My Room Tour with Dhananji Tharuka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Hello Ladies is back with another episode of - MY ROOM TOUR with Dhananji Tharuka. We decided to show you what she has in store. Her wardrobe ranged from several jeans, basic tops to a lot of dresses. Staying true to her style Dhananji often love to maintain a neat peaceful enviroment.
    Watch this video to see what is inside Dhananji's Room as she gives us access to it all!

ความคิดเห็น • 148

  • @nuwangunasekara2595
    @nuwangunasekara2595 2 ปีที่แล้ว +157

    මං ධනංජි අක්කිව අදුරනවා ඇත්තටම හරිම හොද හරිම නිහතමානි බොරු මවාපැම් නැති චරිතයක් නිලියක් කියලා ඇගට අරන් නැති සමාන්‍ය විදිහට පොලොවේ පය ගහලා ඉන්න කෙනෙක්❤️

  • @tharindinavodya3330
    @tharindinavodya3330 2 ปีที่แล้ว +48

    Finally after long time..Thank you hello ladies .. wanna see more 😍

  • @madushanifenando7721
    @madushanifenando7721 2 ปีที่แล้ว +33

    හරිම සෙහෙල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක් ආදරෙයි අක්කි

  • @darshimellavi7853
    @darshimellavi7853 2 ปีที่แล้ว +66

    එදත් වගේම අදත් හරිම ලස්සන කියන්න ඕනේ දේ කෙලින් කියන අපි හැමෝම ආදරේ සුපිරි කෙල්ලෙක් ❤❤❤❤ දනන්ජි අක්කා, ඉස්සර වැසි බිදු සේම සැලෙ සින්දුවෙ හිටියා වගේම cute තාමත් ❤‍🔥❤‍🔥❤‍🔥

  • @shiwangiliyanage3095
    @shiwangiliyanage3095 2 ปีที่แล้ว +83

    කාමරය ලස්සනයි.❤️ ඒවගේම ඔයත් ලස්සනයි අක්කේ ❤️ පුංචි අදහසක් දෙන්නම් ඔයාගෙම යහපත වෙනුවෙන්. බුදු පිළිමය තියලා තිබෙන ස්ථානය පහත වැඩියි අක්කේ . ඔයා එතනින් යන වෙලාවක ටිකක් බලන්න බුදු පිළිමය ඔයාගේ දණහිස හරියට වගේ තියලා තිබෙන්නේ. ඒක උස් ස්ථානයකින් තියන්න අක්කේ. ඔයාගේ අනාගත බලාපොරොත්තු සාර්ථක වේවා! යි ප්‍රාර්ථනා කරනවා.❤️ තෙරුවන් සරණයි! ❤️🏵️

    • @piyumiishara4782
      @piyumiishara4782 2 ปีที่แล้ว +2

      Ow akanan aththa .ehama hoda na

    • @subhanishashikala2733
      @subhanishashikala2733 2 ปีที่แล้ว +4

      ඔව් අනික කාමරවල බුදු පිළිම තියන්නෙත් නෑ

    • @lakshivinushika7373
      @lakshivinushika7373 ปีที่แล้ว +5

      ඒ වගේම නිදාගන්න කාමරේක බුදු පිලිමයක් තියගන්න එපා කවදාවත්ම.පිලිම වහන්සේ නිරන්තරයෙන්ම ජීවමානව සිටිනවාය කියන සිතිවිල්ලෙන් හිතන්න.. එහෙම බලද්දි ඔය කාමරයේ ඇදුම් මාරු කරනව .ඒ වගේම පවුල් ජීවිතයක් ගත කරනව..ඉතින් බලන්න නොහිතා කෙතරම් පව් රැස් වෙනවාද කියල.

  • @tharushipriyangani8231
    @tharushipriyangani8231 2 ปีที่แล้ว +8

    හරිම නිහතමානී චරිතයක් ..ගොඩාක් කැමති අක්කි ඔයාට..සතුටින් ඉන්න හැමදාම..

  • @user-pi6pq9yg4r
    @user-pi6pq9yg4r 2 ปีที่แล้ว +78

    සංජානාගෙ එක ඕනි ගොඩක් කල් ඉදන් ඉල්ලන්නේ 🥺🥺

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp ปีที่แล้ว +20

    මගෙත් ආසම නිළියක් තමා ධනංජී ❤️

  • @fatimas.mohamed5561
    @fatimas.mohamed5561 2 ปีที่แล้ว +16

    Simplicity is the keynote to beauty!! I like your simple mannerisms 💖 I've watched a couple of teledramas of yours. Stay blessed always 🥰

  • @bandara-wb7br
    @bandara-wb7br 2 ปีที่แล้ว +22

    Mama first ane godak kalekin thawa room tour oneee ikmaninma❤️❤️

  • @maduwanthimuhandiram994
    @maduwanthimuhandiram994 2 ปีที่แล้ว +20

    හරිම හොද රංගන ශිල්පිනියක්, ආදරෙයි ❤️

  • @nethmajayawardhana3229
    @nethmajayawardhana3229 2 ปีที่แล้ว +13

    මාශි සිරිවර්ධන අක්කිගේ room tour එක දෙන්නකෝ

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +3

    ධනංජි හරි ලස්සනයි ඒ වගේම විනෝදයි....මං ගොඩක් කැමති චරිතයක් 👍👍👍💓💓💓💓💓💓💓🌹🌹🌹🌹🌹🌹

  • @samadiedirisinghe6227
    @samadiedirisinghe6227 2 ปีที่แล้ว +15

    Simple 👍 කැමතිම දක්ෂ කෙනෙක් 🥰

  • @tharushiperera5056
    @tharushiperera5056 2 ปีที่แล้ว +23

    Sanjana akkige room tour ekak oni pizzzzzzzzzzzzzz😘

  • @Seeki_guirl
    @Seeki_guirl 2 ปีที่แล้ว +14

    Aththatama harima simple lassana room ekak

  • @nikeshabandara7110
    @nikeshabandara7110 8 หลายเดือนก่อน +1

    බොරු ආටෝප නැති හරි ම නිහතමානී චරිතයක් .මාත් ආසම චරිතයක් තමා අක්කි❤❤❤

  • @Hansi-Gamage
    @Hansi-Gamage 2 ปีที่แล้ว +15

    මගෙ කෙල්ල . ලස්සනයි මැණික ජයවේවා

  • @surajmadusanka5642
    @surajmadusanka5642 ปีที่แล้ว +10

    බුදු පිළිම තියන් ඉන්න එක ආගමට ලැදි කෙනෙක් නිසා ඔයාට වරදින්නෑ❤🙏

  • @bhagyakalavila6381
    @bhagyakalavila6381 2 ปีที่แล้ว +24

    ආසම සරල චරිතයක්...
    ❤️🔥❤️

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 2 ปีที่แล้ว +16

    ඔයා ගොඩක් හොඳයි එත් නිදන කාබරයක බුදුපිළිම තියන්න හොඳ නෙ නෙද

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 2 ปีที่แล้ว +26

    ප්ල්ස් නංගී ඔයාට අපි ආදරේ යි,,අනේ කරුනාකරලා බුදු පිලිම වහන්සේ සුදුසු ස්තානයක තැම්පත් කරන්න ,,එතකොට ඔයාට තවත් හොද්‍යි කවදාවත් නිදාගන්න කමරයක බුදු පිලිම තියා බුද්දරුප පොටෝ වත් එල්ලන්නේ නැහැ ඔයා පිනිගනිව්ද දන්නේ නැහැ ආදරේ තෙරුවන් සරනයි

  • @queensanku5615
    @queensanku5615 ปีที่แล้ว +5

    අනේ දුශේනි ගෙ රූම් ටුවර් එක ඕන 🥺🥺

  • @sumithrarathnayaka722
    @sumithrarathnayaka722 ปีที่แล้ว +4

    හරිම නිහතමානි කෙනෙක් ඔයා බුදු සරනයි ඔයාට

  • @sajanijayakody6376
    @sajanijayakody6376 2 ปีที่แล้ว +19

    කොන්ඩේ ලස්සන වෙලා දැන්

  • @madhuu7752
    @madhuu7752 2 ปีที่แล้ว +35

    හරිම නෝමල්❤️❤️❤️

  • @SLTV387
    @SLTV387 2 ปีที่แล้ว +28

    Ane sanjana akkige room tour eka oni...ikamanin pozz❤️🙏

    • @wishmiumesha5832
      @wishmiumesha5832 2 ปีที่แล้ว

      Shalani tharakage room eka balanna one

  • @donsriyakanthi2465
    @donsriyakanthi2465 2 ปีที่แล้ว +13

    Roshel rogers e room tour ekak onee 🥺❤

  • @kasuniudeshika417
    @kasuniudeshika417 2 ปีที่แล้ว +10

    waw godak dawasakin room tour ekak aran awith.adareiii hemadama

  • @chamindujanith183
    @chamindujanith183 2 ปีที่แล้ว +10

    Kavindya dulshani akkge room tour ekth onee

  • @sunandasunanda8623
    @sunandasunanda8623 2 ปีที่แล้ว +21

    සංජන අක්කි ඒක ඔනී pizzzs

    • @sunandasunanda8623
      @sunandasunanda8623 2 ปีที่แล้ว

      සංජන අක්කි ගේ එක දෙනකො 🫂😭😭😭😭😭😭😭😭

    • @dilrudil3001
      @dilrudil3001 2 ปีที่แล้ว

      Nice akki

  • @SaAs-kn4ti
    @SaAs-kn4ti ปีที่แล้ว +2

    නංගි ඔයා හරිම නිහත මානි කෙනෙක් ආදරේයි මැණික පරිසමි ඉන්න

  • @prabomusic5247
    @prabomusic5247 2 ปีที่แล้ว +2

    Fav character😊👍

  • @pramodasandeepani6498
    @pramodasandeepani6498 2 ปีที่แล้ว +14

    Geethma akkige room tour ekath gennako💖💖

  • @maheshipramoddaya4276
    @maheshipramoddaya4276 2 ปีที่แล้ว +5

    Ane please geethma bandara akkige room eka one. next eka 😭😭

  • @tharukasewwandi1814
    @tharukasewwandi1814 2 ปีที่แล้ว +8

    Nayanathara akkige room tour eka oni

  • @Rosheniifernando819
    @Rosheniifernando819 2 ปีที่แล้ว +8

    Plz next geethma bandara

  • @Adventuretravelers2004
    @Adventuretravelers2004 2 ปีที่แล้ว +8

    Aluth ekk enkm hitiye ❤️😌

  • @kaveeshasewwandi8755
    @kaveeshasewwandi8755 2 ปีที่แล้ว +6

    Nayanathara akkage room tour ekak ona

  • @chandikachathurani3365
    @chandikachathurani3365 2 ปีที่แล้ว +2

    Nangi budupilima wahansawa pahathin thiyanna hoda na. Api enna wata wada udin thiyanna ona. Budusaranai oyala dannatama.🌻🌻

  • @ramanikumari3144
    @ramanikumari3144 8 หลายเดือนก่อน

    අනේ ධනංජි දුව ඔයාගෙ ඇක්ටින් හරිම ලස්සනයි .ඇක්ට් එකක් කියලා හිතන්නවත් බෑ..ඔයාත් ගොඩාක් ලස්සනයි .සික්ස් පැක් ,සංසාරිනි බැලුවේ ඔයා නිසා දැන්න්ම් ඒ කාතා දෙකම එක තැන පල්වෙනවා .....ඔයා හරි ලස්සනයි .හුරුබුහුටි යි ඔයා ආදරෙයි වාසනාවන්ත අනාගතය ක්

  • @queensanku5615
    @queensanku5615 ปีที่แล้ว +3

    දුශේනි ගෙ රූම් ටුවර් එක ගොඩාක් ගොඩාක් කල් ඉදම් ඉල්ලන්නෙ අනේ ප්ලීස් දෙන්නකො 🥺🥺

  • @chamudipabasara7443
    @chamudipabasara7443 2 ปีที่แล้ว +5

    Sanajana akkage onee ❤️

  • @queensanku5615
    @queensanku5615 ปีที่แล้ว +2

    දුශේනි ගෙ රූම් ටුවර් එක ඕන

  • @pihufernando6182
    @pihufernando6182 2 ปีที่แล้ว +7

    Amanda Jayarathna ralla drama eke sudu manike ge morning beauty routine eka oni aniwarenma ❤️❤️

  • @musicAMBALAMA
    @musicAMBALAMA 2 ปีที่แล้ว +5

    simple & so cute ❤️😍

  • @morrisbaba7001
    @morrisbaba7001 2 ปีที่แล้ว +12

    goda dawasakin ❤️

  • @supunsankalani9393
    @supunsankalani9393 2 ปีที่แล้ว +4

    සුපිරි kellek

  • @champikavinodani4485
    @champikavinodani4485 ปีที่แล้ว

    Mama harima asa niliyak oya...oya harima fun charithayak...lassanai akke❤❤❤

  • @user-ti6nc6ew8b
    @user-ti6nc6ew8b หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +7

    Beautiful

  • @liyansabotheju4006
    @liyansabotheju4006 ปีที่แล้ว +2

    Gayatri rasingola akkige room tour

  • @nethminibandara4948
    @nethminibandara4948 2 ปีที่แล้ว +2

    room eka lassnai akki😍

  • @shashiniharshika6385
    @shashiniharshika6385 2 ปีที่แล้ว +1

    harima sarala charithayak akki oya..adambara nathi nihathamani charithayak...😘😘😘

  • @MethyaVidanaarchchi-lx2oe
    @MethyaVidanaarchchi-lx2oe 9 หลายเดือนก่อน

    Simple & So cute😘🤗❤️

  • @Seeki_guirl
    @Seeki_guirl 2 ปีที่แล้ว +7

    Egawata aniwaren sanjanage aluth gdr room tour eka ona kiyana aya me paththata ennoooooo

  • @simplylife3816
    @simplylife3816 ปีที่แล้ว +4

    ලස්සනයි room එක.❤️ ඒත් අක්කි ඇඩ්වයිස් එකක් දෙන්නම් ඔයා නොදන්නවා ඇති කියලා හිතෙන නිසා.බුදු පිළිමය නිදන කාමරයෙ තියන්න එපා.

  • @vishmikaveesha1855
    @vishmikaveesha1855 2 ปีที่แล้ว +2

    Ane roshel akkigei,wageesha akkigei,room tour ekk dennako

  • @imashadissanayaka3905
    @imashadissanayaka3905 2 ปีที่แล้ว +7

    එමාශා අක්කගේ ඕනි...

  • @AP-hu8eg
    @AP-hu8eg 2 ปีที่แล้ว +5

    තිවංකා නානායක්කාරගෙ Room Tour එකක් ඕනේ......

  • @uththaradilini1572
    @uththaradilini1572 2 ปีที่แล้ว +3

    ශලිනි අක්කිගෙ room එක පෙන්නන්නකෝ

  • @vihangakavindi3275
    @vihangakavindi3275 2 ปีที่แล้ว +3

    Akka super

  • @korean_foot_traveler8655
    @korean_foot_traveler8655 2 ปีที่แล้ว +3

    The room in this video looks nice and neat.😀👍👍

  • @imalshibandaragala9787
    @imalshibandaragala9787 2 ปีที่แล้ว +6

    ❤️❤️

  • @rathnasiriwijebandara7762
    @rathnasiriwijebandara7762 2 ปีที่แล้ว +2

    Roshel ge room ture ekak oni
    Please

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 ปีที่แล้ว +8

    Beautifull❤️❤️

  • @PriyanthikaPriyanthikakumari
    @PriyanthikaPriyanthikakumari 3 หลายเดือนก่อน

    ලස්සනයි 💛💛💛💛මැනික💚💚💚💚💚 ❤❤

  • @roselrogersandderana585
    @roselrogersandderana585 ปีที่แล้ว +2

    💕💕💕💕💕

  • @miyurusam
    @miyurusam ปีที่แล้ว

    Wow 🤩

  • @sachiniruwanthika7981
    @sachiniruwanthika7981 2 ปีที่แล้ว +3

    🥰🥰

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +5

    😍❤️❤️

  • @malithimalshika
    @malithimalshika 2 ปีที่แล้ว +3

  • @nelkalakmali9765
    @nelkalakmali9765 2 ปีที่แล้ว +4

    Ane sanjana akkage room eka pennannako

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +4

    හලෝ දනංජි ඔයාට අපි අාදරෙයි අවංක නිලියක්

  • @PriyanthikaPriyanthikakumari
    @PriyanthikaPriyanthikakumari 3 หลายเดือนก่อน

    ඔයා තමා මං ආසම
    කෙනා 💛💛💛💛💛💛💛අක්කි💚💚💚💚💚💚ඔයා❤ලස්සනයි

  • @jesusmy9630
    @jesusmy9630 2 ปีที่แล้ว +3

    👍👍👍

  • @maneeshamanjari2665
    @maneeshamanjari2665 2 ปีที่แล้ว +3

    dananji 🫶🏼💕

  • @sitharakulasinghe2992
    @sitharakulasinghe2992 ปีที่แล้ว +1

    Sarala kamat mm kemathi ❤

  • @prarthanajayasuriya3369
    @prarthanajayasuriya3369 ปีที่แล้ว +1

    දිනිති අක්කිගෙ ඕනී 🥰🥰🥰

  • @nawodyasureni8668
    @nawodyasureni8668 2 ปีที่แล้ว +2

    💞

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 2 ปีที่แล้ว +4

    💙💙💙💙💙💙

  • @user-tn3bp6cd3e
    @user-tn3bp6cd3e 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @erandijayalath4585
    @erandijayalath4585 2 ปีที่แล้ว +1

    Night cream එකේ brand name එක කියන්න අක්කි

  • @lakshanidarshani902
    @lakshanidarshani902 2 ปีที่แล้ว +1

    💗

  • @hashitharathnayaka8650
    @hashitharathnayaka8650 2 ปีที่แล้ว +2

    Dinithi walgamage room tour eka denna

  • @nipurupasinghe6821
    @nipurupasinghe6821 2 ปีที่แล้ว +1

    Sachini ruwantikage room tour oneee plzzzz e kale idn kiyanne

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 2 ปีที่แล้ว +14

    බුදු පිළිම ada ළඟ thiyannepa patiyo . Eaka හොඳ na

  • @dehamidehami2973
    @dehamidehami2973 5 หลายเดือนก่อน

    ❤❤❤💙

  • @apsararajapakshe
    @apsararajapakshe 2 ปีที่แล้ว +1

    Ishani viduranganage room tour oni

  • @shashikadarshani2293
    @shashikadarshani2293 ปีที่แล้ว

    Shanudri,Salani,Dusheni akkigei oni

  • @ruwanimaduka3504
    @ruwanimaduka3504 2 ปีที่แล้ว +2

    oyath lassanai oyage room ekath lassanai akki ath chuti deyak keynm akke budu pilime tekak us tenaken teynna akke oyage wadi gnna mattame teynna epa hoda ne akkiyo

  • @senukiamashafernando5703
    @senukiamashafernando5703 2 ปีที่แล้ว

    Kavindya dulshani akkage room tour eka

  • @mithushafernando6218
    @mithushafernando6218 9 หลายเดือนก่อน

    Methuki❤😍😘

  • @PeaceofCerebrum
    @PeaceofCerebrum 2 ปีที่แล้ว +4

    Shoii♥️♥️

  • @SujithMoretel
    @SujithMoretel 9 หลายเดือนก่อน

    Akkaga kaabaraa harema lassanae

  • @anushasewwandi8082
    @anushasewwandi8082 2 ปีที่แล้ว

    Akkiyo 😍

  • @renukaidemgode5584
    @renukaidemgode5584 ปีที่แล้ว +1

    aewankawama mama aeedarei dananjta aeedambara nefhie niliyak.aeedarei akki

  • @sujanirangika4693
    @sujanirangika4693 2 ปีที่แล้ว +2

    Mn asai oyata godak 🥰

  • @OshanManujitha3863
    @OshanManujitha3863 2 ปีที่แล้ว +3

    ධණුජියිඅක්කගේ හොඳ යාළුවෙක් මං එහා හරිම හොඳ කෙනෙක් මං එයාගෙ හොඳම යාළුවා

  • @SLmaduwa-18
    @SLmaduwa-18 2 ปีที่แล้ว +1

    ආසම කෙනෙක්