ඇයි බං බිල මෙච්චර?😮 | Shopping යන්නම වුනා | Shopping Australia Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Welcome to HELLO SRI LANKA - The You Tube Magazine
Stay Safe Everyone - PROTECT our Nature+Planet💖
ස්වභාව ධර්මයාගේ දර්ශනයක් තියන, මනුස්සයෙක් වෙලා ඉපදිලා පැවැත්මට නැවැත්මක් දෙන්න පුලුවන්, කර්මය, හේතු ඵල දහම කියලා දෙන එක පුන්චි රටක 🇱🇰වෙච්ච දෙයක්.
අපි අවුරුදු 50 - 60 ජීවත් වෙනවනම්, දැනටත් ඉතුරු වෙලා තියෙන්නේ දවස් 10000 - 11000 විතරයි. අපි ෆේල් හින්දම තමයි මෙහෙම ඉපදිලා තියෙන්නේ.. මේකෙ ඇතුලෙ තියන අවුල ලේසියෙන් පේන්නේ නැති එකම තමයි තියන ලොකුම අවුල - එකයි අපි ෆේල් වෙලා මේ ඉන්නේ!
අවුරුදු ගාන ඔලුවට ගන්නේ නැතුව, දවස් වලින් බැලුවොත් පට්ට අඩු ගානක, ජීවිතේක අපි ජීවත් වෙන්නේ..oh noh😶
අපි වවා ගත්තොත් අපි කයි Concept එකට Set වෙයන්.
සියලූදේ අනියතන් - මරණන් නියතන් ‘ සියලු දේ හැරදා යා යුතුය ( සබ්බo පාහාය ගාමනීයo) Concept එකට සෙට් වෙයන්,
කාපන් බීපන් සතුටින් හොද Concept එකක Run වෙයන්💖🌏
හීන natuwa, kala/bila husma aran hari jiwath wenna puluwanne kiyala - හිත hada ganin💖
Mewa loke hama ratakatama kiyala denne nathi padam.
Jaya💪🇱🇰 Puluwan set eka, bari ayatath puluwan hama widiyakatama udawwak karamu💖
Jaya💪🇱🇰
එක දෙයක් කියන්නම්, මේ වැටෙන වැටිල්ලට අපිත්, අපේ වටේ ඉන්න කාටවත් වැටෙන්න දෙන්න එපා,
ටික කාලෙකට යථාර්තය කියලා දෙන ගමන්/හීන බොද වුනාට, හිතනවටත් වඩා වේගෙන් උඩට එන්න පුලුවන් රටක් තමයි අපි💖🇱🇰 හරි සිස්ටම් එකකට වැටුනම.
අතාරින්න එපා, නරක කාලේ වගේම තමයි හොද කාලේ එද්දිත් එන්නේ ඩබල් වෙලා.
ඩොලර් මිලියනේකටත් වඩා බිමට වැටිලා ගොඩ ආපු ඉන්දියන් සාගරයේ මුතු ඇටය කරමු.
Puluwan set eka, bari ayatath puluwan hama widiyakatama udawwak karamu💖
අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි.💖💪🇱🇰
---------------------------------------------------------------------------------------------------------------
Follow us on Face Book - / 100032494916497
Follow us on Instagram too..😍
All Songs Credits must go to the original owners of the songs. Thanks for their effort and support.💖
#hellosrilanka #australiasinhala #australiasinhalavlogs #australiacars #australiasinhalavlogs #australiashoppingsinhala
Video eka බලලා අනිවාරෙන්ම අපිව Subscribe කරගෙනම, Like එකක් දාගෙන යන්න🤩💖
ඔයාලගේ Support එක අපිට ගොඩක් වටිනවා. ඒනම් ඊලග Video එකෙන් Set වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න.
Thanks for Watching - Stay Tuned with Hello Sri Lanka. ජය වේවා..DO NOT FORGET TO SUBSCRIBE HELLO SRI LANKA FOR MORE UPDATES. SUP එක දුන්න ඔක්කෝටම Thanks.. STAY SAFE! 💖 k
අයියේ ගෙදර video එකක් ගෙන්නකෝ
මම ගොඩාක් කැමතී වීඩියෝ මාලාවක්.එයට හේතුව නිතරම ,ඕනේම තැනක "හිනා වෙලා" සිටීම.හොදම උදාහරණය ,ලංකාවේ සිට ආපසු එන තැනේදී පවා ,ඉතාමත් ප්‍රසන්න ලෙස හිනා වෙලා සිටීම.හරිම විශිෂ්ටයී මල්ලී .ජය වේවා .👍👍👍
Akka💖💪😊
මේ මනුස්සයගෙ video බලල මමත් ඒ විදට ජීවත් වෙන්න පුරුදු වෙලා 🙂
Thank you very much my brother 🥰👌
Bro💖💪😊
Asama video ekak ❤, well done shanilka bro❤😊
Bro💖💪😊
ලංකාවෙ fresh milk 1 liter එකක් රුපියල් 570 එ කියන්නෙ ausi $ 2.50 වගෙනේ
එතකොට ලංකාවෙනෙ බඩු ගනන්❤
Bro ඕස්ට්‍රේලියාවේ smrt watch මිල කොහොමද 😊😊😊😊😊😊😊😊
මෙයා නම් හැම වීඩියෝ එකේම හිනා වෙලාමයි ඉන්නේ 😁 . ෂෝක් අනේ 😍
💖💪😊
නියමයි අයියෙ ෂොපින් විඩියොඑක ❤😊
තව විඩියොඑකක් ඹනෙ ජයවේවා ...
බුදුසරණයි දෙවිපිහිටයි ✨️✨️☸️🕉️🌺😊
Malli💖💪😊
අයියා බ්‍රෝ❤ මං ආසම සිංදුවක්, මං ආසම channel එකක්, මං
ආසම විදිහේ video එකක් 🎉 " සල්ලි සල්ලි බ්‍රෝ මේවා "🇱🇰❤️🇦🇺
Malli bro💖💪😊
ගෙදර පෙන්නකෝ❤
Aiye dan australia එන්න job skill එක හරහා වෙන් රටක සේවය කරලා job skill ඒකෙන් එන්න පුළුවන්
Ayya apinam Thissamaharame 😇
අයියා ඔයාගේ TH-cam link එක යලුවොන්ටත් දැම්ම මරුවට chanel එක කරනව අයියා ඔයා ❤❤
Thank you so much malli💖💪😊
ඔයාගෙ go pro එකේ video settings කියන්න.
බුදුසරණ good job .malle
Hamuduruwaneh💖🙏🏼😊
03:30 ටොයීන් ටොයීන් 🤣🤣🤣🤣🙃
oyage sindu collection eka supiri brow 😀😍😍😍😍😍
Bro💖💪😊
Oyanam maru aiye..😊 Aussi awama hambemuu❤
💖💪😊
නිකන් අහන්නේ. Aldi යන්නේ නැතිව coles යන්නෙ ඇයි හැමදාම ? Coles එකේ පාඩු නැද්ද ?
Langa tiyenne coles eka💖😊
Olive oil ❤
Aiye. Oya meals 3 ta monada ganne. Breakfast, lunch, dinner. Video ekak krnnko single student kenek widiyata e kale saha dn.
Strawberry 🍓 ❤
කවදාවත්, උයන්නේ නැද්ද
Supiriyak ❤😊
💖💪😊
Channel eke thumbnail eka poddak clearwa lassanata danna.neththnam balanna hithenne ne.😊
Good video
Puthe oya pr da❤👌❤️
Ow aunty💖😊
Thawath shopping v log ekak danna mulliyee rp oeeee
Mehema sindu danne kohomda strike wadinne nedda?
ඉක්මනින් 50k ගමු.... ❤😍
Ow tawa tikai💖😊
මී කිරිනම් ඉතින් තිස්සමහාරාම තමයි.....
ගැම්මක් bro...........❤
Bro💖💪😊
favorite shoppin vlog
💖💪😊
තිස්සමහාරාමේ ඉදන් මී කිරි නොකන මම 😢
💖😊
Jaya wewa
💖💪😊
තිස්සමහාරාම ❤❤❤ අපෙ ගම
💖💪😊
Tissa kollo set eka me konata 😌✋
💖💪😊
6:03 nangila ekka ghn ghn kiyawenne th nangi kiyala neh😂😂
Aiya ohe gihilath mehe siduma ne ahanne ❤
Malli💖😊
❤️✨️
💖💪😊
yo yo... 😊❤
Bro💖💪😊
❤🎉
Ayyaa❤
Malli💖💪😊
oayata badinna kellek ndd
badinne ndd ayye
❤❤
💖💪😊
❤
💖💪😊
යකෝ මේ අය්යා යන යන දවසට half price නේ එක බලලම යනවා ද මන්දා
💖😊
TH-cam niz ausi Tama mge dream destination country ek😢
Marry krnna kale hari wage 😂😊
💖💖💖
💖💪😊
✌✌✌
💖💪😊
Australia racism thiyeda bro
🖤
💖💪😊
Bread eka anidda expire wenoo🥲
🎉
💖💪😊
🥰🤩
💖💪😊
I thought $56 was quite the achievement before I realised you didn't buy any rice, vegetables or protein😂....
💖😊
Bro why are you buying water tho?😂 6:31
1st❤
💖💪😊
yash & hass vage content creat karanna ayye . views subs godak gannapuluwn wei @yash and hass
$ 56 is not that much ...Its way cheaper for groceries 🫡 in 2024
❤
💖💪😊
❤
💖💪😊
❤
💖💪😊
❤
💖💪😊
❤
💖💪😊
❤