Well said brother, many churches do not want to remove the Christmas tree because the pastor thinks that his church families will leave the church to another church who celebrates the Christmas. And loosing church families means losing tithes and offerings therefore, pastors are celebrating the Christmas to entertain and pleasing the church families in order to gain benefits.
Ape guruthumani manoj obagen eganagath dewal apamanai. Api me natthala Gena atthatama bibale kothanakawath dekalawath ahalawath ne. Namuth yesu samidun epaduna. Ape palliye guruthumath mekama kiyanawa Namuth daruwan wenuwen natthala samaranawa. Den mama kawasawath gedara mewa karanne ne Namuth shabewe guruthuma natthalata mama daruwanta egenwim karanawa anna kiyanawa den monawa karannnada 😢
Godak dewasthana sabhawan church wala e widiyata samaranawane balan yaddi e aya karanne yaksha namaskarayak neda???? Api gedara samarannw naa eth api eka samaranna church ekata gihin e dawasedi geethika kiyamin namaskara karamin preethi wela gedara enawa koma kalath eka waradi deyak neda??
e miniha e kale heduwe me gaha heduwe yaksha namaskaarayata unath api hadanne jesusu wahansewa sihi karala....apita yakshayekwa mathak wenneth ne..etakota eka apita papayak wenne kohomada?....ape hitha ha manasa bendila tiyenne unwahansege upathath samaga nam api waradak karanne ne.
ජේසු ජීවමානයි .පෙරේදා මම කෙනෙක් ගෙන් ඇහුවා මොකක්ද මේ නත්තල් ගහේ තේරුම හා ඇයි නත්තල් සීයෙක් එන එකේ තේරුම .ඔබට පුලුවන් නම් නත්තල් සීයා ගැනත් පැහැදිලි කරන්න ඔබට ජේසු පිහිටයි 🙏
🙏🙏 දෙවියන් වහන්සේට මහිමියා වේවා මේ වචන වලින් අපි ඔය ශක්තිමත් කරාට ස්තුතියි පියාණෙනි
Thanks brother ..share කරලා දැනුවත් කරන්නම්...කවුරු හෝ මෙදා නත්තලේ ඕක නවත්වයි නේ
මමත් නොදන්නා කාලයේ මේ දේවල් කළා දැනට වසර හයකට විතර ඉහතදී උන්වහන්සේ ඒ හරි වැරැද්ද මට පෙන්නලා දුන්නා එදා සිට අද දක්වා මම කරන්නෙත් නැහැ කරන්නා වූ අයටත් ඒකේ වරද මම පෙන්නල දෙනවා නමුත් ඉතින් අතහරින අය අතහරිනවා අකීකරු අය දිගටම කරගෙන යනවා
Naththal samaranna apita aithi ne...mulu lokayama maygena dena gatha uthui....❤
කිතුනු වනි ,
අර්ථ දැන යේසුස්වහන්සේගේ පසුපස ගමන් කරමු...
❤❤❤❤❤❤
නොදැන කලා ඉස්සර සත්‍යදැනගත්තට පස්සේ සාභාගී වෙන්නේ නැහැ ගෙදර අදන්නෙත්නැහැ 🙏
හරියටම ඒ දවසෙ නොවුනත් මුලු ලෝකයම එකම ඩිතින් සතුටින් කිතු උපත සමරනවා ඒක ලොකු දෙයක්
Well said brother, many churches do not want to remove the Christmas tree because the pastor thinks that his church families will leave the church to another church who celebrates the Christmas. And loosing church families means losing tithes and offerings therefore, pastors are celebrating the Christmas to entertain and pleasing the church families in order to gain benefits.
ඇත්ත ජේසුගේ උපත දෙසැම්බර් මාසේ නෙවෙයි. සීතල කාලෙක නෙවෙයි ඉපදිලා තියෙන්නේ . ඔබ කියපු කතාව සම්පූර්න ඇත්ත. මාත් ඒ ගැන ඉගන ගන . තියනවා
ඔබ ස්ථිරවම කියන්නෙ කොහොමද එය මතයක් පමනයි ජේසුගේ මරනය ගැනත් විවිධ මත කියවෙනව. දෙනෝ දහක් දෙසැම්බර මස ජේසු උපත සමරද්දි මෙවැනි මත ස්ථිරවම කීම වැරදිය
@@sonasona-vp8yuබ්‍රෝ ඔයාට ජේසු ගැන දැනගන්න පුළුවන් එකම පොත ශුද්ධ බයිබලයයි පැහැදිලිව බයිබලයේ ලියල තියන දේවල් හොදට කියවන්න හැබැයි ඒවා ගලපලා බලන්න උපත සමරනවද නැද්ද කිහන එක නෙවෙයී දෙවියන් වහන්සේ පොළොවේ අපිට සමරන්න කියලා කියපු මංගල්‍ය පවත්වන්න බලන්න එච්චරලොකුවට නත්තලට මහන්සි වෙන්න කලින් තමන්ට සදාකාලික ජීවිතයක් දෙන්න පුජා වුණා කියන කාරණය ගැන පැහැදිලි කරගන ලෝකෙට ඇත්ත කියන්න එච්චරයි ෂලෝම් සහෝදරයා
Hoda paniwidayak brother ...apith aththa danagena dn aurudu 15 witara නත්තල් samaranne nah.. api megamuwe sabawak ..api wage aya thawa innawa kiyana eka gana mata sathutuii..
මං අහල තියෙන්නේ කොන්ස්ටන්ෂ් අයින්ස්ටයින් ජේසුස්වහන්සේව පිළිගත් දිනය සිහිකිරීම, ජේසුස්වහන්සේ තුළ අළුත් ජීවිතය සිහිකිරීම.කියලයි.ඔබ කියන කථාව හරි.දෙසැම්.25 ඊශ්‍රායලය නත්තල් කියල නම් කරල නැති බැරි අයට සලකන දවසක්ලු.එදා දවස මේනායකය යොදා ගත්ත කියල. නත්තල් ගහ බොරැවක්.ජේසු පිහිටයි!
මිනිස්සු නොදැන කරන පාපයට දෙවියන් වහන්සේ සමග සමගි කරන්න දෙවියන් වහන්සේගේ උදහාසින් ගලවගන්න යේසුස් වහන්සේ අපි වෙනුවෙන් කුරුස ගසේ පූජාඋනා එක තමයි අපි සතුටින් සමරන්න යුතු කියල මගේ අදහස
සිතුතීසහෝදරයා. ජේසු පිහිටයි ❤🙏🙏
Super msg
Sinihe sinihe sinihe pasta 💯💯💯👍👍👍👍✝️🙏❤️❤️❤️🌹👋,,Jasu, PHde pasta
Mn me parae waradda karanne ne..hari de kiyala dunnata Thanks pastor..
Thank you jesus Thank you god Thank you farther love you jesus
Haleluyiya amen jiwamana sarwabaladari mahoththama jesus kristhus wahansege karunawa dayawa preme nisa isthuthi prasansa wewa ❤❤❤ haleluyiya amen gaurwaya mahimaya namaskaraya piyanan hatama pamanak himi wewa ❤❤❤thank you jeses ❤ god bless pastor and familey all ❤❤❤pasta obage desanaya ❤ godak wadgath ❤ape devi piyanan jiwamanayi ❤❤❤haleluyiya amen ❤ amen ❤ amen ❤ amen thank pastor❤❤❤
Thanks pastor 🙏🙏🙏
Jesu pihitai 🙏
Thanks God jahowa understand for me
❤❤❤❤❤ Thank my Lord father ❤❤❤❤❤
Thank you❤️ brother 🙏
🙏🙏🙏 Amen brother . 🙏🙏🙏
Amen àmen àmen thank you ❤❤❤❤❤❤❤❤
I agree with your word ❤brother
Thank you bradar🙏🙏🙏
Thank God for your word ❤
Well said brother🙏🙏
Ape guruthumani manoj obagen eganagath dewal apamanai.
Api me natthala Gena atthatama bibale kothanakawath dekalawath ahalawath ne.
Namuth yesu samidun epaduna.
Ape palliye guruthumath mekama kiyanawa
Namuth daruwan wenuwen natthala samaranawa.
Den mama kawasawath gedara mewa karanne ne
Namuth shabewe guruthuma natthalata mama daruwanta egenwim karanawa anna kiyanawa den monawa karannnada 😢
🎉 අැත්ත // 🎉
God bless you Brother
අනිවාර්යෙන් අනිවාර්යෙන් මාත් දනනවා නත්තල් දෙසැම්බර් නෙවෙයි කියලා
❤❤❤❤❤❤❤🎉
Thank you❤🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤
🙏🙏🙏❤️😍❤️✝️✝️✝️
Amen
❤💯👍🙏
Hari.de.danganna.salassuwata.esthuthei.daywa.samidunnta.pasansawaywa
Can you transfer to English
nattal gasa dakina onema kenekta sihiyata enne jesuswahansewa misak hiru dewiiyeyekwath,yakekwath newei.
" 🎉🎉🎉🎉🎉🎉🎉🕊🕊🕊🕊🕊🕊🕊"
Godak dewasthana sabhawan church wala e widiyata samaranawane balan yaddi e aya karanne yaksha namaskarayak neda???? Api gedara samarannw naa eth api eka samaranna church ekata gihin e dawasedi geethika kiyamin namaskara karamin preethi wela gedara enawa koma kalath eka waradi deyak neda??
ඔව් මනොජ් මධුසංක පුතෙ ඔයා කයවු වෘදියට මම ගිව අවුරුද්දෙ කිසිදු ගසක් නොමැතිව මම ඒ වෙනූවට මගෙ ගෙදර ඒ වෙනූවට ශු බයිබලය ගවලන මත තබා ඉතා මත්ව අර්ථ වත්ව නත්තල් ගවලනය මම හැදූවා මම එක පුතාගෙ වට්සප් එකට දමන්නම් බලලා මට කියන්න කොහොමද කියලා ඒ වගෙම ඔබ පුතු සතූටු වෙන්න ඔනෆ එක් කෙනෙකු හරි මෙ කථාව අසා නිගමනයකට ආ එක ගැන මම ඔබ ඔය කයන හැම දෙයක්ම හිස් මුදුනෙන්ම පිලි අරගෙන හැම කෙනෙකූ සමග බෙදාගෙන විසෙස කොට අපගෙ දෙවස්ථානයෙ පියතුමන්ලාට පවා බෙදා හරිනවා GOD BLAESS YOU❤❤❤❤
ආකල්ප තමයි වැදගත් මොනව කරත්
e miniha e kale heduwe me gaha heduwe yaksha namaskaarayata unath api hadanne jesusu wahansewa sihi karala....apita yakshayekwa mathak wenneth ne..etakota eka apita papayak wenne kohomada?....ape hitha ha manasa bendila tiyenne unwahansege upathath samaga nam api waradak karanne ne.
ඔබතුමා කියන ඔය කතාව බයිබලයේ නැහැ ..
Mulu lokayak katila agama me kale samaranna leshthi wenakota me eka manussayek kiyana dewal matanam pehadili nee meya aleluiya agame kenek wenna ethi samahara wita....
ඉතිහාසය නම් හරි ඒත් තවමත් කිතු උපත හරියටම සිදුවූ දවස හොයාගන්න බැරි වෙලා තියෙන්නේ ඇයි ? බලන්න මුලු ලෝකයම දෙසැම්බර් 25 නත්තල සමරනවා හැමෝම සතුටු වෙනවා කොටින්ම කියනවා නම් ජේසුස්වහන්සේගේ උපත සිදු උනායැයි කියන බෙත්ලෙහෙමේ පවා මේ උත්සවය සමරනවා ?
🔆අපි, මූලධර්ම මත පමණක් ම නො සිට, දේවධාර්මික ව, අවබෝධයෙන් යුතු ව ජීවත් වෙමු.🔆
1) 'නත්තල' යනු, ප්‍රේමයේ(ජේසුස්වහන්සේගේ) මෙලොව උපත හා මෙලොවට වැඩම කිරීම සිහිපත් කිරීමයි; සැමරීමයි.
2) "නත්තලේ සැබෑ නමස්කාරය" කා හට ද? අවබෝධය තුළ, ජේසුස්වහන්සේට ම පමණි.
3) "නත්තල" සැමරිය යුත්තේ ඇයි? ජේසුස්වහන්සේ මෙලොවට රැගෙන ආ මහා ආදරය, අප ජීවිත තුළත් රෝපණය කර ගත යුතු නේ ද? යන්න මෙනෙහි කිරීමටයි.
4) 'ජේසුස්වහන්සේ' ඉපදුණේ කවදාද? ජේසුස්වහන්සේ ඉපදුණේ, ඔබේ - මගේ හදවතේ ඉඩක් උන්වහන්සේට ලැබිච්ච දවසෙයි; වෙලාවෙයි.
5) "නත්තල් ගස" යනු කුමක් ද? ජේසුස්වහන්සේ අපට ලබා දෙන, "සදාතන ජීවනය" ගැන උගන්වන ශු.සලකුණකි.
6) "නත්තල් ගසේ" පැමිණීම කෙබඳු ද? "නත්තල් ගසේ" පැමිණීම, අපට සදාතන ජීවනය ගැනත්, ඒ අති උතුම් වූ ජේසුස්වහන්සේගේ ප්‍රේමයේ තිබෙන සුන්දරත්වය ගැනත් කියාපාන්නට ස්වර්ගයෙන් ආ ශුද්ධ වූ සලකුණකි.
7) "නත්තල් ගස", ඔබ - මා සැරසුවා නම් හෝ ඉදිරියටත් සරසනවා නම්,....?
ඒ පිළිබඳ ව, අවබෝධයෙන් යුතු ව, ජේසුස්වහන්සේ තුළ සතුටු වෙමු.
8) "නත්තල් සීයා" යනු කවුරුන් ද? ජේසුස්වහන්සේගේ ඒ අමිල ධර්මය තුළ ජීවත් වූ, ඒ මහා ජීවිතාදර්ශයෙන් ජේසුස්වහන්සේව මුළු ලොවට ම දුන්නු ශ්‍රේෂ්ඨ ශුද්ධවන්තයෙකි.
9) "ඕනෑ ම ප්‍රශ්නයකට උත්තරය....?"
ජේසුස්වහන්සේ තුළ අවබෝධයෙන් සොයමු; දැන ගමු.
💗ආදරය ම විතරයි.💗
ජේසු පිහිටයි!
❤️🙏
Naththam gasa appata laba dena Jeewanaye salaku na kiyala Bailable ye koheda sadahan wenne.
@@SachinPerera-g4x මා දයාබර සහෝදරයා, ඔයාට මේ ගැන සවිස්තරාත්මක ව තේරුම් කරලා දෙන්න පුළුවන්කම තියෙද්දී, මං යම් ප්‍රමාණයක කෙටියෙන් මෙහෙම කියන්නම්.
කවුරුත්
මූලධර්මවාදී ම වෙන්න හොඳ නෑ. අපි අදාළත්වය අනුව, වාච්‍යාර්ථයට සීමා වෙන්නෙ නැතුව, ඊට එහා ගිය ගැඹුරාර්ථය තේරුම් ගන්න ඕනෙ.
'දේවවචනය' කියලා කිව්වා ම තියෙන්නේ ශු.බයිබලය(ලේඛන සභා සම්ප්‍රදාය තුළ....) විතරක් ම නෙවෙයි.
ශු.බයිබලය හා සම්බන්ධ ජීවින සභා සම්ප්‍රදාය කියලත් සම්ප්‍රදායක් තියෙනවා. ඒ ඇතුළේ ශු.බයිබලයට සහසම්බන්ධ වෙන කොටස් ඕන තරම් තියෙනවා.
කිතුනු දහම ගැඹුරින් හරියට හදාරන කොට, මේ මොන දේත් අපට හරියට තේරුම් යනවා.
ශු.බයිබලයේ(ලේඛන සභා සම්ප්‍රදාය) කියවෙන සදාතන ජීවනය,(ජීවිතය,) ජීවන සභා සම්‍ප්‍රදායට ද අයිති නත්තල් ගස තුළින් දිස් වෙනවා.
නත්තල් ගහෙන් කියවෙන සදාහරිත බව ඒකට හොඳ ම සාධකයක්.
මේ සම්බන්ධතාවය ගැන වගේ ම, ඒ අදාළ ඕන ම දෙයක්, මේ විදියට අපි ගැඹුරින්, ජේසුස්වහන්සේ තුළින් දකින්න පටන් ගත්තා ම, මේ හැම දේ ම අපිට ගොඩක් හොඳින් අවබෝධ වෙනවා.
ජේසු පිහිටයි!
❤️🙏👍
@@SachinPerera-g4x මගෙ දයාබර සහෝදරයා, මං කෙටියෙන් කිව්වොත්,
මං කිව්වේ, මං අදහස් කළේ, "නත්තල් ගහත්" සදාතන ජීවය ගැන අනාවරණය කරන තවත් එක ශු.සලකුණක් කියන එකයි. ඒ දේ අපි ගැඹුරින් තේරුම් ගන්න ඕන දෙයක්.
ඒ වගේ ම, "ශු.දේවවචනය" ඇතුළත් වෙලා තියෙන ශු.බයිබලයත්, අපි හරියට තේරුම් ගන්න ඕනෙ වගේ ම, ශු.බයිබලයත් එක්ක සහසම්බන්ධ වෙන ඒ හැම දේව අනාවරණයක් ම පවා, අපි හරි විදිහට අවබෝධ කර ගන්න ඕනෙ.
මූලධර්මවාදී ව ම හිතන් නැතුව, දෙවියන්වහන්සේව පුළුල් ව, ගැඹුරින් තේරුම් ගන්න අපි මහන්සි වෙන්න ඕනෙ.
ඒත් එක්ක ම, ශු.බයිබලයේ කියවෙන "සදාතන ජීවනය" ගැන, නත්තල් ගහෙන් සංකේතවත් කෙරෙන සදාහරිත බවින් ද දකින්න පුළුවන් කියන එකත් අපි තේරුම් ගන්න ඕනෙ.
මගෙ දයාබර සහෝදරයා, අපි ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ ජීවත් වෙන කොට, අපිට මේ දේ විතරක් නෙවෙයි, හැම දේ ම හරියට අවබෝධ වෙනවා.
ජේසු පිහිටයි!
❤️🙏
👍
He's name is not Jesus, name is Yeshua hamashia. Amen
මං මෙහෙම දෙයක් කියන්නද...නත්තල කියල මිනිස්සු සමරන්නෙ යේසුස් වහන්සේ උපතනෙ..එතකොට මිනිස්සුන්ගෙ ඔලුවෙ මනසෙ සිත තුල තියෙන්නෙ යේසුස් වහන්සේගෙ ප්‍රතිරූපය ...ඔයා ඔය කිව්ව එක නමක්වත් කාගෙවත් සිත් තුල නෑ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙ උපත මිස ඔය කිව්ව නම් තියන අයව නෙමෙයි නෙ සමරන්නෙ..මේකේන් වෙන්නෙ නම් කිව්ව අයව ප්‍රෙමෝර්ට් කරනව වගෙ දෙයක් නෙමෙයි ද
Yeremiya 10 kiyawanna
Tank you @@emariskitchen3549
@emariskitchen3549 යෙරමියා 10 තුල දෙවියන් වහන්සේ කතා කරන්නෙ රූප වැදීම ගැන කියල දන්නව...ඒක කොහොමද නත්තලට සම්බන්ද වෙන්නෙ...දැන්නෙ නැති නිසයි අහන්නෙ කියල දෙන්න
😓
නත්තල ගැන කතා කරන මෙ කාලේ කෝ යේසුස් වහන්සේ එ තැන් වල? හැම තැනම ගස් තියෙනවා .යෙසුස් වහන්සේ ගැන කවුරුත් කතා කරන් නැ
ඔය රෙද්දවල් හොයන්න එපා බන් ෆාස්ටස් කොල්ලො ,😆
ආගමේ තියන හොද අරගෙන ජීවිතය නිවරදි කර ගනින් පුතා 😆
ඉස්සර වෙලාම හොයාපන් හරියට වලකජ්ජ ගහපුවාම පස්සෙ හරියටම යන්නෙ කොහෙද කියල , උබ විසින්ම 😆 ආයෙ අරය මෙයා , අර මේ පොතේ තියනව කියන ඒව නොවෙයි .
Oya ehma kiyanna epa eka dena gaththa eka hodai
@@සිරි-ඡ5බ යේසුස් වහන්සේගේ ප්‍රේමය ඔබට ලැබේවා...🙏🙏
ඇයි ඔබතුමාට මේ කියන කාරනා හරියටම බයිබලයේ පදවගින් පෙන්වන්න බැහැ ...ඔබතුමා හරි නම් බයිබලයේ පද වලින් පෙන්වන්න ..
Mata cl ekak ganna
@@ManojMadusanka අනේ සහෝදරයා ඔක්කොටම දැන ගන්න ඔයා කියන්න..නොදන්න කෙනෙක් ඉන්නව නම් ලොකු දෙයක්නෙ ඒක...ඇත්තටම බයිබලයේ පදත් සමගම කිව්ව නම් හොදයි කියල මටත් හිතෙනව...පුද්ගලිකව කෙනෙකුට කියනවට වඩා ප්‍රසිද්ධියේ කියන කොට නොදන්න අය දැන ගන්නව..ඇත්තටම මාත් ආසයි ඒ බයිබලයේ පද ටික හොයා ගන්න ...මං sundayschool teachers කෙනෙක් මට පාඩමක් තියනව නත්තල ගැන ...ඉතිම් මේක වැරදි නම් මටත් පුලුවන් දරුවන්ව නිවැරදි කරන්න ...
මට පෙන්නන බයිබලයේ පද වලින් නත්තල කියල එකක් සමරන්න කියල තියෙද?
ජේසුගෙ උපත සමරන්න කියල සදහන් බයිබලයේ කොතනද ?
Thank you brother
Thenk you brother ❤❤
Thank you
❤❤❤❤
❤❤❤❤❤❤❤❤