Harshan Gallage (Shan)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 165

  • @MusicBoy-xg9dc
    @MusicBoy-xg9dc 10 หลายเดือนก่อน +1

    එකම හීනෙ සුපිරි Drums වැඩ්ඩෙක් වෙන එක❤️❤️

  • @krishanbro8279
    @krishanbro8279 2 ปีที่แล้ว +17

    අරුණ සිරිවර්ධන ,හාර්ශාන් ගාල්ලගෙ ,ටයිරොන් සිල්වා මේ අයගෙ වාදන බාවනාවක් වගෙ 😋❤️‍🔥

  • @shanilwicks7349
    @shanilwicks7349 ปีที่แล้ว +2

    Aruna Siriwardhana, Jimith Srinandana, Harshan Gallage, Daniel Prins, Dennis Alwis, Divanka Sewmin, Subash Punyasoma, Tyronne Silva, Kaushan Wijesooriya, Shamila Siriwardhana, Christo Prins are some of the best current drummers of SL out there

  • @pkwpkw5283
    @pkwpkw5283 2 ปีที่แล้ว +7

    ලංකාවේ බහුතරයකට රස විදීමෙ හැකියාව මදි. විශේෂයනේ සංගීතය රස විදීම.

  • @chirathmendis8347
    @chirathmendis8347 2 ปีที่แล้ว +12

    Have seen Harshan ayya playing!! It's next level!! And he's a very humble guy!! Undoubtedly he's one of the greatest drummers in SL!❤️

  • @janithaperera8393
    @janithaperera8393 2 ปีที่แล้ว +2

    ලංකාවේ අරුණ සිරිවර්ධන සර්ට පස්සේ මම දැකපු හොදම ඩ්‍රමර් හර්ශන් ගාල්ලගේ ever❤️🙌🏽👌

  • @sltiktok4507
    @sltiktok4507 2 ปีที่แล้ว +4

    ඇත්තටම අද තමයි දැක්කේ.... කතා දෙකක් නැහැ සුපිරිම දක්ෂයෙක්

  • @AjithSanjeewaPereraOfficial
    @AjithSanjeewaPereraOfficial 2 ปีที่แล้ว +1

    TH-cam එකේ බොරුවට දගලන කයිවාරු ගහලා පොඩි එවුන් නොමග අරින තනි ශෝ දාන උන් මෙය දකීවා 💞💞💞💞💞💞💞💞💞 ඒක පට්ට මචෝ ඕන සීන් එක Congratulations වැඩේ සාර්ථකම වේවා 💞💞💞💞🎵🎵🎵

  • @charithranaweera8832
    @charithranaweera8832 2 ปีที่แล้ว +11

    Harshan has 2 sides. එකක් mainstream එකත් එක්ක normal recordings ගහනවා අරවා මෙවා shows perform කරනවා.
    තව තියෙනවා සුපිරිම underground පැත්තක්. Heavy Metal පැත්තේ..
    එතකොට thriloka කියන්නේ සුපිරි fusion band එකක්.

    • @goose-ir1tc
      @goose-ir1tc 2 ปีที่แล้ว

      dan dawas dekakata kalin pora stigmata join una

  • @chamindasenadheera4491
    @chamindasenadheera4491 2 ปีที่แล้ว +5

    I have seen mMr. Gallage playing. Drums with Shakthi and Thabla with some pro musicians. A legend. Hope his son would follow him. Thanks Mr Tony for bringing some nostalgia 👍

  • @charithranaweera8832
    @charithranaweera8832 2 ปีที่แล้ว +15

    ඊළඟට jimith sirinandana ගැන කතා කරමු ❤️ එයා follow කරන්නේ වෙනම style එකක්. Gospel Chops කියලා. ගොඩක් professional drummers ලා follow කරනවා එ style එක

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 2 ปีที่แล้ว +5

    මෙන්න වැඩකාරයෝ.
    සුභ අනාගතයක්.

  • @LEMONADE-5000
    @LEMONADE-5000 2 ปีที่แล้ว +3

    my Fav drummer. And thank you Tony ayya for appreciating him.. Much love !

  • @lolithadananjaya6711
    @lolithadananjaya6711 8 หลายเดือนก่อน

    නියමයි 👌👌👌

  • @gayanmendis2414
    @gayanmendis2414 2 ปีที่แล้ว +7

    හර්ශාන් කියන්නෙ එකෙන්ම වැඩ්ඩෙක්.ඇස් දෙකෙන් දැකලා තියෙනවා මොන කිට් එකේ උනත් වාඩි උනාම ආවේස වෙනවා.🤘❤

  • @madhukakathriarachchioffic4705
    @madhukakathriarachchioffic4705 2 ปีที่แล้ว +1

    මමත් ඉලෙක්ටොනික් Drums ගහන කෙනෙක් ඒ උනාට සර් කියලා තියන දේ සම්පූර්ණ ඇත්ත .🙏

  • @Yashboyofficial
    @Yashboyofficial 2 ปีที่แล้ว +2

    wenasaka erabumakthama lankawe welldone superyak

  • @ශ්රීමාලින්ද
    @ශ්රීමාලින්ද 2 ปีที่แล้ว +2

    ශා නියම වැඩ්ඩෙක්...සුබපතනවා ඉහලටම යන්න..

  • @chamilathusharaabesinghe3289
    @chamilathusharaabesinghe3289 2 ปีที่แล้ว +1

    hemapala gallage supiri wedda.putha ehema novi bene

  • @සජිත්ප්රේමදාසමැස්

    Electric drums ටිකක් පැහැදිලිව ගැහුව sunflowersලා.කැසට් පීස් වලට.ඒක කෑව flashbackලා.දැන් බල්ලොත් electric drums ගහනවා.මොඩියුල් එකට ටෝන් ටිකක් දාගෙන සට පට ගාල වටේටම නෙලන එකා තමයි දැන් වැඩ්ඩ

  • @hishamahamath3456
    @hishamahamath3456 2 ปีที่แล้ว +2

    derana dream star start eky indalama dekka asama drummer kenek harshan gallage 👏👏👏👌👌👌

  • @lakminsiriwardena197
    @lakminsiriwardena197 2 ปีที่แล้ว +1

    lankawe mama dakapu hondama jazz drummer aththatama....harima technically perfect...rudiments unath solid..

  • @diazbrother7188
    @diazbrother7188 2 ปีที่แล้ว +2

    සුපිරි වැඩ්ඩෙක්👌

  • @D_Ranasigha
    @D_Ranasigha 2 ปีที่แล้ว +1

    Jaya wewa ayya!

  • @sithummaharage7704
    @sithummaharage7704 2 ปีที่แล้ว +2

    Tony sir oya apeh aluth parapurata meh dena denuma marama watinawa
    Kiyanna wachana neh ❤️
    Follow karanawa nm menna drummers la 🔥

  • @ThusinduMusic
    @ThusinduMusic 2 ปีที่แล้ว +4

    මට හම්බුනා එක දවසක් ,,,Yamaha music center එකේදි🔥♥️

  • @විනෝදෙ-ර7ට
    @විනෝදෙ-ර7ට 2 ปีที่แล้ว +1

    අම්මෝ......පිස්සු.ඒ ගැන නිහතමානීව කතා කරන ඔබට ස්තුතිය

  • @lakminsiriwardena197
    @lakminsiriwardena197 2 ปีที่แล้ว +2

    finally.. mata therena subject eka..thanks bro.

  • @hermanharmonies2951
    @hermanharmonies2951 2 ปีที่แล้ว +1

    How humble you are Mr Tony....truely you appreciate upcoming musicians....(.Milos Meier../ ...) whiplash movie....

  • @dnamusicband7386
    @dnamusicband7386 2 ปีที่แล้ว +8

    Jimmith sirinandana , Divanka sewmin , kauwa wijesuriya , shamila siriwardana තව ඉන්නවා සෑහෙන්න අය.. 😍
    මේ අය ගැනත් කතා කරන්න ලංකාවේ අය කතා කරනවා අඩුයි.

  • @max-zq6ge
    @max-zq6ge 2 ปีที่แล้ว +16

    electric හෝ වේවා එකෝස්ටික් හෝ වේවා මම පිළිගන්නේ ඒක හසුරවන වාදකයා රසිකයාට උපරිම වෙනසක් සහ සංගීත රසයක් දෙනවනං එයා තමයි දක්ෂයා..හොඳම උදාහරණය තමයි සනිධප සංගීත කණ්ඩායමේ හිටපු ඩ්‍රම්ස් වාදක prasanga thisera..... ප්‍රසංග දක්වන ඉදිරිපත්කිරීම් කාටවත් අනුගමනය කරලා පුහුණු වෙලා අල්ලන්න බැහැ... මම ඩ්‍රම්ස් වාදකයකු කීප දෙනෙක් එක්ක මේ ගැන කතා කරල තියනව...

    • @sanjuravishka6274
      @sanjuravishka6274 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් .ප්‍රසංග අයියට එකෝස්ටික් ,ඉලෙක්ට්‍රික් දෙකම ඔට්ටුයි.... hiru mega blast 2012 මාවතගම ගහපු ශෝ එකේ තමයි.ප්‍රසංග අයියගෙ එකෝස්ටික් ඩ්‍ර්ම් එකෙ සුපිරිම වැඩක් දැක්කේ..ඊට පස්සෙ කීප තැනකම දැක්කා

    • @kandegedarachamindapushpak4276
      @kandegedarachamindapushpak4276 2 ปีที่แล้ว +4

      Exactly අන්න ඒක තමා සත්‍ය කතාව. මොකද එහෙම සංගීත බාන්ඩ වලට නිගා කරන්න හොද නෑ. සමහරක් electric ගැහුවත් එකොස්ටික් ගැහුවත් අහගෙන ඉන්න බෑ. ඕනම දෙයක් හසුරුවන විදියයි වැදගත්. ගාල්ලගෙ ඇත්තෙන්ම සුපිරිම වැඩකාරයෙක්, සනිදප ඩ්‍රමර් සුපිරිම වැඩකාරයෙක් .

    • @thilinabhagya9173
      @thilinabhagya9173 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම.අදටත් ලංකාවේ වේගවත්ම shots තියෙන වාදකයා.ඔය electric accoustic ගහන බොහෝදෙනෙක් එයාව දවසක් හරි follow කරලා තියෙනවා.අනික ඔහු ලංකාවේ සිංදුවලට වෙනම drums කලාවක් බිහිකරපු එකම ශිල්පියා

  • @nadunwanigasekara8529
    @nadunwanigasekara8529 2 ปีที่แล้ว +1

    Harshan ayyw mulinm dkke Dell studio eke play krnw dkl.supiriyk thmai😍

  • @isuru1290
    @isuru1290 2 ปีที่แล้ว

    Meka ape kollek.... Nc power

  • @SharadaKalhara696
    @SharadaKalhara696 2 ปีที่แล้ว +1

    One of the best drummers Ive seen and one of the chillest human beings.....

  • @shayneseneviratne3838
    @shayneseneviratne3838 2 ปีที่แล้ว +2

    LEGEND!

  • @amilasilva2408
    @amilasilva2408 2 ปีที่แล้ว +1

    Ai Tyrone silva. Marian's Subash .

  • @kasunsrinofreq7095
    @kasunsrinofreq7095 2 ปีที่แล้ว +3

    විශිෂ්ඨයෙක් ඒත් තව ටික කාලයක් පවතීවී හර්ශාන් දැන්වත් වස විස නවත්‍තපන් උබව රටට නෙමෙයි ලොකේට ගොඩාක් වටිනවා.....

  • @kumudildesilva3296
    @kumudildesilva3296 2 ปีที่แล้ว +1

    nice one tony. for sure he is a world class Drummer. no doubt.🤘🤘

  • @KCK1203
    @KCK1203 2 ปีที่แล้ว +2

    ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනි ඩ්‍රම්ස් එකක් ඕනි එකෙක්ට ගහන්න පුලුවන්.ඒක අහන්න කැමති උන්ට අහන්නත් පුලුවන්. ඉලෙක්ට්‍රොනික් වැඩක් නැ ⁣ඒවා ගහන්න එපා කියන්න කාටවත් බැ.තමන් කැමති දේ කැමති එකා කරයි.මං පොර කියල හිතාගෙන ඉන්න මිනිස්සුන්ගේ කතා හිතට ගන්න එපා✌️

  • @ashinthaperera3850
    @ashinthaperera3850 2 ปีที่แล้ว +1

    Another great Live drummer ✨❤️respect 🤚

  • @geethsenevirathna6874
    @geethsenevirathna6874 2 ปีที่แล้ว +1

    Harshana ayya dell studio eke kalayak main drummer dan cls pawa karanawa sadara ganan walata talented porak ✨️😍

  • @jeewanlakmal9997
    @jeewanlakmal9997 2 ปีที่แล้ว +1

    Tony sir kiyanne salliwalata add palakarana pahath pudgalayek namai tony sir kiyanne supiry daksa sangetha wadiyak etumagen igana ganna aya koitharam innawada mewage daksayan gana agayema gana sirta godak stuthi sir

  • @Naadi-නාඩි
    @Naadi-නාඩි 2 ปีที่แล้ว +1

    My all time favourite drummer ❤

  • @rukshandezoysa6171
    @rukshandezoysa6171 2 ปีที่แล้ว +2

    I admire Srikantha Dassanayake also of Super Golden Chimes.
    His drums contributed a lot for that SGC sound. He's a unique self taught drummer.

    • @mohamednilafdeen3775
      @mohamednilafdeen3775 2 ปีที่แล้ว

      Have heard Srikantha was originally a Bass player and Clarence persuaded him to take up Drumming

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 2 ปีที่แล้ว

      @@mohamednilafdeen3775 yes.
      I also read it somewhere.

  • @sankhamalika
    @sankhamalika 2 ปีที่แล้ว +2

    Harshan is a legendary in drumming.

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 2 ปีที่แล้ว +1

    Great explanation..

  • @raveendraabeysooriya8006
    @raveendraabeysooriya8006 2 ปีที่แล้ว +1

    Thanks for the video

  • @JalaniPunsaraa-mj3yn
    @JalaniPunsaraa-mj3yn ปีที่แล้ว

    හරියට හරි

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne9298 2 ปีที่แล้ว +14

    කොන්ඩෙ පාට කරල කරාබු දාල ඔලුව වැනුව කියල පොලු දෙක කැරකෙව්වා කියල හොඳ ඩ්‍රම කෙනෙක් වෙන්නෙ නෑ පුතේ.මෙන්න වැඩර්ලා.

  • @chanithamadurya2821
    @chanithamadurya2821 2 ปีที่แล้ว +4

    රඛිත ගැනත් එකක් කරමු 🖤😎

  • @dasunudara1197
    @dasunudara1197 2 ปีที่แล้ว +2

    Tyrrone silwa ගුරු tuman ganath ඊලග vidio එකට ගෙන්න කෝ

  • @AntaJAPAN
    @AntaJAPAN 2 ปีที่แล้ว +1

    Subhash punyasoma marians, misty denis , e dennath pattaaaa

  • @dareedrumz7899
    @dareedrumz7899 2 ปีที่แล้ว +3

    One and only harshan aiya 💆❤️🙌

  • @nilanvevomusic9214
    @nilanvevomusic9214 2 ปีที่แล้ว +4

    Absolutely correct.He is one of my favorite drummers.What you said is the important thing,we should actually learn when starting drums.I'v seen him firstly in Del studio on derana.He has some kind of amazing skills as well.no doubt.😜 ඇත්තටම ඉලෙක්ට්‍රොනික් ඩ්‍රම්ස් ගහලා ඩ්‍රම් සෙට් එක එකෝස්ටික් කරපු පලියට ඒ ටෙක්නික්ස්,සවුන්ඩ්,රහ ඒකේ අන්තර්ගත දේ ඒ පිලිබද ඉගෙන ගෙන තියන දේ වල් එලියට එනවද? ඇහෙනවද?මහ ප්‍රෙහෙලිකාවක්. කෙලින්ම කිව්වොත් ෆ්ලෑශ් බෑක් කියන බෑන්ඩ් එක තව අය ඉන්නව උදාහරණයක් විදියට.මොනව දැන ගෙන් ඒ සම්බන්ධ යෙන් මොනවා ඉගෙන ගෙන ඩ්‍රම්ස් වල හයිහේට් එකටවත් රිදෙයි කියල නොගහා තව එකෝස්ටික් එකකත් ඉදගෙන් අර ගහ්පු බීට් එකයි කොත්තු බ්‍රේක් ටිකයි දානවා🙂.රොශාන් ප්‍රනාන්දුලා ගොඩක් ඉස්සර ඉදන් මේ බෑන්ඩ් වල ඉදල තියන මිනිස්සු හැටියට සංගීතයේ ඒ ඒ දේවල් වලට ගැලපෙන් විදියට විහිලු වැඩ නොකර බෑන්ඩ් එකේ චේන්ජ් එකත් කරගෙන් වෙනස් වීම් ඕනේ අපි නෑකියන්නෑ සංගීතෙත් හෑල්ලු නොවෙන විදියට වැඩ කරන්න තිබ්බයි කියලයි මගේ නම් මතය.🤔

    • @thilinabhagya9173
      @thilinabhagya9173 ปีที่แล้ว

      සහතික ඇත්ත
      මමත් fb show එකක් අහම්බෙන් හරි බැලුවොත් කල්පනා කරන එකම දේ තමයි රොශාන්ලා මොන සංගීතඥයෝ උනත් ගැලපෙන නොගැලපෙන දේ ඉගෙනගෙන නෑ කියලා නැත්නම් මෝඩපහේ audience එකක් රවට්ටගෙන ගේමක් ගහගෙන යනවා

  • @supunshehan2475
    @supunshehan2475 2 ปีที่แล้ว +1

    Aniwa boss

  • @dilipruwan3722
    @dilipruwan3722 2 ปีที่แล้ว +1

    අයියේ හර්ශාන්ගේ වගේම ශෙහාන් පිරිස් (ජුඩ් පිරිස් සර්ගේ පුතා) ගැනත් විඩියෝ එකක් කරන්නකෝ

  • @umaljayashan9261
    @umaljayashan9261 2 ปีที่แล้ว +1

    jimith sirinandan ganath video ekk karamu

  • @asankanuwansampath563
    @asankanuwansampath563 2 ปีที่แล้ว

    Sir මම මියුසික් ඉගෙනවත් මොකුත් මියුසික් ගැන දන්නෙවත් නෑ රසවිදිනව ඇරෙන්න..ඒත් sir ගෙ හැම වීඩීයෝ එකම බලනව හරි ආසවෙන්🤘

  • @lasithakamal6989
    @lasithakamal6989 2 ปีที่แล้ว +1

    harshan gallge..❤❤

  • @sleepwalkerdee
    @sleepwalkerdee 2 ปีที่แล้ว

    the best work harshan has done is with the band Thriloka. please listen to their album Nirmanarathiya, it's available on spotify and i think it's the best original record ever done in Sri lanka. would love to hear your opinion on it.

  • @daathsl2536
    @daathsl2536 2 ปีที่แล้ว +1

    Favorite 🖤🖤🖤

  • @meandmydrums6171
    @meandmydrums6171 2 ปีที่แล้ว +2

    දන්නෝ දන්න Harshan Gallage... ❤️ සුලු නිවැරදි කිරීමක්... Electronic full drum kits වලින් graded exams කරන්න පුලුවන්.. (Trinity college london)... Please keep up your good work... great videos....❤️

  • @buddhikasiran9195
    @buddhikasiran9195 2 ปีที่แล้ว

    Harshan best of best

  • @kolithaniro7647
    @kolithaniro7647 2 ปีที่แล้ว +1

    සර් ඩ්‍රම්ස් ගැන තව වැඩසටහනක් කරන්න

  • @roshanbuddika6441
    @roshanbuddika6441 2 ปีที่แล้ว

    එතකොට marians band එකේ drums වාදකය ගැන මොකද කියන්නෙ?

  • @ThilakSenavirathna
    @ThilakSenavirathna 2 ปีที่แล้ว

    Mana ubata mage darbuka ekagahannnam uba mata chalenge karapan

  • @vinoymedianetwork233
    @vinoymedianetwork233 2 ปีที่แล้ว

    අරුන සිරිවර්ධන වත් වැඩසටහනකට සම්බන්ධ කරගත්තොත් නරකද?

  • @dineshfernando1613
    @dineshfernando1613 2 ปีที่แล้ว +1

    Harima lassanai hoda wadak

  • @HerbyStickers
    @HerbyStickers 8 หลายเดือนก่อน

    Mehemane dan godak aya oya thiyana vusaveeha okkoma dagenanecyanna unta takaramakata gahawwath un waddo

  • @damsakhanda7831
    @damsakhanda7831 2 ปีที่แล้ว +1

    Thank u sir...

  • @shanakajanith5781
    @shanakajanith5781 2 ปีที่แล้ว +1

    Golden

  • @senakadickwellage3772
    @senakadickwellage3772 2 ปีที่แล้ว +1

    Diwanka sewmin

  • @ThilakSenavirathna
    @ThilakSenavirathna 2 ปีที่แล้ว

    Ubala world trend eka dannawada Utube

  • @sltutu2942
    @sltutu2942 ปีที่แล้ว

    Aththama kathawak oba Thuma kiyanne Dan inna drummersla single strock double strock wath danne nati un Thama beat band wala Elecrical kit walata thadi gahanne

  • @thilinaperera6168
    @thilinaperera6168 2 ปีที่แล้ว +2

    Roshan perera, prasanga this era left 😂😂😂

  • @w.a.shiranamilasilva322
    @w.a.shiranamilasilva322 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Cha123ist
    @Cha123ist 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @irosha6-11mathsclass2
    @irosha6-11mathsclass2 2 ปีที่แล้ว +1

    හේමපාල ගාල්ලගේ මහතා දැන් පේන්න නැත්තෙ ඇයි

    • @virjan
      @virjan 2 ปีที่แล้ว

      එතුමා මෙලොව හැරදමා ගිහින්

    • @amalwijesekara8675
      @amalwijesekara8675 2 ปีที่แล้ว

      2012 අවූරුද්දේ නැති වූණා

  • @Surekaairoffreedom702
    @Surekaairoffreedom702 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @Sandun_Amarasinghe
    @Sandun_Amarasinghe 2 ปีที่แล้ว +1

    😍

  • @pazi5577
    @pazi5577 ปีที่แล้ว

    රොෂාන් පෙරේරා ගැනත් වීඩියෝ එකක් දන්න සර්

  • @nimeshweerasinghe2253
    @nimeshweerasinghe2253 2 ปีที่แล้ว

    🎶👈👌

  • @rameshperera7457
    @rameshperera7457 2 ปีที่แล้ว

    Ayiya oyage number eka ganne puluwan d

  • @surangagunetilleke724
    @surangagunetilleke724 2 ปีที่แล้ว +1

    මෙන්න බුලට්

  • @vinoymedianetwork233
    @vinoymedianetwork233 2 ปีที่แล้ว

    නියම ගුරුවරයකුගෙන් අවාහම එහෙම තමයි

  • @ThilakSenavirathna
    @ThilakSenavirathna 2 ปีที่แล้ว

    Ane me hukan

  • @musicmania6267
    @musicmania6267 2 ปีที่แล้ว

    Tyron silva ගැනත් යමක් කියන්න

  • @damindusupun4655
    @damindusupun4655 2 ปีที่แล้ว

    Niroshan dreams ganane kiyanne aiya oya puduma tharahk neda tynne

  • @kaveeshagimahan1882
    @kaveeshagimahan1882 2 ปีที่แล้ว +1

    Sir කියන විදියට එලෙක්ට්‍රික් ගහන අයට කිසිම දක්ශතාවයක් නැද්ද?

    • @tonymallawaarachchi
      @tonymallawaarachchi  2 ปีที่แล้ว +1

      Innawa puthe. Eeke kisiwaradak naa. Drums igenaganna kenekyta ihakatama igenaganna loke oonamathanaka thiyenne acoustic drums. Ejathanajata kotu nowe oyaala ihakatama igenaganna. Echcharai

    • @kaveeshagimahan1882
      @kaveeshagimahan1882 2 ปีที่แล้ว

      බොහොම ස්තූතී..sir ගේ වීඩියෝ හැම එකක්ම මම බලනවා.. ගොඩක් වටින ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා හැම වීඩියෝ එකකම .. සුබ පැතුම්..💙

  • @pasindusandakalum8624
    @pasindusandakalum8624 2 ปีที่แล้ว +4

    නිරෝශන්ටද මන්දා කිව්වෙ ඩ්‍රම් එක acoustic කරා කියල 😁

    • @gihanpicasso5944
      @gihanpicasso5944 2 ปีที่แล้ว +2

      මේ ලිං ගෙම්බෙක් බන්...නිරෝෂනුත් ඒ කලාවෙ අති දක්ශයෙක්...මේකාට පුලුවන් ද හැරෙන්නවත්......නොදන්න මගුල් කියවනවා තමන් පන්ඩිතයන් කියලා පෙන්න්නන්න...එකොස්ටික් විතරක් නෙවෙයි බන් කලාව කියන්නෙ....

    • @pasindusandakalum8624
      @pasindusandakalum8624 2 ปีที่แล้ว +1

      ඔව් බන් සර්ට මොකුත් කියනව නෙමෙයි සර්ගෙ කිසිම update එකක් නෑ ඒ කාලේ music මේ කාලේ music වල ලොකු change එකක් තියෙනවා instrument වල playing වල හැම දේකම සර්ලා තාම පරන මානසික ත්වේ ඉන්නේ රොශාන් ප්‍රනාන්දු කියන්නේ හැමදාම music එක්ක update කෙනෙක් ඒකයි flashback ලා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ 💪❤️

    • @gihanpicasso5944
      @gihanpicasso5944 2 ปีที่แล้ว

      @@pasindusandakalum8624 අනිවාර්යයෙන් සහෝදරයා .....මෙයාල බලන ඈන්ගල් එක විතරක් නෙවෙයි ලෝකෙ කලාව කියන්නේ....එක්කො ලෝකෙ වටේ යන කෙනෙක්ගෙන් අහලා දැනගන්න ඕන...මේවගේ එකක් විතරක් හොදයි මේකම තමයි කලාව කියලා කියන්න කලින්.....ලෝකේ තව කොච්චර දේවල් තියනවද මචන්...ඒකනේ ලංකාව එකම තැන පල් වෙන්නෙ.....ලොකේ බෙන්ස් වල අලුත් වර්ශන් යද්දී මේ අය තාම පටන මයිනරේ පට්ට ගහ ගහා ඒකම හොදයි කියනවා වගේ වැඩක්...කරන්නේ.....ලූශන් ලලු ප්ලේයර්ලා......😀😀 ඒ ඒකාලෙට සාපේක්ෂව....අද රොශාන් ලා නිරෝශන් ලා එක්ක හැරෙන්නවත් පුලුවන්ද......අපි බලන්න ඕනෙ හෙට එයාලටත් හැරෙන්න බැරි එකෙක් බිහිකරන්න අලුත් තාක්ෂණය එක්ක...මේක තාම මයිනරේ පදින්න හරියට ඉගන ගන්නලු.....අනේ මන්දා ........ඇති බන් යාලු මට නම් රිප්ලයි දුන්නා......

    • @pasindusandakalum8624
      @pasindusandakalum8624 2 ปีที่แล้ว +1

      අපි තාමත් අවුරුදු 2500ක ප්‍රොඩ ඉතිහාසය ගැන කියවනවා අනිත් රට වල උන් අවුරුදු ගානක් අනාගතේ ගැන plan කරනවා ඒකයි අපි පස්සට යන්නෙ මේකත් එහෙම සීන් එකක් තමයි

    • @gihanpicasso5944
      @gihanpicasso5944 2 ปีที่แล้ว

      @@pasindusandakalum8624 අනිවාර්යයෙන් සහෝදරයා

  • @prabhathsandaruwan910
    @prabhathsandaruwan910 2 ปีที่แล้ว +2

    ඔවු. ඇත්තටම දක්ශයෙක් තමයි. නමුත් මනුස්සයෙක් ව පුද්ගලිකව promote කරද්දි "මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි" කියල වීඩියෝ එක යටින් පොඩ්ඩක් දාන්න කාරුණික වන්න. ස්තුතියි.

  • @sachindupraveen3971
    @sachindupraveen3971 2 ปีที่แล้ว

    me mona voshawaakda🤣

  • @gihanpicasso5944
    @gihanpicasso5944 2 ปีที่แล้ว +5

    ඔයා ඉලෙක්ට්‍රොනික ඩ්‍රම්ස් එහෙම පහල දාල කතා කරන්න එපා....ඒකත් එක කලාවක්..ලෝකේ ඒකට රසයක් නැත්තම් රෝලන්ඩ් කම්පැනි පිස්සු නෑනේ අලුත් ටෙක්නොලිජි වලට අප්ඩේට් කර කර හදන්න.....
    ලංකාවෙ ඒක ගහන අය නිසා ඒක විනාස වෙන එක වෙනම දෙයක් ....ඒත් රොෂාන් පෙරේරා වගේ ඩ්‍රම්ස් වාදකයො ඉලෙක්ට්‍රොනික් වල හර්ශනල එකෝස්ටික් වලට තියන දක්ශතාවම තියන ලෙජන් ලා......ඔයා එකෝස්ටික් මයි කලාව කියලා හිතලා කතාකරනවනම් ඔයාටත් එහෙම නම් පිස්සු...එකෝස්ටික් උනත් මයික් බැලන්ස් නොකර ගහල බලන්න ගෙයක ගහද්දි අහන්න් ඉන්න පුලුවන් ද?.....කන රිදෙන්නෙ නැද්ද...ඔය හැම එක්ම බැලන්සින් වෙන්නෙ ඉලෙක්ට්‍රොනික් කියන වචන හරහා.....සවුන්ඩ්ස් නැතුව නිකන් එකෝස්ටික් ඩ්‍රම් එකක් ගහන්න කියන්න ලෝකෙ ඕනම කෙනෙක්ට විනාඩි 5 න් එපා වෙනවා....ඒ නිසා..ඔයා දන්නව කියන දේ විතරක් නෙවෙයි කලාව කියන්නෙ....ඉලෙක්ට්‍රොනික් වල රොශාන් පෙරේරා ලා ගහන ස්ටයිල් හර්ශනලට ලංකරන්නවත්. හර්ශනල එකෝස්ටික් වල කරන දේට රොෂාන් ලා ලංකරන්නවත් බෑ.. ඒ නිසා තමන් දන්න දේ තමයි හරිම දේ කියලා කියවන්න එපා අනිත් දේ පහත් කරලා ඒකට කියන්නෙ ලිංගෙම්බො වගේ නොදන්න කම කියලා

    • @tonymallawaarachchi
      @tonymallawaarachchi  2 ปีที่แล้ว +15

      සාමාන්යෙන් මේවගේ ඒවාට උත්තර දීල වැඩක් නෑ .නමුත් ලිදේ ඉන්න ගෙම්බාගේ කතාවක් කියල තිබුනනිසා පිළිතුරක් දෙන්න හිතුන .තමුසෙට පිස්සු තිබුනට අනෙක් අයට ඔයවගේ බුරු කතා කියල නොමගයවන්න එපා .රොෂාන් ප්‍රනාන්දු හොදයි මෙරිගෝ රවුන්ඩ් වල ඩ්‍රම්ස් ගහන්න .legend කියන එකේ තේරුම නොදන්නා හරක් එක්ක මොන සංගීතේද ,සුද්ද electronic ඩ්‍රම්ස් හැදුවේ ලංකාවේ හරක්ව legend කරන්න නෙමේ .මම කියල තියෙන දේ තෙරුම්ගන්නබරි පිස්සෙක් .කොහෙද හලෝ මුල ඉදල ඩිග්රි යක් වෙනකම් එලෙක්ට්‍රොනික් drums ඉගෙන ගන්න තියෙන්නේ .මෝඩයෙක් වෙන්න එපා ,නොදන්නා දේවල් වලට කටනොදා ඉන්නවා

    • @ThusinduMusic
      @ThusinduMusic 2 ปีที่แล้ว +2

      @@tonymallawaarachchi හරියටම හරි සර්😎 Electric වලට තලන එක ඩයල් එකකට පුලුවන් ද හරියකට Acoustic drum එකක් play කරගන්න...play කරන්න පුලුවන් ... ඇහුවම තේරෙනව play කරනව නෙවෙයි Drum එකට කිචි කවනව කියල😂

    • @thilinaperera6168
      @thilinaperera6168 2 ปีที่แล้ว +1

      @@tonymallawaarachchi roshan Fernando nemei roshan perera less niwaradi viya uthui.

    • @tonymallawaarachchi
      @tonymallawaarachchi  2 ปีที่แล้ว +1

      @@thilinaperera6168 aah ow malli mata eyalage nam pataliya .oyaa hari

    • @thilinaperera6168
      @thilinaperera6168 2 ปีที่แล้ว +1

      @@tonymallawaarachchi sirge yaluwek da ?roshan Fernando,

  • @sumithpresanna3471
    @sumithpresanna3471 2 ปีที่แล้ว

    ඔය කොයි අයියත් පදිරි සකුරා චන්දික අයියට ..සනිධප ප්‍රසංග අයියට...

    • @chinthakasameera5384
      @chinthakasameera5384 2 ปีที่แล้ว +1

      😂😂

    • @sashikasupun1851
      @sashikasupun1851 2 ปีที่แล้ว +1

      Paka 😂😂,tho wge gobbyo natwnn hodii..😂

    • @BogalaSawundiris12345
      @BogalaSawundiris12345 6 วันที่ผ่านมา

      ටහුඩු ඒමද... අන්න රකිත වික්‍රමරත්නයි ජිමියයි දුවනෝලු චන්දික අයියටයි ප්‍රසංග අයියටයි බය වෙලා 😂

  • @umeshsasanka5279
    @umeshsasanka5279 2 ปีที่แล้ว +6

    Thank you sir❤️❤️@Jimith s sirinandana ලංකාවෙ ඉන්න තවත් දක්ෂයෙක් ..මගෙ පෞද්ගලික අදහස නම් ❤️😇

  • @bonzai883.
    @bonzai883. 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @amilamadhushan2385
    @amilamadhushan2385 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @supunsanjana9784
    @supunsanjana9784 2 ปีที่แล้ว +1

    ♥️♥️