tony M- Music Production ; ආශාවරී සමග ඇති වයිරය සදාරණද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 179

  • @walkwithdon
    @walkwithdon 7 หลายเดือนก่อน +4

    එනවුන්ස් නම් අන්තිමයි...ටෝනි එක්ක සම්පූරනයෙන්ම එකගයි...

  • @artofniro
    @artofniro 7 หลายเดือนก่อน +3

    ♥️♥️♥️Hariytama හරි ♥️♥️♥️

  • @MediaLifeSL
    @MediaLifeSL 7 หลายเดือนก่อน +30

    ආශාවරී කරන එකා දන්න කෙනෙක් ඉන්නවා නම් මේක අහන්න සලස්වන්න. ඌ සංවේදී මොළය තියෙන එකෙක් නම් මේවා හදා ගෙන අහිංසක දරුවන් හරි පාරට ගනී. එහෙම නැතුව මමත්වයෙන් ඔලුව ඉදිමුනු එකෙක් නම් ළමයිනුත් කාලා ඌත් විනාශ වෙලා යයි. හැමෝටම ජය වේවා !!!!

  • @lahirunavimanage8211
    @lahirunavimanage8211 7 หลายเดือนก่อน +3

    ඇත්තටම සුපිරි කතාවක් අයියේ ❤

  • @christodinesh8575
    @christodinesh8575 หลายเดือนก่อน

    Supiri

  • @NishanthaWeerakoon-v5s
    @NishanthaWeerakoon-v5s 2 หลายเดือนก่อน

    කතාව ඇත්ත අයියේ.❤

  • @lakiruyahavi4536
    @lakiruyahavi4536 7 หลายเดือนก่อน +1

    Thank you for Guiding the young generation Tony aiya. Your efforts are highly appreciated

  • @LakminSiriwardena-c9v
    @LakminSiriwardena-c9v 7 หลายเดือนก่อน +4

    Fully agree with you...I had lot of expectation hoping that the girls would be like Jacksons and musical youth...but then they ended up hopeless. You are right sir.

  • @neelrapiyael7898
    @neelrapiyael7898 6 หลายเดือนก่อน

    අයියන්ඩි ඔයා හරියටම හරි මගෙ නම neel ඉන්නෙ ගොතටුවෙ මාත් අවුරුදු 25 කලින් මාත් class කර පොඩියට අද ඒ අය හොඳ තැන්වල ලස්සනට play කරනවා කනට මිහිරි විදියට අශාවරි band එකෙ ගුරුතුමා ගෙ කනට අහපුසින්දු සහ එයාගෙ සමාජයෙන් ආපු ගතිපැවතුම් තමයි ඔය out put එක ...

  • @hemanthajayasinghe3675
    @hemanthajayasinghe3675 7 หลายเดือนก่อน +1

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්. වපුරන දේ තමයි පලය. 🙏

  • @hasanthamadushnka1873
    @hasanthamadushnka1873 7 หลายเดือนก่อน +3

    කණ හරහා මොලයට❤

  • @achalaruwan3361
    @achalaruwan3361 7 หลายเดือนก่อน +1

    Kawadath aththa de hariyata kiyala kelin katha karana tony sir ❤❤

  • @keerthilan5228
    @keerthilan5228 7 หลายเดือนก่อน +1

    Harima kathawa. Niyama music nam play karana athare hama poDi hadakma wenama ahenna ona. Ehema karanna try karanna hari ona.

  • @TuanSamdeen
    @TuanSamdeen 7 หลายเดือนก่อน

    Very true and good advise for everyone take as a free lesson .

  • @chandimalkumara5889
    @chandimalkumara5889 7 หลายเดือนก่อน +4

    කියන්න ඕන ටික කිව්වා නියමෙටම .සුපිරි ඔයා ටෝනි Iyya.ජයවේවා ඔබට ❤❤❤

  • @Prem-ng3ln
    @Prem-ng3ln 7 หลายเดือนก่อน +6

    ඔබතුමා හරියට හරි දරුවන්ට අහේනියකුත් නෑ ගුරුවරයාට දෙමව්පියන්ට වරදක් කීවෙත් නෑ විය යුතු දේ වෙන්න ඕන දේ හරියටම කීවා ස්තුතියි බුද්ධිමත් ඔබට🙏👍❤️

  • @prasannadisanayaka8639
    @prasannadisanayaka8639 7 หลายเดือนก่อน +1

    Suppere kathawa ❤

  • @Gameboys-x5u
    @Gameboys-x5u 7 หลายเดือนก่อน +1

    ඉතා හොද පැහැදිලි කතාවක්

  • @gihanwickramarathne1621
    @gihanwickramarathne1621 7 หลายเดือนก่อน +2

    Thank you Tony sir.

  • @geethrathwatha4677
    @geethrathwatha4677 7 หลายเดือนก่อน +6

    නියමයි sir කතාව. ලංකාවේ band වල mejor 7th ගහන හැටි දැකල සුද්දොත් පුදුම වෙනවා.හරි සන්තෝසයි. සුද්දෝ band 7ක්‌ ගහන සද්ද මෙයාලා එක band එකේ ගහනවා පුදුම නෑද්ද sir. තව ඉන්දීය සද්දත් එකේ තියනව. සුද්දා අපේ out show ගහන band වල සද්දේ අහල හරි සන්තෝසෙන් කියන කතාව තමයි "උබලට තියෙන්නේ අවජාතක සංගීතයක් "කියන එක. හරිම ආඩම්බරයි sir සුද්දෝ ඒ වගේ කමෙන්ට් දෙනකොට අපේ ටැකාරබ් band ගැන.

    • @tonymallawaarachchi
      @tonymallawaarachchi  7 หลายเดือนก่อน +6

      පුතේ තරහගන්නේ නැතුව මේක අහන්න .මෙයාල පොඩි දරුවෝ .දුනන ගුරුහරුකම්වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ .සරිත් සුරිත් ලට උගන්වප කෙනා දුන්නේ එයාලගේ අවබෝදයෙන් ,ඔයාලට තේරෙනවනීද දෙකේ වෙනස .වැරදි පෙන්නනවා වගේම කරගෙනයන වැඩේට දිරිගන්වන්නත් ඕනේ අපි ඔයාලම තමයි .මම කලින් කිව්වවගේම මේක අද ඊයේ වරද ගත්තු තැනක් නෙමෙයි පුතේ .ඔයාලවත් උත්සහකරන්න ක්‍රමය වෙනස් කරන්න

  • @Indrajithdelgahagoda
    @Indrajithdelgahagoda 7 หลายเดือนก่อน +1

    හරියටම හරි කතාව

  • @chamalappuhami4709
    @chamalappuhami4709 7 หลายเดือนก่อน +2

    කතාව ඇත්ත පොඩ් උන් ටික ලකු උන් වගේ රග පනවා වැඩි තමා

  • @amarathungaarachchigeruwan9862
    @amarathungaarachchigeruwan9862 7 หลายเดือนก่อน

    Hariyeta hary tony ayya okathamai wennona

  • @Prem-ng3ln
    @Prem-ng3ln 7 หลายเดือนก่อน +5

    ඔබතුමා හරියට හරි හරිම වැදගත් තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @nalinsathsara4713
    @nalinsathsara4713 7 หลายเดือนก่อน +2

    ටෝනි මහත්මයා ඔබත් එක්ක සීයට සීයක් එකඟයි..සංගීත ක්ෂේත්‍රයේ හසල දැනුමක් ඇති ඔබ වැනි පුද්ගලයෙකු මෙසේ කතා කිරීම ගැන සතුටු වෙමි.සංගීත ක්ෂේත්‍රයේ සිටින හෝ සංගීත ක්ෂේත්‍රයට පැමිණීමට බලාපොරොත්තු වන කෙනකු ඔබතුමාගේ කතාව ඇසිය යුතුමය..කිසියම් වූ සංගීත කණ්ඩායමකට මෙම කතාව සීමා නොවිය යුතුය..සියලු දෙනා පිළිගත යුතු සත්‍ය කතාවකි.කුඩා ළමයින් පුහුණු කල එම මහත්මයා දක්ෂයකි.වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යන්න ප්‍රාර්ථනා කරමු.ටෝනි මහත්මයා සංගීත ක්ෂේත්‍රයේ වැරදි නිවැරදි කරන ඔබට පින්.. 🙏

  • @asankaasanka1647
    @asankaasanka1647 7 หลายเดือนก่อน +7

    හරිම සංයමයකින් .ඉතාමත් වැදගත් විදිහට සංගීතය කියන්නේ මොකද්ද කියලා තේරුම් කරනවා ටෝනි මහත්තෙයා

  • @SanathSamarasinghe-om8if
    @SanathSamarasinghe-om8if 7 หลายเดือนก่อน

    ඔබතුමා හරියට හරි ස්තුතියි

  • @dinushnuwan5045
    @dinushnuwan5045 7 หลายเดือนก่อน +3

    Sir ,sahathika attha.habai nalakata owa theeren na,eya meewa piganna kamathi na,meyata one salli vitharai,nlaka sinduwak kiyala thinawa drams gahala thiinawa thawa pissek wagee sanidapa hitiyya shilpee sanka madu aiyath ekka natanawa,thawa wenama stage wala natapu video fb thinawa,ewa dakina kota minihagemanasika mattama hitha ganna puluwan ekabnisa man hithan na sir ha apee anekuth sangeethaya danna piris kiyana dee therum ganna puluwan kenek kiyala sir,me aparaden wena anisanse gana kiuwa eka aththa oba thumala athulu ape sangeethaya gana danuma athi piris oya vipaken ape anith podi patau beera ganna eka wagakeemak lesata,eka daka daka nihadawa noinna,bs

  • @CHITHRALOGY
    @CHITHRALOGY 6 หลายเดือนก่อน +1

    මටත් ඔය කන්දොස්ගිරියා band කාරයොන්ගෙ බෙල්ල මිරිකන්න හිතෙනවා

  • @cdanu100
    @cdanu100 7 หลายเดือนก่อน +4

    මට දැනෙන විදිහට,
    ප්‍රසංග වේදිකාවේ 2002 න් පස්සේ වගේ මේ තත්ත්වය ඇතිවුණේ. ඒ කාලේ sunflowers band එක මිනිස්සුන්ට මුලින්ම ෂෝ එක බලන්න ඉඩ දීලා පස්සේ හෙමින් හිමින් tempo එක වැඩි කරගෙන ගියේ. ඒත් ඕක වෙනස් කරන්න ඕනේ කියලා හිතාගෙන සමහර බෑන්ඩ් මුලින්ම non stop ගහන්න පටන් ගත්තා. ඒ සමහර බෑන්ඩ් හයි හැට් එක ඩබල් කරලා සින්දු අතර මැදදීත් ඩ්‍රම් එක්කෙන් රෝලින් දාලා, දකින දකින tom එකට ගහලා,සමහරු අය ඔක්ටපැඩ් එක උඩ නැගලා ගැහුවා, guitar අරගෙන දිව්වා, ඕක තමයි තරුණ පරපුර ඒ කාලේ හැටියට දැක්කේ. සාමාන්‍යයෙන් සෑම තරුණයෙක්ම තමන්ගේ තරුණ කාලය හරිම ජව සම්පන්නයි. ඔය උඩ පැනගෙන ගහන ඒවා කරන්න තරුණයෝ ආසයි. ඒත් සන්ෆ්ලවර්ස්ලා තමන්ගේ ආටිස් බැකින් එක හරියටම කරපු බෑන්ඩ් එකක්. Outdoor shows ගැහුවත් ඒක රෙකෝඩින් වගේ ඇහිච්ච බෑන්ඩ් එකක්. ඒවා ජවසම්පන්න තාරුණ්‍යයට ඇහිඳ ගන්න එච්චර කැමැත්තක් නෑ. ඔය අලුතෙන් එන බැන්ඩ් ලේසියකට කියන්නේ නෑනේ මම followකලේ රොෂාන් පෙරේරා, ඇන්ටන් පෙරේරා ,සුජිත් මාරසිංහ, නිල්වර්ණ කුලසූරියව කියලා ඒගොල්ලෝ උඩ පනින්නැති හින්දා තාරුණ්‍යයට ඒගොල්ලන්ව මදි. ඒක නිසා ඇහුවත් කියන්නේ උඩ පැනපු playersලගේ නම් සෙට් එක තම. සමහර ප්ලේයර්ස්ලා ඒ කාලේ තරුණ ජවයට ප්ලේ කරලා දැන් කාලේ විශ්‍රාම ගන්නවා වැරදි ටෙක්නික්ස් යූස් කරලා. ඔහොම වෙලා තමා අද ප්‍රසංග වේදිකාවේ ඔය ආකාරයට අද සද්දෙ වෙනස් වෙලා තියෙන්නේ කියලා මට හිතෙන විදිහ..

    • @tonymallawaarachchi
      @tonymallawaarachchi  7 หลายเดือนก่อน

      👍

    • @merilfernando2883
      @merilfernando2883 7 หลายเดือนก่อน

      සමහරු මට ගුරුවරයෙක් නැහැ කියලා අම්මාගේ බඩේදිම ඌ ඉගනගෙන එන්නෙ

    • @Anuanu-qn1or
      @Anuanu-qn1or 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්.හෑන්ඩ්බෑග් වගෙ හෙයි හෙයි ගාල උඩ පනින බෑන්ඩ් වලට තමා ගොඩක් උන් ආස.උන්ගෙ කන්වල දෝෂ

    • @merilfernando2883
      @merilfernando2883 6 หลายเดือนก่อน

      @@cdanu100 දැන් ඉන්න උන් අම්මගෙ බඩෙන් එනකොටම සේරම දැන ගෙන එන්නෙ මොකද එයාල කියන්නේ මට ගුරුවරයෙක් නැහැ මම තනියම ඉගනගත්තේ ඒ ලොකු ටෝක් දෙන්නේ ඒ උනාට ෆලෝ කරලා තියෙන්නේ ඒදා හිටිය හොදම වාදකයෝ

  • @slcrickvillage9292
    @slcrickvillage9292 7 หลายเดือนก่อน +3

    සර්ගෙ කතාව මාරම පැහැදිලි. අඩුපාඩු නැති කතාවක් ❤️

  • @KasunPriyankara-xd8sx
    @KasunPriyankara-xd8sx 7 หลายเดือนก่อน +2

    Hariyata hari me kiyana dewalnam..tony sir.. bs jayawewa❤❤❤❤❤❤❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 7 หลายเดือนก่อน +1

    News . Infinity Ecorstic sadde thiyena band blnne ekai mn ❤ කනට පැහැදිලි සද්දෙ 🔥👊

  • @hasindubandara
    @hasindubandara 7 หลายเดือนก่อน

    agree 100%

  • @LayanalSiriwardana-c2v
    @LayanalSiriwardana-c2v 7 หลายเดือนก่อน

    Well said..❤

  • @shanakagamage3329
    @shanakagamage3329 7 หลายเดือนก่อน +1

    Well said

  • @asankaramanayaka7159
    @asankaramanayaka7159 7 หลายเดือนก่อน +1

    ඇත්ත කතාවක් ඒක....🙏

  • @chandananyc2833
    @chandananyc2833 7 หลายเดือนก่อน +3

    sahara flash තමා ඉස්සෙල්ලම කෑවේ

  • @maharagamarox2702
    @maharagamarox2702 7 หลายเดือนก่อน

    👍.....❤️💐

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 7 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබතුමාට

  • @AksharaSandeepani
    @AksharaSandeepani 7 หลายเดือนก่อน +2

    ජේශ්ඨ ගායක ගායිකාවෝ එලිමහන් වේදිකාවට එන්නෙ නැති එකත් පරිහානියට හේතුවක්

  • @nirma812
    @nirma812 7 หลายเดือนก่อน +1

    Sir ❤

  • @nalakabandara2077
    @nalakabandara2077 7 หลายเดือนก่อน

    හරියටම හරි . මොනවාද මේ මියුසික්. හොද සිංදු නේද මේ විනාශ වෙන්නේ

  • @srinathravindra93
    @srinathravindra93 7 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @NalinEditiringha
    @NalinEditiringha 7 หลายเดือนก่อน +1

    Wairayak tharahak ne ahagena Inna be eka samaharawita ape aulak wenna ethi

    • @tonymallawaarachchi
      @tonymallawaarachchi  7 หลายเดือนก่อน +1

      podi unne puthe ganan ganna epa

    • @prabathkh
      @prabathkh 7 หลายเดือนก่อน +1

      anith godak bands gahana kotath ehma tamay..Flashback , Sunflower vage aya dan stage eke echcharama choka gahanne na... lassanata play karanava.. eth live shows wala anith hamoma mehma tamay. meyala gahannet. e drums e Octopad. e rhythm e bass paternma tamay.. meyalage playing echara steady na. band eka tight na.. chords paninawa.. e unata wayase hatiyata hoday itin.. . me sir kiyanne anna eka.. me vage dura palathaka lamayi .. Colombo wetern bands play karana dewal follow karala na. ahala na.. me vage sirla try karanne e wage dewal igena ganna lamay unandu karawana eka... lamay loku wena kota hari deyak igena gena.. hoda dekata set wey

  • @ridmabasslife4729
    @ridmabasslife4729 7 หลายเดือนก่อน +3

    ඔබ තුමා කියන්න කතාව ඇත්ත ජයවෙවා ❤

  • @sarangalakmal5851
    @sarangalakmal5851 7 หลายเดือนก่อน

    Me inne legend kenek

  • @sheronfernando496
    @sheronfernando496 7 หลายเดือนก่อน +3

    ඔබ තුමා හරියට හරි..... 👍👍👍

  • @harshadilshanrathnamal1636
    @harshadilshanrathnamal1636 7 หลายเดือนก่อน +1

    ඇත්ත කතාව

  • @Brayaniman
    @Brayaniman 7 หลายเดือนก่อน +2

    ඔබතුමාට ගොඩක් ස්තූති මෙක පැහැද්ලි කරන එකට❤❤❤❤

  • @namalbandara4852
    @namalbandara4852 7 หลายเดือนก่อน

    Yes

  • @SuratvStudio
    @SuratvStudio 7 หลายเดือนก่อน

    hammo

  • @technolk8221
    @technolk8221 7 หลายเดือนก่อน +3

    ඔබ තුමාට බොහොම ස්තූතියි ආදරෙයි, ගංජා ආරෙට යන සංගීතය ආපහු තිබුණු තැනට අරන් එන්න දරන උත්සාහයට.

  • @P.C.S.BStudioSL
    @P.C.S.BStudioSL 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @shansenanayake1590
    @shansenanayake1590 7 หลายเดือนก่อน

    Dan band wala sing karanneth nahara uluppagena ugura kadagena. Sing karanakota echchara ayasayak daranna onena hariyata igenagaththanam.

  • @ViduraLasantha
    @ViduraLasantha 7 หลายเดือนก่อน +3

    නියම කතාව

  • @INDIRA2023SL
    @INDIRA2023SL 7 หลายเดือนก่อน

    සර් 👍👍👍👍👍👍👍

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 7 หลายเดือนก่อน +3

    අපි ඕවා කාලෙකට කලින් කිව්වා ඒත් මොනවත් කියන්න බැ අඩි දෙකකට එහා දුර පෙනෙන්නේ නැති ෆේස්බුක් හරක්ගේ තර්ක ටිකක් තියෙනවා දූපත් මානසිකත්වය ,කුහකකම,කෝමා,ලිං මැඩි, ඔන්න හරක් දාන කමෙන්ට්

  • @lahiruridmal3173
    @lahiruridmal3173 7 หลายเดือนก่อน

    සර් හැමදාම කතා කරෙ සත්‍ය 🤘

  • @ashanwimalasena6332
    @ashanwimalasena6332 7 หลายเดือนก่อน +1

    Sarith surith lath podi..eth hariyata igrna gatta music

    • @tonymallawaarachchi
      @tonymallawaarachchi  7 หลายเดือนก่อน +4

      ඔය හරියටම හරි පුතේ .ළමයින්ට උගන්වපුකෙන උගන්වල තියෙන්නේ එයා දන්න එයා අහපු music .මෙයාලට ඉගෙනගන්න වෙලා තියෙන්නේ බෑන්ඩ් එක කරන කෙනා අහපු එය ඉගෙනගත්තු දේවල් .එකයි ඔය දෙකේ වෙනස

    • @gihanchamika6632
      @gihanchamika6632 7 หลายเดือนก่อน

      සරිත් සුරිත් ගහන ඒවා අහන්න පුලුවන්ද බන් පිස්සෝ වගේ කෙලිනවා ඇහුවම එකොස්ටික් ලු

    • @MinukaLakmuthu
      @MinukaLakmuthu 7 หลายเดือนก่อน

      Music wali aka wadi sarith surith lage chord progression ahema​@@gihanchamika6632

    • @OnlySocial-j1w
      @OnlySocial-j1w 6 หลายเดือนก่อน

      oya ahna band monwda .nikan ahnne​🙂@@gihanchamika6632

  • @matarawcw2405
    @matarawcw2405 7 หลายเดือนก่อน

    18 adu lamai yodaganima waradak

  • @upulpriyantha2362
    @upulpriyantha2362 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @cjfernando82
    @cjfernando82 7 หลายเดือนก่อน

    mama nam dan inna ewunge music ahanne na ahanawanam charitha atthalage wage ayage music ahanna

  • @mahirtvv
    @mahirtvv 7 หลายเดือนก่อน +2

    හැදෙනවනම් හැදෙන උන්ට මේ උපදෙස් හොඳටම ඇති.

  • @sinhalabestkaraoke
    @sinhalabestkaraoke 7 หลายเดือนก่อน +3

    ටෝනි ඔයාගේ අදහසට මම එකඟයි .නමුත් මේ set එක INFINITY ,NEWS ,Fortunes නෙවෙයි Eagles shows බැලුවත් හැදෙන්නේ නෑ .arits bands charter උනාට මේ වගේ out ප්ලය් කරන්නේ නෑ .උදාහරණයක් හැටියට හැමෝම බනින sunflwers සද්දේ upset කාලේ වත් out play කරේ නෑ .හැබැයි ඔය කිව්වා වාගේ මෙලෝ රහක් නැති වැඩ පරණ අය කරපු එක හරි කියන්නේ නෑ .හැබැයි ආශාවරී නං හෙදෙන්නේ නෑ

  • @lasithadila
    @lasithadila 7 หลายเดือนก่อน

    mn nm kiynnne ee band ekeee inna podi un nisa paw ne isarahat hedeii gga inna oni naa,, wedeehariyt karnna onii,, oy band eketh den aurudu 3,4 parani den. den hadenna oni

  • @amithersan9253
    @amithersan9253 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @chathrinstrings2464
    @chathrinstrings2464 7 หลายเดือนก่อน

    💯❤️❤🙏🙏

  • @TishMin-zw3mz
    @TishMin-zw3mz 7 หลายเดือนก่อน +1

    Sirge කතාවට මාත් එකඟයි. එයාලා පොඩි ළමයි ඒ වගේම දක්ෂයි. ළමා විදිහට වැඩේ කරගෙන යනවානම් හැමෝම ආදරේ කරයි.

  • @Neyster845
    @Neyster845 7 หลายเดือนก่อน

    Sir lesson ekak ona ❤

  • @asanthij120
    @asanthij120 7 หลายเดือนก่อน

    Old Sunflower thamai best ma Artist backing band eka.. minissu katawal aragena balagena hitiye.. kawadawath original beat eken pita gahuwe na.. ita passe apu bands thamai vinaseta mula..

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 7 หลายเดือนก่อน

      ඒත් දැන් මම ආශම දැනට ලංකාවේ අංක 01 ඉන්න ගායන ශිල්පීන්ට,ශිල්පිනියන්ට පසුබිම් සංගීතය වගේම පසුබිම් ගායනයෙන් සහයවෙන හරිම නිහතමානී පිරිසක්,දක්ෂයො පිරිසක් ඉන්න සංගීත කණ්ඩායමක්...ආදරෙයි ගොඩාක් මමනම්...ඇරෝස්ටා...❤❤❤ ඉස්සරනම් සන්ෆ්ලවර්...

  • @Sanka-k9o
    @Sanka-k9o 7 หลายเดือนก่อน

    Hariyata hari oya wage music LAmainta purudu Karama lankawata mokada wenne

  • @emdssampath9688
    @emdssampath9688 7 หลายเดือนก่อน

    100%❤❤

  • @NandaDissanayaka-hn4ro
    @NandaDissanayaka-hn4ro 7 หลายเดือนก่อน

    School yawanna

  • @ArjunaR-h5j
    @ArjunaR-h5j 7 หลายเดือนก่อน +2

    දන්නේ දේ තමා මිවුසික් ඉවරයි දැන්..

  • @listonkumara8211
    @listonkumara8211 7 หลายเดือนก่อน

  • @samithsuranga8879
    @samithsuranga8879 7 หลายเดือนก่อน

    Aththa seen eka

  • @shawnfernando5616
    @shawnfernando5616 7 หลายเดือนก่อน

    6.30 eka maraneeya paapayak thamai. Nomaga yawana eka balu wadak.

  • @arunahiroshi9404
    @arunahiroshi9404 7 หลายเดือนก่อน

    Gurek neve magurek

  • @newtonrodrigo1971
    @newtonrodrigo1971 7 หลายเดือนก่อน

    Api thamath adarei asawari band ekata
    Eka aluthma ekak
    Patta band ekak
    Mada gahanna epa
    Api thamath enne asawari ekka
    Me band eka patan gaththe kohomada kiyala oya dannawada
    Nikan mada gahanna epa

    • @ymusic3379
      @ymusic3379 7 หลายเดือนก่อน

      😂

  • @sarangalakmal5851
    @sarangalakmal5851 7 หลายเดือนก่อน

    සිම්බල් naalaka

  • @chinthakakeerthirathne4294
    @chinthakakeerthirathne4294 7 หลายเดือนก่อน +2

    ටෝනි සර්

  • @ThanujSubash
    @ThanujSubash 22 ชั่วโมงที่ผ่านมา

    Kehtama kehtai 😂

  • @duleepabeyweera356
    @duleepabeyweera356 7 หลายเดือนก่อน

    හරියටම හරි - හැබැයි ෂේත්‍රෙය් කිසිම කෙනෙක් මෙීක හදන්න උත්සාහයක් නොගෙන මොනව කිවුවත් තේරුමක් නෑ- අපි රසිකයෝ විතරයි- දැන් අපිද ඔීක හදන්න ඔීන කියලයි ඊලග ගැටලුව-

  • @KumarKumar-d2u
    @KumarKumar-d2u 7 หลายเดือนก่อน

    NALAKA.KIYANNE.PONNAYEK

  • @gaththadunnaads3098
    @gaththadunnaads3098 7 หลายเดือนก่อน

    අනෙ මන්දා ආනන්නිය පාපකරමයක්ද නැත්තන් ඔබ තුමා යන ජෙරම්ගෙ පල්ලියෙ අවුලක්ද දන්නැ

  • @gihanchamika6632
    @gihanchamika6632 7 หลายเดือนก่อน

    ඇත්තටම මේ මනුස්සය පව් ලෝකය වෙනස් වෙවින් යනවා අපි කැමති දේවල් වල් වදිනවා අපි අකමැති දේවල් මතු වෙනවා ඒක ස්වභාවයක් 70' 80' ඇහුන සංගීතය 90' ඇහුනේ නැහැ 90' ඇහුන එක දෙදහෙන් පස්සේ ඇහුනේ නැහැ පැරණි කණ්ඩායම් සංගීතය අද වෙනස් වෙලා තියෙන්නේ එක දෙදහෙන් පස්සේ අවුරුදු විසි ගණනක් තිස්සේ ඒ වයසම පරණ බෑන්ඩ් අදත් ඉන්නව එදත් හිටපු ඒකට ආශාවරී විතරක් පලි නැහැ , ළමුන්ට නිවැරදි සංගීතය ඉගෙන ගන්න ලු මේ මනුස්සය ක්ලාස් කරනවලු තව ගොඩක් අය ඉන්නවා සංගීත ක්ලාස් කරන ළමයින්ට ඒ ළමයින්ට සංගීතය උගන්වල සල්ලි ගන්න විතරක් නෙවෙයි උන්ව සංගීතයෙන් ඉසාරහට වේදිකාවකට ගේන්න ආසාවක් ඇති ඇත්තටම මේ මිනිසුන්ගේ , නමුත් වෙලා තියෙන්නේ මොකක්ද මෙයා මේ කියන සංගීතය මෙයා මොන සංගීතයක් ගැනද මන්ද කියන්නේ කියන හැටියට classical වාදන පත්තක්නේ මේ කියන්නේ electronic ගෝෂාව කියල පොදුවේ හදුන්වන නිසා හරි දැන් මොකද වෙලා තියෙන්නේ කෝ වේදිකාව ? මේ කියන සංගීතය ගේන්න කෝ ලංකාවේ වේදිකාව ක් ? ආශාවරී හදන්න කලින් අවුරුදු 20ක් විතර තිබ්බනේ සංගීතයේ ළමයි වැඩිහිටියන් කියල එකක් නැහැනේ ඉතින් කෝ කව්ද මෙයා කියන මේ රිකතකය පිරෙව්වේ , ඔයාට පුරවන්න පුළුවන් උනාද ? ඔය කියන ළමයි ක්ලාස් එකේ විතරක් instgrument එක ගහල ගෙදර ගිහින් බුදිය ගත්තම ඇතිද ඉස්කෝලේ සමිතියේ සින්දුවක් කිව්වම ඇතිද , ඔය කියන හරි සංගීතේ ඉගෙන ගෙන කන්නාඩිය ඉස්සරහ විතරක් ප්ලේ කරාම හරිද ඒකද සංගීතයෙන් ඉස්සරහට යවනවා කියන්නේ ඒක මේ ආශාවරී හදල ලෝකෙටම ඒ කෙල්ලෝ ටික පෙන්වල රටවටේම ප්‍රසංග තියල රටත් එක්කන් ගිහින් ජනතාවගේ ආදරය අරන් දෙන එකට වඩා ඉහලින්ද තියෙන්නේ ඔබ කියන නිවැරදි සංගීතය උගන්වල සල්ලි ටික ගරලා ළමයි කාමරේ ඇතුලේ සංගීතකරුවන් කරන එක ආශාවරී හදපු එකටත් ඉහලින්ද එතකොට , අපිට ගෝෂාකාරී සංගීතය ගැලපෙන්නේ නැහැ ලමුනේ උබල ගෙදරට වෙලා හිටපල්ලා කිවම හරිද ඒකද වීරකම , ආශාවරී පුරවන්නේ ඒ රික්තකය වවුලගේ ගෙදර යනවනම් එල්ලිලා ඉන්න ඕනි ආශාවරී ඒක අවබෝධ කොට ගත් නිසා තමයි අඩක් අකමැති අඩක් කැමති ජනතා ප්‍රසාද අප්‍රසාද මැද අද ලංකාවම දන්නේ ඇදේ හුජ්ජ යන වයසේ උන් වේදිකාව ඉස්සරහට ඇවිත් සද්දේ ඉල්ලන්නේ එක ලංකාවේ ළමුන්ගේ ජයග්‍රහණයක් අද තව බෑන්ඩ් කියක් ආශාවරී පස්සේ යනවද සම්පුර්න ගවුරවය ඉහලම සම්මාන ලැබිය යුතුයි ආශාවරී හදපු මනුස්සයට , ලංකාවේ ඔක්කොම මිනිස්සු සතුටු කරන්න අමරදෙවටවත් බැහැනේ නේ ආශාවරී ටත් කැමති අකමැති අය ඉන්නවා ඔබ කියන සංගීතයට කැමති අකමැති වගේම ගෝෂාකාරී සංගීතයට කැමති අකමැති අයත් ඉන්නවා ඊට වැඩ මේක හොදයි කියන්න ඔයාට තිය මටවත් අයිතියක් නැහැ , ඔබ තුමාට අවුරුදු විස්සක් තිහක් තිස්සේ ඔබ කියන සංගීත ක්‍රමේට කණ්ඩායම් සංගීතය වෙනස් කරන්න බැරි උනා නම් මේ වගේ මිට බොහෝ කලකට කලින් බෑන්ඩ් වල නම් වලින්ම මේ වගේ විවේචනය කරන්න බැරි උනා නම් දැන් ආශාවරී බෑන්ඩ් එක ඉලක්ක කරමින් ඇපෙන් බේරෙන්න වගේ අනිත් බෑන්ඩ් ඔක්කොමත් වැරදි වගේ පොදු සාදකෙකින් මේ කරන්නේ හින් සීරුවේ ආශාවරී බෑන්ඩ් එක ඉලක්ක කර පහර ගැසීමක් බොහෝ විට තමන්ට කරගන්න බැරි උන දේ වෙන කෙනෙක් වෙන විදියකින් කරනකොට හිතට දැනෙන ඉරිසියාව දුක හින්ද වෙන්න ඇති නැත්නම් ආශාවරී වට්ටන්න කුමන්ත්‍රණය කරන පිරිසකගේ ඉත්තෙක් ඔබ , ආශාවරී ට කලින් තව අංක එකේ බෑන්ඩ් ඕනි තරම් තියනවා ඒවා ගැන කතා කරලා අන්තිමට එන්න මෙතෙන්ට

    • @Cellcom_ahangama
      @Cellcom_ahangama 7 หลายเดือนก่อน +1

      උඩ වගෙ උන් ඉන්නත් ඕන, කාලකන්නි ඉන්ත් ඕන

    • @walkwithdon
      @walkwithdon 7 หลายเดือนก่อน

      ඔය මහප්‍රාන ඔයා කියන්න එපා...ආශාවරීලට ගහන ටික හරියට ප්‍රැක්ටිස් කරල ගහන්න කියල. Problem solved

    • @gihanchamika6632
      @gihanchamika6632 7 หลายเดือนก่อน

      @@walkwithdon ඔය ඉස්සෙල්ල live ශෝව් එකක් බලන්න එහෙන් මෙහෙන් කැලි නොබලා සින්දු 30 ක් ගහනකොට ෂෝ එහෙක දෙක තුනක් චොර වෙනවා ඒ ටික විතරක් අහන්න එපා

  • @geethvindana8981
    @geethvindana8981 7 หลายเดือนก่อน +3

    සල්ලි පස්සේ දුවන නාලක
    ඒ පොඩි ළමයි ගැන කවර කතාද සර්
    නාලක ඩ්‍රම්ස් ගහන විදිහ දැක්කාම එයාට මානසික ලෙඩක් ද කියලා හිතෙනවා
    දන්නෝ දනිති විදින්නෝ විඳිති 😂

    • @tonymallawaarachchi
      @tonymallawaarachchi  7 หลายเดือนก่อน +1

      මම පුතේ පවුද්ගලික දේවල් දන්නේ නැ .මමකියන්නේ පොඩිදරුවන් එකතුවෙලා play කරන band එකගන

  • @Prem-ng3ln
    @Prem-ng3ln 7 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන් මහ ලොකුයි කියාගෙන ඔලුවෙන් ඉන්න බෑන්ඩ් ඔස්තාර්ල පොඩි උන්ට මඩ ගහනව උන් කරන්නෙත් ස්ටේජ් එකේ ලතෝනි දීගෙන වැලලෙන එකමයි 👍

    • @weerakoons
      @weerakoons 7 หลายเดือนก่อน

      Ane palayan ban yanna.. mee ha ra ka..

    • @asankaasanka1647
      @asankaasanka1647 7 หลายเดือนก่อน

      මහත්තෙයා ආවේගශීලී නොවී මේ වගේ අය කියන දේවල් ගැන අවදානය දෙන්න .නාලකට මේවා අහන්න සලස්වන්න.

  • @asokarathnayeka3356
    @asokarathnayeka3356 7 หลายเดือนก่อน

    Me band ekata withrak banala e gamana nawaththannada epa.waradi athnam hadagena yanna

  • @thebikerkiki
    @thebikerkiki 7 หลายเดือนก่อน

    මෙතුමා කියන එක සංගීතයට විතරක් නෙවෙයි හැම ක්ෂෙත්‍රයටම අදාලයි..ආශාවරීටවත් සංගීතයටවත් විතරක් නෙවෙයි අදාල ...

  • @dhananjanadesilva8594
    @dhananjanadesilva8594 7 หลายเดือนก่อน

    අද ගොඩක් තියෙන්නෙ කචා බචා music, හොඩක් beat bands දැං acoustic drum එකක් දාගෙන ගහනව විලි වහ ගන්න වගේ..
    ඒත් අර music වල quality එක සම්පූර්ණයෙන්ම නැහැ, ඒ bands වල නම අහද්දිම තේරෙනව ඒ band එක ඊයා කියල.. ආශාවරී කියන band එක කරාට කිසිම අවුලක් නැහැ ගෝශාකාරී සංගීතයෙන් මිදිල හරි දෙයක් කරනවනම්..

  • @sarangalakmal5851
    @sarangalakmal5851 7 หลายเดือนก่อน

    Menna meka ara moda naalakayata pennanna ona

  • @lahiruridmal3173
    @lahiruridmal3173 7 หลายเดือนก่อน

    නාලක කියන්නේ පිස්සෙක් උට ඔනෙ සල්ලි විතරයි

  • @SurenPeiris-ul8be
    @SurenPeiris-ul8be 7 หลายเดือนก่อน

    මොකෙක්ද බං මේ
    මෙහෙම band ලංකාවේ තියෙනවාද.

  • @asankasujith5346
    @asankasujith5346 7 หลายเดือนก่อน

    පිස්සුද බන් එකක් කියහන්

  • @chinthakagayan5677
    @chinthakagayan5677 7 หลายเดือนก่อน

    මිනිස්සු තමන්ට කැමති දේනේ අහන්නේ...මිනිස්සු කැමති එවෙලේ සරලව මියුසික් විදින්න...නැතුව මෙ ස්වර ප්‍රශ්තාර ඇතුව අහන්න යන්නැ එළිමහන් ප්‍රසංග බලන්න යද්දී..

  • @tharangaperera9977
    @tharangaperera9977 7 หลายเดือนก่อน

    පුලුවන්නං ඔබවත් ගිහිං උංට උගන්වන්න.... ආශාවරී සිංදු වමාරලා ආයෙත් කනවා.... 😂😂😂😂😂

  • @AmilaMalan
    @AmilaMalan 7 หลายเดือนก่อน +1

    ඒ බැන්ඩ් එක නරක පැත්තට යන්නේ. ළමයි. ළමයි විදියට හැසිරෙන්න ඹ්න.. ඒපලමයි කරන්නෙ ලොකු අයගෙ බෑන්ඩ් වත් කරන්නැති නෛාගැලපෙන වැඩ.. අර නිවේදනය කරන ලමය මොකද්ද ඒනිවෙනද කලාවක්ද...කැතයි ළමයෙක් කියල හිතෙන්නෙවත් නැ... ලමයිගෙ සංගීත මාත් අහනව හැබැයි ලමයිගෙ.
    ලොකු අය අනුකරනයකරන අහංකාර උද්දච්ච උන්ගෙ නෙවෙයි...

  • @sanathbandara9219
    @sanathbandara9219 7 หลายเดือนก่อน +1

    ඔබතුමා කියන එක හරියටම හරි හැදෙනවානම් මෙ කියන ටික හොදටම ඇති කොඩ්ස් එකක් හරි හැටි නොදැන කිබොඩ් .ලිඩ් පාර්ට් එකක් නිවැරැදි ස්වර රටාව නොදැන වටිනා ගිත 6/8 ටෙම්පො තලලා විනාශ කරනවා 😭