WASHING MACHINE PRESSUR SENSOR #1 වොෂින් මැශින් සෙන්සර් ගැන ඉගෙන ගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • වොෂින් මැශින් එකක ප්‍රේශර් සෙන්සර් එක වැඩකරන්නෙ කොහොමද කියන කාරනය ගැන කතා කරනව අපි මේ විඩියෝව මගින්
    Buy Washing Machine, Hot Water Shower, Fridge, Air Conditioner and TV Parts:- wa.me/c/947783...
    අමතර කොටස් මිලදි ගැනිම සදහා :- wa.me/c/947783...
    ----------------------------------------------------------------------
    Follow me:
    Facebook:- https:/ I-tec-electronic-spare-parts-118445819938877/
    TH-cam:- / @itecelectronicsinhala...
    --------------------------------------------------------------------
    Web Site:
    itecelectronic.lk
    iTEC Electronic
    316/A Dehiwala Road, Bellanwila, Boralesgamuwa
    Map
    maps.app.goo.g...
    📞 What's app Contact : Mr. Madhuranga +94 71 555 4668
    " _Welcome to Itec Electronic*. We are committed to providing a reliable service to our customers. We *provide equipment repair and spare parts services*. It also provides knowledge sharing services through the *TH-cam network. We are pleased to remind you that.

ความคิดเห็น • 130

  • @sajithliyanagamage5596
    @sajithliyanagamage5596 ปีที่แล้ว

    පිං. මෙහෙම පැහැදිලි කරලා මම මගේ එක හදාා ගත්ත. ගොඩක් ස්තූතියි itec ඉලෙක්ට්‍රොනික්

  • @janakasaman9361
    @janakasaman9361 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔබට. බුදු සරණයි

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว

    පැහැදිලි කිරීම ඉතාමත්ම හොඳයි . විද්‍යාත්මකයි . ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි .

  • @chamiljayasingha3258
    @chamiljayasingha3258 4 ปีที่แล้ว +4

    හොද පැහැදිලි කිරිමක් බුදු සරනයි.

  • @nimalnimal9765
    @nimalnimal9765 4 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ උපදෙස් ගොඩක් වටිනවා . ස්තුතියි

  • @kumarakitchentech779
    @kumarakitchentech779 ปีที่แล้ว +1

    සෙන්සරය හොදනම් වතුර නොනැවතී පිරෙමින් ඉන් ඉදිරියට step වැඩ නොකර තිබේ. නම් එය නිවැරැදි කර ගන්නේ කෙසේද

  • @sujanidilrukshi8626
    @sujanidilrukshi8626 3 ปีที่แล้ว +1

    මට ගොඩාක් ස්තුතියි හොඳට කියන දේවල් තේරෙනවා ඇත්තටම ඔයා

  • @NishanBamunuarachchi
    @NishanBamunuarachchi 3 หลายเดือนก่อน +1

    Excellent explanation ❤❤❤

  • @amalshanaka3328
    @amalshanaka3328 2 ปีที่แล้ว

    ගොඩක් වටින දේවල් හැම දේම ගෙදරින් හදා ගන්න පුලුවන් උනා

  • @malithperera2327
    @malithperera2327 3 ปีที่แล้ว

    Thank you very much... washing machine ekeka.anekuth kotas genada pehedili kirimak karann. Godak watina video ekak.

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 10 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි. ජයෙන් ජය වේවා ......!

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  9 หลายเดือนก่อน

      දිගටම අප සමග රැඳී සිටින්න..
      නව දැනුම ලබාගන්න...
      ස්තුතියි..

  • @punsiriperera2585
    @punsiriperera2585 3 ปีที่แล้ว +3

    සර්කිට් එක වැඩ play එක ඔන් කරාට වතුර එන solnoide එක ඇරෙන්නේ නැහැ .woter sencer එකට පිම්බාම එක සැරයක් හරි ගියා ආයේ සැරයක් රෙදි හෝදන්න දැම්මාම වතුර එන්නෙ නැහැ .හේතුව කියන්න please .

    • @familyfunnyfun
      @familyfunnyfun 3 หลายเดือนก่อน

      Mage eketh ehemai.kohomada hada ganne

  • @bbsbzb6023
    @bbsbzb6023 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට

  • @trcswikramasinha775
    @trcswikramasinha775 ปีที่แล้ว +2

    sensor එක හොඳට තිබෙද්දිත් වතුර පිරෙන එක නවතින්න නැත්තෙ ඇයි

  • @uththiya
    @uththiya 3 ปีที่แล้ว +1

    There is a part which i cant understand the purpose of it...if I send you a photo can u pls explain the purpose of that lever...

  • @dumindulaksiri7285
    @dumindulaksiri7285 2 ปีที่แล้ว +1

    නියමයි ..ස්තුතිය

  • @Yasithamjayawardhana
    @Yasithamjayawardhana 2 หลายเดือนก่อน

    Sir මගේ එකේ බෝඩ් එක අලුතින් දැම්මා .......දැන් සප්ලයි දාපු ගමන් බෝඩ් එකත් ඔන් කරන්නෙත් නැතුව ඩ්‍රෙයින් මෝටරේ එක දිගට වඩකරනවා වතුර පිරෙන්නෙනැ......

  • @senthilkumars3610
    @senthilkumars3610 3 ปีที่แล้ว

    Thank for videos
    make videos about front load washing machine wiring with components how to checking sir

  • @chanakaasintha6927
    @chanakaasintha6927 4 หลายเดือนก่อน

    Singar r70 සෙන්සර් එක lg එකට දාන්න බැරිද

  • @chamwelder527
    @chamwelder527 2 ปีที่แล้ว +2

    ගොඩක් පින්

  • @palithananayakkara7133
    @palithananayakkara7133 7 หลายเดือนก่อน

    ic eka newata maru karala danna puluwanda,oya parsnaya ada una boss,

  • @Technicalwd
    @Technicalwd 3 ปีที่แล้ว +1

    ඉතා හොඳයි sir

  • @nilanthapereraictclass649
    @nilanthapereraictclass649 ปีที่แล้ว

    machine aken water linaka on karala , machine aka off mode thyanakotath water tub akata wathura perenawa ledemokakda

  • @grationjayalatha1603
    @grationjayalatha1603 3 ปีที่แล้ว

    Sir mata washing machine aluth bord akak sawikarana widiha vidio akak danna b s

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 2 ปีที่แล้ว

    කලක් ෆලෝ කරන චැනල් එකක්. ස්තූතියි

  • @ahamednusri9578
    @ahamednusri9578 3 ปีที่แล้ว

    Thank you very much very good explanation

  • @weeradisa1212
    @weeradisa1212 2 ปีที่แล้ว +6

    වතුර නවතින්නෙ නැැතිව දිගටම වතුර පිරෙනව. පිටාර ගියත් නවතින්නෙ නැහැ. සෙන්සර් එකේද වරද?

    • @geethshan94
      @geethshan94 3 หลายเดือนก่อน

      ඔයා මේ ලෙඩේ හදාගත්තද? මගෙ එකෙත් මේකම වෙලා. මොකක්ද වෙලා තිබුනෙ?

    • @dannycool8508
      @dannycool8508 2 หลายเดือนก่อน

      ​@@geethshan94mn අලුතින් sencer එකක් දැම්මා eth හරි ගියේ නැහැ නේ

    • @dannycool8508
      @dannycool8508 2 หลายเดือนก่อน

      අලුතින් censer දාලා හරි ගියේ නෑ

    • @nishaniwilliam7220
      @nishaniwilliam7220 21 ชั่วโมงที่ผ่านมา

      Mageth me lede thiyenawa. Mokada karanna one

  • @tinula
    @tinula 3 ปีที่แล้ว

    සර් මගෙ වොඝින් මැඝින් එක දම්රෝ පුල් ඔටො වතුර පිරුනට වොශ් වෙන්නෙ නෑහෑ. අලුත් ප්‍රෙශෙර් සෙන්සර් එකක් දෑම්මත් වෑඩ නෑහෑ. නමුත් ඩ්‍රරී වෙනව හොදට. මොකකක් ද කරන්ඩ පුලුවන් ?

  • @inokalakmalilakmali4869
    @inokalakmalilakmali4869 4 ปีที่แล้ว

    Niyamai aiye.....ilaga kotasat ikmanata karanna api balagena innawa .....jaya wewa.....

  • @pradeetube9542
    @pradeetube9542 2 ปีที่แล้ว

    Please help. Mn rata inne. Ape washing machine aka vortex model aka. Aaka drum aka raser demma aluthen. Moter aka connection galawala wade kare. Den moter aka duwanne ne. Wathura pirena awa siyalu de wenawa parana wedehata. Ath moter aka duwanne ne. Meka mokadda prasne

  • @athulapriyankara2663
    @athulapriyankara2663 9 หลายเดือนก่อน

    Lg Topload Full Auto washing machine එකේ wash rinse හොඳට වැඩකරනවා.අවසානයේ spin එක පමණක් වැඩ කරන්නේ නැහැ.control panel එකත් හොඳයි.මට මෙයට හේතුව පහදා දෙන්න.ස්තූතියි ඔබට.

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  9 หลายเดือนก่อน

      077 838 6476 / 0112 517 277 contact us for more details or visit our website www.itecelectronic.lk

  • @madhawabandara4631
    @madhawabandara4631 2 ปีที่แล้ว

    2 pin sensor eka komd check krnne ayye

  • @mohamadthasneem8216
    @mohamadthasneem8216 4 ปีที่แล้ว

    Thank u very much sir and i wish u for ur success

  • @dananjaya5181
    @dananjaya5181 4 ปีที่แล้ว +1

    ජය❤️,දිගටම කරමු.

  • @amarcool6086
    @amarcool6086 5 หลายเดือนก่อน

    Ayye sen oroblam ekak haduwat oasse lin ekak gihin thibba eka haduwata oasse mashin eka oissu natanna gaththa ne ayye wathura nawathinne spin weddi wathura aawa belat ekath burul adum dammaghama belteka udi karakenawa..

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  5 หลายเดือนก่อน

      ඉදිරි වීඩියෝවකදී ඒ පිළිබඳව දැනුවත් කිරීමට අපේක්ෂා කරන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි

  • @r.a.p.rukmalranasingha8596
    @r.a.p.rukmalranasingha8596 ปีที่แล้ว

    Bro redi welenne ape eke piyana wehila ne kiyl error ekak enawa mokdd aula

  • @4S7CRA
    @4S7CRA 2 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම ඉතාමත්ම හොඳයි

  • @K9_1k
    @K9_1k 8 หลายเดือนก่อน +1

    වතුර පිරිමා නතර වෙන්නෙ නැහැ මොනාද කරන්නේ සර්

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  8 หลายเดือนก่อน

      077 838 6476 / 0112 517 277 contact us for more details or visit our website www.itecelectronic.lk

  • @rasikasomaratne6126
    @rasikasomaratne6126 ปีที่แล้ว

    හොඳ පාඩමක්

  • @amarcool6086
    @amarcool6086 9 หลายเดือนก่อน

    Ayyawa catat kara ganna widiyak nadda yye

  • @samanbandara821
    @samanbandara821 4 ปีที่แล้ว

    Patta eka nm........wathura ajest karana video ekakuth gendooo

  • @slsl5265
    @slsl5265 3 ปีที่แล้ว +2

    වතුර ඇතුලට ගන්නෙ නැත්තෙ ඇයි

  • @ruwan5234
    @ruwan5234 3 ปีที่แล้ว

    Sir මේ sensor එක Arduino board එකට connect කරලා reading එකක් ගන්න බැරිද?

    • @innovators
      @innovators 3 ปีที่แล้ว +1

      tikak amarui man try krana gamn inne

  • @nadithperera251
    @nadithperera251 4 ปีที่แล้ว

    Washing mashing eke cluch chek karana widiha video ekak nadda

  • @kalanaprasad1340
    @kalanaprasad1340 4 ปีที่แล้ว

    Godaik watina video akaik aiyagea hema video akaikma mn balanawa.

  • @Janeesha2007
    @Janeesha2007 3 ปีที่แล้ว

    Waashing machine eka athin taluwak dunnahama vitharai kara kenne mekata visadumak denne

  • @tharinduuld
    @tharinduuld 6 หลายเดือนก่อน

    2 වයර් සෙන්සරේ වැඩකරන්නෙ කොහොමද

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  6 หลายเดือนก่อน

      ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි

    • @lpvithanagepc
      @lpvithanagepc 5 วันที่ผ่านมา

      Me senor 1 gedara mathura tankiya pirunamsa mathura motored off wanna hadanna pulunda

  • @slksrilanka3061
    @slksrilanka3061 4 ปีที่แล้ว

    Ela. Digatama karagena yanna. Gdk hodai

  • @thusharaudayakumara2597
    @thusharaudayakumara2597 ปีที่แล้ว

    Me senser eka awl unama .machin eke e polt eka pennane komafa.

  • @SupunSanjeewa-yw3hr
    @SupunSanjeewa-yw3hr 20 วันที่ผ่านมา

    Tanks..

  • @ajithjanappriya9762
    @ajithjanappriya9762 3 ปีที่แล้ว

    Aiye mage washing machine eke pe error ekak enawa eka enne kale karakawenakota ey ehema enne

  • @bandarabandara7189
    @bandarabandara7189 ปีที่แล้ว

    Good

  • @sampathsenarathna4074
    @sampathsenarathna4074 2 ปีที่แล้ว

    මගෙ හෙයර් මැසින් එකෙ වතුර ඔන් වෙලා off වෙන් නෑ එක දිගටම වතුර පිරෙනවා එ මොකක් වෙලද

  • @ministop3687
    @ministop3687 4 ปีที่แล้ว

    ඔනම වොෂින් මැෂින් ඒකකට පාර්ටිස් ගන්න තැනක් තියෙයනවද

  • @prathibasamaradiwakara5899
    @prathibasamaradiwakara5899 ปีที่แล้ว

    Ape singer machine ekak water level eka pennanne na mokada karanna oni

  • @digitalworkslk4154
    @digitalworkslk4154 4 ปีที่แล้ว +2

    thank you aiye

  • @niroshanafernando6673
    @niroshanafernando6673 2 ปีที่แล้ว

    Thank You

  • @thilinipraboda9690
    @thilinipraboda9690 3 ปีที่แล้ว +1

    Thanks 🙏🙏🙏❤

  • @Bavathra.
    @Bavathra. 2 หลายเดือนก่อน

    E6 error eka enne ai 🤕

  • @vijesingeherath177
    @vijesingeherath177 9 หลายเดือนก่อน

    Thanks

  • @thilinakithsiri2221
    @thilinakithsiri2221 4 ปีที่แล้ว

    Niyamai..thanks...

  • @namalchinthaka2689
    @namalchinthaka2689 2 ปีที่แล้ว +1

    Thanks sar

  • @mykitchen2209
    @mykitchen2209 หลายเดือนก่อน +1

    වතුර දිගටම පිරෙනවා. නවතින්න නෑ

    • @nishaniwilliam7220
      @nishaniwilliam7220 21 ชั่วโมงที่ผ่านมา

      Mageth ehemai. Kohomada hadanne

  • @sumudusenanayake2826
    @sumudusenanayake2826 4 หลายเดือนก่อน

    Tnk u

  • @pradeeptaitus491
    @pradeeptaitus491 3 ปีที่แล้ว

    වැඩ කරන ගමන් මගදී නතර වෙන්නේ ඇයි

  • @kalanaprasad1340
    @kalanaprasad1340 4 ปีที่แล้ว

    Woshin machine akea claich aka giyama .hadanna ba da .singar akaka.singar akea claich aka 7800 ik wenawa .a nisa thina aka repair karanna ba da

  • @manjulajayakody6542
    @manjulajayakody6542 8 หลายเดือนก่อน

    Sir singer washing machine 9906 digatama wathura enawa mokakda falt eka, error cord watenne naha

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  7 หลายเดือนก่อน

      ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි

  • @nuwanmax1004
    @nuwanmax1004 4 ปีที่แล้ว

    නියමයිනේ

  • @pawanrandika8400
    @pawanrandika8400 4 ปีที่แล้ว

    Singer washing machine eke onkarahama watura pirenne netuwa nikanma karakenne mokada top load auto machin eka

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  4 ปีที่แล้ว

      ඔය සම්බන්ධ වීඩියෝ එකක් කරල තියෙන්නෙ චැනල් එකට ගිහින් බලන්න

  • @tharindunimesha8063
    @tharindunimesha8063 4 ปีที่แล้ว

    Elama digatama karagena yanna

  • @chamwelder527
    @chamwelder527 4 ปีที่แล้ว

    Error a කියලා වටිනවා

  • @prasadindika4947
    @prasadindika4947 ปีที่แล้ว

    Thx

  • @virajkumarage2158
    @virajkumarage2158 4 ปีที่แล้ว

    Washing maching main pcb failer gena danna aiyw

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  4 ปีที่แล้ว +1

      api karamu oyalata ena leda monawada kiyala daanna

    • @virajkumarage2158
      @virajkumarage2158 4 ปีที่แล้ว

      @@itecelectronicsinhala2862 ow sir...power on wennema ne..bord ekata supply enava eth power peththe saha tranformer eken out peththe phase nutral dekatama suply pennanava.

  • @silvawaruna7094
    @silvawaruna7094 4 ปีที่แล้ว

    Thank ☺☺☺

  • @kumarafernando8377
    @kumarafernando8377 4 ปีที่แล้ว

    Good sir thanks

  • @creativethings260
    @creativethings260 4 ปีที่แล้ว

    Thanks sir....

  • @deepalwijenayaka1566
    @deepalwijenayaka1566 ปีที่แล้ว

    හොදයි

  • @PradeepKumara-wo9hp
    @PradeepKumara-wo9hp 2 หลายเดือนก่อน

    ❤❤❤😊

  • @primalthushara3678
    @primalthushara3678 4 ปีที่แล้ว

    Ape Pana sir.

  • @lankagamage9883
    @lankagamage9883 3 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @LasanthaKumarasiri-ln5tk
    @LasanthaKumarasiri-ln5tk 10 หลายเดือนก่อน

    👀

  • @warnakulasooriyakrishanga5731
    @warnakulasooriyakrishanga5731 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏👍👍👍

  • @SisiraThennakoon-c6s
    @SisiraThennakoon-c6s 3 หลายเดือนก่อน

    පැහදිවම කියනව ගොඩක් හොදයි

  • @nihalpathmakumara6921
    @nihalpathmakumara6921 2 ปีที่แล้ว

    by

  • @manjulajayakody6542
    @manjulajayakody6542 ปีที่แล้ว

    Thanks

  • @pathiranagamagesarathdisan3540
    @pathiranagamagesarathdisan3540 2 ปีที่แล้ว

    Good

  • @sahanpweragoda
    @sahanpweragoda ปีที่แล้ว

    Thanks sir

  • @ministop3687
    @ministop3687 4 ปีที่แล้ว

    Thank you

  • @lalithsaminda4830
    @lalithsaminda4830 9 หลายเดือนก่อน

    Thanks ❤

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  9 หลายเดือนก่อน

      දිගටම අප සමග රැඳී සිටින්න..
      නව දැනුම ලබාගන්න...
      ස්තුතියි..

  • @indikamaura6811
    @indikamaura6811 ปีที่แล้ว

    Thankyou

  • @samankarunathilaka6293
    @samankarunathilaka6293 3 ปีที่แล้ว

    Good

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว

    Thanx