නිවැරිදි විදියට පිරිමි යට ඇඳුම් තෝරගමු | Sex Ed lk
ฝัง
- เผยแพร่เมื่อ 26 ธ.ค. 2024
- ඔබේ ගැටලුව යොමු කරන්න whatsapp 0743095293
Subscribe
#sexedlk
Sex Ed Channel is developed to provide comprehensive sex education for people. Comprehensive sex education is high quality teaching and learning about a broad variety of topics related to sex and sexuality, exploring values and beliefs about those topics and gaining the skills that are needed to navigate relationships and manage one's own sexual health.
Dr Prageeth Premadasa
Consultant in sexual health MBBS (Colombo), Dip & MD in Venereology, Dip. Psysextherapy (UK), DFSRH (UK), FECSM
Twitter : SexEdLk (@lk_sex) on Twitter
Instagram: Sex Ed Lk (@sexedlk)
We are more than happy to advise you regarding any sexual health concerns.Please watch our videos and let us know your sexual problems. We are here to help you.
ඔබගේ ගැටළු අප වෙත යොමුකරන්න.
Visit our facebook page and comment or send your question: / sexducation.lk
දැනුවත් කරාට..බොහෝම ස්තූති...
Interesting discussion. Rarely is this properly discussed amongst males …… good job…..
Keep on doing excellent content……
හොද මාතෘකාවක්
ඩිස්ලයික් කරල තියෙන්නෙ යටඇදුම් අදින්න බැරි උන් 😂💔
වටින වීඩියෝ එකක් ❤️🤟
Mongallda bann..
ඔයා අදිනවද
ගොඩක් වැදගත් විඩියෝ එකක් ❤️
ඩොක්ටර්...වෘෂන කෝෂ දෙක.තියෙන ප්‍රමානයට වඩා ටිකක් පහත් වෙලානම් මොක්ද කරන්න ඕනේ...පිලියම කුමක්ද?.. ඔබ තුමාගෙ වැඩසටහන් හරිම විශිෂ්ඨ,,මේ කරන සමජ දැනුවත් කිරිම් අගය කරමී...
ඒක සාමාන්‍ය දෙයක්... ඩොක්ට ඒක වීඩියෝ එකක කලින් පැහැදිලි කරා...😊❤️
ehema thama ban loke hamekagema
රස්නේ නම් පහලට
අඩු උෂ්ණත්ව වෙලාවට උදේට /වැස්ස/සීතලට/නාන වෙලාවට උඩට
Val balala mongala vela mun
@@anujarangana6677 අන්න හරි 😊
DR මම මුත්‍රා කීරීමේදී මුත්‍රා සම්පූර්නෙන් පිට වීමට පෙර මුත්‍රා කීරීම් බලෙන් නවතා ගැනීමට සිදු උනා එතැන් සිට මගෙ වුශන කෝශ වල වේදනාවක් ඇති වෙනවා නිතර නිතර මුතා දැමීමෙ අවශ්‍ය තාවයක් ඇති වෙනව මෙ ගැන පැහැදිලි කීරීමක් කරන්ඩකො
DR පිරිමි සුයන් වින්දනය කරපු ගමන් යට ඇදුම් ඇදීම සුදුසුදු නැත්තම් පැය කිහිපයකක් යට ඇදුම්.නොයැද සිටිය යුතුද
ඩොක්ට මට හොඳට හිරට ඇදලා තමා පුරැදු ඩොක්ට එක ප්‍රශ්නයක් වේවිද. මෙිකද. Jym එකට ගියත් දෙකක් ඇදගෙන යනවා දැන් පොඩ්ඩක් සිංහලෙන් කිව්වොත් පාත් වෙලා වගේ දැනෙනවා එක ස්වභාවික දෙයක්ද නැත්නම් කෙනාගෙන් කොනාට වෘෂණ කොස වළ පිහිටිම වෙනස්ද. කියන්න පුළුවන් ද. අනිත් අයගෙනුත් එහෙමද.
Thank you doctor 💙
doctor mage podi kale idan e kiyanne age 11 di wage idan kosha deka lokuy.dan mata 30 wage wayasa.mn yata adum hodata adinawa.full clean eke innawa.mata eka loku problem ekak doctor .eka nitharama yata adum andath udata ussanawa .harima karadaray doctor .ewa podi karaganna puluwan da
Lots of valuable information...
Thanks doctar godak watina video ekak..
යට ඇඳුම් වල දුර්ගන්ධ ට විසදුමක් නැද්ද එකදිගට රුකියා කරන කෙනෙක් ට
Doctor wam ushanya dihayin podi wedanawak enawa e ai kiyanna puluwanda
Brief aka andahama ikili kapenawa marama amarui. E hinda mama boxer eka andinne
යටකලිසම අඳින විට ශිශ්නය පහලට හිටිනසේ ඇඳීම අහිතකර ද?
උඩට කරන් දාන් හිටියාමත් අමාරුයිනේ.
@@RansiduJayaweera උඩට කරලා පැත්තට දාන් හිටියාම නැග්ගම පේනවනේ පැත්තෙන් තියෙන්නේ කියලා 🤕
@@sahan4796 ඒ කිව්වේ එහෙම තියන් ඉන්න පුලුවද
Mokakda me kathaawa
Mn bref adinne nm samanyen shishnaya udata dan adinne..eka hodada kiyalanm danne hebei..
Mt 16 mn gym yano habayi mage bahala thiyenne mn joka danava hamadama vage eth bahala eka harigassa ganna vidiyak kiyanna ko 🥺
Doctor මට දැනගන්න ඕන වෘෂණ කෝෂ දෙක ප්‍රමාණයෙන් වෙනස්ද?
දකුණු පැත්තේ එකට වැඩිය වම් පැත්තෙ එක ප්‍රමාණයෙන් විශාල ද?
Dilira Alijik ekili pedesa wala sedenne nam charmaroga doctor hambawenna weii ne doctor?
Doctor mge ශිෂ්ණයේ අයිනෙම පොඩි බිබිලක් වගෙ දාලා තියනවා ඒක රිදෙන්නෙ නෑ...අව්ලක් නෑ නේද තිබ්බ කියලා
ස්වයං වින්දනය කරන වෙලාවට සුක්ක්‍රානු පිට වෙන්න කිට්ටු වෙද්දි වුශන කොශ වල නහර දෙකක් පිම්බෙනව.අතට අහු වෙනව එක හොදට.ඒ මොකද ඩොක්ටර්.
ඔයාගේ වයස කීයද
Ado e moko bn..
@@differentsee9314 28
@@arunashantharodrigo5062 deyak denaganna ehuwama ubala athal ganna epa.mkd api minissu leda duk hedenawa.nikn swarna sampurna minissu wage gon talk denna epa machn.anika mn oyata newei comment eka demme.doctorgen denagannai ehuwe.
ඔව් මෙය සාමන්‍ය ත්ත්වයක් නෙවෙයි වගේ. පරීක්ශා කරන්න අවශ්‍යයි
Mata purusa lingaya dik kara ganna puluwanda
Puluwan yam pramanekata. No eka damanna
Parikshana walata apith gannako. Ethakota apith recomand karannam doctor. Help ekak dennam....thanks
මම නම් අඳින්නෙම Brief වර්ගයේ ජංගි.
Maath
👍👍👍
Doctor mage වෘෂණ කෝෂ වේදනාවක් එනවා යටි බඩ හරියෙත් වේදනාවක් එනවා ඒ ඇයි කියල දැන ගන්ම පුලුවන්ද? Doctor loku uduwak
මගෙත්
Mageth .oya beheth gaththada
👍
මගෙත් වම් පැත්තෙ
ටෙස්ට් එක්කුත් කරා අව්ලක් නැ කිව්වා හැබැයි හිටි ගමන් රිදෙනව
Doctor HPV වයිරස් නිසා බෙල්ලේ සහ කිහිලි ප්‍රදේශ වල ඉන්නන්, සහ මුහුනේ සැම තැනකම සිහින් ලප (ක්‍රමයෙන් විශාල වන ) හටගත හැකිද ?
අන්න එක ගෙන්න ඩොක්ටර්
HPV වෛරසයේ ප්‍රභේද 100ක් පමන තියෙනවා ඉන් සමහරක් නිසා ඇගේ ඉන්නන් එන්න පුලුවන් . හැබැයි ඒවා ලින්ගික ඉන්නන් ඇති කරන ප්‍රභේද නෙවෙයි
වෛද්‍ය තුමනි, ඔබතුමාගේ පිලිතුර ඉතාමත් අගය කරනවා, කරුණාකර එසේ ආසාධිත උන පුද්ගලයෙකුට ඉන් මිදීමට කුමක්ද කළ යුත්තේ කියා, වීඩියෝවක් කරන්න පුළුවන් ද ?
ඉකිලි කැපෙනවට මෝනවද කරන්න පුලුවන් ගොඩක් දෙවල් කරා එත් හරියන් නෑ
ane maget eka prashnayak.
Doctor,
exice ho kridawak karanakota
Me yata edum deken wadath sudusu mokakda.
Suporter adina eka hodada Nitharma
Thanks doctor ❤❤❤❤
Thank u doctor
thank u doctor....
රෑට නම් ඉතින් මද පවනේ හුලං වදිමින් ඉන්නවා. 🤣🤣🤣🤣
Aniwa bn
ඒ කෝමද ඒ...රෑට හුලං වද්ද වද්ද ඉන්නේ ආ......එලියේ දාන්ද නිදා ගන්නේ.
Good topic
Doctor jockstrap adina eke hodada
Jockstrap අදින්නෙ gym යන අය.
Thanks doctor. Yata adum wala colour eka balapanawada?
Good sir
👍👍👍👍❤️
ඩොක්ටර් මාන්සිකව ආතතියකින් අවුරුදු 6 ක් විතර ගොඩක් ආතතියකින් හිටියොත් මානසික පීඩනයකින් උන්නොත් ඒක ශුක්‍රානු වලට බලපානවනෙ ශුක්‍රානු නිපදවීමට එහම....නමුත් පසුකලෙක ඒ මාන්සික ආතතියෙන් මිදිලා ගොඩක් සතුටින් පස්සේ කාලෙක ඉද්දී ශුක්‍රානු නැවත යතා තත්වයට පත් වෙනවද????පෝශයදායි ආහාර එහම අරන් මාන්සිකව සතුටින් ඉද්දී ශුක්‍රානු ප්‍රමානය එහෙම යතා තත්වයට පත් වෙනවද????
යට ඇදුම් අඳින්නෙ නැතුව හිටියොත් මොකද වෙන්නෙ ඩොක්ටර්
Ane mnda...එකේ මොකක් හරි ඇති නේ...ශීශ්නේ ඉස්සරහට එනෝ වගේ සීන් එක
ඇට දෙක පාත් වෙනවා😅
@@ගගනගාමි ...😂😂...ඇයි තව දේව්ල් වෙනෝ
Tnx Doctor ❤️
Beheth thiyenawada
වම් වෘෂන කෝෂය අනිකට වඩා පාත් විම හොද නැද්ද
Eka hati neda ekk kohomath bahinawa mama hithanne wama
Ehema venne eta deka ethillila vena haniya valakvanna.
කොහොමත් එකම මට්ටමකින් තියෙන්නේ නෑ දෙකම.ඒක සාමාන්‍ය තත්ත්වයක් .
Mama adinne v akure jokku😂😂
Doctor mage penis eka godak welawata naginawa ,ethkota penis pahalata karala thiyaganna amarui , enisa mama penis eka underwear eke watiya asse radawala thiyagena innawa ,, penis eka pahalata krla thiyagann barida nagina kota
ambo atal denna epa bn
Eka ithin oyama neda control kara ganna one, matath e prashnema thiyenawa,
Hitha palanaya karaganna brother,
Docter meet wenne kohamada.. hospital aka mokakkda inna
ඩොක්ටර් මගේ වුශන කෝශ වල සමහර දවස් වලට සම වියලී ගැලවෙනවා.මෙය රෝගි තත්වයක්ද.
ඒක සාමාන්‍ය බන්
කාලෙන් කාලෙට නේද වෙන්නෙ නිකන්න් හම වේලිලා වගෙ
Mama rata yata kalisamak vitharai adinne
ඩොක්ටර් මගේ වුශන කොශ දෙක නොහොත් සින්හලෙන් කියනවානම් වල්ල ගොඩාක් බැහැලා පහලට මම ඒකට මොකද කරන්න ඕනේ ඩොක්ටර්
@smarmy7369 m
Dr.teliphone number ,address eka danaganna puluwanda?
ඉකිලි කසනවට ස්ව්හාවිකව බෙහෙතක් කියන්න පුලුවන්ද ඩොක්ටර් කිසිම රෝගී ලක්ශනයක් පේන්නත් නෑ
Highbrow seel ganath video akka karannko sir
ඔව් හරියට තෝරගන්න ඕනි. නැත්නම් වෙන්නේ වෘෂණ කෝෂ දෙක කොදු ඇට පේලියට ඇලෙනවා. ඊට පස්සේ ඉතින් ඔපරේෂන් කරලා තමා අයින් කරන්න වෙන්නේ....
Attamada joke da?
@@mahidaham7551 Aththa
Kohomada ahema wenne ..aliyene thiyanne...kodu ata walata alenne kohomada
මගේ වෘශනයක වතුර ගෙඩියක් තියෙනවා ඒක හොස්පිටල් එකෙන්නම් කිව්ව.ඔපරේශන් කරන් නෑ කියල එච්චර අවුලක් නෑ කියල.මේක පසු කලයක දී බලපායිද
Private try karapn bro hodama de ekai ? ganak yai ethin ita wada watinawa neh 😂
@@varunwatudura3551 ow bn eka tama doctors la kiwwe nam on naa kiyala me lagadinuth giya danma karan naa kiwwa operation eka.awulak naa kiwwa matath awulak naa habay mage anagatheta kelaweyda kiyala baya😞😞😞
private karapn bn hoda doc alla , covid hinda Govement ewa busy ne ekai hoda de terumak na parakku wenna ubata awul un kiyai mage th කකුලේ ඇන 3 දලා තිබ්බා මටත් කිව්වා ඔන නැ නැ කියලා අනිතිමට මට රිදෙන්න ගත්තම ගිහින් ඔපරේශන් කරා අන්තිමට පැය 6 දගලලා එකයි ගත්තේ අනිත් ඇන වැහිලා කකුලේ අස්ති වර්ධනය වෙන නිසා රජයේ පම්කෝ එදා කරා නමි අද මට අවුලක් නැ දැන් අහනවා කලින් කියලා ගලවන්න තිබ්බලු ලෙසි ලු බල බල ඉන්නේපා 👌🏼👍
@@Slhipo e ubeth wathura pirila thiyenawada bn
@@varunwatudura3551 ado ekanm aththa bn passe apitamy kele wenne
👏❤️❤️
Kiyannako
prEP එක දැන් ලංකාවෙ ෆාමසිවලින් ගන්න පුලුවන්ද..ඒක ගන්නවනම් හැමදාම ගන්න ඕනෙද හැමදාම sex කරේ නැතත්..එකක් කීයක්ද..18+ අයට විතරද දෙන්නෙ plz answer
Watina video ekak
Man supporter underwear anda masa 10k withara eka digata hernia hedila surgery eka karata passe .eka gananam bayai wage tikak
V ජොකා අරක්සාකාරී
ප්‍රශ්නයක් නැහැ
දවසම යට ඇඳුම් දාගෙන ඉන්න එක හොඳයි ද
හොද නැ මොකද එතකොට ඇතුලත ප්‍රදෙශයට වතශ්‍රය ලැබෙන්නෙනැනෙ එතකොට රෑශ් එකක් වුනත් හැදෙන්න ඉඩ තියෙනෝ .එකනිසා ටික වෙලවක් ඇදගෙන හිටියම හරි
Ehema moko inne? Honda ne
එහෙම අවුලක් නෑ මටනං නිදාගද්දිත් මම යටට අදිනවා
@@awishkapremasiri7005 Awulak wewi. Anthimata awayawath eda welaa , waka gahila tiyewi.
Like කරන්නේ underwear අඳින අය.
Dislike කරන්නේ underwear අඳින නැති අය.
ලිහිල්ව ඇදගන ඉන්න බෑ මට නං හොදට හිරට තියෙන්න ඕනෙ
ඔව් ඔව් නේ බන්....nattam awl wage
@@yasirudhananjaya941 ඔවු බන්
එක නම් ඇත්ත මචං මත් එහෙම තමා ඔන.
❤🤩😎
කට්ටිය තමන් අදින brand එක comment කරන්න.
Birthday suit brand :P
Ebony.
Bossy
Ebony..♥ 100% kotona
Wear well (Supporter)
Doctor oyage pon namber eka danna
😂😂😂
Modayek Oya 😁
@@anushkajayaweera7538 ඔයා පොන්නයෙක්
@@hasithapraveen7393 Oya awajathaka ballek🤱🏻
හසිත ඇයි 😂😂😂 දාන්නේ,උබ පොම්නයෙක්ද ??😭
@@anujarangana6677 නැ උබෙ මහා එකා පොන්නයා අම්මගෙං අහපං බොරුනං 😂😂😂
ලොක්කා උඹත් ඉතින් ගෑනුන්ට ජන්ගි අන්ද අන්ද හිටපන්
Thank you doctor
good sir