Lunuwila Pare Ingi Bingi Pana | Shalinda Fernando With Flashback

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 232

  • @dilshan_999
    @dilshan_999 ปีที่แล้ว +47

    සුපිරිම Backing එකට Mach වෙන Voice එක ❤

  • @Photo_doctor
    @Photo_doctor ปีที่แล้ว +63

    ඒ කාලෙ ඉදන් තාමත් එපා නොවී අහන්න පුළුවන් සින්දු කියන voice එකක් ❤

  • @RahulSohan-vh9vo
    @RahulSohan-vh9vo 6 หลายเดือนก่อน +17

    😍ඒ කාලේ අහපුවා තාමත් අහන්න පුලුවන් 🌍💪😍

  • @lakshanudara810
    @lakshanudara810 7 หลายเดือนก่อน +85

    ඕල්රයිට්ලවත් මේ බැකින් එක දෙන්නෑ. බැකින්නම් පිස්සුවක් ❤️😊

    • @saducoversong8561
      @saducoversong8561 5 หลายเดือนก่อน +6

      Sirawatama

    • @LovelyLadybug-gi1dw
      @LovelyLadybug-gi1dw 4 หลายเดือนก่อน

      😅​@@saducoversong8561

    • @osctech9870
      @osctech9870 23 วันที่ผ่านมา

      @@saducoversong8561 🤣

    • @osctech9870
      @osctech9870 23 วันที่ผ่านมา

      ko meke keyboard part. serama bageta. all right nilwella show eke mekata dena backing eka ahala ennko. ethakota therevi.

    • @osctech9870
      @osctech9870 23 วันที่ผ่านมา

      th-cam.com/video/AEJQTgZWoBs/w-d-xo.html meka ahala balanna. me backingda ban. sinduwe feeling eka kanawa. melo rahak na

  • @TrendingShorts-mg7tp
    @TrendingShorts-mg7tp ปีที่แล้ว +37

    Flashback band එකේ shalinda හිටියනම් මරු ❤😍 kingly දැන් නැති එකේ මෙයා තමයි හරියන්නේ නාලකගේ වැඩ ටිකක් බැලුවැකි

  • @thushalsathsara2666
    @thushalsathsara2666 10 หลายเดือนก่อน +22

    අයෙත් මෙ බැන්ඩ් දෙක එක්කහු උනානම් 🥺❤️

  • @kusal5047
    @kusal5047 4 หลายเดือนก่อน +4

    කොචිචර අැහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්❤

  • @Thishne
    @Thishne ปีที่แล้ว +20

    අදරෙයි 🎸🎸🎸🎸 😎😎😎

  • @RuksanMadusanka-r9i
    @RuksanMadusanka-r9i 9 หลายเดือนก่อน +10

    ලස්සනයි ලස්සනයි අයියෙ අදරෙයි ❤❤❤

  • @සංදීපමධුශාන්
    @සංදීපමධුශාන් 3 ปีที่แล้ว +36

    මුලදි backing වරදිනවා නෙ .ශලින්දගෙ මුනෙන් ඒක හොදටම තේරෙනවා

    • @pasindunavodya738
      @pasindunavodya738 ปีที่แล้ว

      ekane harila blanne

    • @rushchathuranga5335
      @rushchathuranga5335 ปีที่แล้ว +3

      වරදින්නෙ නෑ. Keyboard part මුල් හරියෙ අඩුයි.

    • @osctech9870
      @osctech9870 23 วันที่ผ่านมา

      @@rushchathuranga5335 mul hariye neme attema na. all right gahaddi keyboard part ekka sinduwa maarama vidiyata feel wenawa. meka nikan ohe yano vitarai

  • @UdithaIdusara
    @UdithaIdusara 5 หลายเดือนก่อน +5

    මරු බැකින් එක 💖

  • @devindabro9677
    @devindabro9677 ปีที่แล้ว +50

    ලුනුවිල වැව ගාවට ගියහම එයාව මතක් වෙනවා.. ආයේ වෙන්නප්පුව town එකට එනවා..😦

    • @chankawickramathilake9542
      @chankawickramathilake9542 8 หลายเดือนก่อน +5

      ජීවිතේ සමහර මතක තියෙනවා අමතක කරන්න බැරි අපි හැමෝටම සහෝ.ජීවීතේ කියන්නේ ඒක තමා.ඒ දිහා ආපස්සට හැරිලා බලන්න පුලුවන් උනාට ඒ අතීතේට ආය යන්න බෑ එහෙම පුලුවන් නම් අපේ ජීවිත වල නිවැරැදි කරන්න ඕනේ දේවල් එමටයි නේද?

    • @devindabro9677
      @devindabro9677 8 หลายเดือนก่อน

      @@chankawickramathilake9542 mmmm ow sago🧡💔

  • @dilanpushpika8929
    @dilanpushpika8929 6 หลายเดือนก่อน +8

    ආසම ගායකයා😍😍😍😍

  • @chalindumadushan8583
    @chalindumadushan8583 8 หลายเดือนก่อน +52

    ලුණුවිල පාරේ
    ඉඟි බිඟි පානා
    සොඳුරිය ගේන හීන ආශාවේ
    හෙට දින ආයේ
    එනවද මාහා
    වැව ළඟ යාවි දෑත මේ වාගේ
    මට පිදු ආදරේ
    මතු මතු දීලා
    මගෙ හිත සාදලා
    අප හට ලෝකේ
    අපමණ බාද
    පණ වගෙ ගේවි
    ඉවසමු සේමා
    නොඅඩුව ආදරේ බෙදා
    ලය මත මාගේ
    නුඹ සතපාලා
    සිපගමි මාගෙ දෑත විහිදාලා
    ලුණුවිල පාරේ
    ඉඟි බිඟි පානා
    සොඳුරිය ගේන හීන ආශාවේ
    හෙට දින ආයේ
    එනවද මාහා
    වැව ළඟ යාවි දෑත මේ වාගේ
    මට පිදු ආදරේ
    මතු මතු දීලා
    මගෙ හිත සාදලා
    තරු කැට ගානේ
    සිතුවිළි දීලා
    නිවනෙමි මාගේ
    සොඳුරිගෙ ආශා
    සනසමි ජිවිතේ පුරා
    කඳුලට ආයේ
    නොම ඉඩ දීලා
    සිපගමි මාගෙ දෑත විහිදාලා
    ලුණුවිල පාරේ
    ඉඟි බිඟි පානා
    සොඳුරිය ගේන හීන ආශාවේ
    හෙට දින ආයේ
    එනවද මාහා
    වැව ළඟ යාවි දෑත මේ වාගේ
    මට පිදු ආදරේ
    මතු මතු දීලා
    මගෙ හිත සාදලා

  • @chathuranga__
    @chathuranga__ 3 ปีที่แล้ว +13

    Patta sounds ithin...flashback nam gammac tmy bro..me show eka koheda bro

  • @chamalshehantha7251
    @chamalshehantha7251 ปีที่แล้ว +16

    වැව ලග ඉගිලැස අද්දර….🍀🌸🍀

  • @manthikasineth8088
    @manthikasineth8088 ปีที่แล้ว +16

    ඒ කලෙ උදේ පාන්දරම මීදුම අස්සෙන් එයා පාර දිග එනවා, වෙල් යාය දිග ගුරු පාරෙන් ඇවිත් මාත් ඒ පාරටම සෙට් වෙනවා, මිටරෙ පරතරේට දෙන්නා ලග ලග ඒත් එයත් මමත් නො කතා නෝ සිනා😂 ඒත් අපෙ ඇස් ලොකු ආත්ම බැදීමක අපි දෙන්නගෙම, පැය හතක් ඉතින් ඔහොමයි ඇස් වලින් ආදරේ කියලා දෙද්දින් මාත් හීන පුරෙව්වා හෙට එලි වෙනකොට මේ ඔක්කොම මන් හිතපු විදියටම හැබැ වෙයි කියලා, හී හී මට වැරදුනා අන්තිමට එයාගෙ උත්තරේ උනේ " ඌ හරියට මගෙ මිනිහා වගෙ " ඉතින් මාත් අයම හැරුනා, අයෙ ලස්සනට මල් පිපුනට මට ඒ මල් ඕන නැ මල් වල ජීව්තෙ ගත කරන්න ඉඩ දෙන්න ඕන කියලා හිත හදාගත්තා😅

  • @DiliniMaheshika-s6e
    @DiliniMaheshika-s6e 8 หลายเดือนก่อน +5

    ආදරෙයි oyalata ❤❤ godak lassanai budu saranayi hamotama❤❤❤❤❤

  • @PATHUM-k2r
    @PATHUM-k2r 8 หลายเดือนก่อน +35

    2024 ahana aya ko ❤😊

  • @ishandilanka38
    @ishandilanka38 ปีที่แล้ว +19

    All right වගෙද කොල්ලො මේක😍❤️

    • @sheshithakawishka
      @sheshithakawishka ปีที่แล้ว +3

      ඒකත් හොල්ලපු එකක් තමයි ඒකත් සුපිරියක්

    • @Chamidu_.rashen
      @Chamidu_.rashen ปีที่แล้ว +2

      Ehema kiynna epa all write backing hodai 😗

    • @TharushaPerera-kq7xf
      @TharushaPerera-kq7xf 11 หลายเดือนก่อน +3

      පලයං මී හරකෝ මේවා මොනාද All Write Backing මීට වඩා හොදයි❤

    • @dilusl1650
      @dilusl1650 10 หลายเดือนก่อน +3

      ​@@TharushaPerera-kq7xfkawd me buruwa😂

    • @සදුනිකෞශල්ලියා
      @සදුනිකෞශල්ලියා 5 หลายเดือนก่อน

      ​@@dilusl1650 ඇයි ඇයි සද්දේ

  • @sithumudayantha4679
    @sithumudayantha4679 11 หลายเดือนก่อน +87

    2024 ahana Aya mekonata

    • @dushshanthamuthukumara1943
      @dushshanthamuthukumara1943 9 หลายเดือนก่อน +8

      Api ❤

    • @geethikagamage2712
      @geethikagamage2712 8 หลายเดือนก่อน +8

      මේ ෂෝ එක අපේ ගමේ 2015 පෙබරවාරි තිබ්බේ...පල්ලියේ මංගල්‍යයට

  • @sriyanichandrika305
    @sriyanichandrika305 5 หลายเดือนก่อน +3

    අම්මෝ කොච්චර වාරයක් මම මේ සින්දුව ඇව්වද කියලා මන් දන්නේ නැහැ ඒ තරම්ම ලස්සනයි මේ සින්දුව සුබපැතුම් බුදුසරණයි 😘💐

    • @pinithdesilva2564
      @pinithdesilva2564 5 หลายเดือนก่อน +1

      මේ දුවෙක් නෙවේ .පුතෙක්

    • @sriyanichandrika305
      @sriyanichandrika305 4 หลายเดือนก่อน

      ​@@pinithdesilva2564වැරදීමක් 😂

    • @PaseduPahan
      @PaseduPahan 3 หลายเดือนก่อน

      Tanx

    • @PaseduPahan
      @PaseduPahan 3 หลายเดือนก่อน

      ​@@sriyanichandrika305ai a

  • @SusanthaWijerathne-n3h
    @SusanthaWijerathne-n3h วันที่ผ่านมา +1

    පට්ට❤😂🎉😢😮😅😊

  • @akilashiran1793
    @akilashiran1793 ปีที่แล้ว +46

    කාට වැරදුනත් සුරන් අයියට වරදින්නේ නෑ

  • @AsankaMawella
    @AsankaMawella หลายเดือนก่อน

    Obawa mata hari dura තමයි ...
    Namudu mage සිත oba ගැනයි ...
    Sene සිතුවිලි oba ගැනයි ....
    ඔබට mm hari ආදරෙයි .....😢😢😢😢

  • @MaheshGunarathna-g7m
    @MaheshGunarathna-g7m 7 หลายเดือนก่อน +5

    මම කැමතිම සින්දුව සහ ආසම ගයකයා❤❤❤❤❤❤

  • @ChathuranganiMaheshika
    @ChathuranganiMaheshika 4 หลายเดือนก่อน +1

    Chamara ayye ❤❤❤ oya kiyanne agamak ayye aththa ta mara sathutak danenne aluth song ekak ahenako
    බුදු සරණයි ayye ❣️❣️❣️❣️❣️❣️

  • @ramanisriya6568
    @ramanisriya6568 6 หลายเดือนก่อน

    ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි ජය ජය ජය වේවා theruwan සරනයි 🌹🌹🌹🌹💛💛🌹🌹🌹🌹

  • @lahirumadushanka775
    @lahirumadushanka775 2 ปีที่แล้ว +12

    Super miusik thanks🙌👍💖

  • @ThiharaDileeshaka
    @ThiharaDileeshaka 2 หลายเดือนก่อน

    නියමයි Ela❤

  • @akashmeenaksha9966
    @akashmeenaksha9966 2 ปีที่แล้ว +34

    Flashback backin lovely 😘😘😘✨️🙂👍

  • @GaYaa726
    @GaYaa726 8 หลายเดือนก่อน +2

    ඒ music ඇහෙද්දි ......💜️

  • @chankawickramathilake9542
    @chankawickramathilake9542 3 ปีที่แล้ว +122

    My favourite song..

  • @sahanthivanka6807
    @sahanthivanka6807 5 หลายเดือนก่อน

    එලිමහන් ප්‍රස්ංග බෑන්ඩ්වල දැක්ක සුපිරිම චරිතයක්❤️🔥 මත්‍රීක අයියා❤️

  • @AnuradhaPeris
    @AnuradhaPeris 3 วันที่ผ่านมา +1

    Aip innava 2024 😅

  • @ImeshSasanka
    @ImeshSasanka ปีที่แล้ว +2

    Ase godaak 😊❤

  • @malshikalalanthi8319
    @malshikalalanthi8319 6 วันที่ผ่านมา

    ලස්සනයි ❤️❤️ සුදම් චාමර අයි යා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shamilmassimo
    @shamilmassimo ปีที่แล้ว +8

    Oi nalaka oka kadei bn...pad palanawa 🖤🖤👌

  • @Nishadishasikala
    @Nishadishasikala 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤සුපිරි❤❤❤❤

  • @ashenlakshitha545
    @ashenlakshitha545 24 วันที่ผ่านมา

    වාසි චුටී පුතා ♥️😘
    විශ්ව පුතා තව තව සිංදු ඔනා.... 😇🤘

  • @sanjukumara-x7t
    @sanjukumara-x7t หลายเดือนก่อน

    ❤මාරම ලස්සනයි❤️

  • @Edirisinghehewage
    @Edirisinghehewage 5 หลายเดือนก่อน

    සුපිරියක් ❤🎉🥀

  • @tharudesilva64
    @tharudesilva64 ปีที่แล้ว +13

    2023 අහන අය කෝ 😎🖤

    • @Sithu-jb4gg
      @Sithu-jb4gg 11 หลายเดือนก่อน

      මන් ❤❤😊

  • @chamaraks5278
    @chamaraks5278 6 หลายเดือนก่อน +1

    මෙහෙම බැකින් ෆ්ලෑශ්බෑක්ල්ගෙන් විතරයි... කුහක ටිපර් පාක් යට ඇත...👇

  • @damithlakshan8155
    @damithlakshan8155 ปีที่แล้ว +3

    Yakoo bakin oll right walata wada supiriiiiiiiiiiiiiiiiiiiii yakoooo

  • @gayathrikavinda
    @gayathrikavinda 8 หลายเดือนก่อน +12

    Very beautiful voice ❤

  • @kavisanka3451
    @kavisanka3451 2 หลายเดือนก่อน

    සුගා ගැම්මක් බන්මගේ එකා

  • @SinhapathiSinhapathi
    @SinhapathiSinhapathi 4 หลายเดือนก่อน

    Woow woow Rasika so nice Adary,,❤

  • @musicvaima1102
    @musicvaima1102 3 หลายเดือนก่อน

    අනේ මේකේ full song 1දෙන්නකෝ........🎉🎉🎉❤

    • @IsuruSaranga-o5h
      @IsuruSaranga-o5h หลายเดือนก่อน

      දෙයි දෙයි ඉන්න පොඩ්ඩක් හොද ද?😂😮

    • @IsuruSaranga-o5h
      @IsuruSaranga-o5h หลายเดือนก่อน

      🎉🎉❤මම.ඔයා දන් නෙ.න😅❤❤❤❤❤❤❤❤❤❤

  • @RavindraKumara-c3o
    @RavindraKumara-c3o 5 หลายเดือนก่อน

    ලස්සනයි බ්ම් 😂😂😂❤❤❤❤❤

  • @musicvaima1102
    @musicvaima1102 3 หลายเดือนก่อน

    මාරම ක්ලියර්❤❤❤

  • @sanjeewacool6533
    @sanjeewacool6533 ปีที่แล้ว +3

    සුපිරි flash beck

  • @كوماريليلنتي
    @كوماريليلنتي 6 หลายเดือนก่อน +1

    ෂ මරැ ❤❤❤❤

  • @Sachini..mahesa...Perera
    @Sachini..mahesa...Perera 5 หลายเดือนก่อน

    සුපිරි.ඕ්ල්රයිට්.ලස්සනයි ♥️♥️♥️🙌☘️🥰🎸🇱🇧🇱🇧

    • @DilushaRuwan
      @DilushaRuwan 4 หลายเดือนก่อน

      මේ ෆ්ලෑශ්බෑක් ..ඕල් රයිට් නෙමෙයි...ඕල් රයිට් එකට වඩා ෆ්ලෑශ්බෑක් දෙනව දොබෙන් යන්න මේ සින්දුවට

  • @GAMINGVIDU-d3s
    @GAMINGVIDU-d3s หลายเดือนก่อน

    High quality 😍❤

  • @KisanthaKisanta-eg6kg
    @KisanthaKisanta-eg6kg 10 หลายเดือนก่อน +2

    Flashback bs dp,, nalaka aiya bs dp ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @buddikapriyadarshana6807
    @buddikapriyadarshana6807 3 ปีที่แล้ว +8

    patta sinduwak

  • @lahirumadushanka775
    @lahirumadushanka775 2 ปีที่แล้ว +6

    My favourte song I love you😀💞

  • @SanjeevaniKumari-f4v
    @SanjeevaniKumari-f4v 5 หลายเดือนก่อน

    Supiri tha oni❤❤😂🎉

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 14 วันที่ผ่านมา

    Very nice Song thanks ❤

  • @slmusic4884
    @slmusic4884 3 ปีที่แล้ว +18

    All right tharam gammat gahanna ba

    • @maduwa3780
      @maduwa3780 ปีที่แล้ว +1

      Ow 🙄

    • @shashkzn6433
      @shashkzn6433 ปีที่แล้ว +3

      Sira ne bn eka hodata therenva nalakt vad shashikage rolling tika pattama

    • @Eranga-Lochana
      @Eranga-Lochana 10 หลายเดือนก่อน +1

      මේවා allright ට පත්තියං වෙච්ච සින්දු .. කාටවත් ඒ 6 දෙනා තරමට බැකින් දෙන්න බෑ මේ සින්දු වලට.

    • @SathsinduBasnayaka-u1j
      @SathsinduBasnayaka-u1j 25 วันที่ผ่านมา +1

      ​@Eranga-Lochana flashback ghnne original widihata

  • @SurekaDilhani-w4l
    @SurekaDilhani-w4l 2 หลายเดือนก่อน

    Asa song akaki bs❤❤❤❤

  • @RansiluHirusara
    @RansiluHirusara 2 หลายเดือนก่อน +7

    2024 anyone

  • @ashenmfernando6021
    @ashenmfernando6021 5 หลายเดือนก่อน +1

    අරුණ බුල කෙලිනව 😂 සිංදුව බලල නෑ හරියට 😅

  • @nisalasire586
    @nisalasire586 2 ปีที่แล้ว +2

    Superi aa👍👍

  • @gihanlakshitha8413
    @gihanlakshitha8413 ปีที่แล้ว +1

    Shalinda pranandu adareyi ♥️✨

  • @LalPremarathna-z4w
    @LalPremarathna-z4w 3 หลายเดือนก่อน

    My. පෙවරිත් song ❤

  • @AshelSushash-p9b
    @AshelSushash-p9b หลายเดือนก่อน

    Gammak 🎉❤❤

  • @RohanaMaduwantha-g5i
    @RohanaMaduwantha-g5i 9 หลายเดือนก่อน +1

    ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +4

    FLASH. BACK❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @nadeekanadee1355
    @nadeekanadee1355 4 หลายเดือนก่อน +2

    my favorite song

  • @raviduEdirimanna-px2wb
    @raviduEdirimanna-px2wb 4 หลายเดือนก่อน +1

    2024 anyone ❤

  • @SanjeewaniHarshikaDarmarathna
    @SanjeewaniHarshikaDarmarathna 5 หลายเดือนก่อน +1

    Supiriyak thamaithin

  • @TujanMandila
    @TujanMandila 3 หลายเดือนก่อน +1

    That lead guitar part

  • @dumidukalharajayasinha2868
    @dumidukalharajayasinha2868 ปีที่แล้ว +1

    Bass para 😍

  • @WasanthaKumara-ji7pp
    @WasanthaKumara-ji7pp ปีที่แล้ว +1

    Adarei meniko adarei mage pana that wada lassanai sudu sinqu wa adare hemadakama hodin inna mage pana oya hithak thibuna oba labannata

  • @asankajayarathna3524
    @asankajayarathna3524 11 หลายเดือนก่อน

    adareii❤❤❤😮

  • @RenukaRenu-eb9py
    @RenukaRenu-eb9py 4 หลายเดือนก่อน

    Ahriman lassanai musiek good laka❤❤❤❤❤❤

  • @TharakaSadaruwa-x4i
    @TharakaSadaruwa-x4i หลายเดือนก่อน

    Marama lassanai ❤

  • @Dinuvlogs-SL
    @Dinuvlogs-SL ปีที่แล้ว +11

    Shalinda aiye adarei e voice eka fatta

  • @තඅසීත-ෂ2ජ
    @තඅසීත-ෂ2ජ 24 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NishanthanayanajithNishantha
    @NishanthanayanajithNishantha 3 หลายเดือนก่อน +1

    Lassani ❤

  • @DilhaniChathurika-n5x
    @DilhaniChathurika-n5x 3 หลายเดือนก่อน +2

    ආදරය කරපු හදවතක් දන්නේ හැමදාම ආදරය කරන්නම් විතරයි ලැබූන්නැ දාලා ගියා රිදෙවිවා කියලා සැබෑ ආදරය මිය යන්නේ නෑ කියලා දන්නේ ආදරය කරපු හදවතක් ම විතර යි

  • @gishandisanayaka1841
    @gishandisanayaka1841 ปีที่แล้ว +2

    ඉතුරු ටිකත් දාන්න

  • @vimalathinnkoon4469
    @vimalathinnkoon4469 3 หลายเดือนก่อน

    Harima lassanai man dawasa gan ma ahnawa epa wan na ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉a 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @thili_07
    @thili_07 ปีที่แล้ว +3

    Dn nm melo rahak nae flashback 😢

  • @piyumikaushalya9500
    @piyumikaushalya9500 2 หลายเดือนก่อน

    ❤ niyami

  • @deneth9202
    @deneth9202 ปีที่แล้ว +4

    Flash back 💕💕

  • @wasanthakarunarathna4819
    @wasanthakarunarathna4819 3 หลายเดือนก่อน +2

    ❤❤😊

  • @NuwanNuwan-i5x
    @NuwanNuwan-i5x 12 วันที่ผ่านมา +1

    👍👍

  • @PathumHeshan-c6z
    @PathumHeshan-c6z 4 หลายเดือนก่อน

    Yantam hoyagatta😪💗❤

  • @Charukajayakodi201
    @Charukajayakodi201 6 วันที่ผ่านมา +1

    💪😊🤳❤

  • @Sujeewanilanthi-e2d
    @Sujeewanilanthi-e2d 3 หลายเดือนก่อน +2

    Kochra oyage sidu ehuwath madi

  • @Sachini..mahesa...Perera
    @Sachini..mahesa...Perera 4 หลายเดือนก่อน

    Nice .song ♥️♥️🥰🥰🎸🎸

  • @chamika___gihan
    @chamika___gihan 10 หลายเดือนก่อน +2

    Pissuwk ❤️💭

  • @ThushanthancoolThushanthan
    @ThushanthancoolThushanthan 4 หลายเดือนก่อน +1

    🎉maru❤

  • @maduwa3780
    @maduwa3780 ปีที่แล้ว +1

    ❤❤❤❤ftta

  • @TharakaSadaruwa-x4i
    @TharakaSadaruwa-x4i หลายเดือนก่อน +1

    2024 ahana set Eka like ekak

  • @rashikasandharuwan9165
    @rashikasandharuwan9165 ปีที่แล้ว +2

    Meka ahala allright gahana ekath ahannkoo balanna 😏

    • @osctech9870
      @osctech9870 23 วันที่ผ่านมา

      ow bn. all right gahana part mun denna. bageta backing 🤣 all rightlage backing ahapu nethi unta hodai

  • @heshanbuddika6215
    @heshanbuddika6215 2 หลายเดือนก่อน +1

    Backing hodai shashika rolling wage nathi nisa podi awulak thiyano