මගේ කාමරය | The Planet Crafter #25

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 697

  • @ChAbhi
    @ChAbhi  ปีที่แล้ว +258

    බුහහහහහා. අද ගේන්නෙ නෑ කියලා නෙහ් හිතුවෙ. කොහොම නොගහා ඉන්නද, ඕන ගේම්ප්ලේ එකක් දාන්න බලන්නම් කිව්වම ❤

    • @tanushasathsara467
      @tanushasathsara467 ปีที่แล้ว +10

      Ow Chabhi yoooooo

    • @tanushasathsara467
      @tanushasathsara467 ปีที่แล้ว +6

      ❤️🗿

    • @Harithathilakshana
      @Harithathilakshana ปีที่แล้ว +16

      Pc එකක් නැතිවුනත් කවදහරි හොද pc එකක් හදනව කියන බලාපොරොත්තුවෙන් උබ දාන මොන game එකත් බලනවා 🙂❤️

    • @BimsaraLakshanOfficial
      @BimsaraLakshanOfficial ปีที่แล้ว +5

      Tnx ChAbhii ❤

    • @SampathSampath-mp8zj
      @SampathSampath-mp8zj ปีที่แล้ว +2

      ❤ maru chabhi Ape Aiyath oya Game eka play Kara Eth Dan PC eka pichchuna 😢. Kamak na Gammak thamai 💪 chabhi

  • @rockey2423
    @rockey2423 ปีที่แล้ว +41

    1️⃣ ගුහාව අස්සෙනං සෙට් නෑ වගේ චභී. හරියට පේන්නෙත් නෑ. වතුර මැද බේස් එකේ හැමදේම තියෙන නිසා එතන හදන එක වාසියි. උඩ line එකෙන් ගුහාව ඇතුළට දුවනවට වඩා ලේසියි මං හිතන්නෙ එතෙන්ට යන එක.
    2️⃣ Outdoor farm එකේ already මී මැස්සොත් ඉන්න නිසා, ඒකේ beans දැම්මාම කෙලින්ම quality food craft කරගන්න පුලුවන් ඇති.
    3️⃣ නිල් පාට මල් ගහත් එලියෙ වවන්න. 😅
    4️⃣ live එකක් එනවනං එදාට තැන් තැන් වල තියෙන loot ටික main base එකට ගේමු. තව සෑහෙන්න සල්ෆර් ඕන වෙයි වගේ.
    5️⃣ ගේ ගාව තියෙන ගුහාවෙ mining machine එක නං හරි නෑ වගේ. මං හිතන්නෙ ඒක 1:15:04 ගුහාවෙ හයි කරොත් ඔස්මියම්, ඉරිඩියම් 2 ම එනවා ඇති.
    6️⃣ power එක ඇති වෙන්න තිබ්බට නිකන් තියෙන pulsar quartz ටිකෙන් තව power generator එකක් ගහන්න. unlock speed එක වැඩි වෙයි සමහරවිට. pressure/heat ටිකත් තව පොඩ්ඩක් බලන්න.
    7️⃣ අර butterfly-dome එක යට ගහපු කණුව වෙනුවට foundation grid වලින් එකක් ගහන්න. ඊට පස්සෙ සෙට් වෙන පාටවල් වලින් තට්ටුවෙන් තට්ටුවට ලයිට් කණු ටිකක් දැම්මොත් හොඳයි නේත ? 😅
    8️⃣space ship එකක් ඇතුලෙ මොනාහරි unlock කරන්න ඉතිරි වෙලා තිබ්බා.
    GG ❤️
    ලබන සතියට වගේ තව එපියක් ගේන්න ✌️

    • @Pavan_Udana
      @Pavan_Udana ปีที่แล้ว +2

      ගුහාව කලුවර නිසා ලයිට් දැම්මොත් මොකද

    • @PasinduKanchana-ci6zy
      @PasinduKanchana-ci6zy ปีที่แล้ว +3

      ❤️‍🔥❤️‍🔥

  • @darklord8456
    @darklord8456 ปีที่แล้ว +42

    චබී උතුමාණන්ට ජය වේවා , පැය 1ක් 2ක් නෙමේ පැය 3ක Episode එකක් මේක නම් සුපිරියක් තමා හැමදාමත් ආදරෙයි පැලෙන්න 😘 ❤❤❤❤

  • @Sadew_Fernando
    @Sadew_Fernando ปีที่แล้ว +11

    • Live එකක් ඇවිල්ල loot එකතු කරල , base එක හදමු චභී.
    • හැබැයි චභී ඔයාට මතකද ඔයා GTI වලින් unlock වෙන්න තිබ්බ ඒව බල බල ඉද්දි teleporter එකක් unlock වෙන්න තිබ්බ කියල දැක්ක , ඒ දවස් වල නම් ඒකට ගොඩක් තව යන්න තිබන්නෙ ඒක unlock වෙන්න හැබැයි දැන් ඒක ලගයිද දන්නෙ නැ , ඒක නිසා ඒක unlock වෙන්න ලගයි නම් base එක දික් කරල වැඩක් නෑ නේද ( Spoil එකක් නෙවෙයි , ඒක unlock වෙන්න තීනව කියල උබ කලින් දැක්ක , ඒකයි කිව්වෙ )
    • අර fertilizer හදන එක අර උබේ power base එකේ හදමු. මොකද එතන algea හැදෙන ඒව එහෙම දැම්මම ඒ හරිය ටික ලස්සනත් වෙනව බන් අරක අරහෙ දැම්මම පේන්නෙත් නෑ .
    • තව චභී base එකේ උඩම තට්ටුවෙ අර outdoor farm ටිකක් හදමු.
    Anway gmmk thmyi ChAbhiyo. Thnkyou 3h episode එකක් දුන්නට , දැනුයි බලල ඉවර කලේ. ඉක්මනට මොකක් හරි ගේම් එකක live එකක් හරි gmply එකක් හරි ඕනි. GG ❤️
    • ඇයි උබ ගස් වවන එකේ T2 unlock වුනාම rocket එකක් යැව්වෙ 🤔🤔

  • @MhD_RimZan
    @MhD_RimZan ปีที่แล้ว +3

    හායි චබි නයිස් ගේම් ප්ලේයි.
    1. චබි ඉස්සෙල්ලම idea එකනම් ඔය රතුපාට ගුහාව අස්සට බේස් එක අදින් නැතුව. ගුහාවට එලියෙන් තියන වතුර වලට ඇද්දනම් අනික් පැත්තෙන් පේනවත් එක්ක දුරට බේස් එක ලස්සනට එනවා. මං කියන්නෙ අන්තිම හරියෙ pulsar quard එක වැටුන තැනට. එතනින් ඇල්ගි,වතුර හම්බෙන ඒවා හදලා autocrafter එක හැදුවානම් ලස්සනයි කියලා හිතෙනවා. ගුහාව අස්සේ රතුත් එක්ක මෙලෝ මඟුලක් පෙන්නෙත් නෑ නේ ඒකයි.
    2. Tree හදන එක T2 ආවා ඒක හදන්න ඕනි, අලුත් ගස් අන්ලොක් උනා ඒවත් හදමු.
    3. Super allow ගුහාවේ තියෙන දොර අරිමු.
    4. බේස් එකට උඩින් පොඩි බේස් එකක් ගැහුවේ ගුහාවෙන් ගිහින් උඩට එන්න තියන බේස් එකට. Main බේස් එකට වතුර පැත්තට වෙන්න අයිනෙන් උඩට යන්න පඩිපෙලක් දිගට ගැහුවානම් ඒකට ලස්සනයි නේ.
    5. Pulsar quarter හම්බුන එකේ තව ජෙනි 2ක් වගේ ගහමු.
    6. My room එකේ round සොෆා 3ක් ගැහුවානේ. ඒකෙන් මැද එක තියලා දෙපැත්ත 2 අයින් කරලා ඒකට කෙලින් එන සොෆා එක දෙපැත්තට දැම්මානම් ලස්සනයි කියලා හිතුනා. එතකොට මැද රවුම් මේසයක් හදන්නත් පුලුවන්.
    7. චබි සර්කිට් බොර්ට් හදන්න සෙට් උනා නම් ටෙලිපොර්ටර් එක, අලුත් platform එක, මැප් එකෙ T4 රොකට් එක ඔක්කොම ගන්න පූලුවන්. ඊසි වෙනවා වැඩේ තව ඉස්සරහට බලමු ඒක
    මේවා මගේ opinions හොඳයි නම් idea එකක් ගනින් කොල්ලො🤭🙈
    நன்றி Three Hours ගේම් ප්ලේ එකට❤😊

  • @Try4Head.777
    @Try4Head.777 ปีที่แล้ว +56

    ගැම්මක් තමා චභී 💖💖 Guys ලට කියහන් චභී හිත පිරෙන්න බඩ පිරෙන්නම පැය 3 ක් දාලා තියෙන්නේ කියලා ආයේ හුච පච ගාන්න එපා කියලා 😅 Love You Chabhi 💖🖐️😍

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว +12

      ආයෙ ආ ❤

    • @Try4Head.777
      @Try4Head.777 ปีที่แล้ว +5

      But චභී අලුතින් අලුතින් Item දාද්දී පවර් එක අදින නිසා පවර් බේස් එක තා ටිකක් වැඩී කරොත් මොකද චබී තව ඒවට පවර් එක අදින Limit එකකුත් තියේනේ මගේ අදහස හොදයීනම් කරන්න චභි 💖😍😊

    • @udeniesamankumarie4244
      @udeniesamankumarie4244 ปีที่แล้ว +3

      Farcry primal genna kale hari wage❤

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว +4

      @@Try4Head.777කලානෙ ඒක

    • @udeniesamankumarie4244
      @udeniesamankumarie4244 ปีที่แล้ว +2

      @@ChAbhi farcry primal live enne kawadda kiyannako 🙁☹☹😟😲😯😮

  • @yomalED
    @yomalED ปีที่แล้ว +7

    1:36:15 හැමදාම මිස් කර කර යනව නොකියා බෑ දැන් කෙටියෙන් ඔතන පහල තියන ගල බලන්න. හොයාගනී හොයාගනී කියල හිටිය හැමදාම යන්නේ එතන උඩින්මයි

  • @Respect-2008
    @Respect-2008 ปีที่แล้ว +37

    ඊලග එපියෙන් සුපර් ඇලෝයි ගුහාවෙ දොර අරිමු කියන අය මේ කොනට ❤😮

  • @VihAga-cb5lz
    @VihAga-cb5lz ปีที่แล้ว +7

    Pulsar quartz ටික ore extractor t2 මඟින් එකතු කර fusion generator නිර්මාණය කිරීම මඟින් ඔබට urenium generator එකට වඩා power එක ලබාගත හැක

  • @krishannipuna4036
    @krishannipuna4036 ปีที่แล้ว +3

    🔴Mama hithanne 🔽
    Guhawata base eka dik karanna epa .
    1. Loot ekath aparede oyata ara floor ewata danna deyak nathi nisa.
    2. Dura wedi
    3. samnallungen genna deyak nathi nisa eka gannama yanna one e paththata.
    4. Idakada adui
    5. Api kamathi paran base eka thiyena thenata.
    👀Salaka Balanu Manavi🙏

  • @nirugamingsl4687
    @nirugamingsl4687 ปีที่แล้ว +9

    1:13:50 ඔමොම බොරැ කියන්න එපා චබියෝ. එ්කාලේ කොහෙද තෝ ඉදියේ එ්කාලේ ඉදියේ අපේ සුපිරි කොල්ලනේ අනේ ඉතින් උට උන දෙයක්. 😂😂

  • @DevYaaan
    @DevYaaan ปีที่แล้ว +2

    Oooo loku video ekak ❤❤❤❤ Adarei chabuu ❤❤

  • @santhushmihiran3942
    @santhushmihiran3942 ปีที่แล้ว +2

    Gemmak Chabhi Aiye Adareyi Ahasa Tharam
    Adath Supiriyak GamePlay Eka

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว

      ❤❤

  • @GamingSaNa
    @GamingSaNa ปีที่แล้ว +8

    1:32:15 ඔය තියෙන්නෙ අර උල්කාව වැටුනු තැන දැන් පැල හැදිලා හැම තැනකම ගස් කොලන් වැවෙන එකෙ ඔතනත් වැවෙන්න ඇති ගස් ❤

  • @mahelasampath9729
    @mahelasampath9729 ปีที่แล้ว +20

    බුදු අම්මෝ පැය 3ක් 😮😮 චම්බීත ඔයානම් පිස්සුවක් 😁❤. කොල්ලොන්ගෙ දුක දැකලා ගේම් ප්ලේ අරන් ඇවිල්ලා 😁 ඔයාට හම්බ වෙන හැම ගේම් එකක්ම ගහමු. ඔයා ගේන හැම ගේම් ප්ලේ එකක්ම මරු.. ❤❤❤

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว +6

      එකෙන්ම බන් ❤

    • @mahelasampath9729
      @mahelasampath9729 ปีที่แล้ว

      ​@@ChAbhi චබී අයියෙ ගේම් ප්ලේ එක දැනුයි බලලා ඉවර උනේ.... 😁 දෙයක් කියන්නම් අර ළිඳක් වගේ තියෙන්නේ අයිස් කුට්ටියක් හිර වෙලා තියෙන එකට දැම්ම යන්න බෑ.. ඊට ඉස්සෙල්ලා තව ගුහාවක් තියෙනවා යන්න.. අර ඔටෝ ක්‍රාෆ්ට් එක ඔටෝ බඩු හැදෙන්න දැම්ම දාන්න බෑ.. ඒකට තව ටිකක් ඉස්සරහට යනකොට ඔයාට දෙයක් හම්බ වෙයි ඒකෙන් තමයි පුළුවන්.. ඒ වගේම අර කොළ පාට චිප් එකක් තියෙන්නේ ඒක ගන්න පුළුවන් කැඩිච්ච යානා ඇතුලේ තියෙනවා මදර් බෝඩ් අන්න ඒකෙන් තමයි ඒවා හම්බ වෙන්නෙ.. ඒවා ගන්න නම් ඔයාට සර්කිට් එකක් වගේ දෙයක් අන්ලොක් කරගන්න ඕනේ... ඒ කියන්නෙ ඔය බඩු එහෙම කෑලි කරලා ගන්නේ ඒ වගේ අප්ඩේට් වෙච්ච එකක් තියෙනවා ඒක ගන්න ඕනේ... ඒකෙන් තමයි ඔය කෑලි කරන්න බැරිව තියෙන ගොඩක් බඩු කෑලි කරලා ගන්න පුළුවන් වෙන්නේ... ඕකේ ඉස්සරහට පිස්සුවක් වෙනවා. එච්චරයි කියන්නෙ වෙන කියන්නෙ නෑ සෙල්ලම් කරලම බලන්න 😊😊

  • @ThewminBosura
    @ThewminBosura ปีที่แล้ว +6

    චබී අර කැඩිච්ච යානාවල සමහර තැන් වලට යන්න දුන්නෑනෙ.. සමහර විට ඒවා ඇතුලෙ circuit board ඇති.. එපැත්තටත් පොඩ්ඩක් ගියානම් හොදයි නේ්..
    ⁣Gameplay එක ගැම්මක්❤ අයියේ...❤

  • @KavinduThathsara-q4i
    @KavinduThathsara-q4i ปีที่แล้ว +6

    වෙනදා වගේම අද game play එකත් supiri ❤

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว +1

      ❤❤

  • @_Z_uK0_
    @_Z_uK0_ ปีที่แล้ว +2

    චබී කෑම හදන එක outdoor farm එකක් ගහල එතන ඔය beehive ටිකත් set කරල crafter එක ගැහුවොත් මරු වගේ

  • @Harrypotter20012
    @Harrypotter20012 ปีที่แล้ว

    1) 2:53:37 wge othana parisareta wadiya water base eka gawa parisare patta chabhii....😌
    2) Ita passe bed room eka set nh...Ekt danna round sofa 2kwge konata....podi adak dmu...loku ekk dmmt wdk nane...
    3) Aye oya palama wge tika galawala....lake eka paththt hdmu

  • @dasindulk1
    @dasindulk1 ปีที่แล้ว +5

    සුපිරි සුපිරි කියලා වැඩක් නැ එතරම් සුපිරි චභි ❤❤❤❤❤❤️🤗

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว +1

      ❤❤

  • @rangirasangika1213
    @rangirasangika1213 ปีที่แล้ว +15

    හැමදෑම වගේ අදත් ගැම්මක් තමා‍ chabhiyoooooo ❤‍‍❤‍ අම්මෝ පැය තුනක් සුපිරි 😍😍

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว +4

      එකෙන්ම ❤❤

    • @janith-hidallana7129
      @janith-hidallana7129 ปีที่แล้ว +1

      2:17:30 - methana zigzag widiyata padipelak gahuwoth
      (මගේ අදහස)

  • @sajithbandara9655
    @sajithbandara9655 ปีที่แล้ว +3

    අයියෙ පුලුවන් තරම් uncommon larva එකතු කරන්න .ඉස්සරහට හොයාගන්න අමාරු වෙනව.උන් ගොඩක් ඕනෙ වෙනව.අනිත් දේ පුලුවන් තරම් heat ,pressure ,oxcygen වැඩි කරන්න.එතකොට ඉක්මනට unclock කරගන්න පුලුවන්.නැත්තන් තව ගොඩක් කල් යයි මේක ඉවර කරන්න 💪❤️

  • @NINZZO_LK
    @NINZZO_LK ปีที่แล้ว +2

    ට හුඩු paya 3k...gammak chabhee ❤️❤️❤️🔥🔥

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว +1

      ❤❤

  • @movietrailer832
    @movietrailer832 ปีที่แล้ว

    Nice Episode. Incubator Eka compartment eke mada hai karanam lassanai

  • @crepixart2904
    @crepixart2904 ปีที่แล้ว +10

    ගැම්මක් තමා චබී අයියේ❤ පැය තුනක්😍❤

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว

      එකෙන්ම ❤❤

  • @yeshan9325
    @yeshan9325 ปีที่แล้ว +2

    චබී ඉතින් ආයෙ ගැම්මක් තමා...🤣🤣🤣ඇති වෙනකම් බලන්න දැම්ම ට ඇති නම් වෙන්නෑ ඉතින් හොදේ..👍👍👍👍

  • @theekshana0206
    @theekshana0206 ปีที่แล้ว +1

    ayye ape gdr oya base ekt wada lassni

  • @PkVIHUWA
    @PkVIHUWA ปีที่แล้ว +1

    Supiriyak thamay chabiyoh 😍🤗 anikath ikmata oni 🤗 me ara gas thawa tikak gadanna ara wathura aine hadanne ewa 🤗👾

  • @manee_w30
    @manee_w30 ปีที่แล้ว +1

    Hby harima sus peya 3k video
    Me auruddatama mechcharad chabhiyoo😂

  • @kumuduniniluka7223
    @kumuduniniluka7223 ปีที่แล้ว +2

    Chabhi oyage iridium , iridium rod kerela one welawete vitherak iridium kereganne . Ethekote oyage storage ithiriwei

  • @deepanikumari5223
    @deepanikumari5223 ปีที่แล้ว +1

    ChAbhi wardens lage ship ship eke memory bank damage wela nodunu civilization ekak wenna athi

  • @Mistersheba
    @Mistersheba ปีที่แล้ว +1

    Paya thunaka game play ekak trending tab eke thiyenava kivvama...gg chabi next epi eka genakn balan innoo❤❤

  • @KapilaJaya
    @KapilaJaya ปีที่แล้ว +1

    චබී ඔය කඩා වැටිච්ච යානාවල අතුලේ sever වගේ ඒවා ගොඩක් තියෙනවා ඒවා කඩලා circuit board හොයාගන්න පුලුවන්.හැබැයි ඒවා කඩන්න අර ඔයා gear දාලා තියෙන එකේ දේවල් කඩන්න ගන්න chip එකේ T2 එක ඔනේ.😊

  • @vihagamc
    @vihagamc ปีที่แล้ว +1

    18:27 ඒ දෙයියෝ නෙමෙ chabhi දෙයියෝ තමා අදහන්නේ😂❤

  • @Abhishek_Ranidu
    @Abhishek_Ranidu ปีที่แล้ว

    1:34:18 chabhi aniwaren oya place eke ice diya unama balanna ynna mindblowing seen godaaaak thiyenawa😱❤

  • @dula_06
    @dula_06 ปีที่แล้ว +16

    Planet crafter විතරක්ම ගහන එකෙන් වෙන්නෙ ඒ වගෙ තව කුපිරි ගේම් හම්බ වෙන්නෙ නැතුව යන එක.ඒක හින්ද අලුත් ගේම්ප්ලෙවල අරක ඕන මේක ඕන කියල කමෙන්ටු නොදා ආතල් එකේ දාන ගේම්ප්ලේ බලමු. ❤😊

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว +8

      සිරාවටම බන් ❤❤

    • @chamithsankalpa9177
      @chamithsankalpa9177 ปีที่แล้ว +2

      Ane me palayan😂

    • @GamingSaNa
      @GamingSaNa ปีที่แล้ว

      ඕන Game එකක් ගහමු Planet Crafter ඉවර කරලා මේක ඉවර කරගන්න එච්චර කල් යන්නෙ නැති වේවි සමහරක් විට 😶🤫❤❤❤

    • @SongUniverse999
      @SongUniverse999 ปีที่แล้ว

      yakoo planet crafter kiyanne mage hinayak vagee eka stoey eka hoyagannakan ivasillak naa

    • @GamingSaNa
      @GamingSaNa ปีที่แล้ว +1

      @@SongUniverse999 me to 🥲👍❤️

  • @masterchief8913
    @masterchief8913 ปีที่แล้ว +1

    1:40:18 කැඩිල වැටුන spaceships ඇතුලේ තියෙන්න බැරි නැද්ද circuit boards ??🤔🤔 ( craft කරන්න විදියකුත් නැති නිසා )

  • @GotaSir-u8n
    @GotaSir-u8n ปีที่แล้ว +5

    Chabhi ඔය දිගට හදපු එක මැද හරියෙන් පොඩි වන්ගුවක් ගහල මායා බෝන්චි වැල පැත්තට යවන්න 👀 රොකට් යවන තැන වගේ ඒකෙත් මැදින් උඩට යන්න පුළුවන් නම් next level ❤ එතකොට උඩ බේස් එකෙත් ලස්සනට room එකක් හදන්න පුළුවන් ❤ මේ දාපු පැය 3 ta වඩා එදා දාපු පැය 1.30 හොදයි වගේ 😙 ඕක අදින්න එපා දෙවනි ඉනිම වගේ යන්න පුළුවන් තැනක් නම් එවෙලෙම යන්න 👀 බල බල ඉන්න එපා . ඕක ඉක්මනට ඉවර උනොත් grounded පැත්තට යන්න පුළුවන් නෙ 😌 සැටිස්ෆැක්ට්‍රි කියල ගේම් එකකුත් තියනව කියල අමතක කරන්න එපා 😅 . ආදරෙයි චබූ ❤️ රචනාව තව ලියන්න වෙලාවක් නෑ උදේ 2i වෙලාව 🌚 අද මගෙ birthday aka 🌚🎉❤

    • @GotaSir-u8n
      @GotaSir-u8n ปีที่แล้ว +2

      දෙයක් කියන්න අමතක උනා 😁 මතකද ඉස්සර අර යානා වලින් එකකට යනකොට එක යානාවක ඔය වගේම යතුරක් දාන්න තිබ්බ 🌚 තව loot මොනාහරිත් දාන්න තිබ්බ වගේ මතකයි ❤ මන් හිතන්නෙ ඒ කඩන් වැටිච යානාව වෙන්න ඕන ඔය ආපු අය ආපු එක 👀 මට හිතෙන විදියට , එතකොට අර තියන එක තමා යන්න තියන එක , ඒ කට්ටිය තව අන්තිම කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්නව වෙන්නත් පුළුවන් 👀

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว +1

      අඩෝ සුබ උපන්දිනයක් වේවා 🎉❤

    • @GotaSir-u8n
      @GotaSir-u8n ปีที่แล้ว +1

      @@ChAbhi thanks kabhiyo 😙💖❤️💕

  • @janakachathurangajayathila6311
    @janakachathurangajayathila6311 ปีที่แล้ว +5

    අලුතෙන් Unlocked වෙච්ච Tree T2 එකෙන් වැඩිපුර හදමු සමහර විට unlock වෙන Speed එක වැඩිවෙයි ,
    තව roket එහෙම යැව්වොත් හරියයි ,
    Based එක යටත් farm එකයි / Mining machine 2ක් වගේ හදන්න ,එතකොට based එක ඇතුලේ හදන්න වෙන ඒවාට ලෙසිවෙයි.

  • @AnUwaa19
    @AnUwaa19 ปีที่แล้ว +1

    Adoo chabhii Gammak puthee 💙🔥

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว

      ❤❤

  • @Abhishek_Ranidu
    @Abhishek_Ranidu ปีที่แล้ว

    😍😍ammo sihiya na 3hrs nice gameplay chabhi
    1️⃣Deconstruct eke T2 eka unlock karaganna chabhiyo. Kadichcha ship walata ghin (TECHNICAL DEBRIS ) kiyala Storage compartment ekak wge petti thiyenawa ewa deconstruct karama CIRCUIT BOARD ganna puluwan
    2️⃣ Heat ,pressure wadi karagnna
    Nuclear fusion generator thawa wadiyen build karanna
    3️⃣ super alloy guhawa paththatath yanna 😊

  • @Venom_G69
    @Venom_G69 ปีที่แล้ว +2

    ගැම්මක් බොසා☺❤

  • @amila730
    @amila730 ปีที่แล้ว +1

    cupiri chabiyaaa....3 hours🤩🤩🤩🤩 kummdu ghuwa wage hitiye bamdu natuwa

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว

      හම්මෙ ❤

  • @tanushasathsara467
    @tanushasathsara467 ปีที่แล้ว +3

    31:34 Maniya ge PATA 😂

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว +1

      මනිගර් 😂😂

  • @chamindakumara9156
    @chamindakumara9156 ปีที่แล้ว +1

    Gammk තමා ChAbhi aiyee ගේනකම් බලන් හිටියේ මේ episode එකත් ...... පට්ට ❤❤

  • @geethanichandrakumari2722
    @geethanichandrakumari2722 ปีที่แล้ว +6

    ම්ම් අද්යාත්මික සුවය ආදරෙයි චබියො ♥️🙂

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว +2

      ❤❤

  • @madhu774
    @madhu774 ปีที่แล้ว +1

    අපි සතුටින්.ගැම්මක් චභී.පැය තුන යනව දැනුනෙවත් නෑ.❤️❤️😎

  • @nandimadharmasena7602
    @nandimadharmasena7602 ปีที่แล้ว

    ඩ්‍රිල් එක්ක වගේ චිප් එක්ක තියනවා ඒක Craft station එකේ බලන්න ඒක පාවිච්චි කරල කැඩිච්ච Ship එකේ Savas වගේ පෙට්ටි තියනවා අර චිප් එකෙන් කඩපිහම සකිට් එනව 👍

  • @savinunethvin10
    @savinunethvin10 ปีที่แล้ว +3

    ගැම්මක් තමයි බොසා😙❤

  • @lovex4rever
    @lovex4rever ปีที่แล้ว +1

    Adarei bomka hamadama innawa ekenma respect ayye Thawa kotasak oni hari 💕 💕 💕 💕 💕 💕

  • @pasindusankalpa3867
    @pasindusankalpa3867 ปีที่แล้ว

    Ada ekanm patta dn tama balala iwara une♥️, mata duka mn gahadi oya butterfly ekekvth hambune nathi eka🥲

  • @krishanchamod7664
    @krishanchamod7664 ปีที่แล้ว

    අම්මෝ දැන් බලලා ඉවර උනේ.. පට්ට පහරක් 🤭❤️ ගැම්මට ගහමු ඈ 🤭

  • @sadushprimalsha8510
    @sadushprimalsha8510 ปีที่แล้ว +1

    Ammooo huga kalekin planet crafter ❤❤❤❤❤😍😘

  • @KANISHKA_69
    @KANISHKA_69 ปีที่แล้ว +13

    අද epiya නම් මදි නොකියන්න තියෙනවා ❤️

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว +2

      ගැම්මක් නේත ❤

  • @udayaprasad8677
    @udayaprasad8677 ปีที่แล้ว +2

    Supiri adath ❤❤

  • @gayanperera5183
    @gayanperera5183 ปีที่แล้ว +1

    math kiyanna hitiye end eke edit eka supiriyak,,.... ekata ilaga episod eka gana amutuma eka ban deepan chabii deepan wage ekak enawa niceeeeeeeee..good luck🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว

      හම්මෙ 😂❤

  • @Bike_Pisso
    @Bike_Pisso ปีที่แล้ว +2

    Video eke time eka dakkama mt witharada kalanthe damme❤️‍🔥

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว +1

      හම්මෙ ❤

  • @DilharaPremachanra-fs5wm
    @DilharaPremachanra-fs5wm ปีที่แล้ว +2

    Chabhi kohomata oyage fhansla asawen hitiye anakam bosa Meka thanks a lot broooooo

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว

      කොල්ලෝ ❤❤

  • @kavishka6219
    @kavishka6219 ปีที่แล้ว +1

    cupiriyak chabhu ayye oya eda stream eke kiuve ark da nathnam days gone buy kara kiyalada.plz reply

  • @arunashantha-d1t
    @arunashantha-d1t ปีที่แล้ว

    chabhiyo Circuit board ganna apita oni wenawa microchip Deconstruction T2 ekak
    eka gattata passe oya giyapu spase ship theyenne ewain Circuit board ganna puluwan

  • @IshanSachira
    @IshanSachira ปีที่แล้ว +3

    මෙන්න මේ වගේ දිග game play තමෛ අපි බලාපොරොත්තු වෙන්නෙ බොම්සා ❤❤❤

  • @imeshbro4895
    @imeshbro4895 ปีที่แล้ว +2

    ගැම්මක් තමා චභී අයියේ ❤❤

  • @adheeshavidusha2934
    @adheeshavidusha2934 ปีที่แล้ว +1

    Ada game eka supiri chibi ayye

  • @aminduprabashwara1221
    @aminduprabashwara1221 ปีที่แล้ว

    2:47 diga padipelak danna puluwan ne lassanata pahalata

  • @sevenzero1139
    @sevenzero1139 ปีที่แล้ว +1

    ගුහාවෙ ඇතුලෙ හරියන් නෑ වගේ නේද. කෑම්ප් එක ඉස්සරහ තියෙන වැව ලගට ඔය වගේ දිග කෑල්ලක් ගහලා හැදුවනන් ලස්සනට තියෙයි ඒ පරිසරයත් එක්ක. ඊලග එපියත් ගේමු ඉක්මනට 💫 අර ගුහාවෙ දොරත් ඉක්මනටම අරිමු බලන් ඉන්නවා ඒක අරිනකම්

  • @shehan8893
    @shehan8893 ปีที่แล้ว

    2:32:00 di chabhi ee butterfly wa hambunanm ee level ke platform s gahala thiyanna ewage uda apahu genartae wei eyala..ehema thamai oke farms hadanne...thawa oyata t2tree spreeder ekak unlock une eka oyawa puduma karai

  • @PasinduKanchana-ci6zy
    @PasinduKanchana-ci6zy ปีที่แล้ว +5

    ආදරෙයි චබී මේකනම් පිස්සුවක් පැය 3ක් බන්❤❤❤❤🤩

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว

      ❤❤

  • @NiluGunarathna-wb9vn
    @NiluGunarathna-wb9vn ปีที่แล้ว +2

    මරු චභී.ඉක්මනට ගෙනාවා එහෙනම්.මොනා වෙලාද ඇගිල්ල තුවාල උනේ 😮

  • @geethanichandrakumari2722
    @geethanichandrakumari2722 ปีที่แล้ว +3

    චබී තව Heaters ටිකක් ගහන්න තින්නේ මොකද iridium හුගක් තියෙන හින්ද

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว +2

      ඔව් නෙහේ

  • @Harithathilakshana
    @Harithathilakshana ปีที่แล้ว +6

    Yes whotto yes 🤭❤
    හැමදාම 4ට මොනවැඩ තිබ්බත් දුවන් එනවා gameplay එකක් දාලාද බලන්න එච්චරට ඇබ්බැහි වෙලා මේකට 😅😌

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว +2

      හම්මෙ බන් ❤❤

  • @SheshanNideeshara-lq9oq
    @SheshanNideeshara-lq9oq ปีที่แล้ว

    me chabhi ara wadiuna super aloy wage ewa lassanata cuo 2 dala hadamutha .❤️😂gameply eka supiri bn ❤️❤️adareyi ..

  • @SaNa-el6rj
    @SaNa-el6rj ปีที่แล้ว +11

    Outdoor farm එකෙ beans හිටවා, ඒ අසල auto crafter එකක් ගැසීම තුලින් පහසුවෙන් ආහාර ලබා ගත හැක 😜❤️‍🔥

  • @SadeepRukmal
    @SadeepRukmal ปีที่แล้ว +1

    ගැම්මක් chabhiyoo❤❤🎉🎉

  • @prabhashachamika7436
    @prabhashachamika7436 ปีที่แล้ว

    me game ekanam tv series ekak wage balanne maru game eka nice game play chabhi

  • @visithanr9271
    @visithanr9271 ปีที่แล้ว +1

    Eka digay ne ayye....😂
    Cupiriyk thma ඉතිං ❤

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว

      ❤❤

  • @Nikiya_sl
    @Nikiya_sl ปีที่แล้ว

    2:47:28 Berid rocket platform ekk hdnna lift ekk widiht

  • @sakithenuka1799
    @sakithenuka1799 ปีที่แล้ว +1

    ❤Trending යකෝ😮❤

  • @gamingwiththamidu7839
    @gamingwiththamidu7839 ปีที่แล้ว +1

    6:00
    Super alloy wala aula eka thama chabhi ikmanata despawn wenawa. Eka hinda ikmanata loot karanna one 🥲

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว +1

      ඔව් බන් රෙද්ද 😢😢

  • @Ben10fygi
    @Ben10fygi ปีที่แล้ว +1

    Chabhi oya ara lassanta dala thiyena key anith door ekata danna puluwandha balannako

  • @SandaruwanDilshan
    @SandaruwanDilshan ปีที่แล้ว +1

    1:29:31 ඔතන ඔය පැත්තෙන් ගලක් උඩ වතුර අස්සෙන් පේන්නෙ ගෝල්ඩන් චෙස්ට් එකක්වත්ද 🤔🤔

  • @kavishkakulathunga4
    @kavishkakulathunga4 ปีที่แล้ว

    ❤❤මං ආසාවෙන් බලපු සුපිරිම ගේම් එක ❤❤planet crafter❤❤

  • @thinkfreshgdalyrics.7691
    @thinkfreshgdalyrics.7691 ปีที่แล้ว +2

    මේක සුපිරියක් බන්❤️‍🔥🥺

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว

      ❤❤

  • @deepanikumari5223
    @deepanikumari5223 ปีที่แล้ว +1

    Chadhi ice walata yating aththe warden space ship eka wennathi

  • @TrafalgarLaw_edit
    @TrafalgarLaw_edit ปีที่แล้ว

    චබී autocraft මැෂින් එකෙන් හදන්න පුලුවන් ඩ්‍රෝන් එක හැදුවට පස්සේ වෙන්නැති අර ගුහාව ඇතුලේ තියෙන aircraft එක බලන්න පුළුවන්🤔🤔

  • @gamingwiththamidu7839
    @gamingwiththamidu7839 ปีที่แล้ว

    ChAbhi, dan ubata kaamath unlimited, wathurath unlimited, ilaga phase eke oxygenuth unlimited.
    Ita passe ithin eeeeeaaaaaaasy💪🏻💓

  • @bootsinsocks
    @bootsinsocks ปีที่แล้ว +8

    චභියෝ ඔක්කොම loot box ටික එක තට්ටුවකට ගෙනල්ල ඒවට ලඟින් auto crafters හදන්න.4 විතර ගැහුවොත් එක crafter එකකින් හදන එක අනික් එකෙන් ඇරන් ඒකට දීල තියන දේ හදයි.තව දෙයක් loot box වල තියෙනෙ ඒව වෙන්න ඕනෙ මුලින්ම craft කරන්න ගන්නෙ.food grower වල තියන ඒව අරකෙ ඉවර උනාට පස්සෙ ගන්නව ඇත්තෙ.

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว +4

      ආයෙ ඔක්කොම වෙනස් කරන එක ලේසි නෑ බන්

    • @bootsinsocks
      @bootsinsocks ปีที่แล้ว

      hmm..@@ChAbhi

  • @malakakalhara9065
    @malakakalhara9065 ปีที่แล้ว +3

    චබී අදත් පට්ට ❤
    ඔය ගේම් එකෙන් live ,එකක් එන්න, ඒ live එකේ වෙන විශේෂ සිද්දී ටිකයි unlock වෙන දේවලුයි දාල වෙන short වීඩියෝ එකක් හදල දාන්න.❤

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว +3

      ඒකත් හොද අදහසක් ❤

    • @PasinduKanchana-ci6zy
      @PasinduKanchana-ci6zy ปีที่แล้ว +3

      අඩේ එපා episode 25ක් එක දිගට බැලුවා ඒක මිස් උනොත් අපරාදේ...🙁 ඒක වෙනම එකක් මෙහෙම බලනකොට.. පැය 5ක් 6ක් කරත් චැට් එක කියවන ඒවා.. අනම් මනම් නිසා මේ ෆීලින් එක නැතිවෙයි

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว +2

      @@PasinduKanchana-ci6zyගේම්ප්ලේ එකකම ලූට් හොය හොය බේස් එක හදන එක කරන්න බැරි වැඩක්. ඒකයි කේස් එක.

    • @PasinduKanchana-ci6zy
      @PasinduKanchana-ci6zy ปีที่แล้ว

      @@ChAbhi හ්ම් එකනම් අවුලක් තමයි චබී .. අපිට පවර් එක ඩවුන් කරලා මොකුත් අන්ලොක් නොවෙන විදිහට live ekak dnn bada

  • @sukitha_somarathne
    @sukitha_somarathne ปีที่แล้ว

    power ekata haduwa base eka tiyana location ekath lassana eke ee base eka main base ekatat laga eke eekata yanna ennath lesi eke eeka nikan ape mini base ekak wage ethana develop karoth lassana nadda. ara guhawa asse hadanawata wada, ee guhawa appiriyawe baa eeke tiyana paatat ekka. iitawada athana mini base ekak build karana eka lassanai kiyala hithenawa

  • @ROBINYTOriginal
    @ROBINYTOriginal ปีที่แล้ว +1

    adath supiri chabhiyooo😍😍♥♥♥♥♥♥♥♥♥♥

  • @whitesenz
    @whitesenz ปีที่แล้ว

    window eka gaawa nethuwa podi display tika arawa yatinma hai karaa nam, putuwa thiyan paaduwe eliya balan cofee ekak (wathura) ekak bonna puluwan
    😅

  • @sathsarathiwanka6743
    @sathsarathiwanka6743 ปีที่แล้ว +2

    Ado chabhi ayye adareiiiiiiiiiii❤️❤️❤️❤️

  • @kalanadamruwan816
    @kalanadamruwan816 ปีที่แล้ว +1

    අම්මෝ පැය 3ක් ආදරෙයි පැලෙන්න😮
    gg chabhi 🥰
    😻

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว

      ❤❤

  • @SaraBoy_2
    @SaraBoy_2 ปีที่แล้ว +5

    අපේ Chabhita ජය වේවා....පැය 1ක් 2ක් නෙවෙයි පැය 3ක්ම..❤❤❤😊😊much love CC.....
    meka podi idea ekak(not a spoil) ...gameplay wala thumbnail & title gameplay eka upload karala 2days wage giyama damuko...mokada dn api gameplay eka balanna kalinma dannawane meke "New Room" ekak hadai kiyala...ethakot api dannawane wena de (like spoil)...
    eth gamplay ekama skip nokara balanawa hodeee❤️‍🔥🤩🤩

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว +1

      එහෙම කරන්න වෙන එකක් නෑ කොල්ලෝ. මටත් නැත්නම් පැටලෙන්න ගනිවී. 😢❤ නැත්නම් ඒ අදහසට මමත් කැමතී ❤

    • @MRsahan
      @MRsahan ปีที่แล้ว +2

      එතකොට අපි දැනගන්නවනෙ ඊලග එපිය ගැන එතකොට එපිය ගැන කුතුහලේ ටිකක් නැති වෙනවා

    • @SaraBoy_2
      @SaraBoy_2 ปีที่แล้ว +2

      ​@@MRsahanAnna hari

    • @SaraBoy_2
      @SaraBoy_2 ปีที่แล้ว +2

      ​@@ChAbhiow nee...kamak ne...ilaga part ekedith poddak hithala balannako...😊😊

  • @sujanasanketh1671
    @sujanasanketh1671 ปีที่แล้ว +1

    GG gammac thama chabhi aiyee 😍🔥❤️

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว +2

      ❤❤

  • @_MrRUSH
    @_MrRUSH ปีที่แล้ว +5

    අඩේ හිතුවේ නෑ මේක ගෙනෙයි කියලාසිරාවටම😍❤️ ගැම්මක් තමා ❤️❤️ආදරෙයි චභියෝ🥺❤️
    අඩේ පැය 3ක් කුපිරියක් තමා චභියෝ😍

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว +2

      එහෙම හිතෙන්නම තමා පෝස්ට් එක දැම්මෙත් 😂❤

    • @_MrRUSH
      @_MrRUSH ปีที่แล้ว +2

      ​@@ChAbhi😂❤

  • @sachinthalakshan1136
    @sachinthalakshan1136 ปีที่แล้ว

    Hamadama wage episode eka supiri ❤️🙂

  • @sachinthalakshan1136
    @sachinthalakshan1136 ปีที่แล้ว

    Chabhi podi suggestion ekak meka.ladders ekata ekak connect karanna puluwanda? Ehema unoth living compartment walin ekapara uda pahala yanna puluwan wei neda 😶

  • @sanju_S2008
    @sanju_S2008 ปีที่แล้ว +2

    අඩේ මම දැක්කා rocket යවන platform එකට අමතරව තවත් අමුතු platform එකක් (ඒක ඔයා හැදුව නෑ) ඒකෙන් ද දන්නෑ circuit හදන්නේ? 😮 මේ බලන්න චභි අයියේ 02:31:51 😊 GG NICE GAMEPLAY CHAbhuuuu❤

  • @finaldark2638
    @finaldark2638 ปีที่แล้ว +2

    ❤❤❤ gammk chabiiiiii 🎉🎉🎉

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว

      🤩

  • @PirIthPotha18
    @PirIthPotha18 ปีที่แล้ว +3

    3:13 nikanma oxigian piruna neda ethana.eka kohomada une

    • @BimsaraLakshanOfficial
      @BimsaraLakshanOfficial ปีที่แล้ว +1

      Bug unane

    • @ChAbhi
      @ChAbhi  ปีที่แล้ว

      Bug වෙල. ගේම් එක හිතුවෙ මම ඉන්නෙ base එක ඇතුලෙ කියලා