ජනපතිගේ එක්ව ජයගමු රැළියට පොහොට්ටුවේ මැති ඇමතිවරු රැසක්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 249

  • @kenuthdamvidu2245
    @kenuthdamvidu2245 หลายเดือนก่อน +45

    වෙිදිකාව බැලුවම රාජපක්ෂලා ගේ ආණ්ඩුවේ හොරැ ටික නං ඉන්නවා😂😂

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 หลายเดือนก่อน +35

    හොරැ නැවත කරලියට. මිනිස්සුනේ තේරැමි ගනිල්ල. මුන් අපිට ආදරේට එනව නෙවෙයි. උන් කරපු හොරකමි තක්කඩිකම් වලින් ගැලවෙන්නට වෙන ක්‍රථයක් නෑ බලයට ඒම හැර.

  • @palitharanadewa4796
    @palitharanadewa4796 หลายเดือนก่อน +40

    රනිල් හිරේදානකං මට නින්දයන්නෑ කිව්ව...😅දැං රනිල් එක්ක හැමිනෙනව🤮මහින්දානන්දැ

  • @Travis1182
    @Travis1182 หลายเดือนก่อน +37

    අම්මටසිරි. හිරේ ඉන්න ඕන උන් ඔක්කොම රනිලගෙ වේදිකාවෙ. රනිල් ඇතුළුව.

    • @devendrachelliah
      @devendrachelliah หลายเดือนก่อน +1

      ෙමක සිහිනයක්ද. ම්‍රං ෙහාර පක්ෂය

  • @nihaldodanwela8385
    @nihaldodanwela8385 หลายเดือนก่อน +27

    එක්ව පරදමු .

  • @cabeysundara8154
    @cabeysundara8154 หลายเดือนก่อน +26

    හොරැ රෑණ එක මිටට

  • @M.W.SOMAPALA
    @M.W.SOMAPALA หลายเดือนก่อน +18

    මූණු පරවෙලා, බයෙන් වගේ මොකද දන්නේ නැ

  • @HirunKarunaratne
    @HirunKarunaratne หลายเดือนก่อน +18

    අපරාධකාරයින්ගේ වේදිකාවක් සහ රට බල්ලට ගියත් උන්ටම ජය පතන ගොන්නු රැලක් තමයි මේ වීඩියෝවේ දකින්න තියෙන්නෙ. ජාතික ජන බලවේගයට ජය වේවා! ජනතාවට ජය වේවා!
    🧭🗳️✔️

  • @sisirajaya4228
    @sisirajaya4228 หลายเดือนก่อน +26

    මාලිමාවට ජයවේවා ❤

  • @amadamwassa2802
    @amadamwassa2802 หลายเดือนก่อน +14

    Npp jaya.

  • @chandraniherath1043
    @chandraniherath1043 หลายเดือนก่อน +13

    මිනිසුනේ තමන්ගේ වල තමන්ම කපා ගන්ට එපා. රටේ සමස්තයටම බලපානවා.අඩුම ගනනේ තමන්ගේ දරුවෝ ගැනවත් හිතන්ට

    • @RuwanPradeep-xn7bs
      @RuwanPradeep-xn7bs หลายเดือนก่อน +3

      ඔතනට මොලේ තියෙනවා නම් යන්නේ නෑ, සහෝදරයා පුන්නක්කු ගණන් ගියොත් තමයි මුන්ගේ ඇස් ඇරෙන්නේ, මාලිමාවට ජයවේවා ♥️♥️♥️

  • @psamarajiva
    @psamarajiva หลายเดือนก่อน +7

    රනිල් වික්‍රමසිංහට වගේ පාහර ජාතිද්‍රෝහි හොර ජනතා අනුමැතිය නැති සාපරාදී මානසික ලෙඩකුට එක්වෙන්න මේ රට ජනතාවට පිස්සු නැත. සාපරාදී අමන රනිල් වික්‍රමසිංහට ජාතියේ සාපය, දේව සාපය, සහ විශ්ව සාපයවැදී මෙලොවෙන් තුරන්වේවා!

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et หลายเดือนก่อน +13

    හොරු නැති එකම පක්ෂය තෝරගනිල්ලා අම්මගේ රෙද්ද තමයි ආයෙ කියන්න වෙන්නේ තොපි මීහරක් නෙමෙයි තොපිඅමු කුළු හරක්

  • @mohamedafras8685
    @mohamedafras8685 หลายเดือนก่อน +11

    අපෝයි මහින්දානන්ද මේක හීනයක් ද? 😅😅

  • @k.msumedha4174
    @k.msumedha4174 หลายเดือนก่อน +9

    රනිලා මම ඉස්කොලෙ යන කාලෙත් කිවුවා සිංගප්පූරුවක් කරනවා කියලා.මට දැන් අවුරුදු 50ක්.

  • @pythoncodingwithnihal-pyth1979
    @pythoncodingwithnihal-pyth1979 หลายเดือนก่อน +8

    මුංට පුන්නක්කු දෙන්න ඕන.....

  • @historyclass1011
    @historyclass1011 หลายเดือนก่อน +5

    හොරුටික සේරම එකටම හිරේ යවන කාලයට තව මාස එක හමාරයි

  • @kosalawickramasinghe4473
    @kosalawickramasinghe4473 หลายเดือนก่อน +7

    මෙක කීවේ නෙද රනිල් හිරෙ යවනකල් නින්ද යන්නෑ කියලා 😅

  • @RuwanPradeep-xn7bs
    @RuwanPradeep-xn7bs หลายเดือนก่อน +8

    හොරු ඔක්කොම හෙළුවෙන්.

  • @user-ts6fz6eo9l
    @user-ts6fz6eo9l หลายเดือนก่อน +6

    තොපි හැදුවේ පම්ප්ක තමයි හදනකන් බලාගෙන හිටියේ යකො මාපි හිගන්නෝ වෙලා . අයේ තොපිට රැවටෙන්නේ නැ

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 หลายเดือนก่อน +3

    උන්ගේ පැවැත්මට උන් උන් එකතු වෙනවනම්. ඇයි ජනතාවගේ පැවැත්මට ජනතාවට එකතු වෙන්න බැරි. අවුරුදු 76 තිස්සේ උන්ගේ පැවැත්ම හදා ගත්තා මිසක්
    ජනතාවගේ පැත්තෙන් හිතුවේ නෑ.. සමහර ගොබ්බහරන්ට ඇයි මේක නොතේරෙන්නේ... මාලිමාවට ජය වේවා 🎉🎉🎉❤

  • @lakshithachandrakantha8453
    @lakshithachandrakantha8453 หลายเดือนก่อน +6

    😂😂😂 සිංගප්පූරුව ක් කරන්න කීපාරක් අවද

  • @user-ji4vi7lb4y
    @user-ji4vi7lb4y หลายเดือนก่อน +2

    අපි රනිල් මැතිතුමාට ❤❤❤❤

    • @Smokyshine
      @Smokyshine หลายเดือนก่อน

      ඇර ගන්න ද

  • @nihalpintu9791
    @nihalpintu9791 หลายเดือนก่อน +7

    හොරු ඔක්කොම එකට

    • @devendrachelliah
      @devendrachelliah หลายเดือนก่อน

      ෙහාරැ ටික දැන් එකට , හරි ෙලාහසිය් අල්ල ගන්න

  • @nadeeubayathilake4576
    @nadeeubayathilake4576 หลายเดือนก่อน +1

    So easy decision making!!
    One & only AKD & NPP 👍✅✅✅✅
    Victory is definitely for AKD & NPP👍✅✅✅✅
    Tickets booked for 30 people from Australia 🇦🇺👍✅✅✅✅

  • @desimiurani-en9oh
    @desimiurani-en9oh หลายเดือนก่อน +4

    ඇත්කටම මුන්ට ලැජ්ජම නැ නියලා ඇයි නිතරම රටට ඔප්පු කරන්නේ

  • @dilshanpradeep5872
    @dilshanpradeep5872 หลายเดือนก่อน +6

    Vihiluwak wage 😅😂😅

  • @tmtv6007
    @tmtv6007 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා !

  • @kandyboy3841
    @kandyboy3841 หลายเดือนก่อน +4

    හොරැ රැල පරදන කතිරය මාලිමාවට ❤️❤️❤️❤️

  • @Mathy911
    @Mathy911 หลายเดือนก่อน +5

    Ali baba and 40 thiefs😅😅😅

  • @user-gz8jd8hm8z
    @user-gz8jd8hm8z หลายเดือนก่อน +3

    පොහොට්ටුවට සහ රනිල් සිියට ?කවුදයකෝ චන්දෙදෙන්නේ

  • @user-yl7wx5kl9q
    @user-yl7wx5kl9q หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා මාලිමාවට ජය වේවා

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 หลายเดือนก่อน +1

    මහින්දානන්ද ,රනිල්,.....අමල්,නිරෝශා 😂😂😂😂😂😂😂😂

  • @ajithperera2434
    @ajithperera2434 หลายเดือนก่อน

    ජයවේවා ...! මාලිමාවට ... 🎉🎉🎉❤

  • @harshanathmaddumage9387
    @harshanathmaddumage9387 หลายเดือนก่อน

    තියන තියන අඩි පැටලී වැටීයන්
    මුන් කරන කරන හැම වැඩේම වැරදීයන්
    හිනා වෙන්න හැදුවත් හැම වෙලේම ඇඩීයන්
    අපේ රට කාපු මේ හොර හැත්තටම හෙන හතම වැදීයන්.
    මේ පාර මාලිමාවට!❤

  • @susanthapeiris6480
    @susanthapeiris6480 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා

  • @ranasingherana6311
    @ranasingherana6311 หลายเดือนก่อน +1

    රනිල් උබ හැමදාම ජනතාව රැවටු එක තමයි කලෙ දැන් ඉතින් රටම මාලිමාවට❤❤❤❤ මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NalinBandara-j7t
    @NalinBandara-j7t หลายเดือนก่อน

    ඔක්කොම එකට 😍

  • @Mathy911
    @Mathy911 หลายเดือนก่อน +5

    😅😅 horu okkama ekata

  • @mgpc4733
    @mgpc4733 หลายเดือนก่อน

    ❤ මාලිමාවට ජය වේවා❤

  • @aribro2830
    @aribro2830 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g หลายเดือนก่อน

    ජාතික ජනබලවේගයටජයවේවා

  • @peirishrm442
    @peirishrm442 หลายเดือนก่อน

    මාලිමාවට ජය වෙවා

  • @malanwijesinghe5350
    @malanwijesinghe5350 หลายเดือนก่อน

    එක්ව පරදමු.....

  • @dhanushandhumenaty8470
    @dhanushandhumenaty8470 หลายเดือนก่อน +2

    දැන් අවෙ හොරු ටිකයි ඉදිරියට හොරු ගොඩායි😂😅😂😅

  • @tmtv6007
    @tmtv6007 หลายเดือนก่อน +1

    අලි බබා සහ හොරු හතළිහ 😂😂😂

  • @PARAVIYA5
    @PARAVIYA5 หลายเดือนก่อน

    බන්දුලයගෙ මූසල මූනෙ හැටි...හොරා කාලා කාලම මූනත් upasat වෙලා 😂😂😂😂

  • @thilinamadush1
    @thilinamadush1 หลายเดือนก่อน

    එක්ව බේරෙමු කියල රැලි කරාට වැඩක් නෑ. කට්ටියටම එක්ව හිරබත් කමු තමයි අන්තිමට.

  • @dhanukamaduranga8507
    @dhanukamaduranga8507 หลายเดือนก่อน +4

    Mokadda ban me...pohottu rasweemak da😂😂😂

  • @umangaudaya
    @umangaudaya หลายเดือนก่อน

    එකසත් ජාතික පක්ශය කියලා කටෙන් පනිනවා ආය ස්වාධීන සීන් එක මතක් වෙනවා ඔතන ඉන්න ජනයා මොනයම් හෝ දීමනාවක් බලපොරොත්තුව පැමිනි අය. හැමදාම කලේ ඉදිරියට යන සමාජයක් නිර්මාණ නොකර නිකං ලෙව කාකා මඩ ගොඩේම ඉදපල්ලා. හොරා කිය කියා ඒ හොරාම පස්සේ යන්නත් වාසනාව තියෙන් ඕන.

  • @liyanagejaanappriya648
    @liyanagejaanappriya648 หลายเดือนก่อน

    රනිල් තමයි ජනාධිපති ❤👌

  • @sugathweerasinghe462
    @sugathweerasinghe462 หลายเดือนก่อน +2

    Patta horu

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 หลายเดือนก่อน

    බෙරිහං දුන්නට වැඩක් නෑ බං..... මෙවර ජනාධිපති අනුර දිසානායක🧭❌

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 หลายเดือนก่อน

    2500න් ජීවත් වෙන්න පුළුවන් අය එන්න..

  • @KasunDilshan96362
    @KasunDilshan96362 หลายเดือนก่อน

    අනේ නොදකිමුන්ගේ පස්සේ යන අවජාතක කලාකාරයෝ සහ බත් කන ගව සම්පත 😂😂😂😂😂

  • @sathyasrinath5763
    @sathyasrinath5763 หลายเดือนก่อน

    NPP❤

  • @user-gh2uu7ex1i
    @user-gh2uu7ex1i หลายเดือนก่อน

    සියා නැගිටිටන්න තව කිහිප දේනේක් ඔනා හොරැ ඹක්කොම එකතුවෙලා වගේ මෙිවට සහාභාගි වන මිනිස්සුන්ට තණ කොල කවන්න ඹනා

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g หลายเดือนก่อน

    ලේමාපිලා...රනිල්...දැන් නාකියි පලයං බං යන්න මගුලක් කියවනව වාචාලකමට .

  • @herathbandara1420
    @herathbandara1420 หลายเดือนก่อน +2

    Horu okkoma athana

  • @click9575
    @click9575 หลายเดือนก่อน

    රාජපක්ෂ ආන්ඩුව දෙකට කෙඩිල්ලා. කොහොමහරි එතුලට රිග්ගන්න යන්නේ😂
    දෙන් කට්ටියව අන්දන්න බේ

  • @M.Perera
    @M.Perera หลายเดือนก่อน

    හොරු ඔක්කොම රනිල් එක්ක.
    අහුවෙන්න එපා මුන්ට අයෙමත්.

  • @AnnoyedColourfulShirt-mr3ht
    @AnnoyedColourfulShirt-mr3ht หลายเดือนก่อน +3

    Muta dan pissu

  • @ravidurajiw3947
    @ravidurajiw3947 หลายเดือนก่อน

    රවවෙනුවෙන් කියල මුන් හැංගෙන්ඩ තැනක් නැතුව ඉන්නෙ මෙතන ඉන්නෙ හුගක් මාලිමාවට සහය දෙන අය ඒත් ඔප්පුව ගන්ඩ එන්නෙ 😂

  • @ruwanap5670
    @ruwanap5670 หลายเดือนก่อน

    අන්න 2500 ජිවත් වෙන්න පුළුවන් කියපු එකත් ඉන්නවා 😂😂😂😂

  • @pradeepsumanasekara265
    @pradeepsumanasekara265 หลายเดือนก่อน +1

    අනේ තොපිලටනේ අපි මෙච්චර කල් දුන්නේ ඇයි උඹලට හදන්න බැරි වුණේ .74ක් හදන්න බැරි වුණු තොපි ,ආයෙත් මිනිසුන්ට පුන්නක්කු දෙන්නද යන්නේ .තොපි හොරකම් කරපු ,මහා හොරකම් වලට ,අහිංසක දුප්පත් මිනිස්සු න්ගේ සීනි ටිකෙන් ,පරිප්පු ටිකෙන්, පාන් රාත්තලින් ,බදු ගහලා ,තොපි හොරුන්ගේ ණය ගෙවා දමනවා .දැන් කොහොමද බන් පහෙන්, දහයෙන් හදන්නේ ,මෙච්චර කල් තොපි නෙමෙයිද හිටියේ .තොපි මේ රට භාරගන්නකොට ,ලෝකයට එක ඩොලරයක්වත් ණය නැති රටක් මේක .
    ඔලුවක් ඇති මිනිසුන්ට ජය වේවා .

    • @pradeepsumanasekara265
      @pradeepsumanasekara265 หลายเดือนก่อน

      මුං මේ බයේ දඟලන්නේ ,පාස්කු ප්‍රහාරය ,රටේ මහා පරිමාණ සොරකම් .වලට ලගින්න වෙයි කියලා .

    • @manujaprabaswara9799
      @manujaprabaswara9799 หลายเดือนก่อน

      පාස්කු ප්‍රහාරයට නම් ජාතික ලැයිස්තුවේ ඊබ්‍රාහිම් පරයව දාගෙන හිටපු අනුරයවත් හිරේට කුදලන්න ඕනී.

  • @Pathirana23456
    @Pathirana23456 หลายเดือนก่อน

    තෙල් පෝලිම් නැති කෙරුවෙ රනිල් නෙවෙයි ඔබමයි රනිල් බඩු වලට ගහපු බදු කන්දරාව nisa ඒක තේරුම් ganna මෝඩ මිනිසු නේ

  • @gdariyasena3519
    @gdariyasena3519 หลายเดือนก่อน

    පොහොට්ටුවට යන එන මං නz රනිල්ට කොහොමත් නz පස්සෙන් ගිය උන් අනාත වෙනවා රනිල් චන්දේ ඉල්ලන්නෙ නz මගදි බzකියනවා ශුවර්

  • @ravidurajiw3947
    @ravidurajiw3947 หลายเดือนก่อน

    අවුරුදු පනස් ගානක් රට ණය වුනේ කෝටි ලක්ශ දෙකක් රනිල කෝටි පහක් ණය කරා මාස දෙකට ඉදකින් පර රනිල

  • @sanwadaya6655
    @sanwadaya6655 หลายเดือนก่อน

    රනිල් හිරේදානකං මට නින්දයන්නෑ කිව්ව...දැං රනිල් එක්ක හැමිනෙනව මහින්දානන්ද 🤣🤣🤣🤣

  • @user-qr8vr5pl5k
    @user-qr8vr5pl5k หลายเดือนก่อน

    මේකෙ ඉන්න .ඔක්කොම .අනිවාර්යයෙන්ම ගෙදර

  • @liyanageandrays1319
    @liyanageandrays1319 หลายเดือนก่อน

    හොරු එක්ව 21 වැනිදයින් පස්සේ මූදෙ පනිමු

  • @upulcrane9934
    @upulcrane9934 หลายเดือนก่อน

    Jayawewa polim ugaya awasan karapu obathumata jaya niyathai 🙏

  • @psj-xh3ym
    @psj-xh3ym หลายเดือนก่อน

    මේ කඩප්පිලි යන්ගේ කතා කවුද අහන්නේ😂

  • @MahendraKumarasinghe
    @MahendraKumarasinghe หลายเดือนก่อน

    මහින්දා දැන් රනිල් සමග දැන් නිදා ගන්නද යන්නෙ

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 หลายเดือนก่อน

    මහ බැංකු හොරා සමඟ පොහොට්ටු හොරු😂😂😂😂😂😂😂😂😂😂😂

  • @chillbro1310
    @chillbro1310 หลายเดือนก่อน

    Horu samaga heluwen

  • @kumarasisira7143
    @kumarasisira7143 หลายเดือนก่อน

    අනේ සීයේ ඔය සෙට් එකටම හිරේ ඉන්ඩ ඕන ඈයෝ නේද ලගම ඉන්නේ 21 ටටා බායි🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇯🇵🇯🇵🇯🇵

  • @nalaniserasingha6175
    @nalaniserasingha6175 หลายเดือนก่อน +2

    Ammo anna ara bath kana harak tikata gahala elopiyaw banku hora rawi kappama prasannaya menna rata hadanna ewilla aiyooo

  • @user-hi4gt8xt8y
    @user-hi4gt8xt8y หลายเดือนก่อน

    කෑගහන වුන්ගේ එකම ගැලවුම් කරුවා වෙනුවෙන් වැඩිපුර කියවන්න ඕනා. දියුණු කරපුවාම මහ බැංකු එහෙම කැඩෙන්නේ නැහැ නේද? මේවා අහගෙන ඉන්න ගොන් මිනිසුන් නිසා මුන් දේශපාලනයේ වැඡබෙනවා. එයාව හොදයි පොඩි ළමයින්ට සුරංගනා පොතක් ලියන්න. සියලුම එවුන් එකට එකතු වුනේ රට දියුණු කරන්නද? වුන් තවදුරටත් බලයේ ඉදගෙන වුන් දියුණු වෙන්නද? ජනතාව බුද්දිමත්ව සිතන්න යමක් පෙනෙමින් තියේ. අපේ චන්දයේ වටිනාකම අප සතුකර ගත යුතුයි. ඒ චන්දයෙන් දිනන්න ඕනේ රටේ ජනතාවයි දුෂිත⁣ කපටි එවුන් නෙවේ. මුන් මෙතෙක්කල් දේශපාලනය කලා අවසානයේ මොකද රටට වුනේ? එහෙව් කාලකන්නි ටිකම තමයි තවත් බලය ඉල්ලන්නේ රටට පලක් වේ්විිද? කවදාවත් නැත. එදා හොරා හොරා කියපු එවුන්ම අද එකට එකතුවෙලා රටේ ජනතාවට නිදහසට කරුණු කියනවා. මදක් සිතා ඔබගේ වටිනා චන්දය පාවිච්චි කරන්න එය හෙට දවස වෙනුවෙන්. නැතහොත් ඔබ විනාශ කරන්නෙ ඔබේ දරුවාගේ අනාගත හිිනය.

  • @jinasenanavin7095
    @jinasenanavin7095 หลายเดือนก่อน

    මිනිස්සුනේ බලපල්ලා උබගේ අන් ඇවිල්ලාද කියලා ...උබලා මිනිස්සු වෙන්න බැහැ

  • @ReezaAliAliReeza
    @ReezaAliAliReeza หลายเดือนก่อน

    Patta horu tikak

  • @shanakadevinda632
    @shanakadevinda632 หลายเดือนก่อน +2

    පිනා

  • @dammikapussella8193
    @dammikapussella8193 หลายเดือนก่อน

    77 ඉදන් බැරි වූ දේ තව අව්රුදු 5 න් පුලුවන්ද?😂😂.

  • @SunilS-uv2vw
    @SunilS-uv2vw หลายเดือนก่อน

    ගාල්ලේ හරක් නෑ කිවිවට ඔය ඉන්නේ අමු ගවයෝ නේද?....

  • @namalnuwan4505
    @namalnuwan4505 หลายเดือนก่อน

    මහින්දා නන්ද ඔයා ඔයා ගෙ නාවලපිටිය දිනලා පෙන්නන්න .

  • @supemda6270
    @supemda6270 หลายเดือนก่อน

    එල එල.අඩේ පොහොට්ටු උබලට වෙච්ච දෙයක්😂

  • @AnnoyedColourfulShirt-mr3ht
    @AnnoyedColourfulShirt-mr3ht หลายเดือนก่อน +2

    Ranila hora

  • @harindraperera637
    @harindraperera637 หลายเดือนก่อน

    ඇත්තටම අමල්ටත් පිස්සුද

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g หลายเดือนก่อน

    හොරහැතිකරේ තොපි සේරම එකට තියල පරද්දනව පරද්දනවාමයි

  • @aroshsenanayake1074
    @aroshsenanayake1074 หลายเดือนก่อน

    මහින්දාන්නද මහත්තයෝ ඔයා ගාව නැද්ද අර ඒ දවස් වල එලිදක්වපු "යහපාලන TOP 10 කම්බ හොරු" පොතේ කොපියක් ගන්න ?

  • @ajithranchagoda7245
    @ajithranchagoda7245 หลายเดือนก่อน

    Horu ekata

  • @hashanekanayaka.9784
    @hashanekanayaka.9784 หลายเดือนก่อน

    මේ වයසක මිනිහෙක්. පිස්සු... මුන්ව පන්නමු

  • @methsirilokuhewage5189
    @methsirilokuhewage5189 หลายเดือนก่อน

    රටටම කෙලවල තොපි පස්ස පැත්තෙන්ද කතා කරන්නේ. මහ බැංකුවේ මහ දවල් මංකොල්ල කාලා.රටම ණය කලේ ඔබල.නැතුව ස්වභාවික විපත් නොවෙයි?ඔතනට ගියේ රෙදි ඇදගෙනද?

  • @ravindachandimal5329
    @ravindachandimal5329 หลายเดือนก่อน

    Malimawata jaya

  • @prabhathdh
    @prabhathdh หลายเดือนก่อน

    තොපි ඕක්ක්ම (උඩ ඉන්න එවුනුත්, උන්ගෙ වදුරු කුණුහරප අහන යට ඉන්න හරකනුත්), හොරුත් එක්ක හෙළුවෙන්

  • @user-be9rb9ou3v
    @user-be9rb9ou3v หลายเดือนก่อน

    අදෝ මුකයෙන් බත් කන එවුන් චින ගු කාපිය.

  • @YenuYehas
    @YenuYehas หลายเดือนก่อน

    තොපි එකට එකතුවෙයල්ල අපට පයින්ගහල තොපි එලවන්න ලේසියි එතකොට

  • @MahindaWelikanna
    @MahindaWelikanna หลายเดือนก่อน

    ඔක්කොම හොරැ හැත්තම එකම බෝටිටුවෙන් තමයි යන්නේ .මාලිමාවෙ හැම කෙනෙක් මඅති දක්ෂ යි 😂😊😅😮

  • @PasinduAkmal
    @PasinduAkmal หลายเดือนก่อน

    පොහොට්ටුවෙ පෙති ගලවල , අලියාගේ පුකේ අලවල .

  • @hashanekanayaka.9784
    @hashanekanayaka.9784 หลายเดือนก่อน

    රට විනාස කරපු පරණ බල්ලො සේරම ටික මෙතන.... ආයෙ රැවටියල්ලා😂