නත්තල දෙවියන්වහන්සේගෙන් අපට ලැබුනු තෑග්ගක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 81

  • @damayanthi8060
    @damayanthi8060 5 หลายเดือนก่อน +1

    Amen amen hlleluya suthiwewa presansawew gauruwe maimaya Wawa ❤️ thank you pastor Jesu pettay ❤️❤️🙏 thank you my Jesus ❤️❤️

  • @grizildapayagala
    @grizildapayagala ปีที่แล้ว +2

    Glory to god hallelujah ❤❤❤🙏🙏🙏

  • @ruwanruwan812
    @ruwanruwan812 6 หลายเดือนก่อน +1

    ආමෙන් ❤🙏

  • @SarathKumara-p5f
    @SarathKumara-p5f ปีที่แล้ว +1

    Amen amen

  • @DharushaniFranando
    @DharushaniFranando ปีที่แล้ว +3

    මේ දේශනාව අහලා මට ඇඩුනා❤

  • @IshanKrishan-n5d
    @IshanKrishan-n5d ปีที่แล้ว +2

    🙏🙏🙏✝️❤️

  • @Meenamanori
    @Meenamanori หลายเดือนก่อน

    ආමෙන් ස්තුතියි සහෝදරයා. අපිත් නිදහස් උනා

  • @gaminifernando2758
    @gaminifernando2758 ปีที่แล้ว +2

    ස්තූතියි දෙවියන් වහන්සේට මහිමය වේවා ආත්මික ජිවිතේ ශක්තිය ලැබුනා දේවපණිවිඩය කියාදුන් නිසා ජේසු පිහිටයි ඔබට

  • @fidelisfernando9010
    @fidelisfernando9010 8 หลายเดือนก่อน +1

    " අමාවක දවසේදීද පුරා හඳ දවසේදීද අපේ මහා මංගල්‍ය දවසේදීද හොරණෑව පිඹිව්. මක්නිසාද එය ඉශ්‍රායෙල්ට නියෝගයක්ය, යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ පනතක්ය. " - (ගීතාවලිය 81:3-4 )
    යේසුස් මාගේ සියල්ල වේ.....

  • @antonfreeman3576
    @antonfreeman3576 ปีที่แล้ว +3

    Glory be to god

  • @bimanjanitha5124
    @bimanjanitha5124 ปีที่แล้ว +3

    මමත් වැඩ සටහනක් දැක්කා නත්තල ජේසු වහන්සේගේ පසු බිම නොවන එකක් බව එම වැඩ සටහනේ කියා සිටියා❤ ඔබට ස්තුතියි ෆාස්ට් මේ පිලිබද නිසි වැඩ සටහනක් කරපු එක ගැන 🙏ආමේන් ❤❤

    • @kumarimishal7231
      @kumarimishal7231 ปีที่แล้ว

      ඔව් මාත් දැක්ක...ඔය කියන අයත් හරියටම කරුනු කාරන එලි කරන්නෙත් නෑ මොකද ඒ අය දන්නෙත් නෑ ඇත්ත .මේ පාස්ට කියනව වගේ තමන්ට ඕන විදිහට වචන වෙනස් කරන්න පුලුවන් නමුත් දේව වචනයට එකගව දේසනා කල යුතුයි .මේ පාස්ට කියන්නෙ ඇත්ත 👍

  • @NayanakumariPerera-i9z
    @NayanakumariPerera-i9z ปีที่แล้ว +2

    ජේසුපිහිටයි පාස්ට
    නත්තල සැමරිම ගැන අර්තවත් පනිවිඩයක් අපට
    දෙවියන්වහන්සේ ගේ මග පෙන්විම නිසා.
    සියලුම ගෞරවය හා ස්තූති ය මගෙ ජීවමාන වු ජේම්ස් වහන්සේට
    අාමෙන් අාමෙන්

  • @sriyarukunayakeskr1745
    @sriyarukunayakeskr1745 ปีที่แล้ว +2

    ආමෙන් ! මහිමයේ ස්වාමීන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයට මහිමයත් ගෞරවයත් වේවා !
    💖 ලබන්නාවූ මේ ආශීර්වාදලත් නත්තල් සමයේදී ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවා අපේ ස්වාමීවූ යේසූස් ක්‍රිස්තුස්වහන්සේගේ උතුම් නාමයෙන් ! ආමෙන්.
    💖 මේ සම්බන්ධව පැහැදිලි කිරීමට ස්වාමීන්වහන්සේ දුන් මගපෙන්වීම නිසා ස්වාමීන්වහන්සේට ස්තුති වේවා ! ආමෙන්.

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd1279 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි පාස්ටර් සාමා දාන වේවා 🙏 ...මටත් තිබ්බ ගැටලුවක් දෙවියන් වහන්සේගේ මනුශයා තුලින් මෙය ඉගැන්වීම ගැන නිසා ඉස්තුතියි පියානනි 🙏🙏ආමේන්

  • @wajirafernando7672
    @wajirafernando7672 ปีที่แล้ว +1

    Thank you ❤

  • @chrishanthiperera9592
    @chrishanthiperera9592 ปีที่แล้ว +1

    Amen//🙏🙌

  • @chandanakrishantha7746
    @chandanakrishantha7746 ปีที่แล้ว

    Thank s pastor

  • @LalanthaKumara-g4x
    @LalanthaKumara-g4x ปีที่แล้ว +1

    මටත් තිබුණ ගැටළුවක් දෙවියන් වහනසේට ස්තුති ආමෙන්❤

  • @saradiabeysundara2861
    @saradiabeysundara2861 ปีที่แล้ว

    Amen hallelujah

  • @SashaFernando-g8e
    @SashaFernando-g8e ปีที่แล้ว

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥නත්තල ඔබ සමරනවා ද?......
    නත්තල යනු. රූප නමස්කාරයක් හා සමාන දෙයකි.....එය ඔබ පිළිගන්නවාද?.......
    සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ ආඥා කඩ කිරීමක් වෙන්නේ නත්තල සැමරීමේන් ..
    මෙය මා පැවසීමෙන් ඔබලාගේ විනෝදාස්වාදය නැති විය හැක.....?
    සියල්ල දෙවියන් උදෙසා අත හරින්න පුළුවන් කෙනෙක් පමණයි ස්වර්ග රාජ්‍යයට යන්නේ....එය ඔබ පිළිගන්නවාද...❤️‍🔥
    මුළු ලෝකෙම දෙසැම්බර් මාසයේ 25 නත්තල .සමරනවා.ජාති ආගම් භේදයක් නැතිව සමරනවා...නමුත් සත්‍යතාවය දන්න අය එය සමරන්නේ නෑ.....
    අපි බලමු ඇයි අපිට සමරන්න බැරි නත්තල් කියලා....
    ලුක් 2/1/9 /21....මම කෙටියෙන් පැහැදිලි කරන්නම්.
    ඒ දවස්වල මුළු ලෝකයාගේ ලේඛනයක් සෑදීමට කායිසර් අගෝස්තුකෙරෙන් නියෝගයක් නිකුත් ව ගියේය...යෝසෙප් ද දාවිත්ගේ වංශයටත් පෙළපතට අයිති බැවින් තමාට විවාහ බස් දුන් ගර්භණීව සිටි මරිය සමඟ ලියැවෙන්නට,ගලීලයේ උ නාසරෙත් නුවරින් පිටත්ව යුද්ධයේ බෙත්ලෙහෙම් නම් දාවිත්ගේ නුවරට ගියේය.ලුක් 2/5....තවද ඔවුන් එහි සිටියදී ඇගේ බිහි කරන කාලය සම්පූර්ණ විය.ඇ කුලුදුල් පුත්‍රයකු බිහිකර,රෙදිවලින් ඔතා, ඔවුන්ට ඉඩ නොතිබුණු බැවින් ගවයන් කෑම කන ඔරුවක බෑ වූවාය.ලුක් /2/7 .......
    මං ඔයාලට මේක ටිකක් තේරුම් කරලා දෙන්නම් ....සීත කාලේ කවදාවත් පුලුවන්ද ගවයන් ඉන්න මඩුවක ඉන්න...කවදාවත් පුංචි දරුවෙක්ව තියන්න බෑ.සීතල නිසා ගල්ගැහිලා මැරෙනවා......රෙද්දකින් ඔතල තියන්න පුලුවන්ද? බෑනේ....එතොකොට ඔයාලා තේරුම් ගන්න....යේසුස් වහන්සේ ඉපදුනේ රස්නෙ කාලේ කියලා...කිස්තු වර්ෂ 3 සියවසේ කූඩාරම් මංගල්‍ය අවධියේ ..💞
    දෙවැනි ප්‍රශ්නය ,තේරුම් කරලා දෙන්නම්......පිට්ටනියක තණකොළ කවමින් සිටියේ එඬේරුන් කාටද? බැටළුවන්ට....
    .එසේ නම් බැටළුවන් සිත කාලෙ රාත්‍රී යාමේ කවදාවත් බැටළුවන් සමග එඬේරුන් පිට්ටනිවල ඉන්නෙ නෑ.සතුන් වත් තියාගෙන ඉන්නේ නෑ....සීතලට මිනිස්සුන්ට එළියෙ ඉන්න බෑ.....ඒවගේම සීත කාලයේ සත්තුන්ට කන්න කෑම නෑ......එඬේරුන් විසින් අවුරුද්දේ මාස දොළහෙන්12 ...හය මාසයක් සත්තුන්ට එළියට ගොස් කන්න දෙනවා....අනිත් හය මාසෙට කෑම සඳහා රස්නෙ කාලේ කෑම රැස් කර ගත යුතුයි... සිතකාලේ තණකොළ මැරෙණ නිසා කෑම නැති නිසා
    ඊශ්‍රායෙල් දේශයයෙ රාත්‍රී කාලයේ උෂ්ණත්වය c° 10...වඩා අඩු වෙනවා වෙනස් වෙනවා එම සීතල කාලෙක මිනිස්සුන්ට එළියෙ ඉන්ඩ බෑ. රාත්‍රී කාලයේ දේවදූතයෝ පණිවිඩය දුන්නෙ පිට්ටනියට ගොස් එඬේරුන්ට ඒ කාලේ රස්නෙ කාලයේ බව එයින් ඔප්පු වෙනවා......
    සතුන් කෑම කන්ට එළියට යන්නේ මාර්තු අප්‍රියල් මස වල......
    යේසුස් වහන්සේ මියගොස් උත්ථාන වී අහස් නැග්ගාඉන් පසුව.....අවසාන ගෝලයා වන යොහන් මිය ගියායින් පසුව.......ක්‍රිස්තියානි දහම තුළින් හිරු දෙවි නමස්කාරයෙ චාරිත්‍ර එකිනෙක ඔවුන් පිළිගත්තා......
    යොහන්ගෙ මරණයෙන් වසර 250 පසු ක්‍රිස්තු වර්ෂ 354 නත්තල පටන් ගත්තා.......කතෝලිකයන් විසින් සමරන ලද රෝමයේ උත්සව තුනක් තිබුණා.ඉන් එකක් තමා.හිරු දෙවි නමස්කාරය ....ඔවුන් එය බොහෝ ඉහළින් කළා.(.බුරුම්ලියා...)කතෝලිකයන් විසින් මේ ඉහළින්ම ගන්නාවු මංගල්‍යයක් .....නමුත් මෙතන ඇති ප්‍රශ්නය.අපේ දෙවියන් වහන්සේගේ ආඥා මිනිසුන් විසින් කඩ කිරීමයි.ශුද්ධ බයිබලයේ කොතනකවත් නෑ දෙසැම්බර් 25 යේසුස් වහන්සේ ඉපදුනා කියල.....එපා තවත් මිනිස්සුන්ව රවට්ටන්න....නමුත් මෝඩ වාද පෙළපත් කතා,විවාද ව්‍යවස්ථාව ගැන ඩබර යන මේවායින් අහක් වෙන්න,මක්නිසා ද ඒවා නිෂ්පලය ,නිරර්ථකය..තිතස්3/9
    උන්වහන්සේ සියල්ලන්ටම පළමුවෙන් සිටිසේක සියල්ල ද උන් වහන්සේ තුළ පවතින්නේ ය.කොලොස්සි1/17....අමෙන්❤️‍🔥එලිසබෙත් තුමියට යොහාන් භෞතිස්ත හම්බෙලා හය මාසෙකට පස්සේ යේසුස් වහන්සේ හම්බවුණේ මරියතුමීට....යොහාන් භෞතිස්ත ඉපදුනේ අප්‍රියෙල් මාසේ ....එතන ඉඳලා මාස හයක් ඉදිරියට බලන්න.. සැත්තැම්බර් මාසයේ යේසුස් වහන්සේ ඉපදුනේ දිනය දන්නේ නෑ.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @encourager-4905
      @encourager-4905  ปีที่แล้ว +1

      ඔබතුමා කියන විදිහට නත්තල සමරන හැම කෙනෙක්ම රූප වන්දනාවේ යෙදෙන අතර ඔවුන් සියල්ලෝම නිරයට සුදුසුයි කියලා කියලාද ?

    • @encourager-4905
      @encourager-4905  ปีที่แล้ว

      ඔබතුමා ඉතිහාසයේ මේ සඳහන් කරන කාරණාවල් සැබෑවක් කියා අපි සිතමු එසේ එසේනම් කවදද සුදුසුම දවස මාසය නත්තල සැමරීමට.?

    • @encourager-4905
      @encourager-4905  ปีที่แล้ว

      මා සිතනවා ඔබතුමා නත්තල සැමරීමට විරුද්ධ නැති බව, එහි දවසත් මාසයත් ක්‍රමයක් ගැනයි ප්‍රශ්නය තිබෙන්නේ.

    • @saradiabeysundara2861
      @saradiabeysundara2861 ปีที่แล้ว

      කවදා හරි මාසෙක දවසක යෙසුස් වහන්සේ මේ පොලොවට අවානෙ ඒ ගැලවුම් කරුවානන් සැමරීම ප්‍රිතියක්. අපායෙන් නිරයෙන් ගැලෙව්වා ඒ ප්‍රිතිය අන්තිම හුස්ම දක්වා සමරමු

  • @StefDyyon7777
    @StefDyyon7777 ปีที่แล้ว

    🙏❤

  • @upulshantha3666
    @upulshantha3666 ปีที่แล้ว +3

    මෙයා දේව වචනය විකුර්ති කරනවා

    • @encourager-4905
      @encourager-4905  ปีที่แล้ว +1

      විකෘති කරපු කොටස මට පෙන්වා දෙන්න පුළුවන් නම් එය ඉතා යාපත්.

  • @SashaFernando-g8e
    @SashaFernando-g8e ปีที่แล้ว

    දෙවියන් වහන්සේට අපි පූජා කළ යුත්තේ.💔 බිඳුනා වූ තැලුනා වූ සිතක් උන්වහන්සේ කවදාවත් සුළු කරන්නේ නෑ....උන්වහන්සේ කවදාවත් මේ ලෝකයේ තියෙන...සිරිත් විරිත් වලට.මනුෂ්‍යයන් දාගත්ත නීති වලට....යටහත් වූ දෙවි කෙනෙක් නොව....සාතනික මිනිස්සු දැන්.බොරු දේව ගැති වෙසින් ඇවිල්ලා. මිනිස්සු මංමුලා කරන කාලයක්.... සහෝදරවරුනි, රැවටෙන්න එපා.ඔවුන්ගේ බොරු ඉගැන්වීමෙන් .නුඹලාගේ ආත්ම කාසභාවයට පැමිණෙනු ඇත..ආත්මය දුර්වල වෙනු ඇත...විනාශ වීමේ මාවත් ඔවුන් පෙන්වා දෙන්නේ..... ගුරුවරයෙක් දේශනා කරන විට.ඔයාලා බලන මේ ඉගැන්වීම ශුද්ධ වූ ගිවිසුමේ වචනයට බයිබලයට එකඟද කියලා..... ඇත්තටම දේව වචනය දන්න අය.මේ වගේ කපටි මිනිස්සුන්ගේ හැරවීම් වලට දේව වචන ... එකඟ වෙන්නෙ නෑ .නමුත් නොදන්න මිනිස්සු හසු වෙනවා..බොහෝ කල්පනාකාරි වෙන්න ඕනෙ කාලයක්.මේ ලෝකේ මනුෂ්‍යයන්ගේ අතින් ඕනම වරදක් වෙන්න පුළුවන් නමුත් දෙවියන් වහන්සේගේ වචනයේ විකෘති කරන්න යන අයට මේ දඬුවම ලැබෙනවා....."බලවන්තයෙනි, සැබවින් නුඹලා යුක්තිය ප්‍රකාශකරවුද? මනුෂ්‍ය පුත්‍රයෙනි, නුඹලා අවංක ලෙස විනිශ්චයකරවුද?" - (ගීතාවලිය 58:1 "එසේය, නුඹලා සිතින් දුෂ්ටකම් කරන්නහුය; පොළොවෙහි නුඹලාගේ අත්වල බලාත්කාරය කිරා දෙන්නහුය." - (ගීතාවලිය 58:2 "දුෂ්ටයෝ මවු කුස පටන් නොමග යති. ඔව්හු උපන්තැන් පටන් බොරු කියමින් මුළාව යති." - (ගීතාවලිය 58:3 "ඔවුන්ගේ විෂ සර්පවිෂ මෙන්ය. ඔව්හු කන් වසාගන්න බිහිරි පොළඟාට සමානය;" - (ගීතාවලිය 58:4 "මතුරන්නන් කොපමණ සමර්ථලෙස මැතුරුවත් ඌ ඔවුන්ගේ හඬට කන් නොදෙයි." - (ගීතාවලිය 58:5 "දෙවියන්වහන්ස, ඔවුන්ගේ මුඛයෙහි ඔවුන්ගේ දළ බින්ද මැනව. ස්වාමිනි, තරුණ සිංහයන්ගේ මහා දත් බිඳදැමුව මැනව." - (ගීතාවලිය 58:6 "ඉක්මනින් බහින වතුර මෙන් ඔව්හු දියව යෙත්වා. උන්වහන්සේ තමන්ගේ ඊගස් තැත් කවන කල ඔව්හු සිඳිනු ලැබූවන් මෙන් වෙත්වා." - (ගීතාවලිය 58:7""දියව යන ගොම්බෙල්ලෙකු මෙන්ද, ස්ත්‍රියෙකගේ හිරු නුදුටු අකාල ගර්භ ඵලය මෙන්ද ඔව්හු පහවෙත්වා." - (ගීතාවලිය 58:8 නුඹලාගේ සැළිවලට කටුදරඋෂ්ණය වදින්ට පළමුවෙන්, උන්වහන්සේ අමු දරත් දැවෙන දරත් එක ලෙසම සුළිහුළඟකින් පහ කරනසේක." - (ගීතාවලිය 58:9"යමෙක් දෙවියන්වහන්සේගේ මාළිගාව නාස්තිකරන්නේ නම්, දෙවියන්වහන්සේ ඔහුව නාස්තිකරනසේක; මක්නිසාද දෙවියන්වහන්සේගේ මාළිගාව ශුද්ධය, ඒ මාළිගාව නුඹලාය." - (1 කොරින්ති 3:17 [CBS-ROV-1995]) "පළිගැනීම දකින කල ධර්මිෂ්ඨයා ප්‍රීතිවන්නේය. දුෂ්ටයාගේ ලෙයින් තමාගේ පාද සෝදාගන්නේය." - (ගීතාවලිය 58:10 "එවිට: සැබවින්ම ධර්මිෂ්ඨයාට විපාකයක් ඇත්තේය, සැබවින්ම පොළොවෙහි විනිශ්චය කරන දෙවිකෙනෙක් ඇත්තේයයි මනුෂ්‍යයෝ කියන්නෝය." - (ගීතාවලිය 58:11

    • @encourager-4905
      @encourager-4905  ปีที่แล้ว

      ඔබතුමා මේ දේශනාව හොඳ හැටි අසා ඊට පසුව මේහි ඇති වරද්ද දේව වචනයෙන්ම පෙන්වා දුන්නා නම් ගොඩාක් වටිනවා , මනුෂ්‍යයන්ගේ කාරණාවලට

    • @encourager-4905
      @encourager-4905  ปีที่แล้ว

      දෙව වචනයේ නත්තල සැමරීම එපා කියලත් නෑ සමරන්නයි කියා නඃ. එය සමරන්න එපා කියා පැවසීමට ඔබට කීවේ කවුද ?

    • @kumarimishal7231
      @kumarimishal7231 ปีที่แล้ว +1

      දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බහුලව ඔබ සමග වේවා පාස්ට ජෙෆ් ෆොල්ස්ටන්.ඔබ වැනි දේව දාසයන්ව උන්වහන්සේ මෙලොහෙවි තබා තිබෙන නිසා උන්වහන්සේට ස්තූති වෙවා...තව තව දෙවියන් වහන්සේගේ බලවත් සත්‍ය වචනය එලිදරව් කරන සේක්ව ඔබ තුලින්.

    • @saradiabeysundara2861
      @saradiabeysundara2861 ปีที่แล้ว +1

      ඔබ මේ දේශනාව ඉවසීමෙන් දෙතුන් වතාවක් ඇහුම්කන් දෙන්න ඔබටම තෙරුම් යාවි 🙏

    • @kumarimishal7231
      @kumarimishal7231 ปีที่แล้ว

      @@saradiabeysundara2861 obata kiyanna boho de thibenawa නමුත් nisdabdawa sitimi.yesu pihitai

  • @upulshantha3666
    @upulshantha3666 ปีที่แล้ว +1

    දෙවියන්වහන්සේ ගස් මැව්වේ මනුසසයන්ට ප්‍රයෝජය සදහා

  • @upulshantha3666
    @upulshantha3666 ปีที่แล้ว +1

    දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය ලියවිල්ලේ නැතිවිදිහට ගෙනලා එකට අත තියලා මැරුනේ.අැයි ලියවිල්ලේ කියලා තියෙන විදිහට ගිවිසුම් පෙට්ටය ගෙනාප නැතිනිසා.
    මෙයානම් මහ විනාසයක් කරන්නේ වචනය දන්නෙ නැති අය අසරනයි

    • @encourager-4905
      @encourager-4905  ปีที่แล้ว +1

      මහා විනාශයක් වෙන්ට තිබුණේ ඩාවිත් රජතුමාටයි ඔව් ව්‍යවස්ථාවේ නැති දෙයක් කිරීමෙන් දෙවියන්දෙවියන් වහන්සේගේ කෝපය ඔහුට විරුද්ධවද පැමිණෙන්ට තිබුණා. නමුත් දෙවියන් වහන්සේ ඔහු කළ ක්‍රියාවට බොහෝ සේ ප්‍රසන්න වුනා .

  • @upulshantha3666
    @upulshantha3666 ปีที่แล้ว +3

    අලුත් ගිවිසුමේ පාවුල් පේතෘස් ගොලයෝ යේසුස් වහන්සේගේ ශුභාරංච්ය අරගෙන ගියා පාස්කු සැමරුවා යේසුස් වහන්සේගේ උපතනම සැමරුවේ නැ.

    • @encourager-4905
      @encourager-4905  ปีที่แล้ว +1

      නත්තල සැමරීම වරදක්ද ? මෙතරම් විරුද්ධ වන්නේ ඇයි ? දිනයත් මාසයක් ක්‍රමයත් ප්‍රශ්නයක් නම් එය වෙනස්කොට යේසුස් වහන්සේගේ උප්පත්තිය සමරමු.

  • @akiibenji1912
    @akiibenji1912 ปีที่แล้ว +1

    ස්තුති පාස්ට ප්‍රශ්නය විසඳුවාට. උන්ම තමා කිව්වේ Moderna විදින්න එපා 666 කියලා.

  • @upulshantha3666
    @upulshantha3666 ปีที่แล้ว +2

    ජනයන්ගේ චාරිත්තය නිස්පලය් එවා ඉගෙන ගන්න එපා කියලා යෙරමියා 10 කියන කතාව දැක්කේ නැද්ද

    • @encourager-4905
      @encourager-4905  ปีที่แล้ว +1

      ජනයාගේ චාරිත්‍ර අපි ඉගෙනගෙනත් නෑ අපි ඒවා දන්නෙත් නැහැ. අපි ඒවා පවත්වන්නෙත් නෑ. එවා හොඳ හැටි විස්තර කරන්නේ ඔබතුමා.

  • @upulshantha3666
    @upulshantha3666 ปีที่แล้ว +2

    මෙයාගේ උගුලටනම් අහුවෙන්න එපා

    • @encourager-4905
      @encourager-4905  ปีที่แล้ว

      එතකොට සාතන්ගේ උගුල කොහොම හරි මනුස්සයට නත්තල සැමරීමට සැලව්ම.

  • @shammihiranya541
    @shammihiranya541 ปีที่แล้ว +5

    මේ පාස්ටර් කතෝලික පසුබිමෙන් එන නිසා මේක සාධාරීණිකරනය කරනවා...ඇත්ත බොරු කරලා....

    • @saradiabeysundara2861
      @saradiabeysundara2861 ปีที่แล้ว

      සහෝදරි ඔබ බයිබලයේ රෝම 14 පරිච්ඡේදය කියවන්න කියා ආදරයෙන් ඉල්ලා සිටිනවා 🙏

    • @encourager-4905
      @encourager-4905  ปีที่แล้ว

      මම කතෝලික පසුබිමකින් පැමිණියත් මම කතෝලිකයෙක් නොවේ

    • @kumarimishal7231
      @kumarimishal7231 ปีที่แล้ว

      මේ පාස්ටගෙ පසුබිම නෙමෙයි හලෝ....ඔයා බයිබලේ තිබෙන ඉතිහාසයත් පොඩ්ඩක් හොයල බලන්න.ඇත්ත කියද්දි අහන් ඉන්න ටිකක් අමාරුයි තමයි සිස්...😊

  • @maryferndo3646
    @maryferndo3646 ปีที่แล้ว

    😮😊😅😂😢

  • @upulshantha3666
    @upulshantha3666 ปีที่แล้ว +1

    යේසුස් වහන්සේ කැපකිරිමේ මංගලයක් පැවැත්තුවේ නැ කොහෙද කියලා තියෙන්නේ උන්වහන්සේ කැපකිරිමේ මංගලයක් පැවැත්තුවා කියලා .යේසුස් වහන්සේ සෙනග ඉන්න තැන වචනයේ සත්‍ය කියලා දිලා සෙනග ගලවාගන්න නැතුව මංගල්ල පැවැත්තුවේ නැ.

    • @encourager-4905
      @encourager-4905  ปีที่แล้ว

      යේසුස් වහන්සේ මංගල්‍යයට ගියා එම මංගල්‍යයට විරුද්ධව කිසිවක් පවසුවෙ නැත යේසුස් වහන්සේ එම මංගල්‍යය ප්‍රතික්ෂේප කලෙ නැත.

    • @encourager-4905
      @encourager-4905  ปีที่แล้ว

      මෙම මංගල්‍යය දේව වචනය වචනයේ නැති මංගල්‍යයක්. මෙම මංගල්‍යය සැමරීමේ වරදක් නැත්නම් නත්තල සැමරීමේ වරද කුමක්ද ?

    • @saradiabeysundara2861
      @saradiabeysundara2861 ปีที่แล้ว +1

      යොහාන් 2: 1-11 කියවන්න යේසුස් වහන්සේගේ පලමු හාස්කම කානානියේ සරන මන්ගල්‍ය එතුමා ඒ wedding එකට සහභාගි වුනා

    • @upulshantha3666
      @upulshantha3666 ปีที่แล้ว

      @@saradiabeysundara2861 මිනුස්සුන්ගේ මංගල්‍යන් සහ දෙවියන්ගේ මංගල්‍යනුයි පටලවා ගන්න එපා🐮🌞

  • @upulshantha3666
    @upulshantha3666 ปีที่แล้ว +1

    මෙයාගේ ඉගැන්විම වැරදි මෙ ටික කියවන්න
    දසපනතේ 2වන පනත ඉහල අහසේ පහල පොලවෙහිවත් පොලවෙන් යට ජලයෙහිවත් කිසිම සමානත්වය හො දෙයක් සාදා නොගනුව ඉට නමස්කාර නොකරව සෙවය නොකරව.ඔයා කියනවා අපි නමස්කාර කරන්නේ නැ නැ කිය කියා මේ දෙවන පනතට අනුව තරු වක් හො ගහක් හො හදන්ට පුලුවන්ද හදපු එකක් ගෙන්න පුලුවන්ද .උනිවහන්සේ පලමුවෙන්ම කියන්නේ හදන්ට එපාලු කියලා උන්වහන්සේ එයට වෙෙර වෙනවා කියලා කියනවානේද කතෝලිකයන්ටනම් ඔයාගේ ඉගැන්විම හොදයි.
    කන්න උනාම කබරයත් තලගොයා කරගන්නේ මේ අය තමා.
    මෙයාලා සමග කතාකරලා වැඩක්නැ

    • @encourager-4905
      @encourager-4905  ปีที่แล้ว

      නික්මයාම පොතේ දෙවෙනි පනතේ සඳහන් වෙන්නේ දෙවියන් වහන්සේට සමාන කිසිවක් සාදා නොගනින්නයි කියා ඊට නමස්කාර නොකරන්නයි කියා නත්තල් ගස දෙවියන් වහන්සේට සමාන කොට එයට නමස්කාර නමස්කාර කිරීම නොකළ යුතුය. නත්තල් ගස දෙවියන් වහන්සේට සමානද ?

    • @upulshantha3666
      @upulshantha3666 ปีที่แล้ว

      @@encourager-4905 හරියට තේරුන් ගෙන දේසනා කරන්න දෙවියන්ට සමාන දෙයක් කොහෙද හිතේද එහෙම තියෙන්නේ උන්වහන්සේ මවපු කිසිම දෙයකට සමාන කිසිම දෙයක සදාගන්න එපා කියලා. එ්කාලේ දෙවියන්ට සමාන රුපේ හදන්ට කව්ද දනනේ දෙවියන් වහන්සේ දැක්කේ.

  • @upulshantha3666
    @upulshantha3666 ปีที่แล้ว +1

    යේසුස්වහන්සේ ඉන්න කාලේ බයිබලය හදලා තිබුනද
    හනුකා මංගලය කියන්නේ මොකක්ද
    හදද පලමුව මැව්වේ පොයද

    • @encourager-4905
      @encourager-4905  ปีที่แล้ว

      සහෝදරයා ඔබතුමා ප්‍රශ්නයක්ද අසන්නේ? එම ප්‍රශ්නය පැහැදිලි නැත.

    • @upulshantha3666
      @upulshantha3666 ปีที่แล้ว

      යේසුස් වහන්සේ කැපකිරිමේ මංගල්‍යක් සැමරුවේ නැ

  • @SashaFernando-g8e
    @SashaFernando-g8e ปีที่แล้ว

    සත්‍යයට කන් නොදී. ප්‍රබන්ධ වලට යන කාලයක් එන බව දෙවියන් වහන්සේ මග පෙන්වා ඇත....ගුරුවරුම ඇත්ත බොරු කරද්දි.... ඇත්ත කියන අයව දේශනාවලින් අපහාස කරද්දී..... යේසුස් වහන්සේගේ නාමයෙන් ඉවසනවා.....හැබැයි ඒ ගුරුවරුන්ව විනිශ්චයට අහුවෙනවා...දෙවියන් වහන්සේ උදෙසා පනහරි දෙන්ඩ බලාගෙන ඉන්න ගුරුවරු....යේසුස් වහන්සේ ඉපදුන නැති දිනයක....ඒ කාලේ බැබිලෝනිය දෙවිවරු. සමරපු නත්තල ... හරි කියමින් එදිනම....යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපන්දිනේ කියලා බොරුවට සමරනවා.....ආදර දෙවි පියාණෙනි.මේ හැම දේකටම උත්තර දුන්න මැනව..... ගුරුවරයා මෙසේ නම්....ඔවුන් පසුපස යන බැටළුවෝ කෙසේ සත්‍යය දැන ගන්නද පියාණෙනි."නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබළෙන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය." - (2 කොරින්ති 4:4

    • @encourager-4905
      @encourager-4905  ปีที่แล้ว +1

      මේ ආකාරයට මනුෂ්‍යයන් විනිශ්චය කිරීමත් මහත් භයානක දෙයක් මගේ සහෝදරයා.

    • @saradiabeysundara2861
      @saradiabeysundara2861 ปีที่แล้ว

      රෝම 14 පරිච්ඡේදය ඉවසීමෙන් දෙතුන් වතාවක් කියවන්න දරුවා

  • @upulshantha3666
    @upulshantha3666 ปีที่แล้ว +1

    මෙයා එලිදරව් පොත උගන්වන්ට අරන් එ්කත් වැරද්දුවා

    • @encourager-4905
      @encourager-4905  ปีที่แล้ว +1

      මම සියල්ල දන්නේ නැත එළිදරව් එළිදරව් පොතේ වැරැද්දක් ඇත්නම් එය මට පෙන්වා දෙන්න ඔබට ස්තුතියි.

  • @upulshantha3666
    @upulshantha3666 ปีที่แล้ว +1

    මෙයා ඉතිහාසයක් දන්නේ නැ

    • @encourager-4905
      @encourager-4905  ปีที่แล้ว +1

      මොන ඉතිහාසයද සහෝදරයා නත්තල් ගහේ ඉතිහාසය?

  • @niroshpulle3329
    @niroshpulle3329 ปีที่แล้ว +3

    ඔයා බොරු දෙයක් දෙන්නේ ඇයි nirsh

    • @saradiabeysundara2861
      @saradiabeysundara2861 ปีที่แล้ว

      බයිබලයේ රෝම 14 පරිච්ඡේදය කියවන මෙන් ඉල්ලා සිටිමි

    • @encourager-4905
      @encourager-4905  ปีที่แล้ว

      මම යම් බොරුවක් කියා ඇත්නම් ඒ මට පෙන්වා දෙන්න 0773507786