ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

වසර 14 පසුව යුද්දයේ අතිබිහිසුණු රහසක්.. සරත් ෆොන්සේකාගෙන් එලියට | STAND BY CHATHURANGA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ค. 2023
  • වසර 14 පසුව යුද්දයේ අතිබිහිසුණු රහසක්.. සරත් ෆොන්සේකාගෙන් එලියට | STAND BY CHATHURANGA
    🔴 20009 ජනවාරි 31 ආණ්ඩුව සටන් විරාම එකට ගියා මම නැතිවෙන්න යුද්ධය පරදිනවා
    🔴 යුද්ධ ජයග්‍රහණය කරලා රටට කියන්න මම කැඳවපු මාධ්‍ය හමුව
    ගෝඨාභය කැන්සල් කරා
    🔴 යුද්ධය අවසන් කරන්න ඔන්න මෙන්න තියලා යුද්ධය මෙහෙයවීමේ වගකීම ජගත් ජයසූරියට දෙන්නයි ගියේ
    🔴 ඇතැමුන් මට මීළඟ ජනාධිපතිවරණයට ඉල්ලන්න කියනවා සමගි ජන බලවේගයෙ අපේක්ෂකයා වෙන්න මං
    කැමතියි .
    20009 වසරේ තිස් වසරක සාපලත් යුද්ධය අවසන් කිරීමට ආසන්නව තිබියදී එනම් 20009.1. 31 ආණ්ඩුව විසින් සටන් විරාමයක් ඇති කරගත් එයින් එල්ටීටීඊ සංවිධානය ඉදිරියට පැමිණි බවත් තමා නොමැති වන්නට
    එදා යුද්ධය පරාජය විමට ඉඩ තිබූ බව ෆිල්ඩ් මාසල් සරත් ෆොන්සේකා මහතා පෙන්වා දෙනවා
    එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද්ධය ජයග්‍රහණය කිරීමට ඔන්න මෙන්න තිබියදී යුද්ධය මෙහෙයවීමේ වගකීම ජගත් ජයසූරිය මහතාට ලබාදෙන මෙන් තමාගෙන් ඉල්ලීමක් කළ බව ද සරත් ෆොන්සේකා මහතා සඳහන් කරනවා
    ඉදිරි ජනාධිපතිවරණයට
    තමාට ඉදිරිපත්වන ලෙස ඇතැමුන් ආරාධනා කරන බවත් සමගි ජන බලවේගයෙ ජනාධිපති අපේක්ෂක හිමි වන්නේ නම් තබා එය භාරගැනීමට කැමැත්තෙන් පසුවන බවත් සරත් ෆොන්සේකා මහතා පෙන්වා දෙනවා .
    #සරත් ෆොන්සේකා
    #මහින්ද රාජපක්ෂ
    #ශවේන්ද්‍ර සිල්වා
    #sajithpremadasa
    #Channel 4
    Chaturanga Bandara
    NPP srilanka
    NPP
    #sarathfonseka
    #JVP Srilanka
    #JVP
    #AKD
    #Malimawa
    #මාලිමාව
    සමගි ජනබලවේගය
    #SJB
    Sajith premdasha
    Mahinda Rajapaksa
    Ranil wikramasinha
    එතර අපි
    දකුණු කොරියාවේ අපි#brakingnews #adanews ​ #sinhala #srilanka #standbyhathuranga #chanel4
    #politics
    #news
    #headlines #todaysnews #newsreporter #updatenews #newstoday
    #newsoftheday #newsupdate #latestnews #dailynews #breakingnews
    📌Don't forget to subscribe 🔔
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam: / @channel4nws
    ❤ නිල Facebook පිටුව : / chanel-4-103519238794520
    ❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
    ❤ Tiktok Link : www.tiktok.com...
    ❤ Instagram Link : / chanelnews04
    ❤ දුරකථන අංකය : +94 77 980 3096

ความคิดเห็น • 468

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว +33

    රටේ ජනතාව ඔබතුමන්ට ගරැ කරනවා ආදරෙයි. දිරග ආයුෂ ලැබේවා

    • @chathurangabandara6144
      @chathurangabandara6144 ปีที่แล้ว +1

      🔉

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      මෙයාගේ ගේම් හරිම අමුතුය්. දැන් මෙයා අර අරගලයේ නියෝජිතයා වෙන්න දගලලා පස්සේ හූ කියලා එලව ගත්තට පස්සේ ට්‍රැක් එක මාරු වෙලා.
      දැන් මෙයාට ඕන රනිල ගාවට යන්න.
      හැබය් කෙලින්ම යන්නේ නෑ . අර පරණ යුද්ධ කතා ටික හැම චැනල් එකටම ගිහින් වමාරනවා. පස්සේ ලොකු උන්මාදයක් හදලා හදාගෙන හිමීට රනිල්ගේ ඔඩොක්කුවට මාරුවෙනවා.
      ඒක තමය සේෆ් රූට් එක.
      හැබය් මෙයා දන්නේ නෑ රනිල් දැන් රනිල් රාජපක්ස කියලා.
      අය්යෝ ෆොන්සේකා.

  • @ROADRUNNER-vl9mu
    @ROADRUNNER-vl9mu ปีที่แล้ว +41

    මම දෙවන ලුතිනන් වරයෙක් විදියට 2002 යාපනේ යද්දි සර් SF jaffana commder යාපනෙ වවිනියා ඉදන් නන්දිකඩාල් වෙනකම් හැම බිම් අගලකම මම හිටියා 2014 යාපනනෙන් එලියට එනකම් පුදුම Commad එකක් එ commad එක අායේ කවදාවත් දකිනන ලැබෙන්නේ නැහැ

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +12

    ත්‍රස්තවාදය තුරන් කිරීමට මූලික වූයේ ඔබතුමායි.💐❤️💚

  • @pramodanjana3602
    @pramodanjana3602 ปีที่แล้ว +35

    ඔයා තමයි අපෙ වීරයා...❤️

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว +4

      මෙයාගේ ගේම් හරිම අමුතුය්. දැන් මෙයා අර අරගලයේ නියෝජිතයා වෙන්න දගලලා පස්සේ හූ කියලා එලව ගත්තට පස්සේ ට්‍රැක් එක මාරු වෙලා.
      දැන් මෙයාට ඕන රනිල ගාවට යන්න.
      හැබය් කෙලින්ම යන්නේ නෑ . අර පරණ යුද්ධ කතා ටික හැම චැනල් එකටම ගිහින් වමාරනවා. පස්සේ ලොකු උන්මාදයක් හදලා හදාගෙන හිමීට රනිල්ගේ ඔඩොක්කුවට මාරුවෙනවා.
      ඒක තමය සේෆ් රූට් එක.
      හැබය් මෙයා දන්නේ නෑ රනිල් දැන් රනිල් රාජපක්ස කියලා.
      අය්යෝ ෆොන්සේකා.

    • @pramodanjana3602
      @pramodanjana3602 ปีที่แล้ว +1

      @@apidennalive දේශපාලන කතා කොහොම උනත් ඒවා වැඩක් නෑ..අපි මොන දේ කරත් මොනව කතා කරත් උන් කරන දේ කරනව...ඒ හින්ද කරපු,කරන හොද දේ ගැන විතරක් කතා කරමු...මොකද ඔක්කොම යාලුවො මල්ලි..

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      @@pramodanjana3602 මේකනේ සීන් එක, නරක වැඩ ඇත ඇරලා හොද උනානම් බුදු දහමට අනුව උනත් සමව දීල දාන්න පුළුවන්. හැබය් මේ කරන්නේ අනිත් පැත්ත. හොද වැඩ උකසට තියල සුදු කිලිනවා වගේ වැඩක්. එකට මගෙන්නම් සමාවක් නැත.

  • @venroilmendis503
    @venroilmendis503 ปีที่แล้ว +33

    එදා පලමු යුද ජයග්‍රහණය සමරද්දඉ ජනාධිපති ආරක්ෂක ලෙකම් සහ ට්‍ර්‍ව්ද් හමුදා පති ඉද්දි කෙක් එක කපන්න ජනාධිපති පිහිය ඔබට දුන්නේ යුද්දයෙ පලමු ගව්‍රරවය ලබන්නට සුදුසුකම ඔබ සතු නිසා අපේ නියම විරුවා ඔබය් ජය වෙවා

  • @palipanagedesilva623
    @palipanagedesilva623 ปีที่แล้ว +36

    කමාන්ඩෝ රෙජිමේන්තුවෙ CO ට කරපු දේට මේ දූශිත දේශපාලකයන් ට අනිවාර්යයෙන් දඩුවම් කල යුතුයි

  • @user-gq6fp5df4v
    @user-gq6fp5df4v ปีที่แล้ว +5

    ❤සම්පුර්ණ ඇත්ත sir අපි රටවෙනුවෙන් ලේ දහඩිය කදුළු හැලුව මුන්ට හෙණ ගහන්න දේශපලු ගොතයෝ සහ කලකන්නි අලුත් පරපුර රට කනවා ප්‍රබාකරන් අද හිටියනම් මුන්ට කණට ගහල රට ගන්නේ

  • @ranjithwedage6783
    @ranjithwedage6783 ปีที่แล้ว +8

    ඔබ තුමාට කරන ලද තුච්ච පලි ගැනීමට එරෙහිව දඬුවම් ලබාදිය යුතුමයි.නැති නම් සොබි දහමින් හෝ ⁣එම තිරිසන් පලෙකයන්ට දඬුවම් ලැබිය යුතුමයි

    • @chathurangabandara6144
      @chathurangabandara6144 ปีที่แล้ว +1

      🔉

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      මෙයාගේ ගේම් හරිම අමුතුය්. දැන් මෙයා අර අරගලයේ නියෝජිතයා වෙන්න දගලලා පස්සේ හූ කියලා එලව ගත්තට පස්සේ ට්‍රැක් එක මාරු වෙලා.
      දැන් මෙයාට ඕන රනිල ගාවට යන්න.
      හැබය් කෙලින්ම යන්නේ නෑ . අර පරණ යුද්ධ කතා ටික හැම චැනල් එකටම ගිහින් වමාරනවා. පස්සේ ලොකු උන්මාදයක් හදලා හදාගෙන හිමීට රනිල්ගේ ඔඩොක්කුවට මාරුවෙනවා.
      ඒක තමය සේෆ් රූට් එක.
      හැබය් මෙයා දන්නේ නෑ රනිල් දැන් රනිල් රාජපක්ස කියලා.
      අය්යෝ ෆොන්සේකා.

  • @sisirachandrasena963
    @sisirachandrasena963 ปีที่แล้ว +18

    රට බේරාගත් සුපිරි වීරයා❤

  • @user-kh7jv9em2b
    @user-kh7jv9em2b ปีที่แล้ว +27

    ඔබට බැහැ රනිල්ට සැලියුට් ගහන්න...ගහපු දවසට අපිට ඔබ එපා වෙනවා.මතක් කර ගන්න රනිල් යුද්දයට උදව් නොකල බව.අපහාස පමනක් කරපු බව.....මිලේනියම් සිටි පාවාදීම මතක් කර ගන්න....ඔබ හොද සෙන්පතියෙක්..ඒ වගේම ඔබට හොද තක්සේරුවක් තිබුනා කොටි හමුදාව ගැන.ඔවුන් පරාජය කරන්නෙ කොහොමද කියලා ඔබ දැන සිටියා. ඔබට මතකද ජයසිකුරු මෙහෙයුම.අපිට පවා එකල දැනුමත් තිබ්බා ඒක අසාර්ථක වන බව.අපි ගියේ තනි අක්ෂයක් දිගේ...කොටි සියලු බර දාලා තනි අක්ෂයේ එන අපිට පහර දුන්නා.ඔබ තමයි හරිම වැඩේ කරේ.අක්ෂ කීපයක් ඔස්සේ ඔබ බලසේනාංක යැව්වා.....කොටි හෙම්බත් වුනා
    ඔවුන්ගෙ පිරිස් බලය බෙදලා දාන්න සිදුවුනා...අන්තිමට පිරිස් බලය මදි වුනා එක හැම අක්ෂයක්ම රකින්න....ඉතින් ඔබට අපි කවදත් ආදරෙයි.නමුත් ඔබගේ දේශපාලන මතව සමග අපිට ඉන්න බැහැ.ඒ ගැන සමාවන්න....ඔවුන් ට මේ රට ගොඩ දාන්න බැහැ කවදාවත්.ඒක කරේත නැහැ අදටත්....ඉතින් ඔබ යුද්දය සදහා නිවරදි තීරන ගත්ත අයෙක්...මේ රටේ මිනිසුන් ට ආදරෙයි නම් වරප්‍රසාද අමතක කරලා හිට ගන්න බලන්න නිවරදි පැත්තක.ඒදාව ඔබට තේරේවි අපේ ආදරේ තරම ඔබට.......ඔබට යලිත් වරක් වීරයෙක් වෙන්න අවස්ථාව තියෙනවා....හොදට හිතලා තීරන ගන්න .......

    • @chathurangabandara6144
      @chathurangabandara6144 ปีที่แล้ว +1

      🍊

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks 11 หลายเดือนก่อน +1

      🍅

    • @deepthiyenjeewithayasoya9986
      @deepthiyenjeewithayasoya9986 9 หลายเดือนก่อน

      මෙතුමා කියන්නේ මිලේනියම් සිට පාවා දීම ගොතපු කතාවක්. එතනදි එහෙම දෙයක් වුණේ නෑ. ඒ වරද කළේ මාධ්‍යයෙන් කියලනෙි.. 😢

  • @sureshsandaru1102
    @sureshsandaru1102 ปีที่แล้ว +14

    ඔබ තුමා වගේ කෙනෙක්ගේ නායකත්වයක් තමයි අපේ රටට ඕනේ.

    • @chathurangabandara6144
      @chathurangabandara6144 ปีที่แล้ว +1

      🔉

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว +4

      මෙයාගේ ගේම් හරිම අමුතුය්. දැන් මෙයා අර අරගලයේ නියෝජිතයා වෙන්න දගලලා පස්සේ හූ කියලා එලව ගත්තට පස්සේ ට්‍රැක් එක මාරු වෙලා.
      දැන් මෙයාට ඕන රනිල ගාවට යන්න.
      හැබය් කෙලින්ම යන්නේ නෑ . අර පරණ යුද්ධ කතා ටික හැම චැනල් එකටම ගිහින් වමාරනවා. පස්සේ ලොකු උන්මාදයක් හදලා හදාගෙන හිමීට රනිල්ගේ ඔඩොක්කුවට මාරුවෙනවා.
      ඒක තමය සේෆ් රූට් එක.
      හැබය් මෙයා දන්නේ නෑ රනිල් දැන් රනිල් රාජපක්ස කියලා.
      අය්යෝ ෆොන්සේකා.

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว +1

      උඹට පිස්සු කියලා මම හිතන්නෙ නෑ , උඹට නොතේරෙන්නේ දේශපාලනය. ඒකනේ ඔය වගේ කමෙන්ට් එකක් දැම්මේ. අරගලේටත් හේත්තුවෙලා වසියක් ගන්න බැරිව ඉද්දි තමයි හෙමීට මහ බැංකු හොරා සහ මහින්ද පිලට පනින්න බලාගෙන ඉන්නෙ මෙයා. මෙයා අවංකනම් ස.ජ.බෙ. වගේ වල් පාහර පක්ශෙක ඉන්නවද ? නෑනෙ.

    • @sureshsandaru1102
      @sureshsandaru1102 ปีที่แล้ว

      උබල 2000න් පස්සේ ඉපදිච්ච උන් නේද ?
      මේ රටේ දේවල් උබල මොනාද බන් දන්නේ ?
      කව්රුහරි tv එකේ මොනාහරි කියනවා දැක්කොත් උබල ඒවා බලාගෙන කඩේ යන එක නේද කරන්නේ ?
      ලංකාවේ ඇති බිහිසුණු කාලේ උබල තාත්තගේ ඇට දෙකෙවත් නැතුව ඇති.

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว

      ​@@sampathk1212 jvp tma hodama pakshe 😂

  • @maithreechandrasekar7857
    @maithreechandrasekar7857 ปีที่แล้ว +6

    සරත් පොන්සේකා මැතිතුමනි ඔබ ඇතුළු සියලු රණවිරුවන්ට මගෙ ආචාරය.👍රට බේරා ගත් ජාතියේ වීර සෙන්පතියා ඔබයි.👍

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 ปีที่แล้ว +5

    යුද්ධයෙන් රට බේරා ගත් ඔබතුමා මංකොල්ලකාරයන්ගෙන් බේරා ගැනීමට පෙරට එන්න.

    • @chathurangabandara6144
      @chathurangabandara6144 ปีที่แล้ว +1

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      මෙයාගේ ගේම් හරිම අමුතුය්. දැන් මෙයා අර අරගලයේ නියෝජිතයා වෙන්න දගලලා පස්සේ හූ කියලා එලව ගත්තට පස්සේ ට්‍රැක් එක මාරු වෙලා.
      දැන් මෙයාට ඕන රනිල ගාවට යන්න.
      හැබය් කෙලින්ම යන්නේ නෑ . අර පරණ යුද්ධ කතා ටික හැම චැනල් එකටම ගිහින් වමාරනවා. පස්සේ ලොකු උන්මාදයක් හදලා හදාගෙන හිමීට රනිල්ගේ ඔඩොක්කුවට මාරුවෙනවා.
      ඒක තමය සේෆ් රූට් එක.
      හැබය් මෙයා දන්නේ නෑ රනිල් දැන් රනිල් රාජපක්ස කියලා.
      අය්යෝ ෆොන්සේකා.

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      මංකොල්ල කාරයෝ රැලක් එක්ක ලැගගෙන අවරුදු 12කම . අල්ලය් මංකොල්ල කාරයෝ රෙද්දක්

  • @venurigeethma6879
    @venurigeethma6879 ปีที่แล้ว +22

    හරියටම කිවුවා රට ජාතිය වෙනුවෙන් නිදහසෙ හුස්ම ගන්න දීපු ආදරනීය දේශාභිමානී රණවිරුවන්ට සලකන්න ද්න්නෙ නැති මිනිස්සුන්ගෙන් කිසිම වැඩක් නැ ........ රණවිරුවන්ට අපගේ හදපිරි ප්‍රනාමය❤

  • @thusharadesilva1431
    @thusharadesilva1431 ปีที่แล้ว +23

    I know personally you are a real Hero,no two wards, Great Commander of the Sri Lankan Army , All Sri Lankan should wership you🎉

    • @chathurangabandara6144
      @chathurangabandara6144 ปีที่แล้ว +1

      🔴

    • @santhasumanasiri3541
      @santhasumanasiri3541 ปีที่แล้ว +1

      My dear u dont know who is a sf very derty men thats why i know him he is not hero . Hero is soldier my dear u think little bit

    • @alawagedagoa
      @alawagedagoa ปีที่แล้ว +1

      Paka thami. Tho gihin oota puka deepan 😂😂😂thota puluwan ooge payyata dawasa gaane worship karanna 😂😂😂👍👍

  • @ranjithwedage6783
    @ranjithwedage6783 ปีที่แล้ว +13

    ඔබ තුමා නොසිටින්න අද අප අත්විඳිමින් සිටින නිදහස සිහිනයක්.චිරං ජයතු මැති තුමනි

    • @chathurangabandara6144
      @chathurangabandara6144 ปีที่แล้ว +1

      🔉

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      මෙයාගේ ගේම් හරිම අමුතුය්. දැන් මෙයා අර අරගලයේ නියෝජිතයා වෙන්න දගලලා පස්සේ හූ කියලා එලව ගත්තට පස්සේ ට්‍රැක් එක මාරු වෙලා.
      දැන් මෙයාට ඕන රනිල ගාවට යන්න.
      හැබය් කෙලින්ම යන්නේ නෑ . අර පරණ යුද්ධ කතා ටික හැම චැනල් එකටම ගිහින් වමාරනවා. පස්සේ ලොකු උන්මාදයක් හදලා හදාගෙන හිමීට රනිල්ගේ ඔඩොක්කුවට මාරුවෙනවා.
      ඒක තමය සේෆ් රූට් එක.
      හැබය් මෙයා දන්නේ නෑ රනිල් දැන් රනිල් රාජපක්ස කියලා.
      අය්යෝ ෆොන්සේකා.

  • @WonderDiscoverLK9635
    @WonderDiscoverLK9635 ปีที่แล้ว +5

    කවුද මෙි නිවෙදකයා .. චමුදිත කියන ගොනාට තව ගොනෙක් සෙටි වෙලා..😂😂😂😂 අනේ යකො උබෙ විදියට කථා කරපන් .. කවදාවත් හිනා යන්නේ නරති සරත් ෆොන්සේකාටත් හිනා යනවා😅

  • @wasanthanamal8686
    @wasanthanamal8686 ปีที่แล้ว +4

    ගෞරවාන්විත නායකයෙක්.කවුරු කිවත් ඔහුගේ මෙහෙයුම් ජය ගැනුමට හේතුවයි.ඔබ තුමා මෙහෙයවන හොඳයි නමුත් පොඩ්ඩක් ඉවසිල්ලෙන් කරුණු අහන්න .කලාත්මක වෙන්න.කවුද වගේ වෙන්න එපා.

  • @heismyshield2330
    @heismyshield2330 ปีที่แล้ว +12

    මේ යුද්ද සේරම ඇති කරේ දේශපාලුවන් භව මතක තබාගන්න... නැත්තන් අවු : 30ක යුද්ධයක් ඇතිවෙන් නෑ කොහොමත්...ම්නිස්සු මරන් හම්බ කරන් කාපු කාලකනි පාදඩයො ටික අදටත් පාර්ලිමේන්තු වරප්‍රසාද ඇතිව සුරක්ෂිතව ඉන්නවා.. මුන්ව මරන්න එකෙක්වත් නෑනේ ඒකයි දුක..

    • @chathurangabandara6144
      @chathurangabandara6144 ปีที่แล้ว +1

      ✨️

    • @deepthiyenjeewithayasoya9986
      @deepthiyenjeewithayasoya9986 9 หลายเดือนก่อน

      ඒක ඇත්ත.. කාලකන්නි දේශපලුවෝ. දැන් මෙතුමාත් ඒ ගොඩට වැටිලා. ඒකයි දුක

  • @bebikade4108
    @bebikade4108 ปีที่แล้ว +37

    මේ කව්ද මේ නිවේදකයා.😀😀අර චමුදිත කියන එක ගොනෙක් මදිවට තවත් ඒ වගේම ගොනෙක් සීන් එකට සෙට් වෙන්ඩ වගේ යන්නේ..😀😀😀

    • @chathurangabandara6144
      @chathurangabandara6144 ปีที่แล้ว +1

      🔉

    • @wild_gems
      @wild_gems ปีที่แล้ว +8

      අඩෝ මේ ගැන හොය හොය ආවේ. 😂😂

    • @40s19
      @40s19 ปีที่แล้ว

      😂

    • @jana4150
      @jana4150 ปีที่แล้ว

      ඒක නම් එ⁣හෙමමයි😂👍

    • @asangaranasinghe
      @asangaranasinghe ปีที่แล้ว

      😅

  • @Archi_007
    @Archi_007 ปีที่แล้ว +11

    Sir Sarth Fonseka. The Greatest living SriLankan today.
    Any Sri Lankan can call you "Sir" that is what you are. Honest, brave reliable and humble great human being. That is the reason people love you, respect you & have great regard for you. I wish there will be more people and military leaders like you in the near future.
    Aragalayata Jayawewa

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 ปีที่แล้ว +11

    Honourable FIELD. MARTIAL I RESPECT YOU HERO OF THE SRI LANKAN

  • @santhasantha7166
    @santhasantha7166 ปีที่แล้ว +1

    රටට අවශ්‍යම නායකයෙක් බොරුව නැහැ එදා තිබුන එඩිතරකම අදටත් තියෙනවා අපිට යුද්ධ කරන්න නායකත්වය දුන්නා එදත් ගරු කරනවා අදත් කරු කරනවා හෙටත් ගරු කරනවා පොන්සේකා මැතිතුමනි ජයෙන් ජයම වෙිවා

  • @ajithsrilal2062
    @ajithsrilal2062 ปีที่แล้ว +1

    අගය කරමි ඔබ තුමාට බුදුසරණ ලැබේවා මා පතමි

  • @ireshaweerasekera.3138
    @ireshaweerasekera.3138 ปีที่แล้ว +16

    Excellent speech. You come forward to save our country & chase these thieves.

    • @chathurangabandara6144
      @chathurangabandara6144 ปีที่แล้ว +1

      🔴

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว +1

      මෙයාගේ ගේම් හරිම අමුතුය්. දැන් මෙයා අර අරගලයේ නියෝජිතයා වෙන්න දගලලා පස්සේ හූ කියලා එලව ගත්තට පස්සේ ට්‍රැක් එක මාරු වෙලා.
      දැන් මෙයාට ඕන රනිල ගාවට යන්න.
      හැබය් කෙලින්ම යන්නේ නෑ . අර පරණ යුද්ධ කතා ටික හැම චැනල් එකටම ගිහින් වමාරනවා. පස්සේ ලොකු උන්මාදයක් හදලා හදාගෙන හිමීට රනිල්ගේ ඔඩොක්කුවට මාරුවෙනවා.
      ඒක තමය සේෆ් රූට් එක.
      හැබය් මෙයා දන්නේ නෑ රනිල් දැන් රනිල් රාජපක්ස කියලා.
      අය්යෝ ෆොන්සේකා.

  • @spadmalal5643
    @spadmalal5643 ปีที่แล้ว +3

    ජනාධිපති සිහිනය අලුත් තොරතුරු ඉදිරියටත් බලාපොරොත්තු වන්න

  • @senakaaluthgama1665
    @senakaaluthgama1665 ปีที่แล้ว +15

    🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️✔✔✔✔✔🙏🙏🙏🙏🙏අපේ වීරයා .තෙරුවන් සරණයි

  • @warnarathneranathunga3736
    @warnarathneranathunga3736 ปีที่แล้ว +6

    Sir , Excellent duty . No words to explan further . I salute all war heros . You all may attend nibbana.
    Warnarathne .

  • @sumanaathale
    @sumanaathale ปีที่แล้ว +6

    ශවෙන්ද්‍රට නිසි ගෞරවය දෙන්න සරත් කැමති නැහැ. ශවේද්‍රත් දක්ෂයෙක් කියල කියන්න පැකිලෙන්නෙ කුහක කම නිසා.

  • @sampathruwan5751
    @sampathruwan5751 ปีที่แล้ว +3

    Great commander in our life and our mother land respect sir !!!

  • @anomamapa8718
    @anomamapa8718 ปีที่แล้ว +8

    Oba thumata Saha uddhayata Sahabhagi unu ranaviruwanta mage gaurawaneeya pranamaya puda karami Oba sematama deergau weva Theruwan saranai!!!🙏

  • @danushakaruwan8484
    @danushakaruwan8484 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤ ගොඩක් පිං🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @asankabandara9265
    @asankabandara9265 ปีที่แล้ว +10

    රට බෙීරගත්තු වීරයා Sf ❤❤❤

  • @janakasanjeewa7027
    @janakasanjeewa7027 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි❤❤❤❤😢😢

  • @stuntclub8943
    @stuntclub8943 ปีที่แล้ว +1

    කවුරු මොනවා කිව්වත් යුද්ධය ඉවරකලේ මෙතුමා නිසා තමා වැඩ කරන විරුවගෙ හැටි අපි දැක්කනෙ ඉතින්

  • @SACHIN-sg2lr
    @SACHIN-sg2lr ปีที่แล้ว +3

    සරත් ෆොන්සේකා ඊලග ජනාදිපති විය යුතුමයි, ❣️🖤🇱🇰

  • @dhammikathushara5431
    @dhammikathushara5431 ปีที่แล้ว +3

    අපේ වීරයා✌

  • @indraekanayake8811
    @indraekanayake8811 ปีที่แล้ว +3

    💐❤🙏 ගෞරවණීය ප්රණාමය පුද කරන්නෙමු .

  • @skyphone8133
    @skyphone8133 ปีที่แล้ว +1

    ලෝකයේ හමුදාවට හෝ හමුදාපතිලාට යුද්ධ කල නෝහැකිය.
    රජවරැ රැජිනියන් හෝ ජනාධිපති නියෝග ලාබෙන තුරැ

  • @user-hv8in6nf2q
    @user-hv8in6nf2q ปีที่แล้ว +4

    Excellent sir, highly appreciate, never forget

  • @mapabandara7164
    @mapabandara7164 ปีที่แล้ว +20

    චමුදිත කොපි කරන්න යන එක තමයි කැත

  • @user-ce9eh2jo7e
    @user-ce9eh2jo7e ปีที่แล้ว +3

    ❤❤❤Obathuma ape wiruwa

  • @MAFuard
    @MAFuard 11 หลายเดือนก่อน

    සදා කල් ලංකා ජනයා ඔබට නයගැතියි

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p ปีที่แล้ว +4

    ඇයි බන් චමුදිතව act කරන්නෙ? 😂

  • @cidnyfox4014
    @cidnyfox4014 ปีที่แล้ว +1

    අපි අද ගන්න හුස්ම ටිකටත් ඔබතුමන්ලාට ණයයි අපි

  • @amilajayasinghe8905
    @amilajayasinghe8905 ปีที่แล้ว +2

    ❤SF

  • @nadee53
    @nadee53 ปีที่แล้ว +3

    Respect you and all heroes

  • @champikadewappriya878
    @champikadewappriya878 ปีที่แล้ว +2

    ඇත්ත ටම අදටත් ලොකු ගවුරවයක් තියන්ව ඔබ ගැන.. මම තමා මම තමා ඔක්කොම කලේ කියන මිනිසු ඉතිං රටක් හදයිද

  • @gaminisenaratne1640
    @gaminisenaratne1640 ปีที่แล้ว +2

    Please Join with NPP

  • @wasantha38
    @wasantha38 ปีที่แล้ว +2

    බලන් ගියාම යුධ ජයග්‍රහණයේ අයිතිකරු. ❤️👍

  • @isurueranga3218
    @isurueranga3218 ปีที่แล้ว

    යුද්ධය කාලේ සමාජ මාධ්‍ය තිබුනා නම් ත්‍රිවිධ හමුදාව ම කොටවලා රටේ මිනිස්සු ක් ගොනාට අන්දවා ල යුද්ධය අනිත් පැත්ත හරවලා.

  • @ranjithhettiarachchi2853
    @ranjithhettiarachchi2853 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤S.F.jayasri.sri.lanka..

  • @samanthagalappaththi-oi7tm
    @samanthagalappaththi-oi7tm ปีที่แล้ว +1

    Next president of Srilanka ❤

  • @kingsleyperera9655
    @kingsleyperera9655 4 หลายเดือนก่อน

    DEAR Hero ! Please write a book about the WAR & your experience with the then Poloticians !
    Thanks .

  • @chanakasenavirathna3634
    @chanakasenavirathna3634 ปีที่แล้ว +3

    චමුදිත වෙන්න යනවා 🤣

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 ปีที่แล้ว +6

    Sir, really , DITTA DAMMAVEDANIYA KARMAYA WILL PUNISHED THEM THEY WILL SUFFER MORE, &MORE.

  • @maleeshabandara3439
    @maleeshabandara3439 ปีที่แล้ว +8

    our hero

    • @chathurangabandara6144
      @chathurangabandara6144 ปีที่แล้ว +1

      🟢

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      මෙයාගේ ගේම් හරිම අමුතුය්. දැන් මෙයා අර අරගලයේ නියෝජිතයා වෙන්න දගලලා පස්සේ හූ කියලා එලව ගත්තට පස්සේ ට්‍රැක් එක මාරු වෙලා.
      දැන් මෙයාට ඕන රනිල ගාවට යන්න.
      හැබය් කෙලින්ම යන්නේ නෑ . අර පරණ යුද්ධ කතා ටික හැම චැනල් එකටම ගිහින් වමාරනවා. පස්සේ ලොකු උන්මාදයක් හදලා හදාගෙන හිමීට රනිල්ගේ ඔඩොක්කුවට මාරුවෙනවා.
      ඒක තමය සේෆ් රූට් එක.
      හැබය් මෙයා දන්නේ නෑ රනිල් දැන් රනිල් රාජපක්ස කියලා.
      අය්යෝ ෆොන්සේකා.

  • @jana4150
    @jana4150 ปีที่แล้ว +2

    නියමයි අපේ ෆීල්ඩ් මාෂල් තුමනි!!!
    ලංකාවේ බහුතරයක් ආදරේ චරිතය.ඔබ මුහුණ දුන් ජනපති වරනය එදා හරියට සාධාරනව වුනා නම් තාමත් ජනපති .....

  • @jagathwickramarathna8372
    @jagathwickramarathna8372 ปีที่แล้ว +27

    SF ට බනින්නේ මහින්ද ගෙ ගු කන උන්. SF බොරු කියන්නේ නැ, හමුදාවේ කොල්ලො කියන්නේ SF නැත්නම් යුද්දෙ පරාදයි, අද ප්‍රභා බොලේ ලෙව කන්න වෙන්නේ, පින් දීපන් SF ට, මහින්ද ට බඩ යන්න ගත්තා අන්තිම හරිය. හැංගිලා රටෙන් පැන්න. ප්‍රභා මළා ට පස්සේ තමයි මහින්ද ඇවිත් බොරු වට ලංකා ව kiss කරේ 😂😂😂

    • @chathurangabandara6144
      @chathurangabandara6144 ปีที่แล้ว +1

      🔴

    • @ranjaniegunawardena9664
      @ranjaniegunawardena9664 ปีที่แล้ว

      Mahinda Rajapaksa is a selfish , kalakani yek .ape rata ta bihiuna aparada kara yek
      Pawlama ape rata winasakala.

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      ෆොන්සේකා මාස දෙකකට කලින් කෙලින්ම කීවා සැප වාහන ඕනේ කියලා. රනිල් හොරෙක් නෙවේ කියලත් කිව්වා. ඔහු වංකයෙක් , අවස්තාවාදියෙක්.

    • @44Bravo
      @44Bravo ปีที่แล้ว

      Sira bn 😂

  • @prabathperera3963
    @prabathperera3963 ปีที่แล้ว +2

    පොන්සේකා යුද්දය තිබුනු කාලේ කිව්ව කාතායි අද කියන වෛරී කතායි කොපමන වෙනස්ද? මේ පාහරයා පට්ට බොරු කියන්නේ.

  • @ranasinharanasinghe7818
    @ranasinharanasinghe7818 ปีที่แล้ว +2

    Real hhero ❤ respect💯👌

  • @prageethadhikari218
    @prageethadhikari218 ปีที่แล้ว +2

    කවුද යකෝ මේ duplicate චමුදිත 😂😂

  • @rkdelicate9659
    @rkdelicate9659 ปีที่แล้ว +1

    චන්දයක් ලගේ එනේකොට මොනේවා හරි දෙයක් ,

  • @jasintha0923
    @jasintha0923 ปีที่แล้ว +1

    මුල අමතක කරපු කුහක කලවැද්දා

  • @umayanganiwatavala1937
    @umayanganiwatavala1937 ปีที่แล้ว

    ජනපති.කමට.සූදූසූම.පූද්ගලයන්.1..පීල්මාෂල්.පොන්සෙකා.2හර්ෂද.සිල්වා.3.අනූරකුමාර..

  • @slweddinghub9883
    @slweddinghub9883 ปีที่แล้ว +3

    Fonseka is a legend❤❤❤

  • @chandikadanushka2907
    @chandikadanushka2907 ปีที่แล้ว +2

    We salute

  • @thilakratnayaka8524
    @thilakratnayaka8524 ปีที่แล้ว +9

    මහින්ද නිසයි මේයාට මේ පිලිගැනිමවත් ලැබුනේ .බොරැකියලා ඒකත් නැතිකර ගන්නවා

    • @user-rc8ff9xf3b
      @user-rc8ff9xf3b ปีที่แล้ว +1

      Mahinda nisa nemea yuddaya Awasan karanna nayakathwaya dunna nisa gon katha yaluwa

    • @PathumSir7520
      @PathumSir7520 ปีที่แล้ว +1

      Mahindage guu kana wahalek

    • @tharinduniroshan2944
      @tharinduniroshan2944 ปีที่แล้ว +2

      සරත් ෆොන්සේකා සාම්පුර් ඇල්ලුවාට පස්සෙ මහින්ද රජපක්ෂ ඇඩුවාලු 😂😂😂😂.

    • @chathurangabandara6144
      @chathurangabandara6144 ปีที่แล้ว +1

      🟢

    • @athukorala8072
      @athukorala8072 ปีที่แล้ว

      මහින්ද යුද්දයේ උගේ වාසියට හරවගෙන ගොඨ් එක්ක රට් බංකොලෙත් කොලා තොපිට නොපෙනෙද රාජපක්ෂ ජුන්ටාවෙන් වහල්ලො තොපි රටට විනකරන්නො

  • @udayakumariamitha7769
    @udayakumariamitha7769 10 หลายเดือนก่อน

    Excellent 👍👍👍👍👍👍

  • @chenithakumbukage5865
    @chenithakumbukage5865 ปีที่แล้ว +1

    respect you sir

  • @himayamadushika342
    @himayamadushika342 ปีที่แล้ว +1

    අපේ රටේ අයට ඔය කොයි දේත් මතක තිබුනෙ ටික දවසයි. ආයෙ යුද්ධයක් ආවොත් තමයි හමුදාව මතක් වෙන්නෙ. ඒ වගේ අමුතුම ජාතියක්. හැබැයි හමුදාවට ගරු කලාට උද්ඝෝෂණක් කරන කොට ගෑනුන්ට ගහන නපුංසක හමුදාවෙ උන්ව නම් අදාල නෑ.

  • @ashencharukasinghapura3292
    @ashencharukasinghapura3292 ปีที่แล้ว +2

    අපි කියන්නෙත් ඔබතුමා ai ජනාධිපතිවරණයට ඉල්ලන්න කියලා. ❤

  • @naturalworld885
    @naturalworld885 ปีที่แล้ว +1

    Respect Sir...

  • @sf9714
    @sf9714 ปีที่แล้ว +3

    මහ ලොකුවට රට බේරා ගත්ත කියන කොමිස් පෙරේත ජාතියේ අප්පච්චි 2009 ජනවාරි 31 සටන් විරාමයකට යන්න බලකලේ කාගෙන් හෝ කුට්ටියක් අරගෙන නොවේ කියන්න පුළුවන්ද?

  • @pmwijeratne1896
    @pmwijeratne1896 ปีที่แล้ว +8

    Great war hero without whose military acumen the separatist war of LTTE could not have been won . Unfortunately the credit for war victory was hijacked, he was stripped of his medal and ranks, his pension revoked and finally he was imprisoned

  • @janakajayasinghe4457
    @janakajayasinghe4457 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍👍👍🙏

  • @apidennalive
    @apidennalive ปีที่แล้ว +1

    මෙයාගේ ගේම් හරිම අමුතුය්. දැන් මෙයා අර අරගලයේ නියෝජිතයා වෙන්න දගලලා පස්සේ හූ කියලා එලව ගත්තට පස්සේ ට්‍රැක් එක මාරු වෙලා.
    දැන් මෙයාට ඕන රනිල ගාවට යන්න.
    හැබය් කෙලින්ම යන්නේ නෑ . අර පරණ යුද්ධ කතා ටික හැම චැනල් එකටම ගිහින් වමාරනවා. පස්සේ ලොකු උන්මාදයක් හදලා හදාගෙන හිමීට රනිල්ගේ ඔඩොක්කුවට මාරුවෙනවා.
    ඒක තමය සේෆ් රූට් එක.
    හැබය් මෙයා දන්නේ නෑ රනිල් දැන් රනිල් රාජපක්ස කියලා.
    අය්යෝ ෆොන්සේකා.

  • @pradeepmadushanka4370
    @pradeepmadushanka4370 ปีที่แล้ว +8

    රාජපක්ෂලාට නම් හොදක් වෙන්න එපා දෙයියනේ සාම ගිවිසුම නිසා LTTE එක සන්නද්ධ උනා ඒකේන් අහිංසක අපේ රණවිරුවන් කී දෙනෙක් නම් ජිවිත පුජා කරාද 😰🙏

    • @chathurangabandara6144
      @chathurangabandara6144 ปีที่แล้ว +1

      ✨️

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว

      Rajapakshala newei bn sama giwisum gehuwe. Premadasayayi, Ranilai. nodanna huttawal kathanokara hitu .

  • @franciskaranjanie46
    @franciskaranjanie46 ปีที่แล้ว +3

    මමහිතන්නෙත් සියයට අනුපහක්ම පොන්සේකා ජනපතිධුරයට සුදුසුයි සර් ඔබරටටවටිනවා

  • @himansarandhinu1561
    @himansarandhinu1561 ปีที่แล้ว +1

    Jaya wewa sar

  • @kosalakrishantha9026
    @kosalakrishantha9026 ปีที่แล้ว

    හොදම හමුදාපති ජරාම බ/ලු/ම දේශපාලඥයා දේශපාලනය මිනිස්සුන්ව කොපමණ ජරා තැනකට ඇද දානවාද

  • @MaheshikaSadhamali-dc4on
    @MaheshikaSadhamali-dc4on ปีที่แล้ว +1

    ratata one nayakathwaya thamai me......sir sarath fonseka.......love you...

  • @pushpikachamindachami7552
    @pushpikachamindachami7552 ปีที่แล้ว +1

    Ethakota sir ape kollo 1pita 1a marila veteddi api gahagatte bolage ammalata hukannada sir,,??

  • @nimalbandara102
    @nimalbandara102 ปีที่แล้ว +1

    Anyway you are great General

  • @deepthiyenjeewithayasoya9986
    @deepthiyenjeewithayasoya9986 9 หลายเดือนก่อน

    ආ තව කියනවා තැනක බෝ⁣ම්බෙට අහුවෙලා ඉස්පිරිතිාලට ගෙනාවාම මහින්ද රෑම ඇවිත් ඩොක්ටර්ලට කීයලලු මෙයාව කොහොම හරි සනීප කරල දෙන්න. ඇඳ උඩ ඉඳගෙන හරි හමුදාවට අණ දෙන්න පුලුවන් තරමට හරි සනීප කරල දෙන්න කියලා..
    මහින්ද එහෙම කීවේ සදාකාලිකව අැඳ උඩට වෙලා ඉඳී කියලා හිතිාගන වෙන්න ඇතිලු. මොන තරහ තිබුණත් ඒ වෙලාවේ ඒ කතාව ගැන එහෙම කියන එකනම් ඇත්තටම සුදුසු නෑ... මං දකින විධිය.

  • @sooryaboomi2831
    @sooryaboomi2831 ปีที่แล้ว +1

    මූ පිස්සෙක් එදා කීවේ වෙන කථාවක් අද කියන්නේ වෙන කථාවක්

  • @ruchiradilhara6815
    @ruchiradilhara6815 ปีที่แล้ว +1

    කවුරුත් තනියම යුද්ධ කරේ නෑ.ඔබතුමා හමුදාවේ ඉහලම නිලයට ගියා ඉහලම වරප්‍රසාද බුක්ති විදිනව හැබැයි වැස්සෙ අවුවෙ දුක් විදපු කොල්ලොන්ට ගෙයක් දොරක් හදාගෙන කාල බීල ඉන්න පුලුවන් තරම් වැටුපක් ගෙවන්නවත් අරන් දෙන්න උත්සහයක් දැරුවේ නෑ.සියල්ලෝම තම ප්‍රසිද්ධියට පුද්ගලික වාසියට මද්‍ය සන්දර්ශන තැබුවද සොල්දාදුවන් ගැන හොයන්නේ ජේශ්ඨ නිලධාරීන්ගේ අල්ප පිරිසකි.

  • @chandimalsanjeewa8824
    @chandimalsanjeewa8824 ปีที่แล้ว +1

    සැබෑ විරුවා නුබයි.

  • @punchirathnayake8993
    @punchirathnayake8993 ปีที่แล้ว +2

    බල්ලොබිරුවට කඳු පහත්වෙනවද.මෙිවට ස්බාවදර්මය දඬුවමි ලැබෙයි.පොලවනං ඉම්බනේද.අසරන සෙබලු ඉදිරියට යවල එතනත් ඩීල්තිබිල.

  • @sithumnimeshana3316
    @sithumnimeshana3316 ปีที่แล้ว +2

    godak pin sarath mame🙏

  • @chamakanireshthilakarathna851
    @chamakanireshthilakarathna851 ปีที่แล้ว +1

    Danno dannawa sr ,obathuma me kala vira kriyanvithaya hamoma dannawa oba thuma ta api hisa nama achara karanawa sr. Mewani uddeyak wena monarateda awasan kale podikalakin e ape sinhaya pamanai

  • @gpk7479
    @gpk7479 ปีที่แล้ว +1

    Baila apa🎉 respect onanam joint wanna NPPP samaga

  • @ernestkumara974
    @ernestkumara974 ปีที่แล้ว +1

    Cඔය මනුස්යට පේන හීන. පච ගහන්න්න ප්‍රමාද උනෙ මොකෝ දන්නේ නැහැ.

  • @JanithPrasad-gd8so
    @JanithPrasad-gd8so ปีที่แล้ว +1

    🙏🙏🙏🙏💟

  • @dexterx2386
    @dexterx2386 ปีที่แล้ว +2

    හිච්චි චමුදිත.....😂

  • @prageethadhikari218
    @prageethadhikari218 ปีที่แล้ว +2

    රියල් සිංහයෙක් ❤🔥

  • @nimminisslk6350
    @nimminisslk6350 ปีที่แล้ว +1

    APi sada naye gatyi obe tuma atulu siyalu viruvante 🙏🙏🙏🙏🙏🙏

  • @yohanwewathenna7551
    @yohanwewathenna7551 ปีที่แล้ว

    චමුදිත වෙන්න ද යන්නෙ බ්ලේසර් කට්ටකුත් දාගෙන...😂

  • @rajithanilanga3085
    @rajithanilanga3085 ปีที่แล้ว +1

    Politics නොකලනම් කොච්චර හොඳද

  • @kamalkavindagamage7352
    @kamalkavindagamage7352 ปีที่แล้ว +3

    Real වැඩ්ඩා..💪