ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ලංකාවට එන අලුත්ම SUV සගයා - BAIC X55 II SUV - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 เม.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    ලංකාවට එන අලුත්ම SUV සගයා - BAIC X55 II SUV - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #DPMC #SUV #davidpieriss
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 253

  • @Phoneswars
    @Phoneswars 4 หลายเดือนก่อน +65

    Suv සගයා ❌
    SUV පගයා ✅

  • @masurangasanjeewa8338
    @masurangasanjeewa8338 4 หลายเดือนก่อน +41

    ඇයි බං මේ ජරාව විකුණන්නෙ. රනිල්ගෙ කුලියපිටියෙ වෝක්ස්වැගන් එකේ කාර් විකුනපල්ලකො😂

  • @sangarangenandana6571
    @sangarangenandana6571 4 หลายเดือนก่อน +23

    මමනම් ගන්නෙ දේශීයව නිපදවපු car විතරයි. කුලියාපිටියේ woxwagan තරම් මටනම් වෙන කිසිම වාහනයක් වටින්නෑ.

  • @RR1kavinda
    @RR1kavinda 4 หลายเดือนก่อน +76

    ලංකාවේ වේගා නගා සිටුවපන් 😢

    • @aniljayawardena3249
      @aniljayawardena3249 4 หลายเดือนก่อน +5

      Vega is coming only when there's an election 😂😂😂

    • @slmicro3857
      @slmicro3857 4 หลายเดือนก่อน

      😫😂

    • @chandimabandara1995
      @chandimabandara1995 4 หลายเดือนก่อน +1

      Un 3 vil hadanawa...
      Lankawe un Car padinawata un kamathi na...

    • @RR1kavinda
      @RR1kavinda 4 หลายเดือนก่อน

      @@aniljayawardena3249 😑

    • @SriSmart-hm9ue
      @SriSmart-hm9ue 4 หลายเดือนก่อน +3

      Vega ත්‍රීවීලර් එකක් ලබන මාස දෙක, තුල වෙළඳපොලට ඉදිරිපත් කරනවා කියලා අවුරුදු ගානක් තිස්සේ කිව්වා තවම නෑ.

  • @user-pg3mm6ym2y
    @user-pg3mm6ym2y 4 หลายเดือนก่อน +6

    ලන්කවටම කියලා වෙනම කොලිටි අඩුකරල හැමදෙයක්ම චීනෙ හදල එවන බව නොදන්න මම .These are in very goooooooood

  • @avishkayohan2174
    @avishkayohan2174 4 หลายเดือนก่อน +67

    ලන්කාවට එන්නේ ඔය වගේ ගූ ගොඩවල් තමයි 😂

    • @hkrathnayaka9735
      @hkrathnayaka9735 4 หลายเดือนก่อน +11

      උබට ගූ ගොඩක්වත් තියනවද 😂😂😂😂

    • @avishkayohan2174
      @avishkayohan2174 4 หลายเดือนก่อน +3

      @@hkrathnayaka9735 හරි අමාරුයි වගේනේ ඔයාට ඇත්ත කියනකෝට😂

    • @seneshimalka4118
      @seneshimalka4118 4 หลายเดือนก่อน

      @@hkrathnayaka9735 gu godak wage pawichi karanne😂😂😂

    • @niroshsampath6540
      @niroshsampath6540 4 หลายเดือนก่อน +4

      Kalakanniya තොට wheel ekk වත් තියනවා ද

    • @MaheeshaBandara-007
      @MaheeshaBandara-007 4 หลายเดือนก่อน +2

      වෙන රටක හදපුවාම මෙහෙ ගෙනල්ල පොරවල්ලා වගෙ විකුනන්න හදනව තාම එකෙක්ටවත් world marketඑක අල්ලන්න පුලුවන් sri lankan වාහනයක් හදන්න බැරි උනා😢

  • @Broker7215
    @Broker7215 4 หลายเดือนก่อน +17

    ලංකාවට වාහන ගෙන්නන්න දෙනවා කිව්වේ මෙවද. ගුණාත්මක වෙළඳපොළ වහල දාල මුං හැම එකේම ගසා කනවා

  • @lasanthasanjeewa6548
    @lasanthasanjeewa6548 4 หลายเดือนก่อน +12

    අපේ රටේ එකාට අවස්ථාවක් දෙන්නෙ නෑ ඒක පුළුවන් තරම් හිර කරල පිට එකාට තමයි තැන. ඒක තමයි එදා ඉදල මේ රටට හෙන ගහල ගියෙ. Dollars පිට යන එක නවත්තන්න ඕනෙ නම් ඒක තමයි කරන්න ඕනෙ.

  • @AbMahesh-nz4ec
    @AbMahesh-nz4ec 4 หลายเดือนก่อน +90

    ඕව අපේරටට තමයි දෙන්න තියෙන්නෙ යුරෝපෙට ගන්නෙ නෑනේ ජරාව

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 4 หลายเดือนก่อน +36

      Europe walath chinese vehicle thiyenawa bro. Oya thamath update wela na wage.😊

    • @hamabey9142
      @hamabey9142 4 หลายเดือนก่อน +4

      Oowa mehe geenne na bn kunugodawal😂

    • @jananjayaalwischathu7620
      @jananjayaalwischathu7620 4 หลายเดือนก่อน +6

      Loke lokuma vehicle ananayana karu china

    • @user-fg7ke8ef8e
      @user-fg7ke8ef8e 4 หลายเดือนก่อน +6

      දන්න පයියක් කියවනව

    • @RavindhuTharushan
      @RavindhuTharushan 4 หลายเดือนก่อน +3

      උබ දන්නවා😂😂

  • @user-ev6rw7up7j
    @user-ev6rw7up7j 3 หลายเดือนก่อน +1

    කෝ අපේ වෙගා😒😒😢😢 කවදාවත් අපේ රටේ නිශ්පාදනයට තැනක් දුන්නේ නැති කාලකන්නි ඉන්නකම් අපි හැමදාම එකම තැන.පිට රටවල් වලින් හැමදේම අරගෙන තමයි ඉන්න වෙන්නේ.අපි හරි පව්කාරයි මේ වගේ පාලකයෝ ඉන්න රටක ඉපදුන එක ගැන.නමුත් මේ වගේ පුංචි සුන්දර රටක ඉපදීම ගැන ආඩම්බරයක්

  • @dinushabandara1157
    @dinushabandara1157 4 หลายเดือนก่อน +18

    ලංකාවේ සමහර මෝඩයන්ගේ කමෙන්ට් දැක්කහාම හිනාත් යනවා... 😂 Europe වල ඕන තරම් තියෙනවා BAIC, BYD වගේ Brands... දැන් ලෝකේ අළුත් ම trend එක තමයි Chinese Brands... මොනා කරන්න ද ලංකාවේ ඉදගෙන ලෝකේ ගැන මෙලෝ දෙයක් දන් නැති දූපත් මානසිකත්වය තියෙන මෝඩයෝනේ ඉන්නේ ලංකාවේ... 😂

    • @mycreationbynuwan
      @mycreationbynuwan 4 หลายเดือนก่อน +3

      True

    • @mahendraadikari3013
      @mahendraadikari3013 4 หลายเดือนก่อน +3

      මමත් confuse වෙලා හිටියේ. BYD කියන්නේ හොඳම බැටරියක්ලු.
      මැදපෙරදිගත් අල්ලල. ඒත් මේවා Electric නෙවෙයිද?

    • @asangaekanayake3326
      @asangaekanayake3326 4 หลายเดือนก่อน

      සිරාම කතාව, මෝඩ මීහරක් ජාතියක්, ලිදෙ ඉන්න ගෙම්බො.. අද වනවිට european market එක හෙල්ලුම් කාලා තියෙන්..Elon Musk කුත් පදිරි වෙල BYD එකට, ඊයෙ european union එකත් china vehicle market එකට පොල්ලක් දාන්න කතාව..මුන් දන්නෙ නැහැ i phone ගහන්නෙත් china කියලා...මේ රටට කෙලවෙලා තියෙන්නේ මුන් වගෙ ගොන් සෙට් එකක් නිසා..😁😁😁

    • @samansaman2520
      @samansaman2520 4 หลายเดือนก่อน +4

      ඇත්ත ලෝකයේ අද ඉදිරියෙන්ම ඉන්න රටක් තමයි චීනය

    • @tinker6528
      @tinker6528 4 หลายเดือนก่อน +1

      Israel .vala 👍👍👍

  • @theekshanatube
    @theekshanatube 4 หลายเดือนก่อน +16

    cherry QQ wage athi

  • @dilumwellala931
    @dilumwellala931 4 หลายเดือนก่อน +2

    why cant they import more cars with Sunroofs because Sri Lanka has beautiful Blue Skies

  • @slmicro3857
    @slmicro3857 4 หลายเดือนก่อน +5

    ට්‍රැක්ලන්තේ😊😊

  • @Funnyfilmwood
    @Funnyfilmwood 4 หลายเดือนก่อน +3

    All car manufacturers are already producing electric vehicles. The Chinese have a very big lead in battery technology (BYD). We should try to import modern and environmentally friendly cars in Sri Lanka or set the standard here ourselves. The cars must be affordable for normal people too

  • @AmalBalapitiya-nj9pn
    @AmalBalapitiya-nj9pn 4 หลายเดือนก่อน +6

    Baic ලෙඩ ගොඩක් ගන්න එපා

  • @mrneat5961
    @mrneat5961 4 หลายเดือนก่อน +9

    News මාර ප්‍රශ්න

  • @jayalalkahandawa3921
    @jayalalkahandawa3921 4 หลายเดือนก่อน +8

    People wants EV not ICE vehicles with old technology

    • @dimantataj5155
      @dimantataj5155 4 หลายเดือนก่อน

      🤦

    • @Funnyfilmwood
      @Funnyfilmwood 4 หลายเดือนก่อน +2

      All car manufacturers are already producing electric vehicles. The Chinese have a very big lead in battery technology (BYD). We should try to import modern and environmentally friendly cars in Sri Lanka or set the standard here ourselves. The cars must be affordable for normal people too

  • @sandaminithakshila5844
    @sandaminithakshila5844 2 หลายเดือนก่อน +1

    මොක ගෙනාවත් වැඩක් නෑ අපි දුප්පත් මිනිස්සු සල්ලි තියෙන කෙනා කිට උනත් ගන්නව පොඩි අපිට කවද්ද අපෙ හිනයක් හැබෑ කරගන්න පූවන්

  • @kavindunaveen3200
    @kavindunaveen3200 4 หลายเดือนก่อน +2

    රනිලගේ කුලියාපිටියේ වොක්ස්වැගන් එකෙන් වාහන එන්නේ කවද්ද?

  • @priyankaraofficial8747
    @priyankaraofficial8747 4 หลายเดือนก่อน +1

    ඔක්කොම කුණු බේරේ වැවට වගේ ඔක්කම මේ වගේ කුණුගොඩවල් ලංකාවට තමා කන්ටේනර් පෙට්ටි පිටින් ලංකාවට කුණු නැව් පිටින් ගෙන්නන එකේ මේව මොනාද 225ටම ඕන සුපිරි යුරෝපිය වාහන අනික් ජනතාවට මේවගේ නොවටින ලදරං ප්‍රමෝට් කරනව.ලංකාවනෙ නේද මේ...

  • @gayankavinda8772
    @gayankavinda8772 4 หลายเดือนก่อน +2

    මගේ අදහස නම් ඉන්දියන් ලඩි ගන්න එපා නිකන් දුන්නත්. අවුරුදු 5 යද්දි හයිවේ එකේදි කඩන් වැටේවි

  • @bhagyavf
    @bhagyavf 4 หลายเดือนก่อน +8

    මේව sure නැති වාහන. මතකනෙ chinese cherry QQ..

    • @freecommentor
      @freecommentor 4 หลายเดือนก่อน +3

      I owned a brand new Chery QQ3 for 5 yrs and it was a very reliable and trouble free vehicle. But I don't know how those work or about the maintenance after 10 or 15 yrs.

    • @drdle1412
      @drdle1412 4 หลายเดือนก่อน +2

      Cherry qq patta wahanayak

    • @freecommentor
      @freecommentor 4 หลายเดือนก่อน +2

      @@drdle1412 අනිවා. අතේ තියෙන ගානට වටින වාහනයක්. ඒ කාලේ brand newම ගත්තේ ලක්ෂ 12 ට විතර මට මතක හැටියට. 😀
      අවුරුදු 5ට වඩා පාවිච්චි කරපු කෙනෙක් වටින්නේ නෑ කියනවා නම් පිළිගන්නම්.

  • @fish_butler5474
    @fish_butler5474 4 หลายเดือนก่อน +5

    How can you import vehicles to Sri Lanka. It is banned.

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 4 หลายเดือนก่อน +1

      This vehicle is Assemble in Sri Lanka.

  • @manjusenarathna7541
    @manjusenarathna7541 4 หลายเดือนก่อน +1

    1970 taxi වලට Benz පැද්ද අපි වැටුන තැනක්.

  • @d.s.w.siriwardhana9502
    @d.s.w.siriwardhana9502 4 หลายเดือนก่อน +4

    ගූ ගොඩවල් ගෙන්වනවා නම් ඉතින් DPMC තමයි...

    • @nuwanprasanga3687
      @nuwanprasanga3687 4 หลายเดือนก่อน

      උබ දන්නෝ ලඩ්ඩ

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 4 หลายเดือนก่อน +1

      Eka sira oi lankawa kapu eka company ekak oka

  • @issa-7936
    @issa-7936 4 หลายเดือนก่อน +1

    ඇල්ටෝ ටිකක් ගෙන්නල දුන්න නම් හරි

  • @user-xl1wh9gf7p
    @user-xl1wh9gf7p 4 หลายเดือนก่อน +15

    ලොකයෙ කුණු ළුකතු කිරිමෙ මධ්‍යස්ථානය 😂😂 ශ්‍රී ලංකාව 😂😂

  • @lankainfo2228
    @lankainfo2228 4 หลายเดือนก่อน +1

    පාරවල් ටික හරියට හදපන් වාහන ගෙන්නන්න කලින්

  • @slmicro3857
    @slmicro3857 4 หลายเดือนก่อน +10

    වොක්සවෑගන් හදන් නැද්ද රනිල් දැණ්😅😂

  • @sleazymoney9924
    @sleazymoney9924 4 หลายเดือนก่อน +13

    යුරෝපයෙන් විසිකරන ලදරම් ලංකාවෙ

    • @slmicro3857
      @slmicro3857 4 หลายเดือนก่อน

    • @harshahdg
      @harshahdg 4 หลายเดือนก่อน +1

      This is from China

  • @music_hub178
    @music_hub178 หลายเดือนก่อน

    ඉන්දියාවේන් වාහන ගෙන්නපල්ලා මේ ජරාවනම් එපා

  • @surangaaravinda4722
    @surangaaravinda4722 3 วันที่ผ่านมา

    Price

  • @Dark_Knight_30
    @Dark_Knight_30 4 หลายเดือนก่อน +2

    මොන ලඩියක්ද මේ .ඕවා හොදයි වාහන ගැන දන්නැති අයට ගන්න

  • @thilinagamage2787
    @thilinagamage2787 4 หลายเดือนก่อน +4

    How much will cost this? Does anybody know?

    • @nirosilva4837
      @nirosilva4837 4 หลายเดือนก่อน

      1,3500000

    • @thilinagamage2787
      @thilinagamage2787 4 หลายเดือนก่อน

      @@nirosilva4837Bro, seriously? Insane. It doesn’t worth half of that price at least. Better wait till remove importation bans. I suppose others should do the same.

    • @Mhida113
      @Mhida113 4 หลายเดือนก่อน +1

      14.9 to 16.9 million

  • @masurangasanjeewa8338
    @masurangasanjeewa8338 4 หลายเดือนก่อน +8

    මෙක AED 83900/= වෙනව.
    ඒ කියන්නෙ රුපියල් නම් ලක්ෂ 68 කට වැඩියි.මෙහෙ ගෙනල්ල ඕකට තව බද්දත් ගැහුවම....😂😂😂😂😂😂😂😂

  • @upalinatureboy
    @upalinatureboy 4 หลายเดือนก่อน

    Jeep with some fancy cosmetic changes

  • @chandanawimaladasa3509
    @chandanawimaladasa3509 4 หลายเดือนก่อน

    Congratulations

  • @kavindujayaweera6293
    @kavindujayaweera6293 4 หลายเดือนก่อน +5

    Indian fans la tika kalabalawela mokatha me.😂😂😂😂😂

  • @sanjeewaul
    @sanjeewaul 4 หลายเดือนก่อน

    වොක්ස් වැගන් එකක් ගන්න බලන් හිටිය මම 😢😢

  • @dmpdssanayaka7364
    @dmpdssanayaka7364 4 หลายเดือนก่อน

    They all speak proudly of others productions. Nodaking jara miniscule.

  • @ranilprasanna8893
    @ranilprasanna8893 3 หลายเดือนก่อน

    ලංකාවේ vega export කරලා විදුලි වාහන හදපල්ලා

  • @edwardnawarathne892
    @edwardnawarathne892 4 หลายเดือนก่อน +8

    How much ?

  • @Hirushavidumal
    @Hirushavidumal 4 หลายเดือนก่อน +1

    💖💖

  • @KoreanOneOnline1
    @KoreanOneOnline1 4 หลายเดือนก่อน +1

    Micro neda oya models gennuwe

  • @gamingsad9900
    @gamingsad9900 4 หลายเดือนก่อน +1

    ow neme lankwe sport car ,japan car ganna bla inna kollonta ewa import karnam watinwa.

  • @ranilekanayake8093
    @ranilekanayake8093 4 หลายเดือนก่อน

    WEGA ඒක දියුණු කරන්න නැත්තේ ඇයි. BAIC ඒක ආනයන කාටද කොමිස් යන ඇමතියා.

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe1877 2 หลายเดือนก่อน

    David ලොක්කලාට ත්‍රිවිල් ගෙන්නලා ඇති වෙලාද කොහෙද

  • @kavindujayaweera6293
    @kavindujayaweera6293 4 หลายเดือนก่อน +2

    Lankawe inna moda minissu thama hithan inne chinese vehicle wala quality eka 2012/13 wage kiyala. Eth dan ehema na. Anika kochchara guu unath Indian kabal ganna Lankawe aya chinese wage high tech vehicles reject karanawa kiyanne maha moda wadak.

  • @budgirtley5705
    @budgirtley5705 4 หลายเดือนก่อน +1

    Chinese vehicles are improving in the world market. We have to wait and see about this one!

  • @banula9744
    @banula9744 4 หลายเดือนก่อน

    මේවගේ වාහන ඉතින් Europe, Australia, New Zealand වගේ රටවල් වලට නම් ප්‍රශ්නයක් නෑ මොකද ඒගොල්ලෝ වාහනයක් පාවිච්චි කරන්නේ උපරිම අවුරුදු 5යි නේ 😂

  • @IsuruSadun-sy3kz
    @IsuruSadun-sy3kz 4 หลายเดือนก่อน

    නිකන් දෙනවද,කෙලත් එක්ක දෙනවද දන්නෑ🤔🤔🤔🤔🤔🤔

  • @ranilekanayake8093
    @ranilekanayake8093 4 หลายเดือนก่อน

    මල ඡරාව 💩💩💩ගූ ගොඩාක් ගත්ත ඒකාට දේයියන්ගේම පිහිටයි 😊

  • @chandanawimaladasa3509
    @chandanawimaladasa3509 3 หลายเดือนก่อน

    බොහො දෙනා comment දාල තියෙන්නෙ මොන රටෙ හදනවද කියලවත් නොදැන. ජරාවක් කියන්න ඒ අය මේ ගැන දන්නවද. මුල් කාලෙ ජපන් වාහනත් ජරාව තමා. මොනව වුනත් ලංකාවෙ එකලස් කරන එක නම් ලංකාවෙ අයට හොදයි. ටිකින ටික දියුනු වෙයි. අපෙ තරුණයන්ට රැකියා ලැබෙවි.ඉන්දියානු වාහන වලට වඩා නම් මෙවා හොදයි කියල ක්ෂෙත්‍රයෙ අවු26 පලපුරුදද සහ දැනුමෙන් මම සදහන් කලෙ. ටිකෙන් ටික අමතර කොටස් ලංකාවෙ සෑදීම වැඩි කල යුතුයි.
    එහෙමයි ජපානය දියුණු වුනෙත්.

  • @reallifeanimation883
    @reallifeanimation883 4 หลายเดือนก่อน +5

    ජරාව 👿👿👿👿👿👿👿මේවා ගන්න අය 😆😆😆😆😆😆😆😆🤐🤐🤐🙏🙏🤐

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 4 หลายเดือนก่อน +8

      Than Chinese vehicle godak supiriyata thiyenawa poddak hoyala balannako.😊

  • @ranilprasanna8893
    @ranilprasanna8893 3 หลายเดือนก่อน

    අපි රට ඉදන් එවන doller ටික නාස්ති නොකර විදුලි මෝටර් රථ ගේන්න පල්ලා

  • @himalhimal2666
    @himalhimal2666 4 หลายเดือนก่อน

    ලංකාවේ එවුන්ට ලංකාවේ කියලා හොඳටම විකුණන්න පුළුවන් කසිප්පුයි ගල් අරක්කුයි විතරයි... 😢

  • @user-tp5xu6db5b
    @user-tp5xu6db5b 4 หลายเดือนก่อน

    ලංකාවේ වේග ගැන එකෙක්වත් කතා කරන්නෙ නෑ දැන්😢

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 4 หลายเดือนก่อน +1

      චන්දෙ ලන්වෙද්දි එලියට් එයි 😂😂😂

  • @user-bp7mu1uq7h
    @user-bp7mu1uq7h 4 หลายเดือนก่อน

    Coming and Going .Like Cherry QQ .Mathakada

  • @romiyojuliyatediee373
    @romiyojuliyatediee373 4 หลายเดือนก่อน

    මේ පාර තෙල් ලිං පහලවෙන්නෙ නැද්ද 😂

  • @RavindhuTharushan
    @RavindhuTharushan 4 หลายเดือนก่อน +3

    මේක සාමාන්‍යේන් ලංකාවේ වේලද පොලට ආපුවාම ගාන කියක් විතර වේයිද..දන්න කේනේක් කියන්නකො

    • @supunnelantha5045
      @supunnelantha5045 4 หลายเดือนก่อน

      14 millions 😂

    • @Mhida113
      @Mhida113 4 หลายเดือนก่อน

      14.9 to 16.9 million

  • @AidanKhan-ib8sv
    @AidanKhan-ib8sv 4 หลายเดือนก่อน +1

    Yaluwanta pamanai import karenda denna

  • @DilshaniMalingi
    @DilshaniMalingi 3 หลายเดือนก่อน

    Meka Amarikaweth weladapole thiyanawa

  • @ranilprasanna8893
    @ranilprasanna8893 3 หลายเดือนก่อน

    මීහරක් වගේ වැඩ එපා ලංකාවට විදුලි මෝටර් රථ විතරක් ගෙන්නපල්ලා..

  • @silkroute.concepts
    @silkroute.concepts 3 หลายเดือนก่อน

    Why you can't tell the price😂😂😂

    • @ImanthaDeSilva-eo3yt
      @ImanthaDeSilva-eo3yt 2 หลายเดือนก่อน

      Yup😂😂😂 why😅 i can't understand 🥲🤣🤣 how sad🎉😅

  • @lahirufernando9459
    @lahirufernando9459 4 หลายเดือนก่อน

    තව ටික දවසකින් කියයි..හම්බවෙච්ච කොමිස් ප්‍රමාණය...

  • @user-rv5gu1uo3s
    @user-rv5gu1uo3s 4 หลายเดือนก่อน +2

    Price kohomada

  • @RoshanKumara-sv5vx
    @RoshanKumara-sv5vx 3 หลายเดือนก่อน

    🎉Vega aasama

  • @ravinduravishka9616
    @ravinduravishka9616 4 หลายเดือนก่อน +1

    Japan වාහන genn ne jarawa genwa😞

  • @hemsampathi671
    @hemsampathi671 4 หลายเดือนก่อน +1

    තැරි QQ අල්ට්‍රා ප්‍රෝ මැක්ස් 😂

  • @nuwan_hemakumara
    @nuwan_hemakumara 4 หลายเดือนก่อน +1

    ජරාවක්....😂😂 ගේනවා fail උනාම ගත්ත ගත්ත අනාතයි...

  • @user-ok8ll2re2s
    @user-ok8ll2re2s 4 หลายเดือนก่อน

    ඉන්දීය ජරාව අපේ රටට

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 4 หลายเดือนก่อน +1

    ජරාවක් ඕව ගන්ඩ එපා. ජපන් කෑල්ලත් වටිනව

    • @ishansha7197
      @ishansha7197 4 หลายเดือนก่อน

      😂 danne naththam automotive gana katawahan inna putha japan kallath watinawa kiyala walalenna epa...

    • @bandulaalwis1751
      @bandulaalwis1751 3 หลายเดือนก่อน

      Chinese වාහන ගැන ඔයා දන්න තරම තමයි. ඔයිට වඩා ටිකක් අප් ඩේටා වෙලා comments දාන්න.

  • @Nipstudio
    @Nipstudio 4 หลายเดือนก่อน

    ඩස්පින් පෙරේරා ට කීවනම් කොහේ හරි කුනුගෙඩක් හරිගෙනත් දෙයි

  • @Sithijaonline
    @Sithijaonline 4 หลายเดือนก่อน

    චිනේ මල ජරාව ලංකාවට පටවනවා commis වලට😔

  • @Udayaa79
    @Udayaa79 4 หลายเดือนก่อน +1

    වැඩක් නෑ මේක ජරාවක්

  • @DineshChinthaka89-bj6bn
    @DineshChinthaka89-bj6bn 4 หลายเดือนก่อน

    අර වෙගා එක වගේද මෙි කරත්තේ

  • @ranilprasanna8893
    @ranilprasanna8893 3 หลายเดือนก่อน

    Lankawe wikunapalla electric vehicles

  • @chathuradilshan7385
    @chathuradilshan7385 4 หลายเดือนก่อน

    මං නං මේ වයිෆයි වලින් සිංදුවක් දාගෙන,බේස්ලට් එකකුත් දාගෙන වොක්ස්වැගන් එකේ නැගල හාල් දහය ගන්න යනගමං දැං😂

  • @indikapushpakumara4841
    @indikapushpakumara4841 4 หลายเดือนก่อน

    ඔනම කුනු ගොඩක් ලංකාවේ මාකට්

  • @joka771
    @joka771 4 หลายเดือนก่อน +1

    Wheel eka.....taram...koheda....bolaw.......🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪

  • @user-ub8pg3bv7n
    @user-ub8pg3bv7n 4 หลายเดือนก่อน +1

    Mila kiyada

  • @linetoonoficial-43
    @linetoonoficial-43 4 หลายเดือนก่อน

    ජරාව ගෙනාවා ... ගන්න එන්න....😅

  • @user-sq1ep2ls9q
    @user-sq1ep2ls9q 4 หลายเดือนก่อน +1

    කුහක ජෙප්පො හිඝන්නෙ ලන්කාව විට්බරයි චීනෙ බඩු හදන්නෙ කියල 😂😂😂❤ වරායෙ ගලක් ට්ජියනව කියපු මහෝසද අප්ඩේට් පක්සෙ 😂😂😂

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 4 หลายเดือนก่อน

      Mahindage hora shot ekak spotted 😂😂😂

    • @user-sq1ep2ls9q
      @user-sq1ep2ls9q 4 หลายเดือนก่อน

      @@anythingtvwithsk716 පිංපි අම්මගෙ පුය්හෙක්ද 😅😅 ලපයටනම් වැඩ බෑ 😅😅

  • @sumithchandrasiri3311
    @sumithchandrasiri3311 4 หลายเดือนก่อน

    Malajarawa lankawata genawa..😢😢

  • @dinu4us
    @dinu4us 4 หลายเดือนก่อน

    චීන රෙද්දවල් ගන්න එපා...

  • @dulithak6066
    @dulithak6066 4 หลายเดือนก่อน

    වාහන ආනයනය කරන්න දෙනවද 😮

    • @kalanasampath7544
      @kalanasampath7544 3 หลายเดือนก่อน

      මේක ලංකාවෙ assemble කරන්නෙ

  • @edgkanishka3497
    @edgkanishka3497 4 หลายเดือนก่อน

    ලක්ශ 500 වෙනවා ඇති 😂😂😂

  • @anurabandara9465
    @anurabandara9465 4 หลายเดือนก่อน

    Podi minusunt ganna puluwan euwa gennapiya ponnayo

  • @shanthidissanayake6500
    @shanthidissanayake6500 4 หลายเดือนก่อน

    යකො ජපන් පරන එකක් ගෙනෙන්

  • @supunnelantha5045
    @supunnelantha5045 4 หลายเดือนก่อน

    LKR 14 millions 😂

  • @danudanu1427
    @danudanu1427 4 หลายเดือนก่อน +7

    ලංකාවට එනත් කලින් මල ජරාව කියන උන් ඉන්නනෙ.😂

    • @CDIL
      @CDIL 4 หลายเดือนก่อน +1

      මල ජරාව තමයි ඉතිං 😂

    • @danudanu1427
      @danudanu1427 4 หลายเดือนก่อน +1

      @@CDIL පැදලා බැලුවද

    • @CDIL
      @CDIL 4 หลายเดือนก่อน +2

      @@danudanu1427 මේවා වාහනද බං..🤣 චයිනා කබල්.🤣

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 4 หลายเดือนก่อน +3

      ​@@CDILTata, Maruti, Bajaj, Mahindra supirida?🤣

    • @CDIL
      @CDIL 4 หลายเดือนก่อน

      @@kavindujayaweera6293 සුපිරි නැතත් ලංකාවේ හිඟන්නන්ගේ බජට් එකට ගැලපෙන වාහන තමයි ඒවා.. චයිනා කබල් ගේන්නේ නැතුව ජර්මන්, ඇමරිකන් වාහන ගෙන්නන්න කියපං බං.🤣

  • @Nipstudio
    @Nipstudio 4 หลายเดือนก่อน

    ලක්ෂ 100 වත් කියයි ඒක

  • @nishanelpitiya9063
    @nishanelpitiya9063 4 หลายเดือนก่อน

    Me wage meeharak innakan ape rata hadanna ba.balapan Japan wahana kocchra adu wata thiyenawada

  • @davisoncinematic4274
    @davisoncinematic4274 4 หลายเดือนก่อน

    Monwada ban meh car 🚗 😅

  • @shashikamadushan
    @shashikamadushan 4 หลายเดือนก่อน

    ජරාවක් ගෙනත් නිකම්.පොම් කරනවා ඕක ඇඩ්එකක් නෑ යකො උබලා සල්ලි වලට ඔනා මගුලක් කරයි

  • @sanojjayasinghe5784
    @sanojjayasinghe5784 4 หลายเดือนก่อน

    Chinese මගුල දෙයි 7 million above 🤣

  • @kavindujayaweera6293
    @kavindujayaweera6293 4 หลายเดือนก่อน +2

    💪😊👍

  • @chandanawasantha9786
    @chandanawasantha9786 4 หลายเดือนก่อน

    Patta jarawa thamai lankawata genne

  • @surangaaravinda4722
    @surangaaravinda4722 3 วันที่ผ่านมา

    165/=😂😂