid part time krla ?
visa process ganath video ekak dannako ❤
Aniwa. Api danawa video ekk ❤️
Aniwa. Api danawa video ekk ❤️
bro aparde video eka ahenne nah sound aul hulaga mic ekak use karannooo
Aiya❤
Bro ❤️
Bro this is not valid anymore they are asking 6000 pounds now
Now they asking 6000 pounds
Ayye math BSc eka cyber wlin kare contact krgnna widihak thiynwda me method ekata uk enna ?
Prasad ta msg ekak dala blnna bro
aiye uk enne lankawe hoda education ekka thiyenna oneda..? Please reply me ..😢
OL or AL
Without tow.
Wales video wala hitapu යාලුවො dan nadda😢
Innawa innwa 😃
Top up degree ekata meka nadda
Bachelor eke 4 years wlin passe uk wala permanent resident ek gnn plwn d
Ba. 1st sponsor kerana job ekak hoya ganna oneh
Great
Thank you !
❤
❤️
Ayye mata oyawa contact karaganna vidiyak kiyanawada
Fb msg ekak Danna bro
Mzg 1 dala thiyenne ayye
Brother I need to contact u