Snowfall In UK | 5.30AM Morning Routine |School Morning| Life In UK | UK Sinhala Vlog |Lankans In UK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 46

  • @Gerti794
    @Gerti794 10 วันที่ผ่านมา +4

    හරිම ලස්සනයි නංගී. ඔයා ගෙ වටිනා කාලය වැය කරමින් මෙ වාගේ විඩීයෝ එකක් දැමීම.ඇස් වලින් දැක ගොඩක් අය සන්තෝෂය ක් ලැබ්ම.මම හිතන්නේ ඒක ඔයාට ලොකු පිනක්.❤❤❤

    • @LankansInUK
      @LankansInUK  10 วันที่ผ่านมา

      @@Gerti794 අනේ බොහොම ස්තුතියි අක්කා🥰😍🥰😘😘 මටත් ඕනේ උනේ අපි දකින ලස්සන videos බලන ඔයාලත් එක්ක share කර ගන්නයි. ඔයාලා video එක enjoy කලා කියලා දැන ගත්තම මටත් ගොඩක් සතුටුයි❤️❤️❤️

  • @LasanthikaMaduri
    @LasanthikaMaduri 23 ชั่วโมงที่ผ่านมา +1

    Harima lassani oya harima sathutin katha karanawa balan enna asai parissamin enna ❤❤❤

    • @LankansInUK
      @LankansInUK  8 ชั่วโมงที่ผ่านมา

      Ane Thank you so much Lasanthika. Oya video eka enjoy kara nam matatath godak sathutui😍🥰😍😘😘

    • @LasanthikaMaduri
      @LasanthikaMaduri 6 ชั่วโมงที่ผ่านมา

      Oya state and City koheda nangi hari lassanai oya enna paththa oya godak sathutin ennawa ❤️ budu saranai ❤️❤️❤️

  • @shashitevi4734
    @shashitevi4734 8 วันที่ผ่านมา +2

    සුරංගනා කතාවක් වගේ අදනම්...❤😘

    • @LankansInUK
      @LankansInUK  7 วันที่ผ่านมา +1

      අනේ ඔව් අක්කේ, අපි ඒ කතා වල දැකලා තියෙනවා වගේ පරිසරයක් තමයි හිම වැටුනම තියෙන්නේ🥰😍🥰😘

  • @dilshaHansanee
    @dilshaHansanee 2 วันที่ผ่านมา +1

    I am dreaming with your vedios... 🥰

    • @LankansInUK
      @LankansInUK  วันที่ผ่านมา

      May all your dreams come true😍🥰😍😘

  • @sherinarodrigo4786
    @sherinarodrigo4786 6 วันที่ผ่านมา +1

    Api inne Uxbridge. Meheta me wage lassanata kale na . Oyalata hodatama snow karala thiyenawa harima lassanai. Tin polkiri ,powdered ewa use karanna epa. Man dan godak kala idan use karanne fresh coconut scrap karala ganna kiri . Lankawe widihatama. Babalata unath baya nathiwa denna puluwan hama supermarket ekema thiyenawa fresh coconut 🥥. Ekata hot water tikak dala ganna hodata kiri enawa .

    • @LankansInUK
      @LankansInUK  6 วันที่ผ่านมา +1

      Thank you so much Sherina oyage experience eka share kalata❤️❤️❤️ Math try karala balanna one fresh cocount genalla. Sometimes oyalath December, January vage hodata snow karai.

    • @sherinarodrigo4786
      @sherinarodrigo4786 6 วันที่ผ่านมา +1

      Definitely try karala balanna . Kama Lankawe widihatama rasata cook karanna puluwan . Oyata hot water dala blend karala gaththoth thawath thick ekata milk eka ganna puluwan. Ow math hithuwa January February weddi snow aye karai kiyala . Thank you oyala hamadama lassana videos genawata 💕

    • @LankansInUK
      @LankansInUK  6 วันที่ผ่านมา

      @sherinarodrigo4786 Ane Thanks again Sherina mata loku vistharayak kiyala dunnata. Parissamin inna😘😘

  • @samundiweerakoon4997
    @samundiweerakoon4997 8 วันที่ผ่านมา +1

    Thank you akke lassana video genawata.❤❤❤

    • @LankansInUK
      @LankansInUK  8 วันที่ผ่านมา +1

      Thank you so much nangi🥰😍🥰 adarei😘😘😘😘

  • @FarahKazmiOfficial
    @FarahKazmiOfficial 6 วันที่ผ่านมา +2

    Nice

    • @LankansInUK
      @LankansInUK  6 วันที่ผ่านมา

      Thank you so much Farah🥰😍🥰😘

  • @lakhmiwasana719
    @lakhmiwasana719 10 วันที่ผ่านมา +2

    අනේ හරිම ලස්සන යී අක්කේ 🥺❄️❄️❄️ ගොඩාක් ස්තූතී අක්කේ අපිට පෙන්නවාට 🥺 දවසක අනිවාර්යයෙන් snow ❄️ තියෙන ලස්සන මාත් දකිනොනෙ කියල මතක් වෙද්දී සතුටූයී 💞🥺 පරිස්සමෙන් ඉන්න අක්කී අයියා චූටී බාබා 🥰

    • @LankansInUK
      @LankansInUK  10 วันที่ผ่านมา +1

      අනේ බොහොම ස්තුතියි නංගි🥰😍🥰😘😘 ඔයාලා බලන්න ආසයි කිව්ව නිසයි මේ video එක edit කරලා ඉක්මනට අරන් ආවේ. ඔයාටත් මේ ලස්සන ඉක්මනටම බලන්න ලැබෙන්න කියලා wish කරනවා. ආදරෙයි නංගි❤️❤️❤️

  • @lifewithhavi5745
    @lifewithhavi5745 10 วันที่ผ่านมา +1

    අද තමයි අක්කේ channel එක දැක්කේ..ගොඩක් ලස්සනයි.. ❤❤

    • @LankansInUK
      @LankansInUK  9 วันที่ผ่านมา +1

      අනේ බොහොම ස්තුතියි නංගි🥰😍🥰😘😘

  • @IsharaPathiraja
    @IsharaPathiraja 10 วันที่ผ่านมา +1

    ඔන්න අද ඉදන් මාත් ඔයාලගෙ විඩියෝ බලනවා ❤❤

    • @LankansInUK
      @LankansInUK  9 วันที่ผ่านมา

      අනේ බොහොම ස්තුතියි නංගි🥰😍🥰😘

  • @dilaniperera5289
    @dilaniperera5289 10 วันที่ผ่านมา +2

    Last year oyalata snow fall ekak thibune neha ne.meda para harima lassanai.uk boho pethiwela snow fall thiyenawa wage.

    • @LankansInUK
      @LankansInUK  10 วันที่ผ่านมา +1

      Last Year March hondatama snow kala. December vala nam tikak thamai snow kale. Eta passe me week eke thamai akke ayeth snow kale. Ow man dakka godak aya FB eke photos, videos share karala tibuna eyalata snow kala kiyala. Snow karanakota asa unata ada nam paraval vala okkoma ice akke, lissanava pare yannath ba apita🥹

    • @dilaniperera5289
      @dilaniperera5289 9 วันที่ผ่านมา +1

      ​@@LankansInUK❤❤

  • @amilaweerasinghe3011
    @amilaweerasinghe3011 10 วันที่ผ่านมา +1

    Harima lassanay akki❤❤❤❤ apita nam mara asay ithin.

    • @LankansInUK
      @LankansInUK  10 วันที่ผ่านมา +1

      Thank you so much nangi😍🥰😍😘😘 Ane oyala video eka balala enjoy kala nam matath godak sathutui❤️❤️❤️

  • @ShaveenKaveeshaan-b5u
    @ShaveenKaveeshaan-b5u 10 วันที่ผ่านมา +3

    ඊලග snow ❄ වීඩියෝ එකත් ඉක්මනට එනකන් බලන් ඉන්නවා

    • @LankansInUK
      @LankansInUK  10 วันที่ผ่านมา

      @@ShaveenKaveeshaan-b5u ඊළඟ දවසේ පාන්දර snow කරලා ඊට පස්සේ වැස්සා. Snow දිය වෙලා පාරවල් වල ice වගේ බැඳිලා හොඳටම ලෙස්සනවා. ඒක නිසා video කලේ නෑ Shaveen. ආයෙත් snow කලොත් ඔයාලට බලන්න මන් පොඩි video එකක් හරි අරන් එන්නම්❤️❤️❤️

    • @LankansInUK
      @LankansInUK  10 วันที่ผ่านมา +1

      මේ last year එකේ අපිට හොඳටම snow කල වෙලේ කරපු video එකක් Shaveen. ඔයා ඒක බලලා නැත්තම් බලන්න. ඔයා ඒකට ආස වෙයි❤️
      th-cam.com/video/rmUuBabryYk/w-d-xo.htmlsi=luq2oZAjMnWzR5nO

  • @Nadeesha95
    @Nadeesha95 8 วันที่ผ่านมา +1

    Ai Maggie pitikala pol kiri hoda nadda?

    • @LankansInUK
      @LankansInUK  7 วันที่ผ่านมา

      Man dakka lankave nutritionist kenek video ekak karala tibuna pitikala pol kiri deeraga kalinava use karanna hoda na kiyala. Thava tin karapu saman, soya vala tiyena rasakaraka packet eka, know soup kata, me ekakvath hoda nalu e vala thiyena chemicals nisa. Eka nisa api dan e dewal gedarata gennema nathi tharam dan

  • @vinodyajayasiri3618
    @vinodyajayasiri3618 10 วันที่ผ่านมา +3

    ❤😊😊

    • @LankansInUK
      @LankansInUK  10 วันที่ผ่านมา

      😍🥰😍😘😘

  • @ChariAnu
    @ChariAnu 10 วันที่ผ่านมา +3

    Ane dil, mma charitha, oyta matalada?

    • @LankansInUK
      @LankansInUK  10 วันที่ผ่านมา

      Ane Charitha oyata kohomda, hodin innava neda? Mata hari sathutu hithuna oyage comment eka dakkama. Mata kohomada oyalava amathaka venne. Lankans In UK kiyala ape FB page eka thiyenava. Oya FB innva nam ekata message ekak danna. Ane oyalage ammavai thaththavai, Dilanivai mathak kala kiyanna. Parissamin inna. Budusaranai😘😘😘

  • @BuddhimaSewwandhi-bn9cg
    @BuddhimaSewwandhi-bn9cg 10 วันที่ผ่านมา +1

    ❤❤❤

    • @LankansInUK
      @LankansInUK  10 วันที่ผ่านมา

      ආදරෙයි අක්කා🥰😍🥰😘😘

    • @BuddhimaSewwandhi-bn9cg
      @BuddhimaSewwandhi-bn9cg 9 วันที่ผ่านมา +1

      @LankansInUK ❤️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 10 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයී නංගෝ වීඩියෝ එක අද. .මෙහෙටත් දැන් ගොඩාක් සීතයී.අනේ අපේ රට කොච්චර හොදද කියලා හිතෙනවා,සීත දරා ගන්න බැරි වෙන කොට නේද ? ඔයා ඔහේ job එකක් කරනවාද නංගී ?.ස්නෝ කරන කොටනම් හරිම ලස්සනයී .ඔබ තිදෙනාට බුදු සරනයී .❤❤

    • @LankansInUK
      @LankansInUK  9 วันที่ผ่านมา +1

      අනේ බොහොම ස්තුතියි අක්කේ🥰😍🥰😘😘 ඔව් snow කරනකොට ආස උනාට සීතලයි, snow දිය වෙලා ice උනාම පාරේ යන්න බැරි වෙනකොටයි නම් snow එපා කියලා හිතෙනවා😂 අනේ ඔව් අපේ රට නම් ඒ අතින් කොච්චර හොඳයිද🥹 නෑ අක්කේ මන් job එකක් කරන්නේ නෑ. පරිස්සමින් ඉන්න අක්කේ. බුදුසරණයි❤️❤️🙏🙏

  • @kasuniwijerathna2251
    @kasuniwijerathna2251 10 วันที่ผ่านมา +1

    Akka oyala inna city eka mokakda

    • @LankansInUK
      @LankansInUK  9 วันที่ผ่านมา

      Api inne Dudley vala nangi

  • @RehanEgodage23
    @RehanEgodage23 4 วันที่ผ่านมา +1

    AKKA, AIYA. MATA OYALAWA CONTACT KARAGANNA PULUWANDA? FOR A EDUCATIONAL URGENT MATTER!

    • @LankansInUK
      @LankansInUK  วันที่ผ่านมา

      Malli ape FB page ekata message ekak danna. Lankans In UK kiyala thiyenne