Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 780 | 2024-08-16 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 215

  • @HiruTVOfficial
    @HiruTVOfficial  2 หลายเดือนก่อน +85

    සමරේ ඇවිත් සුදු මැණිකේට කියන්නේ ශිවා කොහෙවත් නැති බවයි. සුදු මැණිකේ බය වෙන්නේ ශිවා කොහෙවත් නැති බව කියූ පසුවයි.
    ඇමතිතුමා ගිය උපන්දින සාදයට වීරවර්ණ මුදලාලිද පමිණේ. මේ අතරේ අමතිතුමා වීරවර්ණ මුදලාලි සමග කතා කරමින් ඉන්නේ තරහින් බව පෙනේ.
    කොච්චර කෝල් ගත්තත් ශිවා කතා කරන්නේ නැති නිසා හොදටම තරහ යන සුදු මැණිකේට මතක් වෙන්නේ ශිවාට වුන කරදරයි.
    මේ අතරේ ශිවාව හොයාගත් සමරේට ශිවා ගිය තැනක් හොයා ගන්න පුළුවන් වෙයි ද? අද මෙතැන් සිට

    • @MalkantiDayartan
      @MalkantiDayartan 2 หลายเดือนก่อน +3

      😂

    • @Priyadarsni
      @Priyadarsni 2 หลายเดือนก่อน

      කතාව බලන්න ඔනෙ.නැ.නෙ.😂😂😂

    • @nirmalisamankumari9596
      @nirmalisamankumari9596 2 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 18 วันที่ผ่านมา

    කතාව පට්ටම ලස්සනටම හදලා තියෙනවා මේ කතාවේ විශේෂ ස්තුතිය කතාවේ අධ්‍යක්ෂක නිවන්ත අයියා සහ හිරු Tv එකේ කාර්යමණ්ඩලයෙ සියලුම දෙනාට බොහොම ස්තුතියි 🥰💖💪

  • @sunandagamini2531
    @sunandagamini2531 2 หลายเดือนก่อน +29

    ශිවා ට සුදු මැණිකේ එපා වෙන්නේ නෑ කවදාවත් ආදරේ හරිම ලස්සනයි

    • @Sithu_Girl18
      @Sithu_Girl18 2 หลายเดือนก่อน +1

      එපා වෙයි ඔහොම ගියොත් මල විකාරයක් නේ බන් ඒ ගැනී 😂😂

  • @SujaniPriyadarshani-i6r
    @SujaniPriyadarshani-i6r 2 หลายเดือนก่อน +32

    Ammo සුදු මැණිකේගේ සැර 😮😮😮😮😮

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 หลายเดือนก่อน +29

    සමරෙයි ❤අනුරදා ටිවගෙ ආදරෙට ජයවෙවා

    • @RandishaThishal
      @RandishaThishal 2 หลายเดือนก่อน +1

      Tho puca dena ekta jaya wewa

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 หลายเดือนก่อน +1

      මත්😢

    • @HettigodaTharanga
      @HettigodaTharanga 2 หลายเดือนก่อน

      I wish for another 100 episodes... මුල ඉදං බලපු ගොන් කමට බලනවා...

  • @MallikaSubashini
    @MallikaSubashini 2 หลายเดือนก่อน +27

    ඇත්තටම මේ සුදු මැනිකේ වාගේ චරිත නිසා කී දෙනෙකුට නම් ජීවිත අහිමි වෙනවා ඇතිද?. මේ වාගේ එකීලා ඉන්න දෙමව්පියන්ටත් කොතෙක් නම් කරදරද????.

    • @Sithu_Girl18
      @Sithu_Girl18 2 หลายเดือนก่อน +3

      @@MallikaSubashini ඔව් ඒක ඇත්ත. කතාවට උනත් මේකි නම් ශාපයක්

  • @udarafernando796
    @udarafernando796 2 หลายเดือนก่อน +13

    සුදු මැනිකෙ නම් මේකෙ හැමිනෙනව වැඩි😂

  • @evon-ze6nw
    @evon-ze6nw 2 หลายเดือนก่อน +10

    සුදු මැනිකෙලා වගේ ගෑනු හින්දා තමයි මිනිස්සු නොමග යන්නෙ

  • @udarilakshika-m9g
    @udarilakshika-m9g 2 หลายเดือนก่อน +2

    බයිය කියලත් කිව්ව නේද 😂

  • @HasithaLakmal-kj5ej
    @HasithaLakmal-kj5ej 2 หลายเดือนก่อน

    බුදු සරණයි ♥️🙏

  • @ChithraChandi
    @ChithraChandi 2 หลายเดือนก่อน +2

    අද කතාව හරිම ලස්සනයි ❤❤❤❤

  • @ChathurikaRanaweera-eu4pc
    @ChathurikaRanaweera-eu4pc 2 หลายเดือนก่อน +6

    සුදු මැණිකේ බනින එක සාධාරණයි. මිනිස්සු හවසට ගෙදර එනකොට බීලා වැනි වැනී ඇවිත් හරියනවද? බනින්න නෙවේ තිබුනේ දොර අරින්නැතිව එලියේ තියන්න. දවල් දවසෙම ගියේ කොහෙද කියලා, කරදරයක් වෙලාද කියලා ගෙදර ගෑනි බයෙන් ඉදලා තව රෑට බීගෙන ගෙදර එනකොට පාවඩ දාලා පිලිගන්න කියලද එතකොට මේ හැමෝම කියන්නේ.

    • @Kumudu_25
      @Kumudu_25 2 หลายเดือนก่อน

      අනේ මේ යන්න හලෝ.ඒකට පිස්සු

    • @ChathurikaRanaweera-eu4pc
      @ChathurikaRanaweera-eu4pc 2 หลายเดือนก่อน +2

      @@Kumudu_25 ඔයාගේ මහත්තයත් හැමදාම හවසට බීලා එනකොට ඔයාට තේරෙයී සුදු මැණිකෙගේ කේන්තිය සාධාරණද කියලා

    • @Kumudu_25
      @Kumudu_25 2 หลายเดือนก่อน

      @@ChathurikaRanaweera-eu4pc හයියෝ නංගි මේ කතාවක්.ඔයා ඔච්චර කේන්ති ගන්න එපා

    • @ChathurikaRanaweera-eu4pc
      @ChathurikaRanaweera-eu4pc 2 หลายเดือนก่อน

      හා අක්කේ....ආ එහෙමද? මේ කතාවක්ද... ඔයා තුම්පනේ උනාට මම තුම්පනේ නෙවෙයි හලෝ...😅😅😅😅​@@Kumudu_25

    • @ChathurangaSadaruwan-d9f
      @ChathurangaSadaruwan-d9f 2 หลายเดือนก่อน

      ඒ එහෙම කරන්න එපා 😢

  • @RameshRameshjayalal-fv2cr
    @RameshRameshjayalal-fv2cr 2 หลายเดือนก่อน +2

    Me kathava den hugak venasne?????🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @user-vt3gb6is9x
    @user-vt3gb6is9x 2 หลายเดือนก่อน +2

    ඇමතිගේ, වීරේ ගේ ඒවා ස්කිප්, ස්කිප්......😂😂

  • @sanjulanishamali6923
    @sanjulanishamali6923 2 หลายเดือนก่อน +1

    අපෝ සුදු මැණිකෙගේ කටේ සැර. ඔහොම පිරිමි යටත් කරන් ඉන්න්වද . තාත්තගේ ගතිය එහෙමම තියෙනවා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 หลายเดือนก่อน +49

    මගෙ අමිමා cio එකෙ, ඉක්මන් පුාර්තනා කරන්න පුළුවන් හැමෝටම❤😢

    • @dhanushpradeep5594
      @dhanushpradeep5594 2 หลายเดือนก่อน +5

      මෙතන ඔටවන් ඉන්නෙ නැතුව පලයංකො උබ..ගිහින් බලාගනින්කො අම්මව..

    • @PrasanjithBandara
      @PrasanjithBandara 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @Sahankaweesha12345
      @Sahankaweesha12345 2 หลายเดือนก่อน +1

      අම්මා මැරියන් 😂

    • @RanjithAriyathunga
      @RanjithAriyathunga 2 หลายเดือนก่อน +3

      CIA එකේද😂

    • @kalumsenevirathne345
      @kalumsenevirathne345 2 หลายเดือนก่อน

      අම්මා හොස්පිටල් හිටියට කමක් නැ එකම කමෙන්ට්ස් එක දන උබ මගෙ එක කටට ගනින් කො ජුස් යනකම්

  • @Sithu_Girl18
    @Sithu_Girl18 2 หลายเดือนก่อน +31

    අනේ මේ සුදු මැණිකේගේ කට නම් ඕනවට වැඩි. හරියට බැනගන්නවත් දන්නේ නෑ.ඒ වුනට ලොකුකම. වීර්වරණගේ ලේ නේ ඉතින් 😂😂

    • @Mnshabs
      @Mnshabs 2 หลายเดือนก่อน +5

      Hari hari ithin eya valauwe hadichha kellekne

    • @සුද්දි-ජ8ඝ
      @සුද්දි-ජ8ඝ 2 หลายเดือนก่อน +3

      ඇත්තමයි දැන් මටත් පෙන්න බැහැ 😂😂😂

    • @andra6969
      @andra6969 2 หลายเดือนก่อน +2

      🎉❤🎉❤🎉🎉❤🎉❤🎉🎉❤🎉🎉🎉😂❤😢❤🎉😢😮

    • @Sithu_Girl18
      @Sithu_Girl18 2 หลายเดือนก่อน

      @@Mnshabs ඔව් ඔව් පේනවා 😂😂

    • @samithagayashan9437
      @samithagayashan9437 2 หลายเดือนก่อน

      අනේ මම නම් ආසයි ඒ වගෙ ලස්සන සැර වයිෆ් කෙනෙක් ලබන්න. හැමදාමත් ආදරේට බැනුම් අහන්නම්❤.

  • @nishaninishani7680
    @nishaninishani7680 2 หลายเดือนก่อน +4

    සුදු මැනිකෙ නම් දැන් සෙට් නෑ

  • @dilushanethmina9653
    @dilushanethmina9653 2 หลายเดือนก่อน +3

    අම්මෝ මට හිනා වෙන මුකුත් නෙමෙයි වෙඩි ලාලා ජූටට අර මොකෙක්ද බූරුවෙක් ඉන්නෙ බං කියද්දි ඇන්ටා ආ එහෙනම් ජූට් මහත්තයා කිව්ව එකට.😂😂😂.හෙන ආතල් ඒක.😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 หลายเดือนก่อน +37

    කතාව අදිනවා වැඩි කියලා හිතෙන කටිටිය මෙ පැත්තට

    • @kasthurigodage725
      @kasthurigodage725 2 หลายเดือนก่อน

      Ubata wena wedak nedda ban akama de ahane

    • @සුම්මා
      @සුම්මා 2 หลายเดือนก่อน +1

      උබේ අම්මගෙ පැත්තට බල්ලො හැරුණ එකේ විපාක මේ

    • @UdayaudayaUdaya-nx6jr
      @UdayaudayaUdaya-nx6jr 2 หลายเดือนก่อน

      අනේ පාඩුවේ ඉදපන්

  • @maheshsadaruwan8530
    @maheshsadaruwan8530 2 หลายเดือนก่อน +1

    Api thamai❤❤❤❤❤❤

  • @NisansalaNisansala-n1o
    @NisansalaNisansala-n1o 2 หลายเดือนก่อน +1

    සුදු මැණිකේ adanam සිව babek hadai වගේ 😂😂

  • @Nipun-z5p
    @Nipun-z5p 2 หลายเดือนก่อน +2

    Sudu manikenn appiriyai dn

  • @sunilsiri6719
    @sunilsiri6719 2 หลายเดือนก่อน +1

    ❤කො බලන්න. මෙකථාව. වොන් එකඑකොන් බලනඅය❤❤❤❤❤❤❤❤❤❤

  • @sherinaasanthi174
    @sherinaasanthi174 2 หลายเดือนก่อน +1

    සුදු මැණිකෙනම් මෙලො රහක් නැ දැන්නම්, ඔහොම බැන්නොත් ඔක්කොම හරි

  • @SamaraSamara-pr2fj
    @SamaraSamara-pr2fj 2 หลายเดือนก่อน +3

    Ammoo ada susdu manikagae sara tawath lassanai manika oya❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sakineero9053
    @sakineero9053 2 หลายเดือนก่อน +1

    ඇමති කෙනෙක් පච වෙනවා මුදලාලියෙක් ඉස්සරහා....😂😂😂😂

  • @tv-mx7pi
    @tv-mx7pi 2 หลายเดือนก่อน +1

    සිවාට සුදු මැණිකෙ හරියන්නෑ

  • @malinidoha3144
    @malinidoha3144 2 หลายเดือนก่อน +4

    සුදු මැනිකේ ඔහොම මිනිස්සුන්ට කතා කරන්නෙ නැනේද

  • @kasunchanaka-sg5ol
    @kasunchanaka-sg5ol 2 หลายเดือนก่อน

    Virawarna mudalalige loku seen poddak wadi wage parana dewal okkoma amathaka karala shiwata sathyawa bandala denawanam api godak kamathu❤❤🎉

  • @KamariH-h3y
    @KamariH-h3y 2 หลายเดือนก่อน +1

    ලස්සනයි❤❤❤

  • @selinDonselindondenu
    @selinDonselindondenu 2 หลายเดือนก่อน +3

    හන්නගියනෙලන්නගිඅය එකතුවෙමු😂😂😂😂😂❤❤❤❤❤

  • @Funny-e8x
    @Funny-e8x 2 หลายเดือนก่อน +4

    සමරෙ කියන්නෙ සුපිරි චරිතයක්

  • @Mnshabs
    @Mnshabs 2 หลายเดือนก่อน +6

    Me kathawa tiken tika cringy venawa😭
    Amanda jayarathna hondata rangapanna puluwan
    Eth me kathawa direct karana ekkena thama hariyannathe

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n 2 หลายเดือนก่อน +3

    හපෝ,,, සුදු මැනිකෙ යක්ෂණියක්නෙ

  • @DwKelum
    @DwKelum 2 หลายเดือนก่อน

    Samareth baabuwa wage set wei wage ❤😌🤚

  • @WasanaPerera-j9o
    @WasanaPerera-j9o 2 หลายเดือนก่อน +13

    සුදු මැණිකේ ඉතිං අම්මෝ ❤ශිවායි සුදු මැණිකෙයි මරු

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 2 หลายเดือนก่อน +4

    දැනට රටේ පවතින දේශපාලන වාතාවරණය මැනවින් ප්‍රදර්ශනය කරන ටෙලි නාට්‍යක් ලෙස රැල්ල වෙරළට ආදරෙයි යන්න පෙනෙන්නේ මට විතරද?

    • @fai3379
      @fai3379 2 หลายเดือนก่อน

      ඔව්

  • @HerathSandamali
    @HerathSandamali 2 หลายเดือนก่อน +3

    Ane den shiwa adare ne wage wediye sudu maniketa 😢

  • @RaniFernando55.225
    @RaniFernando55.225 2 หลายเดือนก่อน +1

    රාජාට විතරයි මුදලාලි
    මුකුත් කියන්නේ නැත්තේ

  • @DeepaniVijesooriya
    @DeepaniVijesooriya 2 หลายเดือนก่อน +9

    සුදුමැනිකෙ වලව්වේ හැදුන හින්දා උයන්න දන්නැති උනාට.කතාව වට්ටි අම්මෙක් වගේ.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 หลายเดือนก่อน +59

    හැමදාම ෆෝන් එකෙක් බලන සෙටි එක අය කෝ ❤😅

    • @lakmalideepika774
      @lakmalideepika774 2 หลายเดือนก่อน

      Innooo

    • @lakmalideepika774
      @lakmalideepika774 2 หลายเดือนก่อน

      Innooo❤

    • @KeshaniKavindi-xb2wh
      @KeshaniKavindi-xb2wh 2 หลายเดือนก่อน

      😅👍

    • @lahirunuwan9310
      @lahirunuwan9310 2 หลายเดือนก่อน

      ඉතින් tv balapanko meke walalenne නැතුව 😂😂😂

    • @Astronix97
      @Astronix97 2 หลายเดือนก่อน

      Hamada oya msg eka dakino 😅

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 หลายเดือนก่อน +24

    කොටස් 780 ම you tube එකෙක් බලපු අය පැත්තට 🥰

    • @anushakumari9544
      @anushakumari9544 2 หลายเดือนก่อน +1

      මන් 😂😂😂😂

    • @senu..9390
      @senu..9390 2 หลายเดือนก่อน

      Plyn bn ynne

    • @IndikaPrasanna-g4p
      @IndikaPrasanna-g4p 2 หลายเดือนก่อน

      🎉adre okkotam@

  • @Akalankawanasinghe
    @Akalankawanasinghe 2 หลายเดือนก่อน

    weeregen ganna patta attitude thiye kathawak wunath

  • @yasithkodithuwakku8918
    @yasithkodithuwakku8918 2 หลายเดือนก่อน +1

    සුදු මැනිකෙ මැනිකෙ කිව්වට මල යස්සනියක්නෙ යකෝ මේකි😂

  • @Sriyanisriyani-ov8zx
    @Sriyanisriyani-ov8zx 2 หลายเดือนก่อน +1

    Siwa hodatama mdi sudumnikita adari karanawa pu sudu mnika

  • @kalpawikumsiri7541
    @kalpawikumsiri7541 2 หลายเดือนก่อน

    අපෙ පවුලත් ඔහොමයි මන් බිලා අපුවහාම.... මරු ඒ වෙලාවට

  • @DmSamudra
    @DmSamudra 2 หลายเดือนก่อน +5

    ශිවා සභාපති වුන දවසේ බිව්වාට පස්සෙ බිව්වේ අදද මන්දා 😂😂😂

  • @Ganga-n1d
    @Ganga-n1d 2 หลายเดือนก่อน +1

    Kata vitre sudu m.uya gannawat ba.

  • @AndrewAdolph-n7n
    @AndrewAdolph-n7n 18 วันที่ผ่านมา

    Jackson Edward Garcia Kimberly Martinez Thomas

  • @nalinrangana8136
    @nalinrangana8136 2 หลายเดือนก่อน +3

    සත්‍ය නෙමෙයි හරියන්නේ..ශිවට හර්යන්නේ කැතරින්

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 2 หลายเดือนก่อน +1

    නාට්‍යකාරයා ශිවා වීරයෙක් විදියට පෙන්නන්න නේද හැම තිස්සෙම දඟලන්නෙ? ප්‍රශ්නයක් උන ගමං රෑට බීගෙන ගෙදර යන සැමියෙක් ඒ ප්‍රතිරූපයට ගැලපෙන්නෑ..

  • @aselaasela-zu7tb
    @aselaasela-zu7tb 2 หลายเดือนก่อน

    මේකතාවත් එපා කරවන්න එපා

  • @AmashaVidusarni
    @AmashaVidusarni 2 หลายเดือนก่อน +10

    කව්ද යකෝ මේකෙ කමෙන්ට් දදා හාන එකා😂

    • @Y.Chaminda
      @Y.Chaminda 2 หลายเดือนก่อน +2

      Riyalpathuma 😂

  • @indunilsanjeewa417
    @indunilsanjeewa417 2 หลายเดือนก่อน +2

    පොන් එකේන් බලන සෙට් අපි හැබැයි කතාව අදිනවා වගෙ නෙද.

  • @supuneranga450
    @supuneranga450 2 หลายเดือนก่อน +1

    රෑට ඉතින් සිවා සුදු මැණිකේගෙ එකනේ චාජ් එකට දාන්නේ එ නිසා ෆොන් එක දාන්න අමතක වෙනවා ඇති 😅

  • @lakmalweerasooriya9722
    @lakmalweerasooriya9722 2 หลายเดือนก่อน +8

    මේ ඇමතියා පේන්න බැරි අය කවුද

  • @samanbandara9807
    @samanbandara9807 2 หลายเดือนก่อน +1

    Sudu manike Gon part wadi kiyanne man vitharada

  • @NilminiNavrhna
    @NilminiNavrhna 2 หลายเดือนก่อน +2

    අපි කතා බලන්නේ ෆෝන් එකේ 🌹🌹🌹🌹

  • @chandrachandra1654
    @chandrachandra1654 2 หลายเดือนก่อน +1

    අනේ මේ thamare😂😂😂😂

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 2 หลายเดือนก่อน +9

    තාත්තා ගෙ දුවනෙ එම ටිකක් ඉතින් ගති ගුණ තියෙන්න ඹ්නා නෙ ලමායි

  • @bandhusriya5694
    @bandhusriya5694 2 หลายเดือนก่อน

    ඇන්ට මාරම ඇන්ටනාවක්..

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y 2 หลายเดือนก่อน +2

    Sudu menike onawata wediy.sivata adare nam ohoma katha karana eka hari ne.

  • @harshachandima7975
    @harshachandima7975 2 หลายเดือนก่อน

    14 . 40 බිත්තියේ තියෙන කන්නාඩිය 🙂👍

  • @FilonaPerera-gt6cn
    @FilonaPerera-gt6cn 2 หลายเดือนก่อน +1

    Me musala veerawannaya makaba wanner kawadada ane meni maru alugosuwa hiru karanne waradak

  • @sunandagamini2531
    @sunandagamini2531 2 หลายเดือนก่อน +2

    ශිවා ට මැණිකේ එපා වෙයි ද පිස්සු එහෙම වුනොත් ඉර පාන්නේ නැ

  • @Lgkrishan1993
    @Lgkrishan1993 2 หลายเดือนก่อน

    Shiwa ganigen guti kanawa 😂😂😂😂

  • @GayaniPriyangika-bq6wb
    @GayaniPriyangika-bq6wb 2 หลายเดือนก่อน

    Emethiyanan mare maru

  • @chamindaumayanga2754
    @chamindaumayanga2754 2 หลายเดือนก่อน

    දෙන්නම

  • @somalatha1391
    @somalatha1391 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @sweetfoods8782
    @sweetfoods8782 2 หลายเดือนก่อน +1

    Sudu manikeee Kari ballitaaaaa gahannna one wesitaaa ekek pandithaaa balli

  • @hirunidissanayake7674
    @hirunidissanayake7674 2 หลายเดือนก่อน +6

    Sudu maniketh daru surathal balai wageee🤣🤣🤣

    • @pramiththaraka-u2y
      @pramiththaraka-u2y 2 หลายเดือนก่อน +3

      E unat shiwa kamthi na wage ne 😁

  • @sujithkumarathunga2172
    @sujithkumarathunga2172 2 หลายเดือนก่อน +4

    Siwa pishsu kelinawane pau sudumenika

  • @pasiduhewa3633
    @pasiduhewa3633 2 หลายเดือนก่อน +2

    Makita uya ganna be hariyata a unata ganilu anitha seen nam lokuwata tiyanawa goona 🤦😆

  • @priyankaPirya
    @priyankaPirya 2 หลายเดือนก่อน

    amathila weerawarna inna kotas skip karala balanna hari lassanayi

  • @dganulawathi656
    @dganulawathi656 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤🌹🌹🌹

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 หลายเดือนก่อน +13

    සමරෙටයි චුටි ටීචටයි කියන අය කෝ බලන්න..🌝💫

  • @Akalankawanasinghe
    @Akalankawanasinghe 2 หลายเดือนก่อน

    weerawrnanam sigmane

  • @mangalikadias8223
    @mangalikadias8223 2 หลายเดือนก่อน

    ඊඊයෑආආආ විරාවර්ණ
    වගේමයි චැක්. ශිවා
    ඔහොම නම් බැහැ

  • @judcooray46
    @judcooray46 2 หลายเดือนก่อน

    Sivage hasirima prasna shagathi.

  • @kanthislk2289
    @kanthislk2289 2 หลายเดือนก่อน +1

    සිවාට.සුදු.මැනිකෙ.එපාවෙන.දවස.ලගයි

    • @Sithu_Girl18
      @Sithu_Girl18 2 หลายเดือนก่อน

      අනිවාර්යෙන්

  • @PethumPethum-rk5xu
    @PethumPethum-rk5xu 2 หลายเดือนก่อน +1

    🥰🥰🥰🥰🥰

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 หลายเดือนก่อน +1

    කවිද යකෝ මෙිකෙ කමෙන්ටි දදා හාන එකා😂

  • @SurekaSureka-b2k
    @SurekaSureka-b2k 2 หลายเดือนก่อน

    අපි පොන් එකෙන් බලන්නෙ...අපි රට ඉන්නෙ

  • @Kumudu_25
    @Kumudu_25 2 หลายเดือนก่อน

    මොකද මේකේ ගොන් ගැනී ගත්තේ ඔහොම බනින වද මනුසයාට බලු gniyak

    • @ChathurikaRanaweera-eu4pc
      @ChathurikaRanaweera-eu4pc 2 หลายเดือนก่อน +2

      කතාවට උනත් එහෙම කියන්න එපා. ඔයත් ගෑනු කෙනෙක් නේද. අමන්දා කරන්නේ රගපෑමක්. ගෑනු කෙනෙක් තවත් ගෑනු කෙනෙකුට එහෙම කියද්දි හරි කැතයී. 😊

  • @dineshpelawattha8750
    @dineshpelawattha8750 2 หลายเดือนก่อน

    අර සුදු මැනිකෙගෙ කට පැත්තට යන එක නවත්තන්න හොඳ දොස්තර කෙනෙක් බලමුද.

    • @dineshpelawattha8750
      @dineshpelawattha8750 2 หลายเดือนก่อน

      හා

    • @dineshpelawattha8750
      @dineshpelawattha8750 2 หลายเดือนก่อน

      මම දන්නව කෙනෙක් බං සෙට් කරන්නම්

    • @dineshpelawattha8750
      @dineshpelawattha8750 2 หลายเดือนก่อน

      අඩෝ ලොකු දෙයක් බං

  • @Salvi-x8e
    @Salvi-x8e 2 หลายเดือนก่อน +1

    😅❤

  • @ramyakumari4717
    @ramyakumari4717 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @OmaniOmani-km1ck
    @OmaniOmani-km1ck 2 หลายเดือนก่อน

  • @GoogangeAgesh
    @GoogangeAgesh 2 หลายเดือนก่อน

    අපට ටිවී එකක් නැහැ කතාව බලන්නේ පොන් එකේන්

  • @LakshanAsiru
    @LakshanAsiru 2 หลายเดือนก่อน

    හයි ලමයි

  • @manishalakshan3775
    @manishalakshan3775 2 หลายเดือนก่อน

    Meki onawata wadi

  • @sethasetha4322
    @sethasetha4322 2 หลายเดือนก่อน

    😍😍😍👍👍👍👌👌👌

  • @sarojaniprema
    @sarojaniprema 2 หลายเดือนก่อน

    ❤😒

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w 2 หลายเดือนก่อน

    දේශපාලන කොටස් මත්පැන් බොන්න කොටස් ස්කිප් කරන්නේ කව්ද මම වගේ

  • @raniindika8075
    @raniindika8075 2 หลายเดือนก่อน

    mata pannanda ba sudu manika datika hapagana

  • @max-tq6vl
    @max-tq6vl 2 หลายเดือนก่อน

    සුදු මැණිකේ ගල දැක්ක උන් කෝ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 หลายเดือนก่อน +52

    කවදාවත් මෙි කතාව ටිවී එකෙක් නැති බලන සෙටි පටිටිය කෝ😅

    • @RandishaThishal
      @RandishaThishal 2 หลายเดือนก่อน

      Puca nodi edpn

    • @RenukaSamee
      @RenukaSamee 2 หลายเดือนก่อน +2

      😂😂

    • @SrilankaMalaysia
      @SrilankaMalaysia 2 หลายเดือนก่อน

      Ai hemadama oka ahanne

    • @sasindu7843
      @sasindu7843 2 หลายเดือนก่อน

      පලයන් බන් 😂

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 หลายเดือนก่อน

      ඇත්තා 😂

  • @SarathKumara-m8c
    @SarathKumara-m8c 2 หลายเดือนก่อน

    Me kathawa epa wenawa diga wediyi rasikayanta epa karanna epa

  • @welathantrigeranjaniboteju8357
    @welathantrigeranjaniboteju8357 2 หลายเดือนก่อน +2

    mula indalama Sudu Manikewa mata penna baha Shivata pissu me wage napuru Uddachha Oluwa idimunu ganiyekwa gannakota Sihiwa pissu dakkkada hariyata thamange Minihatawath garu karanna bari ganiyek dakkane Judeta salakapu hata eth wagema wadakarana ayata baninne ballanata wage aparade Podi Teacher eya kochchara nihathamanida eth Shiwata One une Pali ganna Shiwa maha loku Mahanththa kamak oluwata gaha thomas anith aya nathnam eyata oya walle thanak naha monowada ara shiwa katha karana wachana meyalada me maha loku naluwo Sudu Manike oya nam harma kata wadi Gahe katu Ull karanna One naha ne🤣🤣🤣🤣🤣

    • @Kumudu_25
      @Kumudu_25 2 หลายเดือนก่อน +1

      ඔයා හරි 😊

    • @Sithu_Girl18
      @Sithu_Girl18 2 หลายเดือนก่อน

      Too me