ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනිවාර්යෙන්.අපි කතොලික.අපි දන්නවා කාදිනල් උන්වහන්සේ කිසිම දවසක වරදක් නොකරන ගව්රවයෙන් අදහන්න පුළුවන් මනුස්සයෙක් මමනම් ඉතාමත් හදවතින්ම ගරු කරනවා එතුමාට.
ශෙහාන් මුල ඉදලම මේ ප්‍රස්නෙ වෙනුවෙන් කැපවුනු පුද්ගලයෙක්.ඒවගේමඒ වෙනුවෙන් හඩක් නගපු ප්‍රදානම හඩ.මේක අතහරින්න එපා.ඒ මියගිය සහ ආබාදිත වුනු අහිංසක මිනිසුන් වෙනුවෙන් ඔබගේ ප්‍රකාසන ඉතා වැදගත්.මේක යට යන්න දෙන්න එපා.
හරි පැහැදිලි ඔය සියලු තර්කය ගෙන්නේ රාජපක්ෂ කදවුරේ අය .. එකියන්නේ ඕක පිටිපස්සෙ ඉන්නේ රාජපක්ෂ පවුල
ඇත්ත මෙ පිටුපස ඉන්නෙ රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ .මෙයලා හදන්නේ .මෙ ක යට ගහන්න 👍
පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමිපාණන් කිසිවක් දැනගෙන හිටියේ නෑ. ඒ කතාව හිතා මතා ගොතන ලද අමූලික බොරුවක්.
ජේසු පිහිටයි ෂෙහාන් ... කාදිනල් උන්නන්සේව ත් දෙවියන් ආරක්ෂා කරත්වා
නානසාර හිමි. ඔබ වහන්සේ බුදුදහමට කෙසේවෙතත්. සිංහල කමට නිග්ග්‍රයක් සහ නිංධා වට පත් කරන පුද්ගලයෙක් .80% ගෘහ සහ කම්කරු සේවක,සේහෙවිකාවන් සිටින්නේ මැද පෙරදිගයි.අයෙමත් මාස 9 හිරේ සිට එලියට ආවිට සිවුරය තහනම් කර නැවත මහන කලයුතුයි.
Thank you Kalpa for this discussion with Shehan. Yes it’s high time The President put out all the documents regarding this Easter Massacre Commission.
නාමල් කුමාර 2 කියල හිතෙන්නේ මට විතරද දන්නෑ දැන් යන පරික්ෂණ නොමග යවන්න හදනවද දන්නෑ නාමල් කුමාර වගේ චතුර කතිකත්වය???????
ඔයාගේ මොලේ කොහේද ...ඔයවගේ බහුබූත කියවන්න?
කාදිනල් ගැන අපගේ තිබුණු විශ්වාසය නැති උනා . මොකද පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකළ වගකිවයුතු නිලධාරීන් දෙදෙනෙකු නැවත ආරක්ශක අන්ශවල ඉහල තනතුරු වල තබාගෙන විමර්ශන කිරීමට කාදිනල් කැමතියි .
තෝ රාජපක්ෂල පීල්ලියක් පල පච නොකිය
ගොන් පොහොට්ටුවො... උන් දෙන්නට අධිකරනයෙන් නඩු වලට පෙනීසිටල නිදොස් කොට නිදහස් කරපු දෙදෙනෙක් .... රනිල් අැවිත් හොර කමිටුවක් දාල ....අධිකරනයෙන් නිදහස් උන දෙන්නව වැරදි කාරයො ගොන්නට දැම්ම... මොකද රාජපකෂලගෙ උවමනාවට....මෛත්‍රීපාලගෙයි රනිල්ගෙයි හිත හොඳ නැති කමක් තිබ්බ... එ්ක නිසා තමා රනිල් සපෝට් එක දුන්නෙ පාස්කු ප්‍රහාරයට රාජපකෂ ලට ...
සහරාන්ල කියන්නෙ බෝම්බයක් assemble කරගන්න තරම් මොලයක් තිබ්බ උන් නෙවේ... උන් හැබැයි Allah දෙවියන් වෙනුවෙන් මරාගෙන මැරෙන්න හරි වෙඩිතියල මරන්න හරි ඔ්නකමින් හිටිය උන්. උන්ට බඩු ටික හදල දුන්න .... උන් වැඩේ කලා එච්චරයි.... මහමොලකාරයො... බෝන්බ හදන්න ඔ්න කරන දේවල් ඉන්දියාවෙන් ගෙනාපු උන් .... එ්ව assemble කරපු උන් වෙන සෙට් එකක් .... උන්ව guide කරපු උන් ... එහෙම හෙන සෙට් එකක් ඉන්නව
මට මතකයි 2018 දී හදිසියේම සුබ්‍රමනියම් සාමී වගේ නමක් තියෙන ඉන්දියාවේ ඉහලම දෙශපාලන රාජ්‍ය තාන්ත්‍රික යා (මෝධි ගේ ලගම දෙශපාලන උපදේශක) මහින්ද රාජපක්‍ෂ හමුවීමට මැදමුලනට ගිහිල්ලා සාකච්ඡාවක් පවත්වා ආපහු යනවා. ඉතාම කෙටි සංචාරය හා එම අවස්ථාවේදී ඔහු කිසිම රජයේ ජ්‍යෙෂ්ඨ හො කිසිම කෙනෙකු සමග හමුවීමක් නොවීම ගැන මාධ්‍ය ප්‍රස්න කීරීමෙදි ඔහුගේ පිළිතුර වුනේ එය ඉතාම පුද්ගලික හමුවීමක් මිස රාජ්‍ය තාන්ත්‍රික එකක් නොවන බවයි. මටනං පාස්කු සිද්ධිය වුන වෙලාවෙම මෙක මතක් වුනා. එවගේම මෑතකදී මනොරංඡන් සහභාගිවු වැඩ සටහනක ඔහු ඉතාම පැහැදිලිව අතීතයේ ඉන්දියාව මැදිහත්වු ලංකාවේ ජන සංහාර ගැන විස්තර කරනවා.
බලයේ සිටි හිටං , කපටි නරියා , වග කිව යුතුයි. විරුවාව ජනපති කරන්න මයිනා කපුටා ගහපු ගේමට මෙ 3න් දෙනාත් වග කිව යුතුයි. ඵවකට බුද්දි අංශයෙ ශානි රවි වග කිව යුතුයි. මාලිමා ඉබ්රහිම් නානා සහ මාලිමා බුද්දි අංශයද වග කිව යුතුයි. මෙ කට්ටිය තමා පරදාන මහ මොල කරවො සහ අපරාදයට හවුල් අය. කො නිතිය මෙ අයට.
හයියෝ සිරිසේන.🤣🤣🤣🤣🤣🤣🤣🤣
අන්න හරි. කෝ පල්ලියට ලැබෙන සල්ලී. උදවු කරහංකෝ..
බොරැ දර්ශන ඔනි නැහැ රාජපක්ෂ කියන්න බය හරක්
Shani..& Ravi.. koheada hitiyea bomba gahaddi...?
ශිරන්ති රාජපක්ෂ කොහෙද හිටියේ ? 😂
රාජපක්ෂ පවුලට සම්බන්ධ සමාජ මාධ්‍යය ඇයි එහෙම හැසිරෙන්නේ තමන් නිර්දෝෂී නම්
@@MrHash8 cid lokka kawda .? Maybe ravi.
@@MrHash8 cid lokka kawda..? Maybe ravi..
Ayi nilantha jayawardena. Msgs delete karey?????
රාජපක්ෂ සමග කතාබහ කලේ මොනවාදැයි කීවේ නැත.
ඔබලා ට කියන්න තිබෙන්නේ මෙ ක යට ගහන්න දෙන්න එපා . නිවේදක ඔබට ස් තු ති යි ජාත්‍යන්තර ය කියන්නේ මුදල් වලට me අපරාධ කරේ හිටපු ආණ්ඩුව .👍
Den e gamana kaadinala thumata චෝදනා කරනවාද 😢😢😢
AIYO KALPA OYATH DAN ODOUKU KUKKE K WELA WAGE
Meemessa avanguard karayagen jarawa Kaala wagey.. body language eken penewa. Shehan ta kathaa karanna denne ne. Meddata penala AD Danawa😔😔😒😒😴😴 . 13:25
මේ ගොල්ල ගාලු මුවදුර සියබලා ගෙනල්ල .
Namal gannaoni kadinal apahasa kala😂😂😂
විදේශීය පැත්තෙන් ඉතින් අජිත් දොවාල අල්ලන්න බෑ නේ
Maha molakaraya nemei allai bambuwa,kadinlge ata deka thamai allaganna wenne
Anura hodai menna meka 🤌🏼
පිස්සෙක්
එතකොට කාදිනල් සියඹල ගෙනල්ලම නැද්ද? 😅😅😅
නෑ ගෙන්නලම නෑ ඇයි මොකද කියන්නේ.... ?කාදිනල් සිවුරු කාරයෙක් නෙවෙයි මිනී මරලා හරි , ජාතිවාදය අවුස්සලා හරි එක එක පජාත දේශපාලකයෝ රජ කරවන්න කඩේ යන්න....
ඇමරිකාව කාඩිනල් බේරනවා..
@@NRG-zg5djහෝල්ට්........මම උපතින්ම බෞද්ධයෙක් නමුත් මම උපරිම ගෞරව කරන යම් උගමික නායකයෙක් තමයි කාදිනල් තුමා.මම වගේම තවත් බොහෝ බෞද්ධයින් ඉන්නවා කාදිනල් තුමාට ඉතාමත් ආදරය ගෞරව කරනවා.ආගමික බෙදීමකට මුල පුරන්න සම්භාවිතාව ක් තිබෙන මේ සිවුර කතාව වහාම අස් කරන්න. බෞද්ධයින් බොහොමයක් ගරුකරන්නේ සිවුර දරාගෙන සිටන පුත්ගලයාට වඩා දරාගෙන සිටින සිවුරට.
@@NRG-zg5dj අපේ පාස්ටර් නම් දේශපාලනයට සම්බන්ධ නැහැ ඒත් කාදිනල් දේශපාලනය කරනව නේද? පාස්කු ප්‍රහාරයටත් එයා සම්බන්ධයි කියලනෙ මගේ කතෝලික යාලුවොත් කියන්නෙ 😊😊😊
පිස්සු කතා කියවන්න එපා. අපේ බෞද්ධ හාමුදුරුවරුන්ට පිස්සු නැහැ කතෝලිකයන්ට කෙලවන්න. කතෝලිකයෝ නම් මාර සටනක් දෙනවා බුදුදහම වට්ටන්න. ඒවා හඳේ හොඳේ.
Mat piligannawa Etta mewa heuwe netnam anura newata janadyi wenna be
Kisima wadagammakata nathi sakachchawak meka
Maha mola karuwekwa loweth hoyan na. Hama ekama baila thama gahanne
මහ මොළකරු කවදාවත් අහුවෙන්නෙ නෑ..උං ඉන්නෙ ඉන්දියාවෙ. කාදිනල්වත් රාජපක්ෂලවත් ඕක පිටිපස්සෙ නෑ. කෙප්ප කෙබර ජෙප්පො තමය් ඔය කතා හැදුවෙ.😂😂
Boru kiyanna epa hemoma kiwa
@ අනේ දන්න මගුලක් කියපං. ජෙප්පො කියපු බොරු දැන් උන්ටම දිරව ගන්න බැරුව ඉන්නෙ. මහ මොළකරු කියල තමන්ට ඕන එවුං පෙන්නල දැන් ඉන්දියාව ගැන කතා නෑ. හෙණ ගහනව ඔය බොරු කියල ඇත්ත විකෘති කරපු එවුන්ට.
Madiya balnea mula idalama kiyanwa
@@asithalkගොන් පොන්නයො සක්කිලි රාජපකෂ වහල්ල තොට දැන් උත්තර දෙන්නෑ ළඟදිම උත්තර හම්බෙයි කටු කන අවජාතකය
අනිවාර්යෙන්.අපි කතොලික.අපි දන්නවා කාදිනල් උන්වහන්සේ කිසිම දවසක වරදක් නොකරන ගව්රවයෙන් අදහන්න පුළුවන් මනුස්සයෙක් මමනම් ඉතාමත් හදවතින්ම ගරු කරනවා එතුමාට.
ශෙහාන් මුල ඉදලම මේ ප්‍රස්නෙ වෙනුවෙන් කැපවුනු පුද්ගලයෙක්.ඒවගේමඒ වෙනුවෙන් හඩක් නගපු ප්‍රදානම හඩ.මේක අතහරින්න එපා.ඒ මියගිය සහ ආබාදිත වුනු අහිංසක මිනිසුන් වෙනුවෙන් ඔබගේ ප්‍රකාසන ඉතා වැදගත්.මේක යට යන්න දෙන්න එපා.
හරි පැහැදිලි ඔය සියලු තර්කය ගෙන්නේ රාජපක්ෂ කදවුරේ අය .. එකියන්නේ ඕක පිටිපස්සෙ ඉන්නේ රාජපක්ෂ පවුල
ඇත්ත මෙ පිටුපස ඉන්නෙ රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ .මෙයලා හදන්නේ .මෙ ක යට ගහන්න 👍
පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමිපාණන් කිසිවක් දැනගෙන හිටියේ නෑ. ඒ කතාව හිතා මතා ගොතන ලද අමූලික බොරුවක්.
ජේසු පිහිටයි ෂෙහාන් ... කාදිනල් උන්නන්සේව ත් දෙවියන් ආරක්ෂා කරත්වා
නානසාර හිමි. ඔබ වහන්සේ බුදුදහමට කෙසේවෙතත්. සිංහල කමට නිග්ග්‍රයක් සහ නිංධා වට පත් කරන පුද්ගලයෙක් .80% ගෘහ සහ කම්කරු සේවක,සේහෙවිකාවන් සිටින්නේ මැද පෙරදිගයි.අයෙමත් මාස 9 හිරේ සිට එලියට ආවිට සිවුරය තහනම් කර නැවත මහන කලයුතුයි.
Thank you Kalpa for this discussion with Shehan. Yes it’s high time The President put out all the documents regarding this Easter Massacre Commission.
නාමල් කුමාර 2 කියල හිතෙන්නේ මට විතරද දන්නෑ
දැන් යන පරික්ෂණ නොමග යවන්න හදනවද දන්නෑ
නාමල් කුමාර වගේ චතුර කතිකත්වය???????
ඔයාගේ මොලේ කොහේද ...ඔයවගේ බහුබූත කියවන්න?
කාදිනල් ගැන අපගේ තිබුණු විශ්වාසය නැති උනා . මොකද පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකළ වගකිවයුතු නිලධාරීන් දෙදෙනෙකු නැවත ආරක්ශක අන්ශවල ඉහල තනතුරු වල තබාගෙන විමර්ශන කිරීමට කාදිනල් කැමතියි .
තෝ රාජපක්ෂල පීල්ලියක් පල පච නොකිය
ගොන් පොහොට්ටුවො... උන් දෙන්නට අධිකරනයෙන් නඩු වලට පෙනීසිටල නිදොස් කොට නිදහස් කරපු දෙදෙනෙක් .... රනිල් අැවිත් හොර කමිටුවක් දාල ....අධිකරනයෙන් නිදහස් උන දෙන්නව වැරදි කාරයො ගොන්නට දැම්ම... මොකද රාජපකෂලගෙ උවමනාවට....
මෛත්‍රීපාලගෙයි රනිල්ගෙයි හිත හොඳ නැති කමක් තිබ්බ... එ්ක නිසා තමා රනිල් සපෝට් එක දුන්නෙ පාස්කු ප්‍රහාරයට රාජපකෂ ලට ...
සහරාන්ල කියන්නෙ බෝම්බයක් assemble කරගන්න තරම් මොලයක් තිබ්බ උන් නෙවේ...
උන් හැබැයි Allah දෙවියන් වෙනුවෙන් මරාගෙන මැරෙන්න හරි වෙඩිතියල මරන්න හරි ඔ්නකමින් හිටිය උන්. උන්ට බඩු ටික හදල දුන්න .... උන් වැඩේ කලා එච්චරයි....
මහමොලකාරයො... බෝන්බ හදන්න ඔ්න කරන දේවල් ඉන්දියාවෙන් ගෙනාපු උන් .... එ්ව assemble කරපු උන් වෙන සෙට් එකක් .... උන්ව guide කරපු උන් ... එහෙම හෙන සෙට් එකක් ඉන්නව
මට මතකයි 2018 දී හදිසියේම සුබ්‍රමනියම් සාමී වගේ නමක් තියෙන ඉන්දියාවේ ඉහලම දෙශපාලන රාජ්‍ය තාන්ත්‍රික යා (මෝධි ගේ ලගම දෙශපාලන උපදේශක) මහින්ද රාජපක්‍ෂ හමුවීමට මැදමුලනට ගිහිල්ලා සාකච්ඡාවක් පවත්වා ආපහු යනවා. ඉතාම කෙටි සංචාරය හා එම අවස්ථාවේදී ඔහු කිසිම රජයේ ජ්‍යෙෂ්ඨ හො කිසිම කෙනෙකු සමග හමුවීමක් නොවීම ගැන මාධ්‍ය ප්‍රස්න කීරීමෙදි ඔහුගේ පිළිතුර වුනේ එය ඉතාම පුද්ගලික හමුවීමක් මිස රාජ්‍ය තාන්ත්‍රික එකක් නොවන බවයි. මටනං පාස්කු සිද්ධිය වුන වෙලාවෙම මෙක මතක් වුනා. එවගේම මෑතකදී මනොරංඡන් සහභාගිවු වැඩ සටහනක ඔහු ඉතාම පැහැදිලිව අතීතයේ ඉන්දියාව මැදිහත්වු ලංකාවේ ජන සංහාර ගැන විස්තර කරනවා.
බලයේ සිටි හිටං , කපටි නරියා , වග කිව යුතුයි. විරුවාව ජනපති කරන්න මයිනා කපුටා ගහපු ගේමට මෙ 3න් දෙනාත් වග කිව යුතුයි. ඵවකට බුද්දි අංශයෙ ශානි රවි වග කිව යුතුයි. මාලිමා ඉබ්රහිම් නානා සහ මාලිමා බුද්දි අංශයද වග කිව යුතුයි. මෙ කට්ටිය තමා පරදාන මහ මොල කරවො සහ අපරාදයට හවුල් අය. කො නිතිය මෙ අයට.
හයියෝ සිරිසේන.🤣🤣🤣🤣🤣🤣🤣🤣
අන්න හරි. කෝ පල්ලියට ලැබෙන සල්ලී. උදවු කරහංකෝ..
බොරැ දර්ශන ඔනි නැහැ රාජපක්ෂ කියන්න බය හරක්
Shani..& Ravi.. koheada hitiyea bomba gahaddi...?
ශිරන්ති රාජපක්ෂ කොහෙද හිටියේ ? 😂
රාජපක්ෂ පවුලට සම්බන්ධ සමාජ මාධ්‍යය ඇයි එහෙම හැසිරෙන්නේ තමන් නිර්දෝෂී නම්
@@MrHash8 cid lokka kawda .? Maybe ravi.
@@MrHash8 cid lokka kawda..? Maybe ravi..
Ayi nilantha jayawardena. Msgs delete karey?????
රාජපක්ෂ සමග කතාබහ කලේ මොනවාදැයි කීවේ නැත.
ඔබලා ට කියන්න තිබෙන්නේ මෙ ක යට ගහන්න දෙන්න එපා . නිවේදක ඔබට ස් තු ති යි ජාත්‍යන්තර ය කියන්නේ මුදල් වලට me අපරාධ කරේ හිටපු ආණ්ඩුව .👍
Den e gamana kaadinala thumata චෝදනා කරනවාද 😢😢😢
AIYO KALPA OYATH DAN ODOUKU KUKKE K WELA WAGE
Meemessa avanguard karayagen jarawa Kaala wagey.. body language eken penewa. Shehan ta kathaa karanna denne ne. Meddata penala AD Danawa😔😔😒😒😴😴 .
13:25
මේ ගොල්ල ගාලු මුවදුර සියබලා ගෙනල්ල .
Namal gannaoni kadinal apahasa kala😂😂😂
විදේශීය පැත්තෙන් ඉතින් අජිත් දොවාල අල්ලන්න බෑ නේ
Maha molakaraya nemei allai bambuwa,kadinlge ata deka thamai allaganna wenne
Anura hodai menna meka 🤌🏼
පිස්සෙක්
එතකොට කාදිනල් සියඹල ගෙනල්ලම නැද්ද? 😅😅😅
නෑ ගෙන්නලම නෑ ඇයි මොකද කියන්නේ.... ?කාදිනල් සිවුරු කාරයෙක් නෙවෙයි මිනී මරලා හරි , ජාතිවාදය අවුස්සලා හරි එක එක පජාත දේශපාලකයෝ රජ කරවන්න කඩේ යන්න....
ඇමරිකාව කාඩිනල් බේරනවා..
@@NRG-zg5dj
හෝල්ට්........
මම උපතින්ම බෞද්ධයෙක් නමුත් මම උපරිම ගෞරව කරන යම් උගමික නායකයෙක් තමයි කාදිනල් තුමා.
මම වගේම තවත් බොහෝ බෞද්ධයින් ඉන්නවා කාදිනල් තුමාට ඉතාමත් ආදරය ගෞරව කරනවා.
ආගමික බෙදීමකට මුල පුරන්න සම්භාවිතාව ක් තිබෙන මේ සිවුර කතාව වහාම අස් කරන්න.
බෞද්ධයින් බොහොමයක් ගරුකරන්නේ සිවුර දරාගෙන සිටන පුත්ගලයාට වඩා දරාගෙන සිටින සිවුරට.