හදවතේ කතාව මෙන්න 🥺♥️ (0702631220 /0776659198)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มิ.ย. 2024
  • 2024 / 06 / 04 වන දින මාතලේ නුගගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ ආරම්භ කරනූ ලැබූ අභියෝග මැදින් ජිවිතේ දිනන්නට බලාසිටි විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ඉදිකළ පාසලේ වසරක අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය පාසල් උපකරණ කට්ටල ලබාදීමට DD viridu අක්කා නගෝ අපිට හැකි විය. ♥️
    මේ පුංචි දරුවන් වෙනුවෙන් උදව් කරන්න කැමති ඕනම කෙනෙක්ට පුලුවන් අපිට කතා කරන්න.. ♥️
    දු.ක - 0702631220 / 0776659198
    DD viridu
    අක්කා නගෝ

ความคิดเห็น • 10

  • @meshe4838
    @meshe4838 หลายเดือนก่อน +3

    අහිංසක පුංචි පැටව් ටිකට අක්කා නගෝ මේ කරපු පරිත්‍යාගය අගය කළ යුතුමයි❤. ඉතින් දිනුෂිකා අක්කේ දිල්රුක්ෂි නංගී ඔය දෙන්නටත් අම්මටත් තාත්තටත් දළදා සමිඳු පිහිටයි , ආරක්ෂාවයි.
    පරිස්සමින් ඉන්න ❤
    හැමදාමත් වගේ ආදරෙයි ගොඩක් ❤
    තෙරුවන් සරණයි ❤

    • @DDviridu
      @DDviridu  หลายเดือนก่อน +1

      ❤❤❤❤ oyatath me pina අනුමෝදන් වේවා tank you බුදුරජාණන් ♥️♥️♥️♥️♥️♥️♥️

  • @AjithKumara-um1qt
    @AjithKumara-um1qt หลายเดือนก่อน +3

    පුතේ ඔයාලාට මේ වගෙ පුන්‍ය කටයුතු ඉදිරියටත් කරගෙන යන්න සක්තිය දහිර්‍ය් ලබෙවා ඔයාලාට බුදු සරනයි ❤️‍🩹❤️‍🩹

    • @DDviridu
      @DDviridu  หลายเดือนก่อน

      ❤❤❤ tank you ❤❤❤

  • @AsA-cd7lo
    @AsA-cd7lo 22 วันที่ผ่านมา

    ආදරෙයි මගේ දුවලා දෙන්නට

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 หลายเดือนก่อน +3

    Duwala.denna.kala.upakaraya.godak.pen.siyalu.denatama.dalada.samindu.pehitai

    • @DDviridu
      @DDviridu  หลายเดือนก่อน

      ❤❤❤❤ tank you බුදුරජාණන් ❤❤

  • @AsA-cd7lo
    @AsA-cd7lo 22 วันที่ผ่านมา

    නුවර සරත් මාව

  • @AsA-cd7lo
    @AsA-cd7lo 22 วันที่ผ่านมา

    මෙන්න නියම දරුවො

    • @AsA-cd7lo
      @AsA-cd7lo 9 วันที่ผ่านมา

      🎉