ස්මාර්ට් ජංගම දුරකථනයෙන් Professional Video - Make Your Smartphone Video Look Professional

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 เม.ย. 2020
  • Content Creation වලට ලොකු ප්‍රවනතාවයක් දක්වන මෙම කාලයේදී, Professional Camera බාවිතයෙන් තොර
    Smartphone එකකින් Professional Grade Video එකක් කර ගන්නා ආකාරය ගැන අපි මෙම වීඩියෝව තුලින් කථා කෙරෙනවා.
    තවද සුවිශේසී අලෝකනයන්ගෙන් තොරව ගෙදරදී නිම කර ගත හැකි ආලෝකන ක්‍රම ගැනද අපි මෙහිදී කථා කෙරෙනවා.
    භාවිතා කල උපකරණ සහ මෘදුකාංග සහ Online මිලදී ගැනීමට
    1. Boya BY-M1 මයික්‍රෝෆෝනය - click.daraz.lk/e/_7DyxU
    2. Yongnuo YN360 LED ලියිට් - click.daraz.lk/e/_6RDWe
    3. Cinema FV-5 Android හෝ IOS App (Free Version)
    4. DJI OSMO Mobile 2
    R2 Studio Masterclass - @r2studio.masterclass
    Facebook - / r2studio.masterclass /
    Instagram - / r2studio.masterclass
    අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න
    ගෙදර ඉදන් Photography වැඩ කැලි - • ගෙදර ඉදන් Photography ...
    Lightroom තුල දැන ගත යුතු මුලික ෆොටෝ එඩිටින් - • Lightroom Photo Editin...
    ෆුල් ෆ්‍රේම් සහ කොරොප් ෆ්‍රේම් Bokeh යුද්ධය - • ෆුල් ෆ්‍රේම් සහ කොරොප්...
    DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස - • DSLR VS MIRRORLESS Ful...
    Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් - • Nikon Vs Canon Vs Sony...
    Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට - • Full Frame Vs APS-C Cr...
    2019 ලක්ෂයට ගන්න පුළුවන් හොදම කැමරාව - • 2019 ලක්ෂයට ගන්න පුළුව...
    Godox V1 ෆ්ලෑෂ් එකේ අන්තර්ගතය සහ තතු සිංහලෙන් - • Godox V1 Flash Unboxin...

ความคิดเห็น • 376

  • @user-dn3jr4mf7b
    @user-dn3jr4mf7b 4 ปีที่แล้ว +78

    අපිට තේරූම් ගන්ඩ පුලුවන් විදියට මේවගේ කියලා දෙනවට බොහෝම ස්තූතියි ..මන් ලගකදී ඉදන් තමා මේ channel එක sub කරේ.....පට්ට...සුපිරි...❤️

  • @i_am_ima
    @i_am_ima 4 ปีที่แล้ว +68

    සමහරක් you tubers ලා වගේ වීඩියෝ එක පටන් ගත්ත වෙලාවේ ඉදම් subscribe කරන්න,බෙල් අයිකන් එක ඔබන්න ගගා 😪වැලලෙන්නේ නැතී එක නිසා videos ටික බලන්නත් ආසයී😍
    Anyway all the best 😍 gd job

    • @arosha654
      @arosha654 4 ปีที่แล้ว +2

      Enam mage video s balala

    • @ranasinghekasun
      @ranasinghekasun 2 ปีที่แล้ว

      වැළෙලනවා 🤣🤣🤣🤣

  • @pasindumanduzhanbandara8582
    @pasindumanduzhanbandara8582 3 ปีที่แล้ว +8

    අපේ රටේ සිටින විශිෂ්ට ජායාරූප ශිල්පියෙක් විදිහට ඔබතුමා සතු දැනුම
    නිහතමානීව, නිර්ලෝභී ව
    සියලුම දෙනාට සවිස්තරාත්මකව පැහැදිලිව ලබා දීම පිලිබඳව ,
    ඔබතුමාට මාගේ උත්තමාචාරය ....🙏🙏🙏
    ඔබතුමා ගේ ඉදිරි වැඩකටයුතු සියල්ලම සාර්ථක වේවා !!!...🎇🌅🎆

  • @deeshanbandara
    @deeshanbandara 4 ปีที่แล้ว +46

    මේ වගේ හොදට කියලා දෙන කෙනෙක්ව හම්බුනේ අද..ඇත්තටම සුපිරියට කියලා දෙනවා..❤.

    • @nishanro2769
      @nishanro2769 2 ปีที่แล้ว +1

      Thank you sir 🙂

  • @dilansankalana4858
    @dilansankalana4858 4 ปีที่แล้ว +10

    හැමදාම කියනව වගේ සරලව හැමදේම ඕනෙම කෙනෙක්ට තේටෙන විදියට කියල දෙනඑකනම් මාරම වටිනව.thanks අයියේ

  • @nibbanawanasenasuna970
    @nibbanawanasenasuna970 4 ปีที่แล้ว +8

    ගොඩාක් වටිනවා තමන්ට තියෙන පුංචි දෙයකින් හොද වැඩක් කරගන්න විදිහ..❤️❤️❤️❤️💐

  • @sahanperera3847
    @sahanperera3847 4 ปีที่แล้ว +5

    මේ video එකේ නම් thubebanail එක විතර ක් නෙමේ මුළු වීඩියෝ එකම සුපිරි /පට්ට.. කියන්න වචන නෑ ..👌

  • @user-uo8ji1vq3r
    @user-uo8ji1vq3r 4 ปีที่แล้ว +8

    මමත් අයියගෙ ගොඩක් වීඩියෝ බලනව. හොඳට පැහැදිලි කරනව. නියමයි...

  • @srigaming6545
    @srigaming6545 3 ปีที่แล้ว +2

    තමන් විතරක් හැදෙන්න බලන මේ කාලයේ මේ වගේ දන්න දේ නිර්ලෝභීව කියලා දෙන්නේ බොහොම ටික දෙනයි ඒ අතරින් කෙනෙක් ඔබතුමත් 💜️💜️

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว

      බොහොම ඉස්තුතියි ඔබගේ වචන වලට

  • @bawanthashehan3309
    @bawanthashehan3309 4 ปีที่แล้ว +1

    නියමයි අයියේ 👍 .... දිගටම කරන් යන්න.... Good Luck !

  • @shashithathukorala6715
    @shashithathukorala6715 4 ปีที่แล้ว +3

    දිගටම කරන් යන්න. නියමයි අයියේ♥️

  • @techpluslk869
    @techpluslk869 4 ปีที่แล้ว +1

    Niyamai auye godak wedagath una api wage aluth youtubers lata
    Yhank you

  • @nktechshow5788
    @nktechshow5788 4 ปีที่แล้ว +1

    niyamai ayya ! mn hoya hoya idapu deyak meka ..mata th video karanna godak udawu wena tips tikak tamai ! Subscribed !

  • @chamid99
    @chamid99 4 ปีที่แล้ว +1

    Meka patta Aiye. Jaya wewaaa digatama karamna.

  • @chamika3661
    @chamika3661 4 ปีที่แล้ว +2

    අයියේ ගොඩක් ආසාවෙන් බලනවා ..
    සුබ පතනවා....❤

  • @PakshiyaTech
    @PakshiyaTech 3 ปีที่แล้ว

    Niyamai aiye, hinayak wge,mewge supr Vidio tawa blaporothtu wenawa good luck

  • @pubududolewatta5827
    @pubududolewatta5827 4 ปีที่แล้ว +1

    මාර වටින වීඩියෝ එකක්... සුපිරි... 🖤🖤🖤🖤

  • @yasirulakshitha5179
    @yasirulakshitha5179 4 ปีที่แล้ว +1

    Ela සුපිරි වැඩක් bro
    🖤✌

  • @homeofcommerce2379
    @homeofcommerce2379 4 ปีที่แล้ว +1

    ඉතාම ලස්සනට පැහැදිලි කරනවා.ගොඩක් ස්තූතියි.

  • @tipstalkwithmahee1384
    @tipstalkwithmahee1384 2 ปีที่แล้ว +1

    මාරම පැහැදිලි කිරීමක්...නියමයි අයියේ....

  • @WikiHack
    @WikiHack 2 ปีที่แล้ว

    Thanks ayye. Mamath issarahata me methods pawichchi karanawa ❤✌ jayawewa.

  • @jockerfan
    @jockerfan 4 ปีที่แล้ว +2

    Thanks ayiye..oyagen godak dewal igena gaththa...pin oyata

  • @navodyanirmal1790
    @navodyanirmal1790 4 ปีที่แล้ว +1

    නියමයි අයිය ගොඩක් දේවල් ඉගෙනගත්ත

  • @erangalakmal7765
    @erangalakmal7765 4 ปีที่แล้ว +2

    Supiri wadak therena vidiyata kiyala denawa 🙏🙏

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 2 หลายเดือนก่อน

    දෙයක් දෙනකොට අත දිග ඇරලා දෙනවා කියන්නේ මේවට තමා ❤🎉❤

  • @TravelwithShaniBoySL
    @TravelwithShaniBoySL ปีที่แล้ว

    Thanks ayya...loku danumak gaththa..meka mage chanel1ta godak wati issarahata.

  • @travelandmusic4166
    @travelandmusic4166 3 หลายเดือนก่อน

    Thank you sooo mutch. වැදගත් විඩියෝ එකක්

  • @thevinduthosara253
    @thevinduthosara253 4 ปีที่แล้ว +2

    අපිට තේරෙන විදිහට කියල දෙනවට ඇත්තටම ස්තූතිය .....!!!!!

  • @zeustechno8326
    @zeustechno8326 3 ปีที่แล้ว +1

    වැඩේ නියමයි සුපිරියටම කරන් යනවා ,හොදට කියලත් දෙනවා❤️

  • @maldewata
    @maldewata 4 ปีที่แล้ว +3

    ස්තුතියි... යාළුවා නොදන්නා ගොඩක් දේවල් ඉගෙනගත්තා.

  • @lakminaproductions6657
    @lakminaproductions6657 2 ปีที่แล้ว +1

    හදවතින්ම සුබ පතනව ඔබතුමන්ට

  • @sudarshanaanuradhakalupage6788
    @sudarshanaanuradhakalupage6788 3 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා ....ස්තූතියි 👍

  • @ArunaKumarasinghe
    @ArunaKumarasinghe ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් වටින vedio එකක්🥰❤️

  • @Dubli9
    @Dubli9 4 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරියි අයියේ... 👍👍👍🙏🙏🙏🙏🙏🙏😘😘😘

  • @chathurangakanchana
    @chathurangakanchana 3 ปีที่แล้ว +1

    ‌ස්තුතියි සහෝදරයා ..........

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh 4 ปีที่แล้ว +2

    Supiri video ekak macho.

  • @nuwandhananjaya
    @nuwandhananjaya 4 ปีที่แล้ว +2

    මාරම වටිනව මේ වගේ වීඩියෝ

  • @nirashhansanaphotography1094
    @nirashhansanaphotography1094 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව ❤

  • @dilshanrumesh83
    @dilshanrumesh83 4 ปีที่แล้ว

    අයියා ඔයා කරන මෙ හැම විඩියො ගොඩක් වටිනවා මම ගොඩක් දෙවල් ඉගනගත්තා බොහම ස්තුති

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 4 ปีที่แล้ว +1

    ස්තුතියි හොඳ පාඩමක්

  • @lintonsilva810
    @lintonsilva810 4 ปีที่แล้ว +2

    Godakma watinawa

  • @chathura.madusanka3777
    @chathura.madusanka3777 ปีที่แล้ว +1

    සුබ පතනවා.. එකෙන්ම

  • @rdineshjayasiri
    @rdineshjayasiri 3 ปีที่แล้ว +3

    කියන්න තියන ටික අනිත් හැමෝම කියලා තියනවා.. කියන්න දෙයක් නැහැ. මාරම විදියට තේරෙන සරලව කියලා දෙන කෙනෙක්ට මම දැක්කේ ඔබ විතරයි.. ඔබට ජයෙන් ජය.. 😘😘

  • @praveenmadhubhashana4185
    @praveenmadhubhashana4185 3 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත. ගොඩක් වටිනව මේ වැඩේ. ❤️😘

  • @FINALCLIPSBYAMITH
    @FINALCLIPSBYAMITH 4 ปีที่แล้ว +2

    godak watina supiri video ekak jayama wewa!digatama one aiye me wage ewa. camera gana reviwe ekak one canon 6d wage full frame ekak ekka sony a6000 eka professional wada walata wenasak tiyenawada kiyana eka gana

  • @cookwithdammika4796
    @cookwithdammika4796 3 ปีที่แล้ว +1

    Good aiya ....godak thanks oyata

  • @wimalmhg1198
    @wimalmhg1198 4 ปีที่แล้ว +3

    ලෝභ නැතිව හැමදේම කියලා දෙන ඔබට ස්තූතියි ...ජය ශ්‍රී ඔබට....!!!!

  • @user-eh4rz3yd1y
    @user-eh4rz3yd1y 3 ปีที่แล้ว +1

    සුපිරි ඔලුවටම වැදුනා💪👍👍👍👍

  • @warunaudara5915
    @warunaudara5915 4 ปีที่แล้ว +1

    සුපිරි. තව ඉස්සරහට කරන් යන්

  • @pavindumadhuranga2724
    @pavindumadhuranga2724 2 ปีที่แล้ว +2

    ඒ පැහැදිලි කිරීම් නම් පට්ට වටිනවා. 😊❤️✨️

  • @thisulakagunaweera2958
    @thisulakagunaweera2958 4 ปีที่แล้ว +2

    So much helpful, keep it up aiya

  • @sumuduchinthaka7207
    @sumuduchinthaka7207 3 ปีที่แล้ว +1

    niyamai ayye jaya wewa

  • @diyunuwalk
    @diyunuwalk 2 ปีที่แล้ว

    මම දැකපු හොදම video එකක් Thank you අපි හිතන්නේ නැති වැදගත් දේවල් ගැන කියලා දෙනවට🙏🙏

  • @ShyanAdventures
    @ShyanAdventures 4 ปีที่แล้ว +3

    ගොඩක් helpful video එකක්. Thanks for the video 👌🇱🇰👍

  • @ssrimal8060
    @ssrimal8060 3 ปีที่แล้ว +1

    නියමයි Mobile phone Photography ගැන වීඩියෝ දිගටම කරන්න අයියෙ!

  • @gayajayasinhaofficially
    @gayajayasinhaofficially ปีที่แล้ว +1

    ඇත්තටම සතුටුයි mey වගේ video වලින් අපිට වැදගත් කරුණු කියලා දෙනවට❤🙏

  • @ayubowanastrolanka
    @ayubowanastrolanka 3 ปีที่แล้ว +1

    හරිම වටින වීඩියෝවක්...පුංචි පුංචි දේවල් ටිකකින් ලස්සන වීඩියෝවක් හදා ගන්න පුළුහන්...thanks very much

  • @RCLe0
    @RCLe0 4 ปีที่แล้ว +5

    සුපිරියටම කියලා දෙනවා...
    මම දැක්ක හොඳටම කියල දෙන චැනලයක්...
    ඉස්සරහටත් මේ වගේම ඕන අයියේ...
    ජය වේවා...
    බුදුසරණයි...
    ❤️❤️❤️

  • @SDM88
    @SDM88 2 ปีที่แล้ว

    ඇත්තටම නියමයි සහෝදරයා

  • @sudda7231
    @sudda7231 3 ปีที่แล้ว +1

    Super වටිනවා ...

  • @prabashhilary7225
    @prabashhilary7225 3 ปีที่แล้ว +1

    Supiri godaak dewal igena gtta

  • @dyuproductions7725
    @dyuproductions7725 3 ปีที่แล้ว +1

    නියමයි ,ගොඩක් දේවල් දැනගන්න පුළුවන් උනා පියවරෙන් පියවර ගොඩක් ස්තූතියි R2 Studio

  • @PrabhathMHerath
    @PrabhathMHerath 3 ปีที่แล้ว +1

    අම්මෝ ඒකනම් නියමයි...... හොදටම කියලා දෙනවා. Thankyou very much ❤🤘

  • @keshawagangadara7870
    @keshawagangadara7870 4 ปีที่แล้ว +2

    වටිනවා ගොඩක් මං දැක්ක ලංකාවේ පලවෙනි video එක මෙ ගැන කතා කරන

  • @adtunes8015
    @adtunes8015 4 ปีที่แล้ว +2

    Watinawa brother niyamai

  • @dhyanayodhya3653
    @dhyanayodhya3653 3 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් 👌❤️🖤

  • @nishmika_2769
    @nishmika_2769 4 ปีที่แล้ว +1

    Good voice.very good one mcn.අනිවා තැනකට එන්න පුළුවන්.ලස්සනට Represent කරනවා අනිත් TH-camrs ල Background එකත් Attractive විදියට තිබ්බාම සුම්මා.ජය

  • @DineshNana
    @DineshNana 4 ปีที่แล้ว +9

    තේරුම් ගැනීමට පහසු ආකාරයෙන් ඉතාමත් හොඳින් වීඩියෝ කරල තියෙනවා ලොකු දෙයක් ඉගෙන ගත්තා..
    ටීවී එකේ ප්ලේ වන background වීඩියෝ එක දෙන්න පුළුවන්ද

  • @musicalshows
    @musicalshows 3 ปีที่แล้ว +2

    Awesome

  • @dagayaslpubgmobile2757
    @dagayaslpubgmobile2757 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ

  • @travelguide6412
    @travelguide6412 4 ปีที่แล้ว +2

    Mobile eken outdoor videography karana ayatath tips tikak kiyala dennako aiya. Travel vlog karana ayata wage mobile eken karanna puluwan vidiyata

  • @Dhanushka1
    @Dhanushka1 4 ปีที่แล้ว

    මාරම වටිනවා .... සුපිරි

  • @aussiedanka
    @aussiedanka 4 ปีที่แล้ว +2

    Good work...keep it up 👌👌

  • @feelfm9574
    @feelfm9574 4 ปีที่แล้ว +1

    වැදගත් දෙයක් 👌

  • @srilankatvsltv6775
    @srilankatvsltv6775 4 ปีที่แล้ว +1

    පට්ට අයියේ

  • @chandimavivo681
    @chandimavivo681 3 ปีที่แล้ว +1

    අයියේ මමත්.ඔයාගේ විඩියෝ බලනවා.....ඔක්කෝම හොද ට කියලා දෙනවා...විඩියෝ බලන්න ආසයි....jayaweva aiyee..adrei .❤️❤️❤️❤️❤️❤️supiri .... camera genath supiriyt kiyal denw....❤️❤️🤝🤝🤝🤝🤝

  • @tharindulakpriya661
    @tharindulakpriya661 3 ปีที่แล้ว +1

    Eka patta ayye 👍👍👍

  • @games8755
    @games8755 ปีที่แล้ว

    පට්ටටම වටින විඩියෝ එකක් ❤️

  • @lahiru6384
    @lahiru6384 4 ปีที่แล้ว +2

    පට්ට. 😘😘😘

  • @slguidegaming7918
    @slguidegaming7918 3 ปีที่แล้ว +1

    thank you aiye godak vatina vedio ekak

  • @slowmotion8074
    @slowmotion8074 3 ปีที่แล้ว +1

    Supiri aiye niyama wedak ❤️

  • @cruzerblade4153
    @cruzerblade4153 3 ปีที่แล้ว +1

    Niyamai ayye thnx jayawewa

  • @ravinbandara3657
    @ravinbandara3657 2 ปีที่แล้ว +1

    පට්ට අයියා තැන්කිවු ❤️❤️❤️

  • @samithadilshan5768
    @samithadilshan5768 8 วันที่ผ่านมา

    Thank you godak dewal igena gaththa ❤

  • @kdiasela528
    @kdiasela528 3 ปีที่แล้ว +1

    සුපිරි advice ටික 🖤

  • @deeshanbandara
    @deeshanbandara 4 ปีที่แล้ว +3

    වාවු ඇත්තටම පට්ට..❤❤❤

  • @ravinduchathuranga1359
    @ravinduchathuranga1359 4 ปีที่แล้ว +1

    හොදට තේරෙනව කියන දේ සහ උදාහරන වලින්

  • @touristfacilitator1085
    @touristfacilitator1085 4 ปีที่แล้ว +2

    Impressive bro and thanks

  • @IsuruSudarshana
    @IsuruSudarshana 4 ปีที่แล้ว +4

    වැඩේ ගැනනම් කතා කරලා වැඩක් නෑ. සුපිරිම තමයි.

  • @sameera.piumal
    @sameera.piumal 3 ปีที่แล้ว +1

    Superb content & important

  • @anujalakminu419
    @anujalakminu419 4 ปีที่แล้ว +2

    Great.......
    💓💓

  • @lahiruchiran633
    @lahiruchiran633 4 ปีที่แล้ว +1

    Nice rajitha aiya. 💪💪💪🤘👍👍👍👍

  • @janithnuwan666
    @janithnuwan666 4 ปีที่แล้ว +1

    Patta thanks 💜

  • @ruulokka3660
    @ruulokka3660 4 ปีที่แล้ว +2

    Ammoo elakiri bro

  • @setwenasetekak
    @setwenasetekak ปีที่แล้ว +1

    Patta vdo ekak ♥️

  • @TheShekkaSL
    @TheShekkaSL 4 ปีที่แล้ว +1

    වටිනවා විඩියෝ එක ❤❤

  • @StatusVedioProduction
    @StatusVedioProduction 3 ปีที่แล้ว

    සුපිරියක් ...❤️❤️❤️❤️

  • @nilangajayatissa2678
    @nilangajayatissa2678 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි.

  • @susanthasalon4115
    @susanthasalon4115 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @randeepsvn8452
    @randeepsvn8452 4 ปีที่แล้ว +2

    වටින වීඩියෝ එකක් දිගටම මේ වගේ වීඩියෝ ගේන්න්න