හරියට කට්ටිය සෙට් වෙලා මැච් එක ගැහුවොත් ගොඩ - Yogurt Cup Recycling - Modern Pack Lanka pvt LTD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มี.ค. 2021
  • කාලා විසිකරන යෝගට් කෝප්ප එකතුකරලා රුපියල් ලක්ෂයක් හොයමු - ලංකාවේම යෝගට් කෝප්ප ගෙනාවත් අපි සල්ලි වලට ගන්නවා යෝගට් කෝප්ප සල්ලි වලට ගන්න ලංකාවේ එකම තැන
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nilame #YogurtCup #Recycling

ความคิดเห็น • 305

  • @nuwabro..2168
    @nuwabro..2168 3 ปีที่แล้ว +58

    නිලමේ ඔයා මේ කරන සමාජ සේවයට කියන්න වචන නෑ ඇත්තටම..පහුගිය දවස් ටිකේම මේ vedio එක දක්වා දාපු vedios මාරම creative vedio ටිකක්..ෆට්ට ෆට්ට ෆට්ට...සුභ අනාගතයක් නිලමේ ..🇱🇰 ලාංකීය දේ අගය ලාංකීය මිනිහෙක්..🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪

  • @shiranmadhushanka9825
    @shiranmadhushanka9825 3 ปีที่แล้ว +59

    යකෝ රටක් දියුණු කරන්න මේ මනුස්සයා උනත් ඇති..නිළමේ උබනම් යකෙක් ..ආදරෙයි 🤗❤️💪🇱🇰

  • @kandymahanama7796
    @kandymahanama7796 3 ปีที่แล้ว +1

    Niyamai nilame minissu ta atiwena prasna oyatath hagenawane,,,jaya weva mulu lakdiwatama!!!

  • @naifm
    @naifm 3 ปีที่แล้ว +85

    ඇත්තටම හොඳ වැඩක් හැබැයි කට්ටියක් එකතු වෙන්න ඕනි

    • @dsds9978
      @dsds9978 3 ปีที่แล้ว +2

      ඔව් ගෲප් එකක් වශයෙන් වගේ සෙට් උනානම් ඉතින් හොදයි

    • @isharaweerasinghe4832
      @isharaweerasinghe4832 3 ปีที่แล้ว +2

      Ahema on na ape paththen davasakata yogat koppa kilo 6k7k hoya ganna puluvan mn vade, patan aran masayak venava

    • @smohlatheefa6730
      @smohlatheefa6730 3 ปีที่แล้ว

      @@dsds9978 nñ

    • @sgactionmovieclipsong3849
      @sgactionmovieclipsong3849 3 ปีที่แล้ว

      Me wage yogat koppa ganna thenaka num akak awannakoooo

    • @sgactionmovieclipsong3849
      @sgactionmovieclipsong3849 3 ปีที่แล้ว

      Matath awa ganna thenaka num akak awanna

  • @wadforrasatabasak3771
    @wadforrasatabasak3771 3 ปีที่แล้ว +21

    පරිසරයට හිතකාමී වගේම මිනිස්සුන්ටත් හිතකාමි සාර්ථක වැඩක් ව්‍යාපාරයට ජයවේවා වගේම නිලමේ මහත්තයෝ ඔබටත් ජය වේවා

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว

    Supiri wedak niyamai nilame Aiya kawafath genne hoda deyak.oba depalatama bohoma sthuthi

  • @singhaderana6861
    @singhaderana6861 3 ปีที่แล้ว +11

    සේවයක් වගෙම ආදායමක් ..නියමයි .👍

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 3 ปีที่แล้ว +9

    හොඳ වැඩක්....අමතර ආදායමකුත් ලැබෙනවා .

  • @christyjayamaha2948
    @christyjayamaha2948 3 ปีที่แล้ว +36

    මදුරැ වසන්ගත රොගවලින් අසරණ හෙලයුන් මුදාගනිමින් ඩෙන්ගු තිබිරිගෙයත්් සුන්දර පරිසරයත් සුරකින්න ගත් සමාජෂිලි වැයමට නිලමෙටත් කර්මාන්තයටත් ශිර්ෂ ප්‍රනාමය,,,

  • @NS-qq4vk
    @NS-qq4vk 3 ปีที่แล้ว +8

    සුපිරි ඉතින් ...හැමදම දන විඩියෝ නම්...වැඩක් ඇති දෙයක් 💪❣️🇱🇰🙏

  • @chamilajayasinghe7789
    @chamilajayasinghe7789 3 ปีที่แล้ว +3

    ඇත්තටම වටිනවා ... ස්තූතියි

  • @styleone5433
    @styleone5433 3 ปีที่แล้ว

    Aiya oyanam supiri ekkenek aiya oyanisa godak minissu goda yanna puluvang ape hithe thiyana ema prashayakma aiya hanava big salute for you aiya

  • @madushanka4829
    @madushanka4829 3 ปีที่แล้ว +31

    වැඩිය ඕනි නෑ අයියා. ගෙදරට ගේන යෝගට් එක කාල කප් විසි නොකර එකතු කරල ඒකෙනුත් සල්ලි හොයන්න පුලුවන්. 🍃
    පරිසරයත් හොදයි 🌼
    ඇත්තටම හොදම වැඩක් ❤️

  • @sudarmapremasiri5198
    @sudarmapremasiri5198 3 ปีที่แล้ว +2

    Niyamai nilame aiya,godaaak watinawa

  • @user-zj1hw5tj2f
    @user-zj1hw5tj2f 3 หลายเดือนก่อน

    ඇත්තටම නිලමගේ වීඩියෝ නම් නියමයි. හැමදාම ගේන්නේ අලුත්ම දේවල් .ඔබට ජය

  • @ergayanyohan6917
    @ergayanyohan6917 3 ปีที่แล้ว +7

    Jesu pihitai ..නියමයිනේ aiya...ela ela...

  • @Ishanbroooo
    @Ishanbroooo 3 ปีที่แล้ว +3

    මේකනම් වටිනා video එකක්. මේ වගේ ඒවා තමයි දාන්න ඕනෙ. කාලීනයි

  • @sulolasha5134
    @sulolasha5134 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති ... ජයවේවා

  • @chamindaranasinghe6805
    @chamindaranasinghe6805 3 ปีที่แล้ว +3

    really good project go head good luck!🇱🇰🙏

  • @user-eu8zq9nq4u
    @user-eu8zq9nq4u ปีที่แล้ว

    Malli nilame niyamai oyage program eka

  • @Viduu2012
    @Viduu2012 3 ปีที่แล้ว +3

    නිලමේ❤
    ඔයාගේ චැනල් එක ආදර්ශයක් අනික් එවුන්ට..ගොඩක් උන් කරන්නෙ නොදන්න දේවල් බදාගෙන ගොඩක් බිස්නස් වලට ගහන එක.නෙගෙටිව් කරන එක..ඔයා සුපිරිම❤❤🙏💪

  • @ashatasty
    @ashatasty 3 ปีที่แล้ว +1

    Nilame ayye godakma watinawa program eka.මම ගොඩාක් අයට share කරා.මම ළඟත් තියෙනවා ගොඩාක් cup වර්ග.යෝගට් කප් ගන්නවා කියලා ඔයාගේ video එකෙන් තමා දැන ගත්තේ.ගොඩාක්ම ස්තුතියි මේ වගේ වටිනා දේවල් ගැන දැනුවත් කරනවට.

  • @samahendra
    @samahendra 3 ปีที่แล้ว +1

    Wow super job.... all the best ...... Budu Saranai Oba Samatama............

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 ปีที่แล้ว +9

    ජයවේවා ඔයාට අපේ දේ ලෝකයට පෙන්නනව

  • @danushkasadaruwan9650
    @danushkasadaruwan9650 3 ปีที่แล้ว +2

    Niyamai nilame me video 1 👌👌

  • @user-ip4kq7cu9w
    @user-ip4kq7cu9w 3 ปีที่แล้ว +13

    නියම වැඩක්

  • @romax6665
    @romax6665 3 ปีที่แล้ว +2

    nihada supiri dayal ekak nilame kiynne adaeri

  • @mihiranikulasekara3737
    @mihiranikulasekara3737 3 ปีที่แล้ว +1

    Much appreciated work👍❤️
    But it would be worthwhile if the civilians were made more aware of this process. Then the relevant plastic can be properly packed separately in each house and properly handed over when the municipal council arrives to pick up the garbage.

    • @ujalaramanayake275
      @ujalaramanayake275 2 ปีที่แล้ว

      Each municipal council, urban council should start collecting classified solid waste. Students should be taught solid waste management at school.

  • @swsshehani6730
    @swsshehani6730 3 ปีที่แล้ว

    Aththatama hoda wadak oyage wada satahan dekai man danata baluwe e dekama maru jaya wewa 🎊️

  • @Hewagej
    @Hewagej 3 ปีที่แล้ว +3

    බොහෝම හොද විඩියෝ එකක්
    ඔන්න මමත් සෙයාර් කලා හොදේ

  • @kumaridias1032
    @kumaridias1032 3 ปีที่แล้ว +1

    Hoda wedak... e vagema adayamak ena. Math share kala fb eke. ❤️👍

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 3 ปีที่แล้ว +1

    Niyamai nilame thanks

  • @hansilanka4522
    @hansilanka4522 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි. මල්ලී. ❤️❤️

  • @sampathrupasena7306
    @sampathrupasena7306 3 ปีที่แล้ว +3

    එල අයියෙ තව මෙ වගේ වීඩිඕ දාන්න

  • @kasunthilakarathna2636
    @kasunthilakarathna2636 3 ปีที่แล้ว

    නිලමේ නියමයි ඔයාගේ සේවය

  • @roshanchaminda6673
    @roshanchaminda6673 3 ปีที่แล้ว +7

    500k soon🔥❤

  • @lovebirdslanka5405
    @lovebirdslanka5405 3 ปีที่แล้ว +3

    හොද වැඩක් . බුදු සරණයි

  • @salikaushalya666
    @salikaushalya666 3 ปีที่แล้ว

    Ane marama mara super video ekak godak watinwa

  • @Buddihi
    @Buddihi 3 ปีที่แล้ว +2

    හොද වැඩක් පට්ට ❤❤❤👍👍👍

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 2 ปีที่แล้ว +1

    නිලමේ ඔබට සහ ඔහුටත් ස්තුතියි .වාසි කිහිපයක් තියෙන වැඩක්.යොගට් එක රහට කාලා වත්තට විසි කරන කොට ඩෙන්ගු මදුරැවාට රජ සැප .මෙවාගේ මුදල් හොයාගන්න පුලුවන් නම් කොපමණ වටිනවාද?? ඇත්තටම සුපිරි වැඩ සටහනක් ජයවේවා ...රටත් පිරිසිදුයි,තමන්‍ටත් ආදයමක්..❤️❤️🙏🙏👍👍

  • @TecklaWeerakoon
    @TecklaWeerakoon 3 ปีที่แล้ว +1

    සුපිරි නිලමේ අයියා ✌️

  • @caiussl3249
    @caiussl3249 3 ปีที่แล้ว +3

    කොතරම් හොඳ වැඩක් උනත් මේක තව තවත් කාර්යක්ෂම වෙන්න ඕන. අද තියෙන පරිසර ප්‍රශ්න අනුව මේක තරමක් දුරට හොඳ විසඳුමක්. මේක මහාපරිමාණයෙන් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. රජය මේ සඳහා සෑම දෙනෙක්ම යොමු කරන්න ඕන. රටේ සියලුම දෙනා මේකට යොමු වෙන්න ඕන. ඒ ප්‍රතිචක්‍රීකරණය කරන දේවල් තවත් වැඩි දියුණු කරලා අලුත් නිර්මාණ හැදුවොත් රටට ප්‍රසිද්ධිය වගේම පරිසරයට සිදුවන හානිය අවම කර ගන්නත් පුළුවන්.
    අපේ රටේ සිටින බුද්ධිමත් ජනතාව මේ සඳහා යොමු උනොත් රට මීට වඩා ඉහළ තත්වෙකට ගේන්න පුළුවන්.

  • @skkw2356
    @skkw2356 3 ปีที่แล้ว

    nilame attatama hoda wadak stutiy obata

  • @chandana3164
    @chandana3164 3 ปีที่แล้ว +1

    Grede programe නිලමේ watinawa attatama

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 3 ปีที่แล้ว +1

    Godak hoda wada sathanak oba tumata godak pin

  • @dsds9978
    @dsds9978 3 ปีที่แล้ว +5

    මෙන්න විසදුම්..සුපිරි ඈ..අහක දාන පලාස්ටික් වලට සල්ලි 👌👌 මහන්සි වෙන්න ඕනි ඉතින් යෝගට් කෝප්ප හොයන්න ඉතින් ..උත්සහය ඕනි..👌👌👌👌

    • @renukalanka7342
      @renukalanka7342 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කාටවත් බැන බැන ඉන්නවාට වඩා මොනවා හරි කරන්න ඕනෑ මේ අදහස් ටිකම ඇති 👌👌👌

  • @sllittlemochi5462
    @sllittlemochi5462 3 ปีที่แล้ว

    Good job නිළමේ👍

  • @dilhanimittage7786
    @dilhanimittage7786 3 ปีที่แล้ว +1

    ඒක සූපිරි වැඩක්

  • @user-rk2oy4ip2g
    @user-rk2oy4ip2g 3 ปีที่แล้ว +3

    නිලමේ ඔයා නම් සුපිරිම

  • @nishanthafernando3245
    @nishanthafernando3245 3 ปีที่แล้ว +3

    Great job

  • @user-jo8pk6ox5y
    @user-jo8pk6ox5y 3 ปีที่แล้ว +1

    නිලමේ නියමයිනේ bs

  • @harshaniwijesinghe5214
    @harshaniwijesinghe5214 3 ปีที่แล้ว +1

    Attenma me nilame aiyage vidio godak minissu ta vedagath vena vidio bs

  • @mohanchanduka9106
    @mohanchanduka9106 3 ปีที่แล้ว +1

    Thanks.❤️❤️❤️

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 ปีที่แล้ว +4

    Rakiyavak nativa inna ayata vatinava
    Mahansiyak na niyamai

  • @kalumnilantha6363
    @kalumnilantha6363 3 ปีที่แล้ว +1

    Nilame me hoda wedak good phedili

  • @COLOMBOHEALINGHOMEINSTITUTE
    @COLOMBOHEALINGHOMEINSTITUTE 3 ปีที่แล้ว +2

    Great!

  • @amith9484
    @amith9484 3 ปีที่แล้ว +1

    Pattai aiye

  • @you-cz1uj
    @you-cz1uj 2 ปีที่แล้ว +1

    ලෝකෙටම යහපත් වැඩක්👍

  • @chapachapa9714
    @chapachapa9714 2 ปีที่แล้ว

    නිලමේ ඔයානම් සුපිරිම සුපිරියි

  • @samankumara9821
    @samankumara9821 2 ปีที่แล้ว

    නියමයි නිළමේ අයියා

  • @saudhmuaaz4178
    @saudhmuaaz4178 3 ปีที่แล้ว +1

    Tnx

  • @ven.kurunegalakalyanakassa5852
    @ven.kurunegalakalyanakassa5852 3 ปีที่แล้ว

    Nilame kolla ithin deyak kaloth aye weradi deyak neweine.bs..

  • @nilminijayasundara689
    @nilminijayasundara689 3 ปีที่แล้ว +1

    Ayiye .. yoghurt cup ekka ice cream e wage box me sir la gannawada

  • @cylonancientnaturetv3775
    @cylonancientnaturetv3775 3 ปีที่แล้ว +1

    හොද දෙයක් මේක..

  • @amii
    @amii 3 ปีที่แล้ว +2

    😘😘😘😘ඕනම දෙයක්...පට්ට වැඩක් අයියේ ඔයත් කරන්නේ චැනල් එකෙන්..good luck

  • @roshanpriyadarshana6708
    @roshanpriyadarshana6708 3 ปีที่แล้ว +1

    welldone

  • @tharangasauer8452
    @tharangasauer8452 3 ปีที่แล้ว +2

    Great. Keep it up.

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว

      Thank you, I will

  • @thulashdilshan7819
    @thulashdilshan7819 3 ปีที่แล้ว +23

    මාසෙට යෝගට් 600 විතර ගන්නවා කඩේට 😃.එකතු කරලා ගෙනල්ලා දෙන්න ඕනේ 🙄.

  • @ameeshaashi7290
    @ameeshaashi7290 3 ปีที่แล้ว

    Niyamai❤

  • @fawzulhaleemasuwaideen8699
    @fawzulhaleemasuwaideen8699 2 ปีที่แล้ว

    Grate job bro

  • @hasminsaheed4382
    @hasminsaheed4382 3 ปีที่แล้ว

    Very good,bro:

  • @cookingwithtraveljanaka1521
    @cookingwithtraveljanaka1521 3 ปีที่แล้ว +2

    Niyamai

  • @user-gn5ex8vd3z
    @user-gn5ex8vd3z 3 ปีที่แล้ว

    Denuth gannawatha? Mokatha theng plastic thahanam kralane

  • @manaramtv
    @manaramtv 3 ปีที่แล้ว +1

    Ekanam supiri

  • @chamiduchamidu3707
    @chamiduchamidu3707 3 ปีที่แล้ว

    Mewa denna puluwan widiyak kiyannako .kohomada sambanda kraganne kohetada genath denna puluwan

  • @Music-di6im
    @Music-di6im 3 ปีที่แล้ว +3

    1kg hadanna yoghurt cup kiyak oneda

  • @kandymahanama7796
    @kandymahanama7796 3 ปีที่แล้ว +1

    Seed try1 maath genawa. Hoda wadak idiriyata yamu!!!

  • @malikulawardana3463
    @malikulawardana3463 2 ปีที่แล้ว

    නියමයිනේ

  • @nipunisathsarani7606
    @nipunisathsarani7606 3 ปีที่แล้ว +1

    සුපිරි wadak niyamai👍👍👍

  • @lovebirdslanka5405
    @lovebirdslanka5405 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏budusaranai

  • @r.uprasad6334
    @r.uprasad6334 3 ปีที่แล้ว +2

    kg 50 hal uraya pirenna yagat kap demmat kg 1 wage tama anne

  • @stellaalex58
    @stellaalex58 3 ปีที่แล้ว +1

    Superb keep it up 👍🏻

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว

      Thanks 😊

  • @nuwansamaraweera1312
    @nuwansamaraweera1312 3 ปีที่แล้ว +2

    1kg ekakata yogurt cup kiyak oineda

  • @anushkamanuri5468
    @anushkamanuri5468 3 ปีที่แล้ว

    Api genala denna onada? Nathnam oyala awila ganawada? Apita ona welawaka genala denna puluwanda?

  • @SweetyCheetozT23
    @SweetyCheetozT23 3 ปีที่แล้ว +1

    Patta bro

  • @sumithkumara9572
    @sumithkumara9572 3 ปีที่แล้ว

    ජයවේවා

  • @yasaslakshan5097
    @yasaslakshan5097 3 ปีที่แล้ว +1

    Saline bottell ahamath danna pulwann nada

  • @dinudinudinudinu4818
    @dinudinudinudinu4818 3 ปีที่แล้ว

    Maru wadak

  • @deborah7270
    @deborah7270 3 ปีที่แล้ว +9

    අයියෝ මේ into එක නැතිව, වැඩිය අටුවා ටීකා නැතිව video එක දාන්න. එතකොට ඔයාට මීට වැඩිය ගොඩක් views ලබා ගත හැක.

  • @chinthagunawardena5892
    @chinthagunawardena5892 2 ปีที่แล้ว

    Yoghurt handing ganne nadda?

  • @prashansanianupama4137
    @prashansanianupama4137 3 ปีที่แล้ว +1

    Thank youu

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว

      Welcome 😊

  • @karunarathnapriyantha623
    @karunarathnapriyantha623 2 ปีที่แล้ว

    niyami boro

  • @pathminikularathna4775
    @pathminikularathna4775 3 ปีที่แล้ว +1

    ඇත්තටම හොද දෙයක් මමත් පටන් ගන්නවා

  • @hasinimadushika515
    @hasinimadushika515 3 ปีที่แล้ว +1

    Wathura bothal ganne kiya ganeda

  • @srilankatalkingpet3292
    @srilankatalkingpet3292 3 ปีที่แล้ว +11

    Nilame ta adare aya like ekak one 🙏🙏🙏🤗🤗🤗

  • @chamudithabandara9406
    @chamudithabandara9406 3 ปีที่แล้ว

    Gammak aiye

  • @Chamalk
    @Chamalk 3 ปีที่แล้ว +1

    Good video aiya

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว

      Thanks

  • @charithawasana4914
    @charithawasana4914 3 ปีที่แล้ว

    Kohomada API genalla denna one.kohomada ganne kg gananda

  • @user-oh3sc6zy8g
    @user-oh3sc6zy8g 2 ปีที่แล้ว

    නිලමේ ඔබතුමාගේ වීඩියෝ එක හරිම හොඳයි එහෙත් වීඩියෝ එකේ පෙන්නන්න පෝන් නම්බර් වැඩ කරන්නැති ඒවා මොකද ඒ මේකට පිළිතුරක් ලබාදෙන්න

  • @chinthagunawardena5892
    @chinthagunawardena5892 2 ปีที่แล้ว

    For 1kg how many cups approx
    ?