ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙතුමා ඉතා දුර්ලභ කළණ මිතුරු සම්පතක් ! විමසිය යුතු මානයන් මග හෙලි පෙහෙලි කර දෙන පෙරගමන්කරුවෙක් ! අපිත් වාසනාවන්ත වුණා මේවා අහන්න ! තෙරුවන්සරණයි !
Yes. 👍
P
Great words of wisdom.Sadu Sadu Sadu
Sadu sadu sadu
තෙරුවන් සරනයි ඔබ තුමාට
චමිල මහත්මය මේ දහම තියෙන්නේ දකින්න හොද කල්පනාවෙන් අහන්න ආගිව් කරන්න එපා දහම පිහිටන්නේ නෑ
Sirta vissthara keranna denne nahane.sir kiyanawa wage kerala balanna.issella parana danna de ain keranna.e vita watahe.
අනේ මෙහෙම අතේ පළවෙන බොරු කියන හැටි :) මෙන්න භාග්‍යවතුන් වහන්සේ සක්කාය අර්ථ කථනය කරන අන්දම. (මජ්‌ඣිම නිකාය 1 - චූළවෙදල්ල සූත්‍රය):ආර්‍ය්‍යාවෙනි, ‘සත්කාය, සත්කාය’ යි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ විසින් කවර දහමෙක් ‘සත්කාය’ යි වදාරන ලද්දේ ද?ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උපාදානයනට ප්‍රත්‍යය වූ ස්කන්‍ධ පස ‘සත්කාය’යි වදාරන ලද්දේය. හෙ කෙසේය යත්: රූපොපාදානස්කන්‍ධය, වෙදනොපාදානස්කන්‍ධය, සංඥොපාදානස්කන්‍ධය, සංස්කාරොපාදානස්කන්‍ධය, විඥානොපාදානස්කන්‍ධයි. ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පඤෙචාපාදානස්කන්‍ධ ‘සත්කාය’ යි වදාරන ලදී.මෙතන කොහෙද මම මගේ දෘෂ්ටියක්? ඊළඟට සංයුත්‌ත නිකායේ සක්‌කායදිට්‌ඨිප්පහාන සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සක්‌කායදිට්‌ඨිය නැති කරන හැටි.මහණ, ඇස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. රූ දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්ෂුර්විඥානය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වෙදනායෙක් උපදී නම් හෙ ද දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ.මෙතන තියනවද මම නැතිකරන්න කියල? :)සංයුත්‌ත නිකාය - 3 ඛෙමක සූත්‍රයේ (225 පිටුව) මෙන්න මෙහෙම තියනවා:ඇවැත්නි, එසෙයින් ම කෙසේ හෝ අරිසවුහුගේ ***ඔරම්භාගිය සංයෝජන පස ප්‍රහීණ වූයේ නමුදු*** වැලිත් ඔහුගේ පඤ්චෝපාදානස්කන්ධයන්හි අණුසහගත වූ (සියුම් වූ) සහමුලින් නො නස්නා ලද ‘මම වෙමි’යි පවත්නා මානයෙක් ‘මම වෙමි’යි පවත්නා ඡන්දයෙක් ‘මම වෙමි’යි පවත්නා අනුසයෙක් වේ ම ය.මේ අනුව අනාගාමි ආර්‍යන් වහන්සේටත් මම මගේ දෘෂ්ටිය තියනවා, නමුත් රවී මහත්තයා කියනවා සොවහන් වීමේදී මේක නැතිවෙනවලු. මෙතුමා භාග්‍යවතුන් වහන්සේටත් වඩා වැඩි යමක් දන්නවවත් ද? :)
මම නෙමෙයි පින්වත මම කියන දෘෂ්ටිය යම්තාක් දුරකට අඩු වෙනවා කියලා කියන්නේ
ධම්ම මඤ්ඤාය,අත්ත මඤ්ඤාය,ධම්මානුධම්ම පටිපන්නෝ හෝති,chamila.......ඔබ පොත කියෙව්වා විතරය,අර්ථය දැක නැත,ප්‍රායෝගික නැත,
මෙතුමා ඉතා දුර්ලභ කළණ මිතුරු සම්පතක් ! විමසිය යුතු මානයන් මග හෙලි පෙහෙලි කර දෙන පෙරගමන්කරුවෙක් ! අපිත් වාසනාවන්ත වුණා මේවා අහන්න ! තෙරුවන්සරණයි !
Yes. 👍
P
Great words of wisdom.Sadu Sadu Sadu
Sadu sadu sadu
තෙරුවන් සරනයි ඔබ තුමාට
චමිල මහත්මය මේ දහම තියෙන්නේ දකින්න හොද කල්පනාවෙන් අහන්න ආගිව් කරන්න එපා දහම පිහිටන්නේ නෑ
Sirta vissthara keranna denne nahane.sir kiyanawa wage kerala balanna.issella parana danna de ain keranna.e vita watahe.
අනේ මෙහෙම අතේ පළවෙන බොරු කියන හැටි :) මෙන්න භාග්‍යවතුන් වහන්සේ සක්කාය අර්ථ කථනය කරන අන්දම.
(මජ්‌ඣිම නිකාය 1 - චූළවෙදල්ල සූත්‍රය):
ආර්‍ය්‍යාවෙනි, ‘සත්කාය, සත්කාය’ යි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ විසින් කවර දහමෙක් ‘සත්කාය’ යි වදාරන ලද්දේ ද?ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උපාදානයනට ප්‍රත්‍යය වූ ස්කන්‍ධ පස ‘සත්කාය’යි වදාරන ලද්දේය. හෙ කෙසේය යත්: රූපොපාදානස්කන්‍ධය, වෙදනොපාදානස්කන්‍ධය, සංඥොපාදානස්කන්‍ධය, සංස්කාරොපාදානස්කන්‍ධය, විඥානොපාදානස්කන්‍ධයි. ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පඤෙචාපාදානස්කන්‍ධ ‘සත්කාය’ යි වදාරන ලදී.මෙතන කොහෙද මම මගේ දෘෂ්ටියක්? ඊළඟට සංයුත්‌ත නිකායේ සක්‌කායදිට්‌ඨිප්පහාන සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සක්‌කායදිට්‌ඨිය නැති කරන හැටි.මහණ, ඇස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. රූ දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්ෂුර්විඥානය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වෙදනායෙක් උපදී නම් හෙ ද දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ.මෙතන තියනවද මම නැතිකරන්න කියල? :)
සංයුත්‌ත නිකාය - 3 ඛෙමක සූත්‍රයේ (225 පිටුව) මෙන්න මෙහෙම තියනවා:ඇවැත්නි, එසෙයින් ම කෙසේ හෝ අරිසවුහුගේ ***ඔරම්භාගිය සංයෝජන පස ප්‍රහීණ වූයේ නමුදු*** වැලිත් ඔහුගේ පඤ්චෝපාදානස්කන්ධයන්හි අණුසහගත වූ (සියුම් වූ) සහමුලින් නො නස්නා ලද ‘මම වෙමි’යි පවත්නා මානයෙක් ‘මම වෙමි’යි පවත්නා ඡන්දයෙක් ‘මම වෙමි’යි පවත්නා අනුසයෙක් වේ ම ය.මේ අනුව අනාගාමි ආර්‍යන් වහන්සේටත් මම මගේ දෘෂ්ටිය තියනවා, නමුත් රවී මහත්තයා කියනවා සොවහන් වීමේදී මේක නැතිවෙනවලු. මෙතුමා භාග්‍යවතුන් වහන්සේටත් වඩා වැඩි යමක් දන්නවවත් ද? :)
මම නෙමෙයි පින්වත මම කියන දෘෂ්ටිය යම්තාක් දුරකට අඩු වෙනවා කියලා කියන්නේ
ධම්ම මඤ්ඤාය,අත්ත මඤ්ඤාය,ධම්මානුධම්ම පටිපන්නෝ හෝති,chamila.......ඔබ පොත කියෙව්වා විතරය,අර්ථය දැක නැත,ප්‍රායෝගික නැත,