උමඟ හදන්න යොජිත තැනින් ගිය ඇත්තු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • මේ දිනවල වඩාත් කතාබහට ලක් වන ගල්ගමුව සහ අබන්පොල අතර පිහිටි වන අලිදුම්රිය මාර්ගය හා බස් මාර්ගය හරහා එහා මෙහා මාරුවන ගැටදිවුල නම් තැනින් මගෙ.කැමරාවේ සටහන් වු භාතිය, විජයදන්ත, රඝු, සාගර, රට්ඨ, සුමන, හෝමො වැනි ඇත්තු කිපදෙනෙක් ගෙ විඩියො ඇත තවත් ඇතුන් ගනනාවක ගෙ විඩියො තිබුනත් ඒවා මේ වන විට විනාශ වි ගොස්ය. එවැනි ඇතුන් සහ එම තැනින් පිළිවලට පේලියට යන අලි රංචු සහ ඉදි කිරිමට යොජනා වු දුම්රිය මාර්ගයට යටින් අලින්ට යා සකසන උමඟ හෙවත් පලෙම ඉදිකිරිමට විවිධ පිරිස් බාදා මතුකරයි. එයට හේතු සාධක ගනනාවක් එක එන් එකක් ලෙස සදහන් වන්නේ තම යොජනාවක් නොවිමයි, තවත් කරුනක් වන්නේ පළල ප්‍රමාණය පිළිබද වනජිවි නිලදාරින් තුල ඇති ආකල්පයයි. නමුත් මේ දක්වා එම ප්‍රමානයෙන් හො එකක් නිර්මාණය කිරිමට එවැනි උත්සහයක් හො දරා නැති නිලදාරින් ගෙ මේ ක්‍රියා හෙලා දැකිය යුතුය. මෙම උමඟ හෙවත් අලි මඟ සකසන තුරු අප බලා සිටියි. එය යම් තරමකින් හෝ විසදුමකි.

ความคิดเห็น • 33