Eps topik 60 Lessons all words 3150 part 1| Eps topik පාඩම් 60 ඔක්කොම වචන 3150ක් 1 කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • eps topik 60 lessons all words part 1..3150 korean words with english words and sinhala meanings and sounds
    lesson 1 to lesson 30
    eps topik පාඩම් 60 සියලුම වචන 1වන කොටස ,කොරියන් වචන 3150ක් ඉංග්‍රීසි වචන,සිංහල තේරුම හා උච්චාරණ ශබ්දද සහිතව.
    1 පාඩමේ සිට 30 පාඩම දක්වා

ความคิดเห็น • 96

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn 11 หลายเดือนก่อน +6

    Goooodak sthuthi ayye mn me vage recoding ekak heuva hamathanama vada karana gamn ahhanna cd thiyanava milai. Oyata Goooodak pin ape hina pata karanna mahansi vena oyata Goooodak pin

    • @krchensoo
      @krchensoo  11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ගේමක් ගහමු 🇰🇷❤❤❤❤

  • @IsharaBandara-lu2zb
    @IsharaBandara-lu2zb หลายเดือนก่อน +1

    නියමයි

  • @Travelbatta
    @Travelbatta 5 หลายเดือนก่อน +1

    සර් 2025 විබාගෙ ලියන අපිටත් මේ වචන ටිකම නේද තියෙන්නෙ ???

    • @krchensoo
      @krchensoo  5 หลายเดือนก่อน

      Ou 🇰🇷 100%

    • @Travelbatta
      @Travelbatta 5 หลายเดือนก่อน

      @@krchensoo බොහොම ස්තූතියි ❤️🇰🇷💯

  • @kasun-sb1dm
    @kasun-sb1dm 7 หลายเดือนก่อน +2

    2024 balnw 😍🫶💪

    • @krchensoo
      @krchensoo  7 หลายเดือนก่อน

      ❤🇰🇷

  • @krishanjayathilaka3749
    @krishanjayathilaka3749 ปีที่แล้ว +17

    සිංහලෙනුත් කිව්වානම් තවත් වටිනා.. වීඩියෝ එක Download කරගෙන අහන්න තිබ්බා.

    • @krchensoo
      @krchensoo  ปีที่แล้ว

      👍❤

    • @yasithadushan8475
      @yasithadushan8475 11 หลายเดือนก่อน

      Ahema video thiyenavada

    • @sampathmahinda7155
      @sampathmahinda7155 7 หลายเดือนก่อน

      Display wena wachana newei kiyanne..puluwannam eka hadagnna sir

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 ปีที่แล้ว +7

    ,වැඩෙනම් ගොඩාක් වටිනවා. තෙරුමත් කීවනම් තවත් වටිනවා.. වැඩ කරන ගමන් අහලා පාඩම් කරන්න තිබුනා.👍

    • @krchensoo
      @krchensoo  ปีที่แล้ว +5

      ඕක බලලා පාඩම් කරගන කොරියානු වචන අහද්දී තේරුම මතක් උනොත් හොදයිනේ....🙂🇰🇷

  • @ChamikaAsuahan
    @ChamikaAsuahan 3 หลายเดือนก่อน

    පාඩම් පිළිවලට නෙවේ නේ වචන තියෙන්නේ

  • @LahiruChmuditha
    @LahiruChmuditha 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤ great

  • @krishanjayathilaka3749
    @krishanjayathilaka3749 ปีที่แล้ว +1

    සිංහලෙනුත් තිබ්බනම් download කරගෙන වැඩ කරන ගමන් අහන්න තිබ්බා

  • @NadeeshaDulanjani
    @NadeeshaDulanjani 2 วันที่ผ่านมา

    Ane apita th kiyannako poth deka gennawa ganna widiyak

  • @prasangasandika4961
    @prasangasandika4961 2 หลายเดือนก่อน +1

    Me poth dekema wachana neda

    • @krchensoo
      @krchensoo  2 หลายเดือนก่อน

      @@prasangasandika4961 ou

  • @RavindraSameera
    @RavindraSameera 4 หลายเดือนก่อน +1

    Oyanam supiri porak sahodaraya adarei❤🎉

  • @nuwoshyasintha5449
    @nuwoshyasintha5449 ปีที่แล้ว +7

    වචන ටික මතක් කරගන්න යන Time 1ka manage කරගන්න ලොකු උදවුවක් අයියේ... කරන්නෙ ඔයා... ගොඩක් ස්තූතී.... එකින් එක පාඩම් වල වචන ලියාගෙන පාඩම් කරන ගමාන..... ස්තූතී ඔයට..ගොඩක් වටින set එකක් මේක

    • @krchensoo
      @krchensoo  ปีที่แล้ว

      ☺️❤ thank you learn well 🙂🇰🇷

  • @Snayanajith
    @Snayanajith ปีที่แล้ว +2

    සුපිරි ක්‍රමයක්.... වච්නෙ ඇහුවම තේරුම මතක් වෙන්න...❤️❤️❤️ tnx sahodarayaa...🙏

    • @krchensoo
      @krchensoo  ปีที่แล้ว

      Hodin padam krnna ❤🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @chamarakodithuwakku1158
    @chamarakodithuwakku1158 11 หลายเดือนก่อน +2

    නියම වැඩක් සුපිරි

  • @nuwans.gamlath.6520
    @nuwans.gamlath.6520 ปีที่แล้ว +2

    super. godak watinawa.thanks bro

  • @udarajeewantha3172
    @udarajeewantha3172 ปีที่แล้ว +2

    සර්ට ගොඩක් පිං..... . දීර්ගායු ලැබේවා....🙏🙏🙏🙏🙏🙏🙏🔥🔥🔥🔥🔥

    • @krchensoo
      @krchensoo  ปีที่แล้ว

      🙂❤❤🇰🇷learn well 🙂

  • @udarajeewantha3172
    @udarajeewantha3172 ปีที่แล้ว +2

    매우 감사합니다.....,🔥🥰🥰🥰🥰😘🖖🤙

  • @userkavi7336
    @userkavi7336 ปีที่แล้ว +1

    Sinhala terumat kiyannako me ekkama.

  • @isuruudayanga1399
    @isuruudayanga1399 ปีที่แล้ว +2

    ඇත්තටම හොදයී😍
    සර්ට බොහෝම පින්..❤️

    • @krchensoo
      @krchensoo  ปีที่แล้ว

      🇰🇷❤❤

  • @isharachathuranga1202
    @isharachathuranga1202 8 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤❤❤

  • @pazi22342
    @pazi22342 9 หลายเดือนก่อน +1

    තරන් කියන්නෙ sir අනිත් ද ? වෙනස් ද ?

    • @krchensoo
      @krchensoo  9 หลายเดือนก่อน

      දෙකම

  • @Deshangamage
    @Deshangamage ปีที่แล้ว +2

    සර් 월 කියන්නෙත් මාසයට නේද

    • @krchensoo
      @krchensoo  ปีที่แล้ว +4

      ඔව් 💯
      චීන ක්‍රමයෙන්
      මාසය 월 ජනවාරි 일월
      කොරියානු ක්‍රමයෙන්
      මාසය 달 මාස 1 한달

  • @dilshanmadusanka3403
    @dilshanmadusanka3403 ปีที่แล้ว +2

    Adarey ayye niyami❤️

  • @psychomed1820
    @psychomed1820 11 หลายเดือนก่อน +1

    sinhalenut kiwwanam maru

  • @thivankadilshan
    @thivankadilshan ปีที่แล้ว +1

    කොටස් දෙකේම වචන ගාන නේද 3150

  • @gayanrajapaksha2030
    @gayanrajapaksha2030 ปีที่แล้ว +2

    ettatama niyama wedak...wenas deyak...pin macahn...

    • @krchensoo
      @krchensoo  ปีที่แล้ว +1

      🙂❤🇰🇷

  • @yasiruoshada9379
    @yasiruoshada9379 ปีที่แล้ว +1

    අඩේ මරුනේ ❤️

  • @isurud-z9v
    @isurud-z9v ปีที่แล้ว +1

    Chom won kiuanne ලිපිකරු newaida?

    • @krchensoo
      @krchensoo  ปีที่แล้ว

      Oya hari
      clerk = ලිපිකරු = 점원

  • @yasiruoshada9379
    @yasiruoshada9379 ปีที่แล้ว +1

    පින් ♥️♥️❤️

  • @english678
    @english678 ปีที่แล้ว +1

    😍 ආදරෙයි ........

  • @chathuranga645
    @chathuranga645 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @Eps9korea
    @Eps9korea ปีที่แล้ว +1

    ඇවිදිනවා කියන එකට 걷다 neweida

    • @krchensoo
      @krchensoo  ปีที่แล้ว +1

      එහෙමත් කියනවා

  • @nuwanjeewantha6264
    @nuwanjeewantha6264 11 หลายเดือนก่อน +1

    මාරම වටිනව සර් ගොඩක් පින් ❤️🙏

    • @krchensoo
      @krchensoo  10 หลายเดือนก่อน

      😊🇰🇷❤

  • @arbro3900
    @arbro3900 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා ස්තුති ❤❤❤❤

    • @krchensoo
      @krchensoo  ปีที่แล้ว

      😊❤🇰🇷

  • @smackfisachiya8476
    @smackfisachiya8476 11 หลายเดือนก่อน +1

    Great work ❤️

  • @onedayeverythingwillbefi-wc4re
    @onedayeverythingwillbefi-wc4re ปีที่แล้ว +1

    අයියෙ දෙබස් වල වචනත් තියෙද මේකෙ😊

  • @kaviya763
    @kaviya763 ปีที่แล้ว +1

    කිජා කියන්නෙ වාර්තාකරැ

    • @krchensoo
      @krchensoo  ปีที่แล้ว

      ඔව් ඒකත් තේරුමක්...තමා එක වචනෙකට තේරුම් එකක්ම නෙවේනේ තියෙන්නේ.

  • @lashikakrishani6580
    @lashikakrishani6580 ปีที่แล้ว +1

    감사함니다

  • @MemowDogs
    @MemowDogs ปีที่แล้ว +1

    ❤❤

  • @MADHU-VLOG-d7l
    @MADHU-VLOG-d7l 9 หลายเดือนก่อน

    Watina wedk❤❤❤❤

  • @lashikakrishani6580
    @lashikakrishani6580 ปีที่แล้ว +1

    godak pin

  • @MemowDogs
    @MemowDogs ปีที่แล้ว +1

    ❤❤

  • @chamakorean9208
    @chamakorean9208 ปีที่แล้ว +1

    Thanks a lot 🙏

  • @isurumaduwantha7826
    @isurumaduwantha7826 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @thiran_M
    @thiran_M 10 หลายเดือนก่อน +1

    වචන වල pdf එකක් දෙන්නකො..

    • @krchensoo
      @krchensoo  10 หลายเดือนก่อน +1

      Tika dawasak inna thama hadana gaman full book ekak

    • @krchensoo
      @krchensoo  7 หลายเดือนก่อน

      @EcsComputers-vp1dt naha 3100k wage

  • @ajithpremathilaka5364
    @ajithpremathilaka5364 10 หลายเดือนก่อน +1

    Supiri wadak niyamai godak watinawa

    • @krchensoo
      @krchensoo  10 หลายเดือนก่อน

      😊❤😊

  • @mindbeautisecrets
    @mindbeautisecrets ปีที่แล้ว +1

    💕💕😘😘🙏🙏

  • @tharindudarshana4629
    @tharindudarshana4629 ปีที่แล้ว +1

  • @harithmihiranga4369
    @harithmihiranga4369 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @RuwanpathiranageAnuri
    @RuwanpathiranageAnuri 11 หลายเดือนก่อน +1

    Mea wachanawala pdf nedhdha?

    • @krchensoo
      @krchensoo  11 หลายเดือนก่อน

      Tynwa whtspp number ekak lagadima dnnm

    • @RuwanpathiranageAnuri
      @RuwanpathiranageAnuri 11 หลายเดือนก่อน

      Aka thamai watinama dea thank you

  • @secondtime6386
    @secondtime6386 ปีที่แล้ว +1

    Me wachana tike pdf ekak thiyenwd

  • @yasiya3983
    @yasiya3983 10 หลายเดือนก่อน +1

    Padam karanna kochara wage thiyeda

    • @krchensoo
      @krchensoo  10 หลายเดือนก่อน

      Monawada

    • @yasiya3983
      @yasiya3983 10 หลายเดือนก่อน +1

      wachana kiyak thiyeda padam karanna

    • @krchensoo
      @krchensoo  10 หลายเดือนก่อน +1

      @@yasiya3983 පාඩම් 60 නම් ...3100-ක්3200 වගේ

    • @yasiya3983
      @yasiya3983 10 หลายเดือนก่อน +1

      thax😍😍😍😍

  • @dilshansameera7374
    @dilshansameera7374 ปีที่แล้ว +2

    ස්ටූ කියන්නේ මොකක්ද...

  • @rsactive2388
    @rsactive2388 7 หลายเดือนก่อน

    Terunam godak wardi ewa thiyanawa

  • @HarshaTharuka
    @HarshaTharuka 10 หลายเดือนก่อน +1

    Sir godak watina video aekk❤

    • @krchensoo
      @krchensoo  9 หลายเดือนก่อน

      ❤🇰🇷❤

  • @nalinsuranga9197
    @nalinsuranga9197 ปีที่แล้ว

    ❤️

  • @nishan.s2103
    @nishan.s2103 ปีที่แล้ว +1

    ආදරෙයි අයියේ ❤️

  • @sithumprasanna309
    @sithumprasanna309 ปีที่แล้ว +1

    මේකේ කොටස් දෙකක් දාලා තියේනි එක දෙක කියලා ඒ කොටස් දෙකෙන් පාඩම් හැටම කවර් කරලද තියෙන්නේ සහෝදරයා දන්නැති හන්දා ඇහුවේ වැරදිහට හිතන්න එපා

    • @krchensoo
      @krchensoo  ปีที่แล้ว +1

      Upload කරන්න අමාරු නිසයි කොටස් දෙකකට කඩලා දැම්මේ...පාඩම් 60ම කවර්