Student Accommodation in UK
ฝัง
- เผยแพร่เมื่อ 25 ก.ย. 2024
- Music
------------------------------
Track: Wonders - INTROVERT [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch: • Wonders - INTROVERT | ...
Free Download / Stream: alplus.io/wond...
------------------------------
------------------------------
Track: Indigo - Nelvian [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch: • Indigo - Nelvian | Fre...
Free Download / Stream: alplus.io/indigo
------------------------------
ගොඩක් වටින vedio එකක් අයියෙ❤️
වටින වීඩියෝ එකක්..thanks aiyye ❤️.මේ වගේ ඒවා ඕනේ
Thanks brother අනිවාර්යයෙන්
Shaaa mawath dala video ekata🤪
Nice video, Keep it up machan💪🏼♥️
දනපති son
අයියේ ලොකු request එකක් ඔයාගේ chanel eke අලුතේන් play list එකක් පටන් ගන්නකො uk life කියලා එකේන් ඔයා කියන්කො ඔයා කොහොමද uk awee මුල ඉදලම පටන් ගන්නකො කොහොමද uk university apply karee තව uk PR ,NI ගන්න විදිහ තව ඔහේ මැනර්ස් ඔවා ගැන ඒ ව්ප්ලය් ලිස්ට් එකේ self vidio කරලා දන්නකො ඔහේ ලයිෆ් එක ගැන සතියකට එක පාරක් එකක් upload කරන්න්කකෝ ඒක මෙහෙ ඉදන් ඔහේ එන්න ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි හැමදේම මුල සිට සරලව කියලා දෙන්නකො ලොකු උදව්වක් අයියේ
අනිවාර්යයෙන් මචං. අපි හදනව අලුත් playlist එකක්. දිගටම අපිත් එක්ක ඉන්න. හැම සතියෙම දානවා thanks for the feedback brother
මොලේ තියන කොල්ලො viws අරං ඩොලර් ටිකක් හොයා ගන්නවා well done මලයා. හින ලෝකවල ඉන්න අපේ බුවාලට මොනව හරි දාපං මලේ.
සුපිරි අයියේ.. මාත් එකතු උනා.. දැන් මේ බලන 3 වෙනි වීඩියෝ එක ❤
Jayawewa bro
Anee brother, පුලුවන්නම් ඔයා student කෙනෙක් විදිහට ගිය විදිහ මුල ඉදල කියල දෙන්නකො පුලුවන්නම් ගොඩක් දෙනෙක්ට වැදගත් වේවි ❤️🌏🙂
Aiye part time jobs gana video ekak one. Video tika niyamai.
Keep it up aiya 🔥💙
Next video ❤️
අයියේ අලුත් වෙනස් වුන නිති අපිට බලපාන්නේ කොහොමද ඒ ගැනත් vidio කරන්න
ayyh uni ekata register wenne kohomada?
monwada apen blana sudusukam? (commerse SUBJECT)
ewistara tika aniwaren vdi ekak one AYYE PLS
Sure bro
South wales airport eke idan south wales university ekata kochchara durada aiye?
Bristol thama lagama airport eka south wales walata
How about York city? Is it hard to find a accommodation in there?
Bro check the second part of this video on our channel. We have mentioned some websites to check
Can you give some information about university of Bradford accommodation
how to come to england for student visa?
Ayya black market eken ywanawanam procedure ekk mkda kiynwada
I have received offer letter, for MBA COURSE i have received a prerecorded interview link. Kindly please help me how to do it.
You mean Kira interview ? Its not that much hard. Refer your course details and get acknowledge about the uni. Ex- accommodation facilities , student population , living cost, module details
@@travelittaawo Ok bro can you please give me your number
University Accommodation eke couple ekak awoth inna puluwanda?
Thanks Bro....
USW wala MSc ekkata eddi show fund walata living cost 1 monthly kiyak wenawada?
1050 £
Full course fee gewanna wena case 1k thyenawada lagadi idan?
Roshan aiya Japura uni eke mokakda karapu degriya ?? Dan monada karanne?
Psychology kale. HR karane mehe
ayya i need help
Machan cupal ekak awoth university accommodations ganna puluwanda?
Brother university accomadetion wala price kohomada kiyalat kiyanne ko
400 idan tynwa bro
Good student life but there is no long term future in the UK with the high cost of living, taxes, disgusting weather and etc. Anyway good video, keep up the good work.
Bro, I'm coming for Msc in civil engineering, how's everything there ? And accomodation ?
Godak watinawa malli. Thank you very much. Mamath masters walata September wala enna try karana kenek. Kira, CAS interviews ganath puluwannam kiyala denna.
Thanks brother .. Aniwaaaa. ❤️❤️🇬🇧
@@travelittaawo Aluthen enna inna ayata oyala loku haiyak. Ape kenek innawa kiyanne eka puduma gammak.
Jaya wewa kayttiyatama. Oyalage hama deyakma hithuwatath wada sarthaka wewa.
Budusaranai
අයියේ Uk student visa ඇවිල්ලා පාට් ටයිම් jobs කරලා living cost ekath cover karagena course fee ගෙවන්න පුලුවන් වෙයිද? මම එන්න ඉන්නෙත් usw එකට
Possible brother . ඒ ගැන vdo එකක් දානවා මන්
@@travelittaawo thanx Ayya❤️
@@travelittaawo aniwa daanna bro
අනිව දාන්න්කො අයියෙ ♥️
මක්කොම වියදම් කවර් කරලා සැලකිය යුතු ගානක් ඉතුරැත් කර ගත හැකියි . අතල් එකේ සුදු කෙල්ලෙක් දා ගෙන ඉන්න පුලුවන් .
September intake EKTA Enna inne.kira test ekath kara.eth thama results ne.Dawas 17 k wenwa adata.results Enna kochchara wage kalayak ynwda
Kira එකට ගොඩක් කල් යන්නෙ නෑ . ඒත් බයවෙන්න එපා ඒකේ ලොකු අවුලක් නෑ. සති 3 යයි උපරිම .
Great ❤️
Thanks brother
Ayye unive university ekata karanna ona payments gana vedio ekak karannako
අයියෙ art relted degree 1k කරන/කරපු කෙනෙක්ගෙ විස්තර අරන් එන්න පුළුවන්ද වීඩියෝ 1කින්. බලන හුගක්ම it, nursing (ඔයා හැර)
HR, Education, psychology wage field tynwa Art ayata. Mage bachelor eka Arts
Bro Sheffield city eke accommodations ganai Sheffield city eka masters karanna ena kenekta suitable da kiyala danaganna pluwnda ?
Api ahala tyna wdhta eka godak hoda uni ekk.
@@travelittaawo Sheffield Hallam kiyana uni eka mchn e city eka student kenekta ideal da mchn ? Jan intake ekta enna try krnawa loku help ekak mchn reply ekk dunnot
Work viza ena knta accomadation hoyaganne widiya ganath video ekkone
Sureee ❤️
අයියො ඔගොල්ලන් අහන ප්‍රස්න බය නැතිව එන්න . මොනවා හරි කර ගන්න පුලුවන්.
subscribed !
Student visa apply karanna puluwan maximum age eka mokakda?
Emma elk naha
@@travelittaawo thanks
17:15 is that a... 😅
meya j'pura uni ake neda
Ow okkoma.
Japura කිවේ ජයවර්ධනපුර university එකද
Machan fb page ekak nattn group ekak thiyenwada????
Fb page ekak thnwa bro
Godak watinawa,
Birmingham gana tikak kiyanna puluwan da, accomadation, part time jobs gana
❤
machan couples walata campus ekema acc thiyanawada??
❤️❤️❤️
Mata ahanna ona puta aurudu 10k yanakan p r labanna nana godak viyadan karala avilla
💗
පට්ට බ්‍රෝ
ඉල්ලපු එක 🔥
අනිවා 💙
malli..pls do a video on Private accomodation too.Thanks..
Already done
Uni accommodation ekata kiyak pay kalada? Refrigerator ekak nadda 😋?
Eddi thama registration eka tynne
@@travelittaawo me uni eke accommodation walata pay kala amount ekath kiuwanm hodai...
Malli Mata puluwan nm contact number ekak danna.september intake ekata Enna inne Wels university ekata.wistra Dana ganna contact Kara ganna puluwan nam hodai
couple ekkt accommodations cost ek khmd ?
Next vdo eken eke details kynwa... stay tuned sis. Usually 400-600 athara puluwan
@@travelittaawo thank you
Nice bro😀😀
Thanks zale ❤️
student ලට කරන්න පුලුවම් part time job ගැන vidio එකක් ඔනි
Next video ❤️
හොද ගානක් හොයා ගන්න පුලුවන් බල්ලො බලා ගත්තහම. සුද්දො නිවාඩුවට රටින් පිට වන කොට බල්ලන්ව බලා ගන්න කාට හරි දිලා යන්නේ හිතා ගන්න බැරි ගානක් හොයා ගන්න පුලුවන්
එලම මල්ලී..අම්මෝ බුලට්😂😂....
❤️❤️❤️
😍😍😍
😀
Baker Street එකටත් යමූ!! 🥺🥺
යනෝ 😀😀😀
අඩෝ රූම් එක 24 හොදේ,
ඒ රූම් එක හැමදාම එහෙමයි බන්..❤❤❤මෙහේ නම් 5..😁
Ho bro i have received an offer letter from university of south wales
Congratulations brother 💙
@@travelittaawo can you please give your number brother
Bro for a couple (student with spouse) what kind of accommodation type can u reccomend
Private accommodations tynwa bro. Double rooms.
Thank you brodah 💗 Good Job 🤘
aiye london area eke khmd aiye accommodation
Meheta wada expensive london. 300-700£
Aiye oyw contact krgnn vidiyk kiynnko
අයියා malaka ද නම 🤍😇
ඔව් මල්ලි
Malli puluwan nam contact number ekak Danna puluwnda.september intake ekata Enna inne wistra Dana gnna contact Kara ganna widiyak tiyeda
Ape facebook page ekta msg ekk danna. I ll send
Student කෙනෙක්ට ගෙවන්න වෙන tax ගැන vidio එකක් කරන්නකෝ
Sure bro 💙
poor sound 😢
Subscribe-d
❤️❤️
Hai bro my friend studying in usw. So plz surprise wist my frd room
Plz
Drop a message for our fb page brother .will contact you
😩 p̴r̴o̴m̴o̴s̴m̴
Hey. Try to speak English in your video. Thanks
Mcn university ekta apply krna widiya gena video ek one
Aiye oyage personal contact number ekak denna puluwnda ???
Fb msg ekak Danna bro
@@travelittaawo fb page eka mkdda ??
මල්ලි එහෙම ඉල්ලන්න එපා ඔගොල්ලො බාලාන්සේද.හැමොටම දුන්නොත් එයාට නිදහසක් නැති වෙයි.
O.L walin witarak enna beri da..?
puluwan bro
@@travelittaawo e gena video ekk one bro..😍
Can you give some information about university of Bradford accommodation
❤️
❤️