සමාජ මාධ්‍ය රත් කළ DJ පාර්ටියේ වීඩියෝවේ සිද්ධිය ගැන නලින්දගෙන් උත්තරයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 7

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 9 วันที่ผ่านมา +4

    සංචාරකයින් ලොකුවට සද්ද වලට කැමති නෑ. වගෙම සංචාරක ව්‍යාපාරය කියල රටේ මිනිස්සුන්ට ඩීජේ සද්ද ඕන නෑ. පාසල්වල ඉගෙනුම ලබන ලමයින්ට පාඩම් කරන්න සුදුසු පරිසරය, සහ රටේ මිනිස්සුන්ට නිදාගන්න තියෙන පරිසරය සකස් විය යුතුය.

  • @pradobenz8187
    @pradobenz8187 9 วันที่ผ่านมา +4

    සංචාරකයන්ට DJ දාන්න ඕනෙනම්
    ඒ සඳහා ඕනෙ තරම් ඉඩදෙන්න හැබැයි අහල පහල ඉන්න මිනිසුන්ට ශබ්දයෙන් කරදර නොවෙන්න. බටහිර සංචාරකයන් හොඳින් දන්නවා ඒසඳහා ඔවුන්ගේ රටවල තියෙන නීති මොනවාද කියල. Sound isolated ශාලාතුල එළිවෙනකම් නටවපල්ල නටාපල්ලා අපිට කමක් නැත. එළියෙ අපිට කනක් ඇහිල ඉන්න දීපල්ල. ඒක පන්සලේ පල්ලියේ කෝවිලේ කරන ශබ්දවිකාශනයන්ටත් අදාලයි.

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 9 วันที่ผ่านมา +6

    Akb and npp are the best of the best in the world 🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️

    • @ricvibesinc1
      @ricvibesinc1 9 วันที่ผ่านมา

      Very good initiative to control these sick raves.. ' if they want to have loud music it should be in an isolated area ..where no other guests & residents are not disturbed..' period..

  • @kg94837
    @kg94837 9 วันที่ผ่านมา

    ලංකාවට සංචාරකයෝ බහුතරය එන්නේ පරිසරය විඳින්න. විවේකයෙන් ඉන්න. මෙහෙම ඒවට කැමති සුළු කොටසක් ඇති. මේ නීති අධිකරණයෙන් දීලා තියෙන ඒවා. පොලිසිය ඒවා දැන් හරියට ක්‍රියාත්මක කරනවා. සතියේ දිනවල අපි ඉන්න රටවල හෝල්වල් පාටියක්වත් රාත්‍රී කාලයේදී කරන්න බැහැ. සංචාරකයන් මේ නීති හොඳට දන්නවා. මේ දේවල් සති අන්තයේ යොදාගන්න. පාසැල් දරුවන්ට රැකියාවලට යන මිනිස්සුන්ට කරදර වෙන්න මේ දේවල් නොකරන්න සංවිධායකයෝ බලාගන්න ඕනේ.

  • @ude3333
    @ude3333 9 วันที่ผ่านมา

    සංචාරක කලාප සඳහා මෙම නීති ගැලපෙන පරිදි වෙනස් කරන්න.

  • @ricvibesinc1
    @ricvibesinc1 9 วันที่ผ่านมา

    Podu samajayay istanawala ehama sadday bha..' period..' eliwenakal athal welata katath awahirayak wennay nathi than hoyaganna kiyanna katiyata..