Canada Work Permit 2022| New Brunswick Critical Worker Pilot | No IELTS| No Show Money| Teddyvlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 194

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 ปีที่แล้ว +4

    මගෙ වයස අවුරුදු 24 ක් වෙනවා මට ලොකු ආසාවක් තියෙනවා කැනඩා එන්න මට ප්‍රශ්නයක් තියෙනවා ඕනේම එක්කෙනෙක් ට කැනඩා එන්න පුළුවන් ද දන්නේ නැ කැනඩාවේ ජොබ් තියෙනවා ද දන්නේ නැ මම O/L ෆේල් මම විෂයන් හයක් පාස් මැත්ස් සයන්ස් ඉංග්‍රීසී අසමත් මම තුන් පාරක් ලියාවුවා ඒත් ෆේල් වුණා මම ඉගෙනුම ට දක්ෂ නැති එක්කෙනෙක් මම කවදාවත් රට ගිහින් නැත මට කැනඩාවට එන්න බැරිද දන්නේ නැ අයියා ට තෙරුවන් සරණායි දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว +4

      Oyata Canada enna asa nam Skill job ekakta try karanna. Fork Lift driver, Electrician wage ewata honda demand ekak thiyenawa. Target ekak hadagena course ekak patan ganna. E athre English goda da ganna. Lesiyenma enna puluwan

    • @werapitiya1
      @werapitiya1 ปีที่แล้ว

      එහෙම බෑ අනිවාරෙන් IELTS ඕනි.ඒ තිබ්බා කියලත් බෑ වාසනාවත් ඕනි. මොකද ලංකාව විතරක් නෙමයි හුගක් දාන්නෙ ඉන්දියන් හිගන්නොයි. චීන පිලිපීන් අපතයෝ එතකොට ඒ රටවල් වල මිනිස්සු අපෙ රටෙ මිනිසුන්ට වඩා කාර්යක්ෂමයි. එතකොට එයාලට වැඩි තැනක් දෙනවා. මෙක නිකන් උදාහරණයක් කියනවනම් අපි ලොතරැයි අරන් ඒක ජයග්‍රහනය කරනව වගේ වැඩක් වාසනාව තිබ්බොත් ඇදෙනවා.🎉

    • @werapitiya1
      @werapitiya1 ปีที่แล้ว

      ඔයාට වත්කම් තියනවනම් එව්වා පෙන්නලා study visa යන්ට පුලුවන්. සාමාන්‍යයෙන් සයමාසෙකට ලංකා මුදලින් 15ලක්ෂ වගේ යනවා. අඩුවෙන් අය කරන්නේ යුකෝන් , නෝත් ටෙරටරි වගේ ප්‍රාන්ත වල යුනිවල අඩුයි. ඒත් එව්වගේ අධික සීතල නිසා ජීවන වියදම වැඩි.ඒත් ඔයා IELTS අනිවාරෙන් 6.5 තියෙන්ට ඕනි.ඒත් තව දෙයක් ඔයා
      ගියාට පස්සෙ ඥාතීන් සහෝදරයන්ට අනුග්‍රහය දක්වලා ගන්ට බෑ.

  • @sujiwatharangani4252
    @sujiwatharangani4252 ปีที่แล้ว

    මම O/L ....A/L pass.....හැබැයි ඒ දෙකේදීම english fail ...අනිත් හැම subject එකක්ම ok...මම cagills food city වැඩ කලා cashier කෙනෙක් විදියට ..ඊට පස්සේත් cashier න් ම තමයි කලේ...දැන් මම මගේම බිස්නස් එකක් කරනවා...රෙදී pices තමයි කරන්නේ දැන් ...එත් දැන් ලංකාව වැටිලා නිසා බිස්නස් මෙහේ කරන්න බෑ...මට වයස 29....මල්ලී මට කැනඩා වගේ රටකට එන්න ආශායි ...එත් මම කොයි විදියටද ඒක කරන්න ඔනී...මම job කරපු තැන් වලින් letter ගන්න ඔනී ද..නැත්තම් අලුතින් course එකක් කරන්න ඔනී ද...

  • @AshanHirusha_225
    @AshanHirusha_225 ปีที่แล้ว +1

    Try kara kara thawama mukuthma karaganna beriuna. Harima dukai

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      Oyage field eke wena ratawal walatath try karanna. Loku ratawal tikak amarui

  • @FuelForSuccess-t2d
    @FuelForSuccess-t2d ปีที่แล้ว

    මැෂින් ඔපරේටර් කෙනෙක් විදියට අවු.12 work experience තියනවා...ඕයා කිව්ව කැටගරිවල මැෂින්වල වැඩ කරන jobs නැද්ද?මට ක්‍රමයක් නැද්ද wife & kid එක්ක කැනඩ එන්න...

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      Me copanies wala balanna thiyenawada kiyala. Sure na hebei. Nethnam jobbank eke search karala balanna.

  • @shanianitha8727
    @shanianitha8727 ปีที่แล้ว +4

    Caregiver vacancies ganne කොහොමද ?

  • @achinthamadushan1568
    @achinthamadushan1568 ปีที่แล้ว +2

    I am a software developer can I find a software developer job in Canada
    I have a HND (2 YEAR)

  • @mihirangaherath4581
    @mihirangaherath4581 ปีที่แล้ว

    Ekah maru...🤟❤

  • @sudathnandana9708
    @sudathnandana9708 ปีที่แล้ว

    Thanks..

  • @kasunjayamuni
    @kasunjayamuni ปีที่แล้ว

    Thank you for your information

  • @likeee2474
    @likeee2474 ปีที่แล้ว +1

    Malli oyatA pin siddavenva ane udukaranna apita enna

  • @stavkumara2119
    @stavkumara2119 ปีที่แล้ว +2

    Good job

  • @sujithrangi739
    @sujithrangi739 ปีที่แล้ว +3

    Age limit Ekak thiyenawada

  • @breezej89seiji6
    @breezej89seiji6 ปีที่แล้ว +3

    Thank you 🙏 so much for your video. Can I know job vacancies about care givers? I followed a course of care giver level 3 under Foreign Bureau of Sri Lanka

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      Yes u can find caregiver jobs in canada visa Indeed, Jobbank, glassdoor etc. However, caregiver jobs are not included in this program.

    • @arunasrinath443
      @arunasrinath443 ปีที่แล้ว

      @@teddyvlogs. aiye Oyawa contact karaganna widihak kiyanawada loku deyak

    • @prasannaindunil1720
      @prasannaindunil1720 ปีที่แล้ว +1

      @@teddyvlogs. Hi, yes you are correct. But indeed, glassdoor, seek all of these sites asking about our residents. When they knows we are from outside, never considering. If you can handover our resume to these companies I think it will be helpful. And I will spend the rest of changes & you. Think about it and be honest. All the best brother 👍 .

    • @chathurangawijethunga4174
      @chathurangawijethunga4174 ปีที่แล้ว

      @@teddyvlogs. mm

    • @cpkumagurusinghe1417
      @cpkumagurusinghe1417 ปีที่แล้ว

      @@prasannaindunil1720 point

  • @Januroma
    @Januroma ปีที่แล้ว +2

    Kitchen helper wage anna monawada website tinne? Age limit akak tinawada? Pls reply tnx.

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว +1

      Jobbank.gc.ca / indeed.ca balanna

  • @madushanwijewardhane8271
    @madushanwijewardhane8271 ปีที่แล้ว

    aiya mata cv ekakui cover letter ekakui hadala denna puluwanda mata english loku danumak na

  • @Shaha.A.S.K
    @Shaha.A.S.K ปีที่แล้ว

    Mata eanna ona kohomada eanne visthara ewanna puluwanda da

  • @gayansurangarathnayake6602
    @gayansurangarathnayake6602 ปีที่แล้ว

    Malli..HRM Advance National Diploma ekk tiyenawa.. 11 years experience tiyenawa HR Side eke.. but Engsh godak hoda ne mage.. mokk hari kramayakin mata Canada enna puluwanda malli.. pls Advance ekk denna.

    • @werapitiya1
      @werapitiya1 ปีที่แล้ว

      IELTS 7.0 ගන්ට ඒක අනිවාර්යයි. වත්කම් පෙන්නන්ට. ජොබ් ඔෆර් එකක් ගන්ට වැඩ ටික කරගන්ට ලක්ෂ60 ක් විතර තියාගන්ට ඊට පස්සෙ යන්ට. හැබැයි ගියාට පස්සෙ ඥාතීන් සහෝදරයන්ව පවුල් අනුග්‍රහයෙන් ගන්ට බෑ සහෝ. එව්වත් මතක තියාගන්ට❤

  • @nandanakumara5112
    @nandanakumara5112 ปีที่แล้ว

    තාම මමත් ටයි කරනවා.තාම හරි ගියේ නැහැ

  • @jjjjjj6515
    @jjjjjj6515 ปีที่แล้ว

    Aiye man goverment hospital 1 work karanne mata help karanna puluvanda.job 1 hoya ganna

  • @sheinikavisha5655
    @sheinikavisha5655 ปีที่แล้ว

    Thank you so much for doing
    this video.

  • @francisgeorge2430
    @francisgeorge2430 ปีที่แล้ว

    අය්යා ට ඔහේ ස්ටුඩෙන්ට් විසා හම්බුනම අවිවාහක මල්ලිට පුලුවන්ද ඔහෙට විසා හදාගෙන එන්න

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      Student visa ma try karanna puluwan. Wena option ekak na. Work and visit thamai nethnam.

    • @werapitiya1
      @werapitiya1 ปีที่แล้ว

      බෑ සහෝදරයන්ට අනුග්‍රහය දක්වන්ට බෑ.

  • @shiromipathirana9311
    @shiromipathirana9311 ปีที่แล้ว

    Care givers ලට vacant නැද්ද ?කොහොමද Apply කරන්නේ කියලා දැනගන්න පුලුවන් ද?

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      Thiyenawa. Jobbank.gc.ca eken apply karanna..

  • @sideshjayawardhana7511
    @sideshjayawardhana7511 ปีที่แล้ว

    Storekeeper job vacancies gena podi wistharayak denna e gen kawruwath hari wistharayak dila na😔

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      Video ekak karanna inne.. pls wait

    • @mohamedriyas3148
      @mohamedriyas3148 ปีที่แล้ว

      Hi, is there is any job opportunities for Restaurant workers please

  • @RadeeshaOfficial
    @RadeeshaOfficial ปีที่แล้ว +1

    [31/12/2022, 3:39 pm] Canada Employer: *Visa processing takes 20days process and the type of visa that will be given to candidate is W-1.*
    *The company will be given you 5 years working permit which can be renewed if you are selected to be the company staff and will be entitled to alot of benefit with the company.*
    [31/12/2022, 4:21 pm] Canada Employer: *The complete step for you to process on your Travel Documents which is your Biometric fee..* *The travel agency are eagerly waiting for us to tender your payment down on there table for them to carry on your visa processing* *This is the only requirement needed from you that’s the only commitment from you, once you pay for that,* *that's is all Okay*
    *Once you are ready to complete this process now let me know*
    [31/12/2022, 4:34 pm] Canada Employer: **The Biometric fee cost you only 25,000 Sri Lanka rupees..* *this is the only single payment required from you towards the job to settle some charges fees which may lead to the process of your documents and as per the law guiding the country...*
    [02/01, 4:47 am] Canada Employer: MOHAMMED FAWZAN MOHAMMED IQBAL
    103553182539
    SAMPATH BANK 🏦 🇱🇰
    WELLAWATHHA
    [02/01, 4:48 am] Canada Employer: Once you make the payment send the payment slip for confirmation. Meka awuwe employer kenek mata kiyanawada attada kiyala

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      Meka boruwak. Salli gewanna epa

  • @anilroshan7500
    @anilroshan7500 ปีที่แล้ว +1

    කොහොම ද අල්ලයි කරන්නෙ link ekak thiyanwada

  • @suranjanakalanka2579
    @suranjanakalanka2579 ปีที่แล้ว

    Puluwannam udaukaranna brother kohomada karaganneee kiyala kiyanna.sallith onanam dennam🙏

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      Job hoyala denna nam widihak na saho. Tikak bc man studies and work ekka. Really sorry.

  • @sujithrangi739
    @sujithrangi739 ปีที่แล้ว

    Lankawe inna Hoda migration agent kenek gana kiyanna puluwanda

  • @florianperera3095
    @florianperera3095 ปีที่แล้ว

    Job ekakata apply karala select unoth canada enna keeyak withara gewanna wenawada? Nethnam Company eken gannawada eyalage wiyadamin?

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      Godak welawata visa fee eka and air ticket gewanna wenawa. $ 235 visa fee eka. Air ticket price wenas wenawa

  • @stavkumara2119
    @stavkumara2119 ปีที่แล้ว +2

    Mama mewata godak damma carpenter job walata.awe Na mukuth.

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว +2

      Oyage cv eka wenas karanna

    • @stavkumara2119
      @stavkumara2119 ปีที่แล้ว

      @@teddyvlogs. okay mama wenas kara

    • @werapitiya1
      @werapitiya1 ปีที่แล้ว +1

      ඔව්වා බොරු දේවල් මේ වීඩියෝ බල බල ඔයාලා නිකන් පිස්සො වගේ දගලන්ට එපා. එහෙම යන්ට බෑ ඔයාට කාර්පෙන්ටර් හැකියාව තියෙනවනම් එව්වා අදාල සහතික මගින් ඔප්පු කරන්ට ඕනි. ඒ වගේම අනිවාරෙව් IElTS 6.5වත් තියෙන්ට ඕනි. ඊටපස්සේ ඔයාගේ වත්කම් බලනවා. සාමාන්‍යයෙන් ඔයාට කරගන්නවනම් ලක්50 විතර අතේ තියාගන්ට. මේ කියන විදිහට යන්ට බෑ මේ ගිය මිනිස්සු සල්ලි වියදම් කරලා අරෙමේ ගිය මිනිස්සු. අපේ මිනිස්සු මෙව්ව බල බල හීන මවනවා. එයාලා ඕකෙමුත් හම්බු කරනවා. අනික ලංකාවට වඩා ඉන්දියන් හිගන්නෝ, චීන,, පිලිපීන් අපතයෝ දාන්නෙ.ඒ මිනිස්සු අපිට වඩා සංවර්ධිත කාර්යක්ෂම මිනිස්සු එතකොට ගන්නෙ එයාලාව. අපිට යනවනම් අපි අදාල සුදුසුකම් සපුරාගෙන යන්ට ඕනි අනිවාරෙන් මුදල් ඕනි. ඔය කියන සුන්දර. විදිහට යන්ටත් බෑ එහෙ ගියොත් ඉන්ටත් බෑ . ඒ කියන්නේ ඔයා ගියොත් ඔයාට ඥාතින් සහෝදරයෝ පවුල් අනුග්‍රහයෙන් ගන්ට බෑ. යන්ට ලේසිම ක්‍රමේ තමා යන්ට ඕනිනම් ඔයාට ස්ටුඩන්ට් වීසා. ඒත් ඔයා IElTS කරගන්ට ඕනි. වත්කම් පෙන්නන්ට ඕනි. ඒ යුනි එකට ගෙවන්ට ඕනි. සල්ලි තියනවනම් ඔව්වා හදන් යන්ට ඩියර්. නැතුව මේ විඩියො බල බල නිකන් මානසික රෝගීන් වෙන්ට එපා෴ මේක නිකන් ලොතරැයි අරන් ඇදෙනකන් බලන් ඉන්න වැඩක් වාසනාවක් තිබ්බොත් එයි.ස්තූතියි.

  • @dammiweerasekara8879
    @dammiweerasekara8879 ปีที่แล้ว

    Non skil job walata sudusukam balanawada wayas seemawak tiyanawada israyal wala idala oheta Enna puluwanda

  • @Meshaksmith
    @Meshaksmith ปีที่แล้ว

    Aiye work visa eken eddi airport bureau eken prashna ahanawada?

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว +1

      Ow bureau karanna wenawa

  • @dewmisanjeewani2498
    @dewmisanjeewani2498 ปีที่แล้ว

    Mata dena gann puluwanda ict degree ekka thiyena kenelt enna thiyana pahasuma kramaya with husband

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว +1

      Student enna puluwan. Ehema nethnam job offer ekak ganna try karanna.

  • @sathyakulathunga6537
    @sathyakulathunga6537 ปีที่แล้ว

    Construction field eke jobs walata apply krne khmda aiya.

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      Indeed /jobbank wage sites balanna

  • @sudeshikawijerathna4681
    @sudeshikawijerathna4681 ปีที่แล้ว

    Midwifery diploma ekak thiyenawa. Vacancies thiyenawada. Tilak denuwath karanna. Please

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      Nursing experience thiuenawanam apply karanna puluwan.

  • @thilinanimesh8164
    @thilinanimesh8164 ปีที่แล้ว

    Kohomada apply karanne machan.Graphic design field eke hoda company monvada machang

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว +1

      Graphic design tikak mehe adui. Job websites wala vacancies balanna

  • @chandimalakmali4091
    @chandimalakmali4091 ปีที่แล้ว +1

    Thanks oyata. Mata wayasa 29k wenawa. Mama godak kamathiyi canada job ekakata yanna. A/l wenakam thiyenawa..english katha karanna poddak amaruyi. Namuth hodin therenawa. Mukuth job ex: ekak naha mata 11 month wage garment factory ekaka wada karala thiyenawa. Apita apply karanna puluwan jobs mukuth nadda. Mama kamathiyi skill ekak hadaganna matama kiyala.karanawa nam mona wage corses da thiyenne apita karanna.

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว +2

      Oya forklift course ekak karanna NVQ 03 exam eka karanna forklift wala. Jobs thiyenawa mehe ona tharam. Ona rataka jobs thiyenawa.

    • @chandimalakmali4091
      @chandimalakmali4091 ปีที่แล้ว

      👍

    • @chandimalakmali4091
      @chandimalakmali4091 ปีที่แล้ว

      @@teddyvlogs. Tnq riply ekata. Eth mama girl kenek

    • @werapitiya1
      @werapitiya1 ปีที่แล้ว +3

      අනේ මේ පොර බොරු කියන්නෙ NVQ level 3 කැනඩාවට අයදුම්කරන්ටවත් බෑ ඔයාට අවුරුදු 3 ට වැඩි වෘත්තීය තාක්ෂණික පුහුණු සහතිකයක් ඕනි. ඉන්පසු ඒක කැනඩා ට්‍රේඩ් සිස්ටම් එකක් හරහා ට්‍රේඩ් කරන්ට ඕනි. නැත්නම් ඔයාට ඩිග්රි එකක් මාස්ටර් එකක් වගේ තියෙන්ට ඕනි IELTS අනිවාර්යයි. ඊටපස්සේ කැනඩා එක්ස්ප්‍රස් එන්ට්‍රි කියලා වැඩසටහන යටතෙයි අපෙ වගේ දුප්පත් රටවල් අයදුම් කරන්ට ඕනි. ඔයා ඊටපස්සෙ ඔයාගේ වත්කම් හදාගන්ට. සාමාන්‍යෙයන් ඔව්වා කරගන්ට ඔයාට ලක්ෂ 40-50ක් අතර යනවා. ඒත් අවසානේ ඔයා ගියොත් ඔයාට ඥාතියො සහෝදරයෝ පවුල් අනුග්‍රහයෙන් ගන්ට හැකියාවක් නෑ.

    • @werapitiya1
      @werapitiya1 ปีที่แล้ว +2

      ඔය රැකියා හුගක් එහේ සුටුඩන්ට්ලා අරගන්නවා . නැත්තනම් ඉන්දියන් චිනා පිලිපීන් කාරයෝ කරනවා ඔව්වට එන්නෙ අපි අර ලංකාවේ ලොතරැයි අරන් දිනනකන් බලන් ඉන්නවා වගේ වැඩක් යන්ට ඕනි නම් ඔයා අද ඉදන් හොදට IELTS වලට මහන්සි වෙලා ඒක කරගෙන ස්ටඩී වීසා දාන්ට වත්කම් තියෙනවනම්

  • @denethdulakshana727
    @denethdulakshana727 ปีที่แล้ว

    Experience cook 12 eyas Arabic country

  • @bandularathnayaka3871
    @bandularathnayaka3871 ปีที่แล้ว

    මල්ලි පලතුරු කොම්පැනි ජොබ් තියෙනවාද

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      Seasonal jobs thiyenne aiya. Tikak amarui ganna pita indala. Eth try karala balanna

  • @jagathweerakoon9259
    @jagathweerakoon9259 ปีที่แล้ว

    Accountant Experience 8 years thiyenawa kohomede karaganne

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      Oyata related jobs walata apply karanna me kiyala thiyena websites wala

  • @denethdulakshana727
    @denethdulakshana727 ปีที่แล้ว

    Please apply karanna kohomada mata vitarak anna

  • @sarathkuruppu9448
    @sarathkuruppu9448 ปีที่แล้ว +1

    My wife is registered government nurse can she apply to the work permit & family visa in canada now she in 57 & if having chance how to apply please letme

    • @werapitiya1
      @werapitiya1 ปีที่แล้ว

      Not chance it reason are blockage in age and mandatory registered nurse in canada gov. Not recognizing Sri Lanka nursing.

  • @clkperera6424
    @clkperera6424 ปีที่แล้ว

    Please help me kohomatha apply karanne kiyannako

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 ปีที่แล้ว

    Thanks for the informations .age limit like to know about that

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว +1

      No age limit

    • @werapitiya1
      @werapitiya1 ปีที่แล้ว

      Have a restriction of age under 45 years old

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      @@werapitiya1 Restrictions for under 45 years? This is impossible. Where did u got this information? Pls share the source.

  • @nishadiamarathunga3191
    @nishadiamarathunga3191 ปีที่แล้ว

    Aiye mata a gena wisthara kiynnako

  • @nishadiamarathunga3191
    @nishadiamarathunga3191 ปีที่แล้ว

    Aiye nursery teachers vacancies nadda

  • @KILLERGAMING-sx9mb
    @KILLERGAMING-sx9mb ปีที่แล้ว

    Apith enda balaporothuwen inne .

  • @hansiegodawatta4528
    @hansiegodawatta4528 ปีที่แล้ว

    Kohomd apply krnne.poddk e genath kiynn

  • @sangeethasantha1289
    @sangeethasantha1289 ปีที่แล้ว +2

    Ayye mekata training ekak dena nisa expiriance nathuwa apply karanna barida?

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว +1

      Ba. Experience ekak ona job ekata select wenna

  • @chanakasandaruwan4519
    @chanakasandaruwan4519 ปีที่แล้ว

    ශෙනගන් වීසා එකකින් කැනඩාවට විසිට් එකක් එන්න පුලුවන්ද ට්‍රැවල් වලට

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      Ba. Mehe schengan walata aithi na.

    • @chanakasandaruwan4519
      @chanakasandaruwan4519 ปีที่แล้ว

      Apita travel karannawath enna berida 🥺

    • @werapitiya1
      @werapitiya1 ปีที่แล้ว

      ට්‍රැවල් පුලුවන් උපරිම අවුරුද්දයි නැවත තම මව් රටට යා යුතුයි. නැත්නම් ඔක්කොම ඉවරයි හිරේ ගියා පාස්පෝට් කැන්සල් ආයේ ජීවිතේය කැනඩා යන්ට බෑ

  • @sandamaliherath8788
    @sandamaliherath8788 ปีที่แล้ว

    Ayye jordan wala idan aply karanna puluwanda?girl lata aply karanna puluwanda

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      Puluwan getaluwak na..

  • @anushanthananu5028
    @anushanthananu5028 ปีที่แล้ว

    Aiiyea workpomit nethuva job karana puluvandha

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      Ba.student visa giyoth puluwan.

  • @3x564
    @3x564 ปีที่แล้ว

    Chef lata Job thiyenawa da 😢

  • @deepagunasekara5036
    @deepagunasekara5036 ปีที่แล้ว

    Any possibility of working as a lecturer in biochemistry or as a researcher

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      Yes. You can apply seperately via job boards. Also, u can get phd scholarships easily

  • @anushkadamayanthi6160
    @anushkadamayanthi6160 ปีที่แล้ว

    Caregiver වගේ වේකන්සි ගන්නේ කොහොමද

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      Caregiver jobs balanna Indeed.ca eke. Apply karanna

  • @roshinijayasinghe549
    @roshinijayasinghe549 ปีที่แล้ว

    Mata may province ake nama poddak pahadili ne aye kiyanna pulyvanda

  • @surangasampath6867
    @surangasampath6867 ปีที่แล้ว

    Caregiver vacancy nedda

  • @chathurangabandara3437
    @chathurangabandara3437 ปีที่แล้ว

    Degree diploma ona ada, experience witharak madida

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      Me job vacancies wala illanna qualifications witarai ona

  • @dhanushkadias4296
    @dhanushkadias4296 ปีที่แล้ว

    Auto motivation field job vacancy available canda any age limit have for that

  • @kashminipulika1940
    @kashminipulika1940 ปีที่แล้ว

    Ayye kohomd apply krnne.num ek dannko

  • @155mangalikaranasingha2
    @155mangalikaranasingha2 ปีที่แล้ว

    oyage pahadili Karana vidiya hodai. ath yana tama Bari

  • @chanakasooriyawansha1718
    @chanakasooriyawansha1718 ปีที่แล้ว

    Sir, nursing jobs opportunity gana withara tikak kiyanawada.

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      Nursing jobs thiyenawa but mehe license ganna wenawa

  • @fathimashihara4801
    @fathimashihara4801 ปีที่แล้ว

    Labour or farming job walata apply karanne kohomada pls

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      E smbandawa mage wena video ekak thiyenawa eka balanna

  • @ukwith2798
    @ukwith2798 ปีที่แล้ว

    මෙික ඇත්තක්ද බොරුවක්ද කියල දැනගන විදිහක් කියන්නකො
    BIOMETRIC FEE because anyone applying for a working or student visa will have to give the biometrics fee payment so now just let us know when you gonna pay the biometric fee so we can inform the embassy and all you have to pay is just the sum of 70,000 Sri Lanka rupees so once you pay this fee, the embassy will start your biometric and visa processing immediately and everything takes only 18 days to get done. Once we are done with the traveling documents processing we will deliver all documents to your home address via the DHL Delivery Service so you can get ready for your flight to resume work down here in the company here in Canada. So we will be waiting to read back from you soon to let us know what your plan is!
    Thanks!
    Regards!

  • @aravindasticker6005
    @aravindasticker6005 ปีที่แล้ว

    Window film instaler vacancy thiynawada malli.

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      Poddak Jobbank.ca eke balanna

  • @chamilmanojdevendre9842
    @chamilmanojdevendre9842 ปีที่แล้ว

    How can contact.. Pls

  • @Piyumi199
    @Piyumi199 ปีที่แล้ว

    Salon job nadda

  • @jayalathbandara9250
    @jayalathbandara9250 ปีที่แล้ว

    Ok no ayanyada

  • @sanjeewapathirana5968
    @sanjeewapathirana5968 ปีที่แล้ว

    Caregiver thiyanawa .IELTS karanawa yanna patan gannawidutak kiyanawada okkoma boru kiyanne youtube channel thiyanawa ona tharam eth wadak na

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      Ekko oya Agenciyak haraha apply karanna. Ehema nethnam thaniyama apply karanna. Eka tikak amarui hebei oyata podi ganakin rata yanna puluwan

  • @deepapathmanjalie7890
    @deepapathmanjalie7890 ปีที่แล้ว

    දෙමාපියන් aran yanna baida

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว +1

      Ba. Passe Visit visa walin puluwan

  • @samankarunathilaka7517
    @samankarunathilaka7517 ปีที่แล้ว

    Aiye ac walata job nadda

  • @ruwankaru3947
    @ruwankaru3947 ปีที่แล้ว

    Engineering work thiyanawada

  • @shanthiamarasooriya7926
    @shanthiamarasooriya7926 ปีที่แล้ว

    Malli thanks.age eka prashnayakda

  • @nadeeraneranjana7
    @nadeeraneranjana7 ปีที่แล้ว

    Automobile vacancy nadda

  • @sherryyapa4226
    @sherryyapa4226 ปีที่แล้ว

    I"m intrustin this job ,

  • @ThanumiFernando-ud5cy
    @ThanumiFernando-ud5cy ปีที่แล้ว

    Canadawen sir lankawata sponser karanna danawada.

    • @ThanumiFernando-ud5cy
      @ThanumiFernando-ud5cy ปีที่แล้ว

      Aththatama loku Deyak oyage me vedio. Ape cousin innawa canada wela danata 14years wenawa. Mage husband business kala Dan amarui lankawe jeewath wanna.ithin ape cousingen apita udawwwak ganna puluwannada. mata poddak pahadili karanawDa e gana.thank U.

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      1. Eyata puluwannam oyata job offer ekak hoyala denna wede nikanma goda. 2. Student visa wage yanawanm eyata sponsor karanna puluwan..3. Visit visa ekakin gihin job ekak hoyaganna puluwan. Cousin balanna yana widihata yannath puluwan. But meka man recommend karanne na

  • @langa4027
    @langa4027 ปีที่แล้ว

    oyawa contact karaganna puluwan da mata

  • @deshaninapagoda3098
    @deshaninapagoda3098 ปีที่แล้ว

    English natuwa danna puluwanda

  • @piumiharshani8012
    @piumiharshani8012 ปีที่แล้ว

    Aiye free visa da?

  • @jperera5050
    @jperera5050 ปีที่แล้ว

    Interested but how to apply???

    • @worldchef69
      @worldchef69 ปีที่แล้ว

      Tell me how to apply for the job?

  • @nadithmadushanka3197
    @nadithmadushanka3197 ปีที่แล้ว

    garment job tiyeda ayya

  • @thurunupabasara2676
    @thurunupabasara2676 ปีที่แล้ว

    Aiye hotel or resturant wala job walat apply krna haduwe... mta,wadiya experience nam,na.. diploma ekak thiynwa..eyla aniwaren working experience illnwada. Mta 1.5expirienth thiyenne

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      Hotel jobs na neda me companies wala. Vacancies thiyena websites balala apply karanna.

  • @erandanipunarachchi8578
    @erandanipunarachchi8578 ปีที่แล้ว

    I am government pharmacist.can I apply work in canada

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      Yes you can.but you'll need canadian license to work as a pharmacist.

    • @erandanipunarachchi8578
      @erandanipunarachchi8578 ปีที่แล้ว

      @@teddyvlogs. l am currently working in Sri Lanka,how can I get Canadian pharmacy license

  • @chamilmanojdevendre9842
    @chamilmanojdevendre9842 ปีที่แล้ว

    Ayye mata contac nm ekak denna.

  • @ruwankaru3947
    @ruwankaru3947 ปีที่แล้ว

    Hiii

  • @rashmiaraliya9063
    @rashmiaraliya9063 ปีที่แล้ว

    Nursing wlata ynn puluwnd me programme aken

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว +1

      Nursing jobs na me companies wala.. wenama apply karanna

    • @rashmiaraliya9063
      @rashmiaraliya9063 ปีที่แล้ว

      @@teddyvlogs. wenma apply karaddi aniwa ilets ona neda

  • @lbngrsupercartoon4098
    @lbngrsupercartoon4098 ปีที่แล้ว

    Contact number eka denna puluvanda pls

  • @kanchikrish9540
    @kanchikrish9540 ปีที่แล้ว

    agency ekak thiyenawada

    • @werapitiya1
      @werapitiya1 ปีที่แล้ว

      Don’t trust any agency in Sri Lanka. Pls carefully

    • @kanchikrish9540
      @kanchikrish9540 ปีที่แล้ว

      @@werapitiya1 canada wala agency ekak thiyenawada danna kenek visa karana kauruhari mn Mississauga wala inne

    • @werapitiya1
      @werapitiya1 ปีที่แล้ว +1

      @@kanchikrish9540 lankawe mata trust krnt ba agency gana oya canada nisa oyata , applying through the provincial nominee program for canada it is a easy and carful method.but why you apply. U stayed in canada

  • @lbngrsupercartoon4098
    @lbngrsupercartoon4098 ปีที่แล้ว

    Contact number eka denna puluvanda malli

  • @malapadmakumari2321
    @malapadmakumari2321 ปีที่แล้ว

    සල්ලි කීයක් විතර යනවද ?විස්තරයක් කරන්නකො.

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      Salli yanne na. Video eke wisthara karala thiyenne

  • @conradmaxwell3751
    @conradmaxwell3751 ปีที่แล้ว

    *promosm* 😃

  • @sunandahettiarachchi8627
    @sunandahettiarachchi8627 ปีที่แล้ว

    Malli. Math apply kara. JD irving eke vacancies kihipayakata dammath ekama cover letter ekai resume ekai pennanne okkogema. Ekak wenas karath anith ewage thiyenne a wenas karapu eka.. Mokada karanne ekata

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว +2

      Eka system issue ekak wenna ona.

  • @nadeeshagayanthi3006
    @nadeeshagayanthi3006 ปีที่แล้ว

    කන්ටැක් නම්බ එකක් දෙනවද

  • @lakmalideepika774
    @lakmalideepika774 ปีที่แล้ว

    nomber eka denna plz

  • @ukwith2798
    @ukwith2798 ปีที่แล้ว

    The payment for the biometric charges will have to come directly from you because this payment is what will enable us to process your traveling documents on your behalf so once you arrange the amount to deposit we will will surely proceed with your documentation processing with immediate effect by which we will get back to you with your Offer letter and your Job Confirmation Letter right here on WhatsApp on the same day the payment is made and after Two weeks (14) Working days we will be done with your Full traveling documents and we will send you their pictures and videos before sending them to your home address

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      Biometrics fee denne visa apply kalata passe. E kiyanne meka boruwak.

    • @ukwith2798
      @ukwith2798 ปีที่แล้ว

      @@teddyvlogs. thank you brother

  • @wanniplays
    @wanniplays ปีที่แล้ว

    How can I contact you?

  • @gayanshanaka1229
    @gayanshanaka1229 ปีที่แล้ว

    Wasapp ak awanko

  • @nilankananayakkara2499
    @nilankananayakkara2499 ปีที่แล้ว +1

    Contact number එක එවන්න පුළුවන් ද

  • @buddhikamadushan4893
    @buddhikamadushan4893 ปีที่แล้ว

    Aiye oyage mobile number eka denna puluwanna aluthun dapu video eka gena mata poddak thawa wisthara tikak denagann

  • @thilakraweendra8290
    @thilakraweendra8290 ปีที่แล้ว

    th-cam.com/video/gvYBTdSzWuo/w-d-xo.html meka aththakda. hariyata hoyala kiyanna. api 75 denek selek wela inne. mulin $ 2000k gannawa.

    • @teddyvlogs.
      @teddyvlogs.  ปีที่แล้ว

      99%kma meka boruwak. Ahuwenna epa. Salli dennath epa kisima dekata

    • @thilakraweendra8290
      @thilakraweendra8290 ปีที่แล้ว

      Thank you.

  • @tishankafernando7212
    @tishankafernando7212 ปีที่แล้ว

    Thank you so much. Video.